Pata Dedunu(පාට දේදුනු) - Chanupa Deshitha, Eshal Perera, Kumaradasa Saputhanthri | Piano Version

  Рет қаралды 129,539

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Pata Dedunu(පාට දේදුනු) - Chanupa Deshitha | Piano Version
රියැලිටි තරග සදහා බොහෝ නාලිකා තුල ගී ගයන යොවුන් පරපුරේ තරගකරුවන් මගේ ගීතනු තෝරාගැනීමට පෙළඹීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා මෙන්ම ඔවුනට මගේ ආශීර්වාදයද පිරිනමනවා.චනුප දේශිත යොවුන් ගායන ශිල්පියාද රසික ප්‍රසාදය ඉහලින්ම දිනාගත්තේ මේ 'පාට දේදුනු' ගීතය එවැනි රියැලිටි තරගයක ගයමින් බව ඔබට මතක ඇති.
ඒ ගීතය නව මුහුණුවරකින් සංගීතවත් කරන යොවුන් සංගීතවේදී ඒශල් පෙරේරාද නව මිහිරක් ඊට ලබා දෙනවා. චනූපගේ ගායනයද මම අගය කරනවා.
Pata Dedunu(පාට දේදුනු)
Original singer: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhantri
Melody : Dr. Rohana Weerasinghe
Arrangements - Eshal Perera
Piano - Sheran Maleesha
Mix and Mastering - Eshal Perera @ Reverb Studios

Пікірлер: 212
@chanupa_deshitha
@chanupa_deshitha Жыл бұрын
පිදුම.... සංගීත ජීවිතයේ පටන් ගැන්මේ ඉඳන් අද වෙනකල් මම එක්කම ඉඳපු ආදරණීය රසික රසිකාවියන්ට.ඔයාලා තමයි Voice Sri Lanka තරඟා වලියේ ඉඳන්ම අද තාක් මම වෙනුවෙන් පෙනී සිටින්නෙ. මගේ ආදරණීය වත්කම ඔයාලා. 🙏💗 ඒ වගේම මේ වගේ දැවැන්ත කාර්‍යයකට මම වැනි නවකයෙකු සම්බධ කරගත්තාට ආචාර්‍ය ‍රෝහණ වීරසිංහයන් ට මගේ පපුවෙ ගැඹුරුම තැන හිමිවෙනවා. මෙම ගීතය ගායනා කරන ආචාර්‍ය සුනිල් එදිරිසිංහයන්ටත් මාගේ ස්තූතිය සහ ගෞරවය හිමිවනවා. ඒ වගේම මෙම අද්විතීය වචන ටික ලියපු කුමාරදාස සපුතන්ත්‍රී මහත්මාටත් ස්තූතියිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගීතයේදි විශාල වැඩකොටසක් කරපු රනුර අයියා ඇතුළු cey music කාර්‍යමණ්ඩලයට සහ ගීතයට නව රසයක් ලබා දීලා මේ වැඩේට musically සහයෝගය දීපු ආදරණීය ඒශල් පෙරේරා මල්ලිටත් බොහොම ස්තූතියි.
@jeewanthaperera6332
@jeewanthaperera6332 Жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@apsarasenavirathna943
@apsarasenavirathna943 Жыл бұрын
❤❤
@kavinduhettiarachchi7683
@kavinduhettiarachchi7683 Жыл бұрын
Love this song..❤️🫶
@amilashamikaudalamat
@amilashamikaudalamat Жыл бұрын
Lovely ❤
@govindukalupahana2688
@govindukalupahana2688 Жыл бұрын
Rohana Sir ekka wadak kalanm cupiriyak thama ❤
@EshalPerera
@EshalPerera Жыл бұрын
ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා වැණි විශිෂ්ට සංගීතවේදියෙකු විසින් තනු නිර්මාණය කළ "පාට දේදුනු සේදීලා" ගීතය නව මුහුණුවරකින් සංගීතවත් කිරීමට අවස්තාව ලැබීම මා ලද විශාල භාග්‍යකි.. 🥺❤️ මේ ගීතයට ඔබ දක්වන ආදරයට බොහොම ස්තූතියි.. 🥺❤️ ගීතය ආදරයෙන් රස විඳින්න ❤️
@vidmijayamanne340
@vidmijayamanne340 Жыл бұрын
❤️💯
@Pamudaya_Wishwajith_Music
@Pamudaya_Wishwajith_Music Жыл бұрын
ජය ❤
@1100AK
@1100AK Жыл бұрын
You nailed it man ❤
@kawindyaerandi-ub6ly
@kawindyaerandi-ub6ly Жыл бұрын
Supiri..🍂
@amilachamodh5303
@amilachamodh5303 Жыл бұрын
😮❤
@lemalipathirana6318
@lemalipathirana6318 8 ай бұрын
Dr Rohana Weerasinghe has generously given opportunity to the talented new generation. Respect! Beautiful recreation , like a meditation!
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 Жыл бұрын
කොහොමද විබ්‍රාටෝවල හඬ පාලනය. සිත සමාධිමත් වෙනව ❤❤❤❤❤ congratulations චනුප බොහොම ස්තුතියි රෝහණ සර් කාලය එක්ක update වුණාට.. හදවතින්ම ❤❤❤❤❤
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
මට අදටත් හිතා ගන්න බැරි මේ වගේ තනු නිර්මාණ සර්ගෙ හිතේ මැවෙන්නෙ කොහොමද කියල 🙏
@sadinapasindu
@sadinapasindu Жыл бұрын
දැන් පරම්පරාවත් මේ ගීත රසවිදින්න ලොකු හේතුවක් වෙයි චනුප අයියෙ ඔයා...❤‍🔥 දවසින් දවස මේ වෙන වෙනස පට්ට...💪
@WishakaNirlekha
@WishakaNirlekha Жыл бұрын
ඔයාට තියෙන්නෙ මායාකාර වොයිස් එකක්. අනේ ඇත්තමයි මේක අහලා ඉවරයක් කරන්න හිතෙන්නෙ නෑ🥺❤️‍🩹
@nethmidissanyake7318
@nethmidissanyake7318 Жыл бұрын
පැරණි ගීත නවකයන්ගේ හඩින්, ඒක හරි පුදුම ලස්සනයි..... මම හැමදාම ආස කරපු ලස්සන දෙයක්💕
@ahinsadananjana8937
@ahinsadananjana8937 Жыл бұрын
මේ වොයිස් එකෙන් මාව ගොඩක් ඈත දුරකට එක්ක ගියා 😊 thankyou
@aalphascience
@aalphascience 2 ай бұрын
උතුම් ප්‍රාර්ථනා බෝධින් ඉටු වේවා, කල්‍යාණමිත්‍ර සම්පත්ති, සසරේ මග නොහැරෙත්වා, සම්මා සම්බුදුන් වහන්සේ දැක නිවන ලැබේවා, සම්මා සම්බුදුසරණයි.
@piyuugamage2977
@piyuugamage2977 Жыл бұрын
ඉහළින් ම වැජඹෙන්න ඕන අති දක්ශයෙක් ..අහන්න අහන්න තවත් ආසයි . හිත නිවෙනවා..❤️
@withinK783
@withinK783 Жыл бұрын
සිරස voice වේදිකාවෙන් හොයාගත්ත දක්ෂයින් දෙදෙනෙක් ❤
@PRaDiYa1993
@PRaDiYa1993 Жыл бұрын
හදවත සනසවනා..හදවත නිවනා ආදරණීය Voice එක..Sirasa Voice එකින් දැකපු හිත් නිවන භාවනාමය හඬ..චනුප ❤ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන්න ඕනි ඔයා..Good Luck 🎉
@nilukshikafernando4097
@nilukshikafernando4097 11 ай бұрын
හරිම කැමති කටහඬක්. භාවනාවක්. ❤❤❤
@kapilawanniarachchi-k4b
@kapilawanniarachchi-k4b 7 күн бұрын
mara vidiyata hithata danuna marama lassanai 😍👌
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
රෝහණ වීරසිංහ අපේ රටේ උතුම් සම්පතක් ❤️❤️❤️ මෙවැනි ගී තනු තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ❤️❤️❤️
@ravindurajapakshe1
@ravindurajapakshe1 Жыл бұрын
යාචක මුසපතක නවමු බෙදාහැරීම ❤. චනුප අයියේ වචන වලට දීලා තියන වටිනාකම හරි ලස්සනයි.🤍
@kavinduhettiarachchi7683
@kavinduhettiarachchi7683 Жыл бұрын
පාට දේදුනු සේදිලා ඈත කදු යායේ... Congratulations Chanupa Deshitha Bro🎉️🎊️🎈 Best Cover song.. .............. 🎧💕💫
@Lankanworldsrilanka
@Lankanworldsrilanka Жыл бұрын
හිත වෙනපැත්තකට ඇදිලා ගියා❤❤ඒ තරමටම කටහඩ හිත මිහිරි කරනවා..💆❤
@dineshamanohari7442
@dineshamanohari7442 Жыл бұрын
මෑත කාලයේ මට ඇහුණ හැඟුම්බරම හඬ ♥️
@PATRICIAJOAN1
@PATRICIAJOAN1 11 ай бұрын
I don't understand the words, but the voice and music are absolutely fascinating.
@patriciawhite-qw3vt
@patriciawhite-qw3vt 3 ай бұрын
❤🎉😂
@mintharuamarawickrama9426
@mintharuamarawickrama9426 Жыл бұрын
හදවත් වල මුල් බැහැපු ගීත...නියමයි චනුප අයියේ...😍🌹
@HemalRamanayake-rm8lw
@HemalRamanayake-rm8lw Жыл бұрын
මේවාtrending වෙන්න ඕනෙ නිර්මාණ
@DilthushaSewwandi
@DilthushaSewwandi Жыл бұрын
Harima lassanai puthe...idiriyatama yanna..jayama wewa
@Dulaj_Wickramasinghe
@Dulaj_Wickramasinghe Жыл бұрын
Probably the best cover song ever done in Sri Lanka. Great stuff Chanupa. A legend in the making 🔥
@wishwanimunasinghe9391
@wishwanimunasinghe9391 11 ай бұрын
Deyyane ekah🥺
@jeewanthaperera6332
@jeewanthaperera6332 Жыл бұрын
මේක 1million ගහනවා කියන අය මේ කොනට 👇🏻🥺💛
@UrumaOsanda
@UrumaOsanda Жыл бұрын
මේ ගැයුම වෙනස් එකක්!😮 ඒත් සුනිලුන්ගෙ හඬ අමරණීය යි!
@patriciawhite-qw3vt
@patriciawhite-qw3vt 4 ай бұрын
Fascinating young man and beautiful music ❤
@vidmijayamanne340
@vidmijayamanne340 Жыл бұрын
Woow chanupa 🥺💯 No wordss to sayyyy 🥺you are a real artist ❤️💫 Dr.Rohana Weerasingha Sir 🙏 You are a legend in our country ❤️ Thank you for this amazing workkk 💯🙏 Proud of you chanupa 💫
@okindupeiris
@okindupeiris Жыл бұрын
Chanupa aiya 's melodical voice 👌💆‍♂️❤
@maneeshawijenayaka8654
@maneeshawijenayaka8654 Жыл бұрын
සංගීත ක්ශේතරයට මැනිකක් ❤
@DumithaChandrajeewa
@DumithaChandrajeewa Жыл бұрын
උමතු වෙන අමුතු රසක් ඒකේ තෙයෙනවා....
@funny_videos1984
@funny_videos1984 Жыл бұрын
Vibrato is excellent and well delivered in this song. ❤❤
@lankagamage9418
@lankagamage9418 Жыл бұрын
චනුප , ඔයා අපිට ආඩම්බරයක්.. එච්චරයි ! ❤
@hyperord4953
@hyperord4953 Жыл бұрын
🥺❤
@senuvinu3757
@senuvinu3757 Жыл бұрын
Got addicted to this amazing voicee 😭🔥superb
@sumalka
@sumalka Жыл бұрын
රහයි මචං උබේ හඬ ♥️
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
ඒත්.... මා තාමත් කැමති මෙහි මුල් ගීයටයි... එහි ඇති සංගීතය හා සුනිල් එදිරිසිංහයාණන්ගේ හඬ ඇසෙද්දි දැනෙන හැඟීම මෙයට වඩා හදවතට සමීපයි... 🩵🦋🌈 ඒත්.. නව අලංකාර වලින් යුත් මෙම ගායනයද ඉතාම මිහිරියි.. එය අගය කල යුතුයි... 💐👏👏
@naveeshaweerasooriya6088
@naveeshaweerasooriya6088 Жыл бұрын
Oya kuhaka kama
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
@@naveeshaweerasooriya6088 ස්තූතියි...🩵😇
@HemalRamanayake-rm8lw
@HemalRamanayake-rm8lw Жыл бұрын
@@naveeshaweerasooriya6088 aniwaryenma kuhakakama thamai eka nam
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
@@naveeshaweerasooriya6088 කෙනෙක්ගේ රසාස්වාදය තවත් කෙනෙක් හා සසඳන්න බැහැ.. ඔබට ප්‍රිය දේ තවෙකෙකුගේ අකමැති දෙයක් විය හැකියි.එයට සීමා පනවන්න කිසිවකුට බැහැ.හැක්කේ විවිධත්වය අවබෝධ කර ගැනීමයි.. ඔබගේ කියවා අවබෝධ කර ගැනීමේ මට්ටමට අනුව ඔබ අදහසක් පල කර තියෙනවා ඒ ඔබේ සංජානනමය හැකියාවයි. මා එහි පැහැදිලිව නවකයා අගයමින් පැරණි ගීයට මාගේ අවංක හැඟීම දක්වා තිබෙනවා.. ඔබට බැහැ තවෙකෙකුගේ රසාස්වාදයට බලෙන් යමක් කාවද්දන්න හෝ රිංගවන්න.. අදහස් පල කිරීමේදි යමෙක් විවේචනය කොට චෝදනා කිරීමට පෙර ඔබ තව දුරටත් හොඳින් එය දෙස බලන්න..එසේ නොමැතිනම් ප්‍රදර්ශනය වන්නේ ඔබගේ බුද්ධියේ ප්‍රමාණය හා ඔබගේම සිතෙහි ස්වභායයි.. " 'මා' වනාහී ඔබ 'අදහස් කරන දෙය' නොවන අතර ඒ 'ඔබගේම ප්‍රතිබිම්බයයි..'" 🩵😇
@UrumaOsanda
@UrumaOsanda Жыл бұрын
​@@naveeshaweerasooriya6088 වෙනස් අදහසක් දරා ගන්න බැරි කමට කියන්නේ නූගත්කම! ඔරිජිනල් එක රහයි කියන එකටත් ගරු කරන්න. මේක වෙනස් එකක්. ඒකට කැමති අය ඒකට කැමති වෙච්චා වෙ!
@vidurakawishka8106
@vidurakawishka8106 Жыл бұрын
රසවින්දනය ❤️ උපරිමයෙන් ලබා දෙන නිර්මාණයක්, good luck chanupa. 👍
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga Жыл бұрын
Kala karuwanani obathuma yehen wegabewa❤❤❤magen suba petum❤❤❤❤
@senurigunawardhana3933
@senurigunawardhana3933 Жыл бұрын
Anee harima lassay Chanupa malli
@samindasandakelum8474
@samindasandakelum8474 Жыл бұрын
ඒකනම් භාවනාවක්.....🥺❤️ සුපිරියක්
@KavinduDiluksha-zr4rj
@KavinduDiluksha-zr4rj Жыл бұрын
චනුපයා මගෙ එකා...ආදරෙයි ..පට්ටම ඒක🙌💙❤️😩
@erangamadushanka3891
@erangamadushanka3891 Жыл бұрын
Ayyee oya DNC ekatath Patta adambarayak❤❤❤❤❤
@AjithKumara-t8g
@AjithKumara-t8g 6 ай бұрын
මාර ලස්සනයි ❤❤
@yellowflowerytc
@yellowflowerytc Жыл бұрын
The Voice Srilanka ❤ 🇱🇰 සිරස Tv
@g.j.s.1742
@g.j.s.1742 Жыл бұрын
🥺❤භාවනාවක්.....💆
@beautystudio495
@beautystudio495 6 ай бұрын
සීත රෑ සද පීදිලා නීල තරු යායේ❤❤❤
@supunvimukthi8588
@supunvimukthi8588 4 күн бұрын
ජයවේවා❤....
@lahirutharinda5460
@lahirutharinda5460 Жыл бұрын
පිස්සුවක් 🎉
@talkwithsachininavodhya321
@talkwithsachininavodhya321 Жыл бұрын
ඒක නම් වෙනම රහක් පුතේ ❤❤❤ ඔයාගෙ හඩ නම් භාවනවක්ම තමයි 😍😍තෙරුවන් සරනයි ❤❤❤❤
@bhashinimalshani7420
@bhashinimalshani7420 Жыл бұрын
Aththatama harima lassani..❤
@TachiniKaranayaka
@TachiniKaranayaka Жыл бұрын
Good luck chanupa 🎉 hrim lassanaii ❤
@ahinsabandara8855
@ahinsabandara8855 11 ай бұрын
Nice voice 🥺❤
@manushikaprabodhani
@manushikaprabodhani Жыл бұрын
චනූප අයියේ ඒක මරු 🩷🎶
@ManikManage
@ManikManage Жыл бұрын
Congradulations.. Chanoopa ayye.... ඔයා අපිට ආඩමබරයක්... ❤️👍
@yohanjayamanne6023
@yohanjayamanne6023 Жыл бұрын
Voice eka patta track eka aul
@yasithlakshitha564
@yasithlakshitha564 Жыл бұрын
නියමයි සහෝදරයා.ලස්සන වැඩක්❤අලුත් රහක්🎉❤
@NethmiKaushalya-q7i
@NethmiKaushalya-q7i Жыл бұрын
චනුප අයියේ හරිම ලස්සනයි❤👍
@bhagyasewwandi8726
@bhagyasewwandi8726 Жыл бұрын
Superb malli ❤️‍🔥💪 Jayen Jayaa ❤️‍🔥💪
@kavinduvihagana6631
@kavinduvihagana6631 Жыл бұрын
Harima Lassanai chanu❤❤❤❤❤❤
@kavindudananjaya816
@kavindudananjaya816 Жыл бұрын
Best Of Luck Chanupa Malli 💗
@ruwaniwijesiriwardana2727
@ruwaniwijesiriwardana2727 Жыл бұрын
ඒ voice මාරම feel❤
@nadeeshadilhara3813
@nadeeshadilhara3813 Жыл бұрын
Thanks ayya mama illuwaeca🔥🤘❤❤❤❤❤❤❤❤❤
@ahinsadananjana8937
@ahinsadananjana8937 Жыл бұрын
හරිම හැඟීම්බරයි 💓
@Chathu_Navo
@Chathu_Navo Жыл бұрын
Going to a separate world💓🎶
@SachiniChanchala-d5h
@SachiniChanchala-d5h Жыл бұрын
මාර ලස්සනයි ❤️ supiri 🧡
@arunashantha9066
@arunashantha9066 Жыл бұрын
Chanupa ayyah💖😗
@malmeeweerakoon151
@malmeeweerakoon151 Жыл бұрын
Thats wow❤🥺
@deshanisehara2216
@deshanisehara2216 Жыл бұрын
චනුප අයියා 🥺💗 ඒ voice එක මරු 🥺👌
@dimalshakavee5392
@dimalshakavee5392 Жыл бұрын
කියන්න වචන නෑ චනුප සුපිරියක්.💖❤️ සුබ පැතුම් 💖
@samadhi1616
@samadhi1616 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤
@hashensenevirathna1245
@hashensenevirathna1245 Жыл бұрын
i felt it
@DineshSampath-d6c
@DineshSampath-d6c Жыл бұрын
Congratulations chanu...❤❤❤
@achinovinda5158
@achinovinda5158 Жыл бұрын
මරු බං.
@dilmigamage920
@dilmigamage920 Жыл бұрын
No words Chanupa 🥰 My heartiest wishes for your future 🎉🎉🎉
@Yanga__
@Yanga__ Жыл бұрын
ජය.❤
@dilushanethsara21
@dilushanethsara21 Жыл бұрын
Supiri aiiye
@MelaniYasodhara
@MelaniYasodhara Жыл бұрын
අම්මෝ ඒ කටහඩ ❤️🙏🥰
@lakshivlogs2276
@lakshivlogs2276 Жыл бұрын
මාරම ලස්ස්නයි චනුප... 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@avishkarajapaksha5969
@avishkarajapaksha5969 Жыл бұрын
Beautiful one❤️
@abstractconnoisseurs1875
@abstractconnoisseurs1875 Жыл бұрын
Voice is awesome 🎉😮
@sahanpathranawakaOfficial
@sahanpathranawakaOfficial Жыл бұрын
Maru
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
වෙනම රහාක් 💖💖
@SadeeshShashimal
@SadeeshShashimal Жыл бұрын
Perfect........well done ayiya ....👌👌👌⚡⚡⚡⚡👍🥰
@shashikaashanfernando2733
@shashikaashanfernando2733 Жыл бұрын
😍
@sanjaleeperera1602
@sanjaleeperera1602 Жыл бұрын
🥺❤️ lassani ane
@anushahennayake9843
@anushahennayake9843 Жыл бұрын
Beautiful
@achii3100
@achii3100 Жыл бұрын
Heart touching 💖
@gimhanikaravita6624
@gimhanikaravita6624 Жыл бұрын
Chanuu ❤😍🥳
@SLTRIPPER
@SLTRIPPER Жыл бұрын
සුපිරී චනුප මල්ලී ❤🌼
@BasnayakaBasnayaka-b2i
@BasnayakaBasnayaka-b2i Жыл бұрын
Chanupa superb❤️
@chamindu.bandara
@chamindu.bandara Жыл бұрын
❤❤❤❤❤ ඉතාම ලස්සනයි සර්....
@yashodhahemachandra6935
@yashodhahemachandra6935 Жыл бұрын
lassani chanu ayye 😇😇😇🥰🥰
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
WoW❤️ chanupa🥺❤️ love this voice ✨️
@thamiliyanage1697
@thamiliyanage1697 Жыл бұрын
වාව් ඒක නම් මාර ලස්සනයි🥺❤
@nipunikachandrasekara
@nipunikachandrasekara Жыл бұрын
සුබ පැතුම් සහෝදරයා ❤
@rishiniumanga7387
@rishiniumanga7387 Жыл бұрын
Chanu feel 😫💓
@kaushalanayanajith8074
@kaushalanayanajith8074 11 ай бұрын
😍😍😍😍😍
@hafsasabreen1253
@hafsasabreen1253 Жыл бұрын
Congratulations....❤ Chanupa keep it up jaya wewaaa ❤🎉
@lahirutharinda5460
@lahirutharinda5460 Жыл бұрын
ඒකහ් 🥺❤️
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Bhanu Prabasha | Romantic Opera | Blind Auditions | The Voice Sri Lanka
10:43
The Voice Sri Lanka
Рет қаралды 315 М.
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,7 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН