No video

කාබනික වගාව අසාර්ථකයි.... ? Organic farming is success.... ? | Urumaya Television උරුමය ටෙලිවිෂන්

  Рет қаралды 20,483

Urumaya Television         උරුමය ටෙලිවිෂන්

Urumaya Television උරුමය ටෙලිවිෂන්

Күн бұрын

Пікірлер: 60
@chathuranga9127
@chathuranga9127 2 жыл бұрын
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියනවනේ 😌 ඉරු දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ නෑයෝ අදී අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ ඔය කවියේ තෙරුමවත් හරිහැටි නොදන්න තරමට ගොවියන්ගේ ඔලු බොල් වී වගේ කරලා පර ජාතින් 😌
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
හෙළ ගොවිතැන වාපි කලාව හෙළ වෙදකම බොදු / හෙළ ශිෂ්ටාචාරයන් ආදී වූ මාතෘකාවන් හා අදාලව ප්‍රාමාණික විද්වතුන් සමග සිදුකරකන සාකච්චා ප්‍රයෝගික අවස්ථා ඇතුලත් වැඩසටහන් උරුමය ටෙලිවිෂන් තුලින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න අප සමග. අපේ රට නිවැරදිව දකිමු හදාරමු. ඒ මතින් යහපත් අනාගතයක් ගොඩනගමු. බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
Deshiya elawalu .palathuru bija labaganimata hakiyawak thiyanawada?
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
Mr.@@prathnayaka43 සුනිල් අල්විස් මහතා 0710788445 බොහොමත්ම ස්තුතියි !
@jayarukfonseka2158
@jayarukfonseka2158 2 жыл бұрын
සුනිල් අල්විස් මහතා කාබනික වගාව සම්බන්ධව ඇතිවී ඇති කතාබහට මෙයත් ලොකු ප්‍රයෝජනයක්.... ජය
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@madurawelasomalatha7737
@madurawelasomalatha7737 2 жыл бұрын
සොබාදහමේ අසිරිය විදින්නට සැම හෙලයකුටම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි 🙏
@deepikasandamali4621
@deepikasandamali4621 2 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට 🙏🙏🙏
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
නිවැරැදි පැහැදිලි කිරිම ගෙන ස්තුති යි
@d.a.n.thamdavita4148
@d.a.n.thamdavita4148 2 жыл бұрын
මහත්මයාණෙනි ඉතාම ප්‍රයෝජනවත් වැඩ සටහනක්,බොහෝමත්ම වටිනා පොහොරක් වන ගැඩිවිලි පොහොර නිශ්පාදනය පිළිබඳව වැඩ සටහනක් කරන්න.ස්තුතියි
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
ඉදිරි වැඩසටහන් තුලින් ගෙන ඒමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
පැහැදිලි කිරිම ට ස්තුති
@kkkkk7420
@kkkkk7420 Жыл бұрын
ඉතාමත්ම වැදගත් කරුණු ගොඩක් කියල දෙනව සමාජයට
@chaminda.wow6262
@chaminda.wow6262 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්...👌 ගොඩාක් ස්තූතියි...🙏
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
හෙළ ගොවිතැන වාපි කලාව හෙළ වෙදකම බොදු / හෙළ ශිෂ්ටාචාරයන් ආදී වූ මාතෘකාවන් හා අදාලව ප්‍රාමාණික විද්වතුන් සමග සිදුකරකන සාකච්චා ප්‍රයෝගික අවස්ථා ඇතුලත් වැඩසටහන් උරුමය ටෙලිවිෂන් තුලින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න අප සමග. අපේ රට නිවැරදිව දකිමු හදාරමු. ඒ මතින් යහපත් අනාගතයක් ගොඩනගමු. බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@madurangalakmal5840
@madurangalakmal5840 8 ай бұрын
වගාව සරුසාර වෙිවා..🙏🙏❤️
@mrr.e.i.d.rajakaruna8019
@mrr.e.i.d.rajakaruna8019 2 жыл бұрын
පොහොර හදන විදිහ ගැන තව පැහැදිලි කරන්න
@bandaraedirisinghe2800
@bandaraedirisinghe2800 2 жыл бұрын
Great !!
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
Thank you for commenting ! Stay tune with us !!!!
@gaminibotheju4589
@gaminibotheju4589 2 жыл бұрын
කෙසෙල් කදන් පොඩි කෑලි වලට කපා වගා බිමට යෙදීමෙන් පොටෑසියම් ශාකයට ලැබෙනවාද?
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 4 ай бұрын
❤️👌
@damayanthipeiris1475
@damayanthipeiris1475 2 жыл бұрын
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
අල්විස් මැතිතුමා ජාතික වස්තුවක් ඇයි මේරජය මොවුන් ගේ දැනුමෙන් රටට ප්‍රයෝජනයක් නොගන්නෙ.......
@arundeshapriya1456
@arundeshapriya1456 2 жыл бұрын
මමත් එතුමා සමග වැඩ කරන්න පටන්ගත්තා...
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
සුබ පැතුම් !! පෞද්ගලිකව ඔබටත් පවුලේ සැමටත් රටක් ජාතියක් වශයෙන් නිරෝගීමත්ව සිටීමට හා ආර්ථික වශයෙන් නැගීසිටීමට කාබනික වගාව ඉතා වැදගත් වේ . රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@sasirurandika582
@sasirurandika582 2 жыл бұрын
Sir thilak kandegama mahathmaya wa hambe wenne yanne Apita obatumagen thilak kandegama sir ge video ekkak oneh
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
ඉදිරි වැඩසටහන් තුලින් විවිධ විෂය කරුණු ඇතුලත් වැඩසටහන් ගෙන ඒමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@deshankadewage5469
@deshankadewage5469 2 жыл бұрын
👍❤️❤️👍
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@pokura5106
@pokura5106 2 жыл бұрын
දේශීය බීජ ලබාගන්න පුලුවන්ද ..විස්තරයක් දෙන්න.. තෙරුවන්සරනයි
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
සුනිල් අල්විස් මහතා 0710788445 බොහොමත්ම ස්තුතියි !
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@dhammikaranasinghe1904
@dhammikaranasinghe1904 Ай бұрын
සීනි කැකිරි බීජ දෙන්න පුළුවන් ද ?
@karunaseelieweththasinha3502
@karunaseelieweththasinha3502 Жыл бұрын
දේශීය බෝග වල බීජ ටිකක් ලබාදෙන්න පුලුවන්ද පිං සිදු වෙනවා
@karunaseelieweththasinha3502
@karunaseelieweththasinha3502 Жыл бұрын
හේමන්ත මහතාගෙ tp අංකය දෙන්න
@dilshanmadushanka3926
@dilshanmadushanka3926 2 жыл бұрын
Oba thuma apa ratata Sampathak godak esthuthi pahadili kirimata
@user-jb1sw9bt6t
@user-jb1sw9bt6t 2 жыл бұрын
පොස්පරස් කොම්පෝස්ට් හැදුවේ නැනේ.😭😭😭😭😭😭
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
Deshiya elawalu palathuru bija labaganimata hakiyawak thiyaanawada?
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
Sthuthi .
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
@@prathnayaka43 සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය අමතා වැඩිදුර විස්තර ලබාගන්න 0710788445 (8.00AM to 4.00PM) බොහොමත්ම ස්තුතියි ! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@inigam6739
@inigam6739 Жыл бұрын
සමාවෙන්න මට මගේ කතාව කෙලින්ම කියන්න වෙනවා අපේ පාරම්පරික වගාවේ පොහොර විදියට අපේ මුතුන් මිත්තෝ හඳුන ගත්තේ මේ දේවල් නෙමෙයි කළු පසක් දුටුවානම් එදා ඒ පොළොව සරු බව අපේ ගොවිය දන්නව. හුඹහක් දැක්කනම් ඒ තැන සාරය දන්නවා පුහුල් වට්ටක්ක වැට කොලු මෑ කරල් කැකිරි ඉරිඟු පලා වර්ග මේ කිසි දෙයකට පොහොර බාවිතා කලේ නෑ සුදුසු තැනට සුදුසු බෝ ගය නියම කාලය තුල වගා කලා විතරයි
@SethsuwaNaturals
@SethsuwaNaturals 2 жыл бұрын
Japan jabara ganna epa kiyanawa department eken bara loha nisa
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
මේ සම්බන්දයෙන් දීර්ඝ පිළිතුරු comment මගින් ඉදිරිපත් කල නොහැකි බැවින් සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 2 жыл бұрын
k....s...a 🇱🇰🇱🇰❤🙏🇱🇰🇱🇰
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 2 жыл бұрын
k....s...a 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
Thank you for commenting ! Stay tune with us !!!!
@duliniliyanage8074
@duliniliyanage8074 2 жыл бұрын
එත් මහත්මයා, ඉල්මැස්සන් ඇතුලු කෘමීන් ටත් අනෙකුත් රෝග වලිනුත් වගාව බේරාගන්නේ කොහොමද ?
@janakabodhinandagunathilak8007
@janakabodhinandagunathilak8007 2 жыл бұрын
මෙයට විසදුමිි තිබෙනව.සුනිල් අල්විස් මහතාව අමතන්න. ස්තුතියි .
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
ඉදිරි වැඩසටහන් තුලින් කෘෂිකර්මයට අදාළ ගැටළු සම්බන්ද කරුණු ඇතුලත් වැඩසටහන් ගෙන ඒමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
👍👍👍🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
ඉදිරි වැඩසටහන් තුලින් විවිධ විෂය කරුණු ඇතුලත් වැඩසටහන් ගෙන ඒමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
Sthuthi Obama thumanta.
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
Apita deshiya bija laga ganimata awasthawak thibenawada?
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය අමතා වැඩිදුර විස්තර ලබාගන්න 0710788445 (8.00AM to 4.00PM) බොහොමත්ම ස්තුතියි ! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00