KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නුවර කුමාරිට ආයෙත් අත්වූ අවාසනාවන්ත ඉරණම -Nuwara kella Current Situation
9:51
නුවර කුමාරි නමින් ප්‍රසිද්ධ වුනු තරුණිය ජිවිත කාලෙම බලාගන්න බාරගත්තු තරුණයා - Nuwara Kumari Life
14:57
Каха и лужа #непосредственнокаха
00:15
бабл ти гель для душа // Eva mash
01:00
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
ඇයි දෙවියනේ අමාලිට මෙහෙම දෙයක් වුනේ ? කවුරුත් නොදන්නා කතාව මෙන්න - Amali Life Story
Рет қаралды 574,338
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 969
@trendrican
7 ай бұрын
මිහිපිට දෙවිවරු ඉන්නවා කියන එක ඇත්තක්... මේ අයියා ඇත්තටම දෙවියෙක්..❤
@SujeewaDinamithra-pf3kj
7 ай бұрын
ඔබතුමාට මේ පිනම ඇති ආත්ම ගනනාවකට🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudarshanisherannya
7 ай бұрын
Amalige ගෙදර තියෙන්නේ අපේ ගෙවල් ගාව. Kimbulapitiye weralle. අමලි ගොඩක් ලස්සන කෙනෙක්. එයාව බලා ගත්තෙ එයාගෙ නැන්දාලා දෙන්නෙක් එයාල දෙන්න ගොඩක් වයසයි. අමාලි ට නංගී කෙනෙක් ඉන්නව එයාලට හොඳට සල්ලි තියේ. අම්මා තාත්තා උන්න අම්මා තාම එයාව අත් ඇරලා දැම්මේ ලෙඩ උනාට පස්සේ පව් ඒ කෙල්ලව ඔහොම බලා ගන්නවත් ඉසුරු අයියේ ඔයාට ගොඩක් පින්.
@hirusoyakwt.5601
7 ай бұрын
පුදුම අම්මා කෙනෙක්..
@sudarshanisherannya
7 ай бұрын
@@hirusoyakwt.5601 ඔව් අනේ හැමෝම ගමේ අය බනිනවා.Amalige nandala thama eyawa බලා ගත්තෙ.amali eyalata hitan gahnawa gamema awidinawa nandalata horen.eyala godak වයස nisa thama othanata bara dila thiyenne.ohoma thanak labunu eka amalige loku pinak
@premilaSilva
7 ай бұрын
ඇත්තටම හරි. ගමේ අය දන්න සත්‍යය. පව් අමාලි. හරිම ආදරණීය චරිතයක්..
@WithanaGamage
3 ай бұрын
Puduma Amma kenek. Amma kenakuta ehma karanna puluwenda.😢😢😢😢❤❤
@ChampaKumari-b3s
Ай бұрын
හොඳින් ඉන්න ලැබේවා සසර පුරා .
@ChandraniChandrani-b1o
7 ай бұрын
ඔබතුමා ගොඩක් ලොකු පිනක් කරගන්නේ.කොච්චර කලත් දොස් අහන්නත් වෙනවා ඒ අපේ රටේ අයගෙ විදිහ .ඒත් ඔබට පින් .බුදු සරනයි .
@gihandissanayake6678
7 ай бұрын
තත්පරයක්වත් skip නොකර බලපු එකක්.... ඇත්තටම ගොඩාක් වටිනා එකක්... කවුරුත් නොකරපු vedio එකක්.....
@sumangalasilva8151
7 ай бұрын
මිනිස් වෙසින් ඉන්න දෙවිවරුන් දෙදෙනෙක් මේ අම්මයි, ඉසුරු පුතයි. ❤️❤️ මේ මහානීය පින්කම ඇරඹූ ඒ පිංවත් පියානන්ට නිවන් සැප ලැබේවා..
@gakusumalatha-ri1mn
5 ай бұрын
😊
@hansikajayawardane1831
7 ай бұрын
ලොකු අයියාට මේකෙන් ලාබයක් ලැබුනත් කමක් නෑ ඇත්තටම මේක ලොකු පිනක් ඒ අවංක හිත් සතුටින් තියනවට එයාට ගොඩක් පිං
@srilankanmjshan4616
5 ай бұрын
ඒකනම් ඇත්ත
@ceylonlotusbyshanika_New_acc
Ай бұрын
ඇත්ත
@DayaniSamarakkodi
29 күн бұрын
😢😢😢😢😢 දුකයි
@sameerauddika-vt6ui
7 ай бұрын
අනේ ඇත්තටම හරිම සංවේදී වෙනව මේ වගේ ඒව දැක්කම උදව්වක් කරන්න උමනාව තිබුනත් කරගන්න හයියයක් නැති එක ගැන දුක් වෙනව හැර කල හැකි දෙයක් නොමැත 😢😢😢
@manorisamarasingha269
Ай бұрын
Mama daane denawa Algama niwasekata....eyala haki pamanin viyali ahara illanne....puluwan vidihata denna puluwan....tikak laga paathaka hoyala balana ... puluwan vidihata upakara karanna puluwan than thiyanawa...
@shyamaWijerathne
7 ай бұрын
විශ්ව මාතාව මේ සියලුම දෙනාටත් පිහිටි වේවා මෙම කර්මය මෙතනින් අහෝසි වේවා ..නිදුක් නිරෝගි සුව හැමෝටම ..ඔබ සියලුම දෙනාටත් ස්තුතියි ස්තුතියි ..බුදුසරණයි
@lalmunasinghe6515
7 ай бұрын
ඇත්තටම ඉසුරු පුතා ඔයා කරන මේ දේ ඉතාම හොද දෙයක් ඒවගේම සමාජ සත්කාරයක්.මේ වැඩසටහන් එක තැනක කියවුනා සමහර දවස් වලට දානෙ හමබෙන්නෙ නෑකියල.ඇත්තටම ඔබට බැංකු ගිනුමක මුදල් තිබුන නං කිසිම අපහසුවකින් තොරව කටයුතු කරන්න තිබුන .ඒසදහා බැංකු ගිනුමක් ආරම්භකර කැමති අයට රුපියල් 100 හෝ ආදාර කරන්න අවස්තාව දුන්නොත් හොදයි කියල මම යෝජනා කරනව.එම එකතුවන මුදල ස්තීර තැම්පතු කර එම පොලියෙන් මීට වඩා විශාල පිරිසකට සේවය සැලසිය හැකිවෙයි.❤😊
@kapiladias9178
7 ай бұрын
මෙහි නේවාසිකව සිටින සියල්ලටම නිදුක් නිරෝගී සුව අත්වේවා!!ත්‍රිවිධ රත්නයේ සූවිසි ගුණ බලයෙන් යහපත සෙත ශාන්තිය අත් වේවා!!!!!!!මෙම අනාත මඬම පවත්වාගෙන යන මහත්මයාටත්, එතුමාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් ටත් සියළු ඥාතීන් ටත් සම්මා සම්බුදු සරණයි !!!!!!❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@PiyanthaDamayanthi-m9c
Ай бұрын
Mama nam eyalata kemathiy
@himalka.22-ravishan
7 ай бұрын
රත්තරන් kollek. මිහිපිට දෙවිවරු. ඔයටත් ඔයාගේ හදපු දෙමාපියන්ටත් ගොඩක් පින්. තෙරුවන් සරනයි ❤
@lathalatha496
7 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔයාගෙ තාත්තට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු
@chandanakumara1663
7 ай бұрын
අපේ ගෙදර හතර දෙනා ජීවත් කරන්න මාර කට්ටක් කන්නේ.එතකොට ඔබතුමා හැත්තෑ ගණනක් ජීවත් කරනවා.ඔයාට සහ ඔබේ අම්මාට ගොඩක් පින් ගොඩක්😢😢
@NilanthiPriyadarshani-rt2ef
7 ай бұрын
Salli gnnwa 15000
@chandanakumara1663
7 ай бұрын
@@NilanthiPriyadarshani-rt2ef 15000 ගත්තත් කමක් නෑ කියලා හිතෙනවා.හොදට බලා ගන්නවනේ.හොදට බලාගන්න නිසානේ මේ තරමි අාදරේ එයාලා.මටනම් මේ දේ කරන්න බෑ.ඉවසීම තමයි ඕන.කොහොම උනත් එයා කරනදේ ලොකු පිනක් නේද
@anuanuu1816
7 ай бұрын
@@NilanthiPriyadarshani-rt2ef15000/කට පුලුවන්ද අද කාලේ එක්කෙනෙක්ට ජීවත් වෙන්න🤔 ලොකු පිනක් මේ අයියට.පව් දෙයියනේ ..
@Lazy570
6 ай бұрын
@NilanthiPriyadarshani-rt2ef Boru nokiya palayan
@HelloKwt-u4o
4 ай бұрын
15000k.kiyanne.dan.keda.dennath.madi@@chandanakumara1663
@Mr.suresh165
7 ай бұрын
ඇස් වලට කදුලු අවා නිලමේ.මෙ පිනම ඇති මොකද සල්ලි වලටවත් මෙ වගේ දෙයක් ලෙසියෙන් කරන්න බැ.ඔයාට ගොඩක් පිං.
@oshadiadipaoshadioshadi6934
7 ай бұрын
අනේ ඔයාලට පින් 🥺🙏බුදු සරණයි🤍🥺🙏🥰පරිස්සමින් සතුටින් ඉන්න🥺🤍🌻🥰🙏ඇත්තටම ගොඩාක් පින් ඔයාලට🥺🤍🌻🥰🙏මෙ වගේ අහින්සක පිරිසක් බලා ගන්නවට කෑම බිම ලබා දී ඇත්තටම අගයන්න ඔනි පින් වැඩක් 🥺🤍🌻🥰🙏
@ThakshilaErandi-z4e
7 ай бұрын
ඔයාගේ තාත්තා මේ කරපු පින සසරටම පිනක් මල්ලී
@ShaniPriya-q4q
7 ай бұрын
ඔව් සර් හිත හොද මනුස්සයෙක්
@ireshamalinda8527
7 ай бұрын
අනේ ඒ තාත්තාගේ තාමත් කටහඩ හරි ලස්සනයි. ඒ තාත්තාට ආදරේ අහිමි වෙලානේ. පව්. ❤ යම් මතු ආත්මයක ඒ ආදරේ බලාපොරොත්තු ඉටු වේවා!!! අද කාලේ ඒ වගේ ආදරණීය හිත් හොයාගන්න අමාරුයි. ආදරේ කරපු කෙනා නොලැබීම නිසා මානසිකව දුර්වල වෙලා මෙහෙම වයසට යන්න තරම් කොයිතරම් ආදරේ කරන්න ඇත්ත. දැන් කාලේ තියෙන පාසල් ප්‍රේම ය ගොඩාක් දුරට බොරුවක්. 🥺🥺💐💐
@RuwanFX
7 ай бұрын
ලොකු අයියාට ගොඩක් පින් ❤❤❤
@gayathriranaweera1591
7 ай бұрын
අනේ මම හරිම ආදරෙයි අමාලිට, ඇත්තටම ගොඩක් පින් මේවගෙ ආදරෙන් එයාලව බලනවට..
@dilhanidammika6578
7 ай бұрын
අනේ මේ සියලු දෙනා ඉක්මනින් සුවවේවා,,,කිසිම කෙනෙකුට මෙහෙමනම් නොවේවා😢😢😢 ඉසුරු මහතා ඔයා උපදින හැම බවයකම කිසිම ලෙඩක් දුකක් නැති නීරෝගි බාවය ලැබේවා ❤❤❤
@anushalakmali4450
7 ай бұрын
හරිම හොද ගතිගුණ තියෙන.පම්පොරි නෑ එයා කරන දෙ ගැන.. ලොකු අයියා බුදු සරණයි ඔයාට
@Sameera734
7 ай бұрын
හැමෝටම ඉක්මන් සුව ලැබේවා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤️❤️❤️
@Nilunilu3699
7 ай бұрын
මේ තමයි මිහිපිට දෙවිවරු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ❤️❤️ඉසුරු මල්ලි ගොඩාක් පින් ඔයාට ජාති ජාතිත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔයාටත් අම්මටත්🙏❤️
@gunarathnaherathmudiyansel3034
7 ай бұрын
මේ කටයුත්තට මුල් තැන අරන් ක්‍රියා කරපු දෙමාපියන් දරුවන් ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි සරණයි දෙව් රැකවරණයි දිගටම පවත්වාගෙන යෑමට උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි
@dheemalanka6178
7 ай бұрын
මේ වගේ දෙයක් හැම දෙනාට කරන්න බෑ මල්ලී ඔයා ට ලොකු පිනක්
@samanaleejayasingha5357
7 ай бұрын
අපි නොදන්න.නොදැක තව කොයි තරම්.මෙවැනි අය ඇතිද..අනේ සංසාරේ කියල හිතෙනවා.මේව දැකල අපිට ගන්න තියෙන පාඩම් බොහෝයි.ස්තුතියි ඔබලාට මේ කරන සත්කාර වලට.ගොඩක් පින් 🙏❤️
@GnanaEllawala
Ай бұрын
Ane puthe oyata godak pin oyage demawpiyantath godak pin Oya wage tharunaputhek me karana karya uthum deyak oyata yoda bala yoda sakthiya labenna oni puthe
@priyanthiedirisingha3324
7 ай бұрын
හරිම සංවේදි යි.පුදුම පිනක් එතුමන්ට සැබවින්ම ඒ වගේ මනුසත් හදක් වෙනුවෙන් කැපවීම උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!
@dilrukshidisanayaka1683
7 ай бұрын
සියලුම දෙනාට ඉක්මනින් සුව ලැබේවා,හැමදාම සතුටින් ඉන්න ලැබේවා,එ වගේම මෙ අයව බලාගන්න මෙ ඉසුරු අයියටත් තෙරුවන් සරනයි,තව තවත් මෙවැනි කුසල් කරන්න ඔබට ශක්තිය ලැබේවා ගොඩක් පිං අයියේ ඔයාට♥️🙏
@Chathu-w7e
7 ай бұрын
අනේ එයාලා පොඩි ළමයි වගේ.ගොඩක් පින්.🙏
@upekshasilva3867
5 ай бұрын
හඩ පමණක් නිතරම ඇසෙන මෙම කාරුණික මහතාට දෙවියන්ගේ පිහිට නිරතුරුම ලැබේවා, අමාලි ආදරෙයි ❤
@Nilame
5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ChandNara
7 ай бұрын
ඔබ තුමා , අම්මා සහ මෙතන ඉන්න සියලුම දෙනාට නිදුන් නීරෝගී සුවය ලැබේවා
@vithangesumali6849
7 ай бұрын
අනේ ඔයාට ගොඩක් පින් සිද්දවෙනවා ඔයාට ශක්තිය දහිරිය වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏👍👍
@PiumiNishara-ln2ec
29 күн бұрын
මං තාත්තාට ආදරෙයි.ඒ වචන.කසාද බදින්න දරුවෝ හදන්නම ඕන නෑ තව කෙනෙක්ට අම්මෙක් තාත්තෙක් වෙන්න.පින් ඔයාට ❤ මේ කරන දේවල්වලට
@chamodyasathkumara2174
7 ай бұрын
සසරේ කිසිවෙකුට මෙලෙස නොවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏
@hasinthyarathnayaka
7 ай бұрын
රෝගී සියලු දෙනා සුවපත් වේවා!!! ලොකු අයියා ඇතුලු පවුලේ අයට සසරින් සසර නිරෝගීව ඉන්න මේ පින හේතු වේවා🙏🙏🙏
@nayoniuthayanga2101
7 ай бұрын
මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ පින්වන්ත දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@Dallka
7 ай бұрын
Amaleta ..anewaram...mokak ..hare...karala..❤❤❤
@kasunbuddhika2812
7 ай бұрын
ඔබ හා මම කොතරම් හොදින් වාසය කරත්...අනාගතය කෙබදු වේද??😢හැකිතාක් පිං දහම් කරන්න..යහපත් ජීවිතයක් ගතකරන්න..සසර කෙටි කරගන්න....😢
@rafeekk0857
7 ай бұрын
මේතුමා කරන වැඩේ සත්ගුණවත් ක්‍රියාවක් .උදවු කරන්න පුලුවන් නමි නියමයි...🎉🎉🎉🎉
@marianfernando2896
7 ай бұрын
මෙහි inna සියලුම දෙනාටම jesu පිහිටායි බුදු සරණයි siyalu දෙවියෝ රැක දෙන්න one ❤❤❤❤
@leezakrisha5415
7 ай бұрын
සැහෙන විසාල පිනක් කරන්නේ. සන්තෝස ඉ. ඔබ සැමට බොහෝ පිං අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි
@DaniW.A.C
7 ай бұрын
අනෙ පව් අසරණ අය 😭😭😭😭😭😭අනෙ එයලාට ඉක්මනින් සුව ලැබේවා වනෙ වන සතෙකුටවත් මෙවැනි දුක් කරදර නොවේවා සියලු සත්ත්වයා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි
@tharindudhammika9231
7 ай бұрын
සියලුම දෙවිවරුන් ආශිර්වාද කරත්වා....
@L.chinthakajayasiri5247
7 ай бұрын
පියාණන් ඇතුලු ඔබ සියලු දෙනාටම සසරෙන් එතෙර වීමට මේ පින් හේතු වාසනාව වේවා
@Shehani-qd5dz
7 ай бұрын
ආදරේ නාමෙන් විදවන මිනිස්සු කොච්චර ඉන්නවද 😥දෙය්ය්න්ගේ නාමෙන් කවෘරුත් අහිංසක හිත් සෙල්ලමකට ගන්න එපා 😥
@wasanaboxing
7 ай бұрын
ඇත්තටම මේ වගේ දෙයක් ලෝකයටම පේන්න... Share කලාට... පින්...
@samanthakomary7907
7 ай бұрын
ඇත්තටම ඔබ තුමා දේව්යේක් තේරුවන් සරනයි සියලු දේව් රුකවරනයි
@kanchanadilrukshi3450
7 ай бұрын
මගේ අම්මත් මෙහෙම කෙනෙක්.මගේ අම්මට අවුරුදු පහළොවදි ලෙඩ වුණේ. තාත්තා කිසිම දෙයක් නොදැන අම්මව බැදලා තියෙන්නෙ . අම්මට අවුරුදු තිස් හයේදි මාව ලැබිලා තියෙන්නෙ . මම විතරයි පවුලේ ඉන්න දරුවා. මම ඇත්තටම පුදුම දුකක් වින්ද දරුවෙක්. අම්මගෙ අසනීප එක්ක. මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. අම්මා තාම ඉන්නවා .අද මට අවුරුදු තිස් හතරක්. අම්මට හැත්තෑවක් . අද මමත් දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්.අම්මව බලා ගන්නෙ මම. ඇත්තටම මමත් තාත්තා ත් වින්ද දුක් වේදනා මතක් වෙද්දි ජීවිතේ ලොකු කලකිරීමක් හිතට දැනෙනවා. මම අවුරුදු අටේ ඉදන් තනියම වැඩ කරගෙන ලොකු වුණේ. තාත්තා ව රවටලා තමයි අම්මව බන්දලා තිබුණෙ. මම ඉල්ලන්නෙ තමන්ගෙ ගෙදර මෙහෙම කෙනෙක් ඉන්නවනම් තවත් කෙනෙක්ගෙ ජීවිතේ අපායක් නොකර පුළුවන් හැටියට බලා ගන්න. මොකද දරුවො පුදුම විදියට අසරණ වෙනවා මෙහෙම අම්මා කෙනෙක් දරුවෙක්ට ලැබුණම.අදටත් මම පුදුම දුකක් විදිනවා අම්මා එක්ක.
@ymusic3379
7 ай бұрын
😢😢😢
@subaniiresha5724
7 ай бұрын
මොනව කියන්න ද කියල හිතා ගන්න බෑ
@supunviraj4155
7 ай бұрын
Oya kohomahari ammawa beluwane. A widiyata idiriyatat ammawa balaganna. Oyata godak pin. ❤
@preethiperera9261
6 ай бұрын
ඔයත් පව් තාත්තා ඇයි අම්මව ඩිවොස් කරෙ නැත්තෙ තාත්තා ගොඩක් කරුනාවන්ත ඇති නේද .ඔයාටත් තාත්තාටත් අම්මට සලකන පිනෙන් කිසිදු දුක් පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ලෙඩෙක් ඉන්න අය තමා ඒකෙඅපහසුව දන්නෙ❤
@saumyagunawardhana4295
5 ай бұрын
ඇත්ත මං දන්න අයියෙකුයි මල්ලියෙකුයි ඔයාට වගේ තත්වයක් එයාලටත් තියෙන්නෙ පොඩිකාලෙ ඉඳල.පව් ඒ දෙන්නටත් මාර පීඩනයක් පොඩි කාලෙ ඉදල.
@indukumari1159
7 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖💖💖
@acharigesitha134
7 ай бұрын
හරිම දුකයි ඔබතුමාට ගොඩක් පින් ලැබෙනවා සැමටම නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි 💞💞
@rooricreations5497
7 ай бұрын
අනේ ඒ අංකල්ගෙ වොයිස් එක ලස්සනයි ❤
@Minolianuththara
29 күн бұрын
කියන්න වචන නෑ අය්යේ ..පින් ඔයාට ..මාත් ආසම දෙයක් තමයි මේ වගේ මානසික ආබාධ වලින් පීඩා විදින මිනිස්සුන්ට වචනයකින් හරි සතුටක් ගෙනත් දෙන්න ..ඒ නිසාම මම councielling subject එක ඉගෙන ගන්නත් හරිම ආසයි ..දැනට ඉගෙන ගනිමින් ඉන්නව තව දුරටත්..මටත් වාසනාවක් ලැබෙන්න ඔනී මේ වගේ අයට සහනයක් ගෙනත් දෙන්න.🎉🙏❤️
@waruna35
7 ай бұрын
සසරක මහිම... 😭😭 හැකි පමණින් කුසල් වඩා මේ දුක් සසරින් එතෙරවෙමු.....😭😭
@GayanGaraj
7 ай бұрын
😊😅😢🎉❤
@MallikaMallika-zx7fv
7 ай бұрын
😂🎉❤
@induindu2550
7 ай бұрын
Aniwaryenma
@TharakaGihan
4 ай бұрын
@@MallikaMallika-zx7fv1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤r6 😊P😊😊😊😊p😊😊😊.n60i y
@SusilGunathissa
4 ай бұрын
Ponnaya
@Tharushimadushani222
7 ай бұрын
අනේ අපෙ ගෙවල් ලග මේ නිවාසෙ තියෙන්නෙ 😩❤️🩹 අම්මා එක්ක මම පුලු පුලුවන් විදියට එයාලට මොනා හරි දෙනො. එයාලට ඕනි ගොඩාක් ආදරෙ . හිත නිවෙනො ඒ අහිංසක හිනා දැක්කම.😢❤
@fluter30
Ай бұрын
ලොකු පිනක් ❤
@HappyAstroStation-wo2mz
Ай бұрын
Koheda thiyenne me niwase dear
@swarnamalirathnayaka5349
Ай бұрын
Ane mata methana phone nambar eka hoyala dennako loku pinak
@SriyaniChandrika-up3fb
5 ай бұрын
පින්වන්ත පුතෙක් හා අම්මා කෙනෙක්....තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම...🙏🙏🙏
@Nilame
5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@PiyasenaChandarni
6 ай бұрын
ඔය පින ඇති අයියේ ඔයාට සසර ගමනින් එතෙර වෙන්න...අද තමන්ගෙ අම්මා තාත්තා පවා පාරට ගෙනත් දාලා යන කාලෙක ඔයා මේ කරන දේ මහමෙරක් අයියේ....❤❤❤❤
@Nilame
6 ай бұрын
සහතික ඇත්ත...
@jayaninanayakkara8463
7 ай бұрын
Me wage loku pin kamak karana oba thumata godak pin.kakkama සතුටුයි .oyalata budu saranai deviyange phitai
@NayaniRupika-zp9ym
7 ай бұрын
සියලු denatama නිදුක් නිරෝගී සුව ලැබේවා ❤
@layangikanchana5676
7 ай бұрын
ඔයාට ගොඩක් පින් මේ කරන දේට.තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@AdlakshikaAdlakshika
7 ай бұрын
මමත් කලුතර ඒත් අද මේ තුලින් තමයි දැන ගත්තේ මෙම ස්ථානයක් තියෙන බලත්. ඔබට ගොඩක් පින් ඉතින් මේ කරනබසත් ක්‍රියාවට.
@vimukthikaweeshvara
7 ай бұрын
මේ අයත් අපේම අහිංසක මිනිස්සු .......................................... මේ ලෝකේ .......................හරිම.🙇
@DevikaPriyanthi-v3w
7 ай бұрын
ඔබට ගොඩක් පින්.තෙරුවන් සරණයි ..ඔබගේ පියාට නිවන් සුව ලැබේවා ..
@Kwt3456-m5u
Ай бұрын
ලොකු අයියේ ඔයාට ගොඩක් පිං.මේ කරන පින්කමට. බුදු සරනයි හරමොටම.🙏
@nu7572
7 ай бұрын
මෙ වගෙ අයට පුළුවන් විදියට උදවි කරන්න ඔන , අනෙ මෙයාලව බලාගන්න අයට ගොඩක් පින් කිසිම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා 😥🥺🥺🥺
@shashiprabha7061
7 ай бұрын
Budusaranai ලොකු aiya සියලු denata නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ShaniPriya-q4q
7 ай бұрын
මම වැඩ කරා ඔතන එතකොට නිවාසේ තිබ්බෙ ඔතන නෙමෙයි , අනික ඉසුරු අයියා නෙමෙයි හිටියෙත් අසායි යන්න කතා කරන්න ආයෙමත්
@nimmijayasundara3317
7 ай бұрын
මන් ගොඩාක් කල් මෙයාලගෙ විස්තර හෙව්වා හරියටම කොහෙද ඉන්නෙ කියලා අනේ ගොඩාක් පින් මල්ලි ඔයාගෙ තාත්තාට සහ ඔයාට ආසාවෙන් ඉන්නවා මෙයාලව දකින්න ජේසු පිහිටයි හැමෝටම 🙏❤️
@IsuruIsurusampath-l7c
7 ай бұрын
හොරණ ගල්පහත මාපිය සෙවන මේ මිනිස්සුන්ට දානේ නෙවෙයි දෙන්න ඕන වටේ තාප්පෙ ගහල දෙන්න පුළුවන් නම් ආරක්ෂා වෙන්නනැත්නම් තවත් කීදෙනෙක් මැරෙයිද දන්නෙ නෑ
@Thaku-ge7od
7 ай бұрын
@@IsuruIsurusampath-l7c ai klin ehm und
@mangalikaperera1393
5 ай бұрын
@@IsuruIsurusampath-l7cඇයි අනාරක්ෂිතව මැරෙනවද?.
@kpsirlanka8188
7 ай бұрын
ඔයාට ගොඩාක් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@freddycell2452
7 ай бұрын
ඔබතුමාට ගොඩක් පිංන් ලංකාවට ආවාම මමත් එනවා බුදු සරනයි හැමොටම
@akilapathiranage3301
7 ай бұрын
කඳු උඩ වෙහෙරවල් හදනවට වඩා ජීවතුන් අතර ඉන්න මිනිස්සුන්ට උදව් කරන එක ලොකු දෙයක් . ( උදව් කරමු මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් පින් වෙනුවෙන් නොවෙයි )
@Ima-sl2to
7 ай бұрын
Hodai hama tanama hadanna oni
@anjanakavishka6749
7 ай бұрын
Gone kata kiynn epa
@akilapathiranage3301
7 ай бұрын
වැලි ගඩොල් සිමෙන්ති වලින් නිර්මාණය කරපු වස්තුවකට වන්දනාමාන කරනවට වඩා . ජීවතුන් අතර සිටින මිනිසකුගේ සිතට සතුටක් ගේන්න පුළුවන් නම් මම සිතන්නේ ඒ තමයි. මිනිස්සු මිනිසෙකුට කළ යුතු දේ එයයි
@Manjulacham
Ай бұрын
@@akilapathiranage3301 වචනෙන් නැතුව කරල පෙන්නලාම ආදර්ශයක් දෙන්න අනුන්ගෙ සල්ලි වලට තිරන ගන්නේ නැතුව..
@Sandunirajapaksha-c8e
7 ай бұрын
හදවත නතර වුනා වගේ හැඟීමක් ආව.. හැමෝටම තුරුණුවන් සරණයි ..! 🙏❤
@ShyamaliePathirana
5 күн бұрын
සසර බොහෝ බියකරුයි නොපමාව කුසල් වඩන්න,,බුදු පියානන්වහන්සේගේ දහම සත්‍යයි
@ggdk2808
7 ай бұрын
මේ අය සතුටින් තියන එක කොතරම් පිනක්ද.කොන්ක්‍රීට් ලෝක හදනවට වඩා කොතරම් අර්තවත්ද.
@MasterMaster-qd4td
8 күн бұрын
සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@Asiri-z8g
7 ай бұрын
ඔබ කරන සේවය කියා නිම කරන්න බැරි පිනක්.ඔබට බුදු සරණයි.
@nimu9175
Ай бұрын
මෙවන් අය බොහෝදුරට කොන්කරන අය සිට්න සමාජයක ඔයා කරන මේ උතුම් කාර්ය අගය කරනවා ඉතාමත් ප්‍රශංසනීයයි.මේ කුසලය ශක්තිය සසර පුරාවටම ඔබ සුවපත් කරාව්. සෑම දෙනාටම උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා !!!🙏🙏🙏💖💖💖
@CJSMUSIC.
7 ай бұрын
මම නිකමට කියන්නේ නිලමේ අයියේ මේ video එකේ income එක මේකට donate කරන්නකො❤
@shiromimayurika2920
7 ай бұрын
අනේ ඔව්
@IsuruIsurusampath-l7c
7 ай бұрын
අහිංසක මිනිස්සුන්ට දාගෙන මේගොල්ලෝ බොරුවට හිට් වෙනවා
@sujathat.s6869
7 ай бұрын
මගෙ අයියා ඔය වගෙ මගෙ අම්මා එයාව බලාගන්නෙ ගොඩක් අමරුවෙන් එ නිසා අපි දන්නවා කොච්චර අමාරුද කියලා එයලගෙ වැඩ කරන්න බුදුසරණයි ගොඩක් පිං
@kavinduhettiarachchi7683
7 ай бұрын
මමත් ගොඩක් සංවේදී වුනා...😢❤️
@MadushankaDisanayaka-kz2eo
7 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං 🙏
@Ravindulakshanofficial-t3g
7 ай бұрын
පව් අනෙ අමාලි 😢 බුදු සරණයි ඔයාට නිදුක් නිරෝගී වේවා දීර්ගායු වේවා 😊 අමාලි 😢 🙏🙏🙏 මින් මතු ආත්ම වල මෙවන් දෙයක් නොවේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😊🙏🙏🙏 බලන් ඉදපු වීඩියෝ එකක් නිලමේ බොහොම ස්තූතියි ඔයාට 😊🙏
@nirmalapriyandani7438
7 ай бұрын
අනේ ඔයාටත් අම්මාටත් තෙරුවන් සරණයි මටත් ඉන්නවා ඔටිසම් දුවෙක් මට එයා මගේ පණ ඔයාට ගොඩක් පින්
@thanujadilhan-v7n
7 ай бұрын
මනස කොච්චර ප්‍රබලද.බුදු වෙන්ටම දියුනු කරන්ටත්.රෝගියන්ට අන්ත රෝගී කරන්ටත් මනසට පුලුවන්
@siriyalatharathnayaka5553
7 ай бұрын
අනේ බොහොම පිං වැඩක් මෙික.තෙරැවන් සරණායි මහත්තයා ශබටත් මවටත්
@rafeekasayadu5060
7 ай бұрын
අහම්බෙන් මේ විඩියෝව දැක්කෙ....හිතට දුකයි
@shehanilakshpathividanalag971
Ай бұрын
අනේ එයාලව දැක්කාම මටත් ආසයි එයාලට සලකගෙන එතනම ඉන්න තියනවා නම් කියලා හිතෙනවා ඒ ඔක්කොමත් හරි ඒ වැඩිහිටි නිවාසය කරන අයියයාගේ කට හඩටයි ඒ අයියට ආදරෙ හිතෙනවා ඒයා හරිම හොද කෙනෙක් මාරම ඉවසීමක් තියනවා කියලා හිතෙනවා❤
@sriisraelinfo
7 ай бұрын
මේ යථාර්තය... මේ සසරේ වසන තුරා නිවන් දකිනා තුරා කුසල් දහම් කරන්නටම මට හැකි වේවා..
@hpsubashini2134
7 ай бұрын
Oyata godak pin. Me aya adaren bala gannawata. Budusaranai. Oya wage puthek me loketa bihikarapu ammatath budusaranai. Api adarai oyalata hemadamath❤
@AnojaAnoja-d9i
7 ай бұрын
ගොඩක් පින් මෙ කරන සත්කාර වලට
@DinuHennayaka
Ай бұрын
මමත් එනනා අයියා ,රස කෑම ටිකක් අරන් උදේ ඉඳන් රෑ වෙනකන් ඉඳලා යන්න 🙏🙏ගොඩක් පින් මේ කරන මෙහෙවරට 🙏ඔබගේ පියාණන් පැතු බෝධියකින් නිවන් දකීවා 🙏🙏
@DenethTaraka
7 ай бұрын
මෙ අයියට කවදාවත් වරදින්නැ 😢❤❤❤
@mpliliwathi948
13 күн бұрын
අනෙ ගොඩක් පිං කොහොම කරත් පිනක් කරන්නෙ ඒ පිංනම ඇති නිවන් යන්න බුදු සරණයි සැමදෙනාටම
@sayanisyani5880
7 ай бұрын
කවදා හරි මගෙත් ලොකුම ආසාවක් තම මේතනට දානයක් දෙන්න සිලුම දෙනාට ඇදුම් ට්කක් අනිවාර්යයෙන් මම දෙනවා
@samudhrikadhabare7106
29 күн бұрын
මිනිස්සු ගොඩක් හිටියත් මනුශ්‍යයින් උපදින්නෙ කලාතුරකින්ලු...ඔබගේ කරුනාබර හදවතට අපි ආදරෙය් සහෝදරයා....❤💐👍
@sudarshideepa6726
7 ай бұрын
හොද තාත්තා කෙනෙක්.තියෙන අය සලකන්න මේ අයට
@Vikramasingaha
Ай бұрын
ලොකු අයියේ ඔබ තුමාට මේ පිනම ඇති ආත්ම ගනනාවකට 🙏🙏🙏🙏🙏🙏🙏
@chathurichathuri2291
7 ай бұрын
තෙරුවන් පිහිටයි 🙏 අමාලි ඇතුළු සියළු දෙනාට ❤❤❤❤❤❤❤👈
@UdayanganiWimalarathne
7 ай бұрын
ලොකු අයියට එ පිනම ඇති ❤❤❤❤
@laijayam6732
7 ай бұрын
ඇත්තටම මං සංවේදි වුනා
@දිලුmnk
7 ай бұрын
හරිම නිහතමානී මනුස්සයෙක් කිසිම ලොකුකමක් නැති පම්පෝරි කතන්දර නැති තෙරුවන් සරණයි ලොකු අයියා ඔයාට❤❤❤🙏
9:51
නුවර කුමාරිට ආයෙත් අත්වූ අවාසනාවන්ත ඉරණම -Nuwara kella Current Situation
Nilame
Рет қаралды 85 М.
14:57
නුවර කුමාරි නමින් ප්‍රසිද්ධ වුනු තරුණිය ජිවිත කාලෙම බලාගන්න බාරගත්තු තරුණයා - Nuwara Kumari Life
Nilame
Рет қаралды 202 М.
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 25 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 7 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 3,5 МЛН
00:21
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
15:27
"අම්මවත් දන්නෑ මගේ තාත්තා කවුද කියලා " | 3 Posha Family
Ashen Senarathna
Рет қаралды 475 М.
12:11
කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
You Tube Thaksalawa
Рет қаралды 812 М.
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 816 М.
40:10
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | SLGT Season 2 Winner | Ravindra Kumara | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 625 М.
11:29
නාකියා කියලා බැනපු නිසා මොනරාගල පොලිස්සියම දනගස්සපු හීන්බණ්ඩා |The story of DM. Heenbanda
Amuthu
Рет қаралды 1,5 МЛН
25:05
මිනිස්සු මෙච්චර තෙමෙනවා නම් මට ඇයි තෙමෙන්න බැරි එපා එපා
VFM RADIO 107
Рет қаралды 42 М.
11:23
Sl tv1st කදුලු කතාව/පුංචි නංගිව/ආභාධිත අයියා පියා දාල ගිහින් /අම්ම මැරිිලා Gossip latest celebrit
SLTV1ST
Рет қаралды 282 М.
12:06
හිස් ටැංකියකට ඔලුව දාලා කරපු වැඩෙන් දවසින් වයිරල් වුන කොල්ලා - Sandamali Kavi Style
Nilame
Рет қаралды 36 М.
39:48
ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්
Nadeeka & Thilini
Рет қаралды 344 М.
10:30
දෙවියනේ නිලියක් වගේ ලස්සනට හිටිය ඇයට මෙහෙම වුනේ ඇයි - Ishini Disanayake Life Story
Nilame
Рет қаралды 439 М.
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 25 МЛН