සෙනරත් පරණවිතානටත් විසඳන්න බැරි වූ දෙවිනුවර විෂ්ණු දේවාලයේ රහස | Pet Talk

  Рет қаралды 18,195

Pet Talk

Pet Talk

Күн бұрын

සෙනරත් පරණවිතානටත් විසඳන්න බැරි වූ දෙවිනුවර විෂ්ණු දේවාලයේ රහස | Pet Talk

Пікірлер: 41
@nirmaleesheela4796
@nirmaleesheela4796 2 ай бұрын
මම අාසාවෙන්ම හිටපු දෙයක් තමයි ගජබා කරඬුවක් වඩම්මනව බලන්න. හරි සතුටුයි ගජබා. මම හැමදාම කිව්ව වගේ ඔයාට ලස්සන දිග දළ දෙකක් තබුනනම්. කමක් නෑ ඔයා අද හරිම ලස්සනයි. දීර්ඝායු වේවා ගජබා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@kavi9du_shanal
@kavi9du_shanal 2 ай бұрын
ඇත්තු දෙන්නටම වැඩිය ගජබාගේ තේජස වැඩී දල නැති උනාට . ඇත්තුන්ටත් නැති ගාම්බීර කමක් තියෙන්නෙ ❤️🥺
@dilasjourney923
@dilasjourney923 Ай бұрын
උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිදේ ♥️🙏
@Kaveen-v9g
@Kaveen-v9g 2 ай бұрын
මන් දෙවිනුවර දි හම්බ උනා අයියා මාරම ආස සාහොදරයෙක් ආදරෙයි ❤
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail 2 ай бұрын
Informative video, Thank you for sharing
@spnrcc1897
@spnrcc1897 2 ай бұрын
යක්කල ගජභා කියන්නේ ඇතෙක්ටත් වඩා තේජස තියෙන සද්දන්තයෙක්...හැමදාම යක්කල ගජභාට දෙවියන් වඩම්මන්න වාසනාව ලැබේවා❤
@HasinduNirmal-ld3gm
@HasinduNirmal-ld3gm 2 ай бұрын
අපිත් ආවා මේ පාර දෙව්නුවර පෙරහැර මංගල්‍යයට නටන්න
@PriyaPriya-vr2dh
@PriyaPriya-vr2dh 2 ай бұрын
ගජබා ඇතුළු සියලු හස්තීන් ටත් හස්තිපාලක තුමන් ලාටත් උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිටයි.
@ThuwanAslan
@ThuwanAslan 2 ай бұрын
Kanda uda rata ape sinhya ❤❤❤
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 ай бұрын
අපිත් මාතර. විශ්ණු දේවාලයට ගියත් මෙච්චර අතීත කතා දැනගෙන හිටියෙ නෑ. ගොඩක් පින් අපිව දැනුවත් කලාට.. 🙏🙏🙏
@ashensandaru1111
@ashensandaru1111 2 ай бұрын
ගම💙🙏
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 2 ай бұрын
ලසදයි,සදුන් අයියයි ඒ ආදරේ 💗🙂
@mimi-tv5mf
@mimi-tv5mf 2 ай бұрын
I kinda thought that you would come. Thank you so much for this video 🙏
@PetTalk
@PetTalk 2 ай бұрын
You’re welcome 😊
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 2 ай бұрын
අනේ ඇත් යාළුවෝ ගොඩයි 💗
@kavinduyapa1368
@kavinduyapa1368 2 ай бұрын
දේවලයට ඇතුල් වෙන තැන තොරන ඉදිරිපිට තිබුන ලොකු පොකුන මොකද වැහල දැන්මෙ🤔🤔🤔
@sakilanuwan6732
@sakilanuwan6732 Ай бұрын
විෂ්ණු දෙවියන් හින්දු උපුල්වන් දෙවියන් කියන්නෙ බුදුදහම මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට ගේන්නත් ඉස්සල්ල හෙළයන් විසින් අදහපු දෙවි කෙනෙක් මහසෙන් දෙවියන් සහ ස්කන්ධ දෙවියන්ගේ සංකල්පයත් එහෙමයි මම අහල තියෙන විදිහට
@Lakmicraft
@Lakmicraft Ай бұрын
උපුල්වන් දෙවියන් හින්දු නෙවෙයි නෙ
@lodedcash
@lodedcash 2 ай бұрын
❤❤❤🙏🙏🙏
@DINESH07790
@DINESH07790 2 ай бұрын
🙏🙏🙏❤️❤️🇱🇰
@bashithanethmina6769
@bashithanethmina6769 2 ай бұрын
🙏🙏🙏
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 2 ай бұрын
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌸
@kawadishorts
@kawadishorts 2 ай бұрын
ගම ❤️❤️
@sachinirathnayaka8695
@sachinirathnayaka8695 2 ай бұрын
❤❤❤
@beamnG833
@beamnG833 2 ай бұрын
ගම❤
@LazarAnjelov
@LazarAnjelov 2 ай бұрын
මේ රටේ මිනිස්සු විෂ්ණු වදින්ඩ යන්ඩ කලින් විෂ්ණු කියන්නේ කව්ද කියලා හරියට දැනගෙන 🙈 ඉන්ඩ ඕනේ, දස අවතාර ගැන හෙව්වත් රාවණා ඉතිහාසය. ගැන හෙව්වත් රාමයනය අද්‍යනය කෙරුවත් මිත්‍යාවෙන් බැහැර වෙලා ඇත්ත දැන ගන්ඩ පුළුවන්,. හරියට මිත්‍යාවෙන් මිදුන දවසට කියෙන් කි දෙනෙක් විෂ්ණු , හනුමා වදින්ඩ යයිද දන්නෙ නැ .., ඒ වගේම ලකසුමන (ලක්‌ෂ්මන) කියන්නේ ඇත්තටම කව්ද කියලත් , කතරගම දෙවියෝ කියන්නේ ඇත්තටම කව්ද කියලත් හොයල බලන්ඩ කියලා මන් යෝජනා කරනවා,. සංකෘතිය උනත් මිත්‍යාව නම් පලක් නැ .., පරණ විතානයන් ගැන කතා කරලා වැඩක් නැ රටේ ඉතිහාසයට කරන්ඩ තියෙන ලොකුම අපරාදය කරෙත් එතුමාම තමයි කව්රු එකග උනත් නොව්නත් ..!
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 ай бұрын
ඇත්ත 👍
@lankabro
@lankabro Ай бұрын
🤔🤔🤔
@Lakmicraft
@Lakmicraft Ай бұрын
උපුල්වන් දෙවියන්, විෂ්ණු දෙවියන් කියන්නෙ දෙන්නෙක්නෙ
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻💗💗💗
@shehanliyanage8310
@shehanliyanage8310 2 ай бұрын
🙏
@ChandanaThilakasiri-q9c
@ChandanaThilakasiri-q9c 2 ай бұрын
Home TOWN
@vidaragalamulage7218
@vidaragalamulage7218 Күн бұрын
සින්හල දෙවිනුවර උපුල්වන් දේවාලෙ වුනාට ගායනා කරන්නේ විශ්නු ස්ත්‍රෝර ගාතා.ඒකනිසා විෂ්ණු මෙතන විරාජමානව ඉන්නව.උපුල්වන් දෙවියන්ට ඇයිඑහෙම කරන්නේ.උපුල්වන්දෙවියන්ගේ දේවලෙන් එතුමව එලවලාඅ විශ්නු දෙවියන් වද්දගෙන....
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Ай бұрын
විසදන්න බැරි දෙයක් නෙමෙයි පිළිගන්න තියන අකැමැත්ත තියෙන්නෙ 🙄🤭 ශ්‍රී විෂ්ණු කියන්නෙ හින්දු සහ පුරාණ වෛදික බමුණු දහමේ ත්‍රිමූර්තියට අයත් ප්‍රධාන දෙවියෙක් නමුත් උපුල්වන් දෙවියෝ පුරාණ සිඞහලේ බෞද්ධ දෙවියෙක්. පසුකාලීනව හින්දු බලපෑමෙන් සහ පෘතුගීසීන් මහ දේවාලෙ විනාශ කරල කිරි හරක් මරල භූමිය අපවිත්‍ර කරල පල්ලියක් හැදුවායින් පසුව ඉදිවුණ දේවාලෙ මේ දෙකේම fusion එකක් විදියට තමයි ඉදි උනේ ! මේදේම තමයි කතරගම දෙවියන්ට උනෙත්. මුලින්ම මෙහෙම උනේ මනුෂ්‍ය කාලයේ සුමන සමන් රජ්ජුරුවෝන්ගෙ සහෝදරිය මහබිය කුමරිය අමරාපතී මෑණියෝ මහලොකු මෑණියෝ විදියට මරණින් මතු සශ්‍රීකත්වයට අධිපති දේවතාවිය විදියට දේවත්වයට පත් උන ඇය ද්‍රවිඩ කන්නගී අම්මාන් කියන පතිවෘතාවේ දේවතාවියක් සමග ගජබාහු රජකාලයේම මුහුවීම ! 🙏
@Lakidhuthakshala
@Lakidhuthakshala 2 ай бұрын
wasana nene
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 ай бұрын
කතරගම පෙරහැර ඒ වෙද්දි වාසනා සම්බන්ධ වෙලා හිටියා මට මතක හැටියට
@nethulmethsilu7580
@nethulmethsilu7580 2 ай бұрын
කතරගම
@chandanaprasad8440
@chandanaprasad8440 2 ай бұрын
Wasanata ma dawaswals katharagama perahara tiyenawa akai natte
@maxtharidu5095
@maxtharidu5095 2 ай бұрын
Buruma awe naha
@YakaaTV
@YakaaTV 2 ай бұрын
❤❤❤
@kavindavimukthi748
@kavindavimukthi748 2 ай бұрын
❤❤
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 51 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 87 М.