දුව සඳළුතලයක තියන්න රට ගිය අම්මයි, අම්මා වගේ බලාගත්ත ආච්චියි එක්ක සමන්දිනී ඇවිත් | Cafe R with DEARO

  Рет қаралды 332,117

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 521
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
රංගනගේ සමහර ප්‍රෝග්‍රෑම් තියනවා . අපි අඩවන. මමත් හරිම සංවේදී කෙනෙක්. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤❤❤❤
@isuraabewardana2164
@isuraabewardana2164 4 ай бұрын
ඉසංකා අම්මා වගේමයි.කවුරු මොනවා කීවුවත් අම්මා හොදම හොද අම්මා කෙනෙක්.වෙන මනුස්සයෙක් පතන්නේ නැතුව තනිකඩව ජීවිතය ගෙවුවා දරුවෝ ත් එක්ක.super mam❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KinsliJayawardhana
@KinsliJayawardhana Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@alwissamarakoon6240
@alwissamarakoon6240 Жыл бұрын
හින්දි නිළියක් වගේ. අහිංසක මුහුණක්. හරිම ලස්සනයි දුව ඔයා. Good luck!
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ආච්චිට වඩා මෙයගේ අම්මා තමයි ඇත්තටම හරිම හිත ශක්තිමත් ආදර්ශමත් පරාර්තකාමි අම්මා කෙනෙක් වෙන්නේ 👌 ඇය තමයි ලොකුම කැපකිරීම් කරලා තියෙන්නෙ මේ දරුවෝ දෙන්න වෙනුවෙන්ම ජිවිතය කැප කරලා ☺️👍ආදරණීය අම්මේ ඔබට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා,,, 😊සහ ඔබලා හැමෝටමත් ,,,
@KinsliJayawardhana
@KinsliJayawardhana Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@kalharimanushika6853
@kalharimanushika6853 Жыл бұрын
අම්මෙක්ට දරුවෙක්ගෙන් ඈත් වෙලාඉන්න වෙනවා කියන්නෙ කියලා නිම කරන්න බැරි වේදනාවක්.ඒ අම්මගෙ කැපකිරීම❤❤❤
@sammurphy4122
@sammurphy4122 Жыл бұрын
ආච්චිට දුවට ජීවිතය සැපසේ ගෙවන්න මේතත්වයට සදලුතලේ ඉන්න දුක් වින්ද අම්මට මේ වැඩ සටහනින් නිසි තැකන් නොදීපු එක වැරදියි. අම්මා දුක් විදල මුදල් සැපයයුනේ නැත්නම් මේ අය ට මේ තත්වයට එන්ක බෑ. අම්මගේ හිත රිදෙන ප්‍රශ්න ඇහුවා.
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
සහතික ඇත්ත
@IndraniWeerasinghe-oc3tr
@IndraniWeerasinghe-oc3tr 4 ай бұрын
Ft😮​@@herathchandra4082
@chachithkalana-mj2jq
@chachithkalana-mj2jq Жыл бұрын
මේ කතාව මගේ කතාවයි 😢 මාත් අද ගොඩක් ඇඩුවා😭😭😭😭
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
මටත් ඇඩෙනවා බලන්නත් බැහැ . හරිම ලස්සන දුවෙක් .චාම් .දුක් වින්ද අම්මට ඉදිරියේදි ගොඩක් සතුටින් ඉන්න ලැබෙයි .
@dineshafernando587
@dineshafernando587 Жыл бұрын
කවදාවත් දරුවෝ ආච්චි අම්මලාට වැඩියෙන් ආදරය කෙරුවට අම්මට ඉරිසියා හිතෙන්නේ නෑ. ඒක අම්මට ආඩම්බරයක් ❤
@Hirugirl2004
@Hirugirl2004 Жыл бұрын
ow ❤️❤️
@lalithawijewantha
@lalithawijewantha 8 ай бұрын
​@@Hirugirl2004❤à
@dinurijayatunga3811
@dinurijayatunga3811 Жыл бұрын
අනේ නංගී Ishanka ඔයා හරිම ලස්සනයි ... බලාගෙන ඉන්න හිතෙනවා. හරිම පිවිතුරු සුදු රෝස මලක් වගේ
@anomarenuka8626
@anomarenuka8626 Жыл бұрын
මගෙ මල්ලිට අවුරැදු 19කට පස්සෙ අයියගෙ පුතාට දෙන්න කිරි එරැනා මගෙ අම්මට ඒ තමයි ආච්චි අම්මලා
@nilminiernest6862
@nilminiernest6862 Жыл бұрын
ඉශංකාගේ ආදරණිය මෑනියන් හරීම බුද්ධිමත් සෙනෙහෙවන්ත ආදර්ශමත් මවක් ,ආදරණිය ආච්චි අම්මත් හරීම ආදරණියයි.මිනිබිරියට හරීම ආදරෙයි ලෝබයි ආච්චිලා කොහොමත්. බුදුසරණයි ඔයාලා හැමෝටම❤
@مالانانداني
@مالانانداني Жыл бұрын
මාත් රට ඉන්නෙ දැනටත්..රට ඉන්න අම්මාලා විතරයි දන්නේ දරුවන් වෙනුවෙන් කරන කැපවීම්..හරිම සංවේදී උනා මාත්
@nironamal9295
@nironamal9295 Жыл бұрын
Math inne rata e wedanawa mama hodata dannawa mamge ammi tamai mage daru tundena bala ganne budu saranai
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
හරිම ලස්සනට කතා කරනවා සමන්දි ඔයා ාර ලස්සනයි කෙල්ලේ අපිත් දරැවන් දලා රට සේවය කරනවා දුක දන්නවා රට සෙවය කරපු අමිමා කෙනෙක් නිසා සමන්දි ආඩම්බරයි ආචිචි අමිමා ලා ආදරෙයි දරැවන් තෙරැවන් සරනයි හැමොටම
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
මාගේ මහත්ත අක්සිඩන් එකකින් නතිඋනා මාගේ දුවට අවුරුද්දෙදි මාගේ අම්මාලග දාල රට ආවා අම්මලා ගේ දුක හොදට දැනෙනවා තෙරුවන්සරනයි .
@SureniHarshika-ke3xm
@SureniHarshika-ke3xm Жыл бұрын
අම්මා කෙනෙකුට දරැවො වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ අනිවාර්යයෙන් මගෙත් ලොකු ආසාවක් තියෙනවා මගේ දරැවන්ව ඔය වගේම හැම සැප සම්පතක්ම දීලා රජ කරවන්න ඒත් තාම දාලා යන්න හිත හදාගන්න බැරැව මන් ඉන්නේ.....
@amaraThennakoon
@amaraThennakoon Жыл бұрын
ඉෂංකා දෙවඟනක් වගේ ලස්සනයි තුන්දෙනාම හරි විවෘතයි අවංකයි සංවේදියි ලස්සන වැඩසටහනක්
@nilmini2180
@nilmini2180 Жыл бұрын
හරිම ලස්සනයි ආදරණීයයි වැඩ සටහන .❤️❤️❤️❤️තෙරුවණ් සරණයි හතරදෙනාටම!!!❤️❤️❤️❤️
@mdh5961
@mdh5961 Жыл бұрын
රටට නියම ආදර්ශයක් දුන්න ලස්සණ වැඩ සටහනක්.ආච්චි අම්මා හරිම පිරිපුන් වාසනාවන්ත පෙනුමක් ඇති සුන්දර ආච්චි අම්මෙක්.දිරිය අම්මටයි සුබ පතනවා.ඒවගේ මිනිබිරිය මේ කතා කලා වගේ පවුලේ සියලුම දු දරුවන්ට ආදර්ශයක් දෙමින් එයාගේ ජිවිතයේ සියලුම සිතුම් පැතුම් ඉෂ්ට වේවා කියා මාත් ආච්චි අම්මෙක් වශයෙන් හදවතින්ම සුබ පතනවා. තෙරුවන් සරණයි
@shyamaleemonika9973
@shyamaleemonika9973 Жыл бұрын
Puthe oyata achchyek hitiya matath achchiyek hitiya eth mata jeewithe weradhuna e mage amma apiwa dhala rata giyanisaa oyata thunuruwane pihitai
@lhkahatadeniya4991
@lhkahatadeniya4991 Жыл бұрын
මෙි කතාව බලද්දී මට හිතුනේ මෙි මගේ කතාවද කියලා මමත් අදටත් ඉන්නේ රට මෙි මගේ කතාවමයි මෙි තිදෙනාටත් රංගන මහත්තයාටත් ගොඩාක් පින් මෙි වගේ දෙයක් බලන්න සැලැස්සුවාට 🙏🙏🙏
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
ඇඟ පෙන්නලා අදිනවට ඔය විදිහට අදින එක හරිම වැදගත් ලස්සනයි ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථන කරනවා..
@DinuraEshan
@DinuraEshan 4 ай бұрын
මන් ආසම නිළියක්.ගොඩක් ආදර්ණීය සංවේදී වෑඩ සටහනක් ඒ ආදරේ මාරම සතුට ක්
@chamindasampath1856
@chamindasampath1856 Жыл бұрын
සියලු අම්මලා නියෝජනය උනා මෙතනදී අම්මා/ආච්චි අම්මා කෙනෙක් නම් මේ වගේ තමයි සියලුම අම්මා ආච්චි අම්මාලාට උපහාරයක් වේවා මේ වැඩ සටහන ❤❤❤❤❤❤
@sunitasunita2771
@sunitasunita2771 Жыл бұрын
මේක රංගන මහත්මයා මගේ කථාව 1990වසරේ මම රට ආවෙ මගෙ දුවත් මේ වගේම ලස්සනයි පුතාත් එහෙමමයි .ආදරෙයි දුකයි 😥😥😥
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ලංකාවෙි ගොඩාක් අමිමලා ඉන්නවා මෙි වගේ එයාලා ගැන කතා කරන්න කවුරුත් නැ
@Nelum-l5p
@Nelum-l5p 4 ай бұрын
Mekamai mage jeevetheth
@MadhuMadhu-ub2cn
@MadhuMadhu-ub2cn Жыл бұрын
දරුවගෙන් ඈත් වෙලා රට රැකියාවට ගිහින් කාත් කවුරුත් නැති කතරක රැකියාව කරන්න හිත හයිය වෙන්න ඕන ගොඩක්.ඒත් හිත අස්සෙ තියන වේදනාව මෙච්චරයි කියන්න බෑ..❤😥🥺
@sujeewaairangani3026
@sujeewaairangani3026 Жыл бұрын
අම්මලා කියන්නෙ දරුවන් වෙනුවෙන් දරාගත්ත තරම බොහොමයි මමත් රට ආවෙ ඔයාගෙ අම්ම වගේම මගේ දරුවට අනාගතයක් හදන්න.මාත් ඒ දුක දරා ගත්තා
@thakshisethunga1103
@thakshisethunga1103 Жыл бұрын
වැඩසටහන හරිම ලස්සනයි 🙏රංගන අයියේ ඔබ තුමාට ස්තුතියි 🙏අම්මා ආච්චි අම්මා ඉසංකා නංගි හැමදාම සතුටින් ඉන්න 😘තෙරුවන් සරණයි 🙏🙏🙏
@PriyangikaKumari-qz7cw
@PriyangikaKumari-qz7cw 4 ай бұрын
ආච්චි වගේම ආදරණීය අම්මාත් ඉතා වටිනවා අම්මා ගේ කැපවීම මටනම් දරාගන්න අමාරුයි .අම්මාට වඩා මම ආච්චිට,තාත්තාට ආදරෙයි කියන්න එපා.ඒ දුක අම්මා හිතේ හිරකරගෙන ඇති ආච්චිගේ ආදරය අම්මාට ආඩම්බරයක් උනත් දුක හිතෙනවා ඇති ඔයාල හැමෝටම තෙරුවණ් සරණයි ජය වේවා
@nadee6781
@nadee6781 Жыл бұрын
අනේ හරිම ලස්සනම ලස්සන රූපයක්. Natural look එකක්. බලාගෙන ඉන්න තරම් ලස්සනයි.
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
දරුවෝ දාලා රට එනවා කියලා කියන්නේ ඒකේ වේදනාව මම හොදින් දන්නවා ..මගේ පුතාටත් අම්මා ලග ඉන්නකොට අප්පච්ච් ලග නෑ .අප්පච්ච් ඉන්නකොට අම්මා ලග නෑ ..මගේ පුතාටත් පුංචියි ආච්චි අම්මායි තමයි හැමදේටම ඉන්නේ ..
@rumeshagayan3189
@rumeshagayan3189 Жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන ඉවර වෙනකන්ම හරිම ආසාවෙන් බැලුවෙ❤️❤️❤️❤️
@Chanakaloverenu
@Chanakaloverenu Жыл бұрын
අනේ අම්මා ගොඩක් ලස්සනයි ඒ වගේම සිරියාවන්තයි
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ Жыл бұрын
රංගන අයියා කරපු ලස්සනම වැඩසටහන තමයි මේක.😊❤❤
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 Жыл бұрын
වැඩසටහන ඉවර වෙනකල්ම කදුලු ආවත් ගොඩාක් ආසාවෙන් බැලුව.අහින්සක සරල දෙවගනක් වගේ ලස්සන දියණියක් හදපු අම්මයි ආච්චි අම්මයි ගොඩාක් පින්වන්තයි.හැමදෙනාටම තෙරුවන් සරණයි ❤🙏❤️
@herathkumari
@herathkumari Жыл бұрын
අම්මෝ මට බලන්න බෑ. ඇඩෙනවා රංගන හරිම සංවේදී චරිතයක්
@muthumenike2796
@muthumenike2796 4 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඔයා තෙරුවන් සරනයි සියලුම දෙනාට
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 4 ай бұрын
ඒ අම්මා ලොකු වේදනාවකින් ඉන්නේ.. අම්මලා දරුවෝ වෙනුවෙන් රට යනවා. දරුවා පොඩි නිසා එයා හිතන්නේ අම්මා එයා දාලා ගියේ කියලා. ඒත් දරුවාව හදන කවුරු වුණත් අම්මා රට ගියේ පුතේ ඔයා සතුටින් තියන්න සල්ලි හොයන්න කියලා දරුවට කියලා දෙන්න තිබුණා.. එහෙම වුනානම් මෙච්චර දුරස් නොවෙන්න තිබුණා.. අම්මා ගැන දුකයි.. එයා ගොඩක් හොද අම්මා කෙනෙක් 🙏🙏
@hasinijherath
@hasinijherath Жыл бұрын
හරි ම ලස්සන ගෑනු ලමයෙක් ❤❤❤❤❤
@thakshilasewwandiyoutube
@thakshilasewwandiyoutube 4 ай бұрын
හරිම ලස්සනයි ඔයා. හරිම අහිංසකයි. ❤
@kaushalyanadishani9021
@kaushalyanadishani9021 Жыл бұрын
හැම අම්ම කෙනෙක්ම ඒ වගේ.තමන්ට වඩා සැපවත් ජීවිතයක් දරුවො ගෙවනවට තමා හැම දෙමව්පියෙක්ම කැමති.මට මගේ අම්ම මතක් උනා.එයාල රට ඉදන් අපි නිසා කොච්චරනම් දුක් විදිනවද.කවුරු ලග හිටියත් ආදරේ දුන්නත් අම්ම නැති අඩුව මේ ලෝකෙ කිසි කෙනෙක්ට පුරවන්න බෑ.අම්ම කිය්න්නෙ අම්මටම විතරයි.❤😢
@MadaraNilmini
@MadaraNilmini 4 ай бұрын
මගෙ අම්මත් ඔය වගේම මට පිහිට උනා මගෙ ලොකු දුව හදාගන්න මම රැකියාවක් කරපු නිසා ඇයත් තවම ජීවත් වෙනවා ඇයට තෙරුවන් සරනින් නිරෝගි අනාගතයක් ප්‍රාර්තනා කරනවා මේ කතාවේ මිනාත් මතක් වෙනවා ඇයටත් තෙරුවන් සරනයි කතාවේ හිටිය හැමදෙනාමා ආදරෙන් මතක් කරනවා.
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
ගොඩාක් ආඩම්බරයක් තමන්ගේ දුව මේ තැන ට ගෙන්න එ අම්මා තාත්තා ආච්චි අම්මා ඔයාලා හරි වාසනාවන්ත යි හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාට ❤️❤️❤️🙏
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
ආදරණීය නිහතමානී දරුවෙක් sadarei දුව ගොඩාක් ❤e wagema ayage ammi acchi ammi ගොඩාක් නිහතමානී ආදරෙයි ගොඩාක් ❤❤❤
@hashiniimeshakularathna7804
@hashiniimeshakularathna7804 Жыл бұрын
අම්මා තමයි පව් අක්කේ දැන් ඔයා අම්මාවත් උපරිම ආදරෙන් බලා ගන්න ආච්චි වගේම ඒ වගේ ඔයාලා වෙනුවෙන් කරපු කැපකිරීම උපරිමයි ඒ අම්මා දරුවෝ වෙනුවෙන් හැම සතුටක්ම කැප කරලා.
@Priya-lw2yf
@Priya-lw2yf 4 ай бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයා ගේ වැඩ සටහන තෙරුවන් සරණයි
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ane budusaranai saranai mamath me Duka dannawa .. aththa daruwan wenuwen ammala mona tharAn duk vidinawada..❤❤❤ 🙏🙏🙏👍
@herathkumari
@herathkumari Жыл бұрын
ඉසංකා හින්දි නිලියක් වගේ ❤❤❤
@Rdi8283M
@Rdi8283M Жыл бұрын
Hindi nemei kohe widiye niliyak unat ammata kisima thank dunne nehe . Amma wena minihek ekka gihn aurudu 19k Paul kanna sypras giyanm ehma katha nokara hityat kamk ne et amma kiyanne ammata achchi amma blagatta thamai dennatama eka samanawa adaren katha karanan tibba . Ada me wage lassnaata ine eyage ammage kusen wadapu nisa e ammata e ammage diha blan e kellata katha karanna beri una thatha neti nisa salli hamba kranna kocchra duk widina athida adupadu nokara hadanna ewa aduwak nethuwa lebenakota agayak neti wenawa daruwanta ekai ehma wela tiyenne isankata mula mathaka nehe. Ey At dawsaka ammek wela daruwek heduwama ammata garuthwayak nethuwa wena kenkta adare karot eyatath e duka denei hodata. Achchi ammat godk hoda amma kenk eyawa blagatta thamai dennatama dennenna adaren daruwek wiidyta katha kranna tibuna eyta. Anika wena Page walt api Dakka isanka kiyala tiyenaww amma wage penuma tiyenawa kiyala kiyanwata poddkwa kemati nehe kiyala thatha wage kiyala kiyanwata kemati kiyala. Ane manda amuthu kenk ehma udagu charithayak minissu kocchra pitin hodai nihathamani niliyak kiwwat eya aththtama gati pawathum walin naraka kenk kiyala kiyana puluwan aththtama
@surekadilhani7811
@surekadilhani7811 Жыл бұрын
මටත් හිටිය මේවගේ රත්තරං ආච්චි කෙනෙක් මගේ අම්මත් අපි වෙනුවෙන් රට යනකොට මටත් ඔය වයසමයි එදා ඉදලම මගේ රත්තරං අක්කයි ,ආච්චි ,තාත්තයි, සීයයි තමා මාව හැදුවෙ.මගේ ආච්චි ,සීය ජීවතුන් අතර නැ 😢😢😢දැන් අදටත් මට එයාලව මතක්වෙනකොට දරාගන්න බෑ .❤❤
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
ස්තුතියි , හරිම සන්වෙදි වැඩසටහනක් රංගන😢 . මම කවදාවත් මෙවැනි වැඩසටහනක් දැකලා නැහැ.
@Priya-lw2yf
@Priya-lw2yf 4 ай бұрын
ලස්සන ආනාගතයක් ලැබේවා
@rohinigamage5990
@rohinigamage5990 4 ай бұрын
මට මේ කතාව අහනකොට හරිම වෙදනාවයි මමත් මගේ දුව 1 පංතියේදි රට ආවෙ ඒ අපට ඉන්න හිටින්න තැනක් හදාගන්න මගේ මහතයා තමයි දරැවට අමිමා තාත්තා වුනේ එයා ඇස්දෙක වගේ මගේ දෝනිව ආරක්ෂා කලා එයාගේ විවාහය දවසෙත් මම හිටියෙ නැහැ කොරෝනා කාලයේ මට යන්න බැරි වුනා ලංකාවට මම අඩඅඩා හිටියා අපි තුන්දෙනා වෙනුවෙන්නේ මම රට ආවෙ කියලා හිත හදාත්තා
@ApsaraMunasingha-i8c
@ApsaraMunasingha-i8c Жыл бұрын
Samandinege amma mage yaluwek godak hitha lassana manussayek eya hari lassanata wadagath vidiyata ee rate innawa .oyata adambarayak puthe oya wagema amma. Kaadaka hari eyawa Bala ganna pau hari ahinsakai oyala hamotama budu saranai
@KinsliJayawardhana
@KinsliJayawardhana Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 4 ай бұрын
ආච්චි අම්මා අම්මා තරමටම වටිනවා.
@sarangaperera5403
@sarangaperera5403 Жыл бұрын
අම්මල රට ගිහින් දුක් වින්දට, දරුවන්ට පේන්නෙ නෑ,, එයාල හොයන්නේ අම්මලගේ ආදරය,ආරක්ෂාව . එනිසයි ගොඩක් ලමයි අම්මලගෙන් ඈත් වෙන්නේ..
@raniranamuka6730
@raniranamuka6730 Жыл бұрын
❤❤❤❤ තෙරුවන් සරනයි ඔයාලට ...රoගන මල්ලීයේ ඔයාට ගොඩාක් 🙏 ස්තුතියි මේ වගේ ලස්සන වැඩ සටහන් ඉදිරිපත් කරනවාට❤❤❤
@sriyaniwickramasuriya8434
@sriyaniwickramasuriya8434 Жыл бұрын
ඇත්තටම ඉශංකා හරිම නිහතමානී ලස්සනයි වැදගත්
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
ඉසන්කා අක්ක කියන්නෙ පොලොවෙ පය ගහල ඉන්න චරිතයක්. රග පානකොට චරිතය අතුලට ගිහිල්ල රගපාන එක්කෙනෙක්. රන්ගන අයියෙ ඔය සුදුස්සාට සුදුසු තැන දීල කත කරන එක්කෙනෙක්. බුදු සරණයි.
@sumithra1317
@sumithra1317 Жыл бұрын
Api oyata hari adarey
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
අච්චිඅම්මා කියන්නේ අම්මාම තමයි 🥺 මට දැන් ඒ අඩුව දැනෙනවා 🥺
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
අපිවත් අඩවනවා මේ රoගන අයියා නිහතමානි නිලියක් ❤
@sunilasalgadu7731
@sunilasalgadu7731 Жыл бұрын
ආදරණීය wada සටහන් gena රංගන ඔයාට ස්තුතියි 🙏💕
@anushakumari4300
@anushakumari4300 Жыл бұрын
එයාගෙ ලස්සන 😍
@pahandhisenavirathna
@pahandhisenavirathna Жыл бұрын
අම්මා සමන්දිනී වගේවයි.ඒ ඇස් දෙක❤
@dilshanfonseka399
@dilshanfonseka399 Жыл бұрын
සමන්දිනී හරිම ලස්සනයි.❤
@lilijayawardana3505
@lilijayawardana3505 Жыл бұрын
Harima සංවේදී una .budusaranai oyalata
@thehanibhagya7314
@thehanibhagya7314 4 ай бұрын
Rangan a oyat thanks oyat godak adarei ea wagemi ishankat❤❤❤❤❤❤❤
@hvithanagen1903
@hvithanagen1903 Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක් බලන්න බලන්න ආදරේ හිතෙනවා . ❤❤❤❤ රංඟනටත් ආදරෙයි ජයම වේවා තෙරුවන් සරණයි
@samanthaindika4634
@samanthaindika4634 Жыл бұрын
maya badala nada hitiya dan diwos
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 Жыл бұрын
ඇත්ත අමමා ගැන දුක හිතුනා.ඒත් එයාගෙම අම්මටනෙ ලමය ආදරෙ.. නැන්දම්මා ට නෙවෙයිනෙ නිසා ඇත්ත අම්මට සතුටු ඇති
@sunethrajayasundara8477
@sunethrajayasundara8477 Жыл бұрын
හරිම දුක් බරයි මමත් සයිප්‍රස් වල සිට ඔයාලාගේ වැඩ සටහන් බලනවා ගොඩක් අපේ ජීවිත වලට සමානයි ගොඩක් දුකයි ❤❤❤
@nimeshajayawardhana8375
@nimeshajayawardhana8375 Жыл бұрын
ඔයාලා නම් හරිම සෝක් අනේ අපිත් ඇඩුව ඔයාලගේ කතාව අහලා ඔයාට බුදුසරණයි duwa❤❤
@neloneloca3933
@neloneloca3933 Жыл бұрын
සාමාන්දිනි ගේ ජීවිතේ වගේ මයි මගේ ජීවිතේ රංගන අය්යෙ ඒ නිසා මේ වැඩ සටහන ඉවර වෙනකම් කදුළු නවත්තන්න බැරි උනා මගේ ආච්චි මතක් වෙලා
@Calli0_o
@Calli0_o Жыл бұрын
ane matath ehemai
@chandi22
@chandi22 Жыл бұрын
Mamath godak aduwa
@iyankafernando6692
@iyankafernando6692 Жыл бұрын
අනේ .....මගේ අම්මත් මේ වගේ. මගේ දුවලා දෙන්නව මගේඅම්මයි තාත්තයි, නංඟීලා දෙන්නයි බලා ගත්තේ . මට මගේ අම්මවයි තාත්තවයි මතක් උනා.🙏🙏🙏
@rupaBandara-ef5fo
@rupaBandara-ef5fo Жыл бұрын
අනෙ මමත් ඔය වගෙ මගෙ දුවගෙ ඉගනිම වැඩිදුරටත් ගෙනියන්න මැදපෙර දිග ඉන්නෙ මගෙ හිනයත් සැබැවෙවා මම විදින දුක මගෙ දුවට නෙදෙන්න රංගන මහත්තයා අැතුලු තුන්දෙනාටම තුනුරැවන් සරනයි
@nadeekadisanayaka1431
@nadeekadisanayaka1431 Жыл бұрын
සෑහෙන ආදර්ශමත් චරිතයක් ,ලස්සනයි , බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️
@priyanthilanka1645
@priyanthilanka1645 4 ай бұрын
අම්මා masa deka හමාරක් වෙනවා lu rata ඉඳන් ඇවිත්.ai අම්මා තාමත් rata ඉන්නේ.dan දුව ලස්සන අනාගතයක් hadagana ඉවරයි.ammawa rata නොයවා dan ලංකාවේ inda පුළුවන් ne.ලස්සනයි දුව.math වැඩසටහනේ කතාවේ ගොඩක් aduna.
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 Жыл бұрын
Isanka duwe...kandulu atharin mamath oyata ashirwada karanawa...oyage ammatai achchiammatai...budusaranai siyalu devirakawaranai ..mamath nuwara palathe thmai...🙂❤️❤️❤️❤️❤️❤️
@alicejourney4437
@alicejourney4437 Жыл бұрын
මම මේ කල්පනා කරේ 🤔 සමන්දිනියො, ඔයාගෙ තාත්තා ඔයාට ඔච්චර සැප දුන්න නම්, ඇයි දෙයියනේ අර අම්මට අවුරුද්දයි මාස ගානෙ දරුවා දාලා රට යන්න වුනේ? 2. අම්මා කියපු කතාව මට අමතක කරන්න බෑ. මං ලංකාවට ආවාම එයා දුවව අත් ඇරලා මගේ පස්සෙන් එනවා. මට ටිකක් නිදහසක් ලැබෙන්නෙ රට ගියාම විතරයි කිව්වා නේද? ඒක ගොඩක් ගැඹුරු කතාවක්. ඔයා සුන්දරයි කියලා පෙන්නන ලෝකෙ ඇත්තටම සුන්දරද? 3. ලෝකෙ අම්මා රට ගිය, තාත්තා නැතිවුන එකම දරුවා ඔයා විතරද? ඔච්චර අඬන්න ඕනේද? ඔයා නාට්‍යෙ අඬන තරම දැකලා තියෙන අපි ඔය කඳුලු වලට රැවටෙන්නෑ. 4. තමන් ගැන ඔය තරම්ම ලස්සනයි කියාගන්න එපා. ඒක කැතයි. අහන්නත් ලැජ්ජයි. 5. ආච්චිගෙ අත අල්ල අල්ල හුරතල් වෙන්න එපා.ඔයා දැන් ලොකු ගෑණියක්. 6. අම්මා විතරයි අවංකව කතාකරේ. ඔයා ඔතනත් කරේ දුක මාකට් කරන්න රඟපෑවා
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Harima vadagath samanduni.Lassanata ඇඳල ඉන්නව.තෙරුවන් සරනයි
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e Жыл бұрын
සමන්දිනී හිටපු තැන අවුරුදු 19ක් මමත් හිටියා..අම්මා නැතුව ඉන්නවා කියන එක ලොකූ වේදනාවක්..😢😢
@chubbylasa7288
@chubbylasa7288 Жыл бұрын
සමන්දිනී අම්මා වගේමයි ❤❤❤
@NilanthiHaputhanthri-j8t
@NilanthiHaputhanthri-j8t Жыл бұрын
❤❤❤
@himalikumari2399
@himalikumari2399 Жыл бұрын
Bollywood actress kenek wage harima lassanai samandini..😍😍hari lassanai..ada ada math baluwa onna..samandinige kalin wadasatahanath mn baluwa mn..oyala hamotama budusarani..rangana aiya thankyou oyta..🥰🥰❤️❤️❤️
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
ඇත්තටම මමත් සමන්දිනී අදින පලදින විදියට මාර ආසයි.. මාර චාම් ලස්සනක් තියෙන්නේ..
@sandujayamanna7982
@sandujayamanna7982 Жыл бұрын
ආසම සහ ලස්සනම නිලියක් ❤
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Ada man me progem.aka.beluwe.rangana..sar.oya.karapu.lassana.wedasatahana.athtgenma.math.aduwa.harima.lassanai.du.amma.achchi.amma.harima.sanwedi.demapiyo.lassana.kellek.budusaranai.oyalata.❤❤❤❤❤❤
@dlchandrani2497
@dlchandrani2497 Жыл бұрын
Harima sanwedi kathawak.mage amma mage pana wege hitiya.namuth amma nethi unath thama amma mahe laga innawa wahe fenenaw hema welWema
@HashiniPeasadari
@HashiniPeasadari 4 ай бұрын
Ape Eshanka duwa budu saranai ❤
@Vino8888-m5t
@Vino8888-m5t Жыл бұрын
රංගන අයියේ ඔය කතාව වගේම තමයි මගේ ජීවිතේත් මට හිත හදාගන්න හරිම අමාරුයි වැඩසටහන බලනකොට මම දැනටත් මගේ දරුවන් දෙදෙනා මගේ අම්මා ලග තියලා සවුදි අරාබියේ වැඩ මට අම්මී කියලා ආච්චීට අම්මා කියන්නේ.මට මගේ අම්මා ලෝකයක් මගේ දරු දෙන්නාට අම්මා තාත්තා දෙන්නම ආච්චී අම්මා.😢😢😢😢 ලොකුදුවට අවුරුදු දෙක හමාරක් පොඩි එක්කෙනා මාස 11යි 😢 නැති කම නිසා ගොඩක් අය විදේශ ගතව දුක් විදිනවා 😢😢😢😢
@pramudiheshani7622
@pramudiheshani7622 Жыл бұрын
කියාදෙන්න ආදරේ තරන් ඩ්‍රාමා එකේ මුල්ම දවසේ සමන්දිනීව දකිද්දී මන් දැකපු ලස්සනම ගර්ල් කෙනෙක්ගෙන් කෙනෙක් තමයි ඉසංකා
@bsbsbbbxbjsjs5955
@bsbsbbbxbjsjs5955 Жыл бұрын
Godak hoda nihathamani kenek ❤❤❤❤❤❤ budusaranai
@chandi22
@chandi22 Жыл бұрын
Harima lassanai...Mr. rangana ,oyage lassanama wedasatahana meka.A thun denama marama nihathamani.ammage puduma dara geneemak thiyenawa.oyala hemotama theruwan saranai. Mamath katharaka thani una mawak. Mata a wedanawa hodatama denenawa.
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
මමත් මගෙ පුතාව අවුරුද්දයි මාස දෙකෙන් මගෙ අම්මා ළඟ දාලා රට ගියා ඒ ආච්චි අම්මලාගේ ආදරය රැකවරණය ගැන කියලා වැඩක් නැ ඔය වගේම කතාවක් තමයි මගෙත් තියෙන්නේ 😢😢😢😢 ආදරෙයි ♥️♥️♥️♥️
@chandi22
@chandi22 Жыл бұрын
Me matath
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
@@chandi22 😢😢😢
@nisansalamadushani3837
@nisansalamadushani3837 Жыл бұрын
ඉසංකා මාරම ලස්සනයි.පුදුම ආසයි එයාට
@nehagamage4227
@nehagamage4227 Жыл бұрын
Aththtm e wage hoda pawle ayawa hambenna nm oya godak wasanawanthai.....❤❤❤❤.. hamotm ehm hoda pawle minissu hambenne na... aththtm mn gththoth ape amma inneth rat..e unt amm ththth Achchi arenn anith kisima kenek na
@thiwankachathurani9508
@thiwankachathurani9508 Жыл бұрын
මගෙත් තාත්ති නෑ ඔයා කිව්ව දේ ඇත්ත අක්කි අපිට නැතිවෙන්නෙ ශරීරෙ විතරයි ඒ උනාට එයාගෙ ආත්මෙ අපිත් එක්ක ඉන්නවා අක්කි මගෙත් හැමදේම එයා ❤️❤️🥺🥺
@DilhaniKumara
@DilhaniKumara 4 ай бұрын
Ada wedasatahana vikara na harima lassanai
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
දීපිකාගෙ outfit එකක් නේද මේ copy කරල තියෙන්නෙ . ඔයාටත් මාර matching ඒක.හරිම ලස්සනයි ❤මලයාලම් නිලියකගෙ look එකක් තියෙන්නෙ ඔයාට ❤
@madushakarunarathne8069
@madushakarunarathne8069 Жыл бұрын
අනේ පව් ඒ අම්මා 😥.
@ggfgssss8819
@ggfgssss8819 Жыл бұрын
දෙවියො නිදහසේ එයාව මවලා❤
@kavindinisansala1286
@kavindinisansala1286 Жыл бұрын
මාතර shooting එකේදි අක්කි අපිත් එක්ක කතා කරා❤හරිම නිහතමානී නිරහංකාර චරිතයක්😍අක්කි ඔයාගේ අනාගතේ සියලුම වැඩ වලට හදවතින්ම සුබ පතනවා❤
@AyeshaJayman-lv9tk
@AyeshaJayman-lv9tk 9 ай бұрын
අම්මා අසරණ වෙලා වගේ ඉන්නේ. පව් 😔
@rameyakuwait7024
@rameyakuwait7024 Жыл бұрын
Mama wagema amma kenek. Mama inne kuwait eke.godak duppath nisa thanikama paluwa duka wedanawa uhulagena innawa .Rangana malli oyage wada satahan walata harima kamathiyi. Budu saranai devi pihitai ❤️❤️❤️
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
සමන්දිනී රංගන මල්ලීගේ නෑදෑයෙක් බව අදයි දන්නේ. හරිම ලස්සන ගෑනු ලමයෙක්. ආදර්ශමත් ජීවිතයක් ගෙවන ලමයෙක්.
@udenipushpa6883
@udenipushpa6883 Жыл бұрын
රන්ගන ඔයගෙ වැඩ සටහන් වලින් මන් සන්වේදි වුන සහ මගේ තාත්තා අද අපි අතර නැති නිසා මමත් මේ දුකම දරාගෙන ඉන්න කෙනෙක් මගේ තාත්තාගේ ආත්මයද මගේ ලග ඉන්නවා කියන විශ්වාස මට තියෙනවා .
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН