No video

දියවැඩියාවට හෘද රෝග වලට සුවය ගෙනෙන පතෝල මෙහෙම හැදුවොත් හැමදාම හදයි | pathola kirata | pathola curry

  Рет қаралды 202,239

nira S

nira S

Күн бұрын

මේ අමුද්‍රව්‍ය ටික ගෙදර තියනවා නම් හතර පස් දෙනෙකුට ඇති වෙන්න පතෝල කිරි රසට හදාගන්න විදිහ අද වීඩියෝ එකෙන් ගෙනාවා.චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.හැමෝටම නිරෝගී සුව.
තව මගේ ලෙඩ රෝග වලට ගුණ දෙන පෝශණීය කරි වර්ග
1මේ විදිහට අල බැදුමක් හදලා බලන්න ගෑවුන තැන කන්න පුලුවන් | vegetarian dish | අල බැදුම
• මේ විදිහට අල බැදුමක් හ...
2 ගෙදර උයන්න දෙයක් නැති දාට හදන පෝෂණය පිරුණ මුරුංගා කොල කිරි හොදි | drumstick leaves
• ගෙදර උයන්න දෙයක් නැති ...

Пікірлер: 202
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කිරිම කිරි රසට පුළුන් වගේ පිම්බෙන රොටී | Fluffy and Soft Turkish Flatbread | Bazlama recipe sinhala kzbin.info/www/bejne/qYezgpmaoNh5rbc
@methlishanika4791
@methlishanika4791 2 жыл бұрын
මේක මමා හැදුවා හරිම රස රොටියක්
@tilakaratnayake4015
@tilakaratnayake4015 2 жыл бұрын
පතෝල පිට පොත්ත හුරන්නම් ඕනද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@tilakaratnayake4015 ow neda.man nam hurala uyanne.e gana hoyala kiyannam
@Doctor-vidya1972
@Doctor-vidya1972 2 жыл бұрын
හරිම වටිනවා, පාරම්පරික වෛද්‍ය වරයෙක් විදිහට මෙවැනි සොභාවික ආහාර ගැන දැනුවත් කිරිම අගය කරනවා,🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ අගනා කමෙන්ට් එක.ඒකේ වටිනකම කියලා නිම කරන්න බෑ. ඔබතුමාට දීර්ඝායුශ පතනවා. 🙏🙏🙏🙏
@RohiniChamdrakanthi-eb9sq
@RohiniChamdrakanthi-eb9sq 7 ай бұрын
හරිම රස පතෝල වැංජනය මමඅදහැදුවා ගොඩාක් පිං තෙරැවන් සරණයි
@indraniyapa5809
@indraniyapa5809 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට වෙනස් ක්‍රමයකට පතෝල උයන්න කියා දුන්නට .
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
❤❤❤❤❤
@navaratnemk.6523
@navaratnemk.6523 2 ай бұрын
හැදුවා, නියමෙට රස ආවා. මරු!!!❤❤❤❤
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි නංගා
@kavihomerecipes
@kavihomerecipes 2 жыл бұрын
හරිම රසවත් වගේම ගුණදායක කෑමක් තමයි 👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයා චැනල් එකක් කරනවද නගා බලන්න එන්නම්කෝ
@mojonewslk
@mojonewslk 10 ай бұрын
මාත් මෙහෙම හැදුවා..හරිම රසයි.
@ramanidemel1821
@ramanidemel1821 6 ай бұрын
Oyage ewa harishok. Oyatath theruwan saranai
@dinithiperera1419
@dinithiperera1419 2 жыл бұрын
Nangi oyage muruga kola dala alu theldapuvediyata mama haduva harimarasai patholath hadala blnm tnx oyata ❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ගොඩක් ස්තූතියි .මුරුංගා කොල අල බැඳුම රසයි නේද? මේකත් ගොඩක් රසයි .ඔයාට බුදුසරණයි
@sarathkiringoda7090
@sarathkiringoda7090 Жыл бұрын
තවත් වටිනා vedio එකක්, thanks මැඩම් ❤️👍
@sachiniumesha9095
@sachiniumesha9095 2 жыл бұрын
Hema ekama thelata dala iwwama rasai.thel knna hoda nethi ape ammalata knna puliwan vidihatath kema hadanna.theruwan saranai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හා එහෙම ඒවා ගේන්නම්. ඇයි අම්මලාට මොකක්ද තියන අසනීප.කියන්නකෝ ඒවට ගුණ ඒවා ගේන්නම්.
@sachiniumesha9095
@sachiniumesha9095 2 жыл бұрын
@@niraSrecipes Ammata colestrol akka.😥
@ACRWorldsl
@ACRWorldsl 2 жыл бұрын
නියමයි ...... සුපිරි රෙසෙපි එකක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks hode
@slvihangabro8766
@slvihangabro8766 2 жыл бұрын
නංගි ඔයා කියලා දෙන කෑම වර්ග මම හදනවා මමයි මගෙ දරු තුන් දෙනායි කැමති සැරට කන්න මෙකට ම්රිස් කුඩු දාන්න බැරි ද ඔයා ගේ රෙසපි නම් නියමයි අද කාලේට අතේ ඇති මුදලට ගන්න පුළුවන් දෙවල් නිසා ඔයාට පින්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මිරිස් කුඩු වෙනුවට කොච්චි දාන්න. ඉතාම හොඳයි
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
ස්තුතියි ..හොදම කෑමක්..තෙරුවන් සරනයි ....💜️❤💜️🙏🙏🙏🙏🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@sanjanakumari549
@sanjanakumari549 2 жыл бұрын
Bohoma sthuthi oyata rasa patai mamath hadala balanawa theruwan saranai mama saudi Arabia sita
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️🌸❤️ ඔයාට දීර්ඝායුශ වේවා!! 🌻❤️🌻
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
I like snake goat sudhata.
@cmartkitchen8563
@cmartkitchen8563 2 жыл бұрын
godak guna kemakne pathola kyanne. adae danagatte. niyamae akka
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
තෑන්ක්ස් නංගා
@italyamma
@italyamma 2 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා අදහස් ටිකට. සුභ දවසක් .
@pushpajayaweera8707
@pushpajayaweera8707 Жыл бұрын
Mn haduwa harima rasai ,
@pavithtrarasaanjalee9294
@pavithtrarasaanjalee9294 2 жыл бұрын
මම මේ විදියට හැදුවා ගොඩක් රසයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Oyage kama ithama rasa athi. Budusaranai.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@greenfarmer2651
@greenfarmer2651 2 жыл бұрын
මේකනම් ගොඩාක් වටින රෙසපි එකක් 👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks hode
@irinesomalatha7874
@irinesomalatha7874 Жыл бұрын
86
@l.s.s.fenandoshalanifernan9389
@l.s.s.fenandoshalanifernan9389 2 жыл бұрын
වතුර දාන්නැතුව මිටි කිරෙන්ම ඉව්වා නම් තවත් රසයි.සුබ දවසක්.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!!❤️
@nuwannuwan9399
@nuwannuwan9399 Жыл бұрын
BJ í0
@nuwannuwan9399
@nuwannuwan9399 Жыл бұрын
M9 the
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Lassanai nangi .thawa video karanna.oyagen thama uyanna igana ganne.budusarnai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@rashmishehana3535
@rashmishehana3535 Жыл бұрын
පතෝල උයනකොට වහන්නෙ නැතුව උයන්න එතකොට කොල පාටට තියෙනව
@geethdilshan9698
@geethdilshan9698 2 жыл бұрын
adane mewage guna danagaththe thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks
@appkappk7051
@appkappk7051 Жыл бұрын
Niyamai nangi BUDUSARANAI oyata kuwet sita
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good voices good for of good of good of
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
තේරැවන් සරනයි දුවට ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ❤️
@kamalabeygttgytt3051
@kamalabeygttgytt3051 2 жыл бұрын
Thanks..
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
සුබ දවසක් එකේනම වැදගත් වීඩියෝ එකක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks hode
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Nice content and sharing Yeah look delicious thanks for sharing with us
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks dr
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
@@niraSrecipes welcome
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 жыл бұрын
I love in the middle part, when I cook I cook with middle part
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි ඔබට ජය ...
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!! 💕❤️💓🥰🥰🥰🥰💕
@amithakularatna2933
@amithakularatna2933 2 жыл бұрын
Pathola is a very tasty vegetable if you know how to cook it. Members of my household love it. I never add tomatoes, but it's very tasty. I have a feeling that you kill the nutritional value by adding tomatoes. Also no oil is needed to make pathola.
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
සුපිරි නංගී මමත් හදනවා හරිම ආසයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බොහොම ස්තූතියි
@gangamenike4466
@gangamenike4466 2 жыл бұрын
@@niraSrecipes good Recipe and nice thank very much God bless 🙏🌺🌷
@slcricketlokaya2278
@slcricketlokaya2278 2 жыл бұрын
සුභ දවසක් නියමයි නියමයි 👌👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks malli
@jmksamaraweera3990
@jmksamaraweera3990 2 жыл бұрын
Thank you very much for your recipe
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@malajayasekara2642
@malajayasekara2642 Жыл бұрын
Mame haduwA raseme rasai Obete bohoooo pin
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@pablokz5973
@pablokz5973 2 жыл бұрын
නියමයි දේවතාවිය
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි . ඔයාට නිදුක් නීරෝගී සුව ලැබේවා. ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!! 💓❤️🌻
@SamsungS-gg2kn
@SamsungS-gg2kn 2 жыл бұрын
Kirenma haduwanam godak rasawath
@Harshanaprasad1
@Harshanaprasad1 2 жыл бұрын
good video
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
ස්තුතියි අක්කී
@thamaraweerasinghe453
@thamaraweerasinghe453 3 ай бұрын
පතෝල තෙලෙන් උයනකොට ටිකක් තැම්බෙන්නෙ නැති ගතියයි.මම තවම මේ උයන ගමන් ඉන්නෙ.කිරි දැම්මම හරි යයි නේද.
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
අඩුම ගින්දරේ උයාගන්න තැම්බෙනවා.
@ruvimalki1781
@ruvimalki1781 2 жыл бұрын
Heduwa puduma rasai Mata sini thiyena nisa godak gunai Budu saranai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@gmds1800
@gmds1800 Жыл бұрын
Hodai 💯wenas widiye recipe akak 👍
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Godak hodai budusaranai
@ajithboc3249
@ajithboc3249 2 жыл бұрын
වෑංජනය රසයි.. වීඩියෝ එක කෙටි කලානම් හොඳයි ..
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
Will try
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@darhanimalka5955
@darhanimalka5955 Жыл бұрын
Niyamai nange.mmath heduwa.oyata b.s
@agustd258
@agustd258 2 жыл бұрын
First view is mine 🥰🥰❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks dr
@agustd258
@agustd258 2 жыл бұрын
@@niraSrecipes ❤
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
නියමයි👌👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බොහොම ස්තූතියි
@user-zs4lw2dr6u
@user-zs4lw2dr6u 11 ай бұрын
Supiri
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 2 жыл бұрын
බොහොම ස්තුති
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් නිරෝගී සුව!!
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 2 жыл бұрын
ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
Niyamai
@user-tv9ck7xg3s
@user-tv9ck7xg3s 4 ай бұрын
Budusaranai putha
@sachinikwt8612
@sachinikwt8612 2 жыл бұрын
Sthuthi 🙏
@ranilliyanage5013
@ranilliyanage5013 6 ай бұрын
Lunu damana epada
@bhagyasiriwardhana8369
@bhagyasiriwardhana8369 2 жыл бұрын
Oya attatama monwa karana keneekda.. danaganna asai😍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මම අබුඩාබි හෝටලයක සහ ජිම් එකක වැඩ. බුදුසරණයි!!!
@bhagyasiriwardhana8369
@bhagyasiriwardhana8369 2 жыл бұрын
@@niraSrecipes oyage kama mm hadanwa.. harima rasai..😍😍
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
Congratulations😘
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks dr nanga
@madhavikaluarachchi9775
@madhavikaluarachchi9775 2 жыл бұрын
Good recipe 👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks dr
@namawardanad.m9011
@namawardanad.m9011 2 жыл бұрын
Thank you
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@anifaanifa241
@anifaanifa241 2 жыл бұрын
තෙල්කන්ටහොදනැනේදෙවිපිහිටයි
@priyadarshanimendis3931
@priyadarshanimendis3931 2 жыл бұрын
තෙල් නැතිව කිරටත් හරිම රසවත්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාට දීර්ඝායුශ වේවා!!! ❤️🥰😍💓💕
@murphysovis4958
@murphysovis4958 2 жыл бұрын
Kolapata nethiwenawanam amuwen kapan
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අපේ ලංකාවේ කෙනෙකුට කෙන්ක් ගරු කරන්න දන්නේ නෑ.එහෙම අය මට ගොඩක් හම්බ උනා.ආක්ල්ප වලින් අපි තාම ගොඩක් පහල.අදහස් දැක්වීමට ස්තූතියි .දීර්ඝායු වේවා!
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Delicious 😋💞
@thuwanthikshana7698
@thuwanthikshana7698 2 жыл бұрын
කෙල්ලගේ කටහඩත් ගොඩක් ලස්සනයි ..💙💙😘කෑමත් සුපිරි ඈහ්හ්හ්හ්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ආනේ ස්තූතියි .. බුදුසරණයි
@sitharilakshitha8617
@sitharilakshitha8617 Жыл бұрын
තක්කාලි දානවනෙ හෑම දේටම ඒක හොඳයි ද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
සුප් කැට දානවට වඩා ස්වාභාවික සේවරි රස තක්කලි වලින් ගන්න පුලුවන්. ඒක අමුතුම රසක්. මම ආසයි.
@ranthikumari4200
@ranthikumari4200 2 жыл бұрын
Wow💖
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාට දීර්ඝායුශ වේවා!!! ❤️🌸❤️
@niluminilumi8383
@niluminilumi8383 2 жыл бұрын
Harda roginta. Tal Dala. Patola uyanna apaaa . ..polkiri. Vitarak. Dala uyanna ...rasai gunai. Dakama. Tiyanawa
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඕනම කෙනෙක්ගේ දවසේ තෙල් ගන්න ඕන ප්‍රමාණයක් තියනවා. ලෙඩ කියලා තෙල් තේ හැන්දක්වත් නොකන අයට ඊට වඩා ලොකු ලෙඩ එන්න පුලුවන්. තෙල් අපේ ශරීරයට අතයාවශ්යම දෙයක්.දෛනික පෝෂන අවශ්‍යතා වලට අයත් දෙයක් තෙල්.පොල් තෙල් තමා හොදම දේ.ඔලිව් තෙල් සහ ගිතෙල් උඩින්ම තියන හොද තෙල් වර්ග. එලවළු තෙල්, ෆාම් ඔයිල් තමා නරකම ඉතින් මේ ගැන අදහස් දැක්වූවට ස්තූතියි . ඔයා තව කාරනා හොයලා බලන්න පොත්පත් කියවලා. ඔයාට ගොඩාක් ස්තූතියි .. දීර්ඝායුශ වේවා!!
@geethdilshan9698
@geethdilshan9698 2 жыл бұрын
man hithuuwe pathola melo rahak na melo wadak na kiyalane
@asokap.h9409
@asokap.h9409 Жыл бұрын
පතෝලා කුරැටිටෙ විටමින් B තියෙනවා නේද?පතොලා තෙල් නොදා පොල්කිරි වලින් හැදුවනමි ගුනය තවත් වැඩී නේද?පුතා.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
තෙල් එකතු උනාට ගුණය විනාශ වෙන්නෙ නෑ. පතෝල කුරුට්ට කන්න හොඳද බලන්න ඕනා. කොලෙස්ටරෝල් තියේ නම් කිරෙන්ම හදාගන්න එක හොඳා නේද
@asokap.h9409
@asokap.h9409 Жыл бұрын
@@niraSrecipes මම අද දවල්ට ඔයාගේ කුමයට හැදුවා පුතා හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි .තව කෑම හදලා දාන්නපුතා. කෙසේල්මුව හදන රස කුුමයක් දාන්න පුතා.බුදුසරණයි .
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@asokap.h9409 keel muwa rasa curry eka lunk eka methana dannam inna
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@asokap.h9409 kzbin.info/www/bejne/e5fJg2uqj852Z5I
@methlishanika4791
@methlishanika4791 2 жыл бұрын
අද තමා මේ විස්තරේ ඔක්කොම දැන ගත්තේ ,කවුද හිතුවෙ පතෝල මෙච්චර වටිනවා කියලා
@RaNi-gr6ch
@RaNi-gr6ch 9 ай бұрын
❤❤❤
@kingslipranandu121
@kingslipranandu121 Жыл бұрын
oya dosthara kenekda
@thusharikadilhani47
@thusharikadilhani47 2 жыл бұрын
Mn hadana gaman.suwadanam enwa akkiyo
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
🥰❤️😍 ගොඩාක් ස්තූතියි ... ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️💜🥰
@thusharikadilhani47
@thusharikadilhani47 2 жыл бұрын
@@niraSrecipes hri hri suwda wagema rasai awulk netho
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@thusharikadilhani47 heee hee ehema niyamai
@shyamilaramachandran3279
@shyamilaramachandran3279 2 жыл бұрын
පතොල රසෛ ගුනයි තමා නමුත්, කොළ පාට නොයන්න ඉවිය යුතුයි. අනෙක තෙල් නොදා හදන එළවළුවක් තමා පතොල..
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!! අදහස් වලට ස්තූතියි ❤️
@roshandesilva567
@roshandesilva567 2 жыл бұрын
Obatat aseema weewa
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.nanga..thakkali.thembunama..asidwena.nisa.gastritis.thibena.ayata.kanna.apahasu.wevineda?.rasawathbava.aththa.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අපට ලෙඩක් තියේ නම් ඒකට අහිතකර බලපෑමක් එනවා නම් තක්කලි අයින් කරලා උයා ගන්න.මොකද කාලා විදවනවට වඩා ඒක හොදයි.මේ කරි එක තක්කලි නැතුවත් රසයි.මම ඉන්න රටේ තක්කලි ලංකාවේ තරම් ඇසිඩ් ගතිය නෑ.ඒ තක්කාලි වලින් හොද්දට එකතු වෙන අමුතු රසට මම හරි ආසයි. තක්කලු නැතුව උයලා රස නම් කමෙන්ට් එකක් දාන්න අනෙක් අයටත් බලා ගන්න.බුදුසරණයි. දීර්ඝායුශ වේවා! නිරෝගී සුව ලැබෙවා!
@anushakalansooriyage3996
@anushakalansooriyage3996 Жыл бұрын
👍🥰
@nandawathieobada3136
@nandawathieobada3136 2 жыл бұрын
Tans
@shahanyaganeshan5815
@shahanyaganeshan5815 2 жыл бұрын
Thel wadi akki
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාලා අඩුවෙන් දා ගන්න සුදූ. මම නම් මේස හැන්දක් දානවා තෙල් දාන වෙලාවට. අපේ සාමාන්‍ය මනුස්සයෙකුගේ දෛනික තෙල් අවශ්‍යතාවය මේස හැඳි 2
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@dulanifernando3771
@dulanifernando3771 6 ай бұрын
තෙල් නැත්නම් ශෝක්....
@srimathiweeraratne5711
@srimathiweeraratne5711 2 жыл бұрын
දන්න දේ කියලා දුන්නාට ස්තූති.ඒත් ගු⁣ණ නසලා උයලා ඵලක් නෑ ළමයෝ.😔😩
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට. නිරෝගී සුව ලැබේවා!!
@shielasamarakoon5727
@shielasamarakoon5727 2 жыл бұрын
තෙල් ටිකකින් තෙම්පරැදූ කලාට අගුණ වෙන්නෑ දමපු සුදුලූණු නිසා එය balance වෙනව නේ පොල් යෙල් ගොඩාක් කන එකයි අගුන .එහිත් ගුණ තියනව ඔය HIVවලින් හෙම ආරක්ෂා වෙනව .අගුන කතාව අනිත් තෙල් market කරන්ඩ හැදුවක්.ඛ කියලත් කියනව නේ කෝකටත් හැමදේ ටික ටික ගැනීම නරකම නෑ අපේ මිනිස්සු කොච්චර කලා පොල් ආහාරයට ගත්තද? මිටි කිරිත් ගොඩක් දාල තෙලුත් දාල කෑම තමයි නරක මගෙ හිතේ ම
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@shielasamarakoon5727 pol thel wala 90% kma hithakara medaya thiyenne.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@shielasamarakoon5727 ඔව් ෆාම් තෙල් මාකට් කරන්න තමා මේ කතාව හදලා තියෙන්නේ.අලුත්ම අප්ඩේට් එක තමා පොල් තෙල් ඉතාම ගුණයි කියන එක.දවසට මේස හැඳි 2 කන්න පුලුවන්.1978 දී ලංකාව අඩුම ප්‍රතිශතයක් අරන් තියනවා හ්‍ර්ද රොග වලින්.thank oyata
@dilupakumuduni9451
@dilupakumuduni9451 2 жыл бұрын
Oya vidiya.rasi eth.daruwo.thel.danne.nathi.elawaluwak
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි .දීර්ඝායුශ වේවා!!! නිදුක් නීරෝගී වේවා!!! ❤️🥰❤️😍💕
@sumitragamage9553
@sumitragamage9553 2 жыл бұрын
පතෝල කොච්චර රසවත් ද ....කිරට උයන්ඩ ඕනෙ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@somalathawijayaratna1380
@somalathawijayaratna1380 2 жыл бұрын
Uluhal tikak demmoth hodai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මම දැම්මා.ඔයා දැක්කේ නැතිද? පොඩ්ඩක් දැම්මා තේ හැඳි බාගයක් අනන වෙලාවේ.රසයි තමා උලුහාල් දාලා.ඔයාට ගොඩක් ස්තූතියි .නීරෝගී වේවා!
@udeniedirisinha7980
@udeniedirisinha7980 2 жыл бұрын
පතෝල දිය එළවළුවක් නිසා ඔච්චර තම්බන එක හොදමදි. බලන්න කොළ පැහැය වෙනස් උන හැටි..
@sheelaabeywickrama3330
@sheelaabeywickrama3330 2 жыл бұрын
Bohoma stuti
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 2 жыл бұрын
😍😍😍😍
@dineshjayasekara8373
@dineshjayasekara8373 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
🥰❤️😍🌻🌞💓💕
@emedauwenya3678
@emedauwenya3678 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@suneethapiyaseeli2889
@suneethapiyaseeli2889 2 жыл бұрын
ColastarolvAlata.oil.gunada
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් පොල්තෙල් වලින් හානියක් නෑ.අපේ ශරීරයේ දිනක තෙල් අවශ්‍යතාවය මේස හැඳි දෙකක්.ඒ ගැන කියවා දැනුවත් වෙන්න.බොහොම ස්තූතියි .
@nilanthasampath1183
@nilanthasampath1183 2 жыл бұрын
👍👍👍👍👍
@malajayasekara2642
@malajayasekara2642 Жыл бұрын
Bohooo Pin Kiya dunnate
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
පතෝල උයද්දි එහි ඇති කොළ පැහැය නැති වෙනවා. කොළ පැහැය ආරක්ෂා කරගෙන උයන්නෙ කොහොමද කියලා කියන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පතෝල කරිය විනාඩි 4 ක් විතරක් පියනෙන් වහලා උයන්න ඊ ලගට අඩු ගින්දරේ උයන්න තැම්බෙනකම්. ගොඩක් වෙලා පියනෙන් වහලා තියනකොට තමා පාට වෙනස් වෙන්නෙ.ඒම කරලා බලන්නකෝ.
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
@@niraSrecipes බීට්රූට් , බෝංචි , මෑ වගේ එලවළුවල පැහැය ආරක්ෂා කරගන්නෙත් ඒ විදිහටමද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@kamanidesilva1916 mage bonchi curry eka thiyanawa balanna. beetroot poriyal eka thiayanawa balanna.eka mallumak.mara rasai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@kamanidesilva1916 inna lik dennam
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@kamanidesilva1916 kzbin.info/www/bejne/kKKpd2CHfNSZlZI meka beetroot eka balannako uyapu lassana paata
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
දියවැඩියාව
@manowijesinghe8596
@manowijesinghe8596 2 жыл бұрын
Thel danne mona modiyakda me wage guna eawaluwak halo, pissuda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දිනකට කෙනෙකුට තෙල් මේස හැඳි 2 කන්න පුලුවනි.අපේ අස්ථි වලට තෙල් අවශ්‍යයි.ඔබතුමියට තෙල් නැතුව හදා ගන්න පුළුවනි.පොල්තෙල් වල ගුණ ගැන කියවලා දැනගන්න. දීර්ඝායුශ වේවා!!! නීරෝගී සුව ලැබේවා!!
@nelkaperera1093
@nelkaperera1093 2 жыл бұрын
👌👌👌👌👌👍👍👍👍👍✋✋ Nìýamai_
@shantidon9372
@shantidon9372 2 жыл бұрын
👍👍👍👍
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
පතෝල තෙල් දාල උයන්නැහැ ගුනේ යනව
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
වැරදි මතයක ඔයා ඉන්නේ.
බෝංචි උයන තවත් අලුත් රහසක්
7:36
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 110 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 8 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН