අවධානයෙන් පාඩම් කරන්නේ මෙහෙමයි- How to focus on studying in Sinhala | Deep Work Technique Study Tips

  Рет қаралды 255,859

Bio Api

Bio Api

Күн бұрын

How to focus On studies
In this video, I'm showing you tips and techniques to focus better on studying, your homework, your essay, whatever it is that you are working on. I hope these tips will improve your focus
Study Well!
HOW TO INCREASE CONCENTRATION SINHALA | Study Tips Sinhala | How to Study Well Sinhala | Study Focus
What Is Deep Work? Cal Newport describes Deep Work as: “Professional activities performed in a state of distraction-free concentration that pushes your cognitive capabilities to their limit. These efforts create new value, improve your skill, and are hard to replicate.”
Concentration refers to the mental effort you direct toward whatever you're working on or learning at the moment. It's sometimes confused with attention span, but attention span refers to the length of time you can concentrate on something.
Bio Api Other Videos
📌️O/L වලින් A9ක් දාන්න Tips 10ක්
• O/L වලින් A9ක් දාන්න T...
📌️තනියම ගේමක් ගහලා Exam ගොඩදාමු - Pass A/L - Physics with Self Study - • තනියම ගේමක් ගහලා Exam ...
📌️Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 09ක් - How to Avoid Mobile Phone addiction
• Phone එකෙන් බේරිලා පාඩ...
📌️මේ ක්‍රම නොදැන බොරුවට මහන්සි වෙන්න එපා - What is HyperCorrection? Study & Exam
• මේ ක්‍රම නොදැන බොරුවට ...
📌️හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flashcards and Short Notes - Study Tips Sinhala Bio Api
• හරියටම පාඩම් ඔලුවට දාග...
📌️Study Plan එකක් හදන්නේ මෙහෙමයි - How to make Time Table and Study Plan - 30 days
• Study Plan එකක් හදන්නේ...
📌️මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies |
• මඟහැරුණු වැඩ ගොඩදාන්නේ...
📌️වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama 4 |methods
• වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක...
📌️පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory
• පාඩම් කරන්න උනන්දුවක් ... ​
📌️කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - STUDY TIPS AND FEYNMAN TECHNIQUE EXAM TIPS
• කණා MCQ - Top SCIENTIF... ​​
📌️නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
• නිදිමත නැතුව පාඩම් කරන... ​​​
📌️10 cool tips to get more productivity from e-learning Online class 😍
• 10 cool tips to get mo... ​​​
📌️විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
• විභාග ගොඩදාන පුරුදු 05... ​​​
📌️මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with Pythagoras memory technique
• මතකය වැඩිකරගන්න විදිහ ... ​​​
📌️මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sinhala study Tips - for your Exams -පාඩම් කරන විදි
• මෙහෙම කරොත් ගොඩ - Stud... ​​​
📌️බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake? Sinhala Review - IQ level up
• බුද්ධිය වැඩෙන ගේම් - B... ​​​
📌️Bio කරලා යන්න පුළුවන් තැන් - Help to Choose a DEGREES for Biology STUDENTS
• Bio කරලා යන්න පුළුවන් ... ​​​
📌️සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - Laugh at failures to succeed - Life tips😍
• සිනහව විද්‍යාත්මක විග්... ​​​
Credits- ❤️
Music Info: This Technology by RomanSenykMusic.
Composer-SENYK ROMAN TARASOVYCH (BMI IPI: 865667288)
Music Link: • This Technology | Tech... ​
Music Info: This Technology by RomanSenykMusic
Music Link: • This Technology | Tech...
While I'm making these graphics, I used only no copyright (reuse allowed) video clips
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
Study Tips and
#Study #Tips​​​​ #Sinhala​

Пікірлер: 603
@maheshkathenne
@maheshkathenne 3 жыл бұрын
Bio අපි අයියගෙ face reveal එකක් ඕනේ කියන අය මේ කොනට
@sithumininisansala
@sithumininisansala Жыл бұрын
😊😊🙋
@tharu499
@tharu499 Жыл бұрын
😇😇
@GraphiX_Official
@GraphiX_Official Жыл бұрын
එලියන් කෙනෙක් 🥺
@udithakavinda9504
@udithakavinda9504 Жыл бұрын
😊🙋
@sagarapawan8304
@sagarapawan8304 Жыл бұрын
❤🤗
@malanikandegoda2510
@malanikandegoda2510 3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ...තව තවත් මේම වටින වීඩීයෝ කරන්න ...පුළුවන් නම් මේ පාර A/l අයට මෝටිවේශන් එකක් දෙන්න...සුපිරී අයියගේ වැඩ
@geethakalanka92
@geethakalanka92 3 жыл бұрын
අනිවාර්යෙන් 👍
@lsknilankariyawasam
@lsknilankariyawasam 5 ай бұрын
YES ❤​@@geethakalanka92
@t.a252
@t.a252 3 жыл бұрын
පාඩම් කරන්න පටන් ගන්න කලින් කරන්න බලාපොරොත්තු වෙන කොටසෙ මාතෘකා ඒවට අදාල උප මාතෘකා ටික වෙනම note down කරගෙන ඒ ටික කියවලා වැඩේට බහින එකත් ගොඩක් effective💪🌻 Thankz aiye video ekt!!
@sithusewmini3297
@sithusewmini3297 3 жыл бұрын
ඉගෙන ගන්න අයට උදව් කරනවා කියන්නෙ උතුම් හදවතක් ඔයාට තියෙනවා අයියේ..කියපු හැමදේම වටිනවා..බුදු සරණයි..
@GangaPriyangani-rk5qm
@GangaPriyangani-rk5qm 7 ай бұрын
Athatama oww❤😊
@____abc_____5055
@____abc_____5055 3 жыл бұрын
මෙහෙම අයට තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජොබ් දෙන්න ඕනේ,,අර නාකි දිනේස් LG පීරිස් වගේ උන්ට ළමයි ගැන උවමනාවක් නෑ
@GangaPriyangani-rk5qm
@GangaPriyangani-rk5qm 7 ай бұрын
🙏🥰😊
@thilinimadhubhashini7493
@thilinimadhubhashini7493 3 жыл бұрын
මම කැමතිම channel එක😍. කටහඬ ලස්සනයි. ඔයාලා කියල දීපු ගොඩක් උදව් උනා පාඩම් කරද්දී🙏. ආසාවෙන් ඔක්කොම video බැලුවා🥰
@shihanitheexplorer3845
@shihanitheexplorer3845 3 жыл бұрын
Hi . Mage study tips uth balala paadam weda hondata karagena yanna
@thilinimadhubhashini7493
@thilinimadhubhashini7493 3 жыл бұрын
@@shihanitheexplorer3845 mn blannm dear. Thanks 👍
@sammanisachinthara8617
@sammanisachinthara8617 3 жыл бұрын
පුළුවන් නම් zoom class එකක් effective විදිය කියලා දෙන්න ඒක අපිට ගොඩක් වටිනවා මේ වීඩියෝ එකටත් ස්තුතිය .
@kalingajayantha3305
@kalingajayantha3305 3 жыл бұрын
𝐎𝐰
@livirumihisara3710
@livirumihisara3710 3 жыл бұрын
ane ow
@kumarasinghekrishanthi870
@kumarasinghekrishanthi870 3 жыл бұрын
Ow please e video ekak karannako
@ffshots3794
@ffshots3794 2 жыл бұрын
ow ane dannko
@kavindadilruk9429
@kavindadilruk9429 Жыл бұрын
Ow
@navodi8353
@navodi8353 3 жыл бұрын
මේ දවස් වල ප්‍රශ්න එක්ක හැමදේම එපා වෙලා වගේ දැනෙනවා.ඒ නිසා පාඩම් කරන්න හිතෙන්නේ නෑ.එහෙම වෙලාවට කරන්න පුළුවන් දේවල් ගැන video එකක් දෙන්න පුළුවන් ද?
@user-pv7kt5fe5p
@user-pv7kt5fe5p 3 жыл бұрын
Rainy mood නම් 100% ක් මට සාර්තක යි
@dehemiparindaya5321
@dehemiparindaya5321 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ . මේ පාර a/l එක්සැම් එකට කොච්චර පාඩම් කරන්න ගත්තත් පුදුම කම්මැලිකමක් තියෙන්නේ . ඉතින් මේ විදියට කරලා බලනවා මාත් .. අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි 💪
@sahank..wiyalagoda
@sahank..wiyalagoda 3 жыл бұрын
ඉතාමත් අනරඝයි අයියෙ.! මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුනා මගෙ ලයිෆ් එකට ගොඩාක් පින්. මේ වගෙ තවත් වීඩියෝ කරන්න . ❤❤❤ fantastic 👌👌
@sachinipeiris9822
@sachinipeiris9822 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..❤️ 🎀මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා උදේ නැගිට්ටින්න බැරි එක ..අනේ මංදා කරන්න තියන ඔක්කොම කරා Alarm තිබ්බා ඇහැරවන්න කිව්වා ඒ එකක් වත් හරි යන්නේ හැම දාම වෙලා යනවා නැගිට්ටින්න..කලින් දවසේ රෑ 12 ට විතර නිදා ගන්න යනවා, හෙට කලින් නැගිටින්න..ඒ ත් ඇහැරෙන්නෑ..😣😣ඒ ක නිසා දවස පටන් ගන්නේ හරි අවුලෙන්..අනේ ඒකට විසදුමක් කියන්නකෝ.. Plzz reply My comment..🙏🙏
@mrkumara840
@mrkumara840 3 жыл бұрын
Me too😭
@venurasadaruwan4901
@venurasadaruwan4901 3 жыл бұрын
රැට කන එක අඩු කරන්න , තව භාවනා කරන්න
@ajithpushpakumara8546
@ajithpushpakumara8546 3 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි අයියේ ඉක්මනින් තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා 👍✌️✌️✌️👌
@Happy_life75
@Happy_life75 3 жыл бұрын
අවශ්‍ය වෙලාවෙදි ඕනිම video එක ලැබුනා
@musiconline9784
@musiconline9784 3 жыл бұрын
Zoom class වලදි concentration තියගන්නේ කොහොමද කියලා video එකක් කරන්නකෝ😊
@tharushehana4332
@tharushehana4332 3 жыл бұрын
කටහඩ ලස්සනයි..ඒ නිසා අවධානෙන් අහන් හිටියා
@tharushaaravinda5953
@tharushaaravinda5953 Жыл бұрын
@thilinimekala9115
@thilinimekala9115 3 жыл бұрын
මම නම් ගොඩක් වෙලා focus එකේ වැඩ කරන්නේ ambient අහගෙන. මං දන්නේ නෑ අනිත් අයට ඒක කොහොම ගැලපෙයිද කියලා. කොහොම නමුත් ඒක නම් හොද ක්‍රමයක් අපේ focus එක හදා ගන්න. අත්දැකීමෙන් කියන්නේ. 😊
@heshikasilva8553
@heshikasilva8553 3 жыл бұрын
Specially මේ vedio එක ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් වැදගත්..... Once again Thank you very much 😋🤩
@SLASMRFOOD
@SLASMRFOOD 3 жыл бұрын
ඔයාට බැරිද Zoom meeting එකක් organise කරලා අපි හැමෝගෙම ප්‍රශ්න එකින් එක විසදලා දෙන්න 🥺🙂❤️
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
විවේකයක් ලැබෙන විදිහට ඉදිරියට උත්සහා කරන්නම් 😶 . හැම ප්‍රශ්නයක්ම Cover වෙන විදිහට Study Tips Playlist එකේ ඉදිරියටත් විඩියෝස් දාගෙන යනවා . ජය වේවා !
@kavindyasathruwani6019
@kavindyasathruwani6019 3 жыл бұрын
ඔව් මාත් කැමතියි කරන්න පුලුවන් නම් මරු වැඩක්
@senididiyathma
@senididiyathma 3 жыл бұрын
Ow eka attha
@lakshidissanayaka5636
@lakshidissanayaka5636 3 жыл бұрын
Aiye mmnm focus eke වැඩ කරන්න use කරන්නේ eka tarket එකක් එක time ekakt dagena e වේලාව ඇතුළත wada karanwa ..... 🥰 thanks aiye ගොඩක් වටිනා video එකක් ....👍
@chamothsankalpa3757
@chamothsankalpa3757 3 жыл бұрын
හැමෝටම ජීවිතයට ගොඩක් වැදගත් වන වීඩියෝ එකක් 🥰🥰🙏🙏
@shehanminimom8690
@shehanminimom8690 3 жыл бұрын
අයියෙ maths කරල යන්න පුලුවන් තැන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ plzzz
@apj9360
@apj9360 3 жыл бұрын
තවත් ලස්සන bio api වීඩියෝ එකක්..💕 හැමදාම වගේ මේකත් ගොඩක් වැදගත්...❤️❤️👌
@yeonkimin8473
@yeonkimin8473 3 жыл бұрын
Study music + headphone තමා දැන් කරගෙන යන්නෙ නම්...🙂ඒත් study music වලට වඩා rainy sound 1 effective වෙයි කියලා හිතෙනවා..💪
@nilukasamanmlee7979
@nilukasamanmlee7979 2 жыл бұрын
නින්ද යනෝ ඒක rainy sound එකක් ඇහෙනකොට 🥲
@Cocoamochi2013
@Cocoamochi2013 Жыл бұрын
Study music අවුලක් නැද්ද හලෝ
@Vihanga.641
@Vihanga.641 3 жыл бұрын
මට දෙයක් පාඩම් කරන්න තියනවනම් මම ඒ දේ පොතක ලියනවා.
@Sonalthilakarathna
@Sonalthilakarathna 3 жыл бұрын
ගොඩක්ම ගොඩක් වටිනව අයියේ . මම ගනිතයට ආසයි ඒ වගේම වැඩි ලකුණුත් අරගන්නව මම ගනන් හදන වෙලාවට මොක ක් හරි මම කැමතිම සින්දුවක මියුසික් එකක් අහන් ගනන් හදනවා ඒක නරක දෙයක්ද ඒ වගේ වෙලාවට මට බැරි ගනනුත් හදන්න පුලුවන් මට ඒක ගැන කුතුහලයක් තියෙනවා ඒක විසදල දෙන්නකො ❤️🌍👌🙂
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
kzbin.info/www/bejne/nInTmqaOismDqcU ☝️ මේ විඩියෝ එකේදී ඒක ගැන කතා කරා මල්ලි ❤️✌️
@Sonalthilakarathna
@Sonalthilakarathna 3 жыл бұрын
@@BioApiSL ❤️❤️👍
@dinithikariyawasam5110
@dinithikariyawasam5110 4 ай бұрын
මම වැඩක් කරන්න කලින් ඒ වැඩේ පොඩි පොඩි කොටස් වලට බෙදලා වෙනම කොලේක ලියාගන්නවා. එක කොටසක් ඉවර උනහම ඒක තනි ඉරකින් කපනවා. ඒ ක්‍රමේ මට නම් ගොඩක් effective මොකද එහෙම පොඩි දෙයක් උනත් මං ඒක ඉවර කලානේ කියලා හිතෙන එක ඊලගට තියෙන වැඩේ complete කරන්න උදව් වෙනවා ( ලොකු වැඩ ගොඩක් list එකට දාගන්නවට වඩා වැඩ දෙකක් තුනක් කොටස් කරලා list out කරන එක)
@himaya_d
@himaya_d 3 жыл бұрын
self decipline ekk tyenwanm apita gdk focus karala study karnna puluwn 🥳
@sd.1203
@sd.1203 3 жыл бұрын
ඇත්තමයි මට ත් මෙකට solution එකක් ඕනැම වෙලාවේ හොඳම එක හම්බුනා. Thank you very much. Bio අපි. ♥
@stngaming9732
@stngaming9732 2 жыл бұрын
මම හිතනව කවුරු හරි කට්ටියක් මන් දිහ බලන් ඉන්නව කියල.එතකොට එක දිකට පාඩම් වැඩ හරියට කෙරෙනව.😝
@statusvedio2277
@statusvedio2277 2 жыл бұрын
Woow..e krameth ptt..mn try krnnm..thnk you 🥺❤️
@lifemusic444
@lifemusic444 2 жыл бұрын
රෑට පාඩම් කරන හැටි video එකක් ගේන්නකෝ අයියේ ඇත්තෙන්ම මේ videos ගොඩක් වැදගත් උනා අයියේ❤️🤗
@eshantharuka5905
@eshantharuka5905 3 жыл бұрын
භෞතික විද්‍යාව 1- BSC 2- MSC 3- PHD උපාධි වලට පසුව එම ක්ෂේත්‍රයේම තව ඉහළටම යන්න නම් කරන්න උපාධි නැද්ද ?...PHD ආචාර්ය උපාධිය නම් මහාචාර්ය කෙනෙක්ගෙ උපාධිය මොකක්ද ?
@sana3706
@sana3706 2 жыл бұрын
මහාචාර්යවරයෙක් වෙන්න නම් Experience එක නේද ඕනෙ ? ඔයා හොයා ගත්තනම් මටත් කියන්න
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
Tanks අයියා ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම නම් ආස වහින කොට පාඩම් කරන ජය වේවා හැමදාම සතටින් ඉන්න ජෙසු පිහිටයි 👍👍✊😄😄😃
@heshikasilva8553
@heshikasilva8553 3 жыл бұрын
Thank you very much💪😋❤️.මම ළඟදි තමයි මේ channel එක දැක්කේ මේ vedioes ගොඩක් වටිනවා ඒ වගේම මම මගෙ පුරුද්දක් විදිහට හැමදාම vedio එකක් බලනවා බලපු vedio එකක් උනත් බලනවා .මම මගෙ යාලුවො හැමෝටමත් මේ channel එක ගැන කිව්වා. Good Luck Saho !!!!!!!!!❤️⭐😋
@TM.20TMKolla
@TM.20TMKolla 5 ай бұрын
අයියට ගොඩක් තැන්ක්ස් මම දැන් පැය2,3 හොඳට පාඩම් කරනවා මම දැන් පන්‍ති යේ පලවෙනියා❤❤🎉🎉😊
@pesandiravinya9479
@pesandiravinya9479 3 жыл бұрын
මට මේ video එක ගොඩාක් වටිනවා Thank you අයියේ.
@dilinigamage4325
@dilinigamage4325 3 жыл бұрын
අය්යා ඔලුවෙ තියෙන ප්‍රෙශර් එක අය්න් කරන්න ක්‍රමයක් කියන්වද ?
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
මොන වගේ stress එකක් ද ? හරිම වැදගත් ප්‍රශ්නයක් මේක ඉදිරියේදි විඩියෝ එකක් ගේන්නම්. ඕනිම දෙයක් ගැන ඕනිවට වඩා කිසිම වෙලාවක හිතන්න එපා ප්ලෑන් එකක් හදලා වැඩ ටික ඒකට අනුව හරියට කරන්න වෙන දෙයක් වෙද්දෙන් කියලා හිත සැහැල්ලුවෙන් ඉන්න හැමවෙලේම . Backup Plans හදාගෙන හිත හදාගෙන ඉන්න. ලොකුවට ස්ට්‍රෙස් එකක් දැනෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න අනිවාරෙන Depression තත්වයට ආවොත් හැමදේම අවුල් වෙන්න පුළුවන්.. ජය!
@keshi9379
@keshi9379 3 жыл бұрын
Tnz aiya
@dilinigamage4325
@dilinigamage4325 3 жыл бұрын
@@BioApiSL tnx aiy.
@dilinigamage4325
@dilinigamage4325 3 жыл бұрын
@@BioApiSL puluwnn missed lesson wlt hoda time table ekk kynwd .stress apuhama mokkd krnn oni.😔🙏🙏
@anjaleeserasinghe8905
@anjaleeserasinghe8905 3 жыл бұрын
@@BioApiSL thank you 🙏
@prabuddhichinthani2287
@prabuddhichinthani2287 3 жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ thnks ❤🥰
@shihanitheexplorer3845
@shihanitheexplorer3845 3 жыл бұрын
Hi mage study tips videos uth balanna
@eroshagamage7650
@eroshagamage7650 3 жыл бұрын
Ayye mata me year ake wada okkoma goda gahala ikmanata wada tika iwara karaganna widihak kiyannako
@ranjithpathmakantha8133
@ranjithpathmakantha8133 3 жыл бұрын
Aththatama niyamai aiye💯 Godaariyak Thanks❤️✨🤗
@8dmusic37
@8dmusic37 3 жыл бұрын
Mobile Phones , Computers සහ විශේෂයෙන්ම Handfree කනේ ගහගෙන ඉන්න එකෙන් මොළයට , හිසට හෝ මානසික ව⁣ශයෙන් බලපෑමක් ගෙන දෙනව නේද. ඒවලේම මොළයේ සංවේදී සෛල හෝ වෙනත් නියුරෝන මැරෙනවා හෝ බලපෑමක් වෙනවද.. විශේෂයෙන්ම Headset Handfree වගේ දේවල් වලින්.. 💟 ඒ පිළිබඳ Video එකක් කරන්න පුළුවන්ද..?
@nethmaanuhas9986
@nethmaanuhas9986 3 жыл бұрын
Niyamai oyage videos maru Supiri
@jainduchamika3246
@jainduchamika3246 3 жыл бұрын
අපි තමා හොඳටම කර්රෙ කියපු එකනම් මරු 😂
@CapCutArt
@CapCutArt 3 жыл бұрын
විඩියෝ එක බලන්න කලින්ම ලයික් එකක් දැම්මා
@belu_9995
@belu_9995 3 жыл бұрын
Mth
@annesanjana6149
@annesanjana6149 3 жыл бұрын
Math
@widanagepubudu8297
@widanagepubudu8297 3 жыл бұрын
Mama uparima eka digata pdm karanne Payakwage. Paper karaddi ara
@sachinimalsha752
@sachinimalsha752 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් ..😊Thank you...❤️
@ElaFernando...
@ElaFernando... 3 жыл бұрын
Me channel eka thma man godk follow kranne..mokada meke dena tips harima wadagath..me video ekath godk important wuna..ekata thanz 💝
@lahirubashithasamaraweera4672
@lahirubashithasamaraweera4672 3 жыл бұрын
ඕනම video එකක් අයියේ.😍😍😍
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
mama2021 Al anthima mohothe karana wada tika gana vedio ekkak denna
@dilkianushka4321
@dilkianushka4321 3 жыл бұрын
Me para A/l karana ayata motivate ekk denna plzz....me kale adda exam godadgnn
@himashitharushika5569
@himashitharushika5569 3 жыл бұрын
Mama nam focus eke වැඩ කරන්න use කරන්නේ golden hour method eka . Eka සුපිරි . Api apita ma target digannawa wage ekak . But study music අහනවා . Ee භාවනා karana time ekata. 🤗
@apsarasamadhi9557
@apsarasamadhi9557 3 жыл бұрын
අනේ අයියේ මට මේපාර විභාගෙට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් තැන්කියු අයියේ
@dinura1669
@dinura1669 2 жыл бұрын
අයියේ මං ගේම් එකක් ගහනවා. මට ඒක නවත්තන්නත් බෑ ☹️☹️ ඒකත් ප්ලේ කරල පාඩමුත් කරන්න විදිහක් 😕😕 නැද්ද. plzz reply
@uthpalamaduwanthi9310
@uthpalamaduwanthi9310 3 жыл бұрын
තැන්කිව් අය්යෙ නොදන්න දේවල් ගොඩාක් දැනගත්ත ....මේ විදිහට දිගටම කරගෙන යන්න ....තව වීඩියෝ එකක් ඉක්මනට ඔනෙ 😁❤
@lifemusic444
@lifemusic444 2 жыл бұрын
ඇත්තටම මමනම් මම පාඩම් කරලා මම වෙන වැඩක් කරන්න හිතුවොත් මම මටම හිතින් බැන ගන්නවා එතකොට වෙන දේවල් හිතෙන්නෙ නැ😋😋
@samie_30
@samie_30 3 жыл бұрын
Thank you අයියේ ගොඩාක් වටිනවා..
@araliyadiwyanjali268
@araliyadiwyanjali268 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
@sandali1074
@sandali1074 2 жыл бұрын
මගෙ යාලුව මේක මට ෂෙයා කරෙත් "අඩුමගානෙ ඕකවත් අවදානෙන් බලපං කියල" 😒😅
@priyankamanel1760
@priyankamanel1760 3 жыл бұрын
අයියේ day today time table එකක් හදන හැටි video එකක් කරන්නකෝ ..please 🙏
@lakshinimadushika1638
@lakshinimadushika1638 3 жыл бұрын
මම කැමතිම චැනල් එකක් මේ වීඩියෝ එකත් ඇත්තටම ගොඩක් වැදගත් thank you so much ❤️☺️👍👍☺️☺️❤️❤️
@chathuwick5107
@chathuwick5107 3 жыл бұрын
අයියේ පාඩම් කරන්න short note හදන හැටි කියලා දෙන්නකො
@tiktokinyoutube9478
@tiktokinyoutube9478 3 жыл бұрын
Thank you hothe😃😃😃
@studywithkavee9343
@studywithkavee9343 3 жыл бұрын
ගොඩක් හොද විඩීයො එකක් අයියෙ ඉක්මනටම ඉලග එකත් දෙන්න.අපිට ගොඩක් වැදගත් .තැන්ක් යු 👍❤️
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
ගොඩක් වටිනවා bio විතරක් නෙමෙයි පාඩම් කරන හැමෝටම.😍😍 ගොඩක් ස්තූතියි දිගටම මේ වගේ වටිනා video අරගෙන එන්න.
@geesarikodagoda.3667
@geesarikodagoda.3667 3 жыл бұрын
godak vadagath video ekak. Thank you., bio api.👌🤗
@sanjeewaniweerasekara1888
@sanjeewaniweerasekara1888 3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ . Thank you ❤️
@samanpriyantha6195
@samanpriyantha6195 2 жыл бұрын
Forest app eka kohomada pawichchi karanne kiyala video ekak danna puluwanda
@vidthtechtube5396
@vidthtechtube5396 2 жыл бұрын
නියමයි අයියේ මට මේ වීඩියෝ එක ගොඩක්ම වටිනවා.Thank You Bio අපි
@Coolgirl-ur2mi
@Coolgirl-ur2mi 3 жыл бұрын
ගොඩක් ස්තූතියි😊😇🙂
@mafiaconversion4866
@mafiaconversion4866 3 жыл бұрын
Thank you very much 😊. This vedio is very important for me .
@r2k945
@r2k945 3 жыл бұрын
Ayye ikmanata aluth video ekak dhanna Hama eakkma 5 saraya gane balala epa wela
@senididiyathma
@senididiyathma 3 жыл бұрын
වසර දෙකක පාඩම් balance කරන්නේ කොහොමද කියලා කියන්නකො.🤔
@usersamudhi2051
@usersamudhi2051 3 жыл бұрын
Sudu the,
@wimalawimalaniyamai8041
@wimalawimalaniyamai8041 3 жыл бұрын
Mata oniwela thibba video eka. Thanks aiye 😊😇👍🏾💖
@oshiniwickramarathna34
@oshiniwickramarathna34 3 жыл бұрын
ගොඩක් වටින video එකක් අයියා👍👍 Thank you very much 😊👍
@minolidissanayake4953
@minolidissanayake4953 3 жыл бұрын
මම කැමතිම chanle එක අයියේ.ගොඩක් වටිනවා.❤️
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️❤️thank you very much
@EditingWizardry
@EditingWizardry 3 жыл бұрын
This video is very valuabal . & Thank you very much ............... 💚💚💚💚💚
@shakilaram6612
@shakilaram6612 3 жыл бұрын
Thank you so mach
@nethmaanuhas9986
@nethmaanuhas9986 3 жыл бұрын
Kohomada padama karana ewa mathaka thiya ganne
@biharanuwansi8997
@biharanuwansi8997 3 жыл бұрын
ටැන්කූ අයියේ
@chathuwick5107
@chathuwick5107 3 жыл бұрын
මම නම් study music අහනවා.ගොඩක් thanks අයියේ මේ video එකට.
@shakyaomasha6726
@shakyaomasha6726 3 жыл бұрын
Aiye mn 2022 O/L karanna thama 10 wasare padam mukuth padam karala na ea subject tika cover karaganna time table ekak hadagannr කොහොමද kiyala video ekak karanna ko aiye
@tharushipamodya1837
@tharushipamodya1837 3 жыл бұрын
Ane ayiye padam karanna hithena widihata lassanta mese hadaganna kiyala dennako plz hama thanama baluwa eth hoyaganna bari una plz Plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz ☺️☺️☺️ee wagema me vidieo ekath godakk watinawa👍👍
@kavee_blink_2836
@kavee_blink_2836 3 жыл бұрын
Aiye pdm krnn kammeli hithenw e ai ee...godak welawak pdm krnn kammeli
@lesandufernando5488
@lesandufernando5488 3 жыл бұрын
අවධානයෙන් balapu 22,312 innwa aiyee
@SunethMx
@SunethMx 3 жыл бұрын
Thanks ayye.mata prashnayak thiyenawa man me sare o/l man yt channel 1k karanawa eka karagena giyata kamak nadda
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
විවේකයක් ලැබෙන වෙලාවට හොද කන්ටෙන්ට් ටිකක් ලියන්න එඩිටින් වගේ දේවල් වලට ගොඩක් කාලේ වැය වෙනවනේ ඒ නිසා මේ මාස හතර පහ පාඩම් වැඩ වලට බහින්න A9 දාන්නම වැඩ කරන්න exam වලින් පස්සෙ විවේක කාලයක් හම්බවෙනවනේ ඒ දවස් ටිකේ චැනල් එකේ වැඩයි අනික් වැඩයි කරන්න පුලුවන්.. ✌️
@SunethMx
@SunethMx 3 жыл бұрын
@@BioApiSL thanks ayye. ehema karannam
@kimuthusamaraweera3046
@kimuthusamaraweera3046 3 жыл бұрын
මේක ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ..Thank you so much .. දිගටම මෙ වගෙ වීඩියෝස් දාන්න 👍👍👍
@rhylee9721
@rhylee9721 3 жыл бұрын
Mechchr hoda video ekak dislike karapu pissoth innwne😅
@Anuu1668
@Anuu1668 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයා නම් නියමයි අයියේ.ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා.ඔයාට බුදු සරණයි! මේ වගේ වීඩියෝ දිගටම දාන්න.
@jamayeljuhoor4354
@jamayeljuhoor4354 2 жыл бұрын
ඔයාගේ videos නම් superb බ්‍රෝ.❤ ඒ වගේම English vocabulary එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම සහ විදි පිලිබඳ video එකක් දාන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ❤
@udisharandira6470
@udisharandira6470 3 жыл бұрын
Thank aiye
@vidarshitanya8858
@vidarshitanya8858 3 жыл бұрын
ගොඩාක් වටින video එකක් අයියේ්.ඉගෙන ගන්න අපිට ඉතාමත් වැදගත් channel එකක් bio api channel එක.තව තවත් මේ වගේ වටින videos කරන්න අයියේ.බොහොම ස්තූතියි.ඔබට ජය..!
@gayathma450
@gayathma450 3 жыл бұрын
ගොඩක් වැදැගත් වීඩියෝ එකක් මේක
@oshadi4993
@oshadi4993 3 жыл бұрын
Super.....
@Imesha_Bandara
@Imesha_Bandara 3 жыл бұрын
Ane tnq aiye...me topic eken video ekk balaporothuwenmai hitye..tnq...🤜🤛☺️☺️☺️
@whatappstatus275
@whatappstatus275 3 жыл бұрын
04:58 අපි තමා හොඳටම කලේ😂
@vihangarajapaksha7731
@vihangarajapaksha7731 3 жыл бұрын
ගොඩක් වටිනව අයියෙ ...Thank you...
@ajinihasara3499
@ajinihasara3499 2 жыл бұрын
Thx 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤩🤩🤩🤩🤩🤩🤩🤩😃😃😃😃😃😃😃😃😃😃😃😃😄😄😄😄😄😄
@malshiniwarthana2312
@malshiniwarthana2312 3 жыл бұрын
me davsvala veda krnna thibba unanduva adu vela thibbe eth aiyage video eka beluvama ayeth veda krnna hithuna tnx aiye ❤️❤️
@sugathmatharage6340
@sugathmatharage6340 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගන ගත්තා Thanks 👍✌️
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 38 МЛН
How to stay focused in studies  | Buddhism In English
5:27
Buddhism
Рет қаралды 2,3 МЛН
How to improve Math Skills/ Ways to improve Math Skills
18:28
Prof. Wasana Maithree Herath
Рет қаралды 285 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН