Oba Dannawada, Amila Nadeeshani, ඔබ දන්නවාද දන්නෙ නෑ

  Рет қаралды 44,580

Nadee Nisansala

Nadee Nisansala

9 жыл бұрын

ඔබ දන්නවාද දන්නෙ නෑ, අමිලා නදීෂානී
නිර්මාණය - නදී නිසංසලා,
Oba Dannawada, Amila Nadeeshani,
Created by Nadee Nisansala
....................................................................
ඔබ දන්නවාද දන්නෙ නෑ
මං ආදරේ කළා සිතින් කියා
ඔබ මා ළඟින් තියා
මං ආදරෙයි කියා
කියන්නේ කෙසේදෝ දන්නෙ නෑ
සිතේ සිතුම් තද කරන්
පැතුම් මල් ගොඩක් පොදි බැඳන්
දුටු දා ඉදන් හදේ
බැඳි ආදරේ රසේ
ඔබට කීවේ නෑ
ඔබට තව කීවේ නෑ
ඔබ දන්නවාද දන්නෙ නෑ ....
හැඟුම් දැන් හුඟක් දුර ගිහින්
සිතින් වෙන් කරන් බැරි තරම්
නොකියූ වදන් මෙසේ
නොකියා ඉඳිම් කෙසේ
සිත ඉවසන්නෙ නෑ
සිතට ඉවසන්න බෑ
ඔබ දන්නවාද දන්නෙ නෑ ....

Пікірлер: 22
@arkarka4990
@arkarka4990 Жыл бұрын
මම එදත් ආසයි අමිලාට අදටත් ඒ වගේමයි මෙම ගීතය මම හැමදම පස් වතවක් රසවඉදඉනව.
@samanabeysekara720
@samanabeysekara720 6 жыл бұрын
oba dannawada danne mama adarei kala sithin kiya.............
@nikiniprarthana4513
@nikiniprarthana4513 9 жыл бұрын
lassanai Nadee
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Nikini Prarthana thank you Nikini
@thebetterhomeandgarden7034
@thebetterhomeandgarden7034 9 жыл бұрын
Nice song and video nadeeyo
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Nethmi Tharaka thank you Nethmi
@sanjeewagamage9137
@sanjeewagamage9137 8 жыл бұрын
very nice ...song .
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+sanjeewa gamage thank you Sanjeewa
@upali7
@upali7 9 жыл бұрын
'OBA DANNAWADA DANNE NE MAMATH ADARE KALA SITHIN KIYA' nice & beautiful song Nadeee.........beautiful
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Upali Perera thank you Upali
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Adare obata tawa keewe ne. Oba dannawada danne ne maa sitin adarei kiya..❤Rp
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 5 жыл бұрын
Like ❤ nice voice nadeeshani
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@prithikanilmini6043
@prithikanilmini6043 7 жыл бұрын
nadee oya hamadeyakma lasssanata dakinawa.
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Prithika
@samsunga22vr29
@samsunga22vr29 Жыл бұрын
I also don't know how to explain it.🎉🎉🎉🎉🎉🎉SP.
@nayominishanthi1645
@nayominishanthi1645 9 жыл бұрын
very nice
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Nayomi Nishanthi thank you Nayomi
@subashinianuradhi359
@subashinianuradhi359 6 жыл бұрын
lassanama l assani ma song aka
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@seedham1476
@seedham1476 8 жыл бұрын
I wonder whether you knewThat I loved you with my heartKeeping you close to me Do not know how to tell that I love you LOVE YOU MY BABE
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Seed Ham thank you
Oba Dannawada Danne ne - Amila Nadeshani
4:06
mediavisionlk
Рет қаралды 82 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
Mage Adare
5:44
Chandralekha Perera - Topic
Рет қаралды 1,6 М.
Kandula Niwannam - Priyani Jayasingha - www.Music.lk
3:57
Music.lk
Рет қаралды 1,3 МЛН
044. Amila Nadeeshani - Oba Dannawada Danne Na (2010)
3:27
VIDEO ONE
Рет қаралды 2,4 М.
Amila Nadeeshani song Oba Dannawada Danne Ne with Update
4:35
Chandana Welagedara
Рет қаралды 19 М.
Джеки Чан лишил наследства всех своих детей! Что акажете?
0:41
Симуляция: МАТРИЦА МИРА
Рет қаралды 8 МЛН
Radmiru small or big? 🤔 #shorts
0:18
radmiru
Рет қаралды 15 МЛН
ПРАНКУЕМ ЧАПИ🙈🙈🙈
0:20
Chapitosiki
Рет қаралды 7 МЛН
I suspect someone is playing tricks, but I have no evidence
0:27
ToRung short film: 🙏thank you for rescuing the baby❤️
0:12