RAINI - SAROJANI (සරෝජනි) [Official Music Video]

  Рет қаралды 311,833

RAINI CHARUKA

RAINI CHARUKA

9 ай бұрын

#RainiCharuka #DharshanThavaraja #SandaniFernando
- Pre Save : bnfr.link/sarojani
Artiste: RAINI CHARUKA GOONATILLAKE
Lyrics : ​⁠ @MANURANGA
Melody & Music : ​⁠ @gayanrandy
Guitars : Pabasara Kannangara
Mix & Master : Gayan Randy Perera
Recording Studio : Watermelon Studios
Produced by : RiDic House Ⓡ
Label : Heart & R Ⓡ
Main Sponsor : Royal Gateway Higher Education / Future Bridge Global
Starring :
• Sandani Fernando as Sarojani
• ​⁠ ​⁠​⁠​⁠‪@dharshanthavaraja‬ as The Husband
• ​⁠ @RainiCharuka as The Ex Wife
Director:Chamil Pathirana ​⁠ @ThaalaRoopa
Lyrical Audiovisual : Shanaka Nimesh
Album Art : Rasika Fernando ​⁠ @rasferartzoneadvertising4935
Stills : Naleem Kamaldeen Photography for Thaala Roopa
Video Production
DOP - Srinika Liyanage
Edit - Thaala Roopa Studio
Costume & Art Director - Buddi Sanjaya
Makeup - Nayana Ujith
Colorist - Bawantha Gamage
Hair - Maria of Aweera Hair & Beauty
Production Manager - Chanaka Fernando
Production Assist: Priyantha Perera
Equipments - FEG / DimensionX
Video Production - Thaala Roopa 2023
Hair : AWEERA Hair & Beauty by Asanka Weerasekara
Raini’s Outfits: by Todos
Special Thanks :
•My parents Rookantha & Chandralekha always.
•Dilthara Jayalath
•Mr. Manoj Hettiarachchi
•Salinda Siriwardane
•Honey Niagara
•Chitrakala Shanmugam
•Raash Perera
•Thushani Rodrigo
Digital Strategist : Sandun Gunathilake
Powered by : Bonfire
🥀 හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
පැමිනිල්ලට උඹත් එක්ක මං එන්නම් සරෝජනී
උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී
සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී
ඔය පැල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
වහලක් යට නිරයක දුක් විඳගෙන ආ දිගු ගමනක්
නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ
සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී… 🥀
#manurangawijesekara #gayanrandy #womenempowerment

Пікірлер: 1 700
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🥀 හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී පැමිනිල්ලට උඹත් එක්ක මං එන්නම් සරෝජනී උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී ඔය පැල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා.. සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී වහලක් යට නිරයක දුක් විඳගෙන ආ දිගු ගමනක් නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී…🥀
@kavisharanaweera
@kavisharanaweera 9 ай бұрын
Absolutely beautiful song 💚 Such a superb voice 🔥🔥🔥 All the best! # 6 on Trending - SAROJANI -
@madhushanimuthukuda5445
@madhushanimuthukuda5445 9 ай бұрын
Mage kathawa wage ❤❤godak lassanai ayeth mata mathak una e widapu wedanawa 💔💔💔💔🖤
@nilukaliyanage4080
@nilukaliyanage4080 9 ай бұрын
ආදරණිය voice එක මගේ.... සරොජනී 😍🔥✨♥️ මිස්
@user-hv1wy6jm9f
@user-hv1wy6jm9f 9 ай бұрын
supiri......
@buddhimagunarathna8688
@buddhimagunarathna8688 9 ай бұрын
Exceptional ❤
@dharshanthavaraja
@dharshanthavaraja 9 ай бұрын
මේ වගේ හොඳ social message එකක් තියෙන වැඩක මමත් පොඩි part එකක් උනාට ගොඩක් සතුටුයි. ලංකාවේ industry එකට නලුවෙක් වෙන්න ඕනේ කියල කැමැත්තෙන් ආපු අයගෙන් එක්කෙනෙක් මමත්. හැබැයි අපි වැඩක් කෙරුවොත් ඒක එලියට එන්න ඕනේ, මිනිස්සු අතරට ගිහිල්ලා හරියට reach වෙන්න ඕනේ. ඉතිං මේ වැඩේ හරියට reach වෙන්න හේතුව මේකේ Music Composer ‘Gayan Randy’ Lyricist ‘Manuranga Wijesekara’, Singer Raini, Director Chamil, Cinematographer, Editor & the entire Production Team. කට්ටියටම බොහොම ස්තූතී ! & Thanks to our wonderful audience. ජය වේවා ! - Dharshan Thavaraja
@isharamuthumali4062
@isharamuthumali4062 9 ай бұрын
@isharamuthumali4062
@isharamuthumali4062 9 ай бұрын
Loving husband (kaluvarata hitha baya hinda) and a villain(sarojani).whatever you act, You look great in your both characters ❤. Good luck
@Akash43613
@Akash43613 9 ай бұрын
ඔයා රෛනි අක්කිව අතාරින්න එපා දර්ශන් අයියේ. ඔයා හින්ද තමයි එයා හිනා වෙලා හිටියෙ . මට දැන් ඒත් හිතාගන්න අමාරුයි . කොහොම වුනත් ඔයාලගෙ ආදරේ කවද හරි එකතු වෙයි කියල හිතෙනවා ♥️
@rahumanrizwan
@rahumanrizwan 9 ай бұрын
Best Ever Acting And Impression Are On Point Best Of Luck Dude 🖤
@nirushiwimalaweera630
@nirushiwimalaweera630 9 ай бұрын
Great job
@chamoniel.3722
@chamoniel.3722 9 ай бұрын
මේ සිංදුව කී දෙනෙකුට "මගේ කතාව" කියලා හිතනවා ඇතිද.. සිංදුවක් විදියට රස වින්දට විදවන සියලු දෙනාටම සැනසීමක් ආදරයෙන් ලැබේවා❤️
@amalshajayasingha75
@amalshajayasingha75 9 ай бұрын
😢😢😢😢😢😢😢❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
♥️
@anomagamage4992
@anomagamage4992 9 ай бұрын
සහතික ඇත්ත ❤❤❤😢😢😢
@luckytvD
@luckytvD 9 ай бұрын
පාහර පිරිමින්ට හිත් රිදුමක්ම වේවා
@SathsaraGimhana-oy9eo
@SathsaraGimhana-oy9eo 3 ай бұрын
නොමැකෙන කටහඩවල් ඒ ගීත පරම්පරාව වට එදා ඉදලාම ප්‍රේම කලා 😘😘👏❤🌸
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 9 ай бұрын
මුලින්ම ඇබ්බැහි උනේ අම්මගෙ හඩට... දැන් දුවගෙ හඩට ඊට දෙවෙනි නෑ..... love your voice.. it healing our pain. ❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Aney 🥺🙏🏼♥️
@user-lg2nk9vm5k
@user-lg2nk9vm5k 9 ай бұрын
10 watawak vitara ahuwa akke harima lassanai.good luck akkiyo.
@nilangaweththasinghe5984
@nilangaweththasinghe5984 9 ай бұрын
R ❤ lassanay
@NadeeEdzi8225
@NadeeEdzi8225 9 ай бұрын
ඇත්තමයි දුවලා දෙන්නාගෙම හඩට වශී වෙනවා
@duni2817
@duni2817 9 ай бұрын
සැමියෙකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ සරෝජනී ❤
@anushalakmini9721
@anushalakmini9721 9 ай бұрын
Niyamai ❤
@erandimunasinghe6082
@erandimunasinghe6082 9 ай бұрын
ඒ වගේ පිරිමියෙක් තමන් විවාහ කරගත්තොත් දෙපාරක් හිතන්න එපා නිතියෙන්ම වෙන්වෙන්න තමන් ඒ පිරිමි කෙනාට දෙන ආදරේ වටිනාකමක් දන්නෙ නැති පිරිමියෙක් නමකට තියාගෙන කිසිම යහපතක් වෙන්නේ නැහැ තමන්ගේ ජිවිතයෙන් අයින් කරලම දාන්න අනිවාර්යයෙන් ම ඒ දෙයින් පස්සේ තමන්ගේ ජිවිතය හරිම ලස්ස්න වෙනවා අත්දෑකීමේන් කියන්නේ 🖤🖤🖤
@roshaniajantha690
@roshaniajantha690 8 ай бұрын
කසාදය කියන නීතිමය රාමුවකට මුවාවෙලා බිරිඳව දූෂණය කරන තිරිසනුන් ගැන කියැවෙන නිර්මාණය හරිම අඩුයි.❤
@amashakya1298
@amashakya1298 9 ай бұрын
පපුව රිදුනා R❤ මේ විදිහට දුක් විඳින සියලුම සරෝජනීලා වෙනුවෙන් ප්‍රාර්තනා කරමු ඔවුන්ගේ හිත් සැනසෙන්න කියලා වගේම ඒ දුක් වලින් මිදෙන්න ලැබෙන්න කියලා❤ ලස්සනයි R❤ ඔයාට වගේම සම්බන්ද උන හැම කෙනාටම සුබපැතුම්
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Bohoma sthuthi ♥️🙏🏼
@hirushadilan1977
@hirushadilan1977 8 ай бұрын
Beheth gatte nedda😢
@MANURANGA
@MANURANGA 9 ай бұрын
රයිනි වෙනුවෙන් ලියපු අලුත්ම ගීතය. කලින් ලිරික්ස් වීඩියෝ එක දැම්ම හින්දා ඔයාලගේ හිතේ මේ ගීතය ගැන ඇති හැඟීම විදින්න ලැබුණා.🙏 ඔබේ ඒ ආදරයට හදවතින්ම ස්තුතියි.❤️ gayan randy තනුව නිර්මාණය කරපු,චමිල් පතිරණ රූප රචයෙන් රසවත් කරපු "සරෝජනී " ඔබේ කරගන්න. මේ ගිතයේ පිදුම මෙලොව බිහිවූ සියලු ස්ත්‍රීන් වෙනුවෙන් 🙏
@elinajoshep4445
@elinajoshep4445 9 ай бұрын
මනූ ❤
@rasikafernando6225
@rasikafernando6225 9 ай бұрын
It's not just a lyric. It's a work of emotional Art manuranga. You hit the Bell. Fantastic ❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Life eka win karanna, mage dream eka dige issarahata yanna, hamadaamath hitiyata sthuthi ayye & my dil ♥️
@Mrisiproduction
@Mrisiproduction 9 ай бұрын
මෙ කමෙන්ට් එක පින් කරන්ඩ සරෝජනි😊😂
@MANURANGA
@MANURANGA 9 ай бұрын
​@@RainiCharukaඔබේ හඩ විශේෂයි... ඒ හඩින් අසන්න ගීත ලියන එකත් සතුටක්.. අපි තව වැඩ කර්මු🔥👍⚡
@Mentale285
@Mentale285 9 ай бұрын
වෙනසකට තිබ්බේ ලෝකය නොදුටු මගේ දුක කවුරුත් දන්නෙ නැති එක විතරයි. කිසිම ගැහැණියකට මට හිමිවී අහිමි වූ ස්වාමියා හිමි නොවේවා!.. ගැහැණියක්ව රිද්දන්න පුළුවන් හැම විදියකින්ම රිද්දුවා. කාටවත්ම කියාගන්න බැරි වේදනාවක්, තරහක් හිතේ තියන් මැරි මැරී ජීවත් වුනා. ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසල අයින් වුනා. අන්තිමට නීතිය ඉදිරියේ ඔහූ වැරදි වුනත් සමාජයක් ඉදිරියේ මාව වැරදිකාරයා කලා. අදටත් ඔහු ගැන තරහක් නැත. ඇත්තේ කළකිරීමක්ම පමණී. 😢 ලස්සන නිර්මාණයක් ❤ මගේ ජීවිතයට ලගින්ම දැනුන දෙවැනි නිර්මාණය මේ. ආදරෙයි රයිනි ❤
@sarojakusum3973
@sarojakusum3973 9 ай бұрын
පෙර පවට අපිට හමිබෙන අය ඔය ලබන ආත්මෙටත් ඔය වගේ තිරිසන් අය හමුනොාවෙිවා කියලා හිතන්න අදයිරිය වෙන්න එපා මම වැටුන හැමදාමත් වැටුනට වැඩිය වෙිගෙකින් මම නැගිටිටා ඔයාටත් පුලුවන්
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
😔❤️‍🔥
@NirodhiArangalla
@NirodhiArangalla 9 ай бұрын
😢❤
@charithadissanayake3304
@charithadissanayake3304 9 ай бұрын
😢😢😢😢😢😢😢❤❤❤❤❤
@nestncage4336
@nestncage4336 9 ай бұрын
ඇත්තටම “සරෝජනී” දෙන සමාජ පණිවිඩය සැමියකුට බිරිදකට හා තුන්වන පාර්ශවීය මැදිහත් කාරයෙන්ට විතරක් පොදු එකක් නෙවෙයි…… යාලුකමකට, වගේම අපි අපේ කියලා සමාජෙට පේන්න නඩත්තු කරන ගොඩක් පුද්ගල සම්බන්ධතා වලට පොදු කාරණාවක්…… අපි සමාජෙට පෙන්න දාහක් ප්‍රශ්න මැද්දේ හිනාවෙලා සුන්දර චිත්‍රයක් මවාගෙන ජීවත් වෙද්දි ඒක බලං ඉන්න බැරි….. ඇරියස් කවර් කරගන්නම සමාජෙ දිහා බලන් ඉංන සමහර අය අපේ මැද්දට ඇවිල්ල ඔක්කොම උඩුයටිකුරු කරලා දානවා…. හැබැයි ඒ අය දන්නේ නෑ ඒ උදුරෙගෙන “මහ ඉහලින් අරන්ගියේ ගිණි කන්දක් කියලා🤣” අන්තිමේට… අමාරුවෙන් දරන් හිටපු අපිටත් ඒ මානුශීය බැදීම නෑ…… අරන් ගිය කෙනාටත් නෑ…… හැබැයි අපහු හැරිල බලද්දි තනි වුන කෙනා නිදහස්……..😊😊 සුපිරි වැඩක් අක්කේ❤️❤️ මේ වගේ අදහස් ඔයාලා සෙට් එකට තව තව එන්න ඔනි…..෴.෴😀
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
Bohoma sthuthi. Oya hari. Thani una kenaa nidahas. 💯
@Sadushisamaranayke
@Sadushisamaranayke 9 ай бұрын
කටහඬ වගේම රයිනිගේ දැන් ලස්සන🌸🥺
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🌹😘
@kasunillangasinghe6024
@kasunillangasinghe6024 9 ай бұрын
වන්නකු කරනවා,❤
@pamonethmini
@pamonethmini 9 ай бұрын
ඔව් දැන් හරිම ලස්සනයි.Voice එක අමුතුම එකක්. පරිණතබවක් එක්ක තියෙන ලස්සන rare voice එකක්. මාර විදියට feel වෙන්නෙ.
@damithudayanga9500
@damithudayanga9500 7 ай бұрын
Akke kiyanna dawale thiyanawa godak
@achalahemanthi7696
@achalahemanthi7696 9 ай бұрын
දවසට කීපාරක් අහනවද මටම මතක නැ එ තරම් ඇබ්බැහි වෙලා .සාරෝජනිලාගේ හිත් වෙිදනාව න් සුවපත් වෙිවා ❤️❤️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🌹🌹🌹
@himashavidumini627
@himashavidumini627 9 ай бұрын
මාත් 🥺
@NC-ud1lk
@NC-ud1lk 9 ай бұрын
සංවේදි නිර්මාණයක් සහ කාලින මාතෘකාවක් , අර රගපාන නලුව දකින්නත් බයයි 🙈 ගීත නිර්මාණයට සුභ පැතුම් ❤️
@iranga_s2587
@iranga_s2587 9 ай бұрын
අම්මෝ රයිනිගේ කට හඩ....කීපාරක් සින්දුව ඇහුවද...එපා වෙන්නේ නැත්තේ මට විතරද... දුක් විදින හැම සර්‍රොජනි කෙනෙකුටම රයිනිගෙන් ශක්තියක්...♥️♥️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙏🏼♥️🥺
@iranga_s2587
@iranga_s2587 9 ай бұрын
💐💐
@asithaPR
@asithaPR 9 ай бұрын
මෙන්න සින්දු ❤️❤️❤️❤️
@iamjalanidezil.va__
@iamjalanidezil.va__ 9 ай бұрын
ලෝකය නොදුටු මගේ දුක දැන් නුඹ දන්නවා සරෝජනි! i love this song ❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🌹
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 9 ай бұрын
Wow Thank you for this beautiful work…. 🙏🏻 This song will empower a lot of souls in this country..
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Thank you so very much 🫡♥️
@isuruumendra7839
@isuruumendra7839 9 ай бұрын
මෙච්චර ලස්සන ට සිංදු හදන්න එපා..ඇබ්බැහි වෙනවා ❤🥺🌍..ඒ කටහඬට music video අවශ්‍ය නෑ 😊...
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Aadarei 🌹
@redfox_knowledge
@redfox_knowledge 8 ай бұрын
පළමු බිරිඳ දෙවන බිරිඳට වයිර නොකිරීම .... සමාවදීම... පිටුවහලක් වීම හරිම ආදර්ශමත් ලස්සන නිර්මාණය ක් ❤
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
@user-ol4hb7fb6u
@user-ol4hb7fb6u 2 ай бұрын
හරියට මට වගෙ අපි දෙන්න දැන් හොඳම යාලුවො Wasna fdo
@nimmipriyadarshani5395
@nimmipriyadarshani5395 8 ай бұрын
මුලින්ම අඩන සරෝජනී ට මගේ හඩ දෙන්න ලෑබීම ලොකු සතුටක්. හැමදේම ලස්සනයි... ❤ නිම්මි අප්පුහාමි
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
Thank you for your contribution Nimmi 🫶🏼♥️
@DIMOXIST
@DIMOXIST 4 ай бұрын
සින්දුවත් රූප රචනයත් මාරම ලස්සනයි
@NooryView
@NooryView 9 ай бұрын
ජීවිතේ මෙවැනි දේ කොච්චර දේවල් වෙනවද මේ ගෙවෙන තත්පරේ 😞💕 ලස්සන නිර්මාණයක් 💓
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
😔♥️
@mihiriprarthana7076
@mihiriprarthana7076 9 ай бұрын
ඒක නම් වීඩියෝ එක එක්ක බලද්දි ගැහැණියක් විදියට උපරිම දැනෙනවා,අපේ වටේ සරෝජනී ලා කොච්චර ඇතිද තව😳
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤️‍🔥
@hansikafernando6691
@hansikafernando6691 9 ай бұрын
අනේ අම්මෝ මෙහෙම ජීවිත මේ මහ පොලොවෙ තව කොච්චර නම් ඇතිද..කිසිවෙකුට මෙවැනි ජීවිතයක් හිමි නොවේවා...ඒ හඩ හදවතටම කතා කරනවා..❤️❤️ congratulations
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤❤
@ThusharikarunathilakaKar-qy8zy
@ThusharikarunathilakaKar-qy8zy 9 ай бұрын
ඔව් මෙහෙම ජීවත් තියෙනව.මේ අද්දැකීම මෙහෙමම නොවුනත් යම් තරමකින් මගේ ජීවිතය ට සමීපයි.මම අද විදින වේදනාව දවසක ඒ අයත් විදිනවා.
@samanthasam3635
@samanthasam3635 9 ай бұрын
Magee jeewithth oya haa samaanayi eeth looka lajjawata daruwangee anaagathayata okkoma waradi amathaka karala jeewath wenawaa රයිනි දුවේ ඔයාට ගොඩක් පින් මෙහෙම සින්දුවක් කිව්වාට තෙරුවන් සරණයි
@kmtharu2807
@kmtharu2807 9 ай бұрын
ගැහැනියෙකුටම ගැහැනියක්ම සිටීම.....😢 කාලෝචිත අපි නොහිතන පැතිකඩක්...සුන්දරයි කියන හැමතැනකම අපි දකින් සුන්දර නෑ Nice creation R❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@amilasilva464
@amilasilva464 9 ай бұрын
@iruumayanga2006
@iruumayanga2006 9 ай бұрын
අම්මගෙ කට හඩත් මාරම ලස්සනයි . මෙ සින්දුවයි වොයිස් එකයි 2 ම100% perfect .. අම්මා එක්ක සිංදුවක් කරමුකො.
@achini0611gmail
@achini0611gmail 9 ай бұрын
රයිනි ❤ මම ආසම ගායිකාව.මොන සින්දුව කිවුවත් හදවතින්ම කියනවා ❤.
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🥺♥️
@achini0611gmail
@achini0611gmail 9 ай бұрын
@@RainiCharuka දැනටම 10 පාරට වඩා බැලුවා 💕 congratulations raini 💖
@muthu4661
@muthu4661 9 ай бұрын
සරෝජණිගේ වේදනාව හැම හදවතකටම දැනෙන්න කරපු සුපිරිම වැඩක්.පද රචනය,තනුව,ඒ හඩ,රූප රචනය පිටරට ඉන්න අපිව වෙනම ලොකෙකට අරන් යනවා.තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.😍
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Bohoma sthuthi 🥀😘
@mindfuljournei
@mindfuljournei 9 ай бұрын
පපුව හිර උන අත්දැකීම්ක් මට තියෙනවා. මේ දුක කිසිම ගැහැණියකට දැනෙන්නේ එපා 😢❤❤ Raini love you my favorite singer ❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Luv u ❤
@ruchisomarathna
@ruchisomarathna 9 ай бұрын
🥺❤️ කියන්න වචන නෑ.හරි ම ලස්සනයි ඒ වචන ,තනුව,වොයිස් එක,රූප රචනය 😊❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@rameshvidushanka19
@rameshvidushanka19 9 ай бұрын
අධිමාත්‍රා R❤🌹
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙇🏻‍♀️♥️
@nadunimadushika1309
@nadunimadushika1309 9 ай бұрын
හදවතට දැනුන සිංදුවක්❤❤.අාදරෙයි රයිනි😘💖මගෙ අාසම ගායිකාව ඔයා❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Bohoma sthuthi ♥️♥️♥️
@mihingamage4810
@mihingamage4810 9 ай бұрын
ඒ හැගුම්බර හඩ.. හදවත ගැහෙනවා අහන් ඉද්දි…❤❤❤❤ superb voice Raini… ඔයා හරි රහට සින්දුව ගායනා කරා. ඒ සින්දුවේ feeling වලට දැනෙන්න sing කරා. Music video එකත් මාර ලස්සනයි. ඔයා ලස්සනට ඒකත් කරලා තියෙනවා… Good work everyone… 🎉🎉❤❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Bohoma sthuthi ♥️
@asinsala5598
@asinsala5598 9 ай бұрын
Eka lassanai raini.. darshan... 💐💐😍😍😍
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Thank you akka ♥️
@kavisharanaweera
@kavisharanaweera 9 ай бұрын
Audio එකට වැඩිය Music video එක මාරම ලස්සනයි . ඒක මරු 🔥🔥🔥 You and others are acting beautifully ... This is crazy ... All the best 👏👏👏 God bless! ♥️♥️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@gayanrandy
@gayanrandy 9 ай бұрын
රයිනි අක්කාගේ අද්වතීය හඬට මනුරංග අයියාගේ වෙනස් ම වචන ටිකකට මම කරපූ වෙනස්ම තනු නිර්මාණය සහා සංගිතය මුසු කරපූ ගොඩක් ආසවේන් කරපූ වැඩක් මේක ඒ වගේම චමිල් පතිරණ ගේ ලස්සන video එකත් එක්ක වැඩේ තවත් ලස්සන වුනා ❤ 💐
@dineshikakumarasinghe6944
@dineshikakumarasinghe6944 9 ай бұрын
Good job ❤❤
@mashiperera-tr7xl
@mashiperera-tr7xl 9 ай бұрын
❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Gayan randy …. What can I say about the music and composition 🫡♥️
@madhushipriyadharshani3303
@madhushipriyadharshani3303 9 ай бұрын
Super
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 9 ай бұрын
Great job 👏 👏👏
@user-we9qt9py7e
@user-we9qt9py7e 2 ай бұрын
❤❤❤❤කැමතිම ගායිකාව තමයි ඉතින් තව ඉදිරියටත් හොද නිර්මාන කරන්න ශක්තිය වසනාව ලැබේවා
@dhanu_31
@dhanu_31 9 ай бұрын
Video එක එනකං බලං හිටියේ...☺️♥️ R♥️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤
@priyasew4499
@priyasew4499 9 ай бұрын
සමාජයේ ඇති හැංගුන මාතෘකාවක් යටතේ බිහි උනු ලස්සන ගීතයක්.අනික ගීතයෙන්ම සමාජයට හොද ඉවසීම ගැන පනිවිඩයකුත් දෙනවා.සිංදුව 👌👌👌 රයිනි අක්කේ ඔයා කෙට්ටු වෙලා ගොඩාක් ලස්සන වෙලා😍😍😍ආදරෙයි මං😙😙😙
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Aadarei 🥺🌹
@manelabeywickrama4712
@manelabeywickrama4712 9 ай бұрын
Leric video එක අහපු වෙලාවෙ ඒ හදවත රිදුම් දෙන හැගීම තවත් වැඩි උනා music video එක බැලුවට පස්සෙ.මේ විදියට ම නෙවේ උනත් මෙවැනි වේදනාකාරී සිදුවීම් අපේ ජීවිතවල තියෙනවා..සිංදුව අහපු වාර ගණන මතක නෑ.කොයිතරම් නම් වාර ගණනක් ඇහුවද? දුක,වේදනාව,අනුකම්පාවෙන් සරෝජනී දිහා බලන විදිය ඒ facial expression හරිම තාත්ත්විකයි රයිනි. .villain දර්ශන් ගේ acting superb.තව තවත් රගපාන්න ඉදිරියේ දී අවස්ථාව ලැබේවා!!❤තවත් මෙවන් ගායනයකින් අපව අමතන්න රයිනි.❤ . ගොඩක් ආදරෙයි
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Godaaak Aadarei. Thank you so much 🌹
@AnushikaAlwis
@AnushikaAlwis 9 ай бұрын
Release කරපු දා ඉදන් මම මේ සිංදුව සැරෙන් සැරේට අහන්නේ ඇයි කියලා හිතාගන්න බෑ.ඒ කටහඬ හරි හිමිහිට ඉදිකටු තුඩකින් පපුවට අනිනවා වගේ🥺.රූප රචනය බලනකොට ගීතය අමතක වෙනවා ගීතය අහනකොට ඉබේම ඇස් පියවෙන නිසා රූප රචනය නොපෙනී යනවා🤗.සිල්ලර සිංදු අගයන පරපුරක මේ වගේ සිංදු තමයි trending වෙන්න ඕනේ. තව මේ වගේ සිංදු අහන්න ආසයි. ♥️R....
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Aadarei ♥️R
@UdaraKelum
@UdaraKelum 5 ай бұрын
@malasirisena8132
@malasirisena8132 9 ай бұрын
Raini , Oyage acting saha voice , Manuranga ge lyrics okkoma ekata aapu lassanama lassana sinduwak God bless you all
@dailydiaries4989
@dailydiaries4989 9 ай бұрын
අම්මෝ ඒ voice 1. හදවත උණු කරලා දියකරන්න පුලුවන්. Good job raini
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Aadarei 🌹
@kumudupeiris6529
@kumudupeiris6529 9 ай бұрын
මාරම විදියට දැනුන සිංදුවක් ..හරියට පැය 03 ක film එකක් බැලුවා වගේ හදවතේ පතුලටම දැනුනා ...ඒ කටහඩ ඇත්තටම භාවනාවක්....ඊටම නොදෙවෙනි ගැඹුරු තේමාවක් කියන සරළ පද මාලාවත් තාත්වික රංගනයත් ඊට එකතු වීමෙන් ඒ තුළම හිත අතරමං කළා කීවොත් නොවැරදී..❤🙏😍👌
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Bohoma sthuthi ♥️
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline 9 ай бұрын
Beautiful ❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🌹
@user-ik5hp2cz1o
@user-ik5hp2cz1o 9 ай бұрын
සමාජයට ඇත්තටම වටිනා සින්දුවක්. මේහෙම මිහිපිට විදවන ජිවිත කොච්චර ඇතිද ඒත් ඒ දුක බිත්ති හතරට කොටුවේලා විදවන ගැහැනු කොච්චර ඇතිද. ගැහැනියෙක්මයි තවත් ගැහැනියෙක්ට වල කපන්නෙ එත් තවත් ගැහැනියෙක්මයි ගැහැනියෙක්ගෙ දුක තෙරුම් ගන්නෙ සරෝජනී ❤. මේවන් දෙවල් ආදර්ශයක් වේවා ❤
@RainiCharuka
@RainiCharuka 6 ай бұрын
😔♥️
@DinuDahamsa-xm8ol
@DinuDahamsa-xm8ol 9 ай бұрын
කියන්න තෙරෙන්නැ හදවතට දැනුනා මාර විදියට මෙ වගෙ ගැහැනු කොච්චර දුක් විනවද මෙ ලොකෙ ..දුක බෙදගත්ත ලස්සන ගිතයක් ❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🥺♥️
@OshadiVidurangika-oj6dw
@OshadiVidurangika-oj6dw 9 ай бұрын
Dharshu ge acting super. Eya nisa song eka baluwe. Song ekath lassanai godak 😍❤️
@moonwalker2683
@moonwalker2683 9 ай бұрын
Sandani Fernando ❤️❤️❤️❤️
@ladanilakshmaliappuhamy9506
@ladanilakshmaliappuhamy9506 9 ай бұрын
හේතුවක් නැතත් සමහර වචන වලට කදුළු උණනවා ,, එක තමා ගායිකාවගේ සාර්තකත්වය ❤️❤️ Rini කියන්නේ ඇබ්බැහිවිමක් ❤
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
♥️♥️♥️
@lovelygirl4087
@lovelygirl4087 9 ай бұрын
❤Woww
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 9 ай бұрын
අම්මෝ ඒක.තව ගැහැණියකගේ දුක බෙදා ගන්න ගැහැණු හරි උසස්.ඒ අතරිනුත් තමන්ගේ මනුස්සයා තමන්ගෙන් වෙන් කරපු ගැහැණියගේ දුක බෙදාගන්න එක.නූතන ගැහැණු බොහොමයක් ගෙවල් අස්සේ ගිනි උහුලනවා දරුවෝ වෙනුවෙන්.සමහර අය ජීවිතේ අතාරිනවා.ජීවිතේ අතාරිනවා වෙනුවෙන් දුක් දෙන මිනිස්සු අතාරින එක වටින බව මේ නිර්මාණය ලොකු ආදර්ශයක්
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🥺♥️
@gpplus3647
@gpplus3647 9 ай бұрын
ස්තුතියි ඉතාම කාලෝචිතයි සිංදුව නිමා වෙනකොටම නැවත නැවතත් අහන්නමයි හිතෙන්නේ පැලෙන්න ආදරෙයි රයනි
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Aadarei ❤❤❤
@asankapathirana
@asankapathirana 9 ай бұрын
eka maru.. nice idea... good luck Rai and team
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Thank you ❤
@raveendrapusmeqyou2806
@raveendrapusmeqyou2806 9 ай бұрын
Harima harima lassanayi sinduwa,theruma,wishuwal EkA Yana thunama.hithatama wadina kiyanna wachana nathi apurwathama nirmanayak👍👍👍👍👍
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@megadikovita3169
@megadikovita3169 9 ай бұрын
ඔයාගේ හඩ බවනාවක් වගේ අක්කේ. හැගීම් ගායනය එතරම් විශිෂ්ටයි. මේ අවුරුද්දේ මුල නාපොලි අවා ප්‍රසංගයකට, මන් ඔබ නිසාම අවා අක්කේ ♥️♥️♥️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Thank you so much. Aadarei ❤
@indunilmadhusanka2805
@indunilmadhusanka2805 9 ай бұрын
ලෝකය නොදුටුව මගෙ දුක දැන් නුඹ දන්නවා.....❤❤❤❤❤❤ රයිනි...💐💐❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤️‍🔥
@SaviruKeshara
@SaviruKeshara 9 ай бұрын
මේ ලෝකෙ ඉන්න මේ වගේ හැම සරෝජිනී කෙනෙකුටම ලස්සනම ලස්සන ජීවිතයක් දවසක උරුම වේවා.🤍🌷
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🌹
@upekshasewwandi6812
@upekshasewwandi6812 9 ай бұрын
Wow superb ❤👌
@nethuishara3130
@nethuishara3130 9 ай бұрын
Ambooooo…. Meka enakan balan hitiye🥺
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@sarosaro2333
@sarosaro2333 9 ай бұрын
Sarojani ❤
@imalshagamage
@imalshagamage 5 күн бұрын
ගොඩක් ලස්සනයි ❤
@kanchanaganegoda8826
@kanchanaganegoda8826 9 ай бұрын
Puduma lassana song ekak
@assa4238
@assa4238 9 ай бұрын
Pattama lassana wedak raini.....🎉❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙏🏼♥️
@nethmiperera3644
@nethmiperera3644 9 ай бұрын
හරිම ලස්සනයි 👌👌👌
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤❤
@nalinsampath2478
@nalinsampath2478 9 ай бұрын
නියම තේමාවක් .ගොඩක් ලස්සන සින්දුවක්.good luck.
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 9 ай бұрын
Hats off.
@sasnikagimmani155
@sasnikagimmani155 9 ай бұрын
සුපිරියක්😢
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@AsankaSujeewa-jr5wx
@AsankaSujeewa-jr5wx 9 ай бұрын
හිත් මැරිලා අපේ සරෝජනී ...💕🙏
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@NameFullname-og8zl
@NameFullname-og8zl 9 ай бұрын
Woww..❤️ amazing..❤️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤❤
@chayaweerasekara7626
@chayaweerasekara7626 7 ай бұрын
කී පාරක් ඇහුවද කියලා මටවත් හිතාගන්න බෑ..... ඒ තරම් ලස්සනයි 🙏🙏❤❤❤❤ God Bless Raini !!!!
@RainiCharuka
@RainiCharuka 6 ай бұрын
God bless 🙏🏼♥️
@uththaraariyarathna6361
@uththaraariyarathna6361 9 ай бұрын
කාලෝචිත, නිර්මාණාත්මක ගීතයක් දයාබර රයිනි අක්කේ.ගී පද,සංගීතය,හැමදේම එක වගේම ලස්සනයි .හදවතින්ම සුබ පතනවා.❤️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Bohoma sthuthi ♥️♥️♥️
@rasunibomiriyage
@rasunibomiriyage 9 ай бұрын
කියන්න වචන නෑ ❤️🥺
@Life-tq8hx
@Life-tq8hx 9 ай бұрын
Audio eka ahaddi hithe mewunu samahara siddi video eketh thiyenawa.aththmai a wachana nam marai.thun denama ragapanawa kiyla hithenne nethi wennama ragapanawa.marama ❤ touching song ekak.❤❤❤❤❤❤❤🥺🥺🥺
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🥺🙏🏼♥️
@chanukatharaka
@chanukatharaka 9 ай бұрын
gaheniyage duka danne thavath gaheniyakmaya , pirimi yakada hith valin bata kana boho gahenun dahasak mihipita atha , maada pirimiyeki , eheth gaheniyata nisi thana thavamath labi natha, Raini coch eka godak lassanayi😍😍
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙇🏻‍♀️♥️
@madushikasandamali2607
@madushikasandamali2607 9 ай бұрын
❤ රෛනි ❤ ධර්ශන් ❤ ආදරෙයි ❤
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
Aadarei 🫶🏼♥️
@sadugekathapotha3
@sadugekathapotha3 9 ай бұрын
හරිම ලස්සනයි...❤❤
@tharindidesilva7677
@tharindidesilva7677 9 ай бұрын
Hrima lassana sinduwak, a handa nam hithata danuna godak❤❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
❤❤❤
@dilhansamarakkody6128
@dilhansamarakkody6128 9 ай бұрын
Thawa song ekak keranna akki
@jayanthiramanayake4415
@jayanthiramanayake4415 9 ай бұрын
Wish you darling ❤️❤️
@jayanthiramanayake4415
@jayanthiramanayake4415 9 ай бұрын
❤️
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 9 ай бұрын
කාලෙකට පස්සෙ බලපු අද කාලේ ගොඩක් කතා කරන්නෙ නැති මාතෘකාවකට හැදුන ලස්සන සිංදුවවක් ලස්සන වීඩියෝ එකක් ❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@shehanijayasinghejayasingh4445
@shehanijayasinghejayasingh4445 9 ай бұрын
sprb.....
@sudeeralakmali2179
@sudeeralakmali2179 5 ай бұрын
ගොඩක් lassananai akki❤❤❤❤❤❤
@navody813
@navody813 9 ай бұрын
💖🥺Wow wow beautiful
@SleepyHandbag-bi1fr
@SleepyHandbag-bi1fr 5 ай бұрын
❤❤❤❤❤❤ good luck
@dilhansamarakkody6128
@dilhansamarakkody6128 9 ай бұрын
Woow akki, lasani song eka, and dukai.😚
@hemanthabandara4167
@hemanthabandara4167 9 ай бұрын
ඇත්තටම සුපිරි.....❤❤❤ සරෝජනී......😢😢😢 Tnx..Raini and Team....!!!
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Thank you ❤
@lochi722
@lochi722 9 ай бұрын
මගෙ ආසම ගායිකාව..ඔයාගෙ කටහඩට මාරම ආසයි..කවදහරි දකින්න ආසයි රයිනි අක්කව❤❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Dawasak Ewi 😘♥️
@shashikadilshan6611
@shashikadilshan6611 9 ай бұрын
පට්ටම ❤❤❤❤
@tulipssemi
@tulipssemi 9 ай бұрын
Dharshan aiya harima narakai 😆 anyway heart touching song raini akka 😇♥️
@janikakalhari6242
@janikakalhari6242 9 ай бұрын
Ammoh❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🥺♥️
@roshanpradeep5437
@roshanpradeep5437 9 ай бұрын
Nice combination akki ❤
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
@nayanameeruppage3633
@nayanameeruppage3633 8 ай бұрын
දුක බෙදා ගද්දි ගැහැනු හරිම එකමුතුයි...🤍
@manuunirashi2493
@manuunirashi2493 9 ай бұрын
අම්මෝ අක්කෙ. මට දුක මෙච්චර ලස්සන වචන අක්කගේ vouice එක එක්ක එකතු උනාම හැදුන සින්දුව මට බලන්න අහන්න කල් ගියපු එක දර්ශන් අය්යා fb දාපු post එත දැකලා බැලුවෙ. ඇක්⁣ට් එකත් මාරය් දැනෙනවා බොක්කටම සඳනි මරැ. බුදුසරනයි අක්කේ. ❤️😘
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Aadarei 🌹
@amandarasandika8529
@amandarasandika8529 9 ай бұрын
මනුරංගගේ හිත හිරිවැටෙන වචන ටිකයි රයිනි දර්ශන් සදනි තිදෙනාගේ හරි අපූරු තාත්වික රංගනයයි ... ❤❤❤ නැවතත් රයිනිගේ කවදත් හිත ගැස්සෙන ඒ සුමියුරු හඩ පෞර්ෂයයි .. 💐💖 නිර්මාණය සාර්ථක උනේ ඒ නිසයි 🙏
@dharshanthavaraja
@dharshanthavaraja 9 ай бұрын
Thank you so much 🙇🏻‍♂️❤️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
Aadarei 🌹
@dulsharagamage8126
@dulsharagamage8126 9 ай бұрын
Raini akki kiyanne wenama level ekak😘❤️
@RainiCharuka
@RainiCharuka 9 ай бұрын
🙇🏻‍♀️♥️
@user-uz9nk6re2r
@user-uz9nk6re2r 8 ай бұрын
That's an awesome reality
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 3,1 МЛН
Don’t Stealing 👵Moral Stories for kids #kidsvideos #goodhabits #youtubekids #cartoon
0:21
Elizabeth and Briceida Learning & Fun
Рет қаралды 15 МЛН
family is everything 🥺❤️ #shorts
0:16
Pop it GO
Рет қаралды 4,6 МЛН