සුරතලුන්ටත් දැන් වකුගඩු රෝග බහුලයි/ Renal failur in Dogs and cats . Dr Dilan Rathnayaka

  Рет қаралды 3,775

SL Pet Care Tube

SL Pet Care Tube

Жыл бұрын

Пікірлер: 32
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 7 күн бұрын
අපිව වැටෙන අපේ දුර්වලම තැන සුරතලා අසනීප වීම
@nishagunasekara5616
@nishagunasekara5616 11 ай бұрын
ස්තූතියි සර් මේ දැනුවත් කිරීමට .ඩොක්ටර් ක්ලීනික් එක තිබෙන්නේ ාකාහෙද කියලා දැනුවත් කලොත් ගොඩාක් ස්තූතියි
@nadeeshanijayathilaka6384
@nadeeshanijayathilaka6384 10 ай бұрын
ගොඩක් ස්තූතියී ඩොක්ට . මගෙ අවුරුදු 5ක් වයස පූසිටත් වකුගඩු නරක් වෙලා කිවා ටෙස්ට් ඔක්කොම කරලා.තව මුත්‍රාශෙ ගල් තියෙනවා කීවා. චූ කරන්න අමාරුවක් තිබුන නිසා අරන් ගියේ අදුනගෙන. ඊයෙ තමයි හොස්පිට්ල් අරං ගිහින් ස්කෑන් කරලා බ්ලඩ් රිපෝට් බලලා කීවෙ. සේලයින් දුන්නා දවස් ගානකින් කාලා නැති නිසා.ඊයෙ බෙහෙත් ටික ඉන්ජෙක්ෂන් වලින් දීලා දවස් 5කට බෙහෙත් පෙති දුන්නා ඒවා ගෙදරදි දීලා දවස් 5කින් ආයෙ එන්න කියලා . බත් කැද ලුනු කැද දෙන්න කීවෙ.අනේ ඒවා බොන්න කැමති නෑනෙ? මාලු එහෙම කන්නත් කැමති නෑ . ඒකට මොකද කරන්නෙ ඩොක්ට මෙයාට වෙන මොනවද දෙන්න හොද? යෝගට් නම් කැමතියී යෝගට් දෙන්න හොද නැද්ද ? මං ඩොක්ට ගෙ නම්බර් එකට රිපෝට් වල ෆොටෝ ටිකක් එවන්නද මට හිතාගන්න බෑ මෙයාට එහෙම අසනීප වෙන්න හේතුව මොකක්ද කියලා ඩොක්ට . හැබැයි මෙයා මාලු විතරයි අවුරුදු 5ක් තිස්සෙම කෑවෙ තම්බලා බත් එක්ක.අමුවෙනුත් ඉදලා හිටලා දුන්නා. හැමදාම මාලු කෑවාමත් එහෙම වෙන්න පුලුවන්ද ඩොක්ට ? අපේ පූසා සත්තු නම් අල්ලන් නෑ මං දන්න තරමින් සර්පයි දෂ්ඨ කරලත් නෑ මාලු හැර වෙන කිසි දෙයක් කන් නෑ මස්,කැට් ෆූඩ් දීලා නැහැ එයා කන්න කැමතිත් නෑ මාලු විතරමයි කෑවෙ. දැන් ඒ මුකුත්ම කන්නෙත් නෑ මොනවද දෙන්න හොද ඩොක්ට ?
@SLPetCareTube
@SLPetCareTube 10 ай бұрын
0711975255
@paperinthestory117
@paperinthestory117 8 ай бұрын
ape balu patiya wathura biuwa adui ithin 28 nathi una leda wela paw wayasa masa 18
@sonaliabeywickrama1981
@sonaliabeywickrama1981 9 ай бұрын
Doctor at present my dog suffer from kidney failure.and I start treatment but he is not eat anything & vomiting.Can I save him or what can I do?
@TharuTharaki
@TharuTharaki 27 күн бұрын
Doctor mage rottewailer ballage wayasa aurudu ekata marai eyage katin Kunu gadak enawa ai ehema please reply
@user-qz7nm9sq2m
@user-qz7nm9sq2m 7 ай бұрын
Doctor mage bawwage criyatinine 2.6 wela thiyanawa eyawa hoda karaganna puluwan weida😢
@sumedhsilmeniyo245
@sumedhsilmeniyo245 3 ай бұрын
ගොඩක්පිං.ඩොක්ට.දැනුවත්.කරාට
@dinithi1409
@dinithi1409 8 ай бұрын
කෑම බලපානවද වයසත් ඵක්ක
@vinithadesilva4333
@vinithadesilva4333 5 ай бұрын
ඩොක්ටර් මගෙ පලාත කැස්බෑව.ඩොක්ටර් දන්න හොද ඩෝග් හොස්පිටල් එකක් කියන්න පුලුවන්ද මගෙ පුතාව පෙන්වන්න කොලඹ තියන.මොකද එයාට දැන් ලගකදි ඉදලා කෑම අරැචිය එනවා.ඒ වගේම බඩ බුරැල් කරන්න බලනවා.චෙකප් එකක් කරන්න තිබුනොත් හොදයි
@tushinimadhubhashini2785
@tushinimadhubhashini2785 5 ай бұрын
Doctor mge pusage creatining agaya 4.2 k.eya cat food kannaha doctor.malu dunnot hoda nedd??
@SLPetCareTube
@SLPetCareTube 4 ай бұрын
පොඩි ප්‍රමාණයක් දෙන්න
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 3 ай бұрын
Doctor දැන් මාසයක් වගේ තිස්සේ මගේ බව්වගේ යූරින් එක්ක ලේ යනවා.බේත් ගත්තා.තවම අඩුවක් නෑ.ඩොකිටර්.දැන් එයා වමනෙත් දානාවා.යුරින් පාස් වෙන්නෙත් බොහොම අඩුවෙන්.මට කරන්න පුළුවන් දෙයක් කියන්න.
@Nisha200
@Nisha200 23 күн бұрын
Oyage pusata hoda unada
@sanjeewaamarasingha3983
@sanjeewaamarasingha3983 4 ай бұрын
ඩොක්ට මගෙ බල්ලට වකුගඩු අමාරුව හෑදිලා ගොඩක් අමාරුවෙන් ඉන්නෙ මොකද කරන්නේ doctor anee mokade karanne
@sanjeewaamarasingha3983
@sanjeewaamarasingha3983 4 ай бұрын
Doctor doctage ක්ලිනික් ekee kohede thiyenne mate doctor ge number eke awanne puluwannde
@gayankanchana6292
@gayankanchana6292 10 ай бұрын
Ape rubi natiuna වකුගඩු amaruwa awith beheth kara hari gye na kaha pata una awasaneta eyata wayasa awrudu eka hamarai ai doctor ema wenne wayasa nathuwath
@gayankanchana6292
@gayankanchana6292 10 ай бұрын
Eyage s.c eka 10ta wadiwela tibuna
@nethudasanayaka344
@nethudasanayaka344 10 ай бұрын
Ane doctor please call number akak dannako.mage bawwata saneepa na.
@nadeeshakalpani984
@nadeeshakalpani984 6 ай бұрын
Oya kohenda beheth kale
@nadeeshakalpani984
@nadeeshakalpani984 6 ай бұрын
Ape blu patiyath aurudu 1 hamarai.
@nishagunasekara5616
@nishagunasekara5616 11 ай бұрын
Doctor , Thank you very much for your information . Pls. send mobile number ?
@SLPetCareTube
@SLPetCareTube 10 ай бұрын
0711975255
@user-qz7nm9sq2m
@user-qz7nm9sq2m 7 ай бұрын
Doctor mage bawwage criyatinine 2.6 wela thiyanawa eyawa hoda karaganna puluwan weida😢
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
ස්තූතියි සර් මේ දැනුවත් කිරීමට .ඩොක්ටර් ක්ලීනික් එක තිබෙන්නේ ාකාහෙද කියලා දැනුවත් කලොත් ගොඩාක් ස්තූතියි .
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
Uva pet Animal Hospital Badulla and Bandarawela
@sanjeewaamarasingha3983
@sanjeewaamarasingha3983 4 ай бұрын
ඩොක්ට මගෙ බල්ලට වකුගඩු අමාරුව හෑදිලා ගොඩක් අමාරුවෙන් ඉන්නෙ මොකද කරන්නේ doctor anee mokade karanne
@DhanuBorn2008
@DhanuBorn2008 3 ай бұрын
Ow mageth
@DhanuBorn2008
@DhanuBorn2008 3 ай бұрын
Ow mage ballageth
@user-qz7nm9sq2m
@user-qz7nm9sq2m 7 ай бұрын
Doctor mage bawwage criyatinine 2.6 wela thiyanawa eyawa hoda karaganna puluwan weida😢
@nadeeshakalpani984
@nadeeshakalpani984 6 ай бұрын
Meyata dan kohomada
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
КТО СОЖРАЛ АРБУЗ #cat #pets #топ
0:17
Лайки Like
Рет қаралды 1,2 МЛН
Puppy 🐶 stuck @globalpetsclinic
0:15
Global pets clinic 🐶
Рет қаралды 22 МЛН
Приставучий ПЕС 😂 #Shorts
0:28
ФАКТОГРАФ
Рет қаралды 901 М.
joie de vivre (2)
0:11
m.toktok
Рет қаралды 7 МЛН