කෑම වසකරන කෑම උයන වලං | Dangerous Cook Wares By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 47,384

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 107
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 14 күн бұрын
ඉතාමත් හොඳ සුවිශේෂී පනිවිඩ සමාජ ගතකිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි
@kanthi1038
@kanthi1038 6 күн бұрын
බොහෝම ස්තූතියි වෛද්‍යතුමණී.....ඉතාම වැදගත් .
@sushilaranasinghe8558
@sushilaranasinghe8558 14 күн бұрын
What about the Rice Cooker that is used every day? Would appreciate your advice.
@WaruniKaushalya-l5k
@WaruniKaushalya-l5k 15 күн бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .. බොහොම ස්තූතියි ඔබතුමාට .. 🙏🙏
@pmcpriyangani6869
@pmcpriyangani6869 5 күн бұрын
මැටිවල ඇලුමිනියම් සිලිකේට් තිබේ නම් ඒවා ආහාරයට එකතු වන්නේ නැද්ද?
@seelaganegoda9077
@seelaganegoda9077 14 күн бұрын
දැන් වෙළදපොලේ තියන ගැනයිට් හාජනවල තත්ත්වය ගැන පැහැදිලි කර දෙන්න වෛද්‍ය තුමණි බොහොම ස්තුතියි..
@DammikaDesilva-r2p
@DammikaDesilva-r2p 15 күн бұрын
බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි මේ දැනුවත්කිරීමට.
@mylangepathmanee6087
@mylangepathmanee6087 14 күн бұрын
හොඳ දැනුවත් කිරීමක් ,ස්තූතියි .....
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 күн бұрын
ඩොක්ටර්, pressure cooker දිනපතා පාවිච්චි කරන්න හොදද
@chandaniethanthrige2340
@chandaniethanthrige2340 14 күн бұрын
මේ වනවිට වෙළදපොලේ තිබෙන මැටිවලං වලත්. වෙනසක් තියෙනවා. ඒවා අසාමාන්යය විදිහට රත්වෙනබව දැනිලා තියෙනවද ?
@niromazeen6444
@niromazeen6444 14 күн бұрын
ටිකක් වැඩිපුර ගෑස් ගියාට කමක් නෑ ..උයන්නේ මැටි වලන්වල
@Fashioncorner201
@Fashioncorner201 15 күн бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.ස්තුතිය ඔබතුමාට .
@doreenpatricia5261
@doreenpatricia5261 15 күн бұрын
ගින්දරට කියන්න පුළුවන් වීදුරු භාජන ගැන කිව්වේ නැනේ මම බලන් හිටියේ ඒ ගැන කියනකල් මොකද මම ගොඩාක් භාවිතා කරන්නේ වීදුරු භාජන
@lakminikumarihamy4837
@lakminikumarihamy4837 14 күн бұрын
Visions
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 күн бұрын
මමත් ඒවා තමා ..ඒවා අවුලක් නෑ
@nimalkumara5675
@nimalkumara5675 15 күн бұрын
ස්තුතියි ඔබ තුමාට🙏
@chandanifernando7456
@chandanifernando7456 15 күн бұрын
Thank you sir ❤ තාම මැටි වලං පාවිච්චි කරන මම 😏
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 7 күн бұрын
Mamath. ..
@EjmWanninayake
@EjmWanninayake 6 күн бұрын
Thank you for your advise. I use Clay Pots.
@geethakasenarathnna-l5q
@geethakasenarathnna-l5q 13 күн бұрын
නොදන්නා බොහෝ දේ දැනගත්තා.ගොඩක් ස්තුතියි
@piyumisamalka3293
@piyumisamalka3293 11 күн бұрын
Rice cooker eka , plastic idiaappa thattu Api nitharama use karanawa hoda neha neda doctor
@champadesilva24
@champadesilva24 9 күн бұрын
වේවැල් තට්ටු පාවිච්චි කරන්න
@KalyanieThrimavithana
@KalyanieThrimavithana 14 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට!
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 13 күн бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේ වා
@rewdonmemes4920
@rewdonmemes4920 Күн бұрын
ස්ටේන්ස්ටීල් භාජන නුසුදුසු වෙන අවස්ථාව කියන්න
@nayanimangala5127
@nayanimangala5127 14 күн бұрын
I ඔබට ජය දැනුවත්කරට ස්තුතියි🙏
@dtproductions1503
@dtproductions1503 14 күн бұрын
පිටිකිරි වෙනුවට බොන්න පුළුවන් ඖශදීය tea ගැන video එකක් කරන්න දිනපතා බුවාට ප්‍රශ්නයක් නොවන tea එකක්නම් හොදයි
@JS24-u4c
@JS24-u4c 12 күн бұрын
stainless steel cooking ware acidity foods (tomatos,lemon,vinegar,goraka) walata use karata kamak nadda?
@PTECSW
@PTECSW Күн бұрын
Stainless steel cookware is generally considered safe and healthy for cooking for several reasons: Non-Reactive Surface: Stainless steel is non-reactive, meaning it doesn't leach chemicals or react with acidic or alkaline foods. This quality helps maintain the flavor and nutritional value of your food.
@PTECSW
@PTECSW Күн бұрын
මල නොබැඳෙන වානේ කුක්වෙයාර් සාමාන්‍යයෙන් හේතු කිහිපයක් නිසා ආහාර පිසීම සඳහා ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න යැයි සැලකේ: ප්‍රතික්‍රියාශීලී නොවන මතුපිට: මල නොබැඳෙන වානේ ප්‍රතික්‍රියාශීලී නොවේ, එනම් එය රසායනික ද්‍රව්‍ය කාන්දු නොවන හෝ ආම්ලික හෝ ක්ෂාරීය ආහාර සමඟ ප්‍රතික්‍රියා නොකරයි. මෙම ගුණාංගය ඔබේ ආහාරවල රසය සහ පෝෂණ අගය පවත්වා ගැනීමට උපකාරී වේ.
@THARUu2l
@THARUu2l 14 күн бұрын
Godak kalekin obathumangen ahanna hitiya prashnayak Bohoma pin dr ❤
@WarnakulasuriyaFernando-h2z
@WarnakulasuriyaFernando-h2z 14 күн бұрын
Mati walan walin gas lipe uyanna Honda nadda Doctor
@lahirubro111-gz9mr
@lahirubro111-gz9mr 15 күн бұрын
Voice එකේ ප්‍රශ්නයක් තියනවා Add එකට විතරක් voice volume එකවැඩි Dr.කතා කරද්දී voice අඩුයි ඒක අපිට ප්‍රශ්නයක් අමාරුයි කනට
@diliupg
@diliupg 14 күн бұрын
ටිකක් සද්දෙ අඩු කරලා අහන්න. Ads දාන්නේ KZbin එකෙන්.
@Mahindaize
@Mahindaize 14 күн бұрын
පිස්සු නැතිව අහගන්න
@amaratungah.a6615
@amaratungah.a6615 15 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ..
@chathuryaBandara-v8e
@chathuryaBandara-v8e 15 күн бұрын
සර්,මැටිභාජනවලට ගෑස්වලතියන විෂ උරාගැනීමක් සිදුවෙනවද ?එසේනම් එය අපේ ශරිරයට එකතුවෙනවද. ස්තුතියි ඩොක්ටර්
@RohanNishantha-uo6mw
@RohanNishantha-uo6mw 14 күн бұрын
මැටි භාජන රත් වුනාම සිදුරු තුළින් ගෑස් එන්න පුලුවන්
@sujathaweeratunge3209
@sujathaweeratunge3209 12 күн бұрын
Pyrex bajana microwave වලට භාවිතා කල හැකිය.
@champadesilva24
@champadesilva24 10 күн бұрын
ඔව්.
@SriyaniSamaraweera-cu3of
@SriyaniSamaraweera-cu3of 14 күн бұрын
Better to eat without cooking ?
@wasanawijesuriya2709
@wasanawijesuriya2709 14 күн бұрын
😂😂😂😂😂
@usl007
@usl007 14 күн бұрын
😂
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 13 күн бұрын
හොද දැනුවත් කිරීමක් doctor සුවැති දිවියක් පතනවා
@DHIAsanthi
@DHIAsanthi 12 күн бұрын
Kiyanna baritham danuwath wennawa obathumage wadasatahan ballala
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 13 күн бұрын
I use heavy stainless steel including my rice cooker for over 3 decades which I feel is safe and thank you Dr for the details
@chamaripriyanga8738
@chamaripriyanga8738 14 күн бұрын
ස්තුති ඔබ තුමාට.
@seelaw7498
@seelaw7498 14 күн бұрын
Ido every day after cooking the curry putting dishes I'm thinking about family health ❤🙏🙏🙏
@kamalaherath4114
@kamalaherath4114 13 күн бұрын
pyrex glass genath kiyanna Meti hariyata pirisidu karanne nethi nisa heavy metals ehema thiyenna puluwan neda
@warachch
@warachch 13 күн бұрын
ගම්බද ඉන්න අපි ඉතින් මැටි වලන් තමා උයන්නේ සමහර අය ඉන්නවා දැලි ගැවෙන නිසා ඒවා පාවිච්චි කරන්නේ කම්මැලි කමට කෑම රස මැටි වලන් වල දර ලිපේ උයලා..
@sampathranasinghe9422
@sampathranasinghe9422 13 күн бұрын
පරණ විදිහට කන එක පිං කරන්න ඕන ,ඉතාලියේ හිටියත් මට කියන්න තියෙන්නේ එච්චරයි .
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 13 күн бұрын
වැඩිපුරම උයන්නෙ මැටි වළංවල. ❤
@deepanisilva5509
@deepanisilva5509 15 күн бұрын
ස්තුතියි ඔබතුමා ta 🙏
@basheerahmedh2475
@basheerahmedh2475 13 күн бұрын
Sir granite gane kiyannako please e sambandayen obage upadesa kumakda
@elitarantula2833
@elitarantula2833 11 күн бұрын
Stainless steel 👍🏽 habai dan nam ewa ganan 🥲🥲🥲
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 13 күн бұрын
රොටි තැටි ගැන අදහස කොහොමද .
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 15 күн бұрын
ගෑස් වලං වල තත්ත්වය කොහොමද තව මැටි බදුන් ශීතකරයේ කෑම තැබීමට සුදුසුද
@oppriyani5318
@oppriyani5318 14 күн бұрын
මයික්‍රොවේව් එකේ පාවිච්චි කරන වීදුරු බඳුන් ගැනත් විස්තර දැනගන්න කැමැතියි.
@Shanaka1945
@Shanaka1945 14 күн бұрын
වීදුරු බදුනේ අවුලක් නෑ, සෞඛ්‍ය ආරක්ශිතයි, ප්‍රශ්නය තියෙන්නේ මයික්‍රොවේව් එකේ.
@PiumraMadivila-dh8fe
@PiumraMadivila-dh8fe 5 күн бұрын
Thaqu very much🎉🎉🎉🎉🎉🎉🎉
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 15 күн бұрын
Thank you doctor theruwan saranai ❤
@sumasumasuma7747
@sumasumasuma7747 15 күн бұрын
God's blessing for you 🙏
@AnurudhaSanjeewa
@AnurudhaSanjeewa 14 күн бұрын
Hon Doctor ! i have a quection what that ? pot bowl everyday to use if it well nonestic bowl in that has within food a boil in that has nonestic bowl others bowl very expensive albeit we are all in home a lot of times ate rice in alluminium bowl on and off did change soot bowl but it vaiddyathumani still not a illness what that ? this means im y/brother Anu im begginer this languege still learn for that if my words i appologize for the convienience
@hewadewage2515
@hewadewage2515 14 күн бұрын
ව්දුරු බාජන පිලිබඳවත් දන්වන්න
@Shanaka1945
@Shanaka1945 14 күн бұрын
වීදුරු බාජන සෞඛ්‍ය ආරක්ෂිතයි.
@Pradip555-n2e
@Pradip555-n2e 5 күн бұрын
Inne lakkawe nownath mage gedara uyanne mati waln wala
@DHIAsanthi
@DHIAsanthi 12 күн бұрын
Danuwath kirima gana obattumata godaak isthuthi
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 14 күн бұрын
Suwapath wewa Dr.
@ksperera5457
@ksperera5457 14 күн бұрын
granit bajana gsnath kiyanna
@venukavethmal8022
@venukavethmal8022 15 күн бұрын
Kottu Wala calories kiyak withara thiyanawada doctor
@ChampaSamarathunge
@ChampaSamarathunge 14 күн бұрын
ස්තුතියි
@nilanthajayasekera
@nilanthajayasekera 14 күн бұрын
Thank you brother.. bs
@chinthasamarakoon111
@chinthasamarakoon111 15 күн бұрын
Thank you
@niroshawijesekara9749
@niroshawijesekara9749 6 күн бұрын
Low quality birthday cake genath kiyanna 😊❤
@misharanethmi3862
@misharanethmi3862 15 күн бұрын
TFP chemical free kiyala thibuna.ewath Hoda nedda.
@sujeewanimala1825
@sujeewanimala1825 14 күн бұрын
Kanthtso sedu karan werde krywak tama alameniyam Bol wage dewal walta dhe abul dana kama awge dala teyanwa aka werde
@MohomedSahadFawz
@MohomedSahadFawz 15 күн бұрын
What is the animal fat Vegetable oil Mars chocolate Brand Name Mara chocolate Not Good ? 0:25
@kkindraniperera4897
@kkindraniperera4897 11 күн бұрын
මම අහලා තියෙනවා , මැටි වල කෑම උයන විට එහි ඇති සියුම් සිදුරු වලින් L.P. ගෑස් වල අමත‍රව ඇති විස වායු වර්ග ආහාරයට එකතු වෙනවා කියලා. එය සත්‍යක්ද අනෙක ඔය මැදපු වලන් වල ඇති වෙනස මොකක්ද ? පිලිතුරක් අත්‍යවශ්‍යයි , මොකද මම මැටි වලන් වල උයන්නේ නැහැ
@Challenge-nk1rw
@Challenge-nk1rw 15 күн бұрын
Thank you so much
@chandrawijayalath7613
@chandrawijayalath7613 15 күн бұрын
ඔබතුමා කියන විදියට කිසිම භාජනයක් හොඳ නෑ වගෙයිනේ. මෙම භාජන අතරින් මැටි භාජන සුදුසුය කියල ඔබතුමා කියනවද?
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 5 күн бұрын
අහන කිසිම ප්‍රශ්නයකට පිලිතුරු දෙන්නෙ නැහැ
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 3 күн бұрын
උයන්න හොද වලං නැති නිසා අපි අමුවෙන් කමු. සත්තු ඒකනෙ හොස්ටල් වල පොලිමෙ දකින්න නැත්තෙ​@@O.A.Kusumalatha
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 күн бұрын
තව යකඩ වලං හොදයි
@sharmilamohomadu3732
@sharmilamohomadu3732 15 күн бұрын
granite vessels????
@kumarivijesingha6115
@kumarivijesingha6115 15 күн бұрын
Budu saranai sir 🙏
@dilupadinithi5243
@dilupadinithi5243 15 күн бұрын
Thank you sir ❤❤❤❤
@wasanajayamaha5103
@wasanajayamaha5103 6 күн бұрын
Bohoma pin obata
@maryfernanda7295
@maryfernanda7295 15 күн бұрын
Thanks
@KanthiGanegoda
@KanthiGanegoda 15 күн бұрын
Godak sthutiyi
@PramodRoshan-id4tc
@PramodRoshan-id4tc 11 күн бұрын
ලෝකේ හැම රටකම මැටි වළං නැහැ එහෙමයි කියලා ලංකාවේ තරම් ඒ මිනිස්සුන්ට ලෙඩත් නැහැ
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 күн бұрын
ඒක හරි
@Asoka-f1v
@Asoka-f1v 14 күн бұрын
Thank you very much
@travelwithgimmsy
@travelwithgimmsy 14 күн бұрын
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 12 күн бұрын
මැටි තමා හොඳම ❤❤❤❤
@DiliniDasanayaka-t5u
@DiliniDasanayaka-t5u 14 күн бұрын
❤❤❤
@RasikaKumudu
@RasikaKumudu 12 күн бұрын
🎉
@dumidujayakody9330
@dumidujayakody9330 10 күн бұрын
😅☺☺☺☺☺☺☺
@udithasandaruwan2789
@udithasandaruwan2789 15 күн бұрын
👍👍👍
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 15 күн бұрын
🙏
@printstudio9853
@printstudio9853 15 күн бұрын
❤❤🎉
@gamestar9171
@gamestar9171 15 күн бұрын
🙏🙏🤝👍❤️🇱🇰🇮🇹
@gihanmadushanka5855
@gihanmadushanka5855 5 күн бұрын
Thank you doctor
@nimalbandara4653
@nimalbandara4653 14 күн бұрын
Thank you very much ❤❤
@MohamedMeheran
@MohamedMeheran 14 күн бұрын
Thank you
@AnulaCooray-hn3pw
@AnulaCooray-hn3pw 12 күн бұрын
❤❤
@sumithrajayaweera6744
@sumithrajayaweera6744 14 күн бұрын
Thanks 👍😊
Каха и лужа  #непосредственнокаха
00:15
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 94 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15