Payana Ira Pana Kage (පායනා ඉර පාන කාගේ) | Uresha Ravihari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

  Рет қаралды 34,968

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

3 ай бұрын

Payana Ira Pana Kage (පායනා ඉර පාන කාගේ) | Uresha Ravihari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
රුක්මණී දේවී, ලතා වල්පොල, ජී.එස්.බී.රාණී, ඇන්ජලින් ගුණතිලක,සුජාතා අත්තනායක යනාදී වශයෙන් දිගහැරෙන චිත්‍රපට පසුබිම් ගීත ගායිකා නාමාවලියේ අද දවසේ කිරුළ දරන්නේ උරේෂා රවිහාරී බවට විවාදයක් නැහැ. ඇයට අභියෝගයක් වන්නට තවම කිසිවෙකුත් සමත් වී නැති තරම්.
මේ වනවිට හොඳම පසුබිම් ගී ගායිකාව වශයෙන් ජාතික සම්මාන 14 ක් ලබාඇති බව ඇය විසින්ම පවසා තිබෙනවා.
මෙහි සුවිශේෂතාව වන්නේ ඒ සියලුම සම්මාන ඇයට ලැබී තියෙන්නෙ මගේ චිත්‍රපට ගී ගැයීම සඳහාම පමණක් වීමයි. මේ. 'පායනා ඉර' ගීතයත් ඇය සම්මාන දිනූ එවැන්නක් .
Adaraneeya Rohana Concert Available on All Streaming Platforms
ceymusic.lnk.to/AdaraneeyaRoh...
Singer: Uresha Ravihari
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Bandula Nanayakkarawasam | ‪@bandulananayakkarawasam195‬
Lyrics
පායනා ඉර පාන කාගේ පීදෙනා මල් යාය කාගේ
හසරැලි මවෙත ගෙනා.
ගායනා දසතේ ගලා ඒ වෑහෙනා නදියේ රැඳී ඒ
නෙත දිලි කඳුළු දොවා.
සිත මදනල ඈත කඳු සිප මෑත මා සොයනා...
මේ ගඟ දියරැලි වාගේ පිබිදේ සිතුවිලි මාගේ//
දිදුලනා. තරු නෙලා. වන තීරයේ සරා.
හිනැහෙමි සැනසෙමි
ල ල ල ල. ල ල ල ල.
සොයනෙමි ඔබ දිව රෑ.
සෝදුක නෑ හිත මානේ මේ ඉර රෑ හඳ මාගේ//
පියඹනා. සිත සදා. මගෙ හීනයේ වෙලා.
හිනැහෙමි සැනසෙමි
ල ල ල ල. ල ල ල ල.
සොයනෙමි ඔබ දිව රෑ.

Пікірлер: 50
@mahindasiriwardena7404
@mahindasiriwardena7404 3 ай бұрын
ලස්සන කටහඩ, ඔබට ජයවේවා! ලතා, නන්දා, සුජාතා, ඇන්ජලින්, ඉන්ද්‍රාණි බෝගොඩ, නීලා, මාලනී බුලත්සිංහල වන් අය අතරට, ඔවුන් වේදිකාවෙන් බැස යනවිට එහි අඩුව පුරවන්න ඔබවන් කෙනෙක් පැමිණීම සතුටක්. පද රචනය සහ සංගීතය ගැන අමුතුවෙන් වැනිය යුතු නෑ. සුභ පතනවා!
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@asanthaification
@asanthaification 3 ай бұрын
රෝහන වීරසිංහ ඔබතුමා නැතිනම් මම ආස සිංහල සින්දු ගොඩක් නෑ.ස්තුතියි ඔබට ❤❤💐💐
@letstalk7016
@letstalk7016 3 ай бұрын
සුදු මුතු රළ මෙලඩි එකේ ගියපු කෑල්ලක් දැකල මේක ලයිව් ෆුල් සෝන්ග් එක එනකම් බලන් හිටිය අවුරුදු ගානක්. ගොඩක් ස්තූතිය ආචාර්ය රෝහණ සර් 🔥❤
@rajaekanayake2327
@rajaekanayake2327 3 ай бұрын
EXALANT MUSIC ....අනර්ගයි රෝහන සර්
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 ай бұрын
Great musician Rohan’s sir. 🙏❤️❤️❤️
@Upali-yw9me
@Upali-yw9me 3 ай бұрын
සතූතියි රෝහන සර්.. ❤
@user-gi4lz1xh3d
@user-gi4lz1xh3d 2 ай бұрын
OYAGE HANDATA MAMATH KEMATHI BUDUSARANAI
@fdd87ddfdg24
@fdd87ddfdg24 3 ай бұрын
Dana enna hodama hada budusarani urasha obata
@janithshyaminda7063
@janithshyaminda7063 14 күн бұрын
Fav♥️🥺😍
@ukkumenika7307
@ukkumenika7307 3 ай бұрын
Lassanai kiyanna vachana na A tharamatama lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 ай бұрын
Lovely uresha beautiful voice God Giving good present for you 🩷🩷🌸💚🌸🌺🌹🩵💙
@rajikasandeepa932
@rajikasandeepa932 Ай бұрын
ඒ මියුසික් . ලංකාවේ බිහිවුන legendary players ලා. ♥️
@user-tf6tu3bp5o
@user-tf6tu3bp5o 25 күн бұрын
😊😥😃
@user-mx5tc8hh3l
@user-mx5tc8hh3l 3 ай бұрын
Lankawe .ජාතික .වස්තුවක් .uresha
@salithrangana
@salithrangana 27 күн бұрын
❤❤❤
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 3 ай бұрын
Urasha ❤❤🎉🎉🎉
@punsaracable6453
@punsaracable6453 3 ай бұрын
Asama katahada❤
@gayankalhara1740
@gayankalhara1740 3 ай бұрын
කනට මී පැනි වගේ❤
@alomawije2436
@alomawije2436 Ай бұрын
Of course yes, no words to appreciate..🎉🎉
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 ай бұрын
Thank you dr rohana. Superb.sooooo much enjoying ♥️♥️♥️♥️♥️
@lakminaproductions6657
@lakminaproductions6657 3 ай бұрын
මේවගෙ රහ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@alomawije2436
@alomawije2436 Ай бұрын
❤🎉oh!!what a magical voice
@dushathieperera7769
@dushathieperera7769 3 ай бұрын
Lovely voice. Music to your ear❤
@mashudapackeer1257
@mashudapackeer1257 3 ай бұрын
A very lovely song
@hishambahaman413
@hishambahaman413 3 ай бұрын
Super ❤❤
@gaminiwickremasinghe6276
@gaminiwickremasinghe6276 3 ай бұрын
🎼❤️
@kadsroshanjeson
@kadsroshanjeson 3 ай бұрын
Excellent ❤
@AnuthiNimani-kx6zo
@AnuthiNimani-kx6zo 3 ай бұрын
❤❤
@tharushaperera3570
@tharushaperera3570 3 ай бұрын
So Sweet ❤️❤️🥰🥰🥰🥰
@samith5998
@samith5998 3 ай бұрын
❤️🔥
@user-ic3fi5it3c
@user-ic3fi5it3c 3 ай бұрын
❤️🎻👍
@judyshirani3131
@judyshirani3131 3 ай бұрын
Very decent
@lidtechnologes8621
@lidtechnologes8621 3 ай бұрын
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 11 күн бұрын
වැඩවර්ජනය කිරීම දැන් විනොදාසයක් bro
@user-mx5tc8hh3l
@user-mx5tc8hh3l 3 ай бұрын
ලන්කාවෙ.ජාතික වස්තුවක් .උරෙශ. සින්මවෙ.හඩ
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 3 ай бұрын
❤❤❤❤
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 3 ай бұрын
❤❤❤❤❤
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 3 ай бұрын
❤❤❤❤❤❤
@tharukabimsara1606
@tharukabimsara1606 3 ай бұрын
❤🎉
@chathurangakumara5853
@chathurangakumara5853 3 ай бұрын
Me sindu viral wenne na ne😢
@janithshyaminda7063
@janithshyaminda7063 3 ай бұрын
❤❤❤
@marypieris1538
@marypieris1538 3 ай бұрын
❤❤❤❤❤
@janithherath8409
@janithherath8409 3 ай бұрын
@nimaliweerarathna7785
@nimaliweerarathna7785 2 ай бұрын
❤❤
@user-ks4fe1bi9t
@user-ks4fe1bi9t 2 ай бұрын
❤❤❤
@dush_rupasinghe
@dush_rupasinghe 3 ай бұрын
@pubuduyapa914
@pubuduyapa914 3 ай бұрын
❤❤❤❤❤
@yasanthiwijewantha2826
@yasanthiwijewantha2826 3 ай бұрын
❤❤❤❤❤
@srisashika4138
@srisashika4138 3 ай бұрын
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Когда Нашёл Нового Друга в Диснейленде ❤️
0:18
Глеб Рандалайнен
Рет қаралды 8 МЛН
i respect girl #respectshorts #respect
0:32
Movie Copy
Рет қаралды 24 МЛН
My cat mastered black magic #cat #cats
0:23
Princess Nika cat
Рет қаралды 24 МЛН
i respect girl #respectshorts #respect
0:32
Movie Copy
Рет қаралды 24 МЛН
رورو ضد رقيه🔫😲🚀 #shorts
0:13
رورو فاميلي | Roro Family
Рет қаралды 24 МЛН