Paradeese | Episode 55 - (2024-10-14) | ITN

  Рет қаралды 90,981

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Paradeese | Episode 55
#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #episode55
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 202
@anomashirani9634
@anomashirani9634 2 сағат бұрын
මේ කතාවේ මේකප් කරන කෙනා එයාගෙ වැඩේ මාරම ලස්සනට කරනවා..දිනක්ෂි,රොෂෙල් ඒ හැමෝම අනික් කතා වල ඉන්නවට වඩා මේ කතාවෙ හරිම ලස්සනයි ❤😊
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt Сағат бұрын
Hm ou ek atta Roshel akkii ❤ tanm mekap wadiya අවශ්‍ය na et ,wadeta oni ne aniwa , mt bluwa roshel akkii ❤ge Drama 's wlin lssna ma ek mekap artist .meke ekt ara Nikini kusum 😢anee mekap dan ntiwa act kra nm hri 🥺💔 hodtma aul wage .
@anomashirani9634
@anomashirani9634 11 минут бұрын
@@PraveenGunarathna-bc1dt ow oya kiwwa hariytm hari
@mcg4426
@mcg4426 2 сағат бұрын
පාරමි -වගිෂ දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැ එ දෙන්නා නියමයි ❤
@ImeshaImesha-kn6ni
@ImeshaImesha-kn6ni 2 сағат бұрын
වගීෂට පාරමීගෙ ඇස් දෙක භාවනාවක් වගේ..අපිට ඒ ඇක්ටින් භාවනාවක් වගෙ..හෙටත් වගීෂ♥පාරමී සීන්ස් තියේ වගේ..😊🌈
@ImeshaImesha-kn6ni
@ImeshaImesha-kn6ni 3 сағат бұрын
කතාව බලන්නත් කලින් like එකක් දාන මම..😁🌠🌷❣️🎗️
@Nocomment-ub3kc
@Nocomment-ub3kc 2 сағат бұрын
පාරමි ගේ ලැජ්ජාව ආදරේ හිතෙනවා. දැක්කම වගි පාරමි හරිම ආදරණියයි❤❤
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 49 минут бұрын
වගීෂ❤පාරමි ගොඩාක් Adarei දෙන්නාටම❤😘
@DasuniNawodya
@DasuniNawodya 2 сағат бұрын
වගීෂ පාරමී ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා 🫶🥺❤️
@Football-q2g
@Football-q2g 2 сағат бұрын
පාරමි ගේ වගිෂ ගේ eye contact නියමට තියනවා එ දෙන්නා couple එකක් විදියට act කරද්දි හදවතට දැනෙනවා ❤
@nisha32314
@nisha32314 2 сағат бұрын
සචින් KDAT ටත් වඩා රොමැන්ටික්.❤වගීෂ තමයි එයාගේ මෙතෙක් ලැබුණු හොඳම චරිතේ. ලස්සනම personality එකක් එලියට එනවා ඒ චරිතෙන්.කතාව ගැන දැන් දැන් ඉඟියක් ගන්න පුළුවන්.💔
@DasuniNawodya
@DasuniNawodya 2 сағат бұрын
ඇත්ත 😩❤️🥰
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 Сағат бұрын
ඔව් බලන් ඉන්න විදිහ, හැගීම් ප්‍රකාශය අතින් හරිම ඉහලයි..හරිම ආදරනීයයි ❤
@dinukasirimanna2824
@dinukasirimanna2824 20 минут бұрын
KDAT kiynne kauda??
@dinukasirimanna2824
@dinukasirimanna2824 32 минут бұрын
අද පුශ්පෙ අර ලා නිල් පැණියට😅 සලකපු seen එක මරු කියන සෙට් එක කෝ බලන්න... මොනවා උනත් පුශ්පෙත් ටිකක් හොද්යි නේද❤🥲
@umejasanmini5993
@umejasanmini5993 2 сағат бұрын
කෙල්ලගේ ලැජ්ජාව 😅❤ Wageesha❤Parami
@Seeker-y9l
@Seeker-y9l 2 сағат бұрын
අම්මා ඉන්න නිසාද කොහෙද කෙල්ලට ලැජ්ජ හිතිලා තියෙන්නෙ😂
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 52 минут бұрын
වගීෂගෙයි පාරමිගෙයි සීන් ගොඩාක් ලස්සනයි❤❤😘
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg Сағат бұрын
රොශෙල් අක්කී මාර ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්.. දෙවෙනි ඉනිම ❤(ආක්ශා) , පාරාදීසේ ❤(පාරමි), රෝස ❤ , ආදරනීය ප්‍රාර්ථනා ❤(පාරමි) , වසන්තේ❤, ආදර වසන්තේ, නිකිනි කුසුම්❤ (වින්සුකි) , කම්බිලි ❤( සමාදි ), රාවනා ❤( සුපර්නිකා ) , සක්කාරන් ❤ ආසම කතා ටික❤🎉🎉
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 57 минут бұрын
ගෞරි ❤ rosa 😊
@Seeker-y9l
@Seeker-y9l 27 минут бұрын
නිකිණි කුසුම්- ආල්‍යා
@Nishadi399
@Nishadi399 2 сағат бұрын
වහීෂගෙ මනමාල කමහ් 😊 එයාලා දෙන්නානම් මාරම මැච්න් ❤
@chathurikaharshani6687
@chathurikaharshani6687 Сағат бұрын
හරිම ලස්සනයි කතාව අනේ..❤️❤️❤️කාලෙකින් බලන ආදරණීය කතාවක්💐💐💐ලස්සන අවසානයක් දෙන්න..ඉක්මනට ඉවර කරන්නත් එපා😍😍
@shainimadushani7291
@shainimadushani7291 2 сағат бұрын
අම්මෝ වගීශ රොමෑන්ටික් වෙලානෙ ගොඩක් ❤😍
@shainimadushani7291
@shainimadushani7291 2 сағат бұрын
මගෙ ආසම කතාව..❤❤ පාරමී වගීශ කොටස් ගොඩක් ඕන❤❤😘😍
@chamilakumariii
@chamilakumariii 2 сағат бұрын
අනේ පාරමී වගීෂ එක්ව ෂුටින් කරනවා විතරයි පෙන්වන්නේ ❤❤❤
@neranjikumari3724
@neranjikumari3724 3 сағат бұрын
ආසාවෙන් බලන එකම කතාව😂❤
@shainimadushani7291
@shainimadushani7291 2 сағат бұрын
පාරමී වගීෂ ඇස් පිස්සුවක් ❤❤❤
@Shen124-d
@Shen124-d 2 сағат бұрын
Wow❤ මේ දෙන්නගේ ලස්සන 😉 පාරමී love you 🤭
@Pramudi-t2w
@Pramudi-t2w 2 сағат бұрын
දාබරේ හෙන පැණියා😂
@Imantha_bandara1
@Imantha_bandara1 2 сағат бұрын
ඒක ලා නිල් එකක් අයියෙ 😂💔'
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy 34 минут бұрын
😂😂😂😂😂😂😂
@hsbpererahsb8253
@hsbpererahsb8253 Сағат бұрын
පොද නෙවෙයි දැන් නම් මහ වර්ශා මුලු රටටම 😂😂😂😂
@sabapathy.7
@sabapathy.7 16 минут бұрын
ආසම කතාව ..දැන්නම් සුපිරි.එක තත්පරයක්වත් ස්කිප්නොකර බලන එකම කතාව.. ❤❤❤
@madushani-pd
@madushani-pd Сағат бұрын
පාරමී වගීශ දෙන්න නම් මාර මැචින් 🥺❤️
@SuduManike-e4f
@SuduManike-e4f 3 минут бұрын
ආදරය, සහයෝගය, විනෝදය, සංගීතය , මේ හැමදේකින්ම පිරුණු ලස්සන concept එකක් තියෙන කතාවක් 🔥💐🥰❤️
@manjularoshini2925
@manjularoshini2925 40 минут бұрын
වගීෂ ❤පාරමී ❤
@SamanthaKumari-sk4kz
@SamanthaKumari-sk4kz 2 сағат бұрын
දාඹරේ ඕනෑවට වැඩියි 😂😂
@rajeevkarunarathne6373
@rajeevkarunarathne6373 2 сағат бұрын
අසාවෙන් බලන එකම කතාව එකතැන අදින්නේ නැතුව නියමෙට යනවා
@yoshanmilinda-f9d
@yoshanmilinda-f9d Сағат бұрын
පාරමිගේ අම්මේ පොඩ්ඩක් විනීතව හැසිරෙන්න 🥹 ඔයා ටිකක් ඕනවට වැඩි හොදේ 😁🤭
@Wsathsarani
@Wsathsarani 2 сағат бұрын
වගීශ පාරමී නම් දැන් පිස්සුවක් ❤❤❤❤
@Sarathk-c9q
@Sarathk-c9q 2 сағат бұрын
දැන් නම් වගීෂ පාරමී seen super ❤❤😊
@sach1222
@sach1222 2 сағат бұрын
සචින් හෙන රොමෑන්ටික් 🤭😍
@videosambole4791
@videosambole4791 2 сағат бұрын
ආරම්භය හොදයී ඉස්සරහටත් එහෙම වෙයී කියලා හිතනවා. ලලයි ලිලයි ලයී එකට දැන් වෙලා තියෙන දෙ දැක්කනෙ
@kushi784
@kushi784 2 сағат бұрын
පුශ්පේ වෙලාවකට පවු කියලා හිතෙනවා .මොනවා උනත් අවන්ක යෙන්ම පාරමි ගෙ පවුල ට ආදරෙ ...පාරමි ගෙ නන්ගි පුශ්පේ ට සෙට් වෙන්න ඕන අන්තිම ට.
@Seeker-y9l
@Seeker-y9l 2 сағат бұрын
අමා එකේ උනා වගේ මේකෙත් අක්කා පස්සෙන් ආපු එකා නංගි එක්ක සෙට් වෙයිද දන්නැ😂😂
@diltharu7538
@diltharu7538 27 минут бұрын
​@@Seeker-y9lඅඩේ මටත් ඕකම හිතුන මුල ඉදන්ම😁
@rajeevkarunarathne6373
@rajeevkarunarathne6373 2 сағат бұрын
සචින් ආදරණීය නළුවෙක් ❤️
@SewwandiWasana-r6u
@SewwandiWasana-r6u 2 сағат бұрын
ආසම කතාව 😘😘❤️❤️🎉
@kushi784
@kushi784 2 сағат бұрын
හදවත ට දැනෙන චරිතය ගාමිනි,පාරමි ,කොත්තය්යා
@shainimadushani7291
@shainimadushani7291 2 сағат бұрын
ඒ උනාට පුශ්පෙ නරක කෙනෙකුත් නෙවෙයි. එයා ඇත්තටම ආදරෙයි පාරමී ට
@EraaTikka
@EraaTikka 2 сағат бұрын
නිල් කිව්වට ලා නිල්ලු😂😂
@NimeshTharaka-mk8ov
@NimeshTharaka-mk8ov Сағат бұрын
ආසාවෙන් බලන එකම කතාව ❤ My favorite teledrama❤❤
@Paaru.-_Bbh_-.
@Paaru.-_Bbh_-. Сағат бұрын
හැම කොටසක්ම මග නොහැර පෝන් එකෙන් බලන මම වගේ අය මේ කොනට🤭🥰
@malithipabasara7414
@malithipabasara7414 Сағат бұрын
මං හිතන්නෙ රෙහාන්, සරණි වාර්තාව වගීෂ, පාරමී කඩයි වගේ ❤️
@Dithmi556
@Dithmi556 Сағат бұрын
Eknm kdnn be..... 😍
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc Сағат бұрын
Ekanam kohomat ba rehang alu whare sarani ekanam pissuwak
@diltharu7538
@diltharu7538 28 минут бұрын
ඒකනම් ලොවෙත් කඩන්න බෑ..
@PraboDini
@PraboDini Сағат бұрын
වගී+පාරමී like...♥️
@pttp-o1h
@pttp-o1h 2 сағат бұрын
පාරමි වගිෂයි දෙන්න ගේ ලස්සන ගැලපිමක් තියන්නෙ❤
@SuduManike-e4f
@SuduManike-e4f 19 минут бұрын
වගීෂ ❤️ පාරමී ❤️
@hasih-sl6cc
@hasih-sl6cc Сағат бұрын
නිල් කිව්වට නිල්ම නෙවෙයි ඒක ලා නිල් එකක් අයියේ 😜😂😂
@isharalokugamage
@isharalokugamage 2 сағат бұрын
පුෂ්පෙ අද, එල❤
@chamikaushan4079
@chamikaushan4079 2 сағат бұрын
Paramige Wageeshage Seen Tika Supiri ❤🔥
@piumianuradha4175
@piumianuradha4175 Сағат бұрын
ඒ පාර දාබරේ අයිය මොනාද් මේ කරන්න යන්නෙ 😂
@techhub3866
@techhub3866 Сағат бұрын
Me drama eka godak wenas kalekin ehema ekak balane athatama godak lasasanai hamadama adare danena epi denna oyalata godak thank you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hamadama balanawa
@bhagyakalavila6381
@bhagyakalavila6381 2 сағат бұрын
ඇත්තටම කාලෙකින් ආදරණීය කතාවක් බලනවා වගේ...🥰🥰🥰
@sach1222
@sach1222 2 сағат бұрын
ඩබල් පොකට් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 🤭
@nadeekasamanmaleeinguruwat2679
@nadeekasamanmaleeinguruwat2679 Сағат бұрын
දැන්නම් මටත් කිචි වගේ❤😂😂
@WeeraZ_1111
@WeeraZ_1111 Сағат бұрын
😂😂😂😂😂😂😂
@Hazzliya99
@Hazzliya99 Сағат бұрын
😂❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 3 сағат бұрын
වගීශත් ඩබ්ල් පොකට් වෙලා 🤣🤣
@sach1222
@sach1222 2 сағат бұрын
🤭❤
@KumariKwt-qh6xu
@KumariKwt-qh6xu 41 минут бұрын
❤❤❤හොදයි ලස්සනයි ❤️
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 53 минут бұрын
වගී පරමී ❤❤❤
@pushpakumara5069
@pushpakumara5069 2 сағат бұрын
හරිම ලස්සනයි ❤
@AsAs-oc3px
@AsAs-oc3px Сағат бұрын
පුස්පෙ හරියට පොඩි අය අල්ලමු සෙල්ලමි කරනව වගේ 😄😄😄
@SLFUNNYBOY-x4k
@SLFUNNYBOY-x4k 2 сағат бұрын
පට්ට කතාවක් 🔥❤️
@Shen124-d
@Shen124-d 2 сағат бұрын
අඩෝ පාලු සෝමපාලයා නේද මේ ලා නිල ගහල තියෙන්නේ 🧐😂
@chathuninishadi160
@chathuninishadi160 2 сағат бұрын
ලස්සන කතාවක්😢💗
@hisharamadu915
@hisharamadu915 Сағат бұрын
මන් හමදාම බලනවා...ගොඩාක් ලස්සන කතවක්...❤❤❤
@sureshaniherath5171
@sureshaniherath5171 2 сағат бұрын
දාඹරේ ගල් ආඳා.😅
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 2 сағат бұрын
Mekathawa harima lassanai. Thawath lassana wenawa wageesha amd parami seens godak thibbanam. Edennage love ekak thama nane. Shooting witharaine.
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Сағат бұрын
සචින්ට ඇත්තටම ගැලපෙන්නේ රොශෙල්.❤❤
@JeyaWeera-c2r
@JeyaWeera-c2r 3 сағат бұрын
ලස්සනයි 🎀
@SachiniNirasha-v8j
@SachiniNirasha-v8j 2 сағат бұрын
❤️🤭 parami & wagi
@lansakararashmi
@lansakararashmi Сағат бұрын
කොටස් 55 බෝරින් නැතුව බැලුවා ❤
@Nipun-z5p
@Nipun-z5p 2 сағат бұрын
Mechchr kalekt balapu katha walin . Love story ek hodat hithata wdun ekm kathwa ane❤
@Nadunipramodya-th5lw
@Nadunipramodya-th5lw Сағат бұрын
පුශ්පයාගෙ සෙට් එක 😹😹
@DamayanthiRamanayaka-v7r
@DamayanthiRamanayaka-v7r 2 сағат бұрын
වගිෂ පාරමි තනිකරම පිස්සුවක් ❤❤❤
@AmaliNawooda
@AmaliNawooda Сағат бұрын
Hmm❤
@adeeshTharusha-q7t
@adeeshTharusha-q7t 2 сағат бұрын
Amooooo ma Sachin nam puduma acting ...❤❤❤balan enna hetanawa malleyooo oya deha dawasama unath a taram pen pata ruwak...b.s..❤
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 3 сағат бұрын
Wageesha and parami seens godak onee .
@NethuNethu713
@NethuNethu713 37 минут бұрын
අනේ හෙට වෙනකන් ඉවසන් ඉන්න බෑ වගේ හිතුනේ මට විතරද🥺
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 2 сағат бұрын
සුපිරිම ඩ්‍රමා එක
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt Сағат бұрын
Wageesha ❤ Parami ❤ 💖😍🥰😍 .anee 😊 parami wa අසරණ krnn epaa wageesha 🤭☺️ Wageesha nm act ekn eliye t Parami tanm ❤🥰 hodi hodi . E dennanm 😍 e Eye contact ek waww marama lssnii .💖😍 19:08 🥰🥺😘 adreiiii hamdama adreiiii roshel 💎 akkii panaa 🤗🤗🤗🥰🥰🥰💌💌💌💖💖💖😍😍😍💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌 ..... මැණිකක් .🥰🌹💖 e Pink culor kit ekt eyaa 🥰🥰🥰😍❤ ,eyage as nil manik kata dekk wage .💖🥰
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
❣️ පා ❣️ර ❣️මි ❣️..ව 💟 ගී 💟 ෂ 💟
@umejasanmini5993
@umejasanmini5993 2 сағат бұрын
නිල් නෑ ලා නිල්😂 උන් ඩබලත් නිලුයි ලානිල් ඇඳලා😂
@Ishu-h7
@Ishu-h7 2 сағат бұрын
Pottada la kola adal inne😂
@priy4773
@priy4773 Сағат бұрын
10:19 Fav onscreen Couple ❤️😩
@tharushikasewwandi2316
@tharushikasewwandi2316 3 сағат бұрын
My favorite drama ❤️😍
@Anufdo-qe8oy
@Anufdo-qe8oy Сағат бұрын
Me too
@chavinduirugalbandara2006
@chavinduirugalbandara2006 Сағат бұрын
@SureshYi
@SureshYi Сағат бұрын
Balana ekama kathawa eka patta❤
@senu3555
@senu3555 2 сағат бұрын
අද නිම්නාද නෑ නේද....😮
@anushaanusha2723
@anushaanusha2723 Сағат бұрын
Den nm janu blnnem ne mn.meka lassnai godk ❤❤
@Sadushashi
@Sadushashi Сағат бұрын
ආදරනීය ප්‍රාර්ථනා එකෙත් පාරමී නේද නම
@Seeker-y9l
@Seeker-y9l 51 минут бұрын
ඔව්
@Looserbenifits
@Looserbenifits Сағат бұрын
Manel wanaguru tharuna kale wage parami ❤❤❤
@Itzaj2006
@Itzaj2006 36 минут бұрын
Ammo adaaa madawi nakichchi nhhh 😂😂😂
@PasinduSanjitha
@PasinduSanjitha 29 минут бұрын
පොද වර්ශා රිලීස් උන දවසෙ ඉදන් මහ වරුසා දොබෙන් යන්න 😂
@SamanmaliSamanmali-p9c
@SamanmaliSamanmali-p9c 2 сағат бұрын
Wagisha and parami lassanai
@KumarasenaSena
@KumarasenaSena 2 сағат бұрын
සෝමපාලය අද කෑවා නියමෙටම ගෑනු පෙරේතය
@Shen124-d
@Shen124-d 2 сағат бұрын
😂😂😂
@kawyasenuri2352
@kawyasenuri2352 2 сағат бұрын
Parami wgishagei sence tikak wadi pura dennako
@user-kumudu1118
@user-kumudu1118 Сағат бұрын
Dabareee 😮😮
@ddmpraveen3167
@ddmpraveen3167 18 минут бұрын
දාබරේ නම් මරු පැණියා 😂
@Sewmianuththara33
@Sewmianuththara33 Сағат бұрын
parami❤🌹
@LashikaJayamali
@LashikaJayamali Сағат бұрын
Harima lassanai❤❤❤
@anuraddhikalakmali2241
@anuraddhikalakmali2241 7 минут бұрын
පාරමි ❤❤වගිෂ
@WMDNM
@WMDNM 3 сағат бұрын
ලා නිල්...😂😂😂😂😂
@fernandomadusanka9179
@fernandomadusanka9179 2 сағат бұрын
කොස්තා තමා චරිතේ
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Jaanu | Episode 427 - (2024-10-14) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 52 М.
Dewmi and Avantha (Dewantha) - “නෙක උයන්"
4:20
Dewantha A Love So Beautiful
Рет қаралды 41 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН