KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
38:14
මඤ්ඤොක්කා වලට කරපු දෙයින් කෝටිපතියෙක් වුන ගමේ කොල්ලා - Cassava Export | Ajith Rathnasiri
16:15
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
කොල්ලට අවුරුදු 17යි මාසික අදායම ලක්ෂයයි - Shanaka Export Business
Рет қаралды 221,573
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 360
@JAY-yb3gl
2 жыл бұрын
රටේ හොද ව්‍යාපාරික මහත්මයෙක් වෙන්නෙ ඕනෙ.තවත් කට්ටියට රැකියා අවස්ථා ලබා දීල මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන❤
@natureeye6716
2 жыл бұрын
අතපය අතර හොදට තිබිලා ඇස් කන් හොදට පෙනිලා තමන්ගේ අම්මා තාත්තගේ සල්ලි වලින් ආතල් ගන්න අපත ගහන උන් එක්ක බලද්දි සුපිරි චරිතයක් මල්ලී ඔයා... තෙරුවන් සරණින් ඇස් දෙකත් ලබාගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏
@piyumikavindaya2603
2 жыл бұрын
ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා!
@pushpa487
2 жыл бұрын
අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි මේ දරුව ගැන ..ඒ දරුවට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබී රැකියාව හොදින් කරගෙන යන්න ශක්තිය ධහීර්‍ය ලැබේවා තෙරුවන් සරනයි ...කියල පිටරට ඉන්න අපි ප්‍රාර්තනා කරනව ..❤️❤️❤️❤️👌👌🙏🙏🙏
@sathyani001
2 жыл бұрын
සුපිරි කොල්ලෙක් .රටට ගැම්මක් තමා... හැකි හැම දෙනාම වචනෙකින් හරි උදව් කරමු..
@475Journalist
2 жыл бұрын
සරාල රගපෑවා විතරයි ඇස් දෙකත් නොපෙනී මේ ව්‍යාපාරය කරගෙන යනවා කියන්නේම හොද උත්සහ වන්ත කොල්ලෙක් මුලු රටේම ඉන්න රැකියාවන් නැති තරුන තරුනියන්ට ආදර්ශයක් මල්ලී ඔයා ✊
@laksiriekanayaka9353
2 жыл бұрын
ටෙලිනාට්්‍ය වලයනඑවා අැත්ත කියලා හිතාන ඉන්න උබලට හොදවැඩේ
@475Journalist
2 жыл бұрын
@@laksiriekanayaka9353 😂Half crazy?😇
@badeddvl5141
2 жыл бұрын
අම්මා ඉන්නවා කියන්නේ හයියට ආයේ ඇස් නේමේයි වේන දේවල් නැති වුනත් පට්ට ගැම්මක් එන්නේ.ව්‍යාපාරය දියුනුවේන් දියුනුවට පත්වේවා💪💪💪❤️
@anestapriyangani4405
2 жыл бұрын
වීඩියෝ එක බලන්නත් පෙර මේක් ලියන්නෙ. රටට බරක් නැති, වැදූ මවට, පවුලට බරක් නැති රත්තරං පුතේ නුබට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඇස් පෙනීම ලැබේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
@dpriyapriya6877
2 жыл бұрын
අවුරුදු 17 වයසෙන් පොඩි දරුවෙක්.ඒත් පුතේ උඹේ දැක්මනම් අති විශිෂ්ඨයි..අනිත් දරුවෝ අම්මගේ තුරුල්ලේ නැළවෙනින හදත්දී උඔ ලෝකය දිනන්න වෙර දරනව..ආදර්ශයක් අනුන්ගේ දේ හොරා කන හැමටම..පුතේ,, සරු වේවා අනාගතයම!!!!!!!
@damithamevan1163
2 жыл бұрын
කෙදිනක හෝ ඔහුගෙ දෙනෙත් වලට සුවය ලැබී ලෝකය දකින්න වාසනාව උදාවේවා ව්‍යාපාරයද දියුනු වී සැපවත් දිවියකට මංපෙත් සෑදේවා තෙරුවන් සරණයි !
@indimallika4777
2 жыл бұрын
සුවපත්වෙත්වා පුතා .🙏 ඔබේ විරිය ඔබට,සමස්තයට පොදු ආශිර්වාදයක් ලෙසම වෙත්වා .🙏
@kasunnishan2627
2 жыл бұрын
නිලමේ ඔයා ඔය අඳින සරල ඇඳුම නිසා.. ඒකනම් මාර විදියට මිනිස්සුන්ට හිතට දැනෙනවා. පොලොවෙ පයගහල මේ interview කරනව ඔයා♥️♥️
@suniljayantha8106
2 жыл бұрын
තෙරුවන් සරණයි පුතා ..❤️ දියුණුවේ හිනිපෙත්තටම යන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා ..! සුබ පැතුම් ..!ජයවේවා ...!!!
@amilaromesh9534
2 жыл бұрын
අතපය හතර තියාගෙන බොරු කියලා බස්වල හිගමන් යදින උන් ඉද්දි උඹ ගැන ආඩම්බරයි මල්ලි.උඹට ජයෙන් ජයම වේවා!!!
@sujisaman7899
2 жыл бұрын
රටට බරක් නැති රත්තරන් කොල්ලෙක්.. අම්මා ලග ඉන්නවා කියන්නේ ඉතිං වෙන මොන කතාද? තෙරැවන් සරණයි.. නිලමේ.. ඔයාටත් ගොඩක් පිං...
@pardipaatukoral9161
2 жыл бұрын
ඇත්තටම පුතේ හරිම සතුටුයි ඔයාගේ වචන ටික ඇහුවහම ලංකාවේ නිකං නිකන් කාලය කන රට අල්ලන්න හදන එවුන්ට හොද පාඩමක් පුතේ ඔය ඔයාට මේ ගමනින් ඉදිරියට යන්න ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිට තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ඔයාට ලැබෙන්න ඕනේ ඔයාගේ ඇස් දෙකත් ඉක්මනටම සනීප වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ ලෝකෙ බලන්න ඔයාට තෙරුවන් සරණයි
@hirucreations7450
2 жыл бұрын
ඔයා වගේ තව 10, 15 ක් එකතු උනානම් අපේ මේ රට මෙහෙම කඩන් වැටෙන්නෙ නෑ මල්ලි...අනික අම්ම, තාත්ත දාඩිය කදුලු හෙලල හොයන සල්ලි හොරෙන් අරන්, එයාලටත් ගහලා ඒ සල්ලිම වියදම් කරලා කුඩු, ගංජා ගහන පාපතරයන් අතරේ ඔයා ශ්‍රේෂ්ඨ කොල්ලෙක් මල්ලි...ආඩම්බරයි පුරයෙ කොල්ලෙක් නිසාත්...
@margretwijewardana
5 ай бұрын
ඔබ ට ජලයෙන් ඩයමජ
@sanjayairugalbandara6220
2 жыл бұрын
නියම කොල්ලෙක් තමයි මල්ලි උඔ 💝💝💝💝💝💝
@lakshithavlogs
2 жыл бұрын
සුභ පතනවා කොල්ලෝ ❤
@wasanthakuwait7473
2 жыл бұрын
දුක හිතෙනවා 😭 බුදු සරණයි පුතේ ඔයාට
@sameerarathnayake9618
2 жыл бұрын
තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි කොල්ලට හැමදේම බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️
@sameerarathnayake9618
2 жыл бұрын
@මුදියා vlogs පටන් ගමු
@manjula969
2 жыл бұрын
බුදු සරණයි කොල්ලො උබලා වගේ උන්ට හරි යන්න ඕනේ .
@dayaniathukorala6712
2 жыл бұрын
උත්සාහවන්ත පුත්‍රරත්නයක් .හරිම ආඩම්බරයි පුතේ ඔයා ගැන .හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ උත්සාහය අතිශයින්ම සාර්ථක වේවා කියල .ඔයාටත් පවුලේ සැමදෙනාටමත් තෙරුවන් සරණයි
@Niro82p
2 жыл бұрын
දිනෙන් දින දියුණු වෙවා .....
@dimuthusandaruwan9711
2 жыл бұрын
මල්ලි උබනම් ලන්කාවෙ සුපර් මෑන් කෙනෙක් තුනුරුවන්ගෙ සරනයි මල්ලි උබට ජයෙන් ජයම
@ranjiii188
2 жыл бұрын
හිතට දුකක් දැනුනා පුතේ ඒත් ඒ එක්කම ලොකු ආඩම්බරයක් ගෞරවයක් ඔයා ගැන හිතට දැනුනා අත - පය තියෙන හොරු අරන වැඩ දැක්කම ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට රටට ණයක් බරක් නැති රත්තරං පුතෙක් .. ඔයා මේ රටේ ව්‍යාපාරිකයන් අතර ඉහළ හිනිපෙත්තටම යන්න ශක්තිය ධයිර්ය වාසනාව ලැබේවා ... ජයෙන්ම ජය වේවා.. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි .. 🙏🙏🙏❤️❤️❤️💪💪💪💐💐💐
@niroshapriyadarashi4133
2 жыл бұрын
ජෙසුගෙ නාමයෙන් දියුණු වෙිවා Amen God bless you putha
@prasannafashion9720
2 жыл бұрын
උබට කවමදාකවත් කිසිම වෙලාවක වරදින්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජිවිතෙ හැම විනාඩියක් ම ජයග්‍රහණය ටම යන්න පාර හැදෙන්න ඔනෙ ❤️❤️❤️ මගෙ අම්මාගෙත් ඇස් පෙන්නෙ නැ එහෙම නොපෙනුනාට හැම දෙයක් ම කරනවා මගෙ අම්මා 🙏 මගෙ අම්මට වගේම උබටත් අනෙකුත් ඇස් නොපෙනෙන අයටත් කිසිම ආත්මෙක ඇස් නොපෙනන ලෙඩ හැදෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏 ජයම වෙවා මල්ලී ❤️❤️❤️❤️❤️
@shenalipanditha5440
2 жыл бұрын
ඔබ තව තවත් දියුණුවෙන් දියුණුවට ම පත් වේවා මල්ලි😇ඉක්මනින් සුවපත්භාවය ද ලැබේවා!🙏😇....ජය වේවා!👍💐💐
@pardeeppardeep2618
2 жыл бұрын
Shenali Happy new year yaluwa Kohomada oyata Yalu wa etn
@dulajganegama2553
2 жыл бұрын
පොඩි උනත් business එකක් කරනව කියන්නෙ ලොකු ගෙමක්, ගොඩක් මහන්සි වෙන්න ඔන. ඇස් දෙක පෙන්නෙත් නැතුව මේවගෙ business එකක් කරනව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් තමයි .. 👍👍
@bandulapri
2 жыл бұрын
දිනෙන් දින දියුණුවට පත් වේවා මල්ලී...!!!
@erandatheesandaseeli9231
2 жыл бұрын
අපේ පුතාට සියලු යහපත පතමි ....
@gnanaarachchi6684
Жыл бұрын
බොහොම ස්තුතියි නිලමේ. මේ පුතාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතු සාර්ථක වීමට සියලු දෙවියන්ගේ දේවාරක්ශාව ලැබේවා !!!
@mallikajayasena3215
2 жыл бұрын
ආඩම්බරයි පුතේ ඔයා ගැන දියුණු වෙන් දියුණු වට පත් වේවා බුදුසරණයි
@isurumadushankatwo40
2 жыл бұрын
සුපිරි කොල්ලෙක් ❤️
@nuwandeshan6468
2 жыл бұрын
දිනෙන් දින දියුණු වේවා ❤❄️
@siruwaa8590
2 жыл бұрын
දියුනුවෙන් දියුණුවට පත්වේවා සියලුම සිතුම් පැතුම් ඉටුවේවා මල්ලි
@herbatmendis6240
2 жыл бұрын
ආදර්ශමත් ළමයෙක් හෙමොටම හොද පණිවිඩයක්. 👍ජයවේවා සහෝදරයා ❤
@cookwithshan3025
2 жыл бұрын
හරිම සතුටුයි සහොදරයා ඔයා ගැන ජයවේවා .හරියන්නම ඔනී දවසක ඔයාට බුදුසරණයි ❤
@SamsungJ-xr9sz
2 жыл бұрын
මේ රටේ නිකරුනේ සල්ලි අනවශ්‍ය දේ වලට වියදම් කරන ඕනේ තරම් ඉන්නවා එයාලගෙන් මම ගවුරවනීය ආදර ඉල්ලීමක් කරනවා මේ කොල්ලා ලෝකෙටම පෙනීම තියෙන අයට ලොකුම ආදර්ශයක් ඔයාලට පුලුවන්නම් මේ රත්තරන් අපේ කොල්ලට පෙනීම ගන්න උදවු කරන්න ඔයාලගේ සංසාර ජීවිතේ සැපවත් වෙන්න ඒ පිනම ඇති අනේ ඒ පුතාට උදවු කරන්න තෙරුවන් සරණයි
@bitabitadorin9881
2 жыл бұрын
රංපුතේ ඔබටසුබ..අනාගතයක්
@offiy94
2 жыл бұрын
මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙත්වා .🙏 තෙරැවන් සරණයි...!!!
@gaurawa3745
2 жыл бұрын
ඔබ ලංකාවෙ හොද ව්‍යාපාරිකයෙක් වේවා
@kumaridissanayake903
2 жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත්වේවා .රටේ ..දක්ෂ ව්‍යවසායකයෙක් වේවා ..නිදුක් නීරෝගි වේවා..දෙමව්පිය දෙපළට හැමදාමත් ආදරණීය දරුවෙක් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@nilameproductions8156
2 жыл бұрын
ඩුබායි ගිහින් අනාත නොවී මේ වගේ වැඩකට හරි විදියට අතගහමු
@specialvehicle123
2 жыл бұрын
Eka nam aththa aiye
@gaminipathiregeperera864
2 жыл бұрын
ANIWARYENMA
@වයිට්හැකර්
2 жыл бұрын
ජයවේවා තව තවත් දියුණු වේවා
@vigithawageeda4644
2 жыл бұрын
ඔබගේ.දෙනෙත්.වලට.ස්භාධර්මයේ.ආශිර්වාදය.ලැබී.ඉක්මනින්.පෙනීමේ.සුවය.ලැබී.කරන.කියන.සියලු.කටයුතු.සාර්ථක. වේවා.
@Avi.256
2 жыл бұрын
බුදුසරණයි ඉක්මනට ඔයාට පෙනීම ලැබෙන්න ඕන 🥰❤️ නියම කොල්ලෙක් 💪
@pryanthapopy6002
2 жыл бұрын
දුකත් හිතුනා අපේ රටේ රස්තියාදු වෙන. කාල කන් නි. මේ රටේ. ඉන්නවද. මෙයාව. ආදර්ශයක්. අරන්. හැදිය. මම සෞදියේ සිට නිළමේට. සුබ පැතුම්
@fatimaaal3769
2 жыл бұрын
🇱🇰🇱🇰🙏🙏🙏💕💕👍
@amilaprasad87
2 жыл бұрын
මට මං ගැනම ලැජ්ජා හිතුනා...මේ මල්ලී දැකල..අපි මොනාද කරන්නේ කියලා..
@asokajayanthi9179
2 жыл бұрын
තෙරුවන් සරණින් ඔබගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා ! පුතා. නිළමේ චැනලයටත් ජය
@swarnasuraweera283
2 жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි ආදර්ශමත් ව්‍යාප්‍රෘතියක්.
@pathminiliyanage4039
2 жыл бұрын
පුතේ ඔයා තව තවත් දියුනුවෙින් දියුනුවට පත්වෙන්ඩ ඔනේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි
@thenukamobile
2 жыл бұрын
දෙවි පිහිටයි බුදු සරණයි යහපතක්ම වේවා..
@surangaprabath5652
2 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා
@priyadarshanihettiaracchi9198
2 жыл бұрын
ඔබ වzනි දරzවෙක් ලzබිම ද් පිoවන්තයි . මගේ ප්‍ර්‍රාර්ථනාව ඔබේ දzස් ඉක්මනින් ම පෙනුම ලzබේවා ! ජයෙන් ජයම වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන්ද ආරක්ශාවෙන්ද නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ලස්සන ජිවිතයක් උදා වේවා තුනුරුවන් සරනයි !
@thusharachandani6167
2 жыл бұрын
බුදු සරණයි මල්ලි හරිම දුකයි ජය වේවා....
@kavindadilshan1524
2 жыл бұрын
මේ අයට තමා අපිට නැතත් හරියන්නම ඕනි 😍
@batta_social_
2 жыл бұрын
උත්සහවන්ත කොල්ලොන්ට අනිවාරෙන් හරියන්න ඔනි 😌💪
@HildavirasuriyaHilda
Жыл бұрын
පුතේ ඔයා උගත් බුද්ධිමත් ඔයා ගේ දියුණුව ඉතා ඉහලයි. ජයවේවා බුදු සරණයි ❤❤❤❤
@beautifulchannel5296
2 жыл бұрын
තෙරුවන්සරණයි !
@arundathikurukulasuriya2233
2 жыл бұрын
shanaka ඔය වගේ වැඩ කරන කොට දීර්ඝ කාලීනව මාස්ක් එකක් දාගන්න මොකද ඔය පොල් පොතු සමඟ දීර්ඝකාලීනව වැඩ කරන විට දූවිලි පොල් පොල් ලෙලි වල ඇති ආශ්වාස කරහම සමහරවිට ස්වසන පද්ධතියේ ආසාදන හැදෙන්න පුළුවන්.අමාරු දෙයක් නෙවෙයි නේ අර COVID වලින් ආරක්ෂා වීමට දානවා වගේ mask එක දාගෙන වැඩ කරන්න.ඔබට ජය!
@DtvCeylon
2 жыл бұрын
අතිවිශිෂ්ටයි මල්ලී. උදව් කරන්න ඕන මේ වගේ මිනිස්සුන්ට, මේ දාල තියන කමෙන්ට්ස් ටික ඒ මල්ලිට කියන්න තිබ්බනම් කොයිතරම් සතුටක් දැනෙයිද. බුදු සරණයි මල්ලි
@namalifernando3867
2 жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාගේ උත්සාහ වන්ත දෛර්‍යය අධිෂ්ඨානය ගැන.තෙරුවන් සරණයි ඔයාට ,
@saliyasampath8305
2 жыл бұрын
නිලමේ කියන්නෙ සුපිරි ඉතින්
@kumeetv7398
2 жыл бұрын
හොඳින් පැහැදිලි කරලා කියලා දෙනවා....super
@binox9706
2 жыл бұрын
එයාගෙ ඇස් දෙක සනීප කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් වටිනවා.අඩු ගානෙ එක ඇසක්වත් යන්තම් හරි පේන විදිහට හොඳ කරන්න පුලුවන් නම් එයාට තව ගොඩක් ලේසි වෙයි මේ දේවල්...😥
@chathurikazzzmadu2531
2 жыл бұрын
Ane ow eka kiyaganna beri pinak.ane udaw karanna kawruhariii..🙏🙏🙏🙏🙏ane pz
@geethshan94
2 жыл бұрын
My heartly Respect brother ❤👍💪
@mmaxmmax6111
Жыл бұрын
❤
@chamindamanawadu1230
2 жыл бұрын
අපේ රටට වටිනා සම්පතක්.මේ වැඩසටහන දකින හැකියාව ඇති කෙනෙක් සිටිනවානම් මේ උත්සහවන්තයට පෙනීම ලබා දෙන්න පුළුවන් / ප්‍රතිකාරයක් කරන්න පුළුවන්, ඒ දේ ගොඩක් වටිනවා.
@inokapriyangani1449
2 жыл бұрын
ලෝකයටම ආදර්ශයක්. 👍👍🙏🙏තෙරුවන් සරණයි!!!!
@romesh.wijetunge
2 жыл бұрын
පුතා සල්ලඩ කරනකොට එන ඩස්ට් එකෙන් පරිස්සම් වෙන්න.ඔයා වටින කෙනෙක්.
@sumithbasnayake-nv1hi
Жыл бұрын
තෙරුවන් සරණින් ,, දෙවියන්ගේ ආසිර්වාදයෙන් ව්‍යාපාරය සාර්ථකවී ජීවිතය ජය ගන්න ලැබේවා...!
@prabathchamara8438
2 жыл бұрын
කරන වැඩෙ පරිස්සමෙන් කරගෙන යන්න දියුණු වෙන්න ලැබේවා ජේසු පිහිටයි මල්ලි ඔයාට
@مالانانداني
2 жыл бұрын
පුතෙ සල්අඩ කරද්දී නහය කට වහගෙන කරන්න, බුදු සරණයි..
@isharaperera8377
2 жыл бұрын
නහය i කට I 2kama වහ gatthoth කොහොමද bn හුස්ම ගන්නෙ 🤔
@ramyakanthi226
2 жыл бұрын
අාඩමිබරයි මෙි වාගෙ දරැවො..වරදින් නෑ පුතෙ ඔයාට තුණුරැවන් සරනයි.. ❤
@jayamahacar
2 жыл бұрын
God bless you son. You are an example to all others who depend on parents.
@florenceherath5519
2 жыл бұрын
හරිම සන්තොසි පුතේ ඔබ ගැන ජේසු පිහිටය.
@ariyawaaaa1328
2 жыл бұрын
මේපුතාගෙඇස්පෙනේවාපලමුවෙන්ම. තෙරුවන්සරණයි.
@sathyani001
2 жыл бұрын
බොහෝම ස්තුතියි නිලමේ
@NaTure_is_mY_LV
2 жыл бұрын
තෙරුවන්සරණයි🙏🙏🙏 ඔයාට තව තව ඉදිරියට යන්න ලැබේවා🙏🙏🙏🙏
@dulas4614
2 жыл бұрын
මේක ලංකාවෙ හැමතැනම කරන්න බෑ.මාත් උත්සාහ කලා.ගොඩක් අව්රශ්මිය තියන පලාත්වලට පොල් ගොඩක් තියන පලාත්වල අයටයි කරන්න පුලුවන් හොඳ ආදායමක් ගන්න පුලුවන්.ඒ වගේම හොඳ මැෂින් එකක් තෝරගන්න ඕන.ආඩම්බරයි ඔබ ගැනනම්.තෙරුවන් සරණයි..!
@athulasenadeerapolice1291
2 жыл бұрын
සුබ ගමනක් පුතා ...ජයම වේවා !!!
@n.chathuvlog3955
2 жыл бұрын
Supiriy kollo..puluvan unanam aththamai udau karanava
@m.achandralatha6847
2 жыл бұрын
බුදු සරනයි පුතේ.තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏
@rohanshaminda4151
2 жыл бұрын
තෙරුවන් සරණයි සියළුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏
@ourteaestate
2 жыл бұрын
අනේ රත්තරං අයියේ ඔයාට කවමදාකවත් වරදින්නෙ නෑ ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා දිනෙන් දින දියුනුවට පත් වෙන්න කියලා මං ප්‍රාර්ථනය කරනවා ..😘😘❤️❤️🙏
@chandanapushpakumara9100
2 жыл бұрын
ඇත්තටම අපේ නිලමේ යූටියුබ් චැනල් හොඳ දේවල් පෙන්නන්නෙ
@chamindajanaka4101
2 жыл бұрын
Tharuvan saranai brother oyeart ❤❤❤❤❤❤❤❤❤❤
@wijeyasasa9038
2 жыл бұрын
Theruwan saranay suba gaman udaw karapu ayata pin honda adarsayak aspena ayata budusaranay
@chamikajeewantha4925
2 жыл бұрын
ඔබෙි ව්‍යාපාරය දියුනුවෙිවා සාර්තක වෙිවා උතුමි තෙරැවන් සරනයි
@lasithniroshanlasithnirosh169
2 жыл бұрын
As deka suwa wewa.... Budu saranai sahodaraya...
@padmasiripeiris579
2 жыл бұрын
Sanaka Putha Oyata theruwan saranai jayen jayama wewaa
@sirimaliyanage7505
2 жыл бұрын
මේ දරුවා ඉන්නේ කොහේද කියා දැනුවත් කරන්න. අනුරාධපුර ලිපිනය දැනගන්න කැමතියි සිරිමා ලියනගේ.ඔස්ට්‍රේලියාව
@Shanaka-st7wj
2 жыл бұрын
මම ඉන්නේ anuradhapura 7/ ඇල hidogama puranagama
@miulamiula328
2 жыл бұрын
Suba pathanawa.පුතේ budusaranei
@shehanmadusanka3
Жыл бұрын
සුපිරි කොල්ලෙක්, ජයෙන් ජයම ලැබේවා
@duterplus
2 жыл бұрын
❤️ නියම වැඩ්ඩෙක් 💪👌
@PistolPete_0
2 жыл бұрын
ජයවේවා මේ මල්ලිටත් ❤ නිලමෙටත් 1million වලට
@tdlandscaping940
2 жыл бұрын
elakiri kollekne...aththatama api monawda krnne kiyla hithenwa brooo
@indikanilantha4496
2 жыл бұрын
පුතේ නුබේ ඇස් දෙක පෙනුන නම් කියන්න වචන නැ ... බුදු සරණයි.
@vmaths7215
2 жыл бұрын
Budhusaranai kollo... Dawasin dawasa diyunu wewa
@ruwannishantha6439
2 жыл бұрын
Niyamai sahodaraya,oyata ikmanata suwaya labenna kiyala wish karanawa
@mangalikagunasinghe3872
2 жыл бұрын
බුදු සරනයි පුතේ නුඹ රටට මිනි පහනකි
@dabin_aiya
2 жыл бұрын
ආදරෙයි කියනවා ඇරෙන්න දන්නෑ මොකුත්❤️🙂
38:14
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
Nilame
Рет қаралды 59 М.
16:15
මඤ්ඤොක්කා වලට කරපු දෙයින් කෝටිපතියෙක් වුන ගමේ කොල්ලා - Cassava Export | Ajith Rathnasiri
Nilame
Рет қаралды 373 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
22:05
පොල් ලෙල්ලෙන් සතියට අසුදාහක් හොයන අබාධිත රණවිරුවා - Coconut Husk - Pol Leli | Nilame
Nilame
Рет қаралды 351 М.
31:33
කෝටිපති කුඹලගේ සුපිරි සංචාරක හෝටලය විවෘත කරපු විදිහ මෙන්න | Ajith Perera | Master Potter
Business Advisor
Рет қаралды 218 М.
12:30
දවසකට පොල්ගෙඩි ලක්ෂ තුනක්! - ඩොලර් ගලන ලංකාවේ කර්මාන්තශාලාව #umandawa
Umandawa
Рет қаралды 489 М.
19:01
දවසකට කෝටියක බිස්නස් අට පාස් කුමාර - Ata Pas Kurudu Kumara
Nilame
Рет қаралды 180 М.
19:01
කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු - Black Gold - Vermicomposting
Nilame
Рет қаралды 458 М.
24:37
Black Gold ඕනම කෙනෙකුට හදන්න පුළුවන්. / Black Gold - Anyone can make.
HARTI
Рет қаралды 65 М.
15:32
ජපන් කාර් එකක ඔප්ෂන් තියන ලෑන්ඩ් මාස්ටර් එක | Wheel Masters Land Master
Nilame
Рет қаралды 436 М.
16:59
අපි කන නාඩු එක හාල් ඇටයක් ලංකාවේ මිනිස්සුන්ටම රුපියල් අටදාහට විකුණන වැඩ්ඩා - Daya Micro Art
Nilame
Рет қаралды 76 М.
21:48
කෝටිපති කුඹලා උඩවලවේ හදන සංචාරක හෝටලය | Ajith Perera | Master Potter
Business Advisor
Рет қаралды 190 М.
14:23
නැකතට එක් පැලයක් හදන්න. #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 42 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН