No video

එකම Project එකට මමම එක එක අය විදිහට කතා කළා - Dilanka Sanjaya | Digital Marketing with AI - lk

  Рет қаралды 286

eLearningLK

eLearningLK

Күн бұрын

📹 සම්පූර්ණ සාකච්ඡාව - • අවුරුදු 25න් ව්‍යාපාර ...
✍️ FREE Seminar එකට Register වෙන්න - elearning.lk/s...
📱 WhatsApp Group එකට Join වෙන්න - chat.whatsapp....
💻 Course එකට Register වෙන්න - elearning.lk/s...
☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩🤩🤩
🙁 Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද?
🙁 Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද?
🙁 ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද?
🙁 Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද?
🙁 පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද?
🙁 LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද?
🙁 Subscribersලා තරමටවත්, KZbin Videosවලට Views නැද්ද?
🙁 මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද?
✅ එහෙනං, eLearning.lk අපි අරගෙන එන Digital Marketing for Beginners with AI Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
💪 යල්පැන ගියපු සම්ප්‍රදායික Marketing ක්‍රමවලින් බැහැර වෙලා
💪 ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන
💪 එයාලාගේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනලා
💪 AI තාක්ෂණයන් ඔස්සේ අඩුම කාලයකින් වැඩිම Result එකක් අරගන්න ගමන්
💪 තත්පරෙන් තත්පරේ අලුත් වෙන Marketing Trends & Technologies එක්ක
💪 හරියටම Update වෙන විදිහ අපි කියලා දෙනවා
📈 උපදේශකවරයා ගැන - Kavidu Dilshan Jayakody
🎓 MBM in Marketing, Master in Digital Marketing, BEng (Hons) Software Engineering
📌 Business Consultant
📌 Digital Marketing Trainer
📌 LinkedIn Profile: / dilanka-sanjaya
💪 ඇයි අපි විශේෂ?
🥳 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
🥳 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
🥳 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
🥳 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
🥳 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
🥳 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
🥳 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🥳 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
🥳 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
🥳 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
🥳 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
🥳 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
🥳 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZbin Channel 01 - / elearninglk
* KZbin Channel 02 - / @elearning-tutorials
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/b...
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#DigitalMarketing #OnlineMarketing #DigitalCommerce #DigitalMarketing #DilankaSanjaya #Elearning #SriLanka #LK #ICT #IT #InformationCommunicationTechnology #InformationTechnology #Entrepreneurship #Entrepreneurs #ProductDevelopmentLifeCycle #ProductDevelopment #ConceptDevelopment #ContentCreation #BusinessModels #eCommerce #MVP #Platforms #MarketEntry #Commercialization #MarketAnalysis #Innovations #Innovatives #SocialMedia #SocialMediaMarketing #SocialMediaStrategies #SEO #SearchEngineOptimization #SanjayaElvitigala

Пікірлер: 4
@eLearningLK
@eLearningLK Ай бұрын
📹 සම්පූර්ණ සාකච්ඡාව - kzbin.info/www/bejne/qIemi4GDo7ymm9E ✍ FREE Seminar එකට Register වෙන්න - elearning.lk/sl/v0ya 📱 WhatsApp Group එකට Join වෙන්න - chat.whatsapp.com/FsAQ25xvzrDDEYLdK8I7FN 💻 Course එකට Register වෙන්න - elearning.lk/sl/dilanka-sanjaya ☎ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
@eLearningLK
@eLearningLK Ай бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@KALINDU01
@KALINDU01 Ай бұрын
imposable .
@vidurasandeepa7135
@vidurasandeepa7135 20 күн бұрын
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН