KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing
26:20
Dumal Warnakulasuriya - Chamika Weerasinghe - Himikamak Nathi (හිමිකමක් නැති) | Official Music Video
6:14
Beat Ronaldo, Win $1,000,000
22:45
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Rathriya Sondurui Kiya by Suneera Sumanga x Wasana Ediriarachchi x Aruna Gunawardhana
Рет қаралды 63,239
Facebook
Twitter
Жүктеу
1
Жазылу 69 М.
Suneera Sumanga
Күн бұрын
Пікірлер: 306
@Darkwinterhearts
9 сағат бұрын
සුනීර සුමංග කියන්නේ ගායකයෙක් නෙමේ.....තනිකරම හිත ස්පර්ෂ කරන හැගීමක්....❤
@nirmalpramodya5066
Ай бұрын
සුනීර සුමංග කියන්නෙ මෑත කාලෙ ඉන්න අපේ අමරදේව මාස්ටර් ඒ voice එකනම් හදවතටම දැනෙනව fantastic @ magical voice 👌❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@nilupulindrajith
18 күн бұрын
නුතන අමරදේව
@Anything-o2b
Ай бұрын
දවසක කැම්පස් එකක audience එකේ ඉදන් අයියගේ සින්දුවක් අහන්න ආසයි.. ♥️ හීන ගොඩක් වෙනුවෙන් මහන්සි වෙන අවුරුදු 2 ක් මේක.. ♥️✨
@kaveeshaakarshanee6249
Ай бұрын
❤
@lakshamansiriwardhana5932
28 күн бұрын
පැතුම් ඉටුවේවා.
@thusharivithanage-n7h
Ай бұрын
බැදුණු සිතකට පිදුණු සෙනෙහස කුළුණු ගුණයෙන් මග ගෙවා. පිපුණු පැතුමක මැවුණු මදහස නිවුනු ලොවකට පණ පොවා ගෙවුනු කාලය සොයනු නොහැකිව බිදුණු මා සිත රෑ දිවා. තියුණු වූ අවි අනිනු විලසට රිදුණු බව නුඹ හැදිනූවා පිරුණු කදුලට ගලනු නොහැකිව මිදුණු දෙනෙතට සිරවෙමින් බලනු කෙලෙසද සිදුණු මා සිත වෙලුනු තරමට නුඹ නමින් පෙනුනු සෙනෙහස දැනුනු තරමට නොවුනු බව වටහා දෙමින් වැසුණු දෙනෙතින් නැසුනු හදකින් විසිනු කලෙ මා සිත පහන් පතනු කෙලෙසද ලිහිනු හදකට දරැණු ලෙස දුක් වෙිදනා. මැරුණු පෙමකට හඞනු කුමකට තැවුනු මාසිත ගොලු වුණා. හරිනු රිසියෙමි තැලුණු සිතුවිලි කරනුු හැකිදැයි නොම දැනා වසිනු මහ වැසි අකුණු ගසමින් දැවුනු මා සිත සනසනා
@thusharivithanage-n7h
Ай бұрын
රැයට පෙමි බැදි පෙමිවතුන් මැද ඉකිබිදින එක පෙමිවතෙක් ඇත. පෙමට ලොබ බැදි පෙමිවතියකට අදුරැ සෙවනැලි උරුම වී ඇත දෙපස හිද නෙත ගලන කදුලට හේතු නැතුවම හේතුවක් ඇත. අගුළු නොදැමුව නවාතැන වෙත පියනගන්නට දෙපා සවි නැත. "වෙනස් අරුතැති මියුරැ පදවැල් අරැත් ගැන් වූ මියැසි හරඹය සුසර අරුමැති හඩින් මිහිරිව කරන විකුමන් තුටින් අගයමි." ♥️♥️♥️
@chithradasanayaka6523
Ай бұрын
සුනීර සුමංග අයියගෙන් සිංදුවක් ඇවිත් කියල දැක්කහම එන සතුට වෙන කිසිම දේකින් ගන්න බෑ!❤ නිකන් මුලු පපුවම කිතිකැවෙනව වගේ හරි අමුතු, පිරුණු හැඟීමක්. ඉතින් හැමදාමත් ආදරෙයි!❤
@thusharivithanage-n7h
Ай бұрын
දැහැන්ගත වන හඩත් නිහතමානී හිතත් සොදුරුතම සිනාවත් රකියි නුඹ කල්පයක්
@pramuditha724
Ай бұрын
රාත්‍රිය සොඳුරුයි කියා - පහන් සිල කඳුලින් නිවා අඳුරු සෙවනැලි සොය සොයා - නවාතැන් සිත හැර ගියා පුරුදු අඳුරට පෙම් බඳින රෑ කුමරියේ මං මුලාවූ ගමන කොහෙටද ප්‍රේමයේ ඔහේ පාවෙන වලාකුළකට අහස වෙන්නට සැරසිලා වළා ගැබ තෙත පිලිසිඳින හැටි බලා මා හද සැනසුණා අනෝරා වැහි පේළි පොකුරක් දෑස් දෙකොනින් සල සලා පැතු සෙනෙහස අඳුරු කුටියෙම ගිලී යන්නට සැලසුවා පාලු සයුරක ඈත දියඹක පුංචි තරුවක දැවටිලා එගොඩ වන්නට බැන්ද සෙනෙහස රැල්ල පාමුල දියවෙලා රංචු ලිහිණින් යන්නෙ කොතනද කිව්වෙ කවදද ලංවෙලා එන්න සොඳුරියෙ නවාතැන්පොළ තවම ඉන්නේ මග බලා🎉
@tilaktanuga543
Ай бұрын
❤❤
@samanthakumara2364
Ай бұрын
මම ආසම ගායකයා.❤️
@Mr_Dhana-f1n
Ай бұрын
Same ❤
@maliranabahu5668
Ай бұрын
Mamath❤
@SahanKaveesha-u4g
Ай бұрын
Mgeth🥺
@saubhagyaekanayaka4622
Ай бұрын
Mgeth 🥹❤️
@amiladushantha8785
Ай бұрын
Math
@dimuthuchathuranga2009
Ай бұрын
Dawasaka hamu wenna asa gayakakek ❤
@Samathathsarani
Ай бұрын
අහන්න අහන්න ආසා හිතෙන භාවනාවක් වගේ කටහඩක්😊❤ ඒ ලෙවල් පටන් ගත්තු මුල ඉදන්ම අහනවා සන්තාන සුසුම්❤ ඊට පස්සෙ සුනීරගෙ කටහඩට ඇබ්බැහි වුනා 🤩හැමදාමත් සුනීරගෙ සින්දු ටිකනම් මගෙ ප්ලේ ලිස්ට් එකේ උඩින්ම තියෙනවා. සුනීරගෙ සින්දු හරියන්නෙම වැස්ස වෙලාවක අවට කොලපාට පරිසරේ බල බල, බස් එකේ ජනේලයක් අයිනට වෙලා ඉයර්ෆෝන් එකෙන් අහනකොට😇දැන් ඒ සින්දුවලට මේ සින්දුවත් එකතු වුනා ඔන්න❤❤
@DilmiDeumini
Ай бұрын
පාළු සයුරක ඈත දියඹක පුංචි තරුවක දැවටිලා එගොඩ වන්නට බැන්ද සෙනෙහස රැල්ල පාමුල දියවෙලා 🥺❤
@kimusic5776
Ай бұрын
ekah 🥺❤️
@tanujathihansa
10 күн бұрын
Love u ❤
@IreshaDilani-u6n
17 күн бұрын
Wow ..best song healing voice 💛
@udayakalumsampath
Ай бұрын
අධ්මාත්‍රා❤❤❤❤❤
@nuradhaperera2442
Ай бұрын
මං මුලාවූ ගමන කොහෙටද ප්‍රේමයේ ... What a Song.. and what a voice.. 💌
@spiNETHMANI
19 күн бұрын
exam ekata thawa dawasai...aiiyage playlist eka nisa thama campus yana target eka aluth wenne...so nice song aiiye
@AnandaSamarakoon-f7g
Ай бұрын
❤️❤️👍👍
@KasunDisanayake-d5t
Ай бұрын
Ayya.❤hamdma adreiii සුපහන් සිත් සුසර කරනවට
@nethmisasanga-k2h
Ай бұрын
ආසම ගායකයා ඇත්තටම අයියගේ කටහඬ භාවනාක් ,මංA /L කරන්නේ පඩම් කරලා කම්මැලි හිතෙන හැමවෙලේම අයියගෙ කැම්පස් සිංදු අහනවා එතකොට තව පාඩම් කරන්න හිතෙන්වා all the best aiya❤
@senuridinethmi5167
Ай бұрын
Campus sindu kiwwe
@kanthikanthi1452
Ай бұрын
@@senuridinethmi5167මෙයාගෙ ගොඩක් සින්දු මොකක් හරි කැම්පස් එකක් පදනම් කරන් තමයි හැදිල තියෙන්නෙ
@ridewithck1229
Ай бұрын
Campus යන්න ම ඕන එහෙනම් ❣️
@nethmisasanga-k2h
Ай бұрын
@@senuridinethmi5167 sunira aiyage santhana susum sinduwa,adare mal sinduwa ,mama awith innam siduwa e hama ekakinma campus ekak gana kiyawenne so beautiful 😊
@nethmisasanga-k2h
Ай бұрын
@@ridewithck1229 yanna aniwaren 😊
@paramiprarthana455
Ай бұрын
Voice , lyrics 🤍 Such singers are rare
@Isharavlogs-io5vg
Ай бұрын
හරිම ලස්සනයි brother ❤
@himansiyasara6376
Ай бұрын
මන් මෙයාගෙ සින්දු අහන්න බයයි...හිතේ රිදෙනම තැන් වලට කතා කරන නිසා ❤️
@SandunikaSwarnamali
Ай бұрын
අපූරු ගී පද , මිහිරි තනුව,එයටම ගැලපෙන හිත් නිවෙන හඩ...කොයිතරම් සම්පූර්ණයිද... හරිම ලස්සනයි ...❤❤
@ImayaDasanayaka
8 күн бұрын
මන් ආසම ගායකයා ඔයා ඔයාගේ සිංදු වලින්ම වැඩියෙන්ම ආස සන්තාන සුසුම් සිංදුවට ඒක මාර විදිහට හිතට දැනෙන සිංදු වක් මන් පාඩම් කරන්නෙත් ඒක අහලා❤සුබ පතනවා ඉදිරියටත් මේ වැඩ වලට❤
@sandeepanisandeepani3036
Ай бұрын
කවදා හරි දවසක සුනීරගේ කටහඩ live අහන්න හිතේ ලොකු හීනයක් තියෙනවා❤️
@Sri.S.Stunt.....9050
Ай бұрын
අහන්නත් කලින් දන්නව.. කොහොමත් භාවනාවක් කියල..❤❤
@mmnaturegloss9808
26 күн бұрын
❤❤❤❤❤💐💐💐💐💐
@Anything-o2b
Ай бұрын
ඒවා සින්දු නෙවෙයි බෙහෙත්.. 🙂❤️🩹
@DininduSriTechnology1996
16 күн бұрын
දැන ගත්තා වටින වැඩක් එක්ක එනව කියලා.විඩියෝ එක නම් ඉතා ඉහලයි.වෙනස් මානයෙන්🙂✨️
@SVSV-n5r
Ай бұрын
ආදරනීයම හඩ…..💐💐💐
@HimashaVibashani
Ай бұрын
Voice eka❤❤❤
@risithhansidu
Ай бұрын
My fav singer..🥺❤️💯
@tharangakarunarathna5137
Ай бұрын
You are the best ❤❤❤
@tainilady
Ай бұрын
❤❤❤❤❤❤❤
@DilaniJayawarna
Ай бұрын
Unbelievably good. Suneera can cure broken hearts, he is officially DR Suneera Sumanga Dias
@pohorambagechandananilanth315
Ай бұрын
You are the best among all dream stars keep it up putha
@NilankaMoragalle-du3no
Ай бұрын
Congratulations. Emotional magical voice 👍❤️
@lahirumadhusanka7439
Ай бұрын
Asama gayakaya.sinduwa lassanai supiri..❤❤❤
@Maleesha_chathuni
Ай бұрын
රාත්‍රිය ඇත්ත ටම සොඳුරැද.... මැදියම් රෑයෙහි දරැනු ලෙස හදපාරන මතක ගොනු අවුස්ස න උසාවිය නිසාම කඳුලු බිංඳු වලින් දඬුවම් විදිනවා නොවෙද හෑමදාම..... ..... ඉතිම් ආරණිය ටියුලිප් මල... පවසන්න රෑ දකින හීන වලවත් අපි එකට සිටියද.... හැකියනම් අහසට වත් කියන්න... ඔබ හොඳින් ඇත් දැයි කියා..... එතෙක් හිස් අහස් කුසට නොකියවන කවි ලියමි.. 💜️🌷
@kawyaranahansamusicofficia2408
Ай бұрын
Fav Singer ☺️💖
@Helanyapavani-z5q
Ай бұрын
mage jeewithe man dakapu lssanama voice ek ..❤
@thusharivithanage-n7h
Ай бұрын
වෙනස් අරුතැති මියුරැ පදවැල් අරැත් ගැන් වූ මියැසි හරඹය සුසර අරුමැති හඩින් මිහිරිව කරන විකුමන් තුටින් අගයමි. ♥️♥️♥️
@thusharivithanage-n7h
5 күн бұрын
සුනීරට කැනඩාවේදි විවේකයක් ලැබිලා වගේ..😀
@Ent-4
Ай бұрын
සූපිරි වැඩ්ඩෙක්❤
@Ashley16899
Ай бұрын
සුනීර අයියා ගෙ කටහඩට අදත් එදත් ආදරෙයි අපි.පුදුම ලෙන්ගතුකමක් දැනෙන්නේ හැම වචනයකම❤ හදවතේ ගායකයා 🎧🎶 ජය වේවා ❤
@geethanjaliwijeratne8078
5 күн бұрын
නිකන්ම ඇස් තෙමුණා... කොහෙන් හෝ ඔබ එතැයි මග බලමී....
@ShakyaDias
Ай бұрын
🔥🖤
@surangapriyadarshani7194
Ай бұрын
පුදුම ලස්සන ..හැඟුම්බර ගීතයක් ...වාසනා සර් ගෙ ඒ වචන හිත පාරන තරම් 🥺❤️...සුබ පැතුම් සෙනෙහසින්
@NadithDewdula
Ай бұрын
කටහඩ භාවනාවක් 💆♂️❤
@nadeegunarathne4907
Ай бұрын
සුපිරියක් ❤
@sanduninayanathara4836
Ай бұрын
මගෙ හදවතේ ගායකයා ❤❤❤❤
@gayathriswarnamali3044
Ай бұрын
පුදුම විදිහට ඔයාගෙ සින්දුවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියා....අසනීප වුණ ගමන් අහන්නෙ ඔයාගෙ සින්දු....ඔයාගෙ භාවනාවක් වගේ කටහඬට ලෙඩ අමතක වෙලා යනවා....හැමදාටම ඔය කටහඬ පරිස්සම් කරගන්න....තව ලස්සන නිර්මාණ අපට රසවිඳින්න ඕන ඔය කටහඬින්....❤
@IsabelaSiriwardena
Ай бұрын
සංවේදී ගායනයක්.........පපුතුරේ වේදනාව, කිඳා බැස යන ගායනයක්............ලස්සනයි........💐❣️💐❣️💐
@gaganaKalani-l4e
Ай бұрын
කැමතිම ගායකයා❤ All the best
@sakilavilochana3870
Ай бұрын
රැල්ලට නොයන ඔබේ රසය සදාකාලිකයි... ස්තුතියි සුනීර ❤
@SenulHansanaDeSilva-b2w
Ай бұрын
තවත් සුපිරියක්. නියමයි අයියේ. ජයෙන් ජය ම වේවා!...
@dinesikachathurangani
Ай бұрын
😍😍
@sithumakash5756
Ай бұрын
Fav voice ❤️
@AsangaUdara
Ай бұрын
ලියමි ✨
@yourchoiceway
Ай бұрын
සුපිරි 😍😍😍😍
@HiruBandara-k6q
Ай бұрын
මේකට හැමෝම ලයික් එකක් දන්නකො 😪
@nilupulindrajith
18 күн бұрын
ඇයි බාරයක් ඔප්පු කරනවද
@td2447
Ай бұрын
😍❤️🔥
@unknown320e05
Ай бұрын
රාත්‍රිය මනරම් කියා · සඳට තරුවට කවි ලියා · මාත් මගෙ හිත හදාගන්නම් · නුඹත් මා ළඟ නැති නිසා 🙂❤
@bikerwhiz416
Ай бұрын
නම දැක්ක ගමන් ඒක මතක් උනේ 😅❤
@p.t.nishanthirenuka6785
Ай бұрын
සැබැවින්ම සුනීර කියන්නෙ හදවතේ රැදුණු ගායකයෙක් සේම නිහතමානී ආදරණීය සොදුරු හදවතක් තියෙන කෙනෙක් ❤️❤️❤️
@shehani-bz1xp
Ай бұрын
Aiye,me sinduwa nam hithata gdak danena. Sinduwak,oyge voice eka ahanna gdak kamathi,harima siyum Sundara widihata sinduwa gayana krnawa oya,mageth balaporoththuwak thiyenawa anagathe dawasaka suneera aiyawa muna gahila wachanayak hri katha krnna ❤, ithin aiye hadawathinma suba pathanawa me wage hitha sanasana,siyumwa ridawana namuth adaraneeya lesa pirimadina hithata danena nirmana krnna addakim labewa....💝💝
@sahankumara-ku2th
Ай бұрын
ඒක රහයි 🥰🖤
@yorinsajithafonseka2689
Ай бұрын
My favorite singer ❤️😍❤️
@ChethanaShyamalie
Ай бұрын
ලස්සනයි අයියේ
@sithu_vish
Ай бұрын
Dream star වල ඉදන් ආසම ගායකයෙක් ❤️🥰💫
@anurasenakumara3435
Ай бұрын
මනරම් නිර්මාණයක් ❤❤❤
@RashmiPannila
Ай бұрын
Like a meditation ❤
@NiranjalaPushpakumari
Ай бұрын
මගේ හදවතේ ගායකයා ඔබ....හරිම මිහිරි ගීතයක් .good luck ❤❤❤❤
@ThaaDi13
Ай бұрын
Heart touching one. All the best
@maneeshanethmini-s8m
Ай бұрын
Me sinduwath superb ayye..
@madhawaranga5347
Ай бұрын
ගයනවා රහටම !
@UreshaMaduwanthi-k7m
Ай бұрын
ආසම ගායකයෙක්.ආසම කටහඩ.භාවනාවක් වගේ ඒ කටහඩ.❤❤
@hansimahel5136
Ай бұрын
Lassanai malli....❤❤
@Lgkrishan1993
Ай бұрын
Favorite male budusaranai ❤
@anushkajeewantha1385
Ай бұрын
මගේ ආසම ගායකයා.❤🎉මේ සිංදුවත් කියන්න දෙයක් නෑ. හරිම ලස්ස්නයි.හිත නොසන් සුන් වෙලාවට සන්සුන් කරන්න මම අහන්නෙම ඔයාගේ සිංදු.❤❤❤❤
@Thuryasathsarani703
Ай бұрын
best voice ayya..❤❤
@SithumTharanga-ip3hp
Ай бұрын
Wow❤️
@spcshanthi4609
Ай бұрын
❤🔥🎶
@kdtone9199
Ай бұрын
Suneera❤
@mallikaadikari6809
Ай бұрын
හරිම ලස්සන හැඟුම්බර ගැයුමක් පුතා❤❤❤❤❤❤❤❤❤❤❤
@nimu9175
Ай бұрын
හුගක් කැමති ගායකයෙක්.හිත නිවෙන සුන්දර ගායනයක් ❤❤❤❤
@Nature-ih1pk
Ай бұрын
❤️❤️❤️
@HiruBandara-k6q
Ай бұрын
මං මුලාවු ගමන කොහෙටද ප්‍රේමියේ 🥺❤
@thakshilamadhushani1694
Ай бұрын
Their ability to convey the emotion behind each lyric was captivating. They truly connected with the audience. ❤️⚘️💐🌷❤️
@prasadduminda5424
Ай бұрын
🥰🥰🥰🥰🥰
@NethmiPiumika-db9de
Ай бұрын
හරිම ලස්සනයි හැම සින්දුවක් වගේම තවත් මෙවන් ලස්සන නිර්මාණය කරන්න හැකි වේවා 🙏🧡🧡
@KeshaniHirushika-t3u
Ай бұрын
ආසම වොයිස් එක ❤
@nimaashaa_kariyawasam
Ай бұрын
💗✨️
@gihanfernando9607
Ай бұрын
රහයි ❣️😌
@LakshuXZY
Ай бұрын
කවදාවත් replace කරන්න බැරි අපේ යුගයේ හඬ🫀🙇♂️
@pemasirigamage4264
Ай бұрын
රනබර ඉදු දුනු සින්දුව කියන පොඩි විඩීඔ කෑල්ලක් දැකලා මාරම ආස හිතුනා ඒ සින්දුව කිය්න විදියට ❤ එදා තමයී හොයන්න ගත්තේ 😊නම අහලා තිබ්බට මෙච්චර ලස්සනට සින්දු කිය්නව කියලා දැනන් හිටියේ නෑ.ඒ cover එක අදටත් දවසට එකපාරක් හරී අහනවා❤
@lavindusathsara
Ай бұрын
මෙන්න පුතේ බෙහෙත් ❤❤❤
@theekshananuwandika-vl6nx
Ай бұрын
Favourite singer ❤
@AshenZKMusic
Ай бұрын
ඒකනම් සුපිරි අයියෙ❤
@HansiniRanasinghe
Ай бұрын
අතරමං වෙන සිංදු❤🎧
26:20
Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing
Relaxus
Рет қаралды 210 М.
6:14
Dumal Warnakulasuriya - Chamika Weerasinghe - Himikamak Nathi (හිමිකමක් නැති) | Official Music Video
Dumal Warnakulasuriya
Рет қаралды 26 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 145 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 67 МЛН
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 1,9 МЛН
4:46
Prabhasarayaka Atharaman Wee | ප්රභාසරයක අතරමං වී | Suneera Sumanga Oficial Music Video
Hiranthi Edirisooriya
Рет қаралды 28 М.
2:14:35
Sandaroo Suyamaya | සුනීර සුමංග| Suneera Sumanga | Full Program
Darley Butler Digital
Рет қаралды 11 М.
27:59
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
Wishma Graphics
Рет қаралды 178 М.
9:14
Pini Bindu ( පිනි බිඳු ) - Yuki Navaratne | Official Music Video
Yuki Navaratne
Рет қаралды 1,9 МЛН
28:20
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
Subodani kumari
Рет қаралды 461 М.
31:42
මම Dream Star වුණේ ඒ සල්ලිවලින් ගෙදර ණය බේරන්න ඕනි හින්දාIමං දිනපු සතුටට අමරදේව මැඩම් කිරිබත් ඉව්වා
Harindra Jayalal
Рет қаралды 268 М.
4:29
Adare Mal | ආදරේ මල් by Suneera Sumanga x Sachee Maduranga | Anuja Gimshan Chandrasiri
Suneera Sumanga
Рет қаралды 274 М.
26:22
#Suneera Sumanga ge lasssanama geetha ekathuwak - සුනීර සුමංග ගේ ලස්සන ගීත එකතුවක්❤️😍
Nishu Click
Рет қаралды 71 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 145 МЛН