No video

Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Sashika Nisansala

  Рет қаралды 8,385,264

Sirasa TV

Sirasa TV

Күн бұрын

Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Kiya Denna Adare Tharam | Sirasa TV
Vocals : Sashika Nisansala
Lyrics : Sajith V Chathuranga
Music -: Milinda Sandaruwan
Video Director : Danushka Rathnayaka
Cast - Shalani Tharaka | Sachin Liyanage | Sachinthani Kaushalya
නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරි
ඔබ දැකගන්න ලැබුණොත් යළි
නෙතු කඳුලින් පෙඟී ඇති හිස්තැන් මැකී ජීවත්වෙන්න මට ඒ ඇතී
අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා
වාව ගන්නා වාරු හොයනා
ගිලන් හදවතකට
ආස කරනා ප්රේමෙ පෙරදා
දුන්නෙ යලි ගන්නද
අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්
අමතක වෙන්නේ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා
දෛවෙ ලියලා තිබෙන හින්දා
ඔබව වෙන කෙනෙකුට
නිහඬවීලා නැවත හැරිලා
යන්නෙ මං කොහොමද
අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්
අමතක වෙන්නේ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 4 600
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
අන්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක් - අමතක වෙන්නෙ නෑ කිසිම දා... කියාදෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න : bit.ly/3nZCvbv
@kosgodageayeshnimantha7110
@kosgodageayeshnimantha7110 2 жыл бұрын
Lassana song ekak.shashika akki.kdat super good luck hemotama
@nadeejadilum2203
@nadeejadilum2203 2 жыл бұрын
Ammon me tundena nam mara pissuwak adarei dukai serama danenawa janapriyama capsules eka
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
🙏💖🙏💖🙏💖
@dinushikadilrukshi2119
@dinushikadilrukshi2119 2 жыл бұрын
💗💗💗💗💗
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
💕❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕
@SashikaNisansala
@SashikaNisansala 2 жыл бұрын
මේ නිර්මාණයට කැමැත්ත දැක්වූ, අදහස් දැක්වූ හැම දෙනාටම බොහොම ස්තුතියි 🙏❤️
@dianakumari4357
@dianakumari4357 2 жыл бұрын
💚
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ... ඔයාගේ ලස්සන හඬින් අපේ හිත් සනසනවාට 🙏💕 ගී ලොව නිසංසල සඳ...💖
@lowapitupasa6524
@lowapitupasa6524 2 жыл бұрын
🔥🔥
@Minuk_Music
@Minuk_Music 2 жыл бұрын
😍😍🥰🤩❤️
@Minuk_Music
@Minuk_Music 2 жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක් ❤️
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
අපිට ආදරේ කරන හැමෝටම ගොඩාක් ආදරෙයි, ස්තූතියි මේ තරම් ආදරයක් අපිට කියා දෙනවාට ✨♥️
@pavithragamage5464
@pavithragamage5464 2 жыл бұрын
❤️
@lihinianjana256
@lihinianjana256 2 жыл бұрын
❤️❤️
@KrishanMadhuranga
@KrishanMadhuranga 2 жыл бұрын
Kiyala wedak nee ekanm...❣️❤️🎁 2nata
@kaveethaharshani2404
@kaveethaharshani2404 2 жыл бұрын
♥️
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
ආදරෙයි ශලා අක්කි & සචින් අයියා😊❤
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
ගැලපෙනම කටහඩ...කෝච් ශශිකා මේක මුලු හදවතින්ම ගායනා කරල තියෙන වා..ආත්මයම මුසු කරලා.😥❤️❤️❤️
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
Ow eek atta
@PuspajayantaLokugamheea
@PuspajayantaLokugamheea Жыл бұрын
Milinda ge wage kolatii ne
@asunthachathuri9555
@asunthachathuri9555 Жыл бұрын
ඕනම විරහ ගීයක් ඒ කටහඬෙන් කියද්දි ලස්සනයි.. තනිකරම භාවනාවක්! 👌❤️
@kumaribandara6438
@kumaribandara6438 Жыл бұрын
@amasha-sb3dw
@amasha-sb3dw Жыл бұрын
❤️‍
@sachinliyanage1996
@sachinliyanage1996 2 жыл бұрын
ආදරවන්තයෙන්ගේ දවසේ අපිට දෙන්න පුලුවන් gift එක අපි දුන්නා.. ඒක් දවසකට සීමා වෙන්නේ නැතුව ආදරේ කරන්න හැමදාම..කිසිම අයිතියක් නැතුව...කිසිම කොන්දේසියක් නැතුව ආදරය කරන්න.... මොකද.... ආදරය කියන්නේ ලොකේ තියන ලස්සනම හැගීම... අපේ ගීතය ඔයාලා ආදරේන් භාරගනී කියලා හිතනවා..හැමදාම ඔයාලට ගොඩාක් ආදරෙයී... සුබ ආදරවන්තයෙන්ගේ දවසක් වේවා❤️❤️💕
@Koshithaashen7668
@Koshithaashen7668 2 жыл бұрын
Apith oyata adareyi.eth digasi paw halo
@nishi7074
@nishi7074 2 жыл бұрын
අනේ දිගසි
@tutusanju5041
@tutusanju5041 2 жыл бұрын
Digasi 💔
@induvidyaratne2727
@induvidyaratne2727 2 жыл бұрын
Your acting is on a different level. Keep acting for us.
@lenanianasteshhiya4534
@lenanianasteshhiya4534 2 жыл бұрын
🖤🤍I felt it🤍🖤 no words...
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 жыл бұрын
ආදරේට පුලුවන් අපිව වෙනස් කරන්න ,හොඳ හෝ නරක දෙවිදිහටම , ළඟ නැතත් දුර ඉඳන් ආදරේ කරන්න . අපි ආදරේ කරන නෙමෙයි අපිට ආදරේ කරන අයව කවදාවත් මඟ හැරගන්න එපා, ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනයේ කියාදෙන්න ආදරේ තරම් අපේ පුංචි තිළිණය ❤ දවසකට සීමා නොකර ආදරේ හැමදවසකම ළඟ රැදෙන්න ❤ - දිගැසි -
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
දිගැසි ❤️❤️
@razayafarook3053
@razayafarook3053 2 жыл бұрын
Song eke oya nehe A hinda mata hari dukay..oya nethi hinda song eka ayemath balanne nehe...😪😪
@nethmidhananjanee3157
@nethmidhananjanee3157 2 жыл бұрын
Oyt thama asama
@tharushidilhani13
@tharushidilhani13 2 жыл бұрын
අක්කි ඔයා ඒ ගියේ දෙවනි එක්කද😘😘😘😘😘😘
@lakshanlive1471
@lakshanlive1471 2 жыл бұрын
දිගැසි ❤️ ආකර්ශනීය රංගනයක්
@vindi389
@vindi389 Жыл бұрын
ඇග එක තැනක.......හිත තව තැනක තියන් ජීවත් වෙන ආදරවන්තයෝ කොච්චරනම් ඇතිද?🌺😊
@danushbai8753
@danushbai8753 Жыл бұрын
ආදරෙ කියන්නේ vitaka virahawak..vitaka kadulak..vitaka senehasak..සමහරු ආදරේ senehasak විදිහට dakinawa..eth ඇත්තටම ආදරේ මේ hamadekinma wenas novi ආදරේ vitarak නම්..a tamaii ඇත්තම ආදරෙ..
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
like me....ඒ තරම් වේදනාවක් මේ ලෝකෙ කිසිම ගැහැනිය කට විඳින්න නොලැබේවා .....
@deliverykwt1486
@deliverykwt1486 Жыл бұрын
Godak ati badim hinda hora wechha
@dilanisandamali1051
@dilanisandamali1051 6 ай бұрын
අනේ ඒ හිත හැමදාම මතක් වෙනවා😢😢😢❤️❤️❤️
@user-kf3rj2gv1c
@user-kf3rj2gv1c Жыл бұрын
මගේ ජීවිතයට සම්බන්ධ ගීතයක්...අහන හැමවෙලේම අඩනව 😢....coach shashika voice eka භාවනාවක්
@KONARAVLOG
@KONARAVLOG 2 жыл бұрын
ලංකාවේ ගීත රචනා කලාවේ අංක එක සජිත් අයියේ වචන ටික සුපිරි
@swaraent
@swaraent 2 жыл бұрын
🔥❤️🙏
@dilshanwijesooriya1914
@dilshanwijesooriya1914 2 жыл бұрын
Yes
@ishshani7730
@ishshani7730 2 жыл бұрын
❣️
@kalanarandima3391
@kalanarandima3391 2 жыл бұрын
අනිවාර්යයෙන් 🤛❤
@pando6023
@pando6023 2 жыл бұрын
කෝණාරගෙ මට්ටමෙන් බැලුවාම මේවා සුපිරි නිර්මාණ ;)
@C424c424
@C424c424 2 жыл бұрын
ගැලපෙනම ගායිකාව තමයි සින්දුවට අරන් තියන්නෙ ..ගොඩක් කාලෙකින් අහපු හරිම ආදරණීය ගීතයක් ආදරවන්තයන්ගෙ දවසෙ ආදරාණීයම තෑග්ගක් දීල තියන්නෙ බොහොම ස්තුතියි සිරස tv ..❤❤❤❤
@blackywhity7116
@blackywhity7116 2 жыл бұрын
සිය පාරක් විතර ඇහුවා,මගෙ ආසම ගායිකාව,හරිම ලස්සනයි !!!❤️❤️❤️
@asankasampath6125
@asankasampath6125 2 жыл бұрын
😍
@shan5993
@shan5993 2 жыл бұрын
භාවනාවක් වගේ ඇත්තටම.... ශෂිකා නිසංසලා miss දායක වුනු හැම ගීතයක්ම භාවනාවක් වගේ ඇත්තටම ඒකට කියන්න වචන නැහැ... හරිම නිදහස් හිතට කාවැදුණු ගායනයේ ස්වර මිහිර..... ❤️❤️❤️❤️ මේ සින්දුව අහන හැම කෙනාටම ඒ ලස්සන අත්දැකීම හිතට දැනෙනවා නොඅනුමානයි ❤️❤️❤️❤️
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 2 жыл бұрын
සශිකා අක්කගෙ කට හඩ භාවනාවක් වගෙයි. බුදුසරනයි❤❤❤❤💜💖💚
@champikapushpakumri6949
@champikapushpakumri6949 2 жыл бұрын
Aththatama oni tharam ahanna puluwan
@pando6023
@pando6023 2 жыл бұрын
මේක නම් මොකක් හරි බරකින් කියන ගතියක් දැනෙනවා
@asankasampath6125
@asankasampath6125 2 жыл бұрын
😍
@chamarasuranjana1255
@chamarasuranjana1255 2 жыл бұрын
@@champikapushpakumri6949 ow
@padipsantakumara701
@padipsantakumara701 2 жыл бұрын
,😍😘🥰
@sandamalijeewani
@sandamalijeewani Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ඒ කටහඩ ආදරෙයි ශෂිකා අක්කි
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
බදින්න කලින් දහපාරක් හිතන්න එයා ඔයාට ආදරේ උනත් ඔයා එයාට ඇත්තටම ආදරෙයිද කියලා එයා පව් කියලා බැදලා ඔයාගේ හිත වෙනතැනක උනාම ඒ සම්බන්ධයට වටිනාකමක් නෑ.දෙන්නම දුක් විදියි.කෙලින් කතා කරලා එක හිතකට ආදරය කරන්න පුරුදු වෙන්න.
@ruwanilakshika1428
@ruwanilakshika1428 Жыл бұрын
Oya hari . Thanks oyage comment ekata . Mta uttarayak hoyagnda bariwa hitapu prashnekta oyage comment eken reply ekak labuna. Tnk
@nikiniumega4948
@nikiniumega4948 2 жыл бұрын
එක පාර අත් දෙකකින් අල්ල ගන්න පුලුවන් උනාට හිත් දෙකකින් අල්ල ගන්න බෑ ස්නේහා 💗😥...ගොඩාක් ලස්සනයි සිංදුවයි වීඩියෝ එකයි දෙකම 💗මේකත් ට්‍රෙන්ඩින්ග්ම තමයි
@nethumax4690
@nethumax4690 2 жыл бұрын
♥️♥️♥️ ♥♥👌👌👌
@hirunihansika1621
@hirunihansika1621 2 жыл бұрын
🥺❤️
@dulanjalimahindapala5323
@dulanjalimahindapala5323 2 жыл бұрын
කාටවත් දුකක් වංචාවක් කරලා කවදාවත් හිතේ සතුටින් ඉන්න බෑ ඒකට කවදහරිම වන්දි ගෙවන්න වෙනවා ලස්සන රූප රචනයක් හොද තේරුමක් තියෙන❤️
@uthpalaamandi2378
@uthpalaamandi2378 2 жыл бұрын
ඇත්ත
@ravindudhananjaya3449
@ravindudhananjaya3449 2 жыл бұрын
මගෙ ඇස් වලට නම් කඳුළු ආවා...❤️ අපි මොනතරම් ආදරේ කලත් අපිව දාලා ගිය කෙනා ආයෙ එනකල් බලන් ඉන්න හැම කෙනෙක්ටම කඳුලක් උනන්න ඇති...
@a.a.....7242
@a.a.....7242 2 жыл бұрын
😔♥️
@sasithapathum3142
@sasithapathum3142 2 жыл бұрын
💔💔🖤🖤
@ushankaravindu2285
@ushankaravindu2285 2 жыл бұрын
😓😓😓😓
@subanimaduwanthi3502
@subanimaduwanthi3502 2 жыл бұрын
Hmm
@sandeepasanju8721
@sandeepasanju8721 2 жыл бұрын
Kadulu aawe na ee unata gewena ha tappareekama hadawathin adana hadawatha ginigannawa loketa peenna hinawenawa monaa karannda aadaree kiyannema gindarakne
@TheKing-hq8wn
@TheKing-hq8wn 2 жыл бұрын
මුලින් "ඔබ ආයේ එනවනම්.." 🥺❤️ දැන් "නොපෙනෙන සේ..."🥺❤️ ඇත්තමයි මේක පුදුමාකාර ඇබ්බැහි වීමක්...පිස්සුවක්...ආදරෙයි KDAT❤️💯
@g.lmadumali9112
@g.lmadumali9112 2 жыл бұрын
ඔව්මයි
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
Ow Mn 2 m download krn ahnw
@chanukaprabhath9209
@chanukaprabhath9209 2 жыл бұрын
ශශිකා කියන්නේ ලංකාවේ brand එකක් ශලනි කියන්නේ රංගන පාසලක් නිර්වාන් දිගැසි නැගී එන නලුවෙකුයි නිලියෙකුයි ඇත්තෙන්ම වටින වැඩක් මේක ❤💝🌹
@kalanichandrasoma8886
@kalanichandrasoma8886 2 жыл бұрын
අතිශය සාර්ථක ටෙලිනාට්‍යයක් කතාව වගේම තේමා ගීතයනුත් අපුරැයි... සුභ පැතුම්
@ranukasanjula6484
@ranukasanjula6484 2 жыл бұрын
සශික මිස්ගේ කටහඩත් එක්ක සිංදුවේ පද ටිකනම් මාරයි...ලස්සනයි ..ආදරනීයයි..හැගීම් බරයි...❤️❤️❤️😍😍😍
@chinthakakudaligamage3565
@chinthakakudaligamage3565 2 жыл бұрын
මෙ සින්දුවට ශශික අක්ක ඇරෙන්න වෙන කවුරුවත් හරි යයි කියල මමනම් හිතන්නෙ නෑ.ඒ තරම් හිතට දැනෙනෙව ඒ කටහඩ
@deepikajayalath1084
@deepikajayalath1084 2 жыл бұрын
කතාවේ අන්තර්ගතයත් එක්ක ශෂිකගේ හඩ, හඩන ඇසට තවත් කදුලු ගෙනෙනවා. විශිෂ්ටයි..❤❤❤❤
@thilakasepali901
@thilakasepali901 Жыл бұрын
Akanam sahathika aththa
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
ඒක මාරම ලස්සනයි ..දිගැසිට අසාධාරණයක් නොකර කතාව මෙහෙම ඉවර කරනවා නම් හැමෝම ආස වෙයි.. ❤️❤️❤️❤️
@ayeshasenanayaka21
@ayeshasenanayaka21 2 жыл бұрын
ඒ වචන ටිකත් එක්ක ශශිකා නිසංසලා අක්කගෙ හඬත් එකතු උනාම ඒක වෙනමම රහක් ! ❤️😍
@kamaldeshappriya-th9ds
@kamaldeshappriya-th9ds 11 ай бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති ලස්සනම ගීතයක්.❤❤
@dgkcreate55
@dgkcreate55 2 жыл бұрын
සිංදුවෙ ලස්සනම තැන. මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා. මං නම්‍ ඒකට පට්‍ටම ආදරෙයි.. 💗💗❤️❤️😘
@irodaharhani420
@irodaharhani420 2 жыл бұрын
මමත් ඒ කතාවට එකගයි.මමත් ඒ ටිකට හරිම කැමති
@tharushapramodi203
@tharushapramodi203 2 жыл бұрын
ඔව් ලස්සන තැන ඒ කොටස
@therangagunasekera6627
@therangagunasekera6627 2 жыл бұрын
Thank you I was looking for this bit ..
@chandimasudarshani3128
@chandimasudarshani3128 2 жыл бұрын
Hmmmm
@navodyasanadi7013
@navodyasanadi7013 2 жыл бұрын
Hmmmm ❤️❤️❤️
@hemalirangika5219
@hemalirangika5219 2 жыл бұрын
දිගැසි ඔයා දුන්න ආදරේ නිර්වාන්ට අමතක කරන්න නම් බැරි වෙයි තමා මොන දේ ලැබුනත්
@nathashafernandez342
@nathashafernandez342 2 жыл бұрын
Hmm ow
@sepalikasd7459
@sepalikasd7459 2 жыл бұрын
ඇත්ත ජීවිතේ උනා නම්, මැරෙනකල්ම විදවයි
@Koshithaashen7668
@Koshithaashen7668 2 жыл бұрын
Ow
@dsvidanage6476
@dsvidanage6476 2 жыл бұрын
Etin nirwan digasi ekatu karandako.
@nirmalsilva3770
@nirmalsilva3770 2 жыл бұрын
Ow
@dulanjamihirani
@dulanjamihirani 10 ай бұрын
🌻හැමදාමත් හදවතේ ගීත කෝකිලාවිය 🌹..🍃.....🕊️ නුඹයි.......❤ මාරම විදිහට හදවත හඩවන ගීතයක් .....💖
@C424c424
@C424c424 2 жыл бұрын
තවමත් එපා නොවී අහන සින්දුවක් ..ඒතරම් හදවතට දැනෙන සින්දුවක් ..💓💓💓💓👍👍👍
@IsuruKrishan-yf4lm
@IsuruKrishan-yf4lm 5 ай бұрын
@abitofmyday7997
@abitofmyday7997 2 жыл бұрын
මට ඔබ නැති හෙටක්.. නොගෙවෙන කල්පයක්.. එය මට වැඩිය ඔබ දන්නවා ❤️❤️❤️❤️❤️❤️ අනිවාර්යයෙන්ම trending තමයි ඉතින් 💕💕 KDAT නම් කුතුහලය, කුතුහලය නම් KDAT 😍😍😍 awaiting 🤗🤗🤗
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
වෙන කිසිම දෙයක් නොවේ ඒ පද, ඒ හඬ, ඒ සංගීතය පමණමයි ඇහැට කදුළු ගෙනාවේ....නොතේරෙන කාලේ ඉඳන් මේ හඬ ට ආදරය කරපු එක ගැන,මේ හඬ ට ඇබ්බැහි උනු එක ගැන මට ගොඩක් සතුටුයි......🙂♥️
@harshaniperera299
@harshaniperera299 2 жыл бұрын
සසිකා නිසංසලා ඔයානම් කියලා වැඩක් නැහැ ඉඳලා ඉඳලා දෙනවා ආයෙ ඇඬෙන්නම හරිම හරිම හරිම ලස්සනයි ,මගෙ හදවතින්ම සුභ පැතුම් 😘
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
ඇත්ත 🥺❤️
@NimashaSithu-ru8gt
@NimashaSithu-ru8gt 10 ай бұрын
🥺😘මේ කටහඩ ටනම් මාරම කැමති ඒ වගේම මේ සින්දුව අහද්දී ගොඩක් දුක හිතෙනවා 🥺😔😣
@g.kalpani7913
@g.kalpani7913 2 жыл бұрын
ධනුෂ්ක රත්නායක ගේ නිර්මාණ හැමදාම ත් වගේ අංක 1. ශෂිකා මහත්මියගේ භාවනාවක් වගේ හඩත් ස්නේහා, නිර්වාණ් යූගලයත් එක්ක ඇත්තටම ලස්සනයි. කියා දෙන්න ආදරේ තරම්...💖💖
@harshanibandara8296
@harshanibandara8296 2 жыл бұрын
සශිකා මිස්ගේ 😍 ආයි ඉතිම් අහන්න බලන්න දෙයක් නෑ නිකම්ම ජනප්‍රිය වෙනෝ ❤️
@C424c424
@C424c424 Жыл бұрын
කොයිතරම් ඇහැව්වත් එපා නොවන සින්දුවක් ..මේ සින්දුව ගියකාලෙ කථාවෙ තිබුණ ලස්සන අදටත් තිබුණ නම් කොයිතරම් හොඳයිද 😢😢😢😢
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
අනේ සශිකා මිස් ...ඒ හඬ අහගෙන පණ ගියත් කමක් නෑ.....❤️❤️🙏🙏
@Sadeesh217
@Sadeesh217 2 жыл бұрын
තමන්ට ආදරේ නොකරන කෙනෙක්ට ආදරේ කරන්න එපා. අමාරුවෙන් හරි හිත හදාගන්න.කොයිම වෙලාවක හරි එයාලා යන්නේ අපිට අපිවත් නැති කරලා..ඒ වේදනාව එක්ක ජීවිත කාලෙම විදවන්නයි වෙන්නේ...
@user-ou4se3dp6o
@user-ou4se3dp6o 2 жыл бұрын
Ada mamath pana wage adare kala kenek nisa widawanawa. Eth ada eya wena kenek ekka godak sathutin innawa. 😔😔😔
@mandakinimandakini5209
@mandakinimandakini5209 2 жыл бұрын
Eth කොහොමද hitha hadagnne
@kumarakumara3048
@kumarakumara3048 2 жыл бұрын
Eka hare
@ishanimadushani5278
@ishanimadushani5278 2 жыл бұрын
Hitha hdagnna kohomda matath one aygen ain wenna ath be 🥺
@nayomeekularathna9655
@nayomeekularathna9655 2 жыл бұрын
ඒක ඇත්තමයි
@harshanibandara8296
@harshanibandara8296 2 жыл бұрын
ලන්කාවෙ හැමොගෙම හදවතේ ගායිකාව ❤️ මන් අසම නිලිය ❤️ මෙකනම් පිස්සුවක් ❤️
@user-gn9ow3pj8v
@user-gn9ow3pj8v 2 жыл бұрын
මොකක්දෝ හේතුවකට හිත මාරම රිදෙනවා මේක අහද්දි 😥😥
@madhushikauberathna1110
@madhushikauberathna1110 Жыл бұрын
මටත් 😖
@amithprasanna1087
@amithprasanna1087 Жыл бұрын
Sasika akka adarei ගොඩක් ....සුපිරි ane.. salani taruka action super ..💗💗🙏💪
@lahiruprasad3535
@lahiruprasad3535 2 жыл бұрын
සශිකා නිසංසලා නම් sing කරන්නෙ ආයෙ කියන්න දෙයක් නෑ නියමයි.. ❤️ කියා දෙන්න ආදරේ තරම් බලන එක ම නාට්‍ය හරි ම ආදරණීය කතාවක්.. 🌷💕
@dinethrathnayaka1448
@dinethrathnayaka1448 2 жыл бұрын
මේ සින්දුවට ගැළපෙනම කටහඬ😍. මෙච්චර ලස්සනට කාටවත් ගායනා කරන්න බෑ🥺. භාවනාවක් මේ කටහඬ නම්❤️😍
@disnamaduwanthi3310
@disnamaduwanthi3310 2 жыл бұрын
💕💕සශිකා අක්කේ හරිම ලස්සනයි . හරිම ආදරණීය කතාවක්. 🌷🌷💗💗💓
@anushashiromi2290
@anushashiromi2290 2 жыл бұрын
ලස්සනට සිංදු කියන්න පුළුවන් අය හුගක් ඉන්නවා ඇත්තටම ලංකාවේ.. ඒත් භාවනාවක් වගේ හිතට දැනෙන හඩක් තියන අය ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.. ඒ අයගෙනුත් ඔයා ඉන්නෙ හුගක්ම ඉස්සරහින් අක්ක..
@moon.1111.
@moon.1111. 11 ай бұрын
ගෑනු ළමයෙක් මාව දාල යන්න එපා කියලා නොකියාම ඒ කදුලු ඇස් වලම හංගනවනම්.. කෙනෙක් "ඔයාට මාව ඕනද" කියලා අහන්න තරම් හරි කාරුණික වෙන්න ... ළග හිටියෙ නැතත් යන්නම ඕන උනත් ඒ වචන ටික හරි ඒ අහිංසක හිතකට සැනසීමක් ..♥️ ශශිකා නිසංසලා ආදරණීය ගායිකාව..😘♥
@ashanivimesha6651
@ashanivimesha6651 2 жыл бұрын
සශිකා මිස්ගේ හඬ්න් ඕනම සිංදුවක් අහන්න හැමදාමත් ආසයි 🎧 හැමදාමත් ආසම හඬ 🎶🎵🎶 හැමදාමත් ආසම ගායිකාව ❤️ හදවතේ ගායිකාව ❤😍
@ndtr6050
@ndtr6050 2 жыл бұрын
😄
@asankasampath6125
@asankasampath6125 2 жыл бұрын
😍❤️
@ekanayakerm3475
@ekanayakerm3475 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@suranjihemamali764
@suranjihemamali764 Жыл бұрын
Pada rachanaya wagema me gayanayath marama lassanai.a kathawath eke ragapana hemomath godak lassanai aththatama supirima nirmanayak
@sudeshanidesilva2204
@sudeshanidesilva2204 2 жыл бұрын
පුදුම විදිහට හිතට දැනෙන වචන ටිකක්, ඒ වගේමයි shashika akkige voice එක. භාවනාවක් මේක නම්. කොහේ හිටියත් මේක අහද්දි වෙනම ලෝකෙකට යන තරමටම මේ කටහඩ මිහිරියි 💖😊 ....."මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා..." super 🤗
@kavindiherath1250
@kavindiherath1250 2 жыл бұрын
ලස්සන සින්දුවක්💕 එ වගේම ගොඩක් දුක හිතෙනවා ඇඩෙනවා මොන දේ වුනත් එයාවම මතක් වෙනවා එත් කවදාවත් එයා එන්නේ නැ😔💔
@pubudunilanka
@pubudunilanka Жыл бұрын
අන්සතු ඔබ තරම්... ලෙංගතු හදවතක්... අමතක වෙන්නෙ නෑ.. කිසිමදා......❤️❤️❤️❤️❤️❤️ (ගොඩක් ලස්සන song එකක්)
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ශලනි තාරාකා ඇය ඇත්තටම සැබෑ තාරකාවක් ලස්සනයි💖 ගොඩක් දක්ශයි❤️🤩🥰😘
@harshanibandara8296
@harshanibandara8296 2 жыл бұрын
සශිකා මිස්ට සම්මානයක් හම්බෙන ගිතයක්ම වේවා 🙏🙏❤️
@asankasampath6125
@asankasampath6125 2 жыл бұрын
Aniwaren😍
@sadiravee495
@sadiravee495 2 жыл бұрын
😂😂😂
@niroshanidilukshi6995
@niroshanidilukshi6995 2 жыл бұрын
❤️❤️❤️❤️🌹🌹❤️🌹
@asankasampath6125
@asankasampath6125 2 жыл бұрын
😍❤️
@user-cv6zs8pe1q
@user-cv6zs8pe1q Жыл бұрын
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා.. හරිම ලස්සනයි අක්කියෝ ඒ වචන❤❤
@nethmipramodya7973
@nethmipramodya7973 2 жыл бұрын
අනේ මේ සිංදුව ගොඩක් ලස්සනයි එත් අහන හැම පාරකම අඩනවා....🥺
@sandujayasekara6668
@sandujayasekara6668 2 жыл бұрын
මට ඔබ නැති හෙටක්.. නොගෙවෙන කල්පයක්..❤️❤️❤️ හරිම ලස්සන සිංදුවක්.
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
Sashika akkage සිංදුවක් නම්....ඒකත් කියා දෙන්න ආදරේ තරම් එකට කියන එකක්....❤️❤️❤️
@nilanthanilantha8273
@nilanthanilantha8273 2 жыл бұрын
ශෂිකා නිසංසලා මැඩම්ගේ ඕනිම සිංදුවකට අපි කැමති❤️
@Sricocktail
@Sricocktail Жыл бұрын
තවමත් පිස්සුවෙන් අහන ටෙලිනාට්‍ය ගීතයක් ..❤❤👍
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
ශලා අක්කි ඔයාගේ තැනට කිට්ටු වෙන්න පුළුවන් නිළියක් ආයේ ඉදියි කියලා හිතන්නවත් බෑ. ක්ශේත්‍රයට ඇවිත් ලොකු කාලයක් ඔයා. අවුරුදු 12ක් විතර. හැබැයි අදටත් ප්‍රේක්ෂක ආදරේ කිසිම වෙනසක් නැතුව ලබන එකම නිළිය❤
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
නිලියෙක් තියා නළුවෙක්වත් නෑ ෂලා අක්කිට කිට්ටු වෙන්න පුළුවන් එච්චර ෂලා අක්කිගෙ ඇක්ටින් මරු අප්පා
@malisenarath5952
@malisenarath5952 2 жыл бұрын
අපූරු පදවැලක්,පුදුම ලස්සන ගායනයක්.. නොකා නොබී අහන් ඉන්න පුලුවන් දිගින් දිගටම.. සුපිරිම සුපිරි ...'මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්'
@manujaharshani124
@manujaharshani124 2 жыл бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් හමුවෙන්නෙ නෑ කිසිම දා............ ආදරෙයි kdat group.....
@dilekakumari3538
@dilekakumari3538 Жыл бұрын
මම ආසම ගායිකාව .අහල එපා වෙන්නේ නෑ.
@3tsoyzasoyza141
@3tsoyzasoyza141 2 жыл бұрын
තවත් විශිෂ්ට නිර්මාණයක්‌ ❤🌹..... මෙතරම් තාත්වික කතා නිර්මාණය කරන්න, මෙවැනි ගීත නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා!!❤ මම බලපු ආදර්නීයම ටෙලිනාට්‍ය... 😘තව බොහෝ කලක් අපේ මතකයේ රැදේවී!!! ස්නෙහා ❤ නිර්වාන්
@jashminadeesha7683
@jashminadeesha7683 2 жыл бұрын
අපූරු කටහඩක් හිමි හදවතේ ගායිකාව ශශිකා නිසංසලා ♥️ ජනප්‍රියත්වය ලෙසම දක්ශ රංගනශිලිපිනිය අපි ගොඩක් ආදරේ කරන ශලනී තාරකා ♥️ නවකයන් වුනත් එයට නොදැවෙනි රංගනයක් කරන අහිංසක 😁 සචින් ලියනගේ♥️ සහ සචින්තනී කෞශල්‍යයා ♥️ මේ වැඩේ direct කරපු produce , lyrics , edit , එකී මෙකී නොකී හැමෝගෙම ලස්සන වැඩේ අනිවා Trending 01 යයි.. හැමෝටම ආදරෙයි 😍♥️✨️ kdat team Thank u so much ♥️
@tjgamage
@tjgamage 2 жыл бұрын
ඒ හඬ භාවනාකවක් මට නම් ජීවිතේ හැමදාම මං ආසම කරපු හඬක් දවසක ඒ හඬත් එක්ක ගීතයක් කරන්න බලාපොරොත්තු හිතේ තියන් ඉන්නවා ජීවිතේ දකින ලොකුම හීනය වෙයි මගේ 🥺🎶❤😍
@kumarakumara3048
@kumarakumara3048 2 жыл бұрын
Hm
@dewmi640
@dewmi640 2 жыл бұрын
ලස්සනයි ශෂිකා නිසංසලාගේ voice නම් හිත ගොඩක් සංවේදී කරනවා ආදරෙයි හැමදාටම ඒ voice එකට video එකත් ලස්සනයි song එකත් superb
@C424c424
@C424c424 2 жыл бұрын
මේකනම් පිස්සුවක් ...සින්දුව රිලීස් කරපු වෙලාවෙ ඉඳල අහපු වාරගාන මතක නැහැ ..ඒතරම් හදවතටම දැනෙන සින්දුවක් වගේම හරිම ලස්සන රූප රචනයක් ...💘💘💘💘💘❤❤❤❤❤
@lasankandy
@lasankandy 2 жыл бұрын
නවක රංගන ශිල්පියෙක් උනත් හිතා ගන්න බෑ රගපාන විදිහ තාත්විකයි. ශලිනිගේ රගපෑමුත් විශිෂ්ඨයි. 😎 දෙන්නාටම සුහ පැතුම්.
@hasithasuraj8346
@hasithasuraj8346 Жыл бұрын
Shashika කියන්නෙ brand 1 k.ඒ කටහඩ බාවනාවක් ❤️❤️❤️
@user-zf6dv5mh9o
@user-zf6dv5mh9o Жыл бұрын
නිහතමානී ගායිකාව sashika nisansalla
@deepthimadushani320
@deepthimadushani320 2 жыл бұрын
මෙිකත් trending 01 ගේන්න ඔිනි...💖💖💖 හරිම ලස්සනයි සිංදුව...
@babawasthu1439
@babawasthu1439 2 жыл бұрын
ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.ශශිකා මිස්ගෙ ඒ හඩ කියන්න වචන නැහැ.සුභ පැතුම් ❤️❤️ තෙරුවන් සරණයි
@wathsalamaduwanthiekanayak4293
@wathsalamaduwanthiekanayak4293 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන් නැති, ජීවිතේට සමීපතම මතකයන් ගොඩක් ආපහු මතක් කරන , ලස්සන සිංදුවක්. ❤
@nilukalakmali8737
@nilukalakmali8737 Жыл бұрын
ශශිකා අපි ගොඩක් ආදරෙයි ඔයාට රටේ බොහෝ අයගෙ ආදරය හිමි කරගන්න තරමට ඔබ ගෞරවනීයව ජිවත් වෙනව බුදුසරණයි ශලාගෙ තවත් විශිශ්ඨ රන්ගනයක් යුගයේ දක්ශ නිලි රාජිනිය ආදරෙයි ගොඩක් ශලො
@mandakinividanage1974
@mandakinividanage1974 2 жыл бұрын
එක පාර අත් දෙකින් අල්ලගන්න පුළුවන් වුණාට.....හිත් දෙකකින් අල්ලගන්න බෑ....ලස්සන වචන ටිකක්....❤️
@roosmari8568
@roosmari8568 2 жыл бұрын
මේ දැවැන්ත නිර්මාණයේ කොටස්කාරියක් උන ඔබතුමිය ඉතාමත් වාසනාවන්ත ගායිකාවක් ඔබේ ලයාන්විත හඩ හැමදාමත් අපේ සිත් ඇදගත් නිසා
@priyanthiperera6261
@priyanthiperera6261 Жыл бұрын
හදවතටම දැනෙන කටහඬ...... විරහව ආදරේ තරමටම....
@nirmalsilva3770
@nirmalsilva3770 2 жыл бұрын
Godak ලස්සනයි song eka.. story ekath ලස්සනයි .. me widiyata awasanayak thiyenawanam godak තාර්ත්විකය් kiyala හිතෙනවා me story eka anith මල් කතා walata wadaa... godak ආසාවෙන් balana කතාවක්
@nishu2645
@nishu2645 2 жыл бұрын
එක පාර අත් දෙහෙකින් අල්ල ගන්න පුළුවන් වුණාට හිත් දෙහෙකින් අල්ල ගන්න බැහැ ස්නේහා ..🥺🥺🥺 අනේ ගොඩක් ලස්සනයි ඒ විශුවල් එක ඒ වොයිස් එක ඒ සිංදුව..❤❤
@user-xg7qj6bb5h
@user-xg7qj6bb5h 2 жыл бұрын
Next trending☝ මට නුබ නැති හෙටක්.. නොගෙවන කල්පයක්.. එය මට වැඩිය ඔබ දන්නවා..
@S.L-G.S.1
@S.L-G.S.1 2 жыл бұрын
🥲🥲🥲🥲🥲🥲
@menakamadusanka4
@menakamadusanka4 3 ай бұрын
@dulmifernando4065
@dulmifernando4065 2 жыл бұрын
Shashika akkage voice eka nm marama lassanai😘😍
@user-oo7je9is3v
@user-oo7je9is3v 10 ай бұрын
හදවතේ. ගායිකාව❤❤❤🎉
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
හරිම ලස්සනයි. රංගනය ගායනය හැම දෙයක්ම.
@shehankurera
@shehankurera 2 жыл бұрын
වචන නැති කරා මටනම්...... පද රචනය ඒ කටහඬ වෙනමම ලෝකයකට අරගෙන ගියා ❤❤❤❤❤
@sakunigamage5095
@sakunigamage5095 Жыл бұрын
Shalani akka sachin aiya maarama lassana charitha....❤ Harim lassanai budu saranai...sinduwa nm komath mge favorite ❤🎉
@ssn2450
@ssn2450 Жыл бұрын
ඒ සින්දුව දැනෙන තරම් 🥺🥀❤️
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
ශශිකා අක්කිගේ හදවතට කතා කරන හඩයි..ශලනිගෙයි සචින්ගෙයි ආදරනීය රංගනයයි, කියන්න වචන නැහැ මාරම ලස්සනයි ❤❤❤
@rohinisenevirathna5256
@rohinisenevirathna5256 2 жыл бұрын
Harima lassanai..
@dilminidissanayake2246
@dilminidissanayake2246 2 жыл бұрын
කියාගන්න බැරි තරම් ආදරෙයි මේ ඩ්‍රාමා එකට 🙂❤️ ලස්සනයි මේ වැඩෙත් 😍🤗
@Bloomsgift
@Bloomsgift 2 жыл бұрын
සින්දුව ලස්සනයි. හැමෝගෙම ජීවිත වලට මේ අන්සතු මාතෘකාව සින්දුවක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. මොකද තමන් ආදරේ කරන කෙනාට වෙන සම්බන්දයක්‌ තියනවා කියලා දැනගත දවසේ මන් මැරී මැරී ජීවත් වුනේ. එක ලොකු දුකක්. අසරණ වෙනවා 😞
@anneimasha
@anneimasha Жыл бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා 🌹😔😔🥀🥀🥀
@DY-uk5tm
@DY-uk5tm 2 жыл бұрын
ආසම ගායිකාව සහ ආසම නිළිය coach sashika and shalani Akki❤️❤️🌺
@akenfamilyvlogs1347
@akenfamilyvlogs1347 2 жыл бұрын
මාරම හැඟීම්බර සිංදුවක්!!! ගායනය, රංගනය ,මේ හැමදේම පිස්සුවක් වගේ ..ඔයාලා හැමෝටම සුභ පතනවා. 🥰🥰🥰
@ishandenuwanrajapaksha6331
@ishandenuwanrajapaksha6331 Жыл бұрын
සරල වචන කීපයක් මේ තරම් හැගීම් දනවන්න තරම් ලියපු කෙනයි...ඒකට ගැලපෙන හඬයි එකතු උනාම අමුතු ෆීලින්ග් එකක් එනවා❤
@seethakumari-pn7nl
@seethakumari-pn7nl Жыл бұрын
හරි ම ලස්සනයි සශිකා 🥰
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
❤️❤️අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක් ...අමතක වෙන්නෙ නෑ කිසිම දා..❤️❤️..මේ වචන ටික නම් මාරම විදියට හිතට දැනෙනවා..ශශිකා අක්කගෙ කටහඬ ස්නේහගේ ගැඟීම්වලට හොඳටම ගැලපෙනවා..❤️❤️
@sanjayamuramudali
@sanjayamuramudali 2 жыл бұрын
කලබලයෙන් දුවන හිත් එක මොහොතකට එක තැනකට හිදුවා මතකය හාරන්නත් ඒ සුවය විදින්නත් පණ තියන වචන ලේ වල දුවන හඩකින් ඇහෙන සුසුමක් වු විනාඩි හතරක්
@Nimamunu
@Nimamunu 2 жыл бұрын
👍
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
💛
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
" මට ඔයාව ඕනි කියලා අඩන්න..ඒක ඔයාට කියන්න හිතුන වාර කොච්චර නම් තිබුණද... හැම දෙයක්ම තනියම දරාගන ,ගෙවුන හැම තත්පරේම මගේ ඇස් කදුලු වලින් තෙමුණා..අදත් මං ආදරෙයි 🙏❤️ අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් .........අමතක වෙන්නෙ නෑ කිසිමදා....................😔❤️
@chandaniherath73
@chandaniherath73 Жыл бұрын
Hmmm
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
හදවතට දැනෙන ආදරේ අයිතිකරගන්න බැරි!උනාම ඒ වේදනාව දන්නේ එහෙම කෙනෙක්ම විතරයි..මේ කතාව වගේම.මේ!ගීතය ගොඩාක් හදවතට දැනෙනවා..
Sudu Pata Mal (GeemathBeats Remix)
4:00
GeemathBeats
Рет қаралды 7 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video
4:52
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН