Poonagala | Misty Mountain Camping | පූනාගල කදු මුදුනේ කදවුරු බැදීම | මීදුම පිරුණු තැන්නක

  Рет қаралды 136,051

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

The cold weather of Haputhale reduced as the mist of Haputhale hills disappeared. We got ourselves ready quickly to fulfil one of our dreams to hike the poonagala hill.
We came through the Boralanda road and entered poonagala road, but this was a bit of a challenge since the carpet road continued as an off-road. Another challah is a few Elephants were crossing this road from time to time.
Somehow we managed to enter one end of Poonagala after passing a few beautiful villages. The infinite lush green fields of poonagala are heavenly and beautiful.
We took a risk to move from one end to another from our motorcycles.
This field is breathtaking. We were surrounded by a circle of mountains which brightened our experience and kept our cherished memories.
After laying our tents, we waited for the sun to go down with a cup of tea. The night was misty and cold.
Join my vlog to experience these beautiful memories.
Greetings, I’m Dinesh
හපුතලේ ඇති උස් කඳු මුදුන් අතරින් හිරු පායා එත්ම අවට වටපිටාව බොද කරගෙන තිබූ මීදුම් වලාවන් කෙමෙන් කෙමෙන් පහව ගියේ හපුතලේ ගත කල සීතල රාත්‍රියකට ආයුබෝවන් කියමිනුයි. පෙර දින හපුතලයට පැමිණි අප රැය පහන් වත්ම කඩිමුඩියේ ලක ලැහැස්ති වූයේ කලෙක සිට සිහිනයක්ව පැවති පූනාගල කඳු මුදුනට යාමටයි.
අපි බෙරගලින් පහල වැල්ලවාය මාර්ගයේ ගමන්කොට, සේන්දු වූයේ පූනාගල මාර්ගයට යි. මුලින් තාර යොදා සකස් කොට තිබූ මාර්ගය තවත් යම් දුරක් ගෙවා ගිය පසු යොමුවන්නේ බොරලු පාරකටයි. පාර අබලන් වීමට වඩා ගැටලුව වූයේ මාර්ගය දුශ්කර වන ප්‍රදේශයේ සිට විශාල හස්තිරාජයන් පිරිසක් නිතර නිතර මාර්ගයට පැමිණීමයි.
කෙසේ වෙතත් අප කුඩා ගම්මාන කිහිපයක් පසු කොට සුන්දර මිටියාවතක් දිගේ ගොස්,සේන්දු වූයේ පූනාගල කඳු වැටියේ එක් අන්තයකටයි. පේන තෙක් මානයම ලා කොල පැහැති අඩියකට වඩා නො-උස් වූ තණකොල වලින් වසාගත් කඳු වැටිය ඈතට යන තෙක්ම ඒකාකාරී ව දිස් වන්නේ දෑසට පාරාදීසයකට සමාන හැඩ හුරුකමක් මවමිනි.
අප ගොඩබට වූ කඳු අන්තයේ සිට ඈතින් පෙනුනු එක් කඳු මුදුනකට දා පැදියෙන්ම ගමන් කලේ යම්කිසි අවධානමක් ගනිමිනි. එයින් නොනැවතුන අප, තවත් කඳු මුදුනකටත් ගමන් කලේ කදවුරු බැදීමට සුදුසු තැනක් සොයා ගැනීමටයි.
සොදුරු මිටියාවතේ සෑම තැනක්ම එකම අයුරින් සොදුරුය. සිසිල් සුළග තණකොල මත ගැටී මවනා සොදුරු නර්තනය මනරම්‍ ය. කඳු වළල්ලකින් වටව තිබෙන අප රැදී සිටි කඳු මුදුන වටා ඇති කඳු සියල්ලක්ම පාහේ එකම අයුරින් සුන්දර ය. ඈතින් පෙනෙන වැල්ලවාය නගරයත් හම්බන්තොට, යාල දක්වා පෙනෙන භුමියත් පුදුම සහගතයි..
අප කදවුරු බැද සවස් වන තෙක් කාලය ගත කලේ උණුසුම් තේ පානයක් සාදා ගැනීමටත් කාලය වෙන් කර ගනිමිනුයි. අප රැදී සිටි කඳු මුදුනේ සිට තවත් කිලෝමීටරයක පමණ ඈතින් තිබූ කඳු මුදුනකට ගමන් කලේ හිරුගේ නික්ම යාම නැරැඹීමට සුදුසු තැනක් සොයා ගැනීමටයි. රාත්‍රිය උදා වන තෙක් එහි රැදී සිටි අප නැවත කදවුරු භූමිය වෙත පැමිණියේ මීදුමෙන් වසා ගත් කඳු මුදුනේ සීතලට නිරාවරණය වෙමි නි.
හෙට උදයේ මේ සොදුරු කඳු මුදුනට හිරු පායා එන සැටිත්, ඒ අවට ඇති සොදුරු නැරඹුම් ස්ථාන වලටත් රූප රචනාවෙන්ම ගොස් හමුවෙමු.
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
ආයුබෝවන් මම දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Пікірлер: 986
@palindapiyumal517
@palindapiyumal517 Жыл бұрын
අවාරයේ සිරිපා වීඩියෝවෙන් හදුනාගත් මේ හදවතේ සංචාරකයා ට එදා ඉදන් අද වෙනකන්ම ඇති ඇබ්බැහිවීම අදටත් එහෙමයි...☺️ 💚❤️
@keerthisusantha907
@keerthisusantha907 Жыл бұрын
ඒක ඇත්තක්
@vlogbypasanpaliya6728
@vlogbypasanpaliya6728 Жыл бұрын
මමත්
@tharindumuthuwansa875
@tharindumuthuwansa875 Жыл бұрын
සිරාවට මාත් එහෙමයි
@anuruddikaharsani7442
@anuruddikaharsani7442 Жыл бұрын
මමත්
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
මටත් 🙏
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
මම දානවා පස්වෙනි කමන්ට් එක........මේක ලස්සනයි මම දාන්න කලින්ම දැකකනෙ......
@mixvideo4613
@mixvideo4613 Жыл бұрын
Loku piris aiyaaaa
@With_bumsi
@With_bumsi Жыл бұрын
❤❤ ලොකු පීරිස් ❤❤
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
මේ පාර අපි බොසාව දාලා ගියා ආය එන්න මෙහෙ ඔයාත් අය්යණ්ඩි
@dulakshamalshitha488
@dulakshamalshitha488 Жыл бұрын
Loku peris aiyaaa 💖
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
Loku piris neda
@senarathbandara9828
@senarathbandara9828 Жыл бұрын
අම්මෝ. සුපිරිම .ජයවේවා ඔබ තුමාට
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
පොල්‍ රොටී & ලුණුමිරිස් කියන්නෙ ආගමක් 😋😘😋
@ddtwins
@ddtwins Жыл бұрын
ආයුබෝවන් මම දිනේශ් කියන ඒ වචන ටිකම ඇති අපේ හිතට මාර සැනසිල්ලක් ගේන්න. ඒ සුන්දරත්වය අපේ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට අයියලා හැමෝටම බොහොම පින් .... පරිසරයට ආදරය කරනවානම් පරිසරයට හානියක් කරන්නෙ නැත්තම් පරිසරයත් අපි හැමෝටම ආශිර්වාද කරනවා.... අලි ඇතුන්ට සතා සිව්පාවුන්ට පවා ඒ ආදරය දැනෙනවා.... අනික අපේ දිනේශ් අයියාට දෙවියන්ගේ පිහිටෙන් තව බොහෝ කාලයක් අපිට මේ පරිසරයේ සුන්දරත්වය අරගෙන එන්න ලැබෙනවා... ඒක සත්තයි.... ජය වේවා අපේ දිනේෂ් අයියාට....💪💪💪💪💪💪
@express6468
@express6468 Жыл бұрын
නවසීලන්තේ ගියා වගේ. මාර ලස්සනක් තියෙන්නේ. බයික් එකකින් උඩටම යන්න පුලුවන් එක තමා තවත් සුපිරි. මම ලංකාවේ මෙතෙක් බලපු ලස්සනම travel vlog එක මේකද මන්දා.
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති .. ඇත්තටම එතන පාරාදීසයක්
@madhawawijesinghe433
@madhawawijesinghe433 Жыл бұрын
බදුලු දිස්ත්‍රික්කය කියන්නෙ මිහිපිට දිව්‍යලෝකයක් ♥️♥️
@rbsachi9983
@rbsachi9983 Жыл бұрын
ඔයානම් පිස්සුවක් අයියේ..ඇත්තටම..නොගිය තැන්වල එක්කන් යනවට..දීර්ශායුශ ලැබෙන්න ඕනි..❤
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
"මගෙ දෙයියනේ ලස්සන " 😘😘😘😘😘😘. වීඩියෝ වල සුන්දර ම වචනය
@malindupradeep7446
@malindupradeep7446 Жыл бұрын
මම දැකපු ලස්සනම දෙ..හැමතැනකම sri lankan කොඩිය🇱🇰🇱🇰 ගැම්මක් තමයි..👍
@shehanalles6932
@shehanalles6932 Жыл бұрын
💚💚🔥❤️❤️DAP හදවතේ සංචාරකයා ❤️❤️
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි නියමයි 👊👊👊👊👊 ජය වේවා
@ravinduarosha7407
@ravinduarosha7407 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤ මන් මේ වීඩියො එක බලන්නත් කලින් කමෙන්ට් එක දාන්නෙ!... මන් දන්නවා වීඩියො එක හරිම ලස්සන එකක් වෙනවා" කියලා ගොඩක් පිං අපි නොදැකපු තැන් අපිට පෙන්වනවට 🥺❤🍃
@kaweeshanethsara9885
@kaweeshanethsara9885 Жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරිම වීඩියෝ එකක්.
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
සුන්දර මනුස්සයෙක් එක්ක සුන්දර චාරිකාවක අත්දැකීම රස විදින්න ආවා...🤗😍❤🙏
@prasadmaduwantha4025
@prasadmaduwantha4025 Жыл бұрын
අපේ මොඩර්න් වැද්දා ❤️ සුපිරිම එකක් ❤️❤️❤️❤️❤️
@inooshvlogs8318
@inooshvlogs8318 Жыл бұрын
ලොකු පීරිස් නැති අඩුවනම් දැණුනා.ඒත් කදු මුදුන මීදුමෙන් වහගද්දි ඇගේ හිරිගඩු පිපෙන තරමටම මේ ගමන සුන්දරයි දිනේෂ් අයියා.ඒ වගේම පසුවූ ජන්ම දිනයටත් හදවතින්ම සුභපතනවා...❤️
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
මීලග එක එක්කන් යමු. මේ ගමන පටන් ගන්න විදිහ එක්ක මම හිතුවෙත් නෑ මෙහෙම ලස්සන තැනකට යන්න ලැබෙයි කියලා.
@inooshvlogs8318
@inooshvlogs8318 Жыл бұрын
අනිවාර්යයෙන් ලොකු පීරිස්ගේ කතාවක් අහන්න ඕන.🤭 මූක්කුවත්ත පාරෙන් සිරිපා කරුණාකරද්දි ජෝක් එකක් කරල සද්ද නැතුව හිටිය දැක්කා.😍
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
@@inooshvlogs8318 ai sadda natte?
@tharagamahesh2308
@tharagamahesh2308 Жыл бұрын
නියමයී අයීයේ බුදුසරණයී ජය වේවා
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
පෝන් එක අතට ගත්තගමන් notification එක දැක්කේ 😍😍 හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥
@jani17
@jani17 Жыл бұрын
Soba dahame HORU NAHA. Well said malli. Very nice travel programme DAP.
@lakshikamihirangi1664
@lakshikamihirangi1664 Жыл бұрын
මේ අපේ පැත්ත ,උදේ හවස යන්නේ මේ පාරේ තමයි,thnq අයියා මේ අපේ පැත්ත මුලු 🌎 පෙන්නනවට ❤️ ඒ වගේම හැමෝගෙන්න ඉල්ලනවා මේ ලස්සන පරිසරය ආරක්ෂා කරන්න කියලා , ස්වාභාවධර්ම මාතාව ආරක්ෂා කරන්න කියලා,එතකොට පරම්පරාගානක් ඔයාලා වගේම මේ සුන්දරත්වය දකියි ,විදියි 🙏🙏🙏
@krishanthachaminda228
@krishanthachaminda228 Жыл бұрын
ලස්සන video එකක් අයියා .❤️❤️❤️🌷🌷
@ayeshamelvo6831
@ayeshamelvo6831 Жыл бұрын
ලංකාවේ මෙහෙම තැන් තියෙනවද කියලා හිතාගන්න බෑ මේක පාරාදීසියක් තෑන්ක්යූ dinesh..🌹🌲
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
සුපිරි සහෝ 👌
@Shan-00
@Shan-00 Жыл бұрын
තර්කයක් නෑ මමනම් දැකපු ලස්සනම පාරාදීසය...🥺🌿😍
@prabathdissanayaka1121
@prabathdissanayaka1121 Жыл бұрын
ඇබ්බැහියක් 🌼🌿☘️🙏❤️
@slsaduchanutravel7140
@slsaduchanutravel7140 Жыл бұрын
හදවතේ සාංචාරකයා.....ලංකාවේ මේ සුන්දරත්වය අපිට ගෙනත් දෙනවට ඔබ ඇතුළු කණ්ඩායම ට බොහොම ස්තූතිය ...🙏💐💐💐😍🙂❤️......
@shashiminon3161
@shashiminon3161 Жыл бұрын
අයියා videos මාර පැහැදිලියි.. මාර ලස්සනයි 💚
@Movietaste204
@Movietaste204 Жыл бұрын
නිහඩ ගමන් සගයා..ලොකු පීරිස්..❤️..ඒ අඩුව පුරවන්න ගමන් සගයො හතර දෙනෙක්ටවත් බෑ..සහෝදරයා
@sanjuofficial7322
@sanjuofficial7322 Жыл бұрын
පිස්සු වක් එකනම්💪😍❤️
@yakdessalk
@yakdessalk Жыл бұрын
අත්තෙන්ම සුන්දරයි...🌿 නිල් අහසයි තෘණ කොළ පිට්ටනියයි සනීපෙට හමන හුළගයි.... ඒක විදින්නම යන්න වෙනවා...🌿 ඇත්තටම පිස්සුම හැදෙනවා.... ඉර බැහැගෙන ගියාට පස්සෙත් තිබුනෙ අමුතුම මන්දාරම් ගතියක්.... ඉක්මනටම 100K ගහන්න ලැබේවා... ජය
@thisaramadhusan2650
@thisaramadhusan2650 Жыл бұрын
Eththatama ape rata Inna harakta tarenna aiya oyatika.balanna kochchara lassana rataktha apita teyanne keyala.eka wenasa karanna puduma degalillak dagalanne.harima Dukai aiya agena.maramu sundarathwayak teyana ratak aiya.awagema oya ma karana weda satahan marama watinakamak teyanna aiya.harima adambarai oya gena.hebai matath dawasak yanna ona oyalath ekka mawage sundara gamananthayak aiya❤️❤️❤️❤️❤️
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
ස්බාදහමේ මායාවන් ❤ ඒ ලස්සන ❤ ස්තුතියි දිනේෂ් අයියේ අදත් මෙ ලස්සන බලන්න දුන්නට 🔥 ජය වේවා අනිත් කොටසත් ඉක්මනින් දාමු
@kavinduudayangana7523
@kavinduudayangana7523 Жыл бұрын
ඩ්‍රෝන් ශොට් ටිකනම් පට්ට 💖🔥
@saanimation147
@saanimation147 Жыл бұрын
හදවතේ සංචාරකයා....❤️❤️❤️ DAP
@nishadmaduranga2215
@nishadmaduranga2215 Жыл бұрын
මං ආසාවෙන් බලන චැනල් එකක්.ජය වේවා❤️💪🏼
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඒකනම් මාරම ලස්සන තැනක්.. ඔයා වාසනා වන්තයි.. අපිට ඔතන පෙනී පෙනී දවසක යන්න බැරි වුණා.. පීල්කීන්ටන් පොයින්ට් ඒකටත් යන්න මිලේනියම් පොයින්ට් එකටත් යන්න ඔය ගමන්ම.. ජයවේවා මල්ලී
@viduraovitigala9108
@viduraovitigala9108 Жыл бұрын
මේ යන පාර කියන්න පුලුවන්ද
@gayang1773
@gayang1773 Жыл бұрын
Daparak baluwa a taram lassanai
@nishu6959
@nishu6959 Жыл бұрын
අයියගේ ලොකු වෙනසක් තියෙනවා අද නම් ගොඩක් සතුටින්.😊 රටට ,ගහට කොළට ,සතා සිවුපාවට තියෙන ආදරේ ඇගේ ලේ වලටම කා වැදුනු රටට ණයක් නැති රණවිරුවෙක්.❤ වැදලා ඉල්ලනවා පරිසරයට,රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සු විතරක් මේ තැන් වලට යන්න.මිහිපිට දිවියලෝක විනාස කරන්න එපා..🌿🙏 සුභ පතනවා අයියේ..බුදු සරණයි..❤
@haza2147
@haza2147 Жыл бұрын
25:51ලංකාවේ තියෙන සුන්දරත්වය..... 😍❤🍃💯 ඒ ලස්සන ලෝකෙටම පෙන්නනවාට අයියට ගොඩක් පින් ❤💯🍃🙏 ....ඒ drone shots ටික නම් නියමයි 😍❤💯🍃
@malshagamage5661
@malshagamage5661 Жыл бұрын
Hari ma lassanay kiyanna වචන na පරිස්සමෙන් budu saranay
@supunnethsara8
@supunnethsara8 Жыл бұрын
උපන්දිනයට තෑග්ගක් දීලා
@sumuducode47
@sumuducode47 Жыл бұрын
🌳🌳🍂🍃 "මේක පාරාදීසයක්" 💐🌳🌿☘️🍀🇱🇰
@kalpagamage5942
@kalpagamage5942 Жыл бұрын
මේකනන් පිස්සුවක් ඇත්තමයි...කියලා වැඩක් නෑ පුදුම ලස්සන පරිසරයක්. බලපු ලස්සනම සහ අමතක නොවෙන vlog එකක්❤
@travel4604
@travel4604 Жыл бұрын
😍😍🥰 පිස්සුම හැදෙන වීඩියෝ තමයි මේවා
@isurusandaruwan8598
@isurusandaruwan8598 Жыл бұрын
ඔයාගේ කතාවත් සොබාදහමට දැන් බද්ධ වෙලා ...ආදරෙයී දිනේශ් අයියේ ❤️
@sasithnirodha9707
@sasithnirodha9707 Жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගේ ලස්සන
@indunilpremarathne575
@indunilpremarathne575 Жыл бұрын
Good job brother 👌👌👌 සුවහසක් මීනිසුන්ගේ විඩාබර ජීවිතයට එක් සුසුම් පොදක සහනයක් හො ලබා දෙන්න වෙහෙසෙන ඔබට මාගේ හදපිරී උත්තමාචාරය මීත්ත්‍රයා ... Good luck 👍
@ghost11969
@ghost11969 Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි ජය වේවා
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@tharinduniroshana5481
@tharinduniroshana5481 Жыл бұрын
නොවැම්බර් 30 ඔය ලස්සන බලන්ඩ ගියේ..දිනේශ් අයියව පැය ගානකින් මිස් වෙලා තියෙන්නෙ.දවසක හම්බවෙන්න ආසාවෙන්ම ඉන්න හදවතේ සංචාරකයා..❤️
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
මචන්⁣ අපෙ ලංකාවේ නොදකපු.ඉසව් පේන්නනවාට.බොහොම ස්තුති මචන්⁣ ඡය වෙිවා .
@alokasewwandi-97
@alokasewwandi-97 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️ තව තවත් මෙවැනි වූ සුන්දර ගමන් යන්නට හැකියාව ලැබේවා...
@sanathduminda4607
@sanathduminda4607 Жыл бұрын
විඩියොවක් බලලා දෙඇස් පිනවිය හැකිනම්. හැබැහින් දැකබලා ගත්තොත් කෙතර්ම් දෙඇස් පිනවිය හැකිද?....හරි අපුරු විඩියොවක්. ඔබයි හොඳම පරිසරයේ රසවිඳින්නා වගෙම ඒ රසවින්දනය අපිටත් දැකබලාගැනිමට සැලැස් විම.හරි අපුරුයි යාළුව. ඇත්තමයි ඒ වින්දනය අපිත් ගත්ත විඩියොවෙන් ස්තුතියි මිත්ත්‍රය. ඊ ලග විඩියොවත් බලමු....💐💐💐
@ajanthakumari3947
@ajanthakumari3947 Жыл бұрын
හරිම ලස්සනයි.අපට යන්න බැරි ඒත් ගොඩක් ලස්සන අපේ රටේ වාගෙම ලෝකයේ සුන්දර ස්ථාන වලට අපව එක්කරගෙන යන දිනේෂ් ඇතුළු කණ්ඩායමට බොහෝ ම පින් !!!!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! කොහොමද ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! හදවතේ සංචාරක සුන්දරතම මිනිස්කම දරා අපේ සුන්දර ස්වභාවික පරිසරය දැකබලා ගැනීමට අපට කියාදෙන්න දරන මේ උත්සහයට මා හිස නමා ඔබට ආචාර කරමි. 🙏 තෙරුවන් සරණයි ! 🙏 ඔබ ඇතුළු සැමට දළදා සමිදු පිහිටයි !
@pubudulakmal1287
@pubudulakmal1287 Жыл бұрын
මම දැකපු හදවතේ සොඳුරු සංචාරක යා ❤️ අපේ රටේ ලස්සන මෙහෙම හරි බලන්න පුලුවන් අයියා නිසා ❤️❤️
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.!!!🌳🌍🍃💚🤝😊
@dilubandara1585
@dilubandara1585 Жыл бұрын
කියන්න බැරි තරම් ලස්සනයි අයියා .හිතට පුදුම සතුටක් දැනුනා..බුදු සරණයි. අයියා .❤❤
@dhanukasandaruwan1230
@dhanukasandaruwan1230 Жыл бұрын
අයියගෙ video set එකේ ලස්සනම video එක දැනට 😍❤️
@charukakumara5080
@charukakumara5080 Жыл бұрын
ඒ ලස්සන කියන්න වචන නැහැ. තෙරුවන් සරණයි ඔයාලාට. ආදරණීය ඉල්ලීමක් කරන්නම්. ලොකු පීරිස්ව හැමදාම එකතු කරගන්න. නිහඩ ඒ රුව නැතිව හරි පාලුයි
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 3 ай бұрын
හදවතෙ සන්චාරකයා දිනේෂ් අයියා ❤️😄
@4648ANEWVIEW
@4648ANEWVIEW Жыл бұрын
හදවතේ සංචාරකයා❤ එක්ක ලොකු පිරිස් ඉන්නම ඔනි
@Inoka-cy3iq
@Inoka-cy3iq Жыл бұрын
හරි ලස්සනයි ඔයගේ වෙඩේ
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
අද පෝන් එක ඔන් කරපු ගමන්ම දැක්කෙ මේ වීඩියෝ ව... හරිම සතුට ක් දැනුනා... පැයකට හමාරකට මගේ පුංචි රටට ගිහින් එන්න පුලුවන් කියලා හිතුන නිසා......... 😘😘
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын
පුදුම හැගීම්ක් පුදුම ලස්සනක් තියෙන්නේ ඔයාට හැමදාමත් වගේ ගොඩක් පින් බොහොම ස්තූතියි හැමදේටම
@kumarathilakaranjith5878
@kumarathilakaranjith5878 Жыл бұрын
දිනේෂ් මල්ලි ලංකාවේ ඉන්න නැති අපිට ලංකාවට පායන ඉර හඳ හමන සිසිල් සුළග ගලා හැලෙන දිය ගහකොළ සීරුවෙන් සුන්දරව ඔබේ නාලිකාවෙන් අපේ ඇස් මානයට ගෙන එනවට ඔබට බොහොම පින් ස්තුතියි මල්ලි
@sahanvilog7924
@sahanvilog7924 Жыл бұрын
අම්මො පිස්සුවක් ඉතින් ❤😍
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
ලොකු පීරිස් අයියා හිටිය නම් තවත් සුපිරි...... කොහොම හරි හැමදාම වගේ ස්කිප් නොකරම බැලුවා ඒ ඉදිරිපත් කිරීමට ඇබ්බැහි වෙලා පරිසරයේ ලස්සනත් දිනේශ් අයියගෙ ඒ presentation එකත් එකට එකතු උනාම ඒ ගැන ආයෙ වෙන මොන කතාද ❤️ හැමදාම වගේ අව්ල් වෙලා තියන හිත් පිරිසිදු කරනවට අයියට පිං ❤️
@dilupathushara8421
@dilupathushara8421 4 ай бұрын
ඔයාටත් යාලුවන්ටත් ගොඩක් පින් අයියෙ මේ ලස්සන තැන පෙන්නවාට
@samanthatech6140
@samanthatech6140 Жыл бұрын
වීඩියෝ එක බලනකොටම පැයකට වඩා තියෙනවා දැක්කා ..මේ සොඳුරු මිනිසත් එක්ක පැයක්ම ඉන්න තියෙනවා කියන්නෙ .ඒක වෙනමම දෙයක් ❤️
@umeshdilanke9402
@umeshdilanke9402 Жыл бұрын
තනිකරම භාවනාවක් වගේ ඒ තරම් සුන්දරයි
@thusharakumara2362
@thusharakumara2362 Жыл бұрын
ජිවිතය විදින සුපිරි කොල්ලෙක් හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤
@Sarala_Peiris
@Sarala_Peiris Жыл бұрын
දැනුනේ ශර්වුඩයේ කතා මාලාවක් වගේ මීදුම අතරින් කතා හඬ ඇහෙනකොට. හරිම ලස්සනයි
@samiya940
@samiya940 Жыл бұрын
DAP පිස්සුවක් 🥺💚✨️
@kesara9297
@kesara9297 Жыл бұрын
මං ඔයාගෙ දැකපු ලස්සනම video එක ♥
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
ඔබ අපිව සුමානයකට වතාවක් පිස්සු වට්ටනවා .කියපු කතාව හරියටම 👍 රටින් පිට ඉන්න මටනම් දූවිල්ලෙන් පිරුනු මගෙ රටේ හුලගත් සැපයි. දුප්පත් කෑමත් රසයි.
@gayankarunasena164
@gayankarunasena164 Жыл бұрын
හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක දුවන් යන්න හිතෙනවා මේ තැන් වලට.good luck Dinesh
@chamu9769
@chamu9769 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@achinrashmika3770
@achinrashmika3770 Жыл бұрын
සුපිරි දිනේෂ් අයියා 👌👍
@shen7167
@shen7167 Жыл бұрын
කියන්න වචන නෑ කියන්න බෑ. සුන්දර අද්දැකීමක් බොහොම ස්තූතී අපිත් එක්ක ඒ අද්දැකීම බෙදාගත්‍තට. හැමදාමත් වගේ ජය වේවා දිනේශ් අයියා. හදවතේ සංචාරකයා ❤️
@lochanalasantha-ey6ez
@lochanalasantha-ey6ez Жыл бұрын
බොහොමයක් ස්තූතියි දිනේෂ් සුභ ගමන් ඔයා මේ දෙන දේ මිලකල නොහැකි දෙකක් ගොඩාක් පින්
@PraDeeYa_
@PraDeeYa_ Жыл бұрын
Happy Birthday දිනේශ් අයියා ❤️.තවත් ජිවිතේ කොළ පාටින් ලියන්න සුබ පතනවා..⛰️🌍
@shiwanthipritemali1642
@shiwanthipritemali1642 Жыл бұрын
හරිම ලස්සනයි.මං බලපු ලස්සනම වීඩියෝ එක.දිනේෂ් සහෝදරයා ඔබට පින් .⁣මේ සුන්දරත්වය අපට පෙන්නුවට.දීර්ඝායුෂ පතමි ඔබට
@travelwithfamily13
@travelwithfamily13 Жыл бұрын
හදවතෙ සොදුරු සංචාරකය තව තවත් මේ වගෙ සුන්දර පරාදීසියන් සොයා යන්න ශක්තිය ලැබේවා ❤❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති .
@supunamarasooriya6561
@supunamarasooriya6561 Жыл бұрын
අම්මෝ ඒකනම් දිව්‍යලෝකයක් 💯👌👌👌
@bmsrgunarathna6300
@bmsrgunarathna6300 Жыл бұрын
හදවතෙ සන්චාරකයා❤️❤️❤️❤️
@matheeshadewmith6168
@matheeshadewmith6168 Жыл бұрын
4 වෙනි පාරටත් වීඩියෝ එක බලන , වැල්ලවායේ මම 😁❤️✌️
@nishageeganage3159
@nishageeganage3159 Жыл бұрын
Yet another wonderful video, wish I could be there one day. Thanks, Dinesh, for this beautiful video.
@udeshipriyanga528
@udeshipriyanga528 Жыл бұрын
Godak ස්තුතිය oyala me karna de වලට. Api wage ayage neth pinawanawata. ❤️❤️ et oyala පරිස්සමෙන් karanna oyalge ජීවිත oyalata vtharak neme apita t godak watinawa ❤️❤️
@chathu_basnayaka
@chathu_basnayaka Жыл бұрын
අයියගෙ බයික් රයිඩ් තමා රයිඩ් 🙄😒 පරිස්සමින්.. ජය ✌ ❤ හදවතේ සංචාරකයා 🖤
@Divanka965
@Divanka965 Жыл бұрын
නියමයි අයියෙ ❤️ හදවතේ සංචාරකයා 🌿❤️
@seniyahansaja2629
@seniyahansaja2629 Жыл бұрын
අනේ දෙයියනේ. තත්පරයක් ස්කිප් නොකර බැලුවෙ. මොන තරම් සුන්දරත්වයක්ද. දිනේෂ් අය්යා මොන තරම් වාසනාවන්ත මනුස්සයෙක්ද. කියන්න වචන නැහැ අය්යෙ. ඊලග එකත් ඉකමනට දන්න 🥺💚✨️ දවසක මුන ගැසෙනවමයි මෙ සුන්දර මනුස්සයව 💚👣🍃
@samanweerasekera395
@samanweerasekera395 Жыл бұрын
Niyamayi putha, oyath oyage set ekath supiri weda karayo thamai. harima asawen balanawa. Budusaranayi hemotama.
@Harshani9547
@Harshani9547 Жыл бұрын
වීඩියෝ එක පැයකටත් වඩා තියනවා දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ.ගොඩාාාාක් පින් දිනේෂ් අයියේ මේ වගේ සුන්දර පාරාදීසයන් වලට අපිවත් එක්කන් යනවට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ravanking9865
@ravanking9865 Жыл бұрын
පට්ට . මාර ලස්සනයි . ජයවේවා දිනේෂ්
@travelrosa
@travelrosa Жыл бұрын
මොනවා කියන්නද මේ සුන්දරත්වය ගැන. කියන්න වචන ගලපන්න බෑ අයියෙ ඒ ලස්සන. පාරාදීසයක් ❤️🍃🌿
@IsharaS007
@IsharaS007 Жыл бұрын
ආසම සංචාරකයා ❤️ බුදු සරනයි අයියෙ..පරිස්සමින් ❤️
@onesymphonylifemusic8346
@onesymphonylifemusic8346 Жыл бұрын
dinesh එක්කෝ උඹ මගේ පුතෙක් එක්කෝ උඹ මගේ සහෝදරයෙක් එක්කෝ උඹ මගේ යාළුවෙක් එක්කෝ උඹ මගේ හදවතේ සංචාරකයා ඒ මොන වුනොත් මම පුටුවේ ඉඳගෙන ලංකාවේ සුන්දරත්වය උඹගෙන් විදින්නට වාසනාවන්ත වුණා වචනවලින් විග්‍රහ කළ නොහැකි ගොඩක් දේ උඹ අපිට පෙන්නුවා උඹගෙ හදවත මම දැක්කා උඹ සියලු දෙනාගේ හදවත දැක්ක හදවතේ සංචාරකයා වෙන වචන නෑ මට නුඹ වෙනුවෙන් කියන්න ආදරෙයි සදහට ❤️❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏
@ranjithdissanayaka9727
@ranjithdissanayaka9727 2 ай бұрын
එක්කෝ උබමගෙ කවූරැවත් නොවෙයි..
@ranjithdissanayaka9727
@ranjithdissanayaka9727 Ай бұрын
දිනෙශ්ගෙ තාත්ත නැති හින්ද හොදයි.
@chandrikaperera6969
@chandrikaperera6969 Жыл бұрын
තවතවත් ලස්සන thanaka wanwimak පරිස්සමෙන් 💕💕
@isuruweerakon2795
@isuruweerakon2795 Жыл бұрын
අදනම් දිනේශ් අයියට ට්‍රැක පැනල වගේ 😂ආදරෙයි හැමදාමත් වගේ❤
@amarathungamudiyanselageam4527
@amarathungamudiyanselageam4527 Жыл бұрын
හරිම ලස්සනයි හසනේ මල්ලි.ජය වේවා
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН