Ranjan Ramanayake | "උන් ඔක්කොම යාළුවෝ මල්ලී" එහෙම සින්දුවක් කිව්වේ ඇයි?

  Рет қаралды 66,492

Divaina Online

Divaina Online

Күн бұрын

උන් ඔක්කොම යාළුවෝ මල්ලී එහෙම සින්දුවක් කිව්වේ ඇයි, කසාද බැඳලා ආයේ හිරේ යන්න මම බයයි, රන්ජන් එක්ක බ්‍රේක් නැති කතා ගොඩක්...
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divaina #divainaonline #ranjanramanayake

Пікірлер: 202
@vijithakumuduni8667
@vijithakumuduni8667 7 ай бұрын
ඔබ දුප්පත්කම හදුනන හොඳ මනුස්සයෙක් ඔයාගෙ හොඳ ගති දිගටම තියාගන්න බුදු සරණයි
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 7 ай бұрын
රන්ජන් කියන්නේ මානවහිතවාදි සුන්දර මනුස්සයෙක් .ලෝකෙම ජීවත් වෙන ලාන්කිකයො රන්ජන්ට ආදරේ කරනවා .❤❤❤UK අපි.
@NimeshLakshitha-g8t
@NimeshLakshitha-g8t 12 күн бұрын
❤❤❤❤❤❤❤❤
@SamithaPrasad-my2xm4zk1p
@SamithaPrasad-my2xm4zk1p 7 ай бұрын
රන්ජන් අයියට නිදුක් නිරෝගී භාවයම ලැබේවා...........හැමදාම ආදරෙයි.............
@chamikawimukthi9515
@chamikawimukthi9515 7 ай бұрын
පාර්ලිමේන්තුගිය රටට ආදරේ කපු එකම මනුස්සය ❤️
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 7 ай бұрын
👍👍
@SIDHA11
@SIDHA11 7 ай бұрын
kzbin.info/www/bejne/e4DahqNufsidqNUsi=lrVcL4FH0Cj2hqNA
@chamikawimukthi9515
@chamikawimukthi9515 7 ай бұрын
රංජන් අංක ඔයා මම පොඩිම කාලෙ ඉදල ආසම කලා කරුව ඔයා දෙමාපියන්ට පස්සෙ මගෙ වීරය ❤️❤
@Senuka_Govinda
@Senuka_Govinda 7 ай бұрын
@IndikaDushyantha
@IndikaDushyantha 7 ай бұрын
කේක් කෑලි ලෝකෙම ඉන්න ගෑනුන්ට කවන එකනෙ සැප නේද ?රංජන් අයියේ😂😂 කොහොම උනත් අපි ආදරය කරන චරිතයක් ඔබ.....ඔබ වැනි උතුම් මිනිසෙක් මේ රටට වාසනාවන් ❤
@dineshkumara8098
@dineshkumara8098 7 ай бұрын
අපි හැමෝම ආදරය කරන සුපිරි බුලට් එක රන්ජා❤🔥
@manel2343
@manel2343 7 ай бұрын
ඔය මොකුත් එපා අපිට දෙන්න රංජන් අයියේ ලස්සන සුපිරි පිල්ම් එකක් ලගදිම ඕන ඉතින්❤❤❤
@Archi_007
@Archi_007 7 ай бұрын
ඔබ රටේ ආදරයට සහ අගය කරන පුද්ගලයෙකි. ඔබ දේශපාලනයට ආවොත් අනිවාර්යයෙන්ම දිනනවා. ඔබ කුමක් කළත් අපි ඔබට සුබ පතන්නෙමු. You are a loved and admired person in the country. If you come to politics you will definitely win. what ever you do we wish you all the best.
@kularathnesl
@kularathnesl 7 ай бұрын
කවද්ද film එක හදන්න බලා පොරොත්තුව? අපටත් නිෂ්පාදනයට දායක වෙන්න බැරිද? ජයවේවා ! ❤💐🇱🇰
@Iresakumari-h4w
@Iresakumari-h4w 7 ай бұрын
ජය වෙවා අයියෙ බුදුසරණයි ඔයාට ❤️❤️
@shilakumari556
@shilakumari556 7 ай бұрын
රන්ජන් ඔබ දේෂපාලනයට ගියා ඔබ ජනපති උනානමිි අපි අපේ සුන් දර රටෙ සැපක් විදගන ඉන්න තිබු නා අපි අන්ත දුක් විදිනවා මැද පෙර දිග බුදු සරණයි ඔබතුමාට
@pradeepapeiris7091
@pradeepapeiris7091 7 ай бұрын
සිoදුව නම් සුපිරි .මානවහිතවාදි ඔබට සුබ අනාගතයකට සුබ පැතුම්!!🎉🎉
@bandaramalika3073
@bandaramalika3073 7 ай бұрын
දුප්පතාගේ හිතවතා රන්ජන්
@RodneyFernando-p7n
@RodneyFernando-p7n 7 ай бұрын
අයියාට ජයවේවා ❤❤❤❤🎉🎉🎉🎉
@suresh1657
@suresh1657 7 ай бұрын
රන්ජන් ඔබ මාලි මාව වේදිකාවේ සිටියම යුතු චරිතයක..... ඉදිරියේදී ඔබ එම වේදිකාවේ සිටිනවා දැකීම එකම බලාපොරොත්තුවයි....🎉🎉🎉🎉❤❤❤❤
@angelicarossi6842
@angelicarossi6842 7 ай бұрын
අනේ රංජන් අයියා ඔය ගිනි තියන හමුදාවට කැමති නැ .
@JeewanKumar-fj7mo
@JeewanKumar-fj7mo 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂​@@angelicarossi6842
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 7 ай бұрын
Adrei රංජන ❤❤❤❤
@rooricreations5497
@rooricreations5497 7 ай бұрын
❤ ආදරෙයි රංජන් අයියා
@سوماسرلنكا
@سوماسرلنكا 7 ай бұрын
Ranjan oba parlimentuwata awsyama kenek subapatum jesupihitai ❤❤❤
@ChristopherFernando-re7vs
@ChristopherFernando-re7vs 7 ай бұрын
Very very nice macho thanks 🙏🙏🙏🙏. Ranjan. Ramanayaka
@thamaradananjani4600
@thamaradananjani4600 7 ай бұрын
බුදුසරණයී.
@TissaTissa-rs9hz
@TissaTissa-rs9hz 7 ай бұрын
ජය වේවා
@sunilgamachchi4084
@sunilgamachchi4084 7 ай бұрын
එදත් අදත් අපි රංජන් අය්යට ආදරෙයි
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 7 ай бұрын
සාදාරන සමාජයක් බිහිකිරිමට රන්ජන් ඔබගෙඋපකාරය ලබාදෙන්න
@anulasiyambala7260
@anulasiyambala7260 7 ай бұрын
රන්ජන් අයියා සුන්දර ම්නිසෙක් නිසා කවුරුත් හැමදාම ආදරෙයි ලේන් ගතුයි රන්ජන් අයියා තෙරුවන් සරනයි
@DaisyPatricia-fj4ok
@DaisyPatricia-fj4ok 7 ай бұрын
මමත් මේ මල්ලිගේ අල්ලපු ගමේ.ඉතින් එයාව ඵදාකාලෙත්. දැකපු. සුන්දර. චරිතයක්.
@Iresakumari-h4w
@Iresakumari-h4w 7 ай бұрын
ආදරෙයි ❤❤❤
@anulawijewardena242
@anulawijewardena242 7 ай бұрын
රංජන් සුන්දර මිනිසෙක් නිසා කවුරුත් අාදරෙයි,ලෙන්ගතුයි.
@SriyaLatha-b4i
@SriyaLatha-b4i 7 ай бұрын
Love you malli God bless you🎉
@jiahin
@jiahin 7 ай бұрын
Ranjan supiri minisek 👍👍👍oba thuma deshapalanayata ennama ona Theruwan Saranai 🙏🙏🙏
@HpkCharith-vw8tg
@HpkCharith-vw8tg 7 ай бұрын
ජයවේවා!!!
@bandaramalika3073
@bandaramalika3073 7 ай бұрын
රන්ජන්❤❤❤❤❤❤
@kaludeeraanura8981
@kaludeeraanura8981 7 ай бұрын
Mr.Ranjan jayawewa obata God bless you
@HashaniNavodya
@HashaniNavodya 7 ай бұрын
සිනමාවෙ නියම පෙම්වතා..❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 7 ай бұрын
He has a good heart ! That is the secret !! Its a blessing of God 🙌🙏
@josephfernando5388
@josephfernando5388 7 ай бұрын
Great human being. Wish you will be the leader of Sri Lanka
@thilankadilshan4237
@thilankadilshan4237 7 ай бұрын
ආදරෙයි රන්ජන් 💛💛💛💛💛💛💛💛💛💛💛
@navaratnemvirakshan4230
@navaratnemvirakshan4230 5 ай бұрын
Super, Ranjan God,bless you ,
@shanikasewwandi9561
@shanikasewwandi9561 7 ай бұрын
Niwedikawage penuma Hirunika wgemai💜💜💜
@angelicarossi6842
@angelicarossi6842 7 ай бұрын
රංජන් අයියා හුඟාක් ආදරේ හරිම හිත හොඳයි ❤❤❤❤
@janajana7879
@janajana7879 7 ай бұрын
ආදරෙයි රන්ජන් ❤️❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 ай бұрын
Interview එකෙන් පස්සෙ..... නෑ එක්කෝ ඕනෙ නෑ 🤗
@vineethaperera1566
@vineethaperera1566 7 ай бұрын
Interesting program. Thank you
@dinukanisalalwis1130
@dinukanisalalwis1130 7 ай бұрын
Oya aiye super hero
@kuruppusugath7957
@kuruppusugath7957 7 ай бұрын
Dear Ranjan for ever super star ❤❤❤
@AsharDeen-w3l
@AsharDeen-w3l 7 ай бұрын
Open true heart
@NihalShanthakumara-rf4rp
@NihalShanthakumara-rf4rp 7 ай бұрын
Niyamai❤❤niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathusamarakoon3887
@chathusamarakoon3887 7 ай бұрын
Good bless you sar respect
@padminikyriakou6359
@padminikyriakou6359 7 ай бұрын
❤❤God bless you ❤❤
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 7 ай бұрын
Ane ape Ranjan Aiya.Puduma hitha Honda manussayek. boruwa nethi, aththen jeewath wena manawa hithawadii manussayek ❤💯🇦🇪
@hmdamnada
@hmdamnada 4 ай бұрын
ඔයා හරිම ආදරනීයයි ❤
@disnadisna2327
@disnadisna2327 7 ай бұрын
Adarai aiya ❤❤❤ jaya wewa 🙏🙏🥰
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 7 ай бұрын
අපි කුවේ ට් ආදරේ හැම දාම බුදුසරණයි ❤️❤️❤️🥰🥰🥰🥰🥰
@chamikawimukthi9515
@chamikawimukthi9515 7 ай бұрын
My fav ❤❤
@pofansrilanka7345
@pofansrilanka7345 7 ай бұрын
Ranjan Malli, It's not a complicated world. It's a crazy world.
@damicanilanthi3978
@damicanilanthi3978 7 ай бұрын
❤❤❤❤❤❤❤
@stanleyyapa9727
@stanleyyapa9727 7 ай бұрын
Excellency Very good
@manojfernando1028
@manojfernando1028 7 ай бұрын
great man
@MamuanMamuan-jv2fp
@MamuanMamuan-jv2fp 7 ай бұрын
Ranjan❤❤❤❤❤
@sp-sv9wy
@sp-sv9wy 7 ай бұрын
Ranjan...ammoooow... vijegen passe man kemati patta charite
@hewamaddumage877
@hewamaddumage877 7 ай бұрын
Good luck
@vinodanisuraweera2129
@vinodanisuraweera2129 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@jongen7797
@jongen7797 7 ай бұрын
Jayawewa ranjan srta
@MsPriyantha-pd6nb
@MsPriyantha-pd6nb 7 ай бұрын
Ok ❤❤❤❤
@hameedhameed8798
@hameedhameed8798 7 ай бұрын
❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺💐💐💐❤️
@kennedybarthelot7523
@kennedybarthelot7523 7 ай бұрын
Superb program
@donint9871
@donint9871 7 ай бұрын
Love you 👊 ❤Bro
@LegendarySocialMediaProd-sh8mv
@LegendarySocialMediaProd-sh8mv 7 ай бұрын
පොර හරි ❤
@ගීයකරිද්මය
@ගීයකරිද්මය 7 ай бұрын
රාජපක්ෂලා සනත් නිශාන්තව මැරැවලු.ඔබ තුමත් පරෙස්සම් වෙන්න.උන් ඔක්කොම මීනීමරුවෝ...බුදුසරණයි ආදරෙයි රන්ජා
@theekshanasinath5808
@theekshanasinath5808 7 ай бұрын
Ranjaaaa waaasanaaawanthayaaaa.supiri lokka❤❤❤❤
@Samantha-t2c
@Samantha-t2c 7 ай бұрын
@NihalShanthakumara-rf4rp
@NihalShanthakumara-rf4rp 7 ай бұрын
❤🎉❤niyamai Thawath❤🎉❤.aperate.❤🎉mole,madhi.❤gawayo❤❤iñnawa❤mewa.balala.❤therun❤gathoth.hodhai❤neththan.❤pau.apeminissunta❤❤
@angelicarossi6842
@angelicarossi6842 7 ай бұрын
රංජන් අයියා හිරේ ඉන්න විට මං කතා කරේ ..ඉතාලියේ ඉඳලා නුවරඑළිය ගෙදර දෙන්න ..රංජන් අයියා කුලීයට ඉන්න ගෙදර අයියාට ..එ අයියා කිව්වා මගේ ගෙදර දෙන්නෙ කියලා ..අපි ඉස්කෝලෙ යන විට ආදරේ කරේ චිත්‍රපටි බලන්නෙ අපේ ආදර විජය,රංජන් , ජීවන ,ජොති,සානත් අපේ ආදර නාලුවාන්..
@gunathilaka483
@gunathilaka483 7 ай бұрын
oba janapathi wenaturu bala sitina bentota man💚💚💚
@seriyapehebiya9059
@seriyapehebiya9059 7 ай бұрын
Asama hadawatak adath adath kawadath 💘adarei duppatage hita wata
@noshaanooshaa3636
@noshaanooshaa3636 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthasisira2105
@wasanthasisira2105 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayasirihadapangodamudalige
@jayasirihadapangodamudalige 7 ай бұрын
ATTA WANUWANMA, JEEWEETAYA kAPA KALA OBATA , lAYAWAWA ❤❤❤❤ God BLESS YOU❤❤❤❤❤
@LahiruJayalal
@LahiruJayalal 7 ай бұрын
❤❤❤❤
@nandanirodrigo
@nandanirodrigo 7 ай бұрын
All what u said is very true
@lankacool9116
@lankacool9116 7 ай бұрын
අපේ රංන්ජා හැමදාම රට සහ මිනිස්සුන්ට ආදරය කරන මිනිසා නිරොගිසුව දිර්ගායුස පතමි දෙවි පිහටයි ..❤❤❤❤❤❤
@MagaratPatabadige
@MagaratPatabadige 7 ай бұрын
අනෙ මමත් හරිම කැමතියි
@psdparerapsdpare853
@psdparerapsdpare853 7 ай бұрын
රන්ජා.හරියට.කතා.කරන්න.ගිහින්.අායෙත්.ප්‍රශ්න.අැති.කරගන්න.එපා.පරිස්සමින්.ජේසු.පිහිටයි
@BandaraA.M.BandaraManike
@BandaraA.M.BandaraManike 7 ай бұрын
Ranjan malliye ඔයාගෙ මුහුණ thiyen mage yaluvekge puthek ඉන්නවා balana balama hinava setrama oya වගේ oya harima ලස්සනයි මල්ලි බුදු saranai oyata හැමදාමත්
@chandichandi7173
@chandichandi7173 7 ай бұрын
Ranjan aiye api godak adarei oyata.oya monawa karatada neda me tharam daduwam denne neda.puluwan tharam balu weda,jada weda karapu, karana un wejabenawa oka thamai Lankawe thathwe.me wasare wenasak unoth oyata hondak wenna kiyala prathana karanawa.budu saranai
@chandanahirantha5546
@chandanahirantha5546 7 ай бұрын
මෙන්න මු අරකිට අයියෙ කිව්වා ආදරෙයි ඇ,,,,,❤❤❤
@dayaadma4303
@dayaadma4303 7 ай бұрын
Jaya wewa ranjan
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 7 ай бұрын
ජාතික ජන බලවේගය ජනතා ආණ්ඩුවක් යටතේ ඔබගේ සේවය අවශ්‍ය බව පොඩි මිනිස්සුන්ගේ අදහස.... ජනතාවට ඇත්ත කියන අය බොහොම අඩු සමාජයක්... ඔබ‍ට තෙරුවන් සරණයි!!!
@viduramadushan6507
@viduramadushan6507 7 ай бұрын
රන්ජන් අයියේ අලුත් film එකක් ඕනේ
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 7 ай бұрын
Adarei... oyata godak...❤❤me rate...minissu...😀ane.....Ranjan mahathayo....🙏 Kiyannam....Desapalaneta yannanam...apa🙏🙏🙏
@kapilagihan2801
@kapilagihan2801 7 ай бұрын
❤❤Ranja
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 7 ай бұрын
❤❤❤❤❤niyamay katawa ranja 🎉🎉🎉🎉🎉Budusaranay 🎉🎉oluweh fresna nattam hamaer dameh wayaseter yanneh na mater 72k wennawa dan namut tarunay
@tanujasantiago
@tanujasantiago 7 ай бұрын
May GOD BLESS YOU HEALTHY LONG LIFE AMEN 🙏🏼
@senanipriyanwada5368
@senanipriyanwada5368 7 ай бұрын
ඇත්තටම ඔබටත් wadiya janppriyai saha praveenai kiyana ජීවන් kumaranthungata wath nathi ජනතා මනාපයක් obata තිබෙන්නේ obe තිබෙන නිහතමානී kamata saha මනුස්ස kamata kiyala කිව්වොත් eyai නිවැරැදි
@mothernature5606
@mothernature5606 7 ай бұрын
පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි අධිකරණයේ පොලිසියේ බොහොමයකුත් ඔය පාර්ලිමේන්තුවේ කට්ටියත් එක්ක යම් හිතවත් කම පවත්වනවා. පුරවැසියෝ උන්ගේ සතුරෝ.. 😢
@laankikaapikandy5146
@laankikaapikandy5146 4 ай бұрын
අපේරන්ජා❤❤❤❤❤❤😂
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 7 ай бұрын
Honest is beautiful ❤️ Marriage concept is expired practicing. We should find freedom love freedom life.
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 7 ай бұрын
❤💕❤️💕❤️💕❤️💕❤️💕❤️❤️💕❤️
@canadarailtracks9274
@canadarailtracks9274 7 ай бұрын
පොඩි වෙලාවක් වෙන්නෙ කොහොමද නංගි.. පැයක් විතර ඉන්ටවු කරානෙ…. 😂😂😂
@Sp_hits
@Sp_hits 7 ай бұрын
ඔයාවගේ තව අය නෑ, පේන තෙක් මානයේ. රටට ආදරේ, මිනිස්සුන්ට ආදරේ, කෙලින් කතා කරන. ඔයා මැරෙන දවසට දුක හිතෙයි, රට වෙනස් කරන්ඩ බැරි උනා කියලා. එදාට පස්සේ කවුද ඉන්නේ ඔයවගේවත් කතා කරන්ඩ කෙනෙක්, රට වෙනුවෙන්. දුකයි ඒ ගැන.
@samithnishshanka
@samithnishshanka 7 ай бұрын
ඔය ජීවන සංචාරෙ යන අතරේ ලමයි කීපදෙනෙකුත් හදාගෙනම ගියානම් හරි. 😂
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 106 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 325 М.
Худший командир на свете!😂
0:24
FilmBytes
Рет қаралды 6 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
1:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
0:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
pumpkins #shorts
0:39
Mr DegrEE
Рет қаралды 62 МЛН
Их чуть не выгнали из квартиры!
0:30
Интересные факты
Рет қаралды 806 М.