No video

Rathana Suthraya | රතන සූත්‍රය

  Рет қаралды 11,211

DinagiTV

DinagiTV

Күн бұрын

Rathana Suthraya | රතන සූත්‍රය බොහෝ අනුසස් ඇත්තේ ය. දිනපතා භාවිත කරන තැනැත්තාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ. රෝග දුරු වේ. අමනුෂ්‍ය භය ඇති නො වේ. ගොවිකම් වෙළඳාම් ආදි රැකියාවල් දියුණු වේ. සැදැහැයෙන් අසන්නවුන්ට රෝගාදිය ද දුරු වේ.
මෙයින් වඩාත් ගුණ ලැබෙන්නේ සූත්‍රයේ තේරුම දැනගෙන භාවිත කරන්නන්ටය. ජනපද රෝග දුරුවීමට රෝග භය පවත්නා ප්‍රදේශවල ඇවිද පිරිත් පැන් ඉසිමින් රතන සූත්‍රය කිය යුතුය.
~ රතන සූත්‍රයේ නිධාන කථාව;
• Video
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
------------------------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
------------------------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
------------------------------------------------------------------
#RathanaSuthraya #BuddhistPirith #Pirith
// Dinagitv Pirith
// Rathana Suthraya

Пікірлер: 3
@KarunaDaya
@KarunaDaya 3 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ දරුවන්ට යහපතක්ම වේවා මගේ තියෙන ලෙඩ සියලුම සුව වේවා සාදු සාදු සාදු
@sandunfernando7864
@sandunfernando7864 3 жыл бұрын
Me thalayatama sajjayana karana theruma thiyana abisambidana piritha saha karaniya mettha suthraya oyalaga tiyanawada please
@sriyani1097
@sriyani1097 3 жыл бұрын
Lpppm_kkeo
Dhajagga Suthraya | ධජග්ග සුත්‍රය
56:51
karaniya meththa suthraya      07 warak  .....
27:09
sandu chandu productions-SCP
Рет қаралды 597 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 15 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Jayamangala Gatha | ජයමංගල ගාථාවන්
10:46
Rathana Suthraya (රතන සූත්‍රය) - Ratana Sutta
7:50
Maha Rahathun Wadi Maga Osse
Рет қаралды 3,8 МЛН
Jaya Piritha | ජය පිරිත 21ක් වාරයක්
1:21:19
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 15 МЛН