How to make kithul flower | kithul mal kapima | කිතුල් මල් කැපීම | Rauma wate

  Рет қаралды 221,663

Rauma Wate

Rauma Wate

4 жыл бұрын

#Rauma #wate #Raumawate #Rauma wate
අපගේ උරුමය රැකගනු වස් මෙම වියකි ,යන බොහොවටින කර්මාන්තය පිළිබද සියලුම දේ හරියාකාරව මෙම වීඩියෝවෙන් අපි ඔබට ඉදිරිපත් කරනවා. නිර්ලොභිව අප හට මේ පිළිබද දැනුම ලබාදුන් අමරසිරි මහත්මයා හට අප ඉස්තුතිවන්ත වනවා . #Rauma_wate #kithulmalkapima
Rauma wate,
Raumawate,
• How to make kithul | k...
• How to make a coconut ...

Пікірлер: 367
@chathurangachathu9536
@chathurangachathu9536 3 жыл бұрын
මේක තමා කිතුල් මලක් හදන හරිම විදිහ කිසිම දෙයක් හැන්ගුවේ නෑ
@priyankagayan8136
@priyankagayan8136 3 жыл бұрын
ඇත්තම ඇත්ත,ගොඩක් පිං.සාත්තරය දුන්න මහත්මයාටත්,ආදුනිකයන් හැමට බලාගන්න සලස්වපු ඔබටත්.
@raymondcyrus8177
@raymondcyrus8177 2 жыл бұрын
InstaBlaster...
@janithidilsahan239
@janithidilsahan239 2 жыл бұрын
Ketchup..malbehetha
@somarathnafronseka7446
@somarathnafronseka7446 Жыл бұрын
@@priyankagayan8136 1111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111
@chandrapalaka3055
@chandrapalaka3055 10 ай бұрын
​@@priyankagayan81361:26 3843
@sandamaligeethika6112
@sandamaligeethika6112 3 жыл бұрын
දැනගෙන හිටිය නැති දැනගන්න ආසාවෙන් හිටිය දෙයක්, බොහොම ස්තුතියි 🙏
@dilshanwijesekara3940
@dilshanwijesekara3940 4 жыл бұрын
මේ වීඩියො එක ඇත්තටම ගොඩාක් වටිනව. අපේ පාරම්පරික දේවල් මේ විදිහට අනාගත පරපුරටත් ලබා දෙන්න කරපු මේ උත්සාහය නම් වචනයෙන් කියන්න බැරි තරම් වටිනව. තවත් මේ වගේ අපේ රටේ සැඟවුනු කර්මාන්ත එලියට අරගෙන අපේ පාරම්පරික උරුමයන් රැකගන්න වාසනාව සහ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා.
@Raumawate
@Raumawate 4 жыл бұрын
බොහොම ස්තුතියි
@Raumawate
@Raumawate 4 жыл бұрын
kzbin.info/www/bejne/fojNqopmbLFslcU
@nalakamudalige6730
@nalakamudalige6730 3 жыл бұрын
සුපිරියි ජය වෙිවා ඔබට
@funny-1q
@funny-1q 3 жыл бұрын
කවුරුත් නොකියන රහස්.....! ඔබ තුමාට ගොඩක් ස්තූති...!🌹🌹🌹🌹🌹🌹🌹
@Raumawate
@Raumawate 3 жыл бұрын
බොහොම ස්තුතියි
@buddhikandamulla8569
@buddhikandamulla8569 3 жыл бұрын
ඉතාම අසීරු තත්ව මත කරන ලද, බොහොම සාර්ථක වීඩියෝ එකක්. ස්තූතියි
@Raumawate
@Raumawate 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@gayansawinda1223
@gayansawinda1223 Жыл бұрын
Aiya wedanam neyamai ara kudu miris kiyana aka poddak aphedili aka pukunnam aphu kiyanna behath teka nam tika dannako
@priyankagayan8136
@priyankagayan8136 3 жыл бұрын
මගෙ වැඩේ සාර්තකයි.අඩුවක් නැතුව කියාදුන්නට ගොඩාක් පිං ඔයාල දෙන්නටම.අද මුට්ටියකුත් නැමුවා.ඔයාලා කරන කියන හැම කාර්යක්ම සාර්තක වේවා!තෙරුවන් සරණයි!
@Raumawate
@Raumawate 3 жыл бұрын
බොහොම ස්තුතියි දිරිමත් කිරිම සමිබන්ධව.
@ishanrajapaksha
@ishanrajapaksha 3 жыл бұрын
ඇත්තටම වටිනවා කියන්න වචන නැහැ. දෙන්නටම ගොඩක් ස්තූතියි. අදකාලේ දන්නදේ කියලාදෙන අය අඩුයි කුහකයන් අතරේ ඔබලා යහපත් අය. බුදුසරණයි
@Raumawate
@Raumawate 3 жыл бұрын
බොහොම ස්තුතියි අගේය කිරිමට.
@user-yu3wf7tn7i
@user-yu3wf7tn7i 3 жыл бұрын
Aththatama mata godak watina video ekak. Mahansi wela meka karala apita pennuwata godak pin oyata. ස්තුතියි .
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 3 жыл бұрын
Wow😍😍👍
@inuwork5438
@inuwork5438 3 жыл бұрын
නියමයි සු
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y Ай бұрын
බුදුසරනයි
@swarnakunuduni497
@swarnakunuduni497 4 жыл бұрын
Thanks video ekata
@rangaappo9581
@rangaappo9581 2 жыл бұрын
බොහොම ස්තුති .❤️❤️
@yapacreation
@yapacreation Жыл бұрын
ඉතා මහන්සියෙන් කල වීඩියෝවක් බොහොම ස්තුතියි
@oldsinhalasongs193
@oldsinhalasongs193 3 жыл бұрын
මේ ක්‍රමේ හරියටම හරි.මත් මල් හඩන්න අසාවෙන් හිටියෙ.මේක බලල මන් හැදුව.ගොඩාක් ස්තුතියි මෙ වීඩියෝ එක කරාට..
@Raumawate
@Raumawate 3 жыл бұрын
බොහෝම ස්තුතියි අගය කලාට
@sameeraprasad1249
@sameeraprasad1249 3 жыл бұрын
වැඩෙ ගොඩද
@oldsinhalasongs193
@oldsinhalasongs193 3 жыл бұрын
@@sameeraprasad1249 ou.
@nowtimefuntime1409
@nowtimefuntime1409 3 жыл бұрын
Atthatama hoda deyak
@nalinwijewardananalinwijew3812
@nalinwijewardananalinwijew3812 Жыл бұрын
බුදු සරනයි සහෝදරයා ❤️❤️❤️
@deepikanilanthi8247
@deepikanilanthi8247 3 жыл бұрын
Niyamai,thanks
@SurprisedFloppyDisc-bk7dd
@SurprisedFloppyDisc-bk7dd 6 ай бұрын
Gret worke ❤
@sudeeraruwan9206
@sudeeraruwan9206 9 ай бұрын
ලස්සනයි වැඩේ.....ආසයි මලක් හදන්න 😊🌴
@chamidakumar5910
@chamidakumar5910 2 жыл бұрын
Bohoma hodai stuti 👌
@sanjeewamanoj2415
@sanjeewamanoj2415 9 ай бұрын
Niyamai ❤❤❤
@duleekawickramathilake5018
@duleekawickramathilake5018 3 жыл бұрын
Great 👍🏻
@voicecoversong4423
@voicecoversong4423 2 жыл бұрын
ස්තුති
@TV-jv6to
@TV-jv6to 3 жыл бұрын
Niyamai
@quintusperera1266
@quintusperera1266 3 жыл бұрын
අගෙයි
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
හොදයි 🙏 ඔයාගෙ වීඩියෝ එක අවසානය තෙක් බැලුවා මමත් මල් කපන කෙනෙක් මම සොයාගත්තා අලුත් ක්‍රමයක් වීඩියෝ දෙකක් අපේ වැනල් එකට දාල තියෙනවා ඒ ක්‍රමයට කිතුල් මලක් හදලා බලන්න පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න බුදු සරණයි 🙏
@sajeewakumara5837
@sajeewakumara5837 3 жыл бұрын
Bohoma pin oyata. Bs
@sajeewakumara5837
@sajeewakumara5837 2 жыл бұрын
Ithamath watinawa ratata karana sewayata budu sarani obathumata
@nihalsurasingha567
@nihalsurasingha567 3 жыл бұрын
,,ලොකු කැප කිරීමකින් ඉදිරිපත් කරලා,ගොඩක් පින්.
@ilankoonwijeshinghe6930
@ilankoonwijeshinghe6930 3 жыл бұрын
Gud ඔයාට බුදුසරණයි පරෙස්සමින්
@Raumawate
@Raumawate 3 жыл бұрын
Tnx
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 3 жыл бұрын
Thank you.
@asankaupul1541
@asankaupul1541 3 жыл бұрын
Supiri
@indifashion6919
@indifashion6919 2 жыл бұрын
Lassanai
@i.g.ddarshana262
@i.g.ddarshana262 2 жыл бұрын
Thank you. B.s
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 3 ай бұрын
❤❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 4 жыл бұрын
13 ලයික් මගෙන්
@Raumawate
@Raumawate 4 жыл бұрын
Tnx dear. magen udauwak onida
@mykitchenlife5122
@mykitchenlife5122 4 жыл бұрын
උදව් වට උදවුව දෙන්න ඉල්ලන්න ඕනේ නැහැනේ මහත්තයා කවුරුත් ඉදිරියට යන්නනේ බලන්නේ නේද
@manoj8115
@manoj8115 3 жыл бұрын
නියමයි 😊👍
@bandulapushpakumara3925
@bandulapushpakumara3925 Жыл бұрын
Good luck
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 3 жыл бұрын
Pani kana aya mewa danne na . Amaru wadak. Thank you very much.
@sameeralakmal4633
@sameeralakmal4633 3 жыл бұрын
මෙතරම් මහන්සිවෙලා මේ විඩියෝ එක කරල,දේශිය දේ කියලා දුන්නට ඔය දෙන්නට ගොඩාක් පින්.ස්තුති..
@Raumawate
@Raumawate 3 жыл бұрын
බො⁣හොම ස්තුතියි
@princerajitha5919
@princerajitha5919 Жыл бұрын
Budu saranai theruwan saranai
@royfernando1382
@royfernando1382 3 жыл бұрын
ලස්සනට විග්‍රහකරනවා.ඔබට ජය🙏🏻🙏🏻
@Raumawate
@Raumawate 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@radarasangani4869
@radarasangani4869 4 жыл бұрын
🙋👌👍
@kangeki777
@kangeki777 3 жыл бұрын
Good job,palm juice sap but diferent methode with our country,from Indonesia 🇲🇨🇲🇨 🙏🙏
@Raumawate
@Raumawate 3 жыл бұрын
Yes dear ,This is a widely used method in Sri Lanka..thanks
@kangeki777
@kangeki777 3 жыл бұрын
@@Raumawate you are Wellcome, How many Mont of production that way,..?
@Raumawate
@Raumawate 3 жыл бұрын
Can produce 18-20 liters per day, with 6-8 months, try it yourself
@life-gh6gp
@life-gh6gp 3 ай бұрын
❤❤🙏
@pasquvalhandirajee1788
@pasquvalhandirajee1788 3 жыл бұрын
Sup🔥🔥🔥🔥👌👌er ...bro... sup🔥🔥🔥🔥👌👌er
@malithwickramathilaka9185
@malithwickramathilaka9185 3 жыл бұрын
👍👍👍
@ceylonnaturalproductvlogs6067
@ceylonnaturalproductvlogs6067 3 жыл бұрын
Nice bro
@Raumawate
@Raumawate 3 жыл бұрын
Tnx bro
@prasadjayasundara
@prasadjayasundara 4 жыл бұрын
ස්තූතියි වීඩියෝවට
@Raumawate
@Raumawate 4 жыл бұрын
🌸🌸🌸🌸
@kumarahms
@kumarahms 3 жыл бұрын
@@Raumawate kappetiya kola koheda tiyenne
@Raumawate
@Raumawate 3 жыл бұрын
@@kumarahms ewa tiyenne poddak oya kala kittuwa..hama palatema tiyana deyak eka
@kavindajayawardana1027
@kavindajayawardana1027 Жыл бұрын
Conteact numbar ekak danna puluwanda 🙏
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
නියමයිනේ
@i.g.ddarshana262
@i.g.ddarshana262 2 жыл бұрын
👌
@shanikaanuradi7374
@shanikaanuradi7374 2 жыл бұрын
අයියෙ ඔයාගෙ අලුත් විඩියෝ එක ඉක්මනට දෙන්න.මම බලන් ඉන්නවා
@nuwandesilva4555
@nuwandesilva4555 3 жыл бұрын
Good work .. tnx ❤
@HighTechSakura
@HighTechSakura 3 жыл бұрын
Thank you for sharing your valuable knowledge with others.
@ajithdassanayaka2373
@ajithdassanayaka2373 Жыл бұрын
Mama ajith mama WADA satahana bohoma hodai 👍
@user-db5lr3lv4x
@user-db5lr3lv4x 5 ай бұрын
අයියේ ඔය මල බෙහෙත් තියන්ට ඔච්චර ලොකු වලක් හාරනකොට බය හිතෙනවා මලෙන් පැනි එන්න මලේ කද මදිවෙයි කියලා.වැඩේ හොදයි
@travelwithsrilal8385
@travelwithsrilal8385 3 жыл бұрын
ඔන්න අපිත් ආවා යාලු සහයෝගයක් දෙන්න...අපේ පැත්තෙත් එන්න ජය වේවා
@Raumawate
@Raumawate 3 жыл бұрын
226 magen
@indrakumara1527
@indrakumara1527 2 жыл бұрын
👍👍👍🙏🙏🙏
@powrplus5587
@powrplus5587 3 жыл бұрын
කොහොමද පිරිමි ගස් අදුන ගන්නෙ...
@susanthabandara607
@susanthabandara607 2 жыл бұрын
Mata kauruvat mal kepima kiyala dila ne.behet tiyapu malak harla tama mama igena gatte.
@susanthabandara607
@susanthabandara607 2 жыл бұрын
Mama kotmale.mama kemati.godak sampradaika heagimen tama me hema vidio eakakama tiyenne.alut akarayata hitala venas karot proyojana vedi
@sankamadu5356
@sankamadu5356 3 жыл бұрын
Lima gedi wenuwata දෙහි hariyanne nadda
@padmadiriwickramarathnakan1944
@padmadiriwickramarathnakan1944 3 жыл бұрын
ඉතාමත් හොදින් වීඩියෝ එක කරල තියනව.👍හරිම පැහැදිලිවම ඉදිරිපත් කරනව ,ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා....!!!!🙏🙏🙏
@Raumawate
@Raumawate 3 жыл бұрын
බෙහොම ස්තුතියි
@mykitchenlife5122
@mykitchenlife5122 4 жыл бұрын
විඩියෝ එක ඔක්කොම බැලුවා මම සහයෝගය දීලා තියෙන්නේ මටත් උදව් කරන්න ස්තුතියි බොහොම අගෙයි රා මදිනවා අදතමයි දැක්කේ ගොඩක් ස්තුතියි
@Raumawate
@Raumawate 4 жыл бұрын
Mamath oyage vdo baluwa..onna com damma
@mykitchenlife5122
@mykitchenlife5122 4 жыл бұрын
කමේඩ් දුන්නා සහයෝගය නෑ නේද s කෝ ඉතිං
@Raumawate
@Raumawate 4 жыл бұрын
@@mykitchenlife5122mam sub karane. Oya page ekkakut hadanna..etakota tama hamoma atarata yanne
@mykitchenlife5122
@mykitchenlife5122 4 жыл бұрын
හා හොදයි ගොඩක් ස්තුතියි ඈ
@i.g.ddarshana262
@i.g.ddarshana262 2 жыл бұрын
🙋🙏
@user-tn9cu8em8b
@user-tn9cu8em8b 2 ай бұрын
Me beheth hada gannakota kawalam karana ewa 1 hari adu unoth aulak weida.
@ajithdassanayaka2373
@ajithdassanayaka2373 Жыл бұрын
👍
@SLRANGE
@SLRANGE 3 жыл бұрын
පැඟිරි දළු කියන්නෙ දෙහි දොඩම් වගේ ඒවෑද වනැත්නම් පැඟිරි ගස් කියන ඒවෑ දළුද? බෙහෙත් තියන්න කාලෙ කෝමද අඳුරගන්නෙ? මල කොච්චර ඇදුනාමද?
@Raumawate
@Raumawate 3 жыл бұрын
Mala agin poddak pupuranawa etakota tama harima kale..pagiri qlata dehi hodai
@i.g.ddarshana262
@i.g.ddarshana262 2 жыл бұрын
Male ranuwala sahe kade monawada bahath ganne please kiyanne thanks.
@i.g.ddarshana262
@i.g.ddarshana262 2 жыл бұрын
Sorry male ranwala
@SamanthaPemarathna
@SamanthaPemarathna 4 ай бұрын
Meka othanne kohomada appa ath dekama atharla
@rumeshgn7079
@rumeshgn7079 3 жыл бұрын
සමහර අය බෙහෙත් ගොම්බෙලි කටුත් ගන්නවා.ඒක ඇත්තද? වීඩියෝ එක ගොඩක් කැපකිරීමෙන් ගොඩක් පැහැදිලි ඉදිරිපත් කරනව.ස්තුතී
@Raumawate
@Raumawate 3 жыл бұрын
kzbin.info/www/bejne/gHO0eHaDjc6IgqM
@Harshi812
@Harshi812 3 жыл бұрын
බොහොම ස්තූතියි♥
@dumindarajapaksha9846
@dumindarajapaksha9846 3 жыл бұрын
Godak watinawa
@sadunchamara187
@sadunchamara187 2 жыл бұрын
Supiri hodatha kiyala denawa monada kilan karawala kiyanne
@Raumawate
@Raumawate 2 жыл бұрын
Kilam natinama kamak na, e wenuwata lunu gatiya wadi karawala kallk tibbat kmak na, aeashama na.tibunot hodai
@DChanaka87
@DChanaka87 3 жыл бұрын
mama hadapu mala hodata awa sathiyakin vithara male wate kesel dallak othala weluwa male kadula adu una eka aulda, ellana muttiya mal munathata lan karana eka aulda?
@Raumawate
@Raumawate 3 жыл бұрын
Mala wate etuwata kamak et male dadu kotasa hodata auwata nirawaranaya wela tiyenne oni..anika tma muttiya elladdi me vdo eke tiyana durinwat tibenna oni kiyana eka
@dilkinimesha2263
@dilkinimesha2263 Жыл бұрын
Oyage beheth thunduva pahadili na puluvannam Aimath kiyanna pahadiliva
@irushaekanayaka9883
@irushaekanayaka9883 3 жыл бұрын
Api mee vidiyata kara video eka balanna kalin kenek gennala eeth sarthaka unee nee ne gahee mal5k vithara heduna ekak 6veni mala,vage thamai beheth thibbe thibba kena kiuve gahe mal godak hedunua nisa beheth ahanne ne thelijja enne ne kiyl eka aththada
@Raumawate
@Raumawate 3 жыл бұрын
Samahara gas wala horai..et wade hariyata set unanam poddak hari enwa..nattma.e karapu kenage waradak
@rashmikaindeewara7940
@rashmikaindeewara7940 Жыл бұрын
සමහර අය කැලි මිරිස් වෙනුවට මිරිස්කුඩු ගන්නවා නේ වෙනසක් සිදුවෙන්නෙ නැද්ද එතකොට
@sachinisachi6366
@sachinisachi6366 Жыл бұрын
abul dodam ganda puluwanda ,liim wenuwat, mehe liima na
@Raumawate
@Raumawate Жыл бұрын
Puluwan tikak thada abul ewama ganna
@chinthakabandara7131
@chinthakabandara7131 3 жыл бұрын
ethe methek thibe athi durlaba rahasak heli kara oba tumata pin thawa kiuwe nea needa ara hunu male puruk wala gewe kohomada kiyala guru mushtiyak da
@Raumawate
@Raumawate 3 жыл бұрын
හුනු ගාන්නේ හිරැ එලිය එතරමි සැර නැති දිනවල, මල වැඩියෙන් තැමිබිම සදහා, ස්තුතියි අගෙය කිරිමට.
@isharasandaruwan8975
@isharasandaruwan8975 3 жыл бұрын
kithul ra karmanthakayak vidihata danata karan yana gammana gana danna kenek innawa nan kiyanda.
@i.g.ddarshana262
@i.g.ddarshana262 2 жыл бұрын
Japala wanuwata monawada ganne puluwan please kiyanna
@Raumawate
@Raumawate 2 жыл бұрын
ජාපාල නැතිනමි එතරමි ප්‍රශ්නයක් නැ,ලීම ඉස්ම ටිකක් වැඩිකරන්න,කුරුදු මුල් කැබල්ලක් දාන්න
@MyInoka
@MyInoka 3 жыл бұрын
Yako mahacharya kenekwath mehema kiyadenne nehe...harabara wachana set eka.....ela ela asawen beluwa...
@Raumawate
@Raumawate 3 жыл бұрын
බොහොම ස්තුතියි
@herathherath2228
@herathherath2228 3 жыл бұрын
🔥🍺🔥⭐️⭐️⭐️⭐️⭐️
@ruvanindika
@ruvanindika 3 жыл бұрын
ස්තූති
@arunanishantha977
@arunanishantha977 3 жыл бұрын
මල බෙහෙත් තියන්න සුදුසුයි කියලා කොහොමද දැනගන්නේ?..කැරැල්ල මොන වගේ වෙන්න ඕනද?
@Raumawate
@Raumawate 3 жыл бұрын
Mala yantamata wage pupuranna kittuwa .mala kopuwa iranna oni..ehema barinam.mala pipuruwaanam edama wada patangattat 85%k witara sartaai
@upulkumar6235
@upulkumar6235 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@user-oc1xo3nr6u
@user-oc1xo3nr6u 2 жыл бұрын
අයියේ මම ඔයා කිවුව විදියට මල් දෙකක් හැදුවා.ඉති කපල පහුවදා මුට්ටිය එල්ලුවා බෝතල් දෙකක් තිබ්බා.ඉහිරුන මලක් හැදුවේ.ඉක්මනින් මෝරන විදියක් තියෙන්නෙ ඒක නවත්තන්න ක්‍රමයක් කියල දෙන්න.බොහොම ස්තූති
@Raumawate
@Raumawate 2 жыл бұрын
ගල් එල්ලිම,මලේ දන්ඩෙ හුණුතැවරිම,පිංනෙන් ආරක්ෂාකර ගනිම
@usbchathu4498
@usbchathu4498 2 жыл бұрын
අයියා මම දැන් මල් කපනවා ඵත් මලේ කදුල හැදෙන්නැ ගස් පහක විතර හැදුවේ හරිගියේ නැහැ මම ගත්තේ පෙල් අලු හනු දෙහි මල් දන්ඩෙ ගානේ ලුනු ගම්මිරිස් මිරිස් හරි යන්නේ නැ මොකද අවුල
@nilukashyamal5798
@nilukashyamal5798 11 ай бұрын
සහෝදරය අපේ පැත්තෙ නෑනෙ ජාපාල ඒවෙනුවට ආදේශයක් කියනවද කරුණාකරල.
@ajipr2752
@ajipr2752 3 жыл бұрын
What is this paste
@Raumawate
@Raumawate 3 жыл бұрын
Please watch again..you will understand..or ask again
@nihalsurasingha567
@nihalsurasingha567 3 жыл бұрын
ජයවේවා
@Raumawate
@Raumawate 3 жыл бұрын
ස්තුතියි ඔබට
@prancisjayasinghe8068
@prancisjayasinghe8068 3 жыл бұрын
mala kochchara gamburata haranna onada?
@Raumawate
@Raumawate 3 жыл бұрын
Mala watema agal kalak wage itiri wenna haraganna oni
@chadikamahesh6623
@chadikamahesh6623 2 жыл бұрын
වීඩියෝ එකේ අවසානයෙ'පුරුක් වල මොනවද ගලා තියෙන්නෙ,හුනු ද?
@Raumawate
@Raumawate 2 жыл бұрын
ඔවි විට කන්න ගන්න හුණු
@eventsinkorea7924
@eventsinkorea7924 3 жыл бұрын
Hera gahanna hoda dawas tiyenawada
@Raumawate
@Raumawate 3 жыл бұрын
Ehema wisesa dawasak na, et auwa hodata tiyena wiyali kalagunayak ati dwasaknam wadat hodai
@kasunmadusanka1480
@kasunmadusanka1480 2 жыл бұрын
Japal dalu wanuwata gana pluwn monwada
@Raumawate
@Raumawate 2 жыл бұрын
අවශ්‍යම නැ,ලීම තමා වැදගත්ම
@nawodyamadushani2198
@nawodyamadushani2198 Жыл бұрын
Ieemanethuwa dehi demmata kamak nedda
@Raumawate
@Raumawate Жыл бұрын
Epa abul dodam gaaa
@susanthabandara607
@susanthabandara607 3 жыл бұрын
Mama kitul hakuru besnes kare.peni ganta tibunu prasna nisa mat mal kapanta patangatta.den aurudu 4k kapanava.oya godak krma valata venas kam kara.adatat gahakin 20 k gannava.kematinam sambanda vemu.mat meka diyunu venavat kemati
@Raumawate
@Raumawate 3 жыл бұрын
ඔබ තුමාට එ ක්‍රමයන් සමිබන්ධව අන් අය දැනුවත් කර හැකිනමි මම අවස්එාවන් දෙන්න කැමති,ඔබතුමා කුමන පලාතේ ද
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 78 МЛН
8 February 2024
20:48
Oshanee Gamage
Рет қаралды 3,1 М.
කැස්පර් වලින් කිතුල් මලක් හදමු  |  How To Make Kithul Using Casper
39:06
kithul tapping
15:31
Sudeera Rajapaksha - BST ජෛව පද්ධති තාක්ෂණවේදය
Рет қаралды 54 М.
You and me belong together
0:19
Like Nastya
Рет қаралды 9 МЛН
Всегда проверяйте зеркала
0:21
Up Your Brains
Рет қаралды 11 МЛН
Getting kids hooked on motorcycles not drugs 👏
0:18
Twinstunts
Рет қаралды 7 МЛН
Крючок застрял в пальце - что делать? 😬
0:19
СПОРУ НЕТ!
Рет қаралды 3,4 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 138 МЛН