No video

Processing of Treacle & Jaggery කිතුල් පැණි සහ හකුරු නිශ්පාදනය

  Рет қаралды 39,445

SL FOOD tech.

SL FOOD tech.

Күн бұрын

කිතුල් ශාකය ආසියානු කලාපයේ බොහෝමයක් රටවල දක්නට හැකි වුවත් ඒ හා බැදුනු , ගෘහාශ්‍රිත කර්මාන්තයක් දක්නට ලැබෙනුයේ ශ්‍රී ලංකාවේ පමණක්වීම සුවිශේෂි කාරණයක් ලෙස සඳහන් කළ හැක. කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනය පිළිබඳ ඉතිහාසය අවුරුදු සිය දහස් ගණනක් ඈත අතීතයට දිව යන අතර සතුරු ආක්‍රමණ අභිමුව විශේෂයෙන්ම, ඉංග්‍රීීසීන් මෙරටට වැවිලි භෝග හදුන්වාදීමත් සමඟම ‍ග්රාමීයව පැවති කිතුල් කර්මාන්තය ද අනෙකුත් බොහෝ දෙශීය කර්මාන්ත මෙන් අභාවයට යාම ආරම්භ විය. වර්තමානය වන විට කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් වෙළඳපොළ තුළ පැවතිය ද ඊට සරිලන සැපයුමක් දක්නට නොලැබේ.
විශේෂ ස්තූතිය : චමෝද් දිල්ශාන් මහතා ඇතුළු පවුලේ සැමට
Background Music :
Music provided by Free Vibes: goo.gl/NkGhTg
Dream Away by Day 7: / d. .
Attribution-NoDerivs 3.0 Unported (CC BY-ND 3.0)
creativecommon....
Healing by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
#villagelife #processing #jaggery #treacle

Пікірлер: 62
@danudanu6546
@danudanu6546 4 жыл бұрын
Pehedili wedasatahanak....jayawewaaaa.
@hayesalexis7716
@hayesalexis7716 3 жыл бұрын
sorry to be off topic but does any of you know a tool to get back into an Instagram account..? I was dumb lost the account password. I love any help you can give me!
@rickydariel2018
@rickydariel2018 3 жыл бұрын
@Hayes Alexis instablaster :)
@hayesalexis7716
@hayesalexis7716 3 жыл бұрын
@Ricky Dariel i really appreciate your reply. I found the site thru google and im waiting for the hacking stuff now. I see it takes quite some time so I will get back to you later when my account password hopefully is recovered.
@hayesalexis7716
@hayesalexis7716 3 жыл бұрын
@Ricky Dariel It did the trick and I now got access to my account again. I'm so happy:D Thank you so much you really help me out!
@rickydariel2018
@rickydariel2018 3 жыл бұрын
@Hayes Alexis Happy to help xD
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
ලොකු වෙහෙසක් darala නේද pani කන්නට lesi නැහැ dirgayusha labeva niduk nirogi suvaya chirjivanaya theruvan saranai obathumata 🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
@supunprabath6777
@supunprabath6777 4 жыл бұрын
මේ වගේ video අපිට දැනුවත් වෙන්න ...කරන එක ගොඩක් වටිනවා...ඔබට ජය...♥️♥️👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@SLFOODtech
@SLFOODtech 4 жыл бұрын
👍👍😊
@user-ii1ci7er1p
@user-ii1ci7er1p Жыл бұрын
සුපිරි කිතුල් පැනි ඇත ලංකාවෙ ඉන්න ඕන වැඩ්ඩෙක් එක්ක එන්න
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
Vatina videovak budu saranai obathumata🌻🌻🌻🌻🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫💫💫
@nimeshajeewamali2371
@nimeshajeewamali2371 4 жыл бұрын
Niyamai
@a1inMil-Experience
@a1inMil-Experience 4 жыл бұрын
Good content! Keep up the work
@sameeravollg7895
@sameeravollg7895 7 күн бұрын
@namaldhanushka8012
@namaldhanushka8012 4 жыл бұрын
Me vidio ek සුපිරිම aaaaa damithaa
@SLFOODtech
@SLFOODtech 4 жыл бұрын
👍👍👍😊
@bestfoods4249
@bestfoods4249 4 жыл бұрын
Interesting
@nilanthin5031
@nilanthin5031 4 жыл бұрын
God lakes for your good bless you
@minions1248
@minions1248 4 жыл бұрын
Good vdo..
@habibullahshahid7183
@habibullahshahid7183 4 жыл бұрын
thanks.....
@anjanagurusinghe9015
@anjanagurusinghe9015 4 жыл бұрын
Perfect... 👍👍👍👍
@SLFOODtech
@SLFOODtech 4 жыл бұрын
👍👍👍
@enlivenyourexistencelakmin4624
@enlivenyourexistencelakmin4624 4 жыл бұрын
We have to use and promote our authentic local products producers...
@lahirudilshan1613
@lahirudilshan1613 Жыл бұрын
Kithul gahak hadenna kochchara kalayak yanawada
@shafishafi1268
@shafishafi1268 4 жыл бұрын
Paw ahmaruhma Rassahwak Godahk prawahsaman Malli B.saranai Davi peitahi
@jayanthapathirage96
@jayanthapathirage96 3 жыл бұрын
Hoda kithul pani ganna onakama thiyenawa Telipon athmayak nahane . Denna puluwanda
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
Kithul mala hadana widiy kennako
@prabathchamara3490
@prabathchamara3490 4 жыл бұрын
👍👍
@SLFOODtech
@SLFOODtech 4 жыл бұрын
👍👍
@ksangeethkumara.niroshani.4903
@ksangeethkumara.niroshani.4903 4 жыл бұрын
Mokadda kithulata thiyana behetha ban..??
@rameshmadhuranga2977
@rameshmadhuranga2977 2 жыл бұрын
mata ara test machine eke name eka danaganna puluwanda.loku udauwak
@HMGunapala
@HMGunapala 4 ай бұрын
විස්තර මදි
@mdonajithnandanakumara1530
@mdonajithnandanakumara1530 3 жыл бұрын
ගම කොහෙද කිතුල් පැනි ,හකුරු උවමනායි කරුණාකර කියන්න පුලුවන්ද සහොදරයා
@padmaparanawithana4679
@padmaparanawithana4679 4 жыл бұрын
❤❤
@SLFOODtech
@SLFOODtech 4 жыл бұрын
👍👍
@chandisakunthala7270
@chandisakunthala7270 2 жыл бұрын
Kithul pani පදම ගන්නෙ කොහොමද
@eventstudio9477
@eventstudio9477 4 жыл бұрын
👍👍👍👍👍
@chandimanallaperuma9953
@chandimanallaperuma9953 4 жыл бұрын
Pirisidu Kithul pani ganna puluwan thanak kiyanna please
@amtdesilvaa1697
@amtdesilvaa1697 2 жыл бұрын
Pirisidu kithul hakuru pani wikinimata etha
@sldmvideochannel4890
@sldmvideochannel4890 2 жыл бұрын
තෙලිජ්ජ රා වෙන එක නවත්තගන්නෙ කොහොමද සුබ පැතුම්
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 4 жыл бұрын
Can you buy Toddy?where is this location
@SLFOODtech
@SLFOODtech 4 жыл бұрын
Please make a call... contact number has mentioned on description
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
Koheda me matat Asai ganna
@anjanascooking
@anjanascooking 4 жыл бұрын
kohenda mewa ganna puluwan
@SLFOODtech
@SLFOODtech 4 жыл бұрын
වීඩියෝ එකේ description එකේ දුරකථන අංකය අමතන්න
@zumrizahir4681
@zumrizahir4681 4 жыл бұрын
SL FOOD tech. Description එකේ දුරකථන අංකයක් නෑ.
@nilushakothalawala4990
@nilushakothalawala4990 4 жыл бұрын
Hakuru tikakui pani tikakui ganna puluwanda???contact number ekak nathda???
@buddhikashemapala7385
@buddhikashemapala7385 4 жыл бұрын
Me koheda ? Apita ganna oni.
@techplusschool5023
@techplusschool5023 4 жыл бұрын
අර මීටරේ මොකක්ද? දන්න කවුරුවත්
@sahanamara1534
@sahanamara1534 3 жыл бұрын
අපි කොහොමද හොද කිතුල් පැනිද කියා හදුන ගන්නෙ.......
@amtdesilvaa1697
@amtdesilvaa1697 2 жыл бұрын
Hoda kithul pani hauru wikinimata etha
@mdonajithnandanakumara1530
@mdonajithnandanakumara1530 3 жыл бұрын
මට කියන්න ඔයාලගෙ ගෙදර තිබෙන තැන ගම whatsapp location දාන්න
@damithsrideve4555
@damithsrideve4555 4 жыл бұрын
🍯🍯🍯🍯🍯🍯
@zumrizahir4681
@zumrizahir4681 4 жыл бұрын
Phone number eka dhenna puluvandha?
@cristianoshortGot
@cristianoshortGot 4 жыл бұрын
copy karannada
@nilanthin5031
@nilanthin5031 4 жыл бұрын
ඔය apa පුර්ණ නංගී hsbanda.
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
Attada ehenm eyage kithula video eka aye balamu
උමංදාව and චොකලට් කොම්පැනි #umandawa
11:23
Siri Sadaham Ashramaya
Рет қаралды 244 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 45 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,1 МЛН
කිතුල් රා නිෂ්පදනය-2/Toddy Tapping Method -PART 2/kithul ra/ankumbura
15:18
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 59 М.
කිතුල් රා නිෂ්පදනය|Toddy Tapping Method part 1|kithul ra |kithul malata beheth thiyana hati |kithul
12:24
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 116 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 45 МЛН