Samawenna l Mihiruk S l Official Music Video (මං පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු භවයෙම)

  Рет қаралды 339,853

Mihiruk S

Mihiruk S

Күн бұрын

Samawenna l Mihiruk S l Official Music Video
Stream & Download - ffm.to/samawenna
♪ Artist - Mihiruk S
♪ Lyrics - Mihiruk S
♪ Prod. & Mix & Master - Winz D
♪ Recording - Kavishka Gayashan
♪ Cinematography - Vigu Studio
♪ Edit & Colourist - Oshadha Ekanayake
♪ Cast - Dilasha Thennakoon l Pramodya Sathsarani
♪ Produced By eVibe Productions
Special Thanks - Mom & Dad, Ruvinda Malindu, Deshan Prabath, Tharushi Sandamini, Vihandu S Weragala, Azee Boy, Koshan Adhithya
Subscribe to Mihiruk S For More Updates : ‪@MihirukS‬
Follow Mihiruk S on Social Media
Instagram : bit.ly/mihiruk...
Facebook : bit.ly/mihiruk...
TikTok : bit.ly/mihiruk...
Spotify : bit.ly/mihiruk...
Follow Oshadha Ekanayake
Contact - 077 154 9862
Official Music Video by Mihiruk S Performing "Samawenna".
© 2024 eVibe Records , Licensed by eVibe Records.
#mihiruks #samawenna #trending

Пікірлер: 1 300
@azeeboy
@azeeboy 4 ай бұрын
✨Samawenna lyrics 1-verz සමාවෙන්න මන් නිසා උන වරද ජීවිතෙන්ම වන්දි ගෙව්වෙ මගෙ පවට දෑස් දිහා බලන් නුබ ගියා දුරක සැනසීමක් නෑ මාට මතු දිනෙක නිදුකින් ඉනු මැන ගිය තැනක වේදනා දේවී මගෙ තනි හිතට හැමදේම කලේ පතලා නබෙ සතුට නොහිතපු තැනදි ගියා මගේන් දුරට කෝමදෝ දරාගන්නෙ මං වේදනාවන් සැනකින් වැනසුනා මගෙ ප්‍රාර්තනවන් ආස කලත් නුබ එක්ක ඉන්න ආය නාවත් නුබෙ මතකයන් එක්ක මම භාවනාවක් හැම සමාරේම මා පතන් ආවේ නුබව සදහට අහිමි වූ නුබෙ දෑත යලි කවදා හෝ පැමිනෙයිද නැවත බලා හිදිනෙමි නුබෙ රුව දෙසම Hook නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බැ කරන්න සමාන මන් අසරන කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඩන්න ඔයාව බදාන අහිමි වී ගියත් ඔයාගෙ ඔය ලස්සන ඈස් දෙක මගෙන් සදහට මන් පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම 2- verse මන් ආස කලෙ හැමදාම නුබ ලග ඉන්න ලගන් දැවටිලා ඔය තුරුලේ සැනසෙන්න ජීවිතේ නුබම කරන් මන් මැව්ව හීන කන්ද අද ගොස් බොද වෙලා හැමදෙට වැරදි මන්ද නෑ නින්දක් තැගැස්සෙයි සිහිවී නුබෙ රුවම ආස කරපු දේවල් ගිලිහෙන්නෙ මගෙ කරුම ඇයි මෙතරම් වේදනා මගෙ තනි හිතට මං පිස්සෙක් උනා අවසානෙ නුබ නැති දුකට මං මගෙ පාලු හීන අතර තනිවෙන්නම් මගෙ වැරදි මං පිටින්ම කරුමෙ පල දෙයිනම් යලි කවදා හෝ දැකගන්න හැකිනම් නුබෙන් මා සමා දහස් වරක් අයදින්නම් මන් පිලිගන්නම් ඔව් මගෙ තමා වරද නෑ දුක් දුන්නෙ හීනෙකින් මා නුබට දෛවයෙන් හරස් උනෙ මගෙ පවට මන් මොනා කරන්නද ආවසානෙ මට දුකම hook නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බැ කරන්න සමාන මන් අසරන කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඬන්න ඔයාව බදාන අහිමි වී ගියත් ඔයාගෙ ඔය ලස්සන ඈස් දෙක මගෙන් සදහට මන් පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම....//
@MihirukS
@MihirukS 4 ай бұрын
💗🫂
@ThemiyaNawod2009
@ThemiyaNawod2009 4 ай бұрын
Supiri supiri thanks oyatath avishka ayye.❤️‍🩹
@malithinethmini7830
@malithinethmini7830 4 ай бұрын
Wachan tika,voice eka, supiri👌...good luck brother...❤️😚
@user-nk7nb8bo2p
@user-nk7nb8bo2p 4 ай бұрын
ලස්සනයි සින්දුව 🥰
@youtubethisi2848
@youtubethisi2848 4 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😥😥😥😥😥😥
@MihirukS
@MihirukS 4 ай бұрын
ට්‍රැක් එක අහල හිතට දැනෙනවනන් හැමෝම ශෙයා කරල උදව්වක් දෙන්න ට්‍රෙන්ඩින් ගන්න🙂💗
@virajvirajsanjeewa
@virajvirajsanjeewa 4 ай бұрын
@duliyamusic2328
@duliyamusic2328 4 ай бұрын
සුපිරි ❤❤
@senudi8641
@senudi8641 4 ай бұрын
Ekenma 💗😌
@ThemiyaNawod2009
@ThemiyaNawod2009 4 ай бұрын
අනිවාරෙනම මිහිරුක් අයියෙ
@notiya7
@notiya7 4 ай бұрын
Ha😊
@vish1477
@vish1477 4 ай бұрын
මේක අනිවාර්යයෙන් trending 1 වෙනවා කියන අය like එකක් දාන් යමු 😘❤✨❗
@MihirukS
@MihirukS 4 ай бұрын
@youtubethisi2848
@youtubethisi2848 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ALEX-ui3fm
@ALEX-ui3fm 4 ай бұрын
පුළුවන් හැමොම මෙක ට්‍රෙන්ඩ් කරන්න සපොර්ට් එකක් දෙමු😊❤️
@SadukiNimeshika
@SadukiNimeshika 4 ай бұрын
අම්මෝ එනකම් බලන් ඉදිය අය ඉන්නවද මන් වගේ🤗❤️
@Majica12
@Majica12 4 ай бұрын
මමත් ❤
@SihathMeathnuka
@SihathMeathnuka 4 ай бұрын
Mamath inoo😊
@dethalpha3608
@dethalpha3608 4 ай бұрын
මාත් ඉන්නවා 💗
@SLCnbroMusic
@SLCnbroMusic 4 ай бұрын
මාත් ඉන්න ව❤
@user-yi8fs5nu5v
@user-yi8fs5nu5v 4 ай бұрын
Math innwa❤
@MPlus_lk
@MPlus_lk 4 ай бұрын
ජය වේවා පුතී❤Nice Concept😍
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@SPGBoy_Official
@SPGBoy_Official 4 ай бұрын
මගෙ එකා ජය 🎉❤ වැඩෙ හරි ලස්සනයි කට්ටියම සුපිරියක් කරලා තියෙ trending enna කියලා සුබ පතනවා 😊❤
@dithaagameing1501
@dithaagameing1501 4 ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@oshadha_ekanayake
@oshadha_ekanayake 4 ай бұрын
❤❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@adisilokaya2009
@adisilokaya2009 4 ай бұрын
spg boy Chira boy Mihiruks අයියේ තුන්දෙනාම එකතු වෙලා රැප් එකක් කරනකෝ ❤️😘
@AxonzzV.1
@AxonzzV.1 4 ай бұрын
​@@MihirukS SLOWED REVERB කරල හැදුවට කමක් නැද්ද 😊❤
@Zanu_bea
@Zanu_bea 4 ай бұрын
අතිශයින් ඇබ්බැහිවෙන සුළුයි ❗"
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@KG.372
@KG.372 3 ай бұрын
❤❤❤
@thisaruhansaka
@thisaruhansaka 28 күн бұрын
aka aththa
@KillSapona
@KillSapona 4 ай бұрын
මන් පතන්නෙම මගේ කෙල්ල් වෙලා එන්න හැම බවයකම❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@M.S.PShashiboy
@M.S.PShashiboy 4 ай бұрын
අද දවසට තුන් පාරක්ම Yt එකට ඇවිත් සච් කරලා බැලුවා හතර වෙනි පාර බලනකොට තවා රිලීස් කරකා තිබ්බෙ ඒකනම් පිස්සුවක්❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Patta ❤
@MihirukS
@MihirukS 4 ай бұрын
@ThemiyaNawod2009
@ThemiyaNawod2009 4 ай бұрын
තව විනාඩි 2 තියෙන්නෙ ❤️‍🩹
@chandimapriyadarshani4077
@chandimapriyadarshani4077 4 ай бұрын
Mihiruk s papuwe inna un like ekk dn ymu
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@SADEW-999
@SADEW-999 4 ай бұрын
Un like😅
@user-ur2ij3ym1w
@user-ur2ij3ym1w Ай бұрын
@@SADEW-999 mth eewge dkke hbi
@SADEW-999
@SADEW-999 Ай бұрын
@@user-ur2ij3ym1w ekane😅
@Graphicsseyaofficial1234
@Graphicsseyaofficial1234 4 ай бұрын
කියන්න වචන නෑ ඇත්තටම භාවනාවක් එක්ක ගලපපු තනු නිර්මාණයක්.... ලස්සනයි අයියේ.. හදවටහට කතා කරන්නත් හැමෝටම බෑ.ඒකටත් හැකියාව තියෙන්න ඕනි.. ආදරෙයි සුභ පතනවා ඉස්සරහටම යන්න.. ඔනි දේකට අපි ඉන්නවා
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@KSVIBEMUSIC
@KSVIBEMUSIC 4 ай бұрын
අන්තිම ටිකටනම් හිතට හුගක අවුල් ගියා. ඒ track එකයො කටහඩයි මාරම ලස්සනයි. වෙනම ලෝකෙකට ගියා. 😘😘. මගේ චනල් එකෙත් remix එකක් දානව සහෝඔදරය හොදේ. 😌😌
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@AvishkaAbilash
@AvishkaAbilash 27 күн бұрын
සමාවෙන්න මං නිසා උන වරද ජිවිතෙම වන්දු ගෙව්වෙ මගෙ පවට ඇස් දිහා බලන් නුබ ගියා දුරක සැනසිමක් නෑ මට මතු දිනෙක නිදුකින් ඉනු මැන ගිය තැනක වේදනා වේවි මගේ තනි හිතට හැමදේම කලේ පතලා නුබේ සතුට නොහිතපු තැනදු ගියා මගෙන් දුරට කෝමදෝ දරගන්නේ මං වේදනාවන් සැනකින් වැනසුනා මගේ ප්‍රාර්ථනවන් ආස කලත් නුබ එක්ක ඉන්න ආය නාවත් නුබේ මතකන් එක්ක මම භාවනාවක් හැම සන්සාරයෙම පතන් ආවේ නුබව සදහටම අහිමි වූ නුබෙ දෑත යලි කවදා හෝ පැමිනෙයිද නැවත බලා හිදිනෙමි නුබෙ රුව දෙසම නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බෑ කරන්න සමාන මං අසරණ කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඩන්න ඔයාව බදාන අහිමී වී ගියත් ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක මගෙන් සදහටම මං පතන්නෙම මගේ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම මං ආස කලේ හමදාම නුබ ලග ඉන්න ලගින් දැවටිලා ඔය තුරුලේ සැනසෙන්න ජිවිතේ නුබවම කරන් මං මැව්ව හින කන්ව අද ගොස් බිද වෙලා හැමදෙටම වැරදි මන්ද නෑ නින්දක් තිගැස්සෙයි සිහිවී නුබේ රුවම ආස කරපු දේවල් ගිලිහෙන්නේ මගේ කරුම ඇයි මෙතරම් වෙදනා මගේ තනී හිතට මං පිස්සෙක් උනා අවසානෙ නුබ නැති දුකට මං මගේ පාලු හින අතරේ තනි වෙන්නම් මගේ වැරදි මං පිටින්ම කරුමේ පල දෙයිනම් යලි කවදා හෝ දැකගන්න හැකිනම් නුබෙන් මා සමා දහස් වරයක් අයදින්නම් මං පිලිගන්නම් ඔව් මගේ තමා වරද නෑ දුක් දුන්නේ හිනෙකින් මා නුබට දෛවයෙන් හරස් උනේ මගෙ පවට මං මොනා කරන්නද අවසානෙට මට දුකම නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බෑ කරන්න සමාන මං අසරණ කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඩන්න ඔයාව බදාන අහිමී වී ගියත් ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක මගෙන් සදහටම මං පතන්නේ මගේ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම
@MR_TRACA
@MR_TRACA 4 ай бұрын
මරු අනේ ඒකත් ❤️💙 hit කරලා ගමු කොලෝ ❤️💙
@rttunesrttunes
@rttunesrttunes 4 ай бұрын
එනකන් බලන් හිටියෙ ලස්සන වැඩක් ❤ හිතටම වදිනවා "ආදරෙයි Mh 💗"
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@SONIC090
@SONIC090 4 ай бұрын
බලාහිදිනෙමි නුබේ රුව දෙසම🙂❤️‍🩹
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@vishwaniroshan2964
@vishwaniroshan2964 4 ай бұрын
ට්‍රෙන්ඩින් අරිමු😫♥️
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@sachinii
@sachinii 4 ай бұрын
කො මේ සින්දුව 10පාරකට වැඩිය අහපු අය❤️ lassanai ❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@antanpradeep956
@antanpradeep956 3 ай бұрын
Rishhi❤😂😢😮😅😊 0:42
@antanpradeep956
@antanpradeep956 3 ай бұрын
Ai
@antanpradeep956
@antanpradeep956 3 ай бұрын
Hi
@antanpradeep956
@antanpradeep956 3 ай бұрын
No
@user-ii3iu8ov4p
@user-ii3iu8ov4p Ай бұрын
*ආදරයේ දී ආකර්ශනය සෙවූ සියල්ලන්* *වේදනාවකින් නතර වූ අතර,* *ආදරණීය තේරුම් ගැනීමක් සෙවූ සියල්ලන් නතර වූයේ,* *ලස්සන ජීවිතයකට උරුමකම් කියමින් ය...* ❤
@himanshadenuwan3981
@himanshadenuwan3981 4 ай бұрын
Lyrics tika dannako
@KavishkaPerera-qz2vr
@KavishkaPerera-qz2vr 4 ай бұрын
අඩෝ mihiruk අයියේ ඒක පහර ආහ් ❤😇💯💯💯💯💯💥
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@AvishkaAbilash
@AvishkaAbilash 4 ай бұрын
මං ආස කරේ හැමදාම නුබ ලගින් ඉන්න 🥺❤️ 1:48
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@hirushalakshan817
@hirushalakshan817 4 ай бұрын
mithya mayam wagema mekath hit wei kiyana aya me paththata ❤‍🩹💫
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@RASHAA2004
@RASHAA2004 4 ай бұрын
❤ lassana wadak
@HasithaKeshridu
@HasithaKeshridu 4 ай бұрын
RASHAA AIYY 💫🙃
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@SLbike_official
@SLbike_official 3 ай бұрын
Rasha 💞
@Nethushi-pw6rv
@Nethushi-pw6rv 2 ай бұрын
Comment nokarata koi weleth ahanawa e tharam lassani song eka❤😊
@Anuhashasaranga-wf2qi
@Anuhashasaranga-wf2qi 4 ай бұрын
එනකම් බලන් හිටියේ😍❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@paru351
@paru351 4 ай бұрын
අයේ අහන්න දෙයක් නැ Trending 1 වෙනව වැඩි දවසක් යන්න කලිම්😍💗....congratulations brother ❤️😍
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@Bike_hub_sb1pu
@Bike_hub_sb1pu 4 ай бұрын
මගෙ ජීවිත කතාවෙ අමතක නොවන එක් පුංචි පරිච්ඡේදයක්...🙂💔🍃
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@ManojSuranga-vo4ie
@ManojSuranga-vo4ie 4 ай бұрын
සුපිරි බං...❤❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@sabeats1
@sabeats1 4 ай бұрын
❤සුපරි මැනික චුට්ටක් බේස් එක අඩු කරාම තවත් සුපිරි 😊🌻ආදරෙයි මේ වගෙ ලස්සන වීඩියෝ එකක් ආයෙත් ඉක්මනටම ඔනේ
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@NIDU001
@NIDU001 3 ай бұрын
අමතක නොවන song akak වෙයි akah ♥️💥💐
@MihirukS
@MihirukS 3 ай бұрын
💗
@tharukasemitha7497
@tharukasemitha7497 4 ай бұрын
adeee kohenda yako me wachana ubata ennnee supiriii , coment 100 dammath madi ban ubata tiyana adareta ❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗🥺adrei
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
ඒකනම් හදවතටම දැනුනා excellent @ magical voice brother 👌❤️🔥
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@Dsbeatznew
@Dsbeatznew 4 ай бұрын
ජය වෙවා මගෙ එකාහ් ❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@Reezu-dk7gp
@Reezu-dk7gp 4 ай бұрын
සුපිරියක් අයියා 💗😍 ඉස්සරහට තව මේ වගෙම ලස්සන වැඩ ටිකක් ඔන ❤ "ආදරෙයි Mh💗"
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@rohanmusick
@rohanmusick 4 ай бұрын
Trending Yay wa|Gay 💀❤️❤️
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@HiruniHiruni-m6r
@HiruniHiruni-m6r 21 күн бұрын
ලස්සනයි අයියේ ❤❤❤❤😊😊
@KavinduLakshitha-mi9sb
@KavinduLakshitha-mi9sb 4 ай бұрын
හවස 5 වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්න මන්...❤️
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@RanasinhaJayaweera
@RanasinhaJayaweera 4 ай бұрын
❤🎉
@musichub653
@musichub653 4 ай бұрын
අනිවාරෙන් trendig වෙන්න ඔනී මේකත්❤ congratulations💌
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@azeeboy
@azeeboy 4 ай бұрын
Ekah wazii maa eko..😍♥️🔥 ... ස්ක්‍රීප්ට් එක වෙනස් කලේ ඇයි බම්ලො..💔😞..
@MihirukS
@MihirukS 4 ай бұрын
Mgek💗
@Maneesha2009
@Maneesha2009 4 ай бұрын
Pattama lassanaiiiiiiiiiiiiiiiii.❤songs eka.Meka aniwarenma trending wenawa Mai 😌💕
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@Srilankaofficial65
@Srilankaofficial65 4 ай бұрын
මිහිරුක් කටේ ඉන්න අය මේ පැත්තට ❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@tharukasemitha7497
@tharukasemitha7497 4 ай бұрын
ammo athi yantham sinduwak karala me dayal eka ❤ aniwarayenma me song eka trending wennama oni budusaranii aeiyeee ❤🎉 oyta thawath lassana song karanna one hodeee 😎🖤😁☺️
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@Mrseon_99
@Mrseon_99 2 ай бұрын
Real story 😢 ?
@Admin_sadee
@Admin_sadee 2 ай бұрын
Yes 🙂
@Admin_sadee
@Admin_sadee 2 ай бұрын
Yes 🙂
@malaniherath2441
@malaniherath2441 Ай бұрын
ආදරය❤❤❤❤💗💗💗💗😔
@MueenMueen-j9e
@MueenMueen-j9e 12 күн бұрын
❤😊
@QuEenkellah3898
@QuEenkellah3898 7 күн бұрын
😔💔ane
@chalinduhanshaka9826
@chalinduhanshaka9826 4 ай бұрын
Balan hitiya Eka thanks mihiruks aiyaa ekenma udata gamu API trending kaaramu❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@DILOBOY-eh6wh
@DILOBOY-eh6wh 4 ай бұрын
ලස්සනයි හිතුවඩත් වඩා හොදයි ❤ මෙකදාද්දි බලං හිටියෙ මම විතරද ❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@AvishkaAbilash
@AvishkaAbilash 3 ай бұрын
Apu dawase idan ada wenakam pissek wage me sinduwa ahana mama 🙂 🥀🚶🏻‍♂️
@shashinayanathara9943
@shashinayanathara9943 3 ай бұрын
අහපු සුපිරිම සින්දුවක් 🎶
@MihirukS
@MihirukS 3 ай бұрын
🥰
@todaymobiles1764
@todaymobiles1764 4 ай бұрын
ගොඩක් දවස් බලන් හිටියා මේ සින්දුව එනකන් 🌝💗 මේක අනිවාර්යෙන් trending 1❤‍🩹 මාර ලස්සනයි සින්දුව වගේ ම ඔයත් 😚🤍 ජය 🙏🏻
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@RoshikaKumari-gl8bm
@RoshikaKumari-gl8bm Ай бұрын
Makanam pissuwak ban kiyana awne me pathata❤❤
@Guitarlover-z5j
@Guitarlover-z5j 4 ай бұрын
Gamak cuddha 💕
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@cricketlovers71225
@cricketlovers71225 4 ай бұрын
ඒක නම් හදවතටම දැනුනා 💗🥀
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@user-uc5pg9nl7g
@user-uc5pg9nl7g 4 ай бұрын
අහිමි වී ගියත් ඔයාගෙ ඔය ලස්සන ඇස් දෙක මගෙන් සදහට මං පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු භවයෙම🥺
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@asankamangala
@asankamangala Ай бұрын
🎉🎉🎉❤❤❤gammak ❤❤thama 😢😢😢
@SOTJANIYA
@SOTJANIYA 4 ай бұрын
අයේ ඉතිම් පට්ට පදිරි පිස්සු පීකුදු ❤️💫
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@maleeshatheekshana4373
@maleeshatheekshana4373 4 ай бұрын
එලියට එනකල් බලන් ඉදපු ඒවා.💓 Supiri.💗
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@PavanRashmika-yw9ll
@PavanRashmika-yw9ll 2 ай бұрын
මරු ඒකනම් හදවතට වැදුනා ❤🔥
@user-zk9ih4cg4y
@user-zk9ih4cg4y 2 ай бұрын
හිතට වැදුනු වදන් ටිකක්🥺💯❤️
@user-sy1qx6jr1b
@user-sy1qx6jr1b 4 ай бұрын
මේක නම් trending 1 එක්ක වෙනව ❤❤ අයියෙ සුපිරි වැඩක්❤❤❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@anu..ami..3926
@anu..ami..3926 4 ай бұрын
Waaaw. Godak lassanai 🥰💗
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@user-ou4qx7dk2h
@user-ou4qx7dk2h Ай бұрын
Gemmak thama ❤❤❤❤
@nuwanfdoz
@nuwanfdoz 4 ай бұрын
super good 👌 සුභ පතනව mihirukh🎉🎉🎉 අනිවා මේ සින්දුව ට්‍රෙන්ඩ්න් වෙනව කොල්ලො..... මාර ෂෝයී සින්දුව, rapper, මෙ ඔක්කොම
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@chinthakachathuranga-lz5gl
@chinthakachathuranga-lz5gl 4 ай бұрын
Maru suddha❤️❤️❤️🥰🥰🥰
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@SahanKaveesha-go3ls
@SahanKaveesha-go3ls 2 күн бұрын
ආදරේට බොරු කරන්න එපා බන්.උබලට බොරු කරන්න හරි ආදරයක් හම්බෙලා තියනවා.පිලිගනීද දන් නෑ ජීවිතේට එකපාරක් වත් ආදරේ ලැබිච්ච නැති කොල්ලොත් ඉන්නවා.උන්ගෙන් අහපන් ආදරේ වටිනාකම😊
@plusdarkofficial
@plusdarkofficial 4 ай бұрын
වැඩේ ලස්සනයි අයිය ❤ ජය වෙවා 🎉 It will be trend 😊
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@ChamilaPerera-ry8tp
@ChamilaPerera-ry8tp Ай бұрын
හරිම ලස්සනයි song eka ❤❤❤❤
@VishwaTharani-ln4ty
@VishwaTharani-ln4ty 4 ай бұрын
Patta ah...harima lassana vidio ekk...balanna asa hitenw..adreii 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@deepikamadumali7781
@deepikamadumali7781 2 ай бұрын
ඒක පිස්සුවක් .....අහපු වාර ගාන කියන්න බැරි තරම්❤
@dreamsandlife9215
@dreamsandlife9215 4 ай бұрын
ekah maru superb ❤✨🤟
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@RohanaKumara-zy3ut
@RohanaKumara-zy3ut 4 ай бұрын
Enakan balan hitiye ❤ lassana wadak 👍👍
@charithruwantha064
@charithruwantha064 4 ай бұрын
ජය !❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@pawan_miyurusara2008
@pawan_miyurusara2008 4 ай бұрын
Gemmak Aiye, Supiriyak Me Song Ekanam 🎶🥰❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@user-chooty
@user-chooty 4 ай бұрын
සුපිරි වෙනස ආදරෙයි අයියේ හැමදාමත් තවත් අලුත් මේ වගේම ලසසසන බීට් එකකට බලාපොරොත්තු වෙනවා අයියේ congratulations හැමදාමත් ඔයත එකක් අපි ඉන්නවා ඉසසසරහටම යං
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@Dinith-vd8ob
@Dinith-vd8ob 2 ай бұрын
සුපිරි❤
@WajiraKrishanthi
@WajiraKrishanthi 2 ай бұрын
ලස්සනයි වැඩක් අයියා❤❤😊😊
@DJz_Shashiya_Remix
@DJz_Shashiya_Remix 4 ай бұрын
Ek maru 😊❤🎉
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@AdithyaKaushan
@AdithyaKaushan 28 күн бұрын
supiri sudda🎉ikmanata out karahan❤
@kavishkadilshan123
@kavishkadilshan123 4 ай бұрын
එක සුපිරියක් සුද්දා💗 හදවතෙ ගැබුරටම දෙනවා සිංදුව
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@ChamikaIdusara
@ChamikaIdusara 4 ай бұрын
Eka waziyak brow 👿❤️
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@user-bs8wy6mv1s
@user-bs8wy6mv1s 4 ай бұрын
Ado superiyak ban😢❤❤😊
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@kaveeshalakshab5703
@kaveeshalakshab5703 4 ай бұрын
නුබට දුන්නු ආදරෙ කවදාවත් කාටවත්ම බෑ කරන්න සමාන... මන් අසරණ කොල්ලෙක් එක පාරක් තිබ්බානම් ඇති හඩන්න ඔයාව බදාන... අහිමි වී ගියත් ඔය ඇස් දෙක මගෙන් සදහට... මන් පතන්නෙ මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු බවේම...❤😢❤ i feel it 🙂😍 මගෙ කතාව
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@SheraSandeepani
@SheraSandeepani 3 ай бұрын
Obsessed 😫💗💗
@MihirukS
@MihirukS 3 ай бұрын
💗
@Mixing2000
@Mixing2000 4 ай бұрын
💥💥❤️ගැම්මක් සුද්දා ආදරෙයි 🤟🤟🤟🤟
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@KavinduSandeepa-gn5dx
@KavinduSandeepa-gn5dx 4 ай бұрын
සුපිරියක් තමයි brother..! ✨️❤️✨️✨️
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@user-dr8rm5pl9c
@user-dr8rm5pl9c 4 ай бұрын
Mihiruk meka aniwa trending yanawa....patta oii...🥺❤️🐾
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@sandalutbandara7183
@sandalutbandara7183 4 ай бұрын
ඇඟම සීතල වෙලා ගියා අන්තිම ටිකටනම්❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@user-dg9il8og1d
@user-dg9il8og1d 4 ай бұрын
නියමයි .සුපිරි යට වදිනවා
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@tinushapramalaltina1985
@tinushapramalaltina1985 4 ай бұрын
ලස්සනයි ❤ වැදුනා හිතට ඒ වගේම දැනුනා මට සමාන කතාවක් ,එත් යලි හිතන්නැ පතන් නැ කාවදාවත් ඇයට ලංවි දෙන්න එක්ක විදවන්න 🤍🍃
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@KG.372
@KG.372 3 ай бұрын
Aththatama lassanai❤❤❤❤
@MadusankaPathum-vt9ic
@MadusankaPathum-vt9ic 3 ай бұрын
මං පතන්නෙම මේ වගේ සින්දුම ඔනී තව දුරට❤
@NW_alone-boy
@NW_alone-boy 4 ай бұрын
Super❤️✊
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@user-mq3md7jk3d
@user-mq3md7jk3d 4 ай бұрын
Rap eka papuvatama vaduna gammak broo ❤❤❤❤
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@UMP_BOY2006
@UMP_BOY2006 4 ай бұрын
Supiriyk brothr 💗✨
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@sunilamarathunga6901
@sunilamarathunga6901 Ай бұрын
ලස්සනයි සිංදුව ❤
@sathsindusandaruwan3105
@sathsindusandaruwan3105 4 ай бұрын
❤️❤️❤️
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
@KAVI_BUS_OFFICIAL
@KAVI_BUS_OFFICIAL 3 ай бұрын
ලස්සනයී ඇත්තටම දහ පාරකට වඩා ඇහුවා🤩😘
@AchinthaDiwayanjana
@AchinthaDiwayanjana 4 ай бұрын
එක මරු 💗
@MihirukS
@MihirukS 4 ай бұрын
💗
Swetha Ft. Mihiruk S - Nohimi Mathaka (Official Music Video)
4:53
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН