#petrol

  Рет қаралды 16,079

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

#petrol threewheeler start problem
Helo friends...😘
Welcome piston with anu bro youtube channel
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️

Пікірлер: 102
@ImranMohammedimran-c7b
@ImranMohammedimran-c7b 2 ай бұрын
❤❤❤ alkir bokka
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ත්‍රීවිල් පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක 👍👍👍
@indikakumara6108
@indikakumara6108 7 ай бұрын
2016 මොඩල් එක තියෙන්නේ උදේට හරි අමාරුවේ ස්ටාර්ට් කරන්ඩ බොහොම ස්තූතියි කියල දුන්නට
@DanushkaKumara-p1h
@DanushkaKumara-p1h 2 ай бұрын
mage ekenam chok ekak na oni welawaka gahapu gaman istart
@DanushkaKumara-p1h
@DanushkaKumara-p1h 2 ай бұрын
mage ekenam chok ekak na oni welawaka gahapu gaman istart
@MrMIRSHAD217
@MrMIRSHAD217 Жыл бұрын
Brother really good vdo fro beginners කට්ටිය
@lakshithamadurangadias4325
@lakshithamadurangadias4325 2 ай бұрын
Koi wele start karath esleter eka allanda epamada.yathurenmada start karanda one
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
චෝක් එක පාවිච්චි කරනකොට ඇක්ලීටර් එක අල්ලන්න ඔනි නෑ
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
වැදගත් විඩියෝ එකක් ♥️♥️♥️
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 Ай бұрын
Atakota 2 stroke vala
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@manjulamanjula2304
@manjulamanjula2304 4 ай бұрын
එන්ජිම නවත්තලා තියෙද්දී කබිඑක රත්විම දෞෂයක්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Ow
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ස්ටාර්ට් කරන් ගිහින් නතර කරල බලද්දි පොඩ්ඩක් රත් වෙලා නම් ඒක සාමාන්‍යයෙන් තියෙනවා
@manjulamanjula2304
@manjulamanjula2304 4 ай бұрын
@@PistonWithAnuBro වැරදි හෙයාකිනර්ළුකක් හයිකරලා මව නැතිඋනා
@muhaonline2003
@muhaonline2003 2 жыл бұрын
Hodai issarht thawa video godak genna
@prasanthathushara6332
@prasanthathushara6332 5 ай бұрын
Thanks
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
Good job ❤️❤️
@frankarosh4857
@frankarosh4857 2 жыл бұрын
Api chok eka addata avankavama adai harima vidiya dena gaththe, sthuuthi jayawewa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
❤❤Thank bro
@srilalmadu7068
@srilalmadu7068 7 ай бұрын
Thriveel aka istart wanne nambar akak ganna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Whatsapp 0711031246
@WNFDraco
@WNFDraco Жыл бұрын
Supiriyak
@rasikaamith1773
@rasikaamith1773 Жыл бұрын
Bohoma hondai dannethi dewal godK kiya denawa
@lumbinisaubhagya3575
@lumbinisaubhagya3575 2 жыл бұрын
❤❤
@arunaudayantha6087
@arunaudayantha6087 2 жыл бұрын
💪👍👍
@samanbandula
@samanbandula Жыл бұрын
❤❤❤
@roshansilva8163
@roshansilva8163 Жыл бұрын
වයරින් පැත්තේ විඩියෝ එකක් දාන්න
@sureshkumar-db2ul
@sureshkumar-db2ul 6 ай бұрын
Mage 4stok 2016 weel ekak thiyenna eka slow hitinna ne slow thibbama reswena hitinawa thel godak pichchenawa ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Whatsapp enn 0711031246
@liyangeperera3368
@liyangeperera3368 2 жыл бұрын
👍👍👍👍👍👍
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@usamamhd8533
@usamamhd8533 2 жыл бұрын
how to petrol on , off & resorve karanne
@sachinimaheshika1413
@sachinimaheshika1413 Жыл бұрын
පුතා koheda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොණරාගල
@Induwaramg
@Induwaramg Жыл бұрын
මගේ නම් කවදාවත් චෝක් එක ඇදලා ස්ටාර්ට් කරල නෑ. එකපාරින් ස්ටාර්ට් වෙනවා...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘😘 Very good
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
Carburetor ⁣තෙල් වැඩියි...good නෙවෙයි
@manjulasampathamanjulasamp191
@manjulasampathamanjulasamp191 2 жыл бұрын
ප්ලග්ළුකසුදුපට වෙනළුක ආවුල්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ow ඒ කියන්නෙ පෙට්‍රල් ඇඩුවෙනෙ වැඩ කරන්නෙ එතකොට මම ඔය වීඩියෝ එකේ කිව්ව හානි වෙන්න පුළුවන් හරියටම තියෙන්න ඔනී මලකඩ පාටට
@mdnimantha5268
@mdnimantha5268 2 жыл бұрын
තෙල් පිච්චෙනො වැඩිවෙන්න air filter එක බලපානවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ow
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@mdnimantha5268
@mdnimantha5268 2 жыл бұрын
Thanks
@isurumahesh2145
@isurumahesh2145 Жыл бұрын
Malli ane dot 3 break oil rathu ekai kaha ekai kalawam wela dammoth threewheel eke mokada wenne aulak weida?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ
@isurumahesh2145
@isurumahesh2145 Жыл бұрын
@@PistonWithAnuBro thanks malli
@nalinda7854
@nalinda7854 2 жыл бұрын
Chok එක ඇදල වීල් එක ස්ටාර් කරල ආයෙත් chok එක off කරන්නැතුව පැද්දොත් මොකද වෙන්නෙ බං...ඒක වාහනේට අවුල් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Petrol wadiyen yana නිසා එන්ජින් එක මික්ස් වෙනවා එතකොට කදු අදින්නෙ එහෙම නෑ
@frankarosh4857
@frankarosh4857 2 жыл бұрын
Twelfth Pickenham godak
@yasirujayasanka2171
@yasirujayasanka2171 Жыл бұрын
අයියේ චෝක් සිස්ටම් එක හරියටම කාබ් එකේ කොහොමද වැඩ කරන හැටි සරලවම පොඩ්ඩක් කියන්නකො ❤️.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒක ඔන් කලම එන්ජින් එක ට යන වාතය අඩු කරල පෙට්‍රල් ප්‍රමාණය වැඩි කරනවා එතකොට මික්චර් එක රිච් වෙනවා එතකොට තමා සීතල වෙලා තියෙද්දි ස්ටාට් වෙන්නෙ
@yasirujayasanka2171
@yasirujayasanka2171 Жыл бұрын
@@PistonWithAnuBro 😍❤️
@Roshansilva-t2j
@Roshansilva-t2j 10 ай бұрын
පෝන් නොමිමරය දාන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@Channyandbunny
@Channyandbunny Жыл бұрын
රෙසව් වැටෙන්න කලින් මිසක් වෙන්නෙ ඇයි?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
රොඩු ඇති බලන්න
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
Mage eke choke eka aluthin dnma.daws dekak chok eka alluwma start una eka parin.dn start wenne..nikan start wenwa.10 park wage gahala.start krma choke eka addama nawthinawa.mkdda hethuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒක හරියටම වැටිලද බලන්න කාබියුලේටර් එකට
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
@@PistonWithAnuBro mn hadana thenakin thama dnme nm
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
මගේ 2 ස්ටෝක් එකක් තියෙන්නේ.. දවල්ට ත් චෝක් එක අදින්න ඕනේ... හේතුව මොකද????...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ප්ලග් බලන්න කාබලේටර් එක හොදයි ද කියල බලන්න එයාර් ක්ලීනර් එක හොදයි ද කියල බලන්න කම්පෙශර් තියෙන්නත් ඔනී
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
@@PistonWithAnuBro thanks.... 👍👍චෙක් කරා බෝර් ගිහින්.....
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
👍👍
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
@@PistonWithAnuBro three wheel ඒකෙ ඉස්සර හ බ්රේක් තියෙන්නේ, ලින්ක්එක ,කියන එක අවශ්‍ය ද ....
@gayanianurupika5932
@gayanianurupika5932 2 жыл бұрын
චෝක් එක ඒ විදියට ඇදලත් ස්ටාර්ට් වෙන්නෙ නැත්තෙ ඇයි. මෝටරේ බ්‍ර්‍රස් එකත් අලුතින්ම දැම්මා.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
කාබියුලේටර් බලන්න ප්ලග් බලන්න කරන්ට් එක හරියටම එනවද බලන්න
@dilshanmadushanka5953
@dilshanmadushanka5953 Жыл бұрын
Thell pichchenava vadi athi,
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. Жыл бұрын
2 stroke තණකොළ කපන මැෂින්, බෙහෙත් ගහන මැෂින් එහෙම හරියට ස්ටාට් කරන්නත් ක්‍රමයක් තියෙනවා ද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් තියෙනවා
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. Жыл бұрын
@@PistonWithAnuBro අනේ. ඒ ක්‍රමය පොඩ්ඩක් පැහැදිලි කරනවද.🤗 එන්ජිම කූල් අවස්තාවෙ/රත් වෙලා තියෙන අවස්තාවෙ/චෝක් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ 🤔😰
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් ඉස්සෙල්ලා ම චෝක් එක හරියටම ඔන් කරන්න ඔනී ඊට පස්සෙ ඇක්සීටර් එක අල්ලන්නෙ නැතුව ඇදල ස්ටාර්ට් කරන්න ඔනී ස්ටාර්ට් වෙන්න නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා ඒක බලන්න ඔනී . ස්ටාර්ට් උනාට පස්සෙ තප්පර 30 ක් වගේ ස්ටාර්ට් එකේ තියන්න ඔනී චෝක් එක ඇදලා තියෙද්දි ඊට පස්සෙ චෝක් එක හරියටම ඕෆ් කරන්න ඔනී එතකොට හරි
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. Жыл бұрын
@@PistonWithAnuBro චෝක් එක ඕෆ් කියන්නෙ කාබියුලෙටරෙ ළග air input එක පොඩ් සිදුරක් වෙන එකට නෙ. එහෙම චෝක් එක ඕෆ් කරාම එන්ජිම නවතිනවා නෙ🙄
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@thilankanalinmadushka
@thilankanalinmadushka Жыл бұрын
4stroke එක උදේට self start කරන්න කලින්, කික් එකෙන් start කරන එක හොඳයිද, විශේෂත්වයක් නැද්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Awlak ne
@dilshanmadushanka5953
@dilshanmadushanka5953 Жыл бұрын
Agata hodai
@apple24tl
@apple24tl Жыл бұрын
මං අලුතෙන් චෝක් කේබල් එකක් දැම්මා ගරාජ් එකෙන් , දැන් කට්ට දෙකට වැටෙනවා ඒත් ස්ටාර්ට් කරන්න කොහොමවත් බෑ. කලින්. කේබල් එක කැඩිලා තිබිලා නිකම් ඇද්දෙ මං වැඩි හොදට කේබල් එකක් දෑම්මා. මොකක්ද හේතුව කියන්න අය්යෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කලාද පෙට්‍රල් අඩු කරල ද
@apple24tl
@apple24tl Жыл бұрын
කාබ් එක සුද්ද කලා. පෙට්‍රල් ඇනය 1.5 ට කරකව්ල තියෙන්නෙ. . මට හිතෙන විදියට චෝක් එක ඇරෙන මදි එකයි හේතුව ඒක හදන්න පුලුවන්ද
@lahirumadusanka5415
@lahirumadusanka5415 2 жыл бұрын
මගෙ බයික් එකේ එන්ජින් එකෙන් එන වයර් සෙට් එකේ වයර් ජැක් කරල තියන ජැක් එක ෂෝර්ට් වෙලා වගේ තියනවා මොකක් නිසාද එහෙම වෙන්නේ කියලා මට කියලා දෙන්න පුළුවන්ද ලොකු උදව්වක් යාලු
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ලූස් කනෙක්ශන් වෙන්න පුළුවන් ඒ කිව්වෙ හරියටම තද වෙලා නැත්නම් එහෙම වෙනවා
@imeshdilshan6508
@imeshdilshan6508 Жыл бұрын
විල් එක මිස් කරන්නෙ ඇයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කලාද
@nasliyaaslam1917
@nasliyaaslam1917 Жыл бұрын
ASAHSMASH12
@palithajayawardena7336
@palithajayawardena7336 2 жыл бұрын
චෝක් එක කට්ට දෙකට තියෙන්නෙ ඇයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
very good question මම කියන්නම්.
@damithsellahewa6550
@damithsellahewa6550 Жыл бұрын
@@PistonWithAnuBro kiuwe nene
@apple24tl
@apple24tl Жыл бұрын
කියන්නෙ නෑනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් එන්ජින් එකට යවන එක අඩු වැඩි වෙනවා එ කට්ටා මාරු වෙද්දී
@pemasiriranatunga224
@pemasiriranatunga224 2 жыл бұрын
Malle oyag poon no danna
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
0711031246
@manjulasampathamanjulasamp191
@manjulasampathamanjulasamp191 2 жыл бұрын
මට තවත් දෙයක් දැනගන්න ඕන 175cc ළුකෙ කාඛෙටර්ළුක ටියූන්කරන්න තියෙන්නේ අනිත් පැත්තෙ තෙල් අරින වාහන ඕනෙ තදකරද්දිඇන්ජිම නවතිනවා ළු තෙල් වැහෙන පැත්තද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
පෙට්‍රල් ඇනය එහෙමත් නැත්නම් කාබලේටර් ටියුනින් ඇන කාබියුලේටරේ කාබියුලේටරේ වලට වෙනස් වෙන්න පුළුවන් පෙට්‍රල් ඇනේ අග මොටයි නම් ඒ කියන්නෙ ඒ ඇනය තද කරන්න කරන්න පෙට්‍රල් පෙට්‍රල් ඇරෙනවා බුරුල් කරන්න කරන්න පෙට්‍රල් වැහෙනවා ඒ වගේම තමා පෙට්‍රල් ඇනේ අග තුඩ තියෙනවා නම් ඒ ඇනේ තද කරන්න කරන්න පෙට්‍රල් වැහෙනවා බුරුල් කරන්න කරන්න පෙට්‍රල් ඇරෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඔබට එන්ජින් තාක්ෂණය පිළිබඳ තිබෙන සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘 චෙන්සෝ මැශින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න 🔘 ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය. මගේ චැනලයට මෙතනින් යන්න ❤️ kzbin.info chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS
@sldinushaaquarium7605
@sldinushaaquarium7605 2 жыл бұрын
අයියේ ඔයා ඉන්නේ බදුල්ල පැත්තේ ද මොනරාගල පැත්තේ ද ඔයා ඉන්න ගම් පලාත කියන්න පුළුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
බඩල්කුඹුරේ ඉන්නේ මම ඌවේ
@nandasenabandara9455
@nandasenabandara9455 Жыл бұрын
රගන්නැතුව කියපන්කො කෙලින්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ai ubt හදිසි d
@palitharupasinghe6946
@palitharupasinghe6946 Жыл бұрын
Oyage whatsapp number eka danna
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 59 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 2,3 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro
8:02
Piston With Anu Bro
Рет қаралды 36 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 166 М.