මේ ස්තෝත්‍ර නින්දට යනවිට අහන්න උදේට සුභ දෙවල් සිදුවේ | Paththini Shloka | paththini maniyo

  Рет қаралды 541,469

Ape Pansala

Ape Pansala

2 жыл бұрын

Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව තරු Tv අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
තවත් අපේ නාළිකාවන්
හෙල ගුරුකම් - / @nine_fm
තරු ටීවී- / @pahana_media
අපේ දේවාලය- / @ape_dewalaya
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු

Пікірлер: 1 200
@dileechathu9353
@dileechathu9353 Жыл бұрын
දරුවෙකුගෙ සුරතල් බලන්න ආසවෙන් සිටින මා හට පතිනි මෑනියන්ගෙ පිහිට ලැබේවා. සියලු මව්වරුන් හට පිහිට ලැබේවා
@user-lx8ok6dz5v
@user-lx8ok6dz5v 9 ай бұрын
අම්මා බබෙක් ඉන්නවාද දැන් බුදු සරණයි
@dilhanijayawardena5283
@dilhanijayawardena5283 8 ай бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබට දරැ සමිපතක් ඉත්මනින් ලැබෙිවා 🙏🙏
@madushahdilani1764
@madushahdilani1764 Жыл бұрын
මගේ අක්කාගේ කුසේ වැඩෙන දරුවාත් ,මගේ අක්කාටත් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ දෙන්නාව ආරක්ෂා කොට දෙන්න මෑණියනි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ මතු බුදු වේවා,🙏🙏🙏
@dilinilakshani9563
@dilinilakshani9563 2 жыл бұрын
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මා වරුන්ට පත්තිණි අම්මාගෙම පිහිටයි,
@ruviekanayake4266
@ruviekanayake4266 Жыл бұрын
එසේම එම ප්‍රාර්ථනාව ඉටු වේවා!🙏🙏
@gayanideepika7530
@gayanideepika7530 2 жыл бұрын
මාගේ දේමපියා දේදෙනට ලේඩක් දුකක් නැහැදි නිරෝගිමත්ව මාගේත් ආයු ගෙන මගේ දේමපියා දේදෙනවා ආරක්ෂා කර දෙත්වා සදු සදු සදු
@sunilaperera8534
@sunilaperera8534 2 жыл бұрын
Sunila mangalika Dubai rate Inna mage daruwante pathini meniya mage pihiten rakiyawak labewa sadu sadu sadu
@chandramalkanthe2052
@chandramalkanthe2052 2 жыл бұрын
Mage paule siyalu denata paththini maniyange pihitai
@sriyanisriyani3782
@sriyanisriyani3782 Жыл бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ දුක් දුරු වේවා 🙏මගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම පිහිට ලැබේවා 🙏🙏🙏🙏
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
සත්පත්තිනි දේව අම්මා මතු බුදු වෙන පෙරුම් පුරනා බව සත්ත‍යි,,,,,,,,,,,,,,,,,,,,,,,, නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@nawarathnabanda3786
@nawarathnabanda3786 2 жыл бұрын
I hi isYb uk O
@ireshadasanayaka8342
@ireshadasanayaka8342 2 жыл бұрын
Sath paththini dewa maniyange pihiten mage mahaththayage mage karadara duruwewa mage pawlata asirwadeya labewa pihita labewa mage ratata th asirwadeya labewa .saadu ...
@siryani
@siryani Жыл бұрын
සත් පත්තිනි. දේව අම්මා මතු බුදුවෙන පෙරුණ බව. සත්තයි. දේව අම්මේ ප්‍රියන්ත. ගේ. සරීරයේ අති වෙලා තියන සියළුම දෝස අන්ද කාර. බල විනාස. කර. ඔහුව සුව. කර දෙන්න.
@priyankagunawardhana171
@priyankagunawardhana171 2 жыл бұрын
මතු බුදුබව පතන සත් පත්තිනි අම්මේ අසරණ මාහට පිහිට ලබාදෙන්න මාගේත් දරැවගෙත් සියලුම ලෙඩ රෝග සුව පත් කර දෙන්න එවගේම අසරණ මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කර දෙන්න පත්තිනි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
@arunijagodage6108
@arunijagodage6108 Жыл бұрын
මතු බුදුවන පත්තිනි මෑණියනේ,මාගේ සියලුම දුක් කරදර දුරු වී සිතට සහනය සැලසේවා🙏කුසේ වැඩෙන දරුවා පින්වත් දරුවකු ලෙස මේ ලොව එලිය දකීවා, සස්නාරා දියණිය ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනා රැකදදේවා!🙏🙏🙏
@ruwansankalpa6518
@ruwansankalpa6518 Жыл бұрын
33f b 3deer4rŕrrrrrrrrrr4544
@nimalisewwandi352
@nimalisewwandi352 2 жыл бұрын
සත් පත්තිනි දේව බලයෙන් මගේ දරුවා රැක දේවා... සියලු දෙනාටම පත්තිනි දේව පිහිටයි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ITZ_PINK_SHOUT_OFFICIAL
@ITZ_PINK_SHOUT_OFFICIAL 2 жыл бұрын
සත් පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ පැතුම් ඉටු වේවා... මගේ පමණක් නොව සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටු වේවා . 🙏🙏🙏🙏
@lakmaliwasanag1056
@lakmaliwasanag1056 2 жыл бұрын
Aquari us Aq
@kamalaliyanage113
@kamalaliyanage113 Жыл бұрын
⁴.⅘
@kamalaliyanage113
@kamalaliyanage113 Жыл бұрын
@@lakmaliwasanag1056 .
@ashanpeiris5500
@ashanpeiris5500 Жыл бұрын
Pathini maniyani maga savindu ganathi danna pathini maniyangama pihitai
@dilhanijayawardena5283
@dilhanijayawardena5283 8 ай бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කුසට පිංවත් නිරෝගී වාසනාවන්ත දරැ සමිපතක් ඉත්මනින් ලබාදෙන්න මගේ අමිමෙි.මගේ දුකට පිහිට වෙන්න මැණියනේ🙏🙏🙏
@ChamindaVithanage-qu3bn
@ChamindaVithanage-qu3bn Жыл бұрын
පත්තිනි දේව බලයෙන් මගේ බිරිඳගේ සියලු රෝග දුරුවේවා ..සෙතක් ශාන්තියක් උදා වේවා .පත්තිනි දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@ramyapriyadarshaniepriya4695
@ramyapriyadarshaniepriya4695 2 жыл бұрын
පත්තිනි මැනියන්ගෙම පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷
@manjulakumare9033
@manjulakumare9033 Жыл бұрын
පත්තිනි..මැනියන්ගේම පිහිට.මගේ.දරුවන්ට..මගේ.සියලු.බලාපොරොත්තු.ඉෂ්ට.වේවා සාදු..සාදු .සාදු..
@notydilaa5862
@notydilaa5862 Жыл бұрын
සත් පත්තිනි අම්මාගේ පිහිටෙන් මාගෙ සියලු පැතුම් ඉටුවෙවා 🙏🙏🙏 මාගේ පවුලේ සැමටත් දෙමාපියන්ටත් මාගෙ බිරිඳගෙ පවුලේ සැමටත් දෙමාපියන්ටත් සත් පත්තිනි අම්මාගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nandanikandegedera7370
@nandanikandegedera7370 Жыл бұрын
Sathpaththini manaiyange ashirwaden apiwa duken mudawa ganna pihita wewaa 🙏🙏🙏🙏
@buddhimahansini841
@buddhimahansini841 Жыл бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් දරුවාට පාඩම් කරලා විභාගය සමත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා..ලැබේවා ලැබේවා......
@jeonshavindi7163
@jeonshavindi7163 Жыл бұрын
අප පවුලේ සියලුම දෙනට සත් පත්තිනි මෑනියන්ගේ පිහිට අරක්ශාව ලැබේවා
@dayahey4380
@dayahey4380 Жыл бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂා වයි මාගේ දරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@dammikapinnapola8012
@dammikapinnapola8012 Жыл бұрын
🙏🙏🙏🌹🌹
@chamkachamika6660
@chamkachamika6660 Жыл бұрын
Sathpathyhini maeniyange pihiten ashirwadayen mage adare Mata nathinowewa,,!!! Paththini meniyangepihitayi arakshawayi.
@bandulapannala9051
@bandulapannala9051 2 жыл бұрын
සත්පත්තිනි මැනියගේ පිහිටෙන් මගේ ජොබ් එක සර්ත්ක වේවා ගෙදර සියලු දෙන නිදුක් නිරෝගී වේවා අම්මා තාත්තාට දීර්ඝ අයූෂ ලැබෙවා
@nadeekanilmini1787
@nadeekanilmini1787 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරු පල සිහිනය සැබෑ වේවා.සියලුම අම්මා වරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා.🙏🙏🙏
@sadhusadhu5349
@sadhusadhu5349 2 жыл бұрын
Sath..paththini..meniyage..pihiten..mageth..mage..paule.siyalu..dhenageth..hise..sita..dapathula..dakwa..athi..siyaluma..roga.meniyange..pihiten.suwapath..weewa...sasadhu..sadhu!!
@ajithgunawardana3183
@ajithgunawardana3183 2 жыл бұрын
pattini meniyange pihiten mage diyaniyage viwaha katyutu sartaka weva
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
පත්තිනි මෑණියන් ගේ පියිට අප සියලු දෙනාට ලැබේවා 🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏
@supungimhana4096
@supungimhana4096 Жыл бұрын
සත් පත්තිනි මෑනි පිහිටෙන් මාගෙ දරුවා ආරක්ෂා වේවා. සත් පත්තිනි මෑනි පිහිටයි!!!
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 Жыл бұрын
සියලුම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මලාට දරු සමිපත් ලබා දෙන ලෙස පත්තිනි මෑණියන් වහන්සේ ගෙන් ඉල්ලා සිටිමි
@ssww8011
@ssww8011 2 жыл бұрын
මතු බුදුබව පතන පත්තිනි මෑණියනේ , මගේ ශරීරයේ ඇති බලවේගය පලවා හැර සිතට සහ ගතට නිදහසක් ලබා දෙන්න මගේ මෑණියනේ ...😪👏
@wasanaeranda7925
@wasanaeranda7925 Жыл бұрын
සත් පත්තිනි දේව බලයෙන් දරු පැටිව් රැකදේවා
@chaminichandu3261
@chaminichandu3261 Жыл бұрын
අප දෙදෙනත් අපෙ දරු දෙදෙනත් පත්තිනි මනියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏
@deepika4206
@deepika4206 Жыл бұрын
Sathpaththini මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවා සහ සැමියාට කිසිදු කරදරයක් දුකක් noma වේවා kana kiya කටයුතු සාර්ථක වේවා
@hfhjvfgcuff6690
@hfhjvfgcuff6690 Жыл бұрын
පත්තිනි මැනියන්ග පිහිටින් මගේ කුසට ඉක්මනින් dary සම්පතක් ladawa sady sady sady 🙏🙏🙏
@kumudukumudu9494
@kumudukumudu9494 2 жыл бұрын
සත් පත්තිනි මැනියාන්ගේ පිහිටෙන් මගේ දරු සිහිනය සැබැ වේවා ..සියලු මවුවරුන් රැක දේවා..
@jayathungabasnayake1058
@jayathungabasnayake1058 2 жыл бұрын
සත්පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබේවා.ලෝවැසි සියළුම ජනතාවට. සත්පත්තිණි මෑණියන්ගේ පිහිටත් ආරක්ෂාවත් ආශීර්වාදයත් ලැබී.මගේ සියළුම කරදර දුක් ගැටලු සියල්ල නිමවේවා.
@lilanidesilva9399
@lilanidesilva9399 2 жыл бұрын
Paththini maniyange pihita siyalu dennatama labewa
@ajithadikaram5211
@ajithadikaram5211 2 жыл бұрын
සත්පත්තිණි මෑණියන්ග් පිහිට ලැබෙිවා.ලෝවැසි සියළුම දෙනාට තෙරැවන් සරණයි
@user-wk1me2ke4f
@user-wk1me2ke4f 2 жыл бұрын
teruwan sarny sitta pattini meniyane
@samadiska8217
@samadiska8217 Жыл бұрын
සත් පත්තිනණි මැණියන්ගෙ පිහිටෙන් මටත් ඉක්මනට දරු සුරතල් බැලීමේ වාසනාව ලැබේවා
@chandranirajapaksha3686
@chandranirajapaksha3686 Жыл бұрын
💛🙏🙏🙏pathe pathene varam 🙏🙏🙏Rasalaba Ran saluvan pavan salanna man🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥Yana those thuru karanna maneyana 🙏🙏🙏That paththeni nama mahk🙏🙏🙏
@priyadharshanisujeewa7826
@priyadharshanisujeewa7826 Жыл бұрын
මං වගේම දරුවන් පතන සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා . සියලුම දෙනාටම සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි...
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දුවට දරු සම්පත් ලැබේවා ලක්වාසී ලෝකවාසී සියලුම දෙනට පත්තිනි මෑණි පිහිටයි 🙏🙏🙏🙏🙏
@vishugomus9904
@vishugomus9904 Жыл бұрын
Magenay
@DimuthuSampath-hv1tg
@DimuthuSampath-hv1tg Жыл бұрын
Sath paththini maniyange pihiten mage akkkata daru sampathak labewa ada karanna yana parikshanaya sarthaka wewa
@DimuthuSampath-hv1tg
@DimuthuSampath-hv1tg Жыл бұрын
Sath paththini maniyange pihiten mage akkkage balaporoththuwa ishtawewa
@amayaamarasinghe8419
@amayaamarasinghe8419 9 ай бұрын
මගේ මල්ලිගේ නෝනාගේ කුසේ වැඩෙන දරුවා සහ මල්ලිගේ පවුලේ සැමටත් පත්තිනි මෑනියන් පිහිටයි 🙏🙏 🙏 එයාලව ආරක්ෂා කරන්න පත්තිනි මෑනියනී
@prasadijayathunga1949
@prasadijayathunga1949 Жыл бұрын
Budu saranai paththini maniyange pihiten mage ammage thaththage asaneepa duru wewa mage gaththama nirogi wewa mage naganiyage siyalu pathum erupted wewa mage sudu puthage murandukam duru we eganeema sakthiya labewa puthata athi we athi apala duru wewa matath mage mahaththayatath seethe sanaseema athi wewa
@kasunkasun2713
@kasunkasun2713 2 жыл бұрын
සත්පත්තිනි මෑණියනි ම‌‌‌ගේ තාත්තා ගේ ක කුල සනිපකර දෙන්න. ඔබදෙවියන් ගේ බලයෙන් ඉක්මණින් සුවය ලබා දෙන්න මේ ය සත්ත්‍ය ක්,🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthielasinghe6877
@damayanthielasinghe6877 Жыл бұрын
Lililli
@rasikasanjeewani3017
@rasikasanjeewani3017 2 жыл бұрын
දරුවෙක්ගෙ සුරතල් බලන්න සිටින මා හට පතිනි මැනනියන්ගෙ පිහිට ලැබෙිවා සියලු මවි හට පිහිට ලැබෙිවා
@ramaniherath7842
@ramaniherath7842 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි දෝනි ඔයාට
@jayanthaperera3873
@jayanthaperera3873 2 жыл бұрын
Dayabara soyuriye obage e prarthanawa paththini maniyange pihiten badawakin thorawa ituwewa
@dammikapinnapola8012
@dammikapinnapola8012 Жыл бұрын
Uthum paththini maniyani. Mage hithay thiyana duk karadara ewathkara sanaseemak sathutak Labadanna.🙏🙏🙏
@dammikapinnapola8012
@dammikapinnapola8012 Жыл бұрын
අමිමා දරැවගෙ අනාගතය වාසනාවන්ත කරන්න.රැක බලාදගන්න🙏🙏🙏
@darshidarshi826
@darshidarshi826 Жыл бұрын
Pattini menyange pihiten mage kiri sihinaya sebe vela utum daru sampatak mage kusata lebeva pattini ammage pihitai sadu sadu sadu !!!!!!!!
@sudashanisudashani3564
@sudashanisudashani3564 9 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටෙින දරැ ගැබක දරා සිටින මගෙ දියනිය ආරාක්ෂා කර දේතවා පත්තිනි මැනියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@lasanthakumara2664
@lasanthakumara2664 Жыл бұрын
සත්පන්තිනි දෙව මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව මගේ දරු දෙදෙනාට ලැබේවා
@gamagedonnilantha1248
@gamagedonnilantha1248 2 жыл бұрын
පිනිදු යානුක නෙත්සර මගේ පුංචි පුතාට සත් පත්තිනි දේව මාතාවගේ පිහිටෙන් සදු.අපල රාහු අපල දුරු වේවා සාදු සාදූ සාදු.
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
මැනියනි මා පෙලෙන වේදනාකාරි ගැටලුවට අදාල දිනට පෙර පිහිටක් ලබා දෙන සේක්වා...ඔබ වහන්සේට මතු බුදු විමට එපිනම මහා අශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.... 🍀🍀🍀🍀 🙏🙏
@achininimasha6464
@achininimasha6464 Жыл бұрын
දරු සම්පත් බලාපොරොත්තු වන සියලු මව්වරුන්ගේ පැතුම් ඉටු වේවා.
@sarahsarah5162
@sarahsarah5162 2 жыл бұрын
හැමදාම මම ලේ ලේ ස්ත්‍රෝත්‍ර අහනවා බුදු බණ අහනවා මම ඉන්නේ කුවේට් රටේ මගේ පවුලේ ප්‍රශ්න විසඳීම විසඳිලා අපිට සියලු දෙනාටම පිහිටාරක්ෂාව ලැබෙන්න ඕනේ ඕනෙ සත් පත්තිනි මෑණියන්ගේ පිහිට බුදු සරණයි🙏🙏🙏🙏
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
සත්පත්තිනි මෑනියන්ගේ පහිටෙන් මගේ අැගේ තියන්න රෝග සුව වෙිවා පත්තිනි මෑනියනේ මට පිහිට වෙිනුමැන🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekumari4484
@nadeekumari4484 Жыл бұрын
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කිරිසිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
@hasanthikakemali5613
@hasanthikakemali5613 Жыл бұрын
සත් පත්තිනි දේව බලයෙන් අපේ ප්‍රශ්න සියල්ල දුරු වේවා මුදල් ලබා ජීවිතය සැපවත් වේවා නිවසක් ලබේවා දූ දරුවන් ගේ ඉගෙනුම සාර්ථක වේවා අනාගතය සුබ වේවා දියුනුව සැලසේවා ව්‍යාපාර දියුණු වේවා මගේ මහත්තයා හොද මනුෂ්‍ය යෙක් වේවා
@roshanimalsha2904
@roshanimalsha2904 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවා ගෙවෙන තප්පරයක් තප්පරයක් ගානේ නීරෝගී වේවා.
@dilukalakmini7921
@dilukalakmini7921 Жыл бұрын
පත්තිනි අම්මේ මගේ පුන්චි පුතු පැටියට ඉක්මන් සුවය ලැබේවා
@AnomaPriyadarshani-um4qh
@AnomaPriyadarshani-um4qh Жыл бұрын
මගේ චූටි පුතාට ඉක්මනින් ම නීරෝගි සුවය ලැබේවා. රාහු අපලය දුරු වේවා !
@kumuduninanayakkare5585
@kumuduninanayakkare5585 Жыл бұрын
සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිටාරක්ෂාවෙන් ඔබ අප සැමට නිදුක් නීරෝගී සැනසිලි දායක ජීවිත ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumuduninanayakkare5585
@kumuduninanayakkare5585 Жыл бұрын
ඔබ වහන්සේගේ පිහිට , ආශීර්වාදය මට නිරතුරුව ලැබෙනවා. ඔබ වහන්සේ ට පින් අත්වේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anulaan2120
@anulaan2120 Жыл бұрын
පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ සියලු ලෙඩ දුරුවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@surangawickramasinghe172
@surangawickramasinghe172 Жыл бұрын
මගේ දරු පැටියාට සහ මගේ බිරිඳට patthini මෑණියන්ගේ පිහිට asirwadaya ලැබේවා !!!!!!!!
@anomasamarasena2328
@anomasamarasena2328 Жыл бұрын
මාගේ ඉප.දෙන්න .ඉන්න කිරි.කැටියාටසත් පත්තිනි.මෑණියන් වහන්සේගේ.පිහිටයි මවටත්.නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා .දෙව.මෑණියන් ගේ.පිහිටයි සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷🌷🌷💮💮💮🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌼🌼🌷🌷🙏🙏🙏🙏🙏🙏
@nevillfernando7921
@nevillfernando7921 Жыл бұрын
සත් පත්තිනණි මැණියෙනි මගේ හිතේ ඉන්න කේණා යනතැන නවත්වා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 2023/06/29
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 2 жыл бұрын
පත්තිනි මෑණියනි මට මෙ තියෙන බඩෙ කැක්කුම ඉක්මන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා
@shehanbuddika3477
@shehanbuddika3477 Жыл бұрын
පන්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මෙගෙ සියලු සිතුම් පැතුම් ඉටු වෙවා
@gayanihansika9415
@gayanihansika9415 Жыл бұрын
පත්තිනි මැනියත්ගේ පිහිටයි සියලුම ලෙඩ රෝග සුව වෙිවා .හිතේ බලාපොරොත්තු ඉටුවෙිවා🙏🙏🙏
@sampathbodige8306
@sampathbodige8306 10 ай бұрын
Paththini maniyange pihiten mage malliya manasika rogaya durin vi ikmaninma katha karanna labewa
@niluperera4610
@niluperera4610 2 жыл бұрын
මගේ අදරෙ මට ලැබේවා !!!!අසිත්ගෙ ගෙදර අයගෙ කැමැත්ත ලබා දෙන්න පත්තිනි මැණියනි !!!!!🙏🙏🙏🙏🙏🙏
@anjuekanayakafbo1720
@anjuekanayakafbo1720 2 жыл бұрын
සත් පත්තිනි මෑණි ලෝකවාසී සියලු දෙනාගේම සියලු ලෙඩ දුක් දුරු වේවා පවුලේ සියලු දෙනාමත් අපි සැවොම නිරෝගීව සතුට සැනසීම ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukwt4376
@nilukwt4376 2 жыл бұрын
Paththini meniyange pihithen mage niwasa hada ganna lebewa ikmanata
@kamneag9404
@kamneag9404 Жыл бұрын
මගේ ප්‍රර්ථනා ව ඉෂ්ඨ කර ගන්න පිහිට අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි
@kantikuwait5226
@kantikuwait5226 2 жыл бұрын
මගේ පවුලේ සැමටත්ලෝකවාසී සියලුම දෙනාටත් සත්පත්තිනි මැනියනගෙ පිහිටෙන් සියලුම දුක් කරදර දුරු වේවා මගේ ගෙදර වැඩ ඉවර කරගන්න මට සල්ලි ලැබේවා
@anudinushi6917
@anudinushi6917 Жыл бұрын
Patini maniye ge pihitai mageth siyeluma denna ge daruwata
@surendramalki1794
@surendramalki1794 2 жыл бұрын
මතු බුදුවන සත් පත්තිනි මෑණියනේ මට පිහිටි වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathchathuranga8814
@sampathchathuranga8814 Жыл бұрын
Paththini maniyange pihiten mage daruwage siyaluma apala duruwi mewara wibagayata lesiyenma muhuna dimata shakthiwa diraya labewa maniyan he pihiten mage sithumi daruwa shishshathwa wibagay ihalinma samath wimata mathaka shakthiya wadiwewa !paththini ammage pihiten mage balaporoththu ituwewa!
@palikairanganie9336
@palikairanganie9336 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් රට රැකියාවට ඉක්මනට යන්න ලැබේවා
@banadarabanadara1373
@banadarabanadara1373 2 жыл бұрын
සත් පත්තිනි මැනියාන්ගේ ...අනුබවයේන් මට පිංවත් ,සත්පුර්ෂවත් ,දරු සම්පතක් ලබා ගැනිමට ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා ....අපේ පැලට සතුට උදා වේවා .....🙏🙏🙏
@user-mt2et4vb2c
@user-mt2et4vb2c 2 жыл бұрын
මගේ බලිපොරොත්තුව ඉටු වෙවා🌹🌹🌹
@sachinishanika8152
@sachinishanika8152 Жыл бұрын
Sath paththini meniyange pihiten mage anuki duwageda mage mahaththayageda givitha araksha wewa.kisidu ledak dukak karadarayak kisi dinaka athi nowewa.sathutin giwath vimata wasanawa lebewa.gewena hema thapparayakama deviyange alma belma pihita arakshawa lebewa!! Sadu!sadu!sadu!
@kumaridila6845
@kumaridila6845 Жыл бұрын
Mathu buduwena sath paththini mainiyange pihetin mage siyalu roga duru wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@maddumabandara8385
@maddumabandara8385 2 жыл бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් සහ බෙහෙත් බලයෙන් මට සහ මගෙ බිරිදට නිරෝගි සුවය ලැබෙවා මගෙ දරුවො තිදෙනා අරක්ෂා කරල දෙන්න
@asankamadhu611
@asankamadhu611 Жыл бұрын
මාගේ කුසේ වැඩෙන් දරු පැටියා සියලු අග පසග වලින් යුත් නීරෝගි දරු පැට්යෙක් වෙවා.මා ඇතුළු සියලු මව් වරුන්ට පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා...
@charikadamayanthi710
@charikadamayanthi710 Жыл бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න සත් පත්තිනි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏
@SaralaHansi-yu2bs
@SaralaHansi-yu2bs 11 ай бұрын
අසනීප වෙලා ඉන්න මගේ දරුවා සුව පත් වේවා !!
@nisantharathnayaka8320
@nisantharathnayaka8320 2 жыл бұрын
k,a,සන්ධයා කුමාරි යන අයට සත් පත්තිනි මාතාවගෙ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා ,🙏🙏
@wajirasamarasinghe8176
@wajirasamarasinghe8176 2 жыл бұрын
පත්තිනි මැනියනේ ඔබට පින් සිදු වේවා..මගේ පැතුම ඉටු උනා
@kanthihewawitharana8342
@kanthihewawitharana8342 2 жыл бұрын
සත්පත්තිනි.මැණියන්ගේ.පිහිටේන්.මගේ.දරැ.තෑන්දේනාට.යහාපතක්.වේවා.ඇතිවේන්නාවු.කරදර.දුරැවි.යහාපතක්.වේවා.මා.නිරොගි.වේවා.සාදු.සාදු.
@wasanadilrukshi489
@wasanadilrukshi489 2 жыл бұрын
Meya pitaratda inne
@sandipanisandipa3952
@sandipanisandipa3952 2 жыл бұрын
පන්තිනි.මැනියනේ.මගෙ.ඇගෙ.තියෙන.තුවාල සනිපවෙන්න.සාධු සාධු සාධු සාධු සාධු
@nilanthishamali4476
@nilanthishamali4476 Жыл бұрын
Mage daruwan dedena mage demapiyan sahodarayan.siyalu denata patthini maniyange phita labewa🙏🙏🙏🙏🙏
@somaalsoma3016
@somaalsoma3016 2 жыл бұрын
බුදුසරනයි. අනේ.පත්තිනි අම්මගෙ. පිහිටෙන්.මාගේ දරුවන්ට.මටද.ඇතිවී තිබෙන මෙම දේසනවෙ බලෙන් සුවපත් වෙත්වා නීරෝගි වෙත්වා 🙏🙏🙏
@AbcAbc-ur3sf
@AbcAbc-ur3sf Жыл бұрын
Mathur budu wan paththi meniyange pihitan mage siyalu balaam porothtu itu we've sadu sadu sadu
@ishariudeni7054
@ishariudeni7054 2 жыл бұрын
Ane amme maga hithe tiyena Duka natikara denna Mata maga thilina karana waradi nawata denna amme 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@surajruchira9880
@surajruchira9880 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ සරණින් මගේ මහත්තයාගේ විදෙස් ගමන සාර්ථක වේවා
@PradeepPradeep-ht7vj
@PradeepPradeep-ht7vj Жыл бұрын
Mage siyalu pathum itukara dunnata paththini maniyani obathumiyata godak pin labewa godaak sthuthi
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 Жыл бұрын
හත්පත්තිනි මෑණියනේමාගේලෙඩරෝගදුරැකරදෙනසේක්වා
@padmawati8896
@padmawati8896 2 жыл бұрын
සාදු සාදු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු ප්‍රශ්න කරදර බාධක ලෙඩ රෝග දුරු වී සෙත ශාන්තිය සැලසේවා සාදු සාදු සාදු...... 🙏🙏🙏
@sunethrasunethra221
@sunethrasunethra221 2 жыл бұрын
සාද සාදු සාදු පත්තිනි මැනියනි මගේ මල්ලිට තියෙන අපල උපද්දව දුරු කර දෙන්න ඔහුට රැකියාවෙ තියෙන කරදර බදක දුරු වේවා වෙවා වෙවා මගේ මල්ලිට පිහිට වෙන්න මැනියනි
@shanikamadushani1119
@shanikamadushani1119 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sudarmaliyanage5355
@sudarmaliyanage5355 Жыл бұрын
Oba wahansege pihita arakshawa mata menma lowesi siyalu sathuntada deneewa
@dammikapinnapola8012
@dammikapinnapola8012 Жыл бұрын
Paththine.Amme.Mage daru2 na raka danna. Yahapathak wanna.🙏🙏🙏🌻
@thusitscaturangacroos1595
@thusitscaturangacroos1595 Жыл бұрын
Paththini maniyangema phiten mage sithata sanasima sada sathta laba denna Paththini maiyangema phita arakshawa labewa Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudaligesena6200
@mudaligesena6200 Жыл бұрын
Mathu buduwena paththini amme. Mage diyaniyata. Ikman suwaya dirgauwewa. Shariraye ethi siyaluma roga duruwewa. Niduk nirogi suwa Ikman suwaya dirgauwewa 🙏 🙏🙏🙏🙏🙏🙏
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 2 жыл бұрын
🙏🙏🙏මතු බුදුවන සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි අවංක හදවතින්ම ප්‍රර්ථනා කරමි. දළඳා සමිදු පිහිටයි. PKG. පද්මා සේතුංග රාජපක්ෂ.
@dilukadiluka5233
@dilukadiluka5233 Жыл бұрын
සත් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වෙවා🙏
@RYRLK
@RYRLK Жыл бұрын
Pattini meniyange pihita lebi semiyata rekiyawa lebewa
@neranjineranji2645
@neranjineranji2645 Жыл бұрын
Paththini maniyange pihita labewa sadu sadu
@kaweeshakaldera1808
@kaweeshakaldera1808 Жыл бұрын
සත් පත්තිනි මෑණියනී..මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ..සියලු ලෙඩ රෝග දුරු වේවා ..සැමට යහපතක් ම වේවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@niluanu5016
@niluanu5016 2 жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලාපොරොත්තු ව ඉස්ට කර දෙන්න මෑනියනි ............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saariyapala8830
@saariyapala8830 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ හිතේ තියන සිතුමි පැතුමි ඉටු වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@lasarlasar3160
@lasarlasar3160 2 жыл бұрын
සත් පන්තිනි මෑණියන්ගේ ආශිර්වාදය jude ayantha mage පුතාට ඉගෙනීමට උදව් ලැබේවා බුද්ධියක් ඉගෙනීමට ඉගෙනීමට උනන්දුවක් ලබා දෙන්න.
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 Жыл бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන සියලුම රෝග දුරැවී සෙත ශාන්තිය සැලසේවා දෙවිපිහිටයි.
@sachinishanika8152
@sachinishanika8152 Жыл бұрын
Mage givithayada mage kuse wedena daruwageda mage duwada mage sudu mahathayatada sath paththini meniyange pihita nirantharayen lebewa!apa siyalu denage givitha araksha wewa! Mage ammageda kiri ammageda givitha araksha wewa!siyaluma denata sath paththini meniyange pihiten niduk nirogi sampaththiya lebewa.!sadu!sadu!sadu!
@mahindabandara8762
@mahindabandara8762 9 ай бұрын
පන්තිනි ආම්මා ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
@raweeshasewmini5206
@raweeshasewmini5206 2 жыл бұрын
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගේ සියලු ගැටලු විසදේවා,
@jeewantha-zr8ek
@jeewantha-zr8ek 2 жыл бұрын
61457
@RoseRose-po4qz
@RoseRose-po4qz Жыл бұрын
මතු බුදු වෙන්න වරම් ලද්දා ඌ අති උත්තම සත් පත්තිනි මෑනියන්ගේ දේවාශිර්වාදයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා සියලුම දෙනාට ආශීර්වාදයක් ම වේවා තෙරුවන් සරනයි හැමෝටම 🌹🌹🌹🌹🌹🙏🙏🙏
@shashikaladilhani1849
@shashikaladilhani1849 Жыл бұрын
දරු සිහිනය සැබෑ වේවා..කිරි සිහිනය මේ මාසේම සැබෑ වේවා
@maneeshashashini7500
@maneeshashashini7500 Жыл бұрын
පත්තිනි අම්මේ අම්මා කියන නාමය මා ඇතුළු සියලු මවුවරුන්ට ලබාදෙන්න🙏🙏🙏...
@isuruudeah6576
@isuruudeah6576 2 жыл бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියල් ලෝක වාසි සියලු දෙනාගේම දුක් කරදර දුරැවේවා !!! මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී බව ලැබේවා !!! හිතන පතන පැතුමන් ඉටුවේවා !!!
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 жыл бұрын
සාදු සාදු සාදු සත්පත්තිනි මෑණියනි සුවිනීතා වනමට ඇති රෝගය සුවපත් කර දෙන්න මෑණියනි මගේ දරු පවුලටසෙතක්් සාන්තියක් උදා කර දෙන්න සත්පත්තිනි මෑණියනි මතු බුදු වන සත්පත්තිනි මෑණියනි මගේ සරිරයේ ඇති ආබාධ සුවපත් කර දෙන්න සාදු සාදු සාදු විෂ්ණු දෙවිහාමුදුරැවනේ අපි සියලු දෙනා ටනිදුක් නිරෝගී ලබා දෙන්න
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 108 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 235 М.
ToRung short film: 🙏thank you for rescuing the baby❤️
0:12
Кошкокрад и котики #юмор #рекомендации #прикол
0:31