RAINI - SAROJANI (සරෝජනි) [Official Lyric Video]

  Рет қаралды 313,987

RAINI CHARUKA

RAINI CHARUKA

10 ай бұрын

#RainiCharuka #DharshanThavaraja #SandaniFernando
- Pre Save : bnfr.link/sarojani
Artiste: RAINI CHARUKA GOONATILLAKE
Lyrics : ​⁠​⁠‪@MANURANGA‬
Melody & Music : ​⁠​⁠‪@gayanrandy‬
Guitars : Pabasara Kannangara
Mix & Master : Gayan Randy Perera
Recording Studio : Watermelon Studios
Produced by : RiDic House Ⓡ
Label : Heart & R Ⓡ
Main Sponsor : Royal Gateway Higher Education / Future Bridge Global
🥀 හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
පැමිනිල්ලට උඹත් එක්ක මං එන්නම් සරෝජනී
උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී
සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී
ඔය පැල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
වහලක් යට නිරයක දුක් විඳගෙන ආ දිගු ගමනක්
නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ
සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී…🥀
Starring :
• Sandani Fernando as Sarojani
• ​⁠​⁠‪@dharshanthavaraja‬ as The Husband
• ​⁠​⁠‪@RainiCharuka‬ as The Ex Wife
Director:Chamil Pathirana ​⁠​⁠‪@ThaalaRoopa‬
Lyrical Audiovisual : Shanaka Nimesh
Album Art : Rasika Fernando ​⁠​⁠‪@rasferartzoneadvertising4935‬
Stills : Naleem Kamaldeen Photography for Thaala Roopa
Hair & Makeup : AWEERA Hair & Beauty by Asanka Weerasekara
Raini’s Outfits: by Todos
Special Thanks :
•My parents Rookantha & Chandralekha always.
•Dilthara Jayalath
•Salinda Siriwardane
•Honey Niagara
•Chitrakala Shanmugam
•Raash Perera
•Thushani Rodrigo
Digital Strategist : Sandun Gunathilake
Powered by : Bonfire
#manurangawijesekara #gayanrandy

Пікірлер: 2 300
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
✨OFFICIAL MUSIC VIDEO - kzbin.info/www/bejne/emnHXqyehd-Sgcksi=69FyZH-YqBhhSsjs
@apsarasapumali8318
@apsarasapumali8318 9 ай бұрын
Wow... As usual.. I love your voice...! It's amazing and very uncommon theme ... 😍
@nilukaliyanage4080
@nilukaliyanage4080 9 ай бұрын
🔥♥️😍
@MANURANGA
@MANURANGA 10 ай бұрын
රයිනි වෙනුවෙන් මා අතින් රචනා උන අලුත්ම ගීතය. මේක ටිකක් වෙනස් විදිහෙ මාතෘකාවක්. තමන්ගේ සැමියාගේ වර්තමාන පෙම්වතියට , හිටපු බිරිද විසින් කියන්නා වූ ගීතයක්.😶 තමන් විඳපු අත්දැකීම තවත් ගැහැණියෙක් දැන් විඳින බව ඇය දන්නවා.😶 ඔයාලට මොකද්ද හිතෙන්නේ... ලියන්න, ශෙයා කරන්න ,විඳින්න⚡
@anushaedirisinghe3541
@anushaedirisinghe3541 10 ай бұрын
❤නියමයි
@rajithhemal3110
@rajithhemal3110 10 ай бұрын
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Blessings overloaded mehema lyrics hambenna mata . ♥️🙏🏼♥️✨
@travelwithjith7746
@travelwithjith7746 10 ай бұрын
සුපිරි ගීතයක් ලංකාවේ හිට් එකක් වෙයි
@dassiriwardhana6029
@dassiriwardhana6029 10 ай бұрын
🔥😍
@glaze200
@glaze200 10 ай бұрын
විවාහය ඇතුලේ තනි උන හැම ැහැනියකටම උපහාරයක් වෙිවා ❤️😍
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
❤️‍🔥
@sajithlasantha5160
@sajithlasantha5160 9 ай бұрын
බොහොම ලස්සන ගීතයක්.. අර්ථය.. ගායනය.. රයිනිගෙ හඬ.. හැමදේම විශිෂ්ඨයි..
@UpekaNirmani
@UpekaNirmani 10 ай бұрын
මොනා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ... 😢 ගීතයට සම්බන්ද හැමෝම අති දක්ශයින්... මෙවැනි නිර්මාණ තව තවත් කරන්න...
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Thank you nangi ♥️
@MANURANGA
@MANURANGA 9 ай бұрын
🙏
@Oshen_Dulanjana
@Oshen_Dulanjana 9 ай бұрын
අමු පද අස්සේ ලොකු සැඟවිච්ච අර්ථයක් .... 💯🍃👌
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@rajithhemal3110
@rajithhemal3110 10 ай бұрын
සැමියෙකු නොව ගිනි කන්දක් අපි බේදා ගත්තේ සරෝජනී ❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
❣️
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf 9 ай бұрын
ගැහැනියකට තවත් ගැහැනියක් තේරුම් ගන්න පුළුවන් වුණානම් පිරිමි ගොඩක් වෙනස් වේවි
@nalinisrikanti893
@nalinisrikanti893 3 ай бұрын
කොපමණ මුදල් ඉගැනීම තිබුනත්. මේ ජිවිතේ. ගිනිකන්දක්. වැඩි දෙනාගේ ලංකාවේ
@pradeepsuranga6921
@pradeepsuranga6921 9 ай бұрын
දර්ශන්ව දැකලා බලපු අය ඉන්නවද 🖤🎧
@bimashakarunarathne2592
@bimashakarunarathne2592 9 ай бұрын
Yes
@tharii1810
@tharii1810 9 ай бұрын
😂Ammo math😊
@hansika2004
@hansika2004 9 ай бұрын
Me❤
@pradeepsuranga6921
@pradeepsuranga6921 9 ай бұрын
🥰👍
@dr_lorax
@dr_lorax 9 ай бұрын
oo😂
@anudi_wickramaarachchi
@anudi_wickramaarachchi 9 ай бұрын
මේව ලියන කට්ට ගොරෝසු පිරිමි අත්වල හිත් පට්ට ❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
♥️♥️
@nadeesharukshani1418
@nadeesharukshani1418 10 ай бұрын
කවදාවත් නොලියුනු ලස්සන පද පෙලක්...හරිම අර්ථවත් ලස්සන නිර්මාණයක් රයිනි අක්කේ....❤️❤️❤️good job 🥰🥰🥰
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙇🏻‍♀️♥️
@iamjalanidezil.va__
@iamjalanidezil.va__ 10 ай бұрын
ලෝකය නොදුටු මගේ දුක දැන් නුඹ දන්නවා සරෝජනි! i love this song ❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️♥️♥️♥️
@NadeeNaeeka
@NadeeNaeeka 10 ай бұрын
දුක බෙදාගනිමු සරෝජනි 🥲🥲🥲හිත් මැරුණා සරෝජනී 🥲🥲🥲
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
@chamalievidanaarachchi7866
@chamalievidanaarachchi7866 10 ай бұрын
මේ පද ගැලපීම නම් බොහොම අපූරුයි. කතා දෙකක් එකම ගීතයකින් කියනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. හරිම සංවේදී සුන්දර නිර්මාණයක් ❤️
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi
@tharushidakshina4079
@tharushidakshina4079 9 ай бұрын
Waw Waw Supiriyak thimayi ❤❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🫶🏼✨
@hemanthabandara4167
@hemanthabandara4167 9 ай бұрын
නාඩා ඉදින් සරෝජනී.....😢😢😢..❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤️‍🔥
@hemanthabandara8853
@hemanthabandara8853 9 ай бұрын
❤️❤️
@hirushiamaya8721
@hirushiamaya8721 10 ай бұрын
හැමදාම අහන්න ලැබෙන එකම රටාවෙ සිංදු වලට වඩා ඇත්තටම ලියවෙන්න ඕනි මේ වගේ ගැඹුරු අර්ථ තියෙන සිංදු තමයි.❤ best of luck.
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
@gayanrandy
@gayanrandy 10 ай бұрын
තනු නිර්මාණය සහ සංගීතයෙන් මම දායක වුණු තවත් සොඳුරු නිර්මාණයක් 🙏❤😎
@mashiperera-tr7xl
@mashiperera-tr7xl 10 ай бұрын
❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Randy. This composition is everything. Thank you so much 🌹
@gayanrandy
@gayanrandy 10 ай бұрын
​@@RainiCharuka Thank you so much akki ❤🙏
@thikhinarajapakshe4341
@thikhinarajapakshe4341 10 ай бұрын
Edat kiyanawa adat kiyanawa aiyage music next level supiriyak
@gayannavaratne7462
@gayannavaratne7462 10 ай бұрын
තනු නිර්මානය සහ සංගීතය රැකාන්ත මහත්තගෙන් ඉගෙන ගනින්. සරෝජනි සරෝජනි එකට melody එකක් දැම්මට එක්කෝ ඔනේ නැ
@predeepkakulandara4188
@predeepkakulandara4188 10 ай бұрын
Marama ලස්සනයි hithata godak Denuna.❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🫶🏼♥️
@user-dx3dn8hy4b
@user-dx3dn8hy4b 9 ай бұрын
Harima lassana sinduwak.kanthawak wenuwen thawath kanthawak katha karaddi Harima lassanai.jaya wewa
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤❤
@srikanthaperera3993
@srikanthaperera3993 9 ай бұрын
සැමියෙකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තේ 🥺ඒ වචන ...මගේම කතාව මම රයිනිගේ හඩින් අහනවා...🥺❤️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
😔♥️
@amelak45
@amelak45 9 ай бұрын
Ou eka nam aththa
@aacreation9120
@aacreation9120 10 ай бұрын
ජාතී වාදය අවුස්සන මෙවැනී කාලේක දුක බේදාගමුද සරොජනී.සහජිවනය ඇතී කරන නියමේ කියවීමක් රයීණී සුබපැතුම් රයිණී
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼♥️🙇🏻‍♀️
@gayathrijay6430
@gayathrijay6430 10 ай бұрын
සරෝජනි kiyanne tamil namak neme.mage ammage namath සරෝජනී .Tamil නම සරෝජා
@dilhanilowe6021
@dilhanilowe6021 9 ай бұрын
Woow ලස්සනයි godak ❤
@buddhikacabral8833
@buddhikacabral8833 9 ай бұрын
Karana lassanaiii❤❤❤mn kamtima gaikawa...suba pathum raini
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤❤
@yashodahanshini4621
@yashodahanshini4621 10 ай бұрын
මගේ හිමි ඔබ අරන් ගියේ හරි ඉහළින් සරෝජනී.... සැමියෙකු නොව ගිනිකන්දක් අපි බෙදා ගත්තේ .... සරෝජනී...
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
😔❤️‍🔥
@dissanayakanishadi3972
@dissanayakanishadi3972 10 ай бұрын
රයිනිගේ voice එක එක්කම ඒ සින්දුවේ feeling එක හොදටම දැනෙනවා ❤ thank you
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ♥️
@batikwithiresha
@batikwithiresha 10 ай бұрын
Woow.. එක නම් පිස්සුවක්..
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙇🏻‍♀️♥️
@dulanishnika8136
@dulanishnika8136 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤❤
@tharukawijesooriya7762
@tharukawijesooriya7762 9 ай бұрын
මේ අත් දැකීමට මුහුණ දුන් කාන්තාවන්ට මේ ගීතය කොහොම නම් දැනීමක්ද .. ස්තූතීයි ඔබ සියලු දෙනාටම ලස්සන හඩක් එක්ක
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@Suba-Subashi
@Suba-Subashi 10 ай бұрын
පරම්පරාගත ලේවල ගැම්ම❤ ආදරෙයි රයනි❤❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Aadarei 🌹
@shiromijayasooriya863
@shiromijayasooriya863 10 ай бұрын
ලස්සන යි
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️
@geethikasooriyanaka
@geethikasooriyanaka 10 ай бұрын
සැමියෙකු නොව ගිනිකදු තමයි පුතේ හුගක් තැන්වල.අාදරොයි හුගක් ඉදිරියේ සියළු කටයුතු සාර්ථක වේවා.හැදිච්ච කමට හැමදාත් අාදරෙයි රැක ගන්න එ් හැදියාව.
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ♥️
@nethmidasanayaka8101
@nethmidasanayaka8101 10 ай бұрын
ගැහැනියකට බෙදා ගන්න බැරි ව අන්ත අසරණ වෙන තැන 🙂💔තමන්ගේ ආදරේ, තමන්ගේ පිරිමියා වෙන ගැනියෙක් එක්ක බෙදා ගන්න එක.. ගැණු හිත් හරි පව් බන්.. Lov❤️R
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️🙇🏻‍♀️
@dilharalakshinidil
@dilharalakshinidil 10 ай бұрын
අනේ මේ සින්දුවේ අමුතුම ලස්සනක් තියෙනවා❤..දෙපාරකට වඩා ඇහැව්වා..ලස්සනයි රයිනි අක්කියෝ..❤🌸
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Thank you ❤
@risaara18
@risaara18 9 ай бұрын
hari lassanai akki hangila thibbath kaalina topic ekak❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙇🏻‍♀️🙏🏼
@thisusmanamperi8249
@thisusmanamperi8249 10 ай бұрын
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තේ සරෝජනී 🥺 මෙ වගෙ ගුටි කන වේදනාව අපහාස හැමදේම විදින ගෑණු කොච්චර ඉන්නවද මෙ මිහීපිට අනෙ එ අය වෙනුවෙන් දෙයක් කරන්න එ වගෙ වදහිංසා දෙන වධකාර පිරිමි නැති කරන්න ඕනී ....Wow අක්කී congratulations 💗👌 super කටහඩ මාරයි ඔයා ආදරෙයි 🥺♥️ තව තවත් ඉස්සරහට මෙ වගෙ ලස්සන තේරුම් සහිත වීඩියො song කරන්න ලැබේවා 💗✨️🦋.....
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ♥️
@අපේක්ෂා
@අපේක්ෂා 10 ай бұрын
සිංදුව අහලා ඉවර වෙනකම් ⁣වෙනම ලෝකෙක හිටියේ.අර්ථවත් සිංදුවක් වගේම පද පෙලට ගැලපෙනම කටහඬක්.පුදුම ලස්සනක්❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🥺♥️❤️‍🔥
@chandimaperera56
@chandimaperera56 10 ай бұрын
Ane me sinduwa lassana 😢
@lalani-vh5rt
@lalani-vh5rt 9 ай бұрын
ඒක හරිම ලස්සනයි
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤️‍🔥
@namalrenuka1846
@namalrenuka1846 10 ай бұрын
නියමයි dear ♥️♥️♥️🌹
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🫶🏼
@dilanisamanmali1233
@dilanisamanmali1233 10 ай бұрын
ඔව් මේ සමාජේ සරෝජනී ලා ගොඩාක් ඉන්නවා විශේෂයෙන්ම ගම්වල..දුක හිර කරන්...ආදරෙයි රය්නි, ලියු කෙනා, රගපාන නිළිය හැමෝට ම
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
😔❤️‍🔥
@yevindiuthara2842
@yevindiuthara2842 10 ай бұрын
ගිනි ගොඩක ජීවත් වන කාන්තාවන් කොතෙක් නම් ඇතිද ඒ දුක දරා ගෙන වෙනස්ම මාතෘකාවක් ඒ ගීතයෙ ගැඹුරටම ගැලෙපෙන ගැඹුරු හඩක් සුන්දර වචන පෙලක් ඒ හැමදේටම ගැලපෙන හදවතට ව්දින්නම දාපු අපූරු සංගීතයක් අතිවිශිශ්ඨ නිර්මාණයක් වෙනස්ම දැක්කමක් ඒත් සමගම රූප රචනය ඒ ගැන කතා නොකරම බෑ ගීතයේ අරුතට හානියක් සිදු නොවන අතරම ප්‍රේක්ෂක මනසට බලෙන් කථාව ඇතුල් කරන්න උත්සාහ නොකරන හොද රූප රචනයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ❤
@nadeetharangamali9537
@nadeetharangamali9537 10 ай бұрын
ලස්සනයි❤❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️
@ravishannilaweera3730
@ravishannilaweera3730 10 ай бұрын
කලුවරට හිත බය හින්දා ආසම සින්දුවට අවුරුදු දෙක වෙන්න කිට්ටු වෙද්දි ඔන්න තවත් ආසම සින්දුවක් ඇවිත් 🥺😍❤️ හදවතේ ගායිකාව මගෙ අක්කා R 😍
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️♥️♥️♥️
@ravishannilaweera3730
@ravishannilaweera3730 10 ай бұрын
@@RainiCharuka 😍❤️
@dilrukshibandaranayaka6608
@dilrukshibandaranayaka6608 10 ай бұрын
ඉතා අර්ථවත් ,හැගුම්බර හදවතට දැනෙන ලස්සන ගීතයක්...... හදවතින්ම ඔබතුමිය ඇතුළු ගීතය නිර්මාණය කල සියලු දෙනාටම සුභ පතනවා.❤❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ♥️
@ranganathushara4403
@ranganathushara4403 9 ай бұрын
Wow adarshamath song ekak.Raini karoth ithin supiriyak thamai❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Bohoma sthuthi 🥺♥️
@piumikaaponsu
@piumikaaponsu 9 ай бұрын
හරිම ලස්සනයි
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
♥️
@user-ji2sm7ig2b
@user-ji2sm7ig2b 10 ай бұрын
මනු අයියයි රයනියි සනුකයි වින්ඩියි නිකන් දැන් එක බ්‍රෑන්ඩ් නේම් එකක් වගේ ..පපුවට අනිනව වගේ සංගීතය...ඔක්කොම හොඳටම ගලපල කරපු නිර්මාණයක් ...ජයෙන් ජයම වේවා හැමෝටම ..😍💐😍
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ♥️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 10 ай бұрын
වෙනස්ම අර්ථයක් තියෙන කාලෙකින් දැක්ක ලස්සන සින්දුවක් .❤❤❤.ඒ වචන මාරම විදියට දැනෙනවා .❤❤❤❤.ලස්සනයි ..
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️♥️♥️
@roshanrathnayake3972
@roshanrathnayake3972 9 ай бұрын
සුපිරි❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
♥️🙏🏼
@m.a.perera7269
@m.a.perera7269 10 ай бұрын
ලස්සනයි !!! මිහිරි ... විදින්න ගීතයක් ..
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤❤
@mahelamaduranga7649
@mahelamaduranga7649 10 ай бұрын
Mekanm paharak ❤️❤️
@wiki8580
@wiki8580 10 ай бұрын
මේ මන් ආසම කටහඩක් නිකන් වචනයක් කිව්වත් ඒක තාලයක් ❤️ කළුවරට හිත බය හින්දා ❤️ .... God Bless raini
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
God bless ♥️
@ruwaniishara306
@ruwaniishara306 10 ай бұрын
Lassanai ❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
@S.A.M905
@S.A.M905 10 ай бұрын
Ammooo maara feeling ekak... ❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙏🏼
@shehani75
@shehani75 10 ай бұрын
මගේ හිමි ඔබ අරන් ගියේ හරි ඉහළින් සරෝජනී.. කියන කොටස හරිම සංවේදියි😭 well done Raini and team💕
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼♥️
@Thepinktouch-bp5bg
@Thepinktouch-bp5bg 9 ай бұрын
නොතේරෙන සමහරක් ගීත අතරේ, කාලීන මාතෘකාවක් එලියට අරන් ඒක ලස්සනට පබැදුමක් කරල, ඒකට පන දෙන්න හොද strong voice එකක් තියෙන රයිනි අක්කා..... නියම රහක් තියෙන ගීතයක්....
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Thank you ♥️🙇🏻‍♀️
@pradeepapathiraja9250
@pradeepapathiraja9250 10 ай бұрын
Wow ❤❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
@dilinimaduwanthi2634
@dilinimaduwanthi2634 10 ай бұрын
Lassana hoda නිර්මාණයක් ❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
@chani5751
@chani5751 10 ай бұрын
මාරයි රයිනි.සැබෑ ජීවිතේ අත්දැකීමක් .මං දහ පහලොස් වතාවක් ඇහුවා.ඔයාට සුබපැතුම්!
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
@yasaniakarsha5687
@yasaniakarsha5687 7 ай бұрын
Niyama siwuak
@chandimasamanthi5740
@chandimasamanthi5740 9 ай бұрын
මාරම ලස්සනයි.❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙏🏼♥️
@rajeewa1031
@rajeewa1031 10 ай бұрын
හැගීම්බර ගීතයක් .....හදවතින්ම ගායනා කල ජයෙන් ජයම වේවා රෛයිනි දුව,...❤️Rajee
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️
@Vimz1988
@Vimz1988 10 ай бұрын
රයිනිගේ කටහඩෙන් මේ ගීතයේ තියෙන ගැඹුරු බව හොදින් හිතට දැනෙනවා...ඒ අතර ඒ ගැඹුරු බව තවත් තීව්‍ර කරනවා මේ වගේ රූප රචනාවකින්...තදින්ම හිතට කා වැදනවා... තව තවත් මේ වගේ නිර්මාණ ඉදිරියටත් බිහි කිරීමට මේ නිර්මාණයට සහභාගී වු හැමටම හැකියාව ලැබේවා කියා පතනවා..❤❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi 🙏🏼♥️
@upekshahansani4050
@upekshahansani4050 10 ай бұрын
Kiyanna wachana na. Superb ..... ❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🫶🏼
@upekshahansani4050
@upekshahansani4050 10 ай бұрын
​@@RainiCharuka Akki ... Please release the music video soon. Watched the lyric video more than ten times.
@user-jr4xj1ux1i
@user-jr4xj1ux1i 10 ай бұрын
Ada kaleta obina supitima nirmanayak ada godak Paul jivitayaka awasaneta uruma de gitayakin nirnanaya karapu apuruwa me pada nirmana sangita gayana siyaluma supiri ....gayanaya visistai...adaranjiya raini duwe ❤❤❤❤❤...supiriyak teruwan saranai siyaluma denata
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ❤
@hirunikadewini4361
@hirunikadewini4361 10 ай бұрын
හරිම ලස්සන සින්දුවක්.දැනුන තරම් පැහැදිලි කරන්න වචන නෑ.මුලු ඇගම හිරිවැටුනා වගේ .රයිනි වොයිස් එකත් සින්දුවටම ගැලපෙනවා. 💐
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi 🌹
@amandarasandika8529
@amandarasandika8529 10 ай бұрын
ඔය ලස්සන කටහඩට තව අඩුවැඩිය එකතු කරාම හරිම අපූරු සංයෝගයක්.... හරිම ලස්සනයී.. පද පේලි ගොඩක් තදට හිතට වදිනව.... හැමදාම වගේ quality වැඩක් 💐💐💐♥️♥️
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Amanda 🙏🏼♥️😘
@isharaherath4130
@isharaherath4130 10 ай бұрын
❤Lassanai aneh godak parak ahuwa😊good job....
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼♥️
@gangulicharyani3582
@gangulicharyani3582 9 ай бұрын
Love this 🥺❤️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@pcmfernando1271
@pcmfernando1271 10 ай бұрын
කියන්න වචන නෑ දුව.ගීතය හරි ම ලස්සනයි ..රස නම් නියමයි ..තව රස ගීත අහන්න බලාගෙන ඉන්නවා..සුබ පැතුම් දුවේ..ආදරෙයි මුලු පව්ල ටම.💗💗👏👏👏👌👌🙏
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ❤
@kesharabandara2447
@kesharabandara2447 9 ай бұрын
යමුනා මාලිනී පෙරේරා මහත්මියගේ සුරා සොඬ සැමි වලප සිහි උනා.. පද රචනය විශිෂ්ටයි.. ඒ වගේ ම Coach Raini ගායනයෙන්ඒ පද වැලට දෙන හැඟීම්බර අර්ථය අතිවිශිෂ්ටයි!! Hats off!! Superb!!! 👌
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙇🏻‍♀️♥️
@Cam-Coach
@Cam-Coach 10 ай бұрын
Super Sarojani🎉❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️
@ramaniesiyasena2041
@ramaniesiyasena2041 10 ай бұрын
Wow great mean full song best idea how come all best best keep it up
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️
@wasanthiwimalarathne9639
@wasanthiwimalarathne9639 10 ай бұрын
Manuranga ge liriks lassanai.
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
@MANURANGA
@MANURANGA 10 ай бұрын
@Abhimansanthush
@Abhimansanthush 10 ай бұрын
ඇත්තටම මේ ගීතයේ Lyrics මාර විදියට දැනෙනවා..😢😢😢❤දර්ශන්ගෙ ලස්සන ❤වෙනස්ම විදියෙ නිර්මාණයක්...රයිනිගෙ හඩ..මේ නිර්මාණයට දායක උන හැම කෙනෙක්ටම මගේ උත්තමාචාරය...
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🌹
@dharshanthavaraja
@dharshanthavaraja 10 ай бұрын
Thank you so much for mentioning me 🙇🏻‍♂️❤️
@oshafernando3258
@oshafernando3258 10 ай бұрын
@yahansalitha3510
@yahansalitha3510 9 ай бұрын
Super ❤
@user-vc8xw6xg8p
@user-vc8xw6xg8p 10 ай бұрын
Eke lassana 🥺🥺♥️♥️ Music voice Lyrics thanikarama pissuwak.❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼♥️
@tharangadesilva7790
@tharangadesilva7790 9 ай бұрын
රෛනි අයෙත් අලුතෙන් ඉපදිලා. පරිපූර්ණ ගීතයක් ගායනය, පද, තනුව, රූප හැමදේම නියමයි❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤️‍🔥
@DramanicalChina
@DramanicalChina 10 ай бұрын
අර්ථාන්විත පද ගෙතුමක් වගේම මනරම් සංගීත නිර්මාණයක්. ඊටම නොදෙවෙනි ලයාන්විත ගායනයක්. සුබ පැතුම් රයිනි අක්කේ ❤️...
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼♥️
@uthumsankalpa2199
@uthumsankalpa2199 10 ай бұрын
Eka maru ne 🥺♥️
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼♥️
@malithaekanayake3420
@malithaekanayake3420 9 ай бұрын
ආසම කඩහඩක්
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🥺🙏🏼
@amaranasinghe3636
@amaranasinghe3636 10 ай бұрын
ගොඩක් ලස්සන සිංදුවක් 🥰💜️🥰❤️
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼♥️
@simplewalker459
@simplewalker459 10 ай бұрын
"සැමියෙකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තේ සරෝජනී" I felt it❤ love this song❤
@user-jc8cb5ru3s
@user-jc8cb5ru3s 10 ай бұрын
හැමදාමත් හිතන්න පුලුවන් ප්‍රශ්නයක් .... රයිනිගෙ හඬ නිසා.. ඒ ප්‍රශ්නය හිතට දැනෙන අය කෙතරම් ඉන්නවා ඇතිද..... හැඟුම්බර ගායනයක්..... ගිණි කන්දක්........ බෙදා ගත් වගයි
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
😔❤️‍🔥
@chandanakumara3227
@chandanakumara3227 10 ай бұрын
Halo mis kohomada
@Fayefansrilanka
@Fayefansrilanka 10 ай бұрын
​@@RainiCharukaඔයාලා දෙන්නා ගැලපෙනවා😘😘😘😘😘
@Mahie12
@Mahie12 10 ай бұрын
Most favorite singer 💋✨🌈 Raini charuka miss. ❤️ ගොඩක් ලස්සන නිර්මාණයක්🥺
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Bohoma sthuthi ♥️
@nayomiudeshika6283
@nayomiudeshika6283 10 ай бұрын
Ada samajaye mewage sarojanila godak ennawa. Harima lassanai
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🥺
@subodhanethmini2887
@subodhanethmini2887 10 ай бұрын
හරිම ලස්සනයි...වෙනස්ම අර්ථයක් තියෙන කවදාවත් නොලියුණු ලස්සන පද පෙළක්..ගීතයටම ගැළපෙන කටහඩ...❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ♥️♥️♥️
@subodhanethmini2887
@subodhanethmini2887 10 ай бұрын
❤️
@sandeepadeshan2694
@sandeepadeshan2694 10 ай бұрын
හැම comment එකකටම reply එකක්. කොහොමද comment එකක් නොදා යන්නේ, මට බොහෝම පරිබාහිර හැගීමක් වෙලත්, දිවා රෑ නැතුව අහනවා, ඉතුරු වෙලාවෙ හිතින් මුමුණනවා. ඒක තමයි ගීතය❤️
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Aney 🥺 bohoma sthuthi ♥️
@hansihansi2408
@hansihansi2408 10 ай бұрын
අර්ථවත් පද පෙළක් 🥰 harima ලස්සනයි.
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️
@nishantharuksha7089
@nishantharuksha7089 10 ай бұрын
ඒක ලස්සන නිර්මානයක් ආස හිතුනා සිංදුවට ❤❤❤🎉
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
😍♥️
@chamikaadikari22
@chamikaadikari22 10 ай бұрын
පපුව කඩාගෙන ගියා අහන්න පටන් ගද්දිම 🥺 රයිනි අක්කාගේ කටහඩට කියන්න වචන නැහැ ලස්සන නිර්මාණයක් මාර ෆීලින් එකක් දැනුනේ❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️
@amalshitharika1121
@amalshitharika1121 10 ай бұрын
"ප්‍රේමය" , "ආත්මාර්ථය" සහ "නීතිය" එකම රාමුවක👌 සමහර වෙලාවට අපි හඹා යන ඇතැම් ලස්සන දේ මහා ගිනි ගොඩකින් ඉවර වෙන්නත් පුළුවන්... 💔 සාර්ථක ලස්සන නිර්මාණයක්.... ♥️ රූප රචනය video එකකින් නැතිව රූප වලින් පෙන්වන concept එක මරු. 👌
@chandanakumara3227
@chandanakumara3227 10 ай бұрын
Halo amalshi mia kohomada
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼♥️
@chandanakumara3227
@chandanakumara3227 10 ай бұрын
@@RainiCharuka aei mea
@chandanakumara3227
@chandanakumara3227 10 ай бұрын
Mama msg karea amalshi mista
@chandanakumara3227
@chandanakumara3227 10 ай бұрын
@@RainiCharuka Ranini mis oyada mea innea
@user-sw4xs2md2s
@user-sw4xs2md2s 10 ай бұрын
ලස්සනයි කලෙකින් හොද සින්දුවක් ඈහැව්වා......❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
🙏🏼🫶🏼
@sasininimnathara2648
@sasininimnathara2648 9 ай бұрын
හරිම ලස්සනයි...😢❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
♥️
@ashiniperera4239
@ashiniperera4239 9 ай бұрын
මනුරංග අයියගෙ ලස්සන පද පෙළකට රයිනි අක්කිගෙ ලස්සන හඬගැන්වුමක් .හරිම ලස්සනයි මේ නිර්මාණය ‍.රයිනි අක්කි තවත් ඔයාට ශක්තිය ලැබේවා මෙවන් නිර්මාණයන් සඳහා දායක වන්නට ❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
♥️
@Ahinsapinidhi
@Ahinsapinidhi 10 ай бұрын
අනේ මංදා අක්කී...ඔය දුක ලංකාවේ තව ගැහැනු අය කීදෙනෙක් උහුලනවද කියලා..හිතට තදින්නම දැනුනා...ලස්සනයි ...ඔයාටනම් මං ගොඩාක් ආදරෙයි අක්කි...බුදු සරණයි ...❤❤❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Aadarei 🙇🏻‍♀️
@w.apushpakumara6416
@w.apushpakumara6416 9 ай бұрын
Aththatama lassanay ✌️❤️🥺🎶
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
♥️
@sulonusulo2042
@sulonusulo2042 9 ай бұрын
Meke visual eka ko.lassanama lassana aruthbara song 1k.❤❤
@Dr.Fathy_
@Dr.Fathy_ 10 ай бұрын
ගොඩාක් සරෝජනීලාට බදාගත්තේ ගිනි කන්දක් කියලා තේරුම් යන්නේ පස්සෙ.. මුලින් කවුරු ඒක ගිනි කන්දක් කීවත් සරෝජනීලා ඒක පිලි නොගන්න එක තමයි අවුල. ආදරේ නිසාම අවදානම් සංඥා නොසලකා හැරලා ගිනි කඳු දකින්නේ අයිස් කඳු විදිහට.. ගිනි කඳු පෙන්නන අය පේන්නේ ඉරිසියාකරයෝ විදිහට. ගිනිකන්දටම යට උන කෙනෙක් කීවත් පිලිනොගන්න තරම් ආදරෙන් අන්ඳ වෙන සරෝජනීලා, සුන්දර අයිස් කන්දක් කියලා රැවටිලා ගිනිකඳු වලට යටවෙන සරෝජනීලා ඕන තරම්.. 😢😢 සමාජේ කතා නොවෙනවම ඒත් කතාවෙන්නම ඕන මාතෘකාවක් ගැන කියවෙන ලස්සන වැඩක්.. ❤
@adithyabandara9751
@adithyabandara9751 10 ай бұрын
අමු ඇත්ත..👏
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Agree ♥️
@lakshikasandaruwan7817
@lakshikasandaruwan7817 9 ай бұрын
ඒක මාරයි.... තේරුම් ගත හැකි සරලම භාෂාවෙන් 🖤🖤🖤🖤🖤.... රයිනි ❤ @R❤ 🥰🥰💞
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🫶🏼
RAINI - SAROJANI (සරෝජනි) [Official Music Video]
5:03
RAINI CHARUKA
Рет қаралды 311 М.
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 88 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 51 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 1,9 МЛН
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 2,6 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 25 МЛН