ලංකාවේ විශාලතම අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණය | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 91,099

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 160
@savesl4200
@savesl4200 11 ай бұрын
ගොඩක් වටින්නේ මොවුන්ගේ කතා විලාශය 👍 බොරු ඉංග්‍රීසි කෑලි නොදමා හොඳින් සිංහලෙන් කතා කරා. ස්තුතියි 👍🙏
@rohanasunnath5986
@rohanasunnath5986 11 ай бұрын
ලංකාවේ ධනවත් aya බිහි වේවා .ලංකාව අරගල උද්ඝෝෂණ වර්ජන නැති වැඩ කරන ධනාත්මක wa සිතන මිනිසුන් පිරි රටක් වේවා
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
අනිවාර්යයෙන් ඇත්තටම
@shhazz34
@shhazz34 11 ай бұрын
අනිවා
@HKDCanada
@HKDCanada 11 ай бұрын
udgoshana ok, aragala tibbe nattam meka gahanna oya jiwathwela innna ekakuth na :D
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 11 ай бұрын
දිනෙන් දින මෙම ආයතනය තවත් මේ වගේ ලොකු දේවල් අපේ රට වෙනුවෙන් කරන්න ඉදිරියටත් ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤
@sepalikasamaraveera6361
@sepalikasamaraveera6361 11 ай бұрын
හරිම ලස්සනට වැඩසටහන කලා.අපේ සිංහල ගරුත්වය රැකල පැහැදිලිව විස්තර කලා.ඒ දුවලට පුතාලට මං මුලින්ම සුබ පතනවා.ඒ වගේම මේ වගේ දේවල් මේ රටේ කෙරෙන්න ඕනෙ.මේ රට දියුණුවෙන්න ඕනෙ. ඒ වගේම ගුණ ධර්ම සාරධර්ම අතිනුත් දියුණුවෙන්න ඕනෙ.ඔබලාගේ ව්‍යාපෘතිය දියුණුවෙන් දියුණුවට පත්වේවා!
@sumithnandana2684
@sumithnandana2684 11 ай бұрын
මගෙ රට දවසින් දවස දියුනුවෙන් දියුනුවටම පත්වෙවා තව තවත් මෙ වගෙ දවන්ත වියාප්පුති කිරිමට මෙම ආයතනෙට සත්තිය දයිරිය ලබෙවා ❤️🇱🇰
@naveenperera7118
@naveenperera7118 11 ай бұрын
ලන්කාවේ මෝඩයින්ගේ හිතේ මේවගේ private investment වලින් රටේ දියුණුව බලන්න පුලුවන් කියලා. මුන් වගේ උන්ව පාලනය කරන්න ඉතින් මහින්දලා වගේ හරක් පාලකයන් තමා හරියන්නේ. 😂
@kalimbajason2908
@kalimbajason2908 11 ай бұрын
​@@naveenperera7118lol
@erangahasini
@erangahasini 11 ай бұрын
අයියනායක දෙයියන්ගෙම පිහිටයි
@funnysl8695
@funnysl8695 11 ай бұрын
ඕවා කරා කියලා රට diunu වෙන්නෙ nhaa oi අම්මෝ ammo😂 diunu රටක්නං samnaya රසවක් කවන මිනිහෙකට මෙවග්ව් aprtmwnt එකක් ගන්න නය දෙන්නව 😂 උබට පපුළුවන්ද ගන්න අම්මෝ මගේ lvel newie කියලා දුක් වෙන්න විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් 😂 ඉතින් අන්න ehma රටක් හදාගනින් ban awith බප්පනේ රටකට 😂
@yushmithaakash1887
@yushmithaakash1887 11 ай бұрын
@@naveenperera7118pvt investment වලින් තමා රටක් දියුනු වෙන්නේ නැත්ට්ගම් government invest වලින් කියලා හිතුවද .😂සමාජවාදි රටවලුත් මිලයාන්ත්‍රනය යූස් කරනවා ගෝත්‍රිකයො තාමත් ඒකට ආවඩනවා 😂😂.පව් බන් උබලා
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
ඇත්තටම ආඩම්බරයි ලස්සනයි මේ වගේ සුපිරි දෙයක් මේව අනිවාර්යයෙන් විදේශිකයන් ගන්නවා ඒකෙන් අපේ රටට හොද විනිමයක් ලබෙනව මෙ රටවල අයට ඔිව ලාබයි❤
@ummbasitmalik7349
@ummbasitmalik7349 11 ай бұрын
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
අපේ ගෙදරත් මේ වගේ ඩිසයින් කරන්න ඕනි
@mgbatta3497
@mgbatta3497 11 ай бұрын
නියමයි ❤
@DESH791
@DESH791 11 ай бұрын
මරැ. ජයවෙිවා...
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
@@mgbatta3497 💐👍🏻🌹
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
@@DESH791 ❤️💐🌹
@DESH791
@DESH791 11 ай бұрын
@@Sandakathmini01 ❤️
@samithaliyanage1988
@samithaliyanage1988 11 ай бұрын
2020 දි මේකෙ 2br apartment පටන්ගත්තෙ ලක්ශ 82 ඉඳන්, ගිහින් බලලා ඇවිල්ලත් නිකන් හිටියා, අපරාදෙ ඒ කාලෙ අරන් තිබ්බනම් 😢
@Tyronebro
@Tyronebro 11 ай бұрын
මේ ප්‍රොජෙක්ට් එකෙ වගේම අනෙකුත් ප්‍රොජෙක්ට් වල රු.2500ට රැයක් දවාලක් නැතුව වැඩ කරලා බාගෙට මැරුන අපි වගේ අහිංසක මිනිස්සු ගැන හිතන්නත් දවසක් ඒවිද කියලා විශ්වාසයක් තියාගන්න අමාරුයි 😢
@adeeshanadun3403
@adeeshanadun3403 11 ай бұрын
Wow ....ganna tiye nam hodai ...super....❤❤❤❤
@ruwanperera491
@ruwanperera491 11 ай бұрын
Supiri වැඩක්....හැමෝටම තේරුම් ගන්න අමාරුයි මෙවැනි dewal.
@worsetuna6877
@worsetuna6877 11 ай бұрын
හැබැයි කියන්නෙ නං වේලක් ඇර වේලක් කන්නෙ. ලයිට් කපල ,වතුර කපලා, මේ රටේ ඉන්න බෑ කියල.හැබැයි ගෙයක් ලක්ෂ 600ට ගන්නෙ. 😂
@cricketworldlk
@cricketworldlk 11 ай бұрын
Hema ratakama innawa kanna nathi saha inna thanak nathi aya.a wagema hema ratakama innawa me wage luxury life gatha karana aya.eka thama loka swabhawaya.jeppo danne ithin anunge ewata hullala irisiyakaranna witharai.
@sharliycooray7420
@sharliycooray7420 11 ай бұрын
ඒව ගන්නේ ලේසියෙන් සල්ලි හොයන අය තමා ,අපි වගේ දුක් විදල සල්ලි හොයන මිනිස්සුන්ට ගන්න බැ .
@sarathchandrasiri9593
@sarathchandrasiri9593 11 ай бұрын
සියල්ල ම ඇතුළු ව . මේස ඇද ඇතිරිලි ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුලුව .
@shhazz34
@shhazz34 9 ай бұрын
​@@cricketworldlkඅන්න ඒකයි බන්.😂. ඇයි බන් ඉතින් දුප්පත් වෙන්න හීන මවන්නෙ. සල්ලි නැත්නම් සල්ලි හම්බකරන්නෝන. සල්ලි ගැන ඉගෙනගන්න ඕන. හූල්ල හූල්ල වැඩක් නෑ අපිට නෑ කියනව. වාමාංසික ගතිනම්😢
@wasanthaheva2566
@wasanthaheva2566 11 ай бұрын
IT field අවුරුදු පහක් වැඩ කළ පුරුද්දක් තියෙන කෙනෙකුට ලක්ෂ දෙකක පඩියක් ගන්න පුළුවන්. මේ වගේ ගෙයක් අරගෙන work from home කරන්නත් පුළුවන්😊
@Tyronebro
@Tyronebro 11 ай бұрын
කොහොමද
@slnumberfour4566
@slnumberfour4566 8 ай бұрын
ශ්‍රී ලංකාවට ඕනෙ මේ වගේ කට්ටිය 💸💲මගේ රටම මං ආදරෙයි🇱🇰❤️
@buddikasuranjith7474
@buddikasuranjith7474 11 ай бұрын
Mageth first training eka otanama tmy une otana H building eke ❤️ e site ekanam. Marama lassanai
@janithkalhara7263
@janithkalhara7263 11 ай бұрын
අපෙ අයියත් හැදුවා මිට වඩා ලොකු ප්‍රොජෙට් එකක් හැබැයි මැටිවලින් 😊
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
🤣🤣🤣
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
කාටවත් ඇහෙන්න කියන්න එපා.
@user-by6ox3ny2c
@user-by6ox3ny2c 11 ай бұрын
Sirawatama...uba thamai dawasakatath miniha. Budu saranai putha
@cfdProptrader
@cfdProptrader 11 ай бұрын
@nimashafernando2203
@nimashafernando2203 11 ай бұрын
very good job❤️🙏
@ceylondhanush4870
@ceylondhanush4870 11 ай бұрын
Woww..
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
බලා වැලපෙමි නෙලා ගනු බැරි...... ගොල්ෆ් 🏌🏻 සිහිනේ
@chandanapriyashantha3686
@chandanapriyashantha3686 11 ай бұрын
Wada karanna මහන්සි wela225 ta bana bana inne nathiwa...sihinaya යථාර්ථයක් වෙනවා ❤
@kumarimapa7595
@kumarimapa7595 11 ай бұрын
මාලිමාවට චන්ද ය දීලා අන්සතු දේ තමා සතු කර ගන්න.
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
@@kumarimapa7595 ජයවේවා 💐
@koka627
@koka627 11 ай бұрын
​​@@kumarimapa7595සාටකේ එල්ලිච්ච එවුන්ට දීලා සමාසතු සර්වාංගේම කෑලී වලට විකුණන්න වෙන්නේ
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 11 ай бұрын
Expenditure 27 billion, 1200 units If we take 45million as average price, it would be 54 billion. 27 billion net profit
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 11 ай бұрын
Ithin....profit ekak nathuwada oya hadanne acommodations,apartments? Idiot!
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
They say it takes 5 years (2020 to 2024) inclusive of start year and the last year. Annually it is 5.4b as a percentage of the investment of 27b, it is just 20% pa. Same as the average FD rate for those years. Not a huge profit when you really look at it. Good thing is employment generating for the construction industry when the industry is in deep trouble.
@w.d.mihindum3354
@w.d.mihindum3354 11 ай бұрын
@@TeddyBear-zj4qg We are averaging in billions,this must profit more than a FD dont you think.? Its actually great the construction industry had some momentum during the harsh time
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
@@w.d.mihindum3354 Whether millions or billions investor calculation of return is the same. Interest rates went up in 2022 and 2023 and as a result the stock market crashed because investors withdrew billions from the market and invested in FDs with interest rates higher than 25%. Sorry I disagree with your opinion.
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
@@w.d.mihindum3354 No. It is a misconception. This is why investors withdrew billions from the stock market (in 2022 and 2023) to invest in FDs for higher returns.
@keerthperera3459
@keerthperera3459 11 ай бұрын
Jayawawa
@fathimahaseena1384
@fathimahaseena1384 22 күн бұрын
Nice place❤
@najimunissa2811
@najimunissa2811 11 ай бұрын
අපි ට හිනයක් පමණයි ❤❤❤
@disnakanthi8140
@disnakanthi8140 11 ай бұрын
Ehema rinathmaka wennarpa a thanata yanna awasya parisaraya oya uthsaha wantha wela hadaganna awasya danuma awsya ayage. Ganna oyata ikmanata a thanata yanna labewa kiyala manpathanawa Mata oba mage rate hamoma honda thathwayak innawa dakinna
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
හින වෙන්නෙ බංකලොත් දේශපාලන පක්ෂ වල negative thinking කතා අහල අධෛර්යමත් උනහම උත්සාහ කරන්න ..බැරිවෙන්නෙ නෑ මෙි ලෝකෙ වෙනස් කලේ මිනිස්සු ❤
@Learnitdoit1
@Learnitdoit1 11 ай бұрын
Heena saba karaganna uthsahaganna
@w.d.mihindum3354
@w.d.mihindum3354 11 ай бұрын
Thats how you stay not rich for ever.!
@chandimabandara2639
@chandimabandara2639 11 ай бұрын
Ganna bariunata supiri
@DS_MG_TRAILER
@DS_MG_TRAILER 11 ай бұрын
Lests go sri lanka 🇱🇰
@koshilamethmikoshilamethmi5464
@koshilamethmikoshilamethmi5464 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadundinal3998
@sadundinal3998 11 ай бұрын
Malimavata jaya wewa
@meenutattoos9267
@meenutattoos9267 11 ай бұрын
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. ජේසු ගෙන්නන එකෙකුත් ඉන්නවා.comments වල මන් හිතුවේ අවලොකෙෂ්වර පිස්සගෙන් ඉවරයි කියලා. බලන් යද්දී කහොලික ආගමේත් ඉන්නවනේ. ජේසු ගෙන්නන අය.. පිස්සෝ මුන්. ආගම කන උන්
@Ckb57
@Ckb57 11 ай бұрын
ලක්ශ 500 600 දිලා ඔයට ක්මෙන්ට් දලා ඉන්න උන්ට ගන්න් පුලුවන්ද 😂😂😂
@NawaMax
@NawaMax 11 ай бұрын
කොටස් හිමියන් කවුද පොඩ්ඩක් කියන්නකො.
@aselmenthusa-pv2vc
@aselmenthusa-pv2vc 11 ай бұрын
❤❤🎉🎉
@bhoomiputhra2206
@bhoomiputhra2206 11 ай бұрын
මම බලයට ආවොත් මේවා දුප්පත් පවුල් වලට බෙදා දෙනවා
@moviespick7563
@moviespick7563 11 ай бұрын
බොරුවට ශෝ දාන්නේ නැතිව construction එකේ sub කරපු මිනිස්සුන්ගේ payment කරල ඉවර කරන්න. අහිංසක මිනිස්සු මාස ගනන් බලගෙන ඉන්නව සල්ලි ගන්න. 😡😡😡
@koka627
@koka627 11 ай бұрын
සාක්ශි දෙන්න
@sachithseram6288
@sachithseram6288 11 ай бұрын
@edirisuriya
@edirisuriya 11 ай бұрын
Good work. However, class gap is going to be widened with such projects.
@ravinduruwanpathirana1022
@ravinduruwanpathirana1022 11 ай бұрын
Monthly maintainance fee 🤔
@niroshandavid
@niroshandavid 11 ай бұрын
Gane matath ekak Ganna Oney.... Salli poddak adui.. Ganna puluwanda?
@preethiperera9261
@preethiperera9261 11 ай бұрын
පොඩි මිනුස්සුන්ටත් ගන්න පුලුවන් විදියටත් හදල දෙන්නකො ඔච්චර පහසුකම් ඕන නෑ.
@funnysl8695
@funnysl8695 11 ай бұрын
ඒක rhma රට හදාගනින් kiynne 😂
@shhazz34
@shhazz34 11 ай бұрын
ඇයි බන් ඉතින් හැමදාම පොඩි මිනිස්සු වාගෙ ඉන්න හදන්නෙ?
@SujithaSoysa
@SujithaSoysa 11 ай бұрын
🎉🎉🎉
@insightsnajith
@insightsnajith 11 ай бұрын
මේක ප්‍රමිතියට හදලා නෑ. පගාව දීලා අනුමැතිය අරගෙන තියෙන්නේ. පදිංචි උනාට පස්සේ තමයි කෙල වෙන්නේ. බිලියන විසි හතක් ආයෝජනය කරාට වැඩ කරපු කන්ට්‍රැක්ටර්ස්ලගේ සල්ලි තාම ගෙවලා නෑ. මේක දිහා බලලා ගන්න එපා. මේගොල්ලෝ කරපු අනිත් ප්‍රොජෙක්ට් බලන්න. මම ඉන්නේ Ariana එකේ. මේකේ වැසිකිලි වලවල් උතුරනවා. වැසිකිළි වල ලඟින් ලමා උද්‍යානය හදලා.එතනට යන්න බෑ ගඳ ගහනවා. විකුණනකම් තමයි මෙයාලගේ බයිලා. පස්සේ කතාවත් නෑ. ලංකාවේ තියන ජරාම කොම්පැනියක්.
@relaxroymusic4111
@relaxroymusic4111 11 ай бұрын
🇱🇰💪💪💪😍
@lankadesilva.7446
@lankadesilva.7446 11 ай бұрын
මටත් ආසයි ගෙයක් අරගන්න එත් තව කෝටි 6 ,මදී....😮😮😎🍻🍻👍😊
@upamalisenewirathne4962
@upamalisenewirathne4962 11 ай бұрын
Mamath gnnawa dawasaka methanin apartment ekak❤
@Suneth.malinga1
@Suneth.malinga1 11 ай бұрын
Owa dn rata watetama genna kale hari me rata wala gewal na serama thinne owa au 15k 25k lone denawa rajayen poliya 1% ithin minissu gannawa dn oka game haduwanam laksha 100 ta denna puluwan oi godak dewal ona ne ne ithin minissu gannawa gewanna puluwan aaaa dewal karanna ona rajen koti 50000k boc dunnanam gewal lakshayak ok neda lankawema niwasa prashe iwarai jeppoo kiyanna wage nikan denna ba thina 1 adala wadak na owa ganna puluwan thanata hama 1 yanna try karapalla ok❤❤❤❤ asana 225 ta owa denna ona
@LalithHettiarachchi-k6n
@LalithHettiarachchi-k6n 11 ай бұрын
Oke weda karapu bageta bagekata polu thiyala ethi e genath hoyapan
@learn8831
@learn8831 11 ай бұрын
Matath jevite loku asawak tiyenwa geyakata. Eth tawama mata geyak na. Me dewal balala asawa hithe thada karan duka thadakaran jewath wenawa. Eth marenna kalin eka dawasak hari inna asai me wage geyaka
@meherdeenkhan9704
@meherdeenkhan9704 11 ай бұрын
😢
@sunilfernando8994
@sunilfernando8994 11 ай бұрын
දඹුල්ලේ ගොවීන්ට den ethin prashnayak නැතුව ජීවත් වෙන්න පුළුවන් . එකක් gatta athal එකේ hitya.
@cfdProptrader
@cfdProptrader 11 ай бұрын
දේශපාලුවෝ ඔකේ ඉන්නවද ?
@weneedpeace92
@weneedpeace92 11 ай бұрын
what i saw and think why these greenish environment destroyed
@starmshow9154
@starmshow9154 Ай бұрын
Owa ganne Lankaawe ewunda nathnam India, Pakistan , Araabiwala ewunda kiyalath kiyanna.
@damienhayes4658
@damienhayes4658 11 ай бұрын
රාජපක්සල හොරකන් කරපුව! මේවා මොනව කරන්නද - ජිල් බෝල ගහන්නද අම්මපා! මීට ඇනුර කුමාර
@SLFuture-w8k
@SLFuture-w8k 11 ай бұрын
රෝහණ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ පූර්ණ සමාජ වාදය වෙනුවෙන් නැවත අවි ගනිමු
@sanjayayasiru5573
@sanjayayasiru5573 11 ай бұрын
mooda harakaa
@ruwanlakmal8870
@ruwanlakmal8870 22 күн бұрын
කෝ යකෝ කතාව🤔🤔
@navinduthilakarathna6585
@navinduthilakarathna6585 11 ай бұрын
කෝටි 5 මාසෙටද වාර්ශිකව ද සින්නකරද
@janithdewapriya7771
@janithdewapriya7771 11 ай бұрын
occoma
@3nxcloud891
@3nxcloud891 11 ай бұрын
ara sampurna kalayama sudda karala neda hadanne
@weneedpeace92
@weneedpeace92 11 ай бұрын
hm 😢 human desire will destroy the whole earth
@1986irshad
@1986irshad 11 ай бұрын
Aththatama patta gon designs. Melo rahak na. owa ganna eunuth salli thiyena mole nathi eun thamai ganne asawata.
@chandanabandara-bb3ps
@chandanabandara-bb3ps 11 ай бұрын
math haduwa heenen
@wickypriyan7654
@wickypriyan7654 11 ай бұрын
ලංන්තය ට සල්ලි නැහැ හදන්නෙ සුඛෝපභෝගී ගෙවල්
@srioliviakumara2072
@srioliviakumara2072 11 ай бұрын
Tax 😅
@කිබුලා
@කිබුලා 11 ай бұрын
කැද බිව්වත් බෙට්ට කෙලින් ජාතියක් තමා හෙල යක්ක පුත්තු කියන්නෙ.....! ලෝකේ වටෙන් හිගා කෑවත්....යක්කයින්ගෙ බෙට්ට යන්නෙ කෙලින්......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@CDIL
@CDIL 11 ай бұрын
😂😂😂
@kumarimapa7595
@kumarimapa7595 11 ай бұрын
ණය ගන්නවා කියන්නේ හිගාකනවා කියන එක නෙවෙයි . ලෝකෙ ලොකුම ණය කාරයෝ තමයි ඇමරිකාව , එංගලන්තය , ජපානය, ජර්මනිය , ඉන්දියාව වගේ රටවල්.
@කිබුලා
@කිබුලා 11 ай бұрын
@@kumarimapa7595 අනේ පල යකෝ යන්න, අවුරුද්දක් ගිහිල්ලත් මේ හුන්ජන් බිත්තරේ රටේ මිනිස්සුන්ට දී ගන්ඩ බැරි හිගන ආන්ඩු..නිකන් පල යකෝ යන්න....මුහුද හතර වටේ තියන් මාලු ටිකත් රටින් ගේන කාලකන්නි..මුන්ට වහල් කම් කරලා පුක දෙන්න එපා යකෝ තාමත්
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 11 ай бұрын
මොනතරම් දියුණු සැප පහසුකම් වලින් යුක්ත ඉදිකිරීම් කළත් වැඩක් නෑ. මොකද අපේ රටට අනන්‍ය ලස්සන ගෘහ නිර්මාණ හැඩතල නැත්නම්. මේ කිසිම ගොඩනැගිල්ලක් ඒ තත්ත්වයේ නෑ.
@thejana589
@thejana589 4 ай бұрын
😂😂
@asokalalsubawickrama9755
@asokalalsubawickrama9755 11 ай бұрын
Owa ganne kudu bisnas karayo ,, aniwar ,,,
@krishnanramesh9333
@krishnanramesh9333 11 ай бұрын
Enang lankaava diwunui 😂😂
@sunilfernando8994
@sunilfernando8994 11 ай бұрын
Kudu ජාවාරම් karana unui. Desha palu horui කප්පම් karayoyi.බදු වංචා karayoy.එකම තැන .
@john_____
@john_____ 11 ай бұрын
Moda pakku rata kanawa
@chammasamma8151
@chammasamma8151 11 ай бұрын
Rata deyunui minisun ta kanna netuwa
@rehanreema8099
@rehanreema8099 11 ай бұрын
Mis ලක්ෂ 50 ට වගේ ගෙවල් නැද්ද
@meenutattoos9267
@meenutattoos9267 11 ай бұрын
ඔව් තියනවා
@mihiridimingu1519
@mihiridimingu1519 11 ай бұрын
50,60,70,wage tiyana ewa pennanna gevime krma walata ganna tiyanawada?
@bailaproductionsofficial
@bailaproductionsofficial 11 ай бұрын
අම්මෝ අපි දනන්වා ඔකට concrete ගත්තේ capital RMC එකෙන් එකේ Concrete හදන්නේ කොමද කියලා අබ සරණයි.😂😂😂 ගන්න උන්ට
@sameeramadushanka5357
@sameeramadushanka5357 11 ай бұрын
Ai mokakda awla
@bailaproductionsofficial
@bailaproductionsofficial 11 ай бұрын
Concrete වල කොලිටියක් තියේ ඒවා සියල්ලම උල්ලංඝනය කරලා ගැව්වේ home land company එක දන්නේ නෑ ඕවා අනික එයාලාගේ මළඹේ ඒහෙත් ඔකක්ම තියෙන්වා එක දවස්ක් අපි ඉදිම concrete දාද්දිම කඩාගෙන වැටුනා capital rmc එක උන්ට වැරැද්ද පටලා ගියා ය්න්න. Home land වැරදි නෑ එයා හොද කොලිටි එවා හොයන්නේ
@Samiyaa2003
@Samiyaa2003 11 ай бұрын
Music track eka set naha issra eka maru appa 😢😢
@dinithwaduge6853
@dinithwaduge6853 11 ай бұрын
🙂😂😂 gon comment
@Samiyaa2003
@Samiyaa2003 11 ай бұрын
@@dinithwaduge6853 හා
@warsil3735
@warsil3735 11 ай бұрын
Boycott Delete jayaweera investments
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 11 ай бұрын
@HM-ou3ke
@HM-ou3ke 11 ай бұрын
This not a srilanka 😂😂😂😂Chinlanka😂😂😂😂😂😂 owned by China
@skipper2594
@skipper2594 11 ай бұрын
jealousy kids
@iwonsinthikaaluthgedara3095
@iwonsinthikaaluthgedara3095 11 ай бұрын
දෙවියන් වහන්සේ ගේ ශුද්ධ බයිබලයේ වචනයක් තියෙනවා මෙහෙම , ඔබලාට දුක් වේ කියලා , ඉතින් මට කියන්න තියෙන්නෙත් එච්චරයි , මොකද ලොකේ විනාශය අත ළග නිසා ( ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණි ඉතාම ළගයි මනුෂ්‍යයෙනි ) මනුෂ්‍යයන්ගේ සිහින බලාපොරොත්තු එක මොහොතකින් විනාශ වෙලා යන්න වැඩි ඇතක් නැත
@s.w.jayakody6286
@s.w.jayakody6286 11 ай бұрын
ඉතිං දැන් මොකක්ද කරන්න කියන්නෙ.? හැමදේම අනිවාර්යයෙන් දවසක නැති වෙනවා තමයි.
@sarangabalasooriya2964
@sarangabalasooriya2964 11 ай бұрын
track da
@prasangikaherath5147
@prasangikaherath5147 11 ай бұрын
ඔයාගේ කතාව මෙතනට අදාළ වෙන්නේ කොහොමද කියන්න ප්ලීස්😂
@zhenzhen999
@zhenzhen999 11 ай бұрын
Modayek wenna epa bn😂 eka ekawa Trigger karannada Oka danne fake comment ekak
@meenutattoos9267
@meenutattoos9267 11 ай бұрын
ඔව් පල්ලියෙන් කියනවා ජේසු එනවා කියලා. පන්සලෙන් කියනවා බුදුන් එනවා කියලා. මුස්ලිම් පල්ලියෙන් කියනවා අල්ලා එනවා කියලා. හින්දු කෝවිලේන් කියනවා එයාලගේ දෙයියෝ එනවා කියලා. 🙌🙌🙌🙌🙌ආගමික නායකයෝ උනාට ඒත් අපි වගේ මිනිස්සු. පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙනවා.බයිලා නොගහ. උබලා වගේ උන්ගේ අදෝනාව අහලා එපා වෙලා ඉන්නේ දැන්. උබලත් අර පිස්සට නිමක් නැ වගේ ඔහේ කියවනවා. එනවා එනවා කියලා. ඊට කලින් උබලා යන්න ලෑස්ති වෙයල්ලා .
@aselagunasekara-e6q
@aselagunasekara-e6q 11 ай бұрын
meka thamai l;ankaavata adu, pala ponsiyo yanna, kaalakanni..
@Nova6-b8z
@Nova6-b8z 11 ай бұрын
මාලිමාවට ජයවෙිිවා
@සංසරණී
@සංසරණී 11 ай бұрын
Ai මාලිමාවද මේක හැදුවේ
@asankainojh4996
@asankainojh4996 11 ай бұрын
😂😂😂
@deepanisirisena9465
@deepanisirisena9465 11 ай бұрын
Anay yako may wagay akak malimawata kawadawath hadanna be. Malimawata plan akak ne. Boru kaiwaruwa vitharai
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
මාලිමාව ආවම මෙිව ගිනිතියයිද දන්නෙ නැ මොකද ඔිකුන් දන්නෙ ඒ වගේ වැඩ තමයි 😂😂 ඉරිසියා කාර හැත්ත 😮
@kumarimapa7595
@kumarimapa7595 11 ай бұрын
​@@songmusicprabash1856නෑ ජනසතු කරලා පාක්ශිකයන් ට ලබාදෙයි. රුසියාවෙත් රාජාණ්ඩු ව පෙරලලා රජ පවුල මරලා බලයට ආපු නිර්දන කට්ටිය මුලින්ම පදිංචියට ආවේ එහෙම අල්ලාගත් රජ මාලිගාවලට.
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 11 ай бұрын
කුඩ්ඩා
@skipper2594
@skipper2594 11 ай бұрын
chathuranga kiyna ekage tatta@amilaprasad5334
@harshagamage624
@harshagamage624 11 ай бұрын
හොරුන්ගේ තක්කඩියන්ගේ රජ දහනක් වෙයි
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 11 ай бұрын
❤👍
@surangadilruk8229
@surangadilruk8229 11 ай бұрын