KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මහා රාවණ සකුණ විමානව (දඬුමොණරය) අහසට ගිය ගුවන් තොටුපොළ
15:22
අවසානයේ රාවණා රජුට වුණ දේ | මෙන්න සත්‍යය | මහා යුද්ධයේ අවසාන මොහොතේ සිද්ද වුණ දේ | ගයාන් සඳකැලුම්
19:36
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
When you have a very capricious child 😂😘👍
00:16
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
It’s all not real
00:15
රාවණ රජුගේ දේහය තිබෙන අද්භූත පෙට්ටිගල තරණය | පෙට්ටිගල මුදුනේ ඇත්තටම තිබෙන්නේ කුමක්ද ? Pettigala
Рет қаралды 149,435
Facebook
Twitter
Жүктеу
1
Жазылу 916 М.
Dhanush Vlogs SL
Күн бұрын
Пікірлер: 327
@celonepasiya478
5 жыл бұрын
ලන්කාවෙ මනුස්සයො අපේ රාවනා උරුමය නැතිකරනව බලනින්න බැරි මට විතරද මේ ලස්සන පරිසරය විනාශ කරන්න එපා මේ අපේ දේ අපි රැක ගමු ❤️
@madukaruwan930
5 жыл бұрын
Medhan Pasindu කිසිම දෙයක් නැති වෙලා නෑ නැති කරන්නත් බලයක් කිසිම සත්වයෙක්ට නෑ.සියලු දේ විශ්වයේ රදා පවතින දේවල්. කර්ම රැස් කරන ආකාරයෙන්ම විපාක නියමවනු ඇත🙏☸️🤝
@linarahhi448
4 жыл бұрын
බුදුසරණයි හරිම ලස්සනයි
@uisoundprovider1453
3 жыл бұрын
Ekagayi mamath
@supunrashmi1257
5 жыл бұрын
අම්මෝ ඔයා හරි වාසනාවන්ත කෙනෙක් ..ඔබේ බිරිඳ හා ඔබ එකතුව කරන්නේ ලොකු සේවයක්...ඔබ දෙදෙනාටම ජය වේවා
@shanthakulathunga2489
5 жыл бұрын
Dhanush broo රට වෙනුවෙන් කරන මෙහෙවරට ගොඩක් පින්. ගයාන් සදකැලුම් මහත්තයා වයි, අනොජ් ද සිල්වා වෙද මහත්තයා වයි එකම වේදිකාවකට ගෙනාවොත් රටට හිතාගන්න බැරි සේවයක් කරන්න පුලුවන් වෙයි. එහි පෙර ගමන් කරුවෙකු වෙන්න. ඔයාට විතරයි ඒ ගැම්ම තියෙන්නෙ.
@ashendimalka4664
Жыл бұрын
පින්වන්ත බිරිදක් ලබන්න පින් කරල තියනව ඔබතුම.🙏☺️☸️❤️
@bandarawgst9472
3 жыл бұрын
Bro ඔයාගේ මෙම වැඩසටහන් මාලාව මට දැකගන්න ලැබුනේ දැන් ටික දවසකට කලින්,ඒ කියන්නේ 2021.06 මාසයේ .අවංකව සුපිරි වැඩක්.සාමාන්‍යයෙන් සමහර program තියෙනවා බලන්න කම්මැලියි .නමුත් දැන මම මේවා හොය ාහාය බලන්නේ.එක අතකින් bro ඔයා වාසනාවන්තයෙක්.මේ දෙවල් දකින්න ලැබිමත් එක් තරා වාසනාවක්.ජය වෙිවා
@Binary4242
5 жыл бұрын
මේවා තමයි නියම video දනුවා. දිගටම කරගෙන යන්න. ඔබට ජය ශ්‍රී
@DhanushkaVithanage
5 жыл бұрын
thank uu
@madurangi993
3 жыл бұрын
ගොඩක් හොඳ වැඩක් ...පරිස්සමින් ඉදිරියටත් කරගෙන යන්න ...තෙරුවන් සරණයි ....👌👌
@prkumari2136
5 жыл бұрын
ඇත්තටම අපි අපේ ඉතිහාසය ගැන කතා කරනවා ඉස්සර හිටපු රජවරු කරපු දාගැබ් නිදන් කරපුව කොටින්ම කියනවානම් රජවරුන් ගැන කතා කරන්න බොහෝ දේ තියෙනවා ඒත් මට තියෙන ගැටලුව තමයි ..........ඉදිරියට එන පරම් පරාවට මේ වගේ කතා කරන්න අපේ ජනාධිපති තුමන්ලා මොනවාද කරලා තියෙන්නේ හරි කනගාටුයි එ ගැන........
@dinushalakmali3526
5 жыл бұрын
අපිට මෙවැනි ලස්සන වටිනා වැදගත් රූපරාමු ගෙන ආ ඔබ දෙපලට තව තවත් වටිනා මෙවැනි රූපරාමු ගෙන ඒමට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා,තෙරුවන් සරණයි!!!❤❤❤
@SandeepaYapa-j1e
Ай бұрын
මේ දනුශ් සහොදරයා මම සහා මේ මතර දිස්ත්‍රික්කයේ අය හිතන්නෙ රාවන බවුන් වඩලා බ්‍රක්ම දෙවින්ගෙන් වරයක් ලබාගත්තා කියලා එතන දී රාවන අමුර්තය බීලා අමරණීය වුනාලු ඒ කතාව ඇත්ත ද කියලා ඔබ ඉලගට කරන වැඩසටහනේ දී ඔබ සමග කතාකරන ඒහා සම්බන්ද දැනුමක් ඇති පුද්ගලයෙකගෙන් අහලා අපිට ඉදිරිපත් කරන්න ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dimuthulakshitha1971
5 жыл бұрын
දිගටම රාවණා ගැන හොයමු ❤️❤️
@පුරන්අප්පු
5 жыл бұрын
මමත් අලුත් වෙනසක් කරනවා ඔයාලත් මා සමග එකතු වන්න ඉදිරියේදී ලොකු වෙනසක් ජයෙන් ජය වේවා
@madukaruwan930
5 жыл бұрын
dimuthu 94 තමා තුල ඉන්න දෙවියන් හොයන්න මහන්සි ගන්න🙏
@prkumari2136
5 жыл бұрын
මේ නුවර ඉපදිලත් මෙ වගේ තැනක් අද තමයි දැක්කේ ඔබට ජයවේවා
@DhanushkaVithanage
5 жыл бұрын
ekane bro!!! yanna balanna
@prkumari2136
5 жыл бұрын
@@DhanushkaVithanage අනිවාර්යයෙන්ම යනවා තව මාස තුනකින් ලංකාවට අවහාම
@sakunthalaliyanaarachchi9068
Жыл бұрын
හරිම අපූරුයි. ස්වාභාවික සූන්දරත්වයට එකතු වූ ඔබසැමත් මොන තරම් සූන්දරද? පූතෙ, ඔයාටත් ඔයාගේ නොනටත් අනිත් සියලූම දෙනාටත් බූදූසරණයි!
@shanthadissanayaka266
5 жыл бұрын
ධනුෂ්ක ඔබට ස්තුති අපේ අතිතය පෙන්නා දිමගැන
@ravindusanjana1572
3 жыл бұрын
දිගටම කරගෙන යමු දනුෂ් අයියේ👍👍👍👍👍👍👍👍👍👍
@nishaherath5590
5 жыл бұрын
Appreciate your hard work and effort to show us this wonderful place and for advice others to keep such a beautiful place clean.👍💐
@lasanthapriyadarshana7831
5 жыл бұрын
ඔන්න මම අද සබ් කලා . බෙරැ මියුසික් නැතුව බයිල නොගහ කතාව බලන්න ආස විදියට වැඩේ යනව . අන්තිම වෙනකම් අපිත් එනව.අරමුණ සාර්ථක වේවා
@nelkanelka1735
5 жыл бұрын
හරිම සුන්දර දේ දකින්නට මෙලෙස වීඩියෝ ගෙන එන ඔබට තුති.මෙම මනරම් ස්ථාන දැක බලන්නට අපට යන්නට අවසර නැතිද? යනවනම් කෙසේද යායුත්තෙ.අපේ උරුමයන් සොයා යන ගමනට රාවණා දෙවියගේ ආශිර්වාදය ලැබේවා!
@DhanushkaVithanage
5 жыл бұрын
onama knkta yanna puluwan
@nelkanelka1735
5 жыл бұрын
@@DhanushkaVithanage 👏👏👏👏
@sampathpriyankara4164
3 жыл бұрын
ආ ඔිමි නමෝ ශ්‍රී බුද්ධ භාගවා ජය ජය සිද්ධි එ්හි එසේවහං....
@damayanthijayasinghe6940
2 жыл бұрын
යන්න යන්න මමත්එකතු උනා පෙට්ටිගල බලන්න ආසයි මෙහෙම vedeo එකකින්වත් දකින්න පරිස්සමින් යන්න බුදුසරණයි 🙏🙏🙏
@dinurapabasara4827
3 жыл бұрын
Dhanush ඇතුලු කන්ඩායමට මේ කරන සේවයට අපි අපේ හදවතින්ම උපහාරය ලබා දෙනව.....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@dilanthadilu9451
4 жыл бұрын
Supiri machan ube chanal aka.api Dubai inne hamadama balanawa ube niyama sinhalayek jaya wewa
@dinabro5739
5 жыл бұрын
සුපිරියි දනුශ්ක අයියා. ඇත්තම කිව්වොත් කතා කරන විදියට තේරෙනවා මාරම සතුටකින් කියලා
@DhanushkaVithanage
5 жыл бұрын
kiyala wadak na malli eka nagalama balanna one ithin!!
@dinabro5739
5 жыл бұрын
@@DhanushkaVithanage අනිවා අයියේ එක තෙරේනවා. සතුටට වචන ආවෙත් නෑ. මම දැක්කා.
@ashiashi3805
5 жыл бұрын
Eka nam niyama wadak danush aiye
@duminduganganath3897
5 жыл бұрын
රාවණ මිය ගොස් නැත . සිහි නැති වීමක් පමණයි
@nalinruwantha5833
3 жыл бұрын
Ouu rawana appachi marune naaaa
@devikamadhavi8837
4 жыл бұрын
Oyala denna hrima apurui❤️❤️ පරෙස්සමින් Taruwansaranai ....!!
@pushpikapushpika9515
Жыл бұрын
ඔබතුමලට බුදුසරනයි රාවණාරජු පිහිටයි මොනතරම් මහන්සි වනවද දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔයාලට පිං සිද්ධ වෙනව
@renurathnayaka3126
5 жыл бұрын
ඔබට ජයම වේවා..
@jinendarisaram1838
7 ай бұрын
Ane Amme oaw budusaranai 🙏🙏🙏❤️❤️
@sugandakusalbanuka6298
5 жыл бұрын
ඔබට ශක්තිය ධර්‍යය ලැබේවා .තෙරුවන් සරණයි
@vikrmsin.nadeerasampat4008
4 жыл бұрын
ලස්සනයි ලස්සනම ලස්සනයි
@linarahhi448
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹💞💞💞🌹 පරිස්සමින් යන්න බුදුසරණයි
@vihangasankalpa5682
5 жыл бұрын
මේ පෙට්ටිගල පර්වතය නෙමෙයි රාවණ රජුගේ ශරීරය ඇතැයි කියලා සැක පල කරන ස්ථානය. එය පිහිටා ඇත්තේ කොත්මලේ කරණගල කන්දේ ඇති ගල්දොරක් සහිත පෙට්ටිගල නම් ස්ථානයයි
@lathaudagedara2749
5 жыл бұрын
අන්න ඒක තමයි අපිත් ඉතිහාසයෙන් සොයා ගත්තේ
@ishanmadushanka2477
4 жыл бұрын
Ela ayye
@radikajeewanthi6122
5 жыл бұрын
රාවණා රජුන් කියන්නෙ දියුණු භාවනා මගින් සිත ගොඩාක් දියුණු කර ගත්තු කෙනෙක් අපිට සිතාගැනීමට පවා නොහැකි දැනුමක් බලයක් පුදුමාකාර විදිහට පරිසර යට ආදරේ කරපු සතා සීපාවාට ස්වභාව ධර්ම යට ආදරේ කරපු රජකෙනෙක්....අපි අහලා තියෙන විදිහට අපි ඉගෙන ගෙන තියෙන විදිහට ඒ තරම් මනස දියුණු කල ඒ තරම් භාවනා යෝගයේ පර තෙරට ගිය රජ කෙනෙකු න් මිය යන්නෙ කෙසේද ...එය පුදුම සහගත යි....එසේ නොවෙයි මගේ නම් මතය..මගේ දේශයට තෙරුවන් සරනයි ..
@nalinruwantha5833
3 жыл бұрын
Ou rawana raju kiyanne.. ekala hitiya maha brahammaya gen warm lath ayek... ohu amaraya wi sitinna waram labuwek. Amarayawi sitinawa kiyannee kawama dakawath ohuta maranaya aithiy na kiyana eka....
@sajithchamara3949
5 жыл бұрын
Lucky husband....budu saranai dennatama
@DhanushkaVithanage
5 жыл бұрын
thank uuuuuuuuuu
@kanthimendis1689
3 күн бұрын
Harem iassanai lankawa oyalata pin ape eteyasaya hoyanwata❤❤❤mama Cyprus
@ranuranu529
4 жыл бұрын
Attatama harima sundara darshana ලස්සනයි oyadennata pin lassanata kamarawa allala aran tiyenawa
@nethmisandakinijayasekara843
4 жыл бұрын
Godak lassanai math godak ashawen balanwa
@winajayakody1617
5 жыл бұрын
Mama Dannawa siyalu budu waru siyalu raja waru lanka Deepaye 🇱🇰 🌹 💘 🌟 🌹 thank you budu saranai
@manohariwickramasinghe
5 жыл бұрын
harima wadagath wadasatahanak.magin nam nawaththanna epa,gayan ayyath ekka ekathu wela digatama karanna..suba pathanawa
@LKSuperHitz
5 жыл бұрын
excellent work....many blessings...............
@ishankanadeeshan8603
5 жыл бұрын
ජය ශ්‍රී දෙන්නටම ... !
@DhanushkaVithanage
5 жыл бұрын
jaya sri
@sampathkumara8238
4 жыл бұрын
එල දිගටම හොයමු
@prasannalanka7391
3 жыл бұрын
Harima lassanai.,Mr Danush...mn Denmark wala idala
@nuwanhettiarachchi3023
5 жыл бұрын
I must thank your wife who came all the way up on that difficult route to support you. Keep up.
@nadishaathukorala4864
Жыл бұрын
ඉක්මනට රාවණා රජු හොයා ගන්න අපේ රටට එයව අවශ්‍ය මොහොත
@winajayakody1617
5 жыл бұрын
Ane ape pana inna dihawake apata Dakinna salasewannako mutheto 🇱🇰 🌹 💘 🌟 rawana
@udithgayashan5516
5 жыл бұрын
සත්‍යය තිබෙනවා සත්‍යය නොසොයන එකයි ගැටලුව.
@priyangakumari3338
5 жыл бұрын
දනුශ් මම ඔයාගෙ වීඩියො දැක්කෙ මෙ අලුත. අපෙ උතුම්ම අයිතිහාසික ඉතිහාසය මූලාරම්භය ඔය පහු කරලා ගිය බබරගල රජමහ විහාරය .බොරැ නම් ආයෙ යන්න බලන්න . සිදුහත් කුමාරයගෙ ප්‍රසුත ගුහාව , එම සල් ගහ කීලෝමිටයක් පමන දිග පැරණි මුල් වලින් සමන්විත ඒ මුල් වලින් හැදුන අලුත් ගස් තියෙන එම උතුම් ස්තානය බලන්න යන්න නැවත.
@බයික්පඩක්ෂන්
Ай бұрын
මහා රාවනා හිමි අනාගතෙ මෛත්‍ර නමින් බුදු වෙනූ ඇත
@TutorialHubspot
5 жыл бұрын
අඩේ ෆැමිලි කිචන් අක්කා.. අක්කේ මාව දන්න්වානේ.. දෙන්නගෙම වීඩියෝ බලනවා ❤️❤️❤️❤️❤️❤️
@DhanushkaVithanage
5 жыл бұрын
he heeeeeeeeeeee
@linarahhi448
4 жыл бұрын
බුදුසරණයි
@dinukasangeeth3433
5 жыл бұрын
Niyamai dhanush❤❤🙏
@සුදුමහත්තයා-ථ8ඟ
4 жыл бұрын
ඔයාට බුදුසරණයි
@winajayakody1617
5 жыл бұрын
Ane rawana mutheto apita oya inna Dihawake pennannako mama maga balane innawa rawana muthethage mu na dakinna 🇱🇰 🌹 💘 🌟
@sandusandu6082
5 жыл бұрын
Sthuthi bro theruwan saranai
@harinduguruge6935
5 жыл бұрын
රාවණා අමරණීයයි.
@saryawati6313
5 жыл бұрын
Oyata viswa sattyai labawa api nodakapu sundara parisarYak oyata b.s
@Jagathsofnet
5 жыл бұрын
අපේ පන්සල ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@79ashani
4 жыл бұрын
Danushka oyage wife hugaaak lassanai...harima natural..eyata kiyanna eya hugaaak lassana kenek..adambara ehema wenna epa kiyala..oyage puthath lassana athi..mata asai puthata choco genalla denna.. mehe choco hari rasai... Oya harima Lucky...oya karana sewaya ita wada uthum!!!!
@gkkandy2014
5 жыл бұрын
Oba samata Ravana devi pihitayi .thawath wasara 5000 mage mau bima th Budusasunath surakiwa Buddhun upan memaurata ta Ravana devi pihitayi 🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼👍👍👍
@mangalifernando7453
5 жыл бұрын
Harima lassani
@winajayakody1617
5 жыл бұрын
Thank you
@chootycat2922
5 жыл бұрын
අනෝජ් සිල්වා එහෙන් එකක් කියනවා ගයාන් සදකැලුම් එකක් කියනවා දෙන්නම එකට තියලා සංවාදයක් තියන්න බැරිද
@GAYYA1
5 жыл бұрын
අන්න ඒකයි ගයාන් අයියා ඈත ඉදන් මෙ කන්ද බය කරල කුඩැල්ලො එල්ලන් කරල පෙන්න්න්වා.දනුශ් අයියා නැගල පෙන්න්ව ඒක පෞලත් එක්ක.🤨
@chootycat2922
5 жыл бұрын
@@channapradeep9443 yes
@zayntv5323
5 жыл бұрын
@@GAYYA1 e deraniyagala machn me pettigala
@madukaruwan930
5 жыл бұрын
විශ්වයේ ක්‍රියාකාරීත්වය දකින්න මුලින්ම තමන් ඉන්නවා කියන මානසිකත්වයෙන් මිදෙන්න. විශ්වයට ඉඩ දෙන්න සියලු දේ ගලා ඒවි🙏
@GAYYA1
5 жыл бұрын
@@zayntv5323 පෙට්ටිගලම තමයි බන් දෙන්නම අල්ලන් කියවන්නෙ
@lourdesfernando7629
5 жыл бұрын
ලස්සනයි
@madukaruwan930
5 жыл бұрын
ජය වේවා ..!
@nilanperera5356
4 жыл бұрын
සුපිරියි මචං ... හරියටම හරිදේ පෙන්වන්නකො....
@kosalasandun3041
5 жыл бұрын
දිගටම කරන් යන්න අය්‍යා..... GJ brooh..❤️❤️🔥
@DhanushkaVithanage
5 жыл бұрын
thanks bro
@anomawalakulu3256
Жыл бұрын
තෙරුවන් සරනයි
@amilaushan675
5 жыл бұрын
වටිනා වස්තු එකෙන් ම
@rukshanchaturanga1001
5 жыл бұрын
නියමයි දිගටම කරන් යමු..
@mihidhinathaliya4862
5 жыл бұрын
තැන් හතක තියෙනවා රාවණ ශරීර වෙලාව එනකන් සක්කරයා ආවත් ඒක හොයන්න හම්බෙන් නෑ 😂😂😂🖐️
@marksl6969
3 жыл бұрын
7ක් නෙවේ 8ක්....
@marksl6969
3 жыл бұрын
හොයන්න බෑ කාටවත්....හෙව්වට හම්බෙන්නෙ නෑ ලේසියට..
@dhanushkasandaruwan7783
3 жыл бұрын
ඒකනම් ඇත්ත . දැන් ඉතින් සොබාදහමෙන්ම ඕක එලියට දානකල් ඔච්චර තමයි කාටත් පුලුවන් අදහස් ඉදිරිපත් කරන්න . එකෙක්වත් හරියාකාරව දෙයක් කියන්නෙ නැහැ.
@sanduniwasanthi134
5 жыл бұрын
Harima lassana peththak...rawana Raju...maa lak desaya..eksasath Kala ..viswa saktiya...visin mahayawapu..rawana..Raju newathath as neda?..API balan emu
@shamyakumara656
5 жыл бұрын
Niyamai
@rayankh9041
5 жыл бұрын
ma vie ghakda tiyanna hari lassani mat asai rawaga kata balanna
@meththameththa9587
3 жыл бұрын
Danush puthe oyawa siyalu deviyo rakithwaa.
@lalithadodangoda2066
5 жыл бұрын
පින් කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා...
@nethmisehansa4482
Жыл бұрын
Ane pawdanush oya. Api wenuwen Mahanadi wenawa.danus Oya siyalu deviyo aaaraksha karathwa
@naduntharaka7866
5 жыл бұрын
Wel done bro
@Craftsarefu
3 жыл бұрын
රාවණා රජු ගැන තව video ගේන්න
@naduntharaka7866
5 жыл бұрын
Kollo uba gata patta risk akak.man danawa oya pipasen unanduwen ine anith than 3th balana.parisamin.kamatinam thawa arakshawa gana hithana.bs. swasthi siddham!
@DhanushkaVithanage
5 жыл бұрын
thank u me comments walata..godak sathutui
@naduntharaka7866
5 жыл бұрын
Oyage political programme meta wada madyastawa karana.aka pathakata kade yanawa wage penawa.ahama wena epa.ape gayan ayya akata hodama example. Mcc agreement me anduwen sign karot oya ita wiriduwa programme akak karana puluwanda gayan ayyat akama?
@naduntharaka7866
5 жыл бұрын
Waradiyata therum gana epa bro.ube hodata kiwe.
@nuwansampath660
5 жыл бұрын
super
@surangawick4162
5 жыл бұрын
Lassanai Gala
@dammikakumara564
5 жыл бұрын
Mm
@chathuriweerasinghe4662
5 жыл бұрын
Congrats danush....
@SaliyaPyshpakumara-un6vg
Жыл бұрын
Good
@Kuwait-xh7wf
4 жыл бұрын
Ana.mlli.oyala.dannta.godak.pin.sidda.wanwa.apa.hala.urumayan.apta.sya.danwata.oyala.dadanata.budu.sarni.oyalta.jya.wawa
@pubudupriyashaniddamalgoda8529
5 жыл бұрын
අපේ දේ අපි රැක ගමු ❤️
@hasithatharaka5737
5 жыл бұрын
ගයාන් සඳකැලුම් මේ රාවනා ගැන හැම විස්තරයක් ම දැනගත්තේ ජයරත්න පතිරාආරච්චි මහතාගෙන් නේද?
@canuxbro5083
5 жыл бұрын
Niyami bro
@pslkleka6046
4 жыл бұрын
Oba depalata thunuruwan saranai
@hey_missaka
5 жыл бұрын
Jaya wewa
@canuxbro5083
5 жыл бұрын
Good job
@nalinruwantha5833
3 жыл бұрын
Rawana raju marune na oyaa boru kiyanneee... rawana raju nawatha me helayata paminenawa eka niyathai...🙏🙏🙏🇱🇰🇱🇰🤚🤚🧘♂️🧘♂️
@crezyman1154
5 жыл бұрын
Niyama wadak👍
@shanukapasidu6144
2 жыл бұрын
Matath ekthu wenna barida aiya oy gmn walta math asi oya wage wedkta ekthu wenna ❤️
@piyumiamayapiyumiamaya9711
5 жыл бұрын
Harima wadagath thorathuru tika watina video ekak dalada samidu phitai godak asawen balanne
@kumaripna4131
5 жыл бұрын
කොත්මලෙත් පෙට්ටිගලක් තියෙන බවක් මීට ඉස්සර වැඩ සටහනක් දාලාතිබුනා මොකක්ද ඇත්ත කරනාගල කියලා සදහන් කලා
@rukshanchaturanga1001
5 жыл бұрын
රාවණා රජුට මොකද උනේ.. අපි ආසයි දැනගන්න හෙළ ඉතිහාසයේ මහා යුග පුරුෂයා රාවණා රජතුමාට උන සත්‍ය සිදුවීම දැනගන්න. ඒ සත්‍ය සිදුවීම කියන්න කෙනෙක් සිටීද?
@DhanushkaVithanage
5 жыл бұрын
api akkama inna!!
@madukaruwan930
5 жыл бұрын
උන දේවල් වලට වඩා වර්තමානයේ වෙන දේවල් වලට මනස යොමු කරන්න. සියලු සත්වයින්ට යහපත ප්‍රාර්ථනා කරන්න🙏
@matarage7009
4 жыл бұрын
අනිවාර්යයෙන් ma ඉන්නවා ධනුෂ් අයියා
@disnajayasinghe6978
5 жыл бұрын
Oya dennatama subapatanava
15:22
මහා රාවණ සකුණ විමානව (දඬුමොණරය) අහසට ගිය ගුවන් තොටුපොළ
Dhanush Vlogs SL
Рет қаралды 117 М.
19:36
අවසානයේ රාවණා රජුට වුණ දේ | මෙන්න සත්‍යය | මහා යුද්ධයේ අවසාන මොහොතේ සිද්ද වුණ දේ | ගයාන් සඳකැලුම්
Dhanush Vlogs SL
Рет қаралды 613 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
47:09
රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |
Solo Hiker
Рет қаралды 317 М.
15:23
Travel With Chatura | පිරිත් පැන් දුන් දොළුකන්දේ අද කතාව (Dolukanda)
Travel With Chatura
Рет қаралды 643 М.
17:43
මහා රාවණ ප්‍රධාන උමං දොරක් | හමුවුණු අභිරහස් චිත්‍රය
Dhanush Vlogs SL
Рет қаралды 304 М.
39:43
අඩි 7000ක් උස කඳු මුදුනක සැඟවුණු නැග්රක් ගම්මානය සොයා තනිව ගිය ගමනක් | Solo Hiker |
Solo Hiker
Рет қаралды 483 М.
22:48
වසර 30000ක් පැරණි රාවණ රුව සොයා ගිය කුරුල්ලන්ගල තරණය| රාවණ පුරාණය | Ravana Puranaya | Ravana's Mummy
Pramuka TV
Рет қаралды 85 М.
20:46
පෙට්ටිගල | මහනුවර සිට පැයෙන් ලඟාවිය හැකි සුන්දරම කඳු මුදුන | Solo Hiker |
Solo Hiker
Рет қаралды 25 М.
20:50
පුදුම අනුහස් ඇති මහා රාවණ දෙවොල සහා විශ්ව බලයෙන් වතුර පිරෙන බෙහෙත් ඔරුව දියසෙන් මුතුවඩණ - Episode 07
Dhanush Vlogs SL
Рет қаралды 149 М.
28:43
රාවණා රජුගේ දඬුමොණර යන්ත්‍රය ඇසින් දුටු සාක්ෂි (ජයරත්න පතිරආරච්චි මහතා)
Urumayen Bidak
Рет қаралды 186 М.
26:43
පෙට්ටිගල රාවණ මාලිගයේ දෙවන මහලේ හදිසි දොරටුව විවර වුනොත් ? වෙන්න යන දේ මෙන්න - Episode 14
Dhanush Vlogs SL
Рет қаралды 212 М.
21:04
රාවණයන් ලඟම සිටි ඉහක නම් උප සෙන්පතියාගේ මෙහෙයුම් මැදිරිය මෙන්න - රාවණයන්ගේ නිල ලංඡනය Episode 05
Dhanush Vlogs SL
Рет қаралды 99 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН