තවම මයික්‍රෝග්‍රීන්ස් කන්න පටන්ගත්තෙ නැද්ද? |Microgreens By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 46,831

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 104
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
යුරෝපා රටවල්වල මේවා බහුලව පාවිච්චි කරනවා මටත් මුලදී මේවා පාවිච්චි කරද්දි බඩ රිදුනට ආවා ඒත් පසුව හුරු වුණ බොහොම ස්තූතියි ඩොක්ටර් හරිම වැදගත් වැඩසටහනක්
@Disna0608
@Disna0608 Жыл бұрын
මේව තමයි ජර්මනියෙ අය ගොඩක් කල් ඉඳල කන්නෙ..මං සුපර්මාකට් වල දැකල තියෙනව.මෙහෙ බහුතරයක් දවාලට කන්නෙ විශේශ සැලඩ් වර්ග,බඩ ඉරිඟු,කැරට්,තම්බපු අල,චූටි පැලවර්ග එකතු කරපු ලොකු සැලඩ් එකක් එක්ක මස් පෙත්තක්.සලාද වලට පාවිච්චි කරන්නෙ විනාකිරි.මෙහෙ ඉන්න අවුරුදු අසූවෙ අනූවෙආච්චිල සීයල හරිම කඩිසරයි .නිරෝගි.බස්තමක් අරගෙන හරි එයාල ජොගින් යනව හැමදාම.උදේ පාන්දරම නැගිටිනව.වේලසන නිදියනව.පොඩි දරුවො හැමෝම හය හත වෙද්දි නිදිකරනව.එයාලගෙ ප්‍රධාන ආහාරය පාන්,අල,ඒත් එයාල අපි වගේ ලෙඩ ගොඩවල් නෙවේ.අපි කන්නෙ බොන්නෙ හැමදේම කරන්නෙ වැරදි විදිහට.
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 Жыл бұрын
සහතික ඇත්ත. අපේ ලංකාව ස්වභාවධර්මයෙන් ඈත් වෙලා යන මේ ගමනෙදි ලෙඩ ජාතියක් බිහි වීම වලක්වන්න බැරි වෙයි
@kulasenanabadawahewage8443
@kulasenanabadawahewage8443 Жыл бұрын
@@geethikasinghabahu17500
@Disna0608
@Disna0608 Жыл бұрын
@@geethikasinghabahu1750 ඔව්.අපි ගොඩක් වෙලා කපල ගොඩක් වෙලා උයල ගුන විනාශ කරල බත් ගොඩාක් එක්ක එලවලු පොඩ්ඩක් කනව.මෙහෙ අය එහෙම නෑ.එයාල එලවලු,සලාද අමුවෙන්මයි කන්නෙ.විනාකිරි දාන්නෙත් විශබීජ මැරෙන්න.උදේට හවසට පාන් කන්නෙ.ඒ කෑවත් එයාල ගානකට දුඹුරු පාන් වර්ග කන්නෙ.මං ඉන්නෙ පලාතෙ ඉන්න අයට හන්දි අමාරු ඇරෙන්න වෙන ලෙඩනම් නෑ..ඒ විටමින් D ලැබෙනව අඩු නිසා කියන්නෙ.
@ruubalasooriya9332
@ruubalasooriya9332 Жыл бұрын
@@Disna0608 i
@dulcywickramasinghe
@dulcywickramasinghe Жыл бұрын
​@@Disna0608 no at
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
මෙි වගේ වැදගත් වටිනා දේවල් පිලිබද දැනුවත් කිරිම ගැන.Doctor ට ගොඩක් ස්තුතියි .
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
අදත් වටිනා කරුණු ගොඩක් දැනගත්තා ..pin අත්වේවා ඔබ thumanta..උතුම් thunuruwange ආරක්ෂාව රැකවරණය ලැබේවා ..
@chandithrimavithana2834
@chandithrimavithana2834 Жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක් දීඝායු ෙවිවා ඔබ තුමාට 🌻👌❤
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 Жыл бұрын
බොහොම වටිව සර්ගෙ විඩියො නිතරම බලනව බොහොම ස්තුති සර්
@nishanthigamage1449
@nishanthigamage1449 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමා ට god bless
@Mar-mf8oo
@Mar-mf8oo 7 ай бұрын
Bohoma stuthi doctor ita wathina video akak obata niduk nirogi deega ausa labewa taruwan saranai 🙏🙏❤❤
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 Жыл бұрын
Balaporothuwema hitya watina video ekak. Obathumata godak sthuthi me gana danuwath kalata. Oba thumata theruwan saranai
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
Doctor අද වෙනස් මොකද කොණ්ඩය කපලා නේද ? ඉතින් අපි කාල තියෙනවා මුංඇට මුල් ඇද්දවා ඉතින් ⁣ එහි ඇති ගුණ නොදැන .තමයි කෑවෙි නමුත් දැන් දැනුවත් Doctorටත් අපි ප්‍රාර්ථනා කරනවා සුවැති දිවියක් ස්තූතියි 🙏🙏🙏✍️✍️✍️💐💐💐
@siriyawathirathnayaka9130
@siriyawathirathnayaka9130 Жыл бұрын
වකුගඩුවල GFR අගය 21 කෙනෙකුටතුු් මෙම. අාහාරය ගත. හැකිද?
@laithagunasekara6964
@laithagunasekara6964 Жыл бұрын
පිසීමෙන් පෝෂණය විනාශ වන්නෙ නැද්ද
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
දියුණු රටවල් වල Sprout කරපු පිටි වර්ග ද තිබේ. දියුණු රටවල් වල Sprout beans එදිනෙදා ආහාර වර්ග වලට මිශ්‍ර කරන අතර සැන්විච් එකකටද භාවිතා කරයි.🇩🇪
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Thank you Doctor 🤔👂 බුදු සරණයි 🌱🌿☘️🍀
@villain7601
@villain7601 Жыл бұрын
dr බන්ඩක්කා අමුවෙන් අාහාරයට ගැනීම සුදුසුද සාමාන්‍ය වෙලදපොලේ තියන එ්ව
@dulaaragimhani2830
@dulaaragimhani2830 Жыл бұрын
ස්තුතියි ඹබ තුමාට...ඓත් මයික්‍රොග්‍රීන් හිටවන්න ඹිනවන ඇට වර්ගත් ගොඩක් ගනන් දැන්...
@asdd8601
@asdd8601 Жыл бұрын
oba thumama mava hadaganna vidiha kiyala dannako
@manelnagasinghe4027
@manelnagasinghe4027 Жыл бұрын
​u tube එකේ විස්තර තියෙනවා
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමනි . ඔබට දීර්ඝායුෂවේවා!
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp Жыл бұрын
Thanks dr ...හෙට ඉඳලා මමත් පරිප්පු කඩල බෝංචි ඇට මේ විදියට හදා ගන්නවා
@ashramaya
@ashramaya Жыл бұрын
පරිප්පු?
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
මුං ඇට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. මම නිතර හදනවා.
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 Жыл бұрын
Itha watina wadasatahanak👍👍 oba thumata bohomath sthuthi🌹🌹
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .
@monikamonika2761
@monikamonika2761 Жыл бұрын
Math kanawa idala hithala ada thama danne metharam gunayi kiyala kalin danagana newe kawe
@suraaniflowersherbs5889
@suraaniflowersherbs5889 Жыл бұрын
මෙික මම සයිප්‍රසයේ බිස්නස් එකක් හැටියට කරනවා..මම කලාතුරකින් කනවා😊❤️👌
@maflower8526
@maflower8526 Жыл бұрын
මේවා හදාගන්නේ පැල හදලා වෙලනවද
@nuwanthikamadushani1165
@nuwanthikamadushani1165 Жыл бұрын
වකුගඩු රෝගීන් කෑවට කමක් නැද්ද
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Harima wedagat Dr Ada lassanawela mewani wishesha thorathuru gana danuwath karanawata godak pin diirgayusha labewa
@sat901
@sat901 Жыл бұрын
ගොඩක් ස්තුතියි අදත් වටිනවා වීඩියෝ එකක්.ලබාදුන්නට🙏😍❤️
@priyanganirenuka3555
@priyanganirenuka3555 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතිය ,බුදුසරණයි
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
sthuthi ane sir konde kapala kathaine....👍👍👍
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Moona round nisa Udata konde thawa tikak wevnoth gelapei waage👍❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Great Docter budusaranai
@sanathabeysekara9753
@sanathabeysekara9753 Жыл бұрын
ආසම වැඩ සටහනක්
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 4 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤😂
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai good advice thank you so much doctor 👍❤️
@wijethunghe..479
@wijethunghe..479 Жыл бұрын
ThAnk u doctor ...idiri vedio eka oni
@dammedamme4716
@dammedamme4716 Жыл бұрын
Obatuma. Harima pahadiliwa wedagathwa kiyadenawa pin
@munasindisanayaka900
@munasindisanayaka900 Жыл бұрын
පරිප්පු කොල්ලු ඇටත් පැලවෙනවද? තමිබන්නත් ඕනද?
@ramyalathad1076
@ramyalathad1076 Жыл бұрын
Thank you so much doctor God bless you
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 Жыл бұрын
Dr: thanks.apiwa danuwathkalat.
@inokafernando340
@inokafernando340 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏
@prasannawimalasiri3054
@prasannawimalasiri3054 Жыл бұрын
වෛද්‍යතුමනි ස්තුතියි .........💥
@ranjikakumu7700
@ranjikakumu7700 Жыл бұрын
ස්තූතියි.🙏
@kanthigunasekara8672
@kanthigunasekara8672 Жыл бұрын
හරිම වැදගත් .
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
good morning doctor Have a great day thank you so much❤️ Bless you ❤❤❤❤❤❤❤❤
@siyanykula2689
@siyanykula2689 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@ceylongurugegems-srilanka5776
@ceylongurugegems-srilanka5776 Жыл бұрын
මේවා විකුනගන්න පුලුවන් ආයතන. මොනවද
@renukafernando6239
@renukafernando6239 Жыл бұрын
Thank you doctor,,
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට....වට්ටක්කා ඇටත් මෙි ලෙස සකසා ගත හැකිද....අපේ රටේ අඩු මුදලකට පහසුවෙන් සකසා ගත හැකි බීජ වර්ග මොනවාද..?
@utharabope3891
@utharabope3891 Жыл бұрын
වට්ටක්කා තිත්ත එනවා .
@susanthaindika1218
@susanthaindika1218 Жыл бұрын
පුලුවන්
@utharabope3891
@utharabope3891 Жыл бұрын
@@susanthaindika1218 කොහොමද කලේ
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
Thanks.
@anishajameen7061
@anishajameen7061 Жыл бұрын
Thanku
@mtg6355
@mtg6355 Жыл бұрын
Sthuthi oba thumata jesuspihitai 🙏♥️♥️
@jeenniroshakumari6470
@jeenniroshakumari6470 Жыл бұрын
ස්තූතියි
@madhushikapunchihewa2448
@madhushikapunchihewa2448 Жыл бұрын
Tnq doctor 💐
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 Жыл бұрын
Mewa etawarga KOHENDA MILADI GANNAPULUWAN
@upekhapeiris4159
@upekhapeiris4159 Жыл бұрын
Thank you...
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 Жыл бұрын
Thanks doctor
@nadeeshaharshani6735
@nadeeshaharshani6735 Жыл бұрын
👍👍👍,Thank you docter
@shani8123
@shani8123 Жыл бұрын
Thank you doctor 👍💖🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Thank you jp
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
thank you dr.
@iddayawathi5494
@iddayawathi5494 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@sriyakodikara7730
@sriyakodikara7730 Жыл бұрын
Thanks d.r
@slgeeth-YT
@slgeeth-YT Жыл бұрын
Good
@gayanasrilanka9451
@gayanasrilanka9451 Жыл бұрын
Thank you sir
@priyankakarunadasa8280
@priyankakarunadasa8280 Жыл бұрын
Great
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 9 ай бұрын
ඔබ ඉන්ග්රීසි වචන යොදවනවිට කරැනාකර ඊට ගැලපෙන සින්හල වචනද භාවිතාකරන්න.
@sandykumari4763
@sandykumari4763 Жыл бұрын
It's so sad that how people in Sri Lanka choosing food to eat .they like surgery, oily,deep fried, artificial food and bread. Specially diabetic people eat sweet and lot of carbs .even yong ppl look like 40,50.
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 Жыл бұрын
Please let me know from where I can get these things
@KantyAruna-px2qk
@KantyAruna-px2qk 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@vijithapushpakanthi6668
@vijithapushpakanthi6668 Жыл бұрын
Thank you Doctor
@saryawati6313
@saryawati6313 Жыл бұрын
.istutii sir
@shanthirathugamage7127
@shanthirathugamage7127 Жыл бұрын
👍❤️
@lalanthisilva8470
@lalanthisilva8470 Жыл бұрын
👍
@janatj3030
@janatj3030 Жыл бұрын
❤️
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@janatj3030
@janatj3030 Жыл бұрын
🙋🙋🙋
@malkilokuge1498
@malkilokuge1498 Жыл бұрын
👍💖💖💖
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
සර් දඹල කියන එලවලුව පිලිබඳ වීඩියෝවක් කර්න්න..මොකද දඹල ආහාරයට ගත්තම කැල්සියම් රුධිර වාහිනීවල තැම්පත් වෙනව කියල මතයක් තියෙනව....
@janatj3030
@janatj3030 Жыл бұрын
ඩොක්ට හොදටම කොන්ඩෙ කපල නේද
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
, 🙏🙏🙏🙏💐
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
🌹🌹🌹❤️🌹🌹🌹❤️❤️❤️
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
🌹🌹🌹💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi docta ithamath watina video ekak
@asharasaleem7342
@asharasaleem7342 Жыл бұрын
Thank you dr.
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv Жыл бұрын
thanks doctor
@nandaratnasandya7560
@nandaratnasandya7560 Жыл бұрын
Thank you sir❤
@ramyakumarage7900
@ramyakumarage7900 Жыл бұрын
Thankyou.budusareni.
@Annasigediya
@Annasigediya Жыл бұрын
❤❤
@manalrenuka3278
@manalrenuka3278 Жыл бұрын
thanks dr.
@kanchanakumari9586
@kanchanakumari9586 Жыл бұрын
Thanks sir 🙏
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,3 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН