Pemwathun Sinase - පෙම්වතුන් සිනාසේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 48🌟

  Рет қаралды 26,983

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 60
@ashankapugedara4358
@ashankapugedara4358 3 ай бұрын
හැමෝටම ගොඩක් ආදරෙයි ......❤හැම වචනයකටම ස්තුති හදවතින්ම❤❤❤ඊලග එක හොදටම කියමු.....
@Thenukiapsara1111
@Thenukiapsara1111 9 күн бұрын
පිස්සුවක් අනේ ඒ කටහඩ ❤
@dineshk.rathnayake5983
@dineshk.rathnayake5983 Ай бұрын
KZbin එන්නේ කොයි වෙලේද ashan විතරමයි හැමතැන... මාරම ලස්සනයි කොල්ලෝ... ජයෙන් ජයම වේවා
@SayuriNimshara
@SayuriNimshara 3 ай бұрын
අශාන් අයියේ හදවතින්ම සුභ පැතුම් එක් කරමි ❤️ ගායනය හරිම ලස්සනයි ❤ ඉදිරි වටවලදී තවත් ප්‍රතිෂතය වැඩි කරගමු 90% පහුකරමූ ❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි අශාන් අයියේ 💖❤️💕
@rathnawaliperera6049
@rathnawaliperera6049 23 сағат бұрын
Math asama sindu puthe oya thoraganne harima lassanai jesu pihitai
@imeshawijayawardhana
@imeshawijayawardhana 5 сағат бұрын
Den youtube ennema Ashange Song ahannamai😍💓❤💖💝💕💞❣❤💜💚💛
@RamayaGamage
@RamayaGamage 3 ай бұрын
හරිම ලස්සනයි ගායනය ජයවේවා තරගකරුට
@NaviyaOnline1
@NaviyaOnline1 3 ай бұрын
ලස්සනයි ලස්සනයි ashan aiye හිතා ගන්න බැරි වුණා ලකුණු අඩු වුන එක ගැන...ගායනය ලස්සනයි මම වොට් කරා අයියෙ ❤❤ ආදරෙයි ගොඩක් ලස්සනයි ඉස්සරහට නම් ලකුණු 90% පනින්න ඔනෙ අනිවාර්යයෙන් දක්ශ අයියා කෙනෙක් good luck❤❤
@sanjana..75
@sanjana..75 3 ай бұрын
ගොඩක් ලස්සනයි අයියේ...වෙනදා වගේම ඔයා භාවනාවක් වගේ තියන කටහඬ අපි වෙනුවෙන් පරිස්සම් කර ගන්න...හැමදාම ඔය කටහඬින් සින්දු අහන්න ඕනි...මේ round එකේදි vote ටිකක් බැස්සට කමක් නෑ අයියේ...සාර්ථක ගමනක් යද්දි මේ වගේ උස් පහත් වීම් ,බාධක තියෙනවාමයි...එත් ඒ හැමදේකදිම ඔයාට ඔයා හම්බකරගත්තු ඔයාගෙම පිරිසක් හැදිලා ඉවරයි...ඉළඟ round එකේ ඉඳන් votes තව තවත් වැඩි කරන්, experts ලා තුන් දෙනාගෙම vote අරන් ඉස්සරහටම යමු අයියේ...අපි ඔයත් එක්ක... 👊💗 [ හීන කියන්නෙම target වලට අයියේ... 🏆💗" ]
@ashankapugedara4358
@ashankapugedara4358 3 ай бұрын
Bohoma ස්තූති nangi me wachanawalata 💖
@wasanthajayalathge6611
@wasanthajayalathge6611 3 ай бұрын
ඒකනම් සුපිරි යාලු ,,,ගොඩක් ලස්සනයි ,,,,
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 ай бұрын
මගේ තරුව තමා මල්ලී අෂාන් ඔබ පට්ට සිගින් මල්ලී පුදුමෙ කියන්නේ මන් ආස කරන සින්දු කියන්නේ ඔයා නියමයි මල්ලී හදවතින්ම ආදරෙයි ඔයාට මාත් රියලිට් තරගෙකට ගිය කෙනෙක් ලස්සනයි වොයිස් ගුඩ්ලක් ...❤❤❤👉🇰🇷.සිට...
@ashankapugedara4358
@ashankapugedara4358 3 ай бұрын
බොහොම ස්තුති ❤
@NadekaSir
@NadekaSir 3 ай бұрын
Ashan malli elage watedi wensk karnna balann oyata yanna puluwn malli good luck
@pathumakash6166
@pathumakash6166 3 ай бұрын
බලාගන කොල්ලෝ නිරෝශාගේ ලිදඩැඩියි කබ ගොඩක් අදින්න වෙියි ගුහාව වගේයි
@Darshanaperera-96
@Darshanaperera-96 3 ай бұрын
ම් ම් ම් කබ අදින්න ආසයි මන් ආසයි ලයිලා
@SmartBoy-m2v
@SmartBoy-m2v 3 ай бұрын
Mage rattaran putune harema lassanai jayawewa ederiyatama yanna jayawewa ❤❤❤❤❤❤🙏🙏🥇🥇🥇🥇🌹🌹🌹🌹🌹🌹🌹🌹
@isu7665
@isu7665 3 ай бұрын
E sinduwa hadawathata godak wadinawa malli godakkkkkkk lassanai good lock ❤❤❤❤❤❤❤
@wasanthikumari7391
@wasanthikumari7391 3 ай бұрын
ලස්සනයි eth අද කීවා වගේ මදි කටහඬ
@mavijepala8548
@mavijepala8548 3 ай бұрын
Lassanata kiuva❤
@ChinthaWeerasinghe
@ChinthaWeerasinghe Күн бұрын
Ashaan ❤❤❤❤
@aksha9671
@aksha9671 3 ай бұрын
Kauru kohoma monaw kiuwath kalin rounds wala wagema oya lssnta sing kra. Echchryy ♥️✨🥰
@mavijepala8548
@mavijepala8548 3 ай бұрын
Eka atta❤
@MaheeMahee-wn6bm
@MaheeMahee-wn6bm 3 ай бұрын
Lassanai ayya ❤ congratulations 🥰❤
@kavindunawarathna502
@kavindunawarathna502 3 ай бұрын
Lassanai aiya ❤
@lalDodangoda
@lalDodangoda 29 күн бұрын
Puthe ashan. lassanai parissamen yanna. Jayawewa.. Api nuwara
@radhikarajapaksha2166
@radhikarajapaksha2166 3 ай бұрын
Congratulations malliya❤❤❤🎉🎉🎉
@danih.6707
@danih.6707 3 ай бұрын
Good jobs ❤❤❤❤
@ruwanasela4815
@ruwanasela4815 9 күн бұрын
සිංදුවෙ වචන මදි නිසා වෙනද ගායනය පේන්නෙ නෑ... හැබැයි සුපිරිම ගායනයක් සහ සුපිරිම වැඩ්ඩෙක්❤❤❤❤❤
@kaushiwijesingha2494
@kaushiwijesingha2494 25 күн бұрын
Well done bro.wish u 🎵❤️❤️❤️
@radical1455
@radical1455 3 ай бұрын
අපිට ඔබව අහන්න ඕනී...වචන උච්චාරණ හරියටම කරන්න....ගීතවත් ගීත තෝරා ගන්න..කඳ්‍ර පාර ඈත අයිනේ.. වලා තීරයෙන් එහා,,සඳ තාරකා හඬාවී,දියකිඳුරිය සේ සාගරේ වැනි රටම ආදරය කරන හඩට ගැලපෙන ගීත උපක්‍රමිකව ⁣තෝර ගන්න..විනිසුරන්ට වඩා ජනතා කැමැත්ත ගැන හිතන්න...සංගීය ඇහෙනවා ඔබේ හඬ යටකරගෙන,ඒ ගැන සාකච්ඡා කරන්න...ජය වේවා!❤️❤️❤️❤️
@nirashamadagammana1919
@nirashamadagammana1919 3 ай бұрын
හදවතේ තරුව ඔයා තමයි මල්ලී❤ ඔයාට දෙන සින්දුව ට ඔයා සාදරණයක් කරා..profileඑකේ කියපු සින්දු ටිකත් ලස්සනට කිව්වා..ඔයා මුල් 4 ඉන්න ඕනේ කෙනෙක්..වෝට් අඩු ඔයාට විතරක් නෙමෙයි..ඊයෙ කිව්ව හැමෝටම එහෙමයි..ඒක connection එක්ක තිබුන අව්ලක් වෙන්නත් බැරි නෑ..මොකද අපි හිතුවේ ඊයේ තමයි ලොකුම තරගය තියෙන්නේ කියලා..හොදම 4ක් Sing කරේ..ඉදිරියටම යන්න ..අපි ඔයා එක්ක❤
@WglskaralliyaddaAlzahrani
@WglskaralliyaddaAlzahrani 3 ай бұрын
Good.luck.malli❤❤
@LalvaniDeSilva
@LalvaniDeSilva 24 күн бұрын
Good nice👍👍👍👍👍👏
@isu7665
@isu7665 3 ай бұрын
Me sinduwa man 50 ta wediya ahuwa....malli ilaga song ekath mehema hadawathata danennama sing karanna..❤❤❤❤❤❤❤❤❤❤❤
@chethupabimsath1635
@chethupabimsath1635 9 күн бұрын
Voice1❤
@roshanchathuranga2616
@roshanchathuranga2616 29 күн бұрын
ආදරෙයි ❤,ගැම්මක් ❤
@LalvaniDeSilva
@LalvaniDeSilva 24 күн бұрын
Adarai hiruta hamadama Hamotama✌✌✌✌❤❤❤
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp 3 ай бұрын
දෙතැනක හිද තනි වි විසදුමි සොයනු කෙසේ මුල් ගායනය තියෙන්නේ එහෙම මෙ මල්ලිගේ වචන වල වෙනසක් තියෙනවා.
@dush82
@dush82 3 күн бұрын
Ow
@ThanojaDilhani
@ThanojaDilhani 3 ай бұрын
❤❤❤❤❤❤❤
@LalvaniDeSilva
@LalvaniDeSilva 24 күн бұрын
Wesadm soyanu kasa❤❤❤
@radical1455
@radical1455 3 ай бұрын
වචන ගිළුනා..ඇහෙන්නේ නෑ ගීතය හරියට...වරද්ද ගන්න එපා...මෙික තරඟයක්...😢😢😢
@isu7665
@isu7665 3 ай бұрын
Hrima lassanai❤ I love youuuuu
@isu7665
@isu7665 3 ай бұрын
Malliii puduma lassanai
@saliyasathyajith7837
@saliyasathyajith7837 3 ай бұрын
Kollo round eken round ekata balan inne ube dawasa enakam.. Ada song eka lassanata kiwwa.. Ath amal kiwwa eka deyak mathaka thiyaganna... round eken round ekata competition eka wadie... So aluth kapila pena deyak karannama ohna... Meke samahara wachana giluna.... Eka aniwarenma hadaganna wenawa... Oyaa a tika hadagena hoda kata arala kiyanna puluwan song ekak next round kiyanna.... Sathish perera ge songs th oyata set wei kiyala hithenawa.... A tika hadagaththoth aniwarenma awasana 4 athara oya idie... Eye votes gana hithanna epa... case godak una... App eka loku pissuwak keliya... Ape camp eke bagekagema app eke vote karanna awe na... Oyage lokuma fan base eka me dawaswala perahara seen eke... Next round eke 100% up wela emu....
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 3 ай бұрын
😩❤
@isu7665
@isu7665 3 ай бұрын
Dethanaka hida thaniviiiiii Visaduma so yamu keseeeee
@nihalarmos2246
@nihalarmos2246 3 ай бұрын
අද හැබැයි අශාන්ගේ කටහඬේ පොඩි වෙනසක් තිබ්බා.අසනීප තත්ත්වයකින්ද දන්නේ නැත
@chamilaharischandra4355
@chamilaharischandra4355 3 ай бұрын
Malli nirosha mista kiyala hadara galapena sindu tora ganna.amal hari kuhakai eyagen berenna ilaga watawata salakilimat wenna oyata lassana mihiri hadak tiyenne.monawa unat oya ape kandy kollek
@chamanikumari7851
@chamanikumari7851 3 ай бұрын
වෙනදාට wada ගොඩක් අඩුපාඩු තියෙනවා පරිස්සමෙන් yanna
@Darshanaperera-96
@Darshanaperera-96 3 ай бұрын
Oya kiyana deyak thamai itjin 😂
@harun5936
@harun5936 3 ай бұрын
melo. rahak. na. .. lassana. sindu. .mun. . kanawa. .
@JaniduChamupathi
@JaniduChamupathi 3 ай бұрын
තෝ කියපන්කෝ එහෙනම් 😂
@isu7665
@isu7665 3 ай бұрын
Irisiyada uba oka poddak kiyla balapn eka padayak kiyanna puluwanda kiyla minissunta dusta kam nokara paduwe hitapn
@manaramjayasinghe6204
@manaramjayasinghe6204 Ай бұрын
L
@staytunewithanu809
@staytunewithanu809 3 ай бұрын
❤❤❤❤❤❤❤
@isu7665
@isu7665 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@isu7665
@isu7665 3 ай бұрын
❤❤❤❤❤
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49