Restoring of Amal Prasad (රැවුලා) Nissan Navara D40 by VINI Production

  Рет қаралды 28,594

ABC Auto Trendy

ABC Auto Trendy

Күн бұрын

This Nissan Navara was recently owned by Amal Prasad (රැවුලා) from VINI Production. He expressed uncertainty about the vehicle's condition when we received a video via WhatsApp, asking if it could be restored to its original state so he could drive it with pride. The initial request included repairing the vehicle's interior, installing a 2-inch lift kit, and adding wheel spacers to enhance its appearance.
Once the vehicle arrived at our workshop, Doctor Navara, we conducted a comprehensive inspection to identify all issues. We then prioritised the repairs in a phased approach.
Due to our heavy workload, we were unable to document every issue with video footage.
If you're considering owning a Nissan Navara in Sri Lanka, be sure to watch this video carefully and seek professional advice for an extensive inspection.

Пікірлер: 68
@himashamadhushanka
@himashamadhushanka 3 ай бұрын
අවංකවම ඇඟ හිරිවැටිලා ගියා ඒ වාහනේට කරපු දේවල් දැක්කම.ඔය වගේ බාස්ලා නං ප්‍රසිද්ධියේ උල තියන්න ඕන. Good Job මචං ❤❤❤
@LahiruDilhara-wb7re
@LahiruDilhara-wb7re 2 ай бұрын
AC එක හදන්න ගියාම තමයි මරැ..ඩෑෂ් බෝඩ් එක සම්පූර්ණයෙන් ගලවන්න ඕන .. කන්ඩෙන්සරේ ගන්න ඉස්සරහ පැත්තම ගලවන්න ඕන.මම දැනට navara තුනක විතර AC සර්විස් කලා.❤
@sachinniroshana1901
@sachinniroshana1901 2 ай бұрын
Sure ekata anuradapure ekek vikunala thiyenne oka ee pathe wahana gannawanm balana one mara atavillak atavanne ganna minissu asaranai ekek wath sure karanna be ee pathe man patta kattak keea nodana aran
@kasunwanninayake3110
@kasunwanninayake3110 3 ай бұрын
ලංකාවේ වාහන හදන බහුතරයක් මිනිස්සු ගැන හිතා ගන්න පුලුවන් මේක දැක්කම.
@raviyavlogs1246
@raviyavlogs1246 2 ай бұрын
Meka padapu eka kawda aiya ....
@KomeleeDesign
@KomeleeDesign 2 ай бұрын
What is your location in Srilanka I need to send my nawar for inspection
@abcautotrendy
@abcautotrendy 2 ай бұрын
Our workshop is in Nawalapitiya maps.app.goo.gl/KBxJTwUrG6n6DwSG6?g_st=com.google.maps.preview.copy
@boyfrommars_
@boyfrommars_ 2 ай бұрын
නිකන් දීපු එකක් නිසා අවුලක් නෑ පොඩ්ඩක් වියදම් කරල හදාගන්න තියෙන්නෙ 😊
@Suppercars431
@Suppercars431 3 ай бұрын
සමූහ දූෂණයකට ලක් වුනු nissan navara රතයක්
@Justiceandlaw
@Justiceandlaw 3 ай бұрын
UK ඉඳන් ගෙන්නපු Navara එකක් වෙන්න ඇති.. ලෙඩ ගොඩක්. ඒ රටවලදී උන් හරියට service කරන්නේ නෑ ඒ වගේම winter එකේදී පාරවල් වලට ලුණු ඉහින හින්දා ඔය වාහන මලකඩ ගොඩවල් වෙලා තියෙන්නේ.
@abcautotrendy
@abcautotrendy 3 ай бұрын
ලංකාවේ UK - මෙක අරගෙන තියෙන්නේ මාතර
@nilupulindrajith
@nilupulindrajith 2 ай бұрын
හෙන ගහල අකුලොල යන්න ඕනෙනේ, නිකන් දුන්නත් විස්තරේ කියල දෙන්න තිබ්බේ මග ආනත වෙන්නේ නැතුව හදාගන්න හරි...
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
kochchara wiyadamak giyad kiyla kyannko?
@Dbbdjdbrrnrhrb
@Dbbdjdbrrnrhrb 2 ай бұрын
Nevara modify karanawada ayya
@abcautotrendy
@abcautotrendy 2 ай бұрын
ඔව් මල්ලි
@munevlog
@munevlog 3 ай бұрын
meka hadanna kiyak giyada?
@damithsanjaya-ds5cq
@damithsanjaya-ds5cq 13 сағат бұрын
අයියේ මේ වාහනේ හොඳයි හොඳයිද මේ වාහනේ ස්පියාපාර්ට් ඕන තැනකින් ගන්න පුළුවන්ද අයියේ මේ ගැන මට උත්තරයක් දෙන්න මං මේ වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ
@abcautotrendy
@abcautotrendy 10 сағат бұрын
මට call එකක් දෙන්න මම කියලා දෙන්නම් 0777329922
@MaahinDeen-0
@MaahinDeen-0 2 ай бұрын
අඩෝ ඇඩුනා බන් මේක දැකලා 😢
@shakyamuhandiram9479
@shakyamuhandiram9479 3 ай бұрын
It seems the vehicle has a flooded interior, those clutch lever and paddle does not corrode in such harmful way
@ayeshvishwalankara589
@ayeshvishwalankara589 3 ай бұрын
ඔයිට වැඩිය අන්ත Navara එකක් තියෙනවා එන්ජිමත් හිරවෙලා ඒකට td27 turbo එන්ජිමක් & gearbox තියනවනං එන්ජිමට හැර වියදම දල වශයෙන් කීයක් වගේ යයිද
@abcautotrendy
@abcautotrendy 3 ай бұрын
Engine එක විතරක් තියලා මදි..
@ayeshvishwalankara589
@ayeshvishwalankara589 3 ай бұрын
@abcautotrendy තව මොනාද bro කරන්න ඕනෙ ඔක්කොටම යන වියදම දල වශයෙන් කියන්න බැරිද
@abcautotrendy
@abcautotrendy 3 ай бұрын
පුළුවන් නම් video එකක් දාන්න 0777329922
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
ai me wage kunu godak salli deela gaththe? hoda wahanayak hoyaganna puluwanneh?
@silentrage1985
@silentrage1985 2 ай бұрын
සමහර විට ගොඩක්ම අඩුවට වෙන්න ඇති හම්බ වෙන්න ඇත්තෙ - මේකෙ අන්තිම පෙන්නනව වගේ හොදට හදල ගත්තම වටිනවද දන්නෙ නෑනෙ 😢
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 2 ай бұрын
@@silentrage1985 eth ara malakada kala thibba widiyata nam sure ekta flooding ahu una ekk
@silentrage1985
@silentrage1985 2 ай бұрын
@@GalaxyCore-p6t මුහුදු අයිනෙ යූස් කරනකොටත් වාහන මලකඩ කනව හැබැයි
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 2 ай бұрын
@@silentrage1985 wahne athula malakada kanawad? muhuda aine use kalama?
@silentrage1985
@silentrage1985 2 ай бұрын
@@GalaxyCore-p6t ඔව් මම එක සැරයක් වාහනයක් ගන්න ගියා ඒකෙ ඇතුලෙත් මලකඩ පිටත් මලකඩ - බලනකොට අන්තිම ඔව්නර් මාතර කෙනෙක් බීච් රෝඩ් එකේ
@tharangadniroshan
@tharangadniroshan 2 ай бұрын
Navar එකක් නිකං දුන්නත් ගන්න එපා ස්තුති
@sssperera
@sssperera 3 ай бұрын
Is this cab used by an animal or what 🤔
@abcautotrendy
@abcautotrendy 3 ай бұрын
Seems this has peaked in a garage for some repairs
@sssperera
@sssperera 3 ай бұрын
@@abcautotrendy may be... feel sorry about that guy.
@vishulab5533
@vishulab5533 2 ай бұрын
Yako mara hadili hadala uwapu ekak neh 🤣🤣 hama ekema jalthara seen ekak karala neh thiyenne
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 2 ай бұрын
Navara eka normally fuel koccharak vage karanavda
@abcautotrendy
@abcautotrendy 2 ай бұрын
8-12 th athara
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 2 ай бұрын
@@abcautotrendy 💪
@Nishdlive
@Nishdlive 2 ай бұрын
highway galle ghin eddith 8i wada kare city nam 6-7
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 2 ай бұрын
@@Nishdlive Ecchra aduida☹️
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 3 ай бұрын
අමල කතෝලිකයෙක්ද? දැනගෙන තියාගන්න ඇහුවෙ😅
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 ай бұрын
අමර ඇන්දිල්ලක් ද
@Badkp1998
@Badkp1998 2 ай бұрын
හොඳ ගානකට කෙලවෙන්න යන්නේ☹️
@sandaruwanperera9780
@sandaruwanperera9780 3 ай бұрын
යුද්ධෙ කාලේ දුවපු එකක්ද🤔
@kkr876
@kkr876 2 ай бұрын
නිකන් දීපු එකාට පවක් ද පිනක්ද වෙන්නෙ මෙහෙම මරාල නිකන් දුන්නම🤔
@nilupulindrajith
@nilupulindrajith 2 ай бұрын
හෙන ගහල අකුලොල යන්න ඕනෙනේ, නිකන් දුන්නත් විස්තරේ කියල දෙන්න තිබ්බේ මග අනත වෙන්න නැතුව හදාගන්න හරි...
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 3 ай бұрын
හයිවෙ කන්ට්‍රක්ශන් දුවපු එකක් ද 😂😂
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 ай бұрын
me wahaneta uparima laksha 5 k dhenna puluwan ekath potha nisa witharai iiya wadanam watin na😂😂
@dumindawithana
@dumindawithana 3 ай бұрын
ඒකෙ මොකුත් නෑනෙ..
@funpool6859
@funpool6859 3 ай бұрын
Nawara එකකින් කරන meme review එකක් වගේ 🤣🤣 පුදුම මකබාස්ලා ඉන්නේ ......මුං දූෂණය කරලනේ යකෝ වාහනේ ....
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 ай бұрын
maath hithuwe ekane bn mechchara aluth wahanayak kohomad meka winasa kale
@anojamadusanka7575
@anojamadusanka7575 3 ай бұрын
Lankawe bassla godak wahana hadanna danne na. Ekai me wahaneta wela thynne.
@janpur1417
@janpur1417 3 ай бұрын
AMAL MALLI AHU UNADA? AIYO.. RETURN KARALA SALLI ILLAGANNA...
@abcautotrendy
@abcautotrendy 3 ай бұрын
ආයේ ඕන වෙන්නේ නෑ සුපිරික් කරලා යැව්වේ
@asangakasun5459
@asangakasun5459 2 ай бұрын
Meka hondai redi wanannai balla bandinnai 😂😂😂
@chanakasuresh3799
@chanakasuresh3799 2 ай бұрын
kiyatda yako mewa gaththe
@JanithSirimanna
@JanithSirimanna 2 ай бұрын
Me garage eke contact number ekak dannako
@abcautotrendy
@abcautotrendy 2 ай бұрын
0777329922 / 0772069922
@bestmobilerepaircenter9109
@bestmobilerepaircenter9109 2 ай бұрын
@@JanithSirimanna ඩොක්ට නවාරා මූ සුපිරි වැඩ්ඩෙක් බය නැතුව යන්න
@ct3049
@ct3049 3 ай бұрын
පුදුම වදයක් දීලා තියෙන්නේ මේ වාහනේට
@silentrage1985
@silentrage1985 2 ай бұрын
හෙන ගහනව මේ කරල තියෙන දේවල් වලට , පව් මිනිස්සු සල්ලි දීල මේව අරන් ආපහු වියදම් දරන්න වෙනව
@CHAMEERAGL
@CHAMEERAGL 3 ай бұрын
ලීසින් ඇරියස් වෙලා auction කරපු එකක් වෙන්න ඇති. යාර්ඩ් එකේදි සමහර කෑලි නැති වෙන්න ඇත්තේ.
@abcautotrendy
@abcautotrendy 3 ай бұрын
නෑ නෑ මේක ගාල්ල පැත්තෙ ගරාජ් එකකට හදන්න දීලා තමයි.. මෙහේම වෙලා තියෙන්නේ... (එහේම තමයි අපිට කියුවේ )
@SandunC320
@SandunC320 3 ай бұрын
Mokatada bn mekata salli dila gaththe.. 🤣
@ushithamadushan9559
@ushithamadushan9559 3 ай бұрын
kaud yako padapu ekk
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Nissan Navara No crank no start Low power at Naka Check engine
6:07
FULL BUILD - REBUILDING A CRASH DAMAGED 2019 ASTON MARTIN VANTAGE
3:38:24
Mat Armstrong MK2
Рет қаралды 20 МЛН
How to Replace a VTC Actuator (Complete DIY Guide)
30:57
ChrisFix
Рет қаралды 3,1 МЛН