KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කහ දාලා කන හැම කෙනාම දැනගන්නම ඕන කතාවක් | Turmaric By Nutritionist Hiroshan Jayaranga
13:45
පිටිකල පොල් කිරිවල තිත්ත ඇත්ත | Coconut Milk Powder By Nutritionist Hiroshan Jayaranga
12:57
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
"Идеальное" преступление
0:39
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
දන්නා හාල්මැස්සො වල නොදන්නා කතාව | Sprats & Health By Nutritionist Hiroshan Jayaranga
Рет қаралды 164,498
Facebook
Twitter
Жүктеу
1
Жазылу 588 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 190
@ShamaliWickramarachchi
6 ай бұрын
අපව මෙලෙස දැනුවත් කළ ඔබතුමා ට බෙහෙවින් ස්තූතියි ........... නිරෝගී වේවා ! ලෙඩ දුක් දුරු වේවා!
@iranganiliyanage8013
5 ай бұрын
ස්ත්තූතියි
@champajayaweera5807
7 ай бұрын
වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාගේ දැනුම් සම්බාරය තව තවත් diunu වේවා!❤
@LalithaKaluarachchi-um5be
5 ай бұрын
ජනතාව සුවපත් කරන්න වෙහසෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@renujayasena6082
Ай бұрын
❤
@jayanthabandara6562
6 ай бұрын
අපව දැනුවත් කලා ට බෙහෙවින්ම ඔබ තුමා ට ඉස්තුති සැම දෙවි පිහිටයි ⛪✝️🙏🙏
@janajana7879
5 ай бұрын
ඩොක්ට ගේ කතාව ඇත්ත බඩේ ගල් හැදෙනවා අපේ පුංචි ගේ ගෙදර ගොඩාක් කන්නේ හාල් මැස්සෝ ඒ ගොල්ලන්ට ගල් හැදුන ඒක ඇත්ත ඩොක්ටගේ කතාව ඇත්ත ස්තුතියි ඩොක්ට පැහදිලි කිරීම සදහා බුදුසරණයි 🙏🏾❤️
@nirmalagunasekara8673
7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් Doctor ස්තුතියි
@AnomaPathmathilaka-ht7fi
6 ай бұрын
නිවැරදි දෙයින් මිනිසා දැනුවත් කිරීම පිනක්... ස්තුතියි 🙏
@jayanthiperera9111
5 ай бұрын
අපිව දැනුවත් කරනවට ඔබතුමාට බොහොම ස්තුතිය
@DammidammiDammidammigamage
19 күн бұрын
ගොඩාක් පැහැදිලියි ඔබතුමාට ස්තුතිය
@seelaganegoda9077
5 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි..අපි නොදන්න හුඟක් දේවල් දැන ගන්නවා..
@HgChandralatha-w4p
6 ай бұрын
දැනුවත් කලාට බොහොම පිං බුදුසරනයි
@pushpakumari2194
7 ай бұрын
බොහොම ස්තූතියි doctor දීර්ඝායු වේවා 🙏
@swarnayapa1403
7 күн бұрын
Hemadama mama flow karanawa sthuthi .Obata. Deergayu wewa
@dammadamma1759
7 ай бұрын
උණුවතුර දැමීම ලුණු ඉවත්කිරීමට හොදයි .
@samindasandaruwan1174
Ай бұрын
ගොඩක් ස්තූති ඔබතුමාට ගොඩක් ස්තූති ❤❤❤
@hgsarathpremawansa511
7 ай бұрын
මම බයේ හිටියේ ,, අපේ කොල්ලෝ දෙන්නට දවස ගණනේ හාල්මැස්සන් ඕනේ ඒ දෙන්නට ජීවිතයේ කොටසක් වෙලා ,,🎉❤
@babyrithmin
5 ай бұрын
❤
@NelumLanka
7 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@hasinthadeshan7549
7 ай бұрын
Saththu kanna kiyana akata pin Dena modaya
@SudarmaJayasinghe-i4j
2 ай бұрын
මම දැක්ක හොදටම යමක් පැහැදිලි කරන වයිද්යතුමා ඔබතුමා යි.🙏
@PradeepTharaka-yu8nz
3 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි 🙏 ❤❤🎉
@leelanandabandaraherath2909
7 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤
@sarojikajayamini227
7 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි 💅💅💅💅
@susilawarnakulasuriya3983
6 ай бұрын
හාල් මැස්සො උයද්දි ලුනු නොද එතකොට ලුනු ගානට තියෙනවා ලුනු සීනි වගෙ කන්න බැහැනෙ ශරිරයට ලුනු සීනි තෙල් අවශ්‍යයි 👍👍❤️
@SheelaWeerabahu
5 ай бұрын
Thank you doctor budusaranai 5:44
@geralddissanayaka7168
7 ай бұрын
All our ancestors have eaten and lived long than today's people. They never knew what we know now. Life has become short because we listen to all.
@sepalikasenarath9718
6 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට
@biatriceperera5130
6 ай бұрын
Oba thuma bohoma watina danu Wath kiriimak 🌹🌹 Kala thank you somach❤❤❤
@manjukasoysa3901
7 ай бұрын
Vitamin K2, Magnesium - මේ දෙක කැල්සියම් අනවශ්‍ය තැන වල තැන්පත් නොවී , අස්ථි සහ දත් වල තැන්පත් වීමට වැදගත්
@Bobiti_Boo
5 ай бұрын
Vit k2 pharmacy en ganna puluwn da?
@manjukasoysa3901
5 ай бұрын
@@Bobiti_Boo පුලුවන් , හැබැයි හැම එකේම නෑ. ඔසුසලේ බලන්න .
@manjukasoysa3901
5 ай бұрын
@@Bobiti_Boo puluwan eth hama ekema naha. Osusala try karanna
@sriyaniwijesekara-gt2ul
6 ай бұрын
Thank you very much dr. Suwapath wewa!!!
@ArunaShantha-b7q
3 ай бұрын
වෛද්‍යතුමාට බෙහෙවින්ම ස්තූතියි අපිව නිරතුරුව දැනුවත් කිරීම ගැන. හාල්මැස්සන්ව උණු වතුරට දමා ගැනීම ලුණු ඉවත්කිරීමට සුදුසු ක්‍රමයක් නොවේද. තවද හාල්මැස්සන් , කරවල සමග එකට පිස නොගතයුතු ආහාර වර්ග මොනවාද? උදා.තක්කාලි මේ ගැනත් video එකක් කරනවද?
@chandanifernando7456
7 ай бұрын
ස්තූතියි ඔබතුමාට 👍❤️
@sriyaniperera6811
7 ай бұрын
It's a great video. learn something new. Thank you so much doctor❤
@Thannja-t1s
6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@SeethaGarusinhaSeethaGarusinha
6 ай бұрын
ඔබ තුමාට ස්තුතියි
@mathishamalalasekera5132
6 ай бұрын
Teeth whitening products use karana eke pros and cons gana explanation video ekak genna ko
@upulamarakoon9976
6 ай бұрын
ස්තූතියි ඔබතුමාට.....
@wijayagunasinghe2515
6 ай бұрын
Very important programme. Thank you.
@UmaniRanga
6 ай бұрын
Godak sthuthi doctor
@uzbeemohideen5335
6 ай бұрын
Exsellent explanation thanks a lot ❤
@AjithKumara-vg1fw
6 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@visakachitra3416
5 ай бұрын
Good video
@AjithKumarasinghe-m1j
7 ай бұрын
Learned some valuable information, thank you very much for your explanation
@ArunaWickramasinghe-j9u
6 ай бұрын
ගොඩක් ස්තිය් වෛද්‍ය තුමෙනි
@HimaliPremajayanthi
7 ай бұрын
ස්තුතියි ඩෝක්ටර් 🌷🌷
@AnjulaRasika-is1um
6 ай бұрын
ඉතාමත් හොඳයි
@RaniVithanage
6 ай бұрын
දනුවත් කලාට ඉස්තුතීයි
@KalyanarathnaAbey
6 ай бұрын
PLEASE EXPLAIN WHAT IS BARALOHA
@ruwanthikarajapaksha7101
7 ай бұрын
Thanks so mach dear doctor .❤❤🙏🙏🙏🌹🌹
@HirimuthugodageSriyalath-fu6dh
6 ай бұрын
Wedagath pahadili kirimak.godak pin.
@shayamaleekalupahana
7 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@HappyIslandParadise-ey4ic
7 ай бұрын
Thanks doctor ❤❤❤
@u.g....9819
7 ай бұрын
🙏 🙏 🙏 thanks doctor ❤❤❤❤❤
@praneeth210
7 ай бұрын
ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක 👍❤
@nimalprasanga8351
6 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්
@මැණික්මැණික්
7 ай бұрын
වතුර දාල පෙගෙන්න තියලා හාල් මැස්සා දෙකට පලලා ජරාව අය්න් කරලා හොදට හෝදලා ගත්තම ලුණු යනවා බුදුසරණයි ඔබ තුමාට
@wasanthaappuhamy8596
7 ай бұрын
Miss hitanne HAL MASSA morek kiyalada😂😂😂😂😂🇮🇹🇮🇹🇮🇹🇮🇹
@O.A.Kusumalatha
7 ай бұрын
Ekane halmasso oluvalagin badath ekka ayin karala unu vathura tikak dala thiyala hodata hodala ganna dekata paluvoth halmassa diya vela yanava
@joka771
6 ай бұрын
😂😂😂😂,,,,,,,@@wasanthaappuhamy8596
@KalingaWijeratne
20 күн бұрын
උණු වතුරේ තම්බා ගැනීම හොදටම හොදයි
@NadeeraKamaleen
7 ай бұрын
Thank you so much doctor
@POODASTUDIO
6 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි
@nethmiamanda9381
7 ай бұрын
Thankyou docta 🙏punchi babala inna apita godak wedagath video ekak
@ashvinipathirana2583
4 ай бұрын
තක්කාලි ආදි ඇඹුල් දේ දමා කරවල (කටු සහිත) ඉවීම අහිතකර බව අසා තිබෙනවා. මෙය සත්‍යයද?
@chandrathrimawithana5257
6 ай бұрын
ස්තූතියි සර්
@chandaniramyalatha297
7 ай бұрын
Theruwan saranai doctor ❤❤❤❤❤
@kaurlal7900
6 ай бұрын
Do th Do the Excess of washing resulting removal of vitamin
@NilanthiTissera
6 ай бұрын
මාල් මැස්සන් තෙල්දාන විට තක්කාලි දැමීම නුසුදුසුද?
@SathsaraniSamarawickrama
6 ай бұрын
ඔව් හොදනෑ
@ranukaadilharaa8718
5 ай бұрын
Digatama kalsiyam pethi bonna hoda nadda sayanayea apata dena kalsiyam ganna epada
@AjanthaFernando-i1p
2 ай бұрын
Mewa velanna ho venath hethuwakata visha dewal ek karanawa neda.. samahara awasthwaladee allergic venawa itha swalpa pramanayakin pawa.
@PathmaGurusinghe
7 ай бұрын
doctor, itha, wegayen kiyagena giya. e unata harima pahaili. sthuthi. ❤
@shalinduandradi5220
6 ай бұрын
Dr mage wilumba ridenawa ude nagitinakota e ca thampat welada
@warunikumari5334
7 ай бұрын
Aane doktar kalsiyam thanpath vima gana wadasatahanak karannako godak pin.🙏🙏🙏
@pradeepranga5283
7 ай бұрын
Very useful video 🎉. Thank you
@PodihamineApg
7 ай бұрын
ඩ්
@sumithwijetunge2569
6 ай бұрын
Amu Halmasso aaharayata geneema, thawath hodaida?
@lalisenwvirathne9460
7 ай бұрын
Doctor pilkiri onawata wada kema nisa hadena roga ganath video ekkkarannko
@jayanthiperara6051
7 ай бұрын
Thank you so much
@sam27127
5 ай бұрын
වකුගඩු වලට යම් බලපෑමක් තියෙනවද පොටෑසියම් නිසා
@نانيناني-ي5ك
7 ай бұрын
Halmasso...hari..ganan..anisakannaba
@SarathkumaraSarath-i6j
7 ай бұрын
Thank you oba Thumata
@sanathgunatilake9725
5 ай бұрын
තකිකාලි සමග හොදද
@samadhipadmalatha6279
5 ай бұрын
Uhurana වතුරින් seduwamath hari
@priyanthigunarathna-k3o
7 ай бұрын
වටිනා video .1. Thank.Dr
@4Selectrical9934
5 ай бұрын
පරීක්ෂණයකින් තොර මත පලකිරීම ලන්කාවේ හැටි පොතේ පතේ තියෙන දේ කියවීම
@vishalkodi4060
7 ай бұрын
Halmesso,karawala dana curry walata mn nam aye lunu danne nehe.
@sharminifernando480
7 ай бұрын
Thank you for your valuable video 🎉
@NadeeraKamaleen
7 ай бұрын
Good job
@wasanthaappuhamy8596
7 ай бұрын
Haal massa kanna ekada😂😂😂😂🇮🇹👋👋
@korarearachchgejinapala
7 ай бұрын
Thank.you.Doctor
@MMu-y7m
6 ай бұрын
Mamath muslin baya una .Godak isthuthi
@apsarayakkala
5 ай бұрын
අමු හාල්මැස්සන් ගැනත් දැනුවත් කරන්න
@merajapakshars1236
7 ай бұрын
Dr. මම හාල්මැස්සන් කෑමට ගත්තට පසු මුහුණෙ කුරැලෑ දානවා. ඇයි කියල පිළිතුරක් දෙන්න...
@IndraniPerera-sv9ub
5 ай бұрын
😊
@wpcyrilwitharana5770
7 ай бұрын
තක්කාලි සමග හාල්මැස්සො එකට ආහාරයට ගත්තොත් කැල්සියම් තැන්පත් වනවා කියන්නෙ ඇත්තද?
@vasanthadenipitiya9475
7 ай бұрын
ද
@DeepalJayalath
6 ай бұрын
ද?@@vasanthadenipitiya9475
@SathsaraniSamarawickrama
6 ай бұрын
ඔව්
@indranikusumalatha7689
6 ай бұрын
හැමදාම කැවට කමක්නද්ද
@lalithaalahakoon4743
7 ай бұрын
Thank you Dr ...
@renuka1545
6 ай бұрын
Sthuthiy obathumata
@Nishshankadilsha
5 ай бұрын
හාල් මැස්සන් හොදි කන්න හොද නැද්ද? තක්කාලි දාලා රසයිනෙ
@Bobiti_Boo
5 ай бұрын
, තක්කාලි දාන්න එපා හාල්මැස්සන් ට. හොද නැහැ.
@RenukaJayasingha-k5o
7 ай бұрын
👌👍
@malikahhm6326
7 ай бұрын
Isthuthi sir
@Einsteinb9h
7 ай бұрын
Mage thyroid gland eka na. Calcium adu venavada doctor
@gayananurudda2998
7 ай бұрын
ඩොක්ටර් හාල්මැසෝ තත්කාලි සමඟ එකට උයලා කන්න හොඳනෑ කියන එක ඇත්තක්ද?
@freedomhomestay5979
7 ай бұрын
Ou. Me dr. Me pilibada programme akak kara.
@buddhikagajanayake6394
7 ай бұрын
Thakkali wala thiyena oxalate, haalmessan wala thiyena calcium ekka ekathuwela calcium oxalate hadhanawa. Calcium oxalate nisa kidney stones hedhenna puluwan
@suneethasenevirathna5518
6 ай бұрын
තක්කාලි වල ඔක්සැලික් අම්ලය තියෙනවා.හාල්මැස්සන් ගේ කැල්සියම් තියෙනවා .මේ දෙක එකට ඉව්වම ඒ සංයෝග දෙක එකට එකතුවෙලා කැල්සියම් ඔක්සැලේට් ස්ඵටික හැදෙනවා .ඒවා වකුගඩු ,මුත්‍රාශයේ ගල් වශයෙන් තැම්පත්වෙන්න පුලුවන්..තක්කාලි හාල්මැස්සන් විතරක් නෙවේ ඔක්සැලික් අම්ලය සහ කැල්සියම් අඩංගු ඕනෑම ආහාර දෙකක් එකට ගත්තොත් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්.
@shalinduandradi5220
6 ай бұрын
@@buddhikagajanayake6394.
@KokilaFernando-tq2tw
6 ай бұрын
hm
@iranganiperera1566
7 ай бұрын
Kohmatah ha masso walagodal lunu na
@NadeeraKamaleen
7 ай бұрын
Useful vedeo thank you so much doctor
@channajayamaha5230
5 ай бұрын
ඩොක්ටර්, සාමාන්‍යයෙන් හාල් මැස්සන් පිසිනකොට රසය වැඩිකරගන්න තක්කෙලි එකතුකරගන්වා ඉතං, එහි ආන්තරාකාරී තත්වයක් තිබෙනවාද ?
@خلودعبداللهقبلانالعمري
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Amnaamna-pc9kg
7 ай бұрын
Amuhalmaso uyala ho badal thelweken
@mahindakosgolla8552
7 ай бұрын
❤❤❤❤❤❤❤❤
13:45
කහ දාලා කන හැම කෙනාම දැනගන්නම ඕන කතාවක් | Turmaric By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 211 М.
12:57
පිටිකල පොල් කිරිවල තිත්ත ඇත්ත | Coconut Milk Powder By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 120 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
15:33
Bitter Gourd for Blood Sugar | Karavila By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 65 М.
15:14
කිරිබත් ගැන මේ දේවල් දැනගෙන හිටියද? | Milk Rice By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 123 М.
10:52
කන්න හොඳම කෙසෙල් වර්ගය මොකක්ද? | What is the best type of Banana By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 246 М.
14:18
කංකුං කනවද? | Kangkung (Water Spinach) By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 36 М.
14:04
එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 283 М.
16:15
පරිප්පු කන හැම කෙනෙක්ම බැලිය යුතුම වීඩියෝවක් | Bitter truth of Dhal
NuTri InFo
Рет қаралды 847 М.
11:31
ඔබත් කෑම හදන්නෙ මේ ක්‍රම වලටද ? | Preserve Nutrient in cooking By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 185 М.
16:24
බත් සහ පාන් ගැන ඇත්ත දැනගමු! | Bred & Rice , What is Best for Health By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 166 М.
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 332 М.
13:40
වෙළඳපොලේ තියෙන මුදවපු කිරි සහ යෝගට් | Yoghurt & Curd in Market By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 48 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН