අපිට එපාම වුන හොටෙල් එක | අපිට වුන දේ ඔබට නොවෙන්නයි | forest rock garden anuradapura

  Рет қаралды 436,720

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 1 100
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අනුරාධපුරේ තියෙන forest rock garden කියන හොටල් එකට ඔයාලා යනවා නම් 100 පාරක් වත් හිතලා යන්න. Tourist boad එකේ අනුමැතියවත් නැති වංචනිකව තරු 4 හෝටලයක් කියලා වෙබ්සයිට් එකේ දාලා දෙස් විදෙස් සියළුම සංචාරකයින් මුලා කරන ස්ථානයකි? 5star හොටෙල් එකකට වඩා අය කරනවා එක දිනකට දෙන්නෙකුට විතරක් 60000 ක් suite room එක. කන්න හරියට කෑම නෑ . පොඩි දරුවෙක්ට වත් කන්න දෙයක් ඉල්ලුවම හදලා දෙන්නේ නෑ.ඩෙසර්ට් එකට දෙන්නේ අයිස්ක්‍රීම් විතරයි. කර වුන පෑන් කේක් නිවුන කෑම පොඩ්ඩක් තමයි උදේට ලැබෙන්නේ. රූම් එකට එන Swimming pool එක විෂබීජ පිරිලා අපිරිසිදුයි. පරිසරය ලස්සනයි ඒ නිසා ගෙවන මුදල ගැන දෙපාරක් නොසිත හොද ඉහල සර්විස් එකක් ලැබේයැයි මිනිසුන් අවසානේ රැවටෙනවා.මුලින්ම ආපු ගමන් සල්ලිත් ගන්නවා . කිසිම අවම පහසුකමක් වත් නැති තැනක්. මේක නොදැන යන අයට තමන්ගේ මුදල් කාලය නාස්ති වෙන නිසා අපිට ආදරේ කරන ඔයාලව දැනුවත් කරන්න හිතුනේ.ඒ වගේම මේ හොටෙල් එකේ අයත් ඉදිරියට මෙවැනි දේ නොකර හොද සර්විස් එකක් දෙන්න උත්සහ කරයි කියලා හිතනවා.❤ මෙවැනි දේ තුලින් විදේශිකයන් පවා අපේ රටේ අනිකුත් හෝටල් වල පවා නවතින්න බිය වෙයි . 🙏
@Roshan-wr9vl
@Roshan-wr9vl Жыл бұрын
තෑන්ක්ස් ඔයාට !!! මම කැමති නලුවා තමයි රොශාන් පිලපිටිය (නානයක්කාර)
@Roshan-wr9vl
@Roshan-wr9vl Жыл бұрын
ලස්සන වීඩියෝ එක ලස්සනයි බොහෝම ස්තුතිය
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Thank you
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
Thank you but 60000 nam adu rate thiyana hotel ekak ganna tibba nhe. Lake view rajarata hotel the lake forest hotel wage
@nadeepereraperera9484
@nadeepereraperera9484 Жыл бұрын
ස්තූතියි විස්තර නොසගවා කිව්වට
@rasikaSL
@rasikaSL Жыл бұрын
සල්ලි වලට එක එක රෙද්දවල් ප්‍රමෝට් කරන සමහර youtube channel අතරේ මේ වගේ ඇත්ත කතා කරන channels නම් පට්ට ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🙏
@buspisso2
@buspisso2 Жыл бұрын
අව්ලක් නෑ අර ශුදන්ත කියන සූකරයට ගෑනු පිදේන්නක් දීලා කුනුටික හෝදාගත්තානේ ඒඇති
@priyantharodrigo4249
@priyantharodrigo4249 Жыл бұрын
හොද පාඩමක් හොටෙල් හරියට නොකරන අයට. ඔයාල වගේ ප්‍රසිද්ධ අයගෙන් මේ පනිවිඩේ දෙන එක ගොඩක් හොද පාඩමක් හැමෝටම.👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@asanthaification
@asanthaification Жыл бұрын
මම suda ගේ video එක බලලා මේක බලන්න ආවේ.ඇත්තටම ඔයාලා හරි.room එක booking දාලා එනකොටත් ready වෙලා නෑ.service අන්තිමයි කියලා පැහැදිලිව පේනවා.ඔයාලා එක දවසක් හරි ඉවසීමෙන් හිටිය එක ලොකු දෙයක්..💐💐❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🙏
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Жыл бұрын
Same with me.. I think this is a very fair review.. Ridma is been very polite... I think the owner of the hotel is over reacting.
@lakshininimeshika1771
@lakshininimeshika1771 Жыл бұрын
අනුරාධපුරේ යනවා නම් කුටුම්භය රිසෝට් එකට යන්න එතන නියමයි, ඒ වගේම කෑම ගොඩක් රසයි අපි කියන ඕනිම දෙයක් හදලා දෙනවා,සර්විස් එකත් ගොඩක්ම ගොඩක් හොදයි, එච්චර ලොකු ගානකුත් නැහැ , හරිම සාදාරණයි 💐💐💐
@Kaariyawasam7
@Kaariyawasam7 Жыл бұрын
දැන් හරි පඩත්තර හෝටල් කාරයට ඌ බලු වැඩෙත් කරලා තව පඩි ටෝක් දෙන්නත් ආවා ඔයාලා නියමයි රොෂාන් අයියා එල කොන්ද කෙලින් තියන් ගේමට බැස්ස නියමයි 💪😊
@Anjalika747
@Anjalika747 11 ай бұрын
මොකක්ද එ සීන් එක
@wasanthavitharana7247
@wasanthavitharana7247 Жыл бұрын
ඇත්තටම මේ කතාව ඇත්ත. අපිට ත් උනේ මේ දේමයි. බොරුකාරයන්ට හොඳ පාඩමක්.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Жыл бұрын
මේවා දැකලවත් හෝටලේ පරිපාලනයට මොලේ පෑදේවා... තොරතුරු වසන් නොකර හැමදේම කීව ඔබට ස්තූතියි 🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 8 ай бұрын
රොෂාන් හරි නිහතමානී කෙනෙක්.. පුදුම ඉවසීමක් දැක්ක මුනෙන්.. හරිම නරකයි අපේ රටේ සමහර මිනිස්සු.. සල්ලී ගෙවලවත් service නැහැ.. Pancake කොච්චර සවුත්තුද.. පොඩ් ළමයෙකුත් ඉන්න තැනක.. Ridmath ඉවසන් හිටිය දැක්ක ❤
@disalaherath6261
@disalaherath6261 Жыл бұрын
මමත් මේකෙ වැඩකරා..ඒ කාලෙ ලස්සනයි ..හරිම කනගාටුයි දැන් තත්ත්වය
@hashikathilakarathne1313
@hashikathilakarathne1313 Жыл бұрын
issara lassanai thamai
@chandimagunasekara7595
@chandimagunasekara7595 Жыл бұрын
හොද වීඩියෝ එකක්. ඇත්ත ඒ විදිහටම පෙන්නලා තියෙනවා. ඉස්සරහට යන්න ඉන්න අයට ගොඩක් වැදගත්. ඇත්තටම ෆොටෝස් වලින් බලලා අපිත් යන්න ආසාවෙන් හිටපු හොටෙල් එකක්
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව්. මිනිස්සු පව් නැත්නම් අපි මේ දේ දැනුවත් කලේ ඒකයි❤
@ashinkajayasuriya6412
@ashinkajayasuriya6412 Жыл бұрын
ඔයාලට ගොඩක් ස්තූතියි ..මේ වගේ ජරා hotel එකක් ගැන මිනිස්සුන්ට කිව්වට...ඔයාලගේ ඉවසීම නම් මාරයි...❤😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@jayaminirathnayake
@jayaminirathnayake Жыл бұрын
දැනුවත් කළා ට ස්තූතියි. ඔයා හොඳ දෙයක් කරන්නේ. හොඳ වගේ ම නරක දේවලුත් බය නැතුව කියන්න පෙන්නන්න ඕන…..✅💕 Well done 👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
මෙහෙම වෙනවා අක්කි.ඒත් සල්ලිනම් අඩු නැතුව ගන්නවා.අත්දැකීම් අනිවාර්යයෙන්ම කියන එක ගොඩක් හොඳයි 🙏❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඒක ඇත්ත. මින් ඉදිරියට කෙනෙක් රැවටෙන් නැති වෙන්න මේ වීඩියෝ එක දැම්මේ❤
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
@@ridmapilapitiya ඔව් අක්කි.එහෙම වුනාම හිත නිදහස් වෙන්න ගියාට සමහර වෙලාවල් තියනවා ඇලජි වෙලා බෙහෙත් පවා ගන්න වුන.ගොඩක් හොඳ තැන්.නමුත් පිරිසිදුකම අන්තිමයි.ගානත් වැඩියි.ලස්සනට කළමනාකරණය කරලා වැඩක් පිළිවෙලට කරන්නෙ නැති නිසා තමයි ගොඩක් තැන් වල ව්‍යාපාර බංකොලොත් වෙන්නෙ.අක්කි ලස්සනට වැඩක් කරගෙන යනවනෙ .ඒ තැනට අපිත් ඇවිල්ලා සතුටින් ගත කරලා යන්න ආසාවෙන් ඉන්නවා.තෙරුවන්සරණයි ඔයාලට ❤
@RuchiraNirmal-ms7sr
@RuchiraNirmal-ms7sr Жыл бұрын
ඇත්තටම මේක ඉස්සර ගොඩක් ලස්සන ඒ වගේම ගොඩක් හොද service එකක් තිබ්බ හොටෙල් එකක්.මොකද මාත් කාලයක් මේකෙ වැඩ කරා.covid season එකෙන් පස්සෙ තමයි හොටෙල් එක මේ විදිහට උනෙ😒
@sujthpriyankaramanoj4192
@sujthpriyankaramanoj4192 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට..අනුරාධපුර 4point එකෙත් ඔය වගේ දෙයක් අපට වුණා .අපි වියදම් කරන රුපියලත් අපිට වටිනවනෙ..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Eka aththa ❤️
@chathurathnayake3210
@chathurathnayake3210 Жыл бұрын
අම්මෝ යන්න ආසාවෙන් හිටියේ... හොද වෙලාවට කිව්වේ... කොච්චර ලස්සන තැනක්ද මෝඩ staff එක විනාස කරලා තියෙන්නේ.. සල්ලි ටික ඔක්කොම රිෆන්ඩ් කරවගන්න ඕනේ කාලකන්නිගෙන්..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤
@Binistudio347
@Binistudio347 Жыл бұрын
යන්න නම් එපා.
@Jhone33-
@Jhone33- Жыл бұрын
නියම පාඩම පාදඩ චන්දසිරියට අපිටත් ඕකා සැලකුවේ පිලුනු වෙච්ච බත් දීලා නියමයි රිද්මා 👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏
@KanthiLanka-h6d
@KanthiLanka-h6d Жыл бұрын
Meeka chandrasena aythi ekkada. meeka kothanada kiyala meter nane. hotel eka Anurapura.
@heshaninirasha2003
@heshaninirasha2003 Жыл бұрын
පරිසරය නම් හරිම ලස්සනයි .හිත නිවෙන තැනක්. ඒත් සල්ලිත් වියදම් කරන් අපහසුතා විදින්න බෑනේ . 😕😕😕. උපයන ගානට සරිලන ආකාරයට සාදාරනයක් ඉශ්ට කරන්න හිමිකරුත් දැන ගන්න ඕනි 🙄
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@chathuchathu38
@chathuchathu38 Жыл бұрын
බොහොම ස්තූතී මෙහෙම දැනුවත් කළාට..නැත්නම් කී දෙනෙක් මෙහෙම රැවටිලා යයිද..😢මේක දන්න දන්න අය අතර share කරන්න ඕනි.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Жыл бұрын
ඔයාල,වගේ family එකකටත් මෙහෙම නම් service එක අනිත් අයට කොහොම තියෙවිද ? අනේ ඇත්තටම දුකක් ආවා හිතට...ඒත් ඔයාලගෙ නිහතමානීකම,ඉවසීම අතිවිශිශ්ටයි .....👍👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt Жыл бұрын
ඔව් රොශාන් ඔයිට වැඩියෙන් හොඳ පොඩි හොටෙල්ස් තියෙනවා අනුරාධපුරයේ මමත් අනුරාධපුරයේ තමයි පොඩි ඒවගෙ හොඳ ලස්සනට ට්‍රීට් කරනවා මොන මගුලටද ඔය වගේ කැලේකට ගියේ , ඕකත් හොඳ පාඬමක් , ඔයාලටත් , අපි හැමෝටමත් නේද , දැන් ගොඩක් අය දැනගත්තානෙ රොක් එකේ කෙරුවාව නේද , ගොඩක් ස්තූතියි බුදුසරණයි ,..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@dilshamalshani
@dilshamalshani Жыл бұрын
ගොඩාක් ස්තූති රොෂාන් අයියටයි අක්කිටයි මේ දේවල්ගැන අනිත් අය දැනුවත් කලාට.ඔයාල වෙන හොටෙල් එකකට ගියාම කොච්චරනම් ඒ දේවල කෑම බීම Enjoy කරනවද😑ඒ අය මේකෙන්ම හොද පාඩමක් ඉගෙනගනීවි මිනිස්සුන්ගෙ සල්ලිත් හූරන්කාල මේ වගේ ආයෙමත් නොකර ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඒක ඇත්ත ස්තූතියි ❤️🙏🥰
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
අැත්තටම හොටෙල් එකේ පරිසරය ලස්සන උනාට සවිස් එක නමි අන්තිමයි. දැනුවත් කලාට ස්තුතියි.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@p.s.abothejue6881
@p.s.abothejue6881 Жыл бұрын
මෙහෙම තොරතුරැ කියන එක හොදයි ,සමාජ මාධ්‍ය සුභාවිතයට ගැනීමක්.... ,තව කෙනෙක් අපහසුවට පත් නොවෙන්න අත් දැකීම් බෙදාහදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@prasannapradeep8858
@prasannapradeep8858 Жыл бұрын
masuru sitanan villa kiyala namak dammenam hondai , minisunge salli vtarak gara ganna dangalana kalakanniyekne ... owner ... manussayek wenna ba .. Oyalage Nirbhitakamata my salute ... Tnx Roshan aiya ..Ridma nangi , T.s !!!
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🙏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
අපේ රටේ ගොඩක් හෝටල් වැහෙන්නේ ඔන්න ඔය නිසා තමයි අක්කේ. කිසිම පිළිවෙළක් පිරිසුදුවක් නෑ. ලක්ෂ ගානක් සංචාරකයෝ එන රටේ මෙච්චර ලස්සන ස්වභාවික පරිසරයක තියෙ හෝටලයක් මෙහෙම හුදකලා වෙලා තියෙනවා දැක්කම හරිම දුකයි.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව් සර්විස් එක අන්තිම නරකයි, ඒ නිසා කව්රුත් එන්නේ නැත්තේ, සංචාරකයොන්ට පවා කලකිරෙනවා, ඒ අයගෙන් ලොකු ගානක් ඩොලර්ස් වලින් ගන්නේ අපෙන් ගන්නවාට වඩා මුදලක්. ඒත් හරියට කන්න වත් නෑ
@nuwanhettiarachchi8405
@nuwanhettiarachchi8405 Жыл бұрын
එවගේම තමයි Elephant Reach Hotel Kirinda. මේකටත් යන්න එපා. ලස්සන villa hotel එකක් උනාට check in එකේ ඉදන්ම අවුල්, කැමත් මෙලෝ රහක් නැහැ, rooms පවා ගොඩක් පරණ පාටයි. යන්න ඉස්සෙල්ලා දෙසරයක් හිතන්න.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@rashi9417
@rashi9417 Жыл бұрын
අපිත් යන්න ගිහින් හොටෙල් ඒක ඇතුලේ දුර‍ වැඩි නිසා ගියේ නෑ අනික කැලේක වගේනේ තියෙන්නේ ටිකක් බයත් හිතුනා.හැබැයි පොටෝ shooting ඒකට නම් පට්ටම Traditional look එකක් තියෙන හොටෙල් එකක්. service ඒක අවුල් කියලා Google Review තිබ්බා. අක්කත් Google Bad Review දෙන්න එතකොට ගොඩක් අයට මේ details දැනගන්න පුළුවන් නෙ. ඒක නිසා The Lake Forests Hotel Anuradhapura ❤ ගියා අපි. නියමයි hotele ඒකත් Service ඒකත් දෙකම.
@sameerakiri
@sameerakiri Жыл бұрын
කැලේ උනාට යුද හමුදා කරදවුරක් තියෙන්නේ ටිකක් එහා, ඒ හන්දා හොරුනන් නෑ
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Жыл бұрын
නුවරඑළිය යනවනම් අරලිය තමයි අන්න සර්විස් සිකුරුටි කෙනාගෙ ඉදන් හැම කෙනෙක් ම,,,මුදලට උපරිම සාදාරනයක් කලා සැන්ඩ්‍ග්‍රිල්ලා එකත් ඒ වගේමයි දවසක් ගියොත් ආයෙ යන්න ම හිතෙනවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@darshiybalasooriya2632
@darshiybalasooriya2632 Жыл бұрын
ඒ ඉවසීමට සම්මානයක් දෙන්න වටිනවා ඔයාටයි හස්බන්ඩ්ටයි.මට මේක බලද්දි කේන්ති ආව. ❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@shanikamadu1527
@shanikamadu1527 Жыл бұрын
මටත් ඒක හිතුණා
@danushkathejani8704
@danushkathejani8704 Жыл бұрын
ඇත්තටම හොද වෙලාවට ඔයාල හැමෝටම මේක ගැන කිව්වේ ඇත්ත කතාව නැත්නං අපි හැමෝම රැවටේනවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@shiranigallage1318
@shiranigallage1318 Жыл бұрын
thanks for the Video Ridma ! මතුපිටින් ලස්සනට පෙනුනට අපි google reviews බලල තමා හොටෙල් වලට යන්නෙ. මොකද අපිත් හොද පාඩම් ඉගෙන ගෙන තියනවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඒක ඇත්ත❤
@inokirajapaksha5997
@inokirajapaksha5997 Жыл бұрын
ගුගල් රිව්ව් බලලා යන්න ඔනෙම හොටෙල් එකකට.අනුරාධපුර ඩඩ්ලිට ව්තරයි හොටෙල් කරන්න පුළුවන් මතයකුත් තියෙන ව...කොහොම උනත් හොද සර්ව්ස් එකක් තියෙන ව නම් හොද ලස්සන හොටෙල් එකක් ඒක.
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
අයියෝ හරිම දුක හිතුනා නංගි😢. ඒ අතින් ඔයාල පුදුම ඉවසීමක් තියෙන අය. වෙන කෙනෙක් නං හොදටම බැනල ගෙවපු සල්ලිත් අරං තමයි පස්ස බලන්නේ. ඔයාල වගේ popular අයටත් මෙහෙම නං සලකන්නෙ අපි ගැන කවර කතාද නේද. දැනුවත් කිරීම ගැන න‍ං බොහෝම ස්තූතිවන්ත වෙන්න ඕනි. vedio එක ගොඩක් ලස්සනට කරන්න ගොඩක් උත්සාහ ගත්ත කියල දැක්කා. කමක් නෑ නංගි ලබා ගන්න අත්දැකීම් හරිම වටිනවා අපේ ජීවිතේ සාර්ථක කරගන්න. මේක upload කරපු එකත් ගොඩාක් හොද දෙයක්😘. සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි 🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි අක්කි ❤️🙏🥰
@kudaarachchimalkanthi6155
@kudaarachchimalkanthi6155 Жыл бұрын
හෙරිටන්ස් කන්ඩලම.....සුපිරිම සුපිරියි....ඒකේ බුෆේ එක ..මගෙ ජිවිතේට ගිය සුපිරිම බුෆේ එක...සර්විස් එකත් ඒ වගේමයි කියන්න කිසිම අඩුවක් නැහැ ...බය නැතුව යන්න ...
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🙏
@raveeshahettiarachchi0316
@raveeshahettiarachchi0316 Жыл бұрын
Aththa 💯🙌
@Lionheart8834-m7i
@Lionheart8834-m7i Жыл бұрын
එකඟයි 🎉❤
@sameerakiri
@sameerakiri Жыл бұрын
දකුනු ආසීයාවේ තියෙන හොදම හෝටලයක්,ලොකුම කිචන් එක, අවුරුද්දකට සැරයක් අපිත් යනවා, එහෙම එන අයට දෙන ස්‍‍ර්විස් එක සුපිරි
@kudaarachchimalkanthi6155
@kudaarachchimalkanthi6155 Жыл бұрын
@@ridmapilapitiya අනුරාධපුර යනවානම් heritage හොටෙල් එක හොදටම හොදයි ..ගානත් අඩුයි ...
@ireshaperera5195
@ireshaperera5195 Жыл бұрын
Thank your info dear, අපිත් එක පාරක් ගිය අරලිය resort එකට unawatuna, corona අඩු wenwath එක්කම ගියේ, එයාල handle කර ගන්න බැරි tharam සෙනග අරන්, rooms දෙද්දී 4th pahu. Foods අන්තිමi,කොළ mallum, ambaralla curry ලොකු tray පිටින් kawuruth kala na, butter na, margarine thibbe, 5 star kiuwata 3 star tharam wath දෙයක් tibbe na
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥲
@lorasweing8068
@lorasweing8068 10 ай бұрын
araliya hotel eka supiri 2003 4 5 wage kale man giya eka parak e kale kama ehema maru dan awulda
@hansikaliyanage8458
@hansikaliyanage8458 12 күн бұрын
මේ කතාව නම් ඇත්තමයි. පරිසරය ලස්සයි නමුත් service එක කෑම අන්තිමයි.
@NimasCreations
@NimasCreations Жыл бұрын
අනුරාධපුර හොදම Service තියෙන හොටෙල් දෙකක් , Hotel Miridiya and Alakamandawa 🥰
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@nknandasena2683
@nknandasena2683 Жыл бұрын
හරිම ලස්සන තැනක්.අපරාදෙ.වීඩියෝ එක දැකලා හරි මින් ඉදිරියටවත් හරියට කරන්න
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඒක ඇත්ත ❤️
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 Жыл бұрын
නංගී ඔයගොල්ලොන්ට උන මේ සිද්ධිය මට උනා වගේ ඇත්තටම හරිම නරකයි ඇයි ඒ ගොල්ලන් මේ විදියට සලකන්නේ ඔය hotel එක වහලා දැම්මනං මෙයිට වඩා හොඳයි අසාධාරණ විදිහට සල්ලි හම්බ කරන්න එපා කියලා ඔය මිනිස්සුන්ට මේවා ඇස් දෙකට පේන්න ඕනේ චූටි පුතාත් පව් මේ ගැන දැනුවත් කිරීම ගැන නංගී ඔයාට ගොඩාක් ස්තුතියි ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
ආර්ථික අර්බුදය, සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා හෝටලයට අගාදයට වැටෙමින් යන නිසා මෙහෙම අඩු පහසුකම් දෙන්න සිද්ධ වුනා කියමු. එහෙම නම් එයාලට තිබුනා අඩු පහසුකම් වලට සාදාරණ අඩු rate එකක් අය කරන්න. හැබැයි ඔය තත්වය උඩ 60000 අව කලා කියන්නෙ එක්කො හෝටල් කලමනාකාරිත්වයට පිස්සු එහෙම නැත්තම් ලැජ්ජ නැතිකම. අර දඹුල්ල Amaya Lake එකෙ සුපිරිරsuit room එකක් දීල, Royal බුෆේ එකක් දීල පට්ටම service එකක් දීලත් අය කරන්නෙ ඔයිට වඩා අඩු ගානක්. . Anyway thank you so much for making people aware of these unfair services ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@rasikaamapriya2398
@rasikaamapriya2398 Жыл бұрын
මන් ගොඩක්ම් ආස ඔයාලගෙ පුතාට.හරිම අහිංසක චූටි පුතෙක්....බුදුසරණයි මගෙ රත්තරන්......
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
මේ වගේ දේවල් වලින් දැනුවත් කරනවට ස්තුතියි 🙏 තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🌷🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 Жыл бұрын
ඔයාලට ගොඩක් ස්තූතියි ..ඇත්තම කියලා දැනුවත් කලාට...අපිත් ඔයාලත් ගමන ගියා වගෙයි දැනෙන්නේ.....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰
@tharushitharushi1857
@tharushitharushi1857 Жыл бұрын
Appoo akki e Hotel Eka harim a apirisiduine ane🤮🤮🤮🤮eeta wada clean oyalage gedara👍👍👍👍a parade oyalage salli😕😕😕😕hoda wade, niyamai karapu wade👍👍👍godaak pin oyala me danwath karapu ekata👍👍👍👍
@nihalajantha7449
@nihalajantha7449 Жыл бұрын
Niyamayia desapaluwekge adayegge gubbeyamak wenna athi nethnam kohomada pujaniya bumiye hotel gahanne
@Rasika-89124
@Rasika-89124 Жыл бұрын
ඔය හෝටලේ සුද්දියෙක් දුෂණේ කරලා 2018 ලොකු ප්‍රශ්ණයක් වුන තැනක් google එකේ සම්පූර්ණ විස්තරේම දාලා තියෙනවා . ඔයාලා නියමයි ඇත්ත ලෝකෙටම පෙන්නුවා 👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤🙏
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
Thank you මේ තොරතුරු වලට. ඔයාලගේ ඉවසීම ඉතා අගය කරනවා. ඔයාලට දීලා තිබුනු සුප් එක හදලා තිබුනේ බ්ලෙන්ඩර් එකන් දිය කරපු බත් වලට මැගී සුප් කැට දාලා නේද? (මට පෙනුනු විදිහට) පුදුමයි ඔයාලගේ ඉවසීම. ඔය දේ අපිට වුනා නම් ඔය හොටෙල් එකේ මැනේජ්මන්ට් එකේ රෙදි ගලෝලා ගෙවපු සල්ලිත් ආපහු අරන් එන්නේ. ජරා යක්කු. පොඩි ළමයෙක් ඉන්න පවුලකට මෙහෙමද සලකන්නේ. මෙහෙමද කෑම දෙන්නේ. අනේක වාරයක් ස්තුතියි අපිව දැනුවත් කලාට
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@imatharanga3897
@imatharanga3897 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.තව කෙනෙක් අමාරුවෙ වටෙන එක නවතිනවා.❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@PushpaKumari-zx7qc
@PushpaKumari-zx7qc Жыл бұрын
මේ වගේ වංචනික තැන් පෙන්වනවට ඔයාට බොහොම ස්තූතියි...මේ වගේ තැන් වලට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි නේද..ගෙවන මුදල් අපරාදෙ
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
දැනටම ක්‍රියා මාර්ග අරන් තියෙන්නේ ❤️🙏
@isurg_
@isurg_ Жыл бұрын
අපරාදෙ උග උලගල්ල හොටෙල් එකට යන්න තිබ්බේ. අපිත් ඔයාලා ගිය එක බලලා උග උලගල්ල එකට ගියා වෙලාවට. Thank you akka මේවා පෙන්නුවාට.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@tharindukarunaratne886
@tharindukarunaratne886 Жыл бұрын
Dear Mr pilapitiya . I would like to thank for your honesty . Among the other you tuber's your great person to give actual feedback. I saw another video posted by some other person which criticized your feedback. Although in that video everyone commend to your side because you provide everything with evidence. If you can place a compliment against this hotel to hotel cooperation and consumer affairs. Thank you.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you ❤️🙏
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 Жыл бұрын
පෑන්කේක් එක දoකුඩ වෙලානේ😆 ඔච්චර වියදම් කරලා හදපු හොටෙල් එකේ owner ඔය ගැන දන්නේ නැතුව ඇති.පුදුම service එකක් තමයි දෙන්නේ...ඇරියස් එකක් කවර් කරා වගේ උන්.කමක් නැහැ අද ඉදන් හරි හැදෙයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව් තව කෙනෙක්ට එහෙම නොවෙන්න තමයි මේහෙම දැම්මේ❤️
@mangalanishantha5451
@mangalanishantha5451 Жыл бұрын
කෑම, සහ පරිසරය හොඳටම තියෙනවා heritance kandalama
@madushakarunarathne8069
@madushakarunarathne8069 Жыл бұрын
යන්න අසාවෙන් හිටියේ මේ හොටෙල් එකට. හොද වෙලාවට මේ vedio එක දැකල බේරුනා 🙄. Thank you. අපෝ එපාම වුණා. කව්ද හිතුවේ මෙච්චර අවුල් කියලා.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@allrounder4750
@allrounder4750 Жыл бұрын
Ane Pala nikan boru nokiya.pora wenna hadanawaa hotel akak dekalawat tiyedaaa 😂😂😂
@madushakarunarathne8069
@madushakarunarathne8069 Жыл бұрын
@@allrounder4750මන් ඔයාට නෙමේනේ dear comment කරේ . However thanks for your comment🙏
@allrounder4750
@allrounder4750 Жыл бұрын
@@madushakarunarathne8069 🤣🤣🤣🤣🤣🤣
@ballysonline8667
@ballysonline8667 Жыл бұрын
සෑහෙන්න වියදම් කරලතියෙන පාටයි... ඒත් ඇයි කියල හිතාගන්න බෑ.. Management එක මේ වගේ තත්වෙක තියාගන්නෙ..
@saliyamadush2827
@saliyamadush2827 Жыл бұрын
හොදයි ඔයාලා ඒක පෙන්නුව එක වෙන මනුස්සයෙක්ට හරි තේරුම් ගන්න පුලුවන් ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
මෙතන ලස්සනට තිබුන තැනක්.මොකද අපිත් ගිහින් තියෙනව.දැන් ඒ තැන් අබාවයට ගිහින්.මොකද සෙනග එන්නෙ නැති නිසා වියදම් කරන්න බැරුව ඇති.
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
ගොඩක් වටිනවා ඒ ඇත්ත කතාව කීවට..... හැමෝම හොදම කීවට....ඇත්තටම අඩුපාඩුත් බය නැතුව කියන එක වටිනවා .....🤞🤞💕🌸🌏 ගොඩක් ස්තූතී .....කෑම දැක්කාම රස නැති බව පෙනවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@nishanthakumara2429
@nishanthakumara2429 Жыл бұрын
I have been one time really nature it's good but food and service very bad
@sdvlog69
@sdvlog69 Жыл бұрын
පේන විදියට professional staff එකක් නැහැ වගේ. පොඩි පොඩි අඩුපාඩු හදන්න technical staff එකක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනෑ.
@chaminiperera1061
@chaminiperera1061 Жыл бұрын
අනේ අක්කී අයේ එද්දී හරියට හොයලා බලලා එන්න. The ග්‍රැන්ඩ් හොටෙල්, හෙරිටේජ්, තව අක්කී අපේ ගෙවල් ලග තියනවා ගමොඩ් සිටඩෙල් කියලා හොටෙල් එකක්. ඇත්තටම එවා ගොඩක් හොඳයි .. අපේ අනුරාධපුරයට ඇවිල්ල නිදහසේ ඉන්න එන ඔයාලට එහෙම උන එක ගැන ඇත්තටම දුකයි.. අනිත් දවසේ හරියට බලලා එන්න අක්කි.. තෙරුවන් සරණයි ඔයලා තුන්දෙනාටම . රාහුල් මැණික ආදරෙයි ගොඩක් ඔයාට ❤️😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🙏🥰
@samudhirajapaksha6914
@samudhirajapaksha6914 Жыл бұрын
Gamod citadel is same like this😑
@chanibastrasecret6195
@chanibastrasecret6195 Жыл бұрын
@@samudhirajapaksha6914 what is that compared to this??
@rajunudara7009
@rajunudara7009 Жыл бұрын
Thank you හොද පණිවිඩයක් දැන්වත් හැදෙයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@ishijayasinghe552
@ishijayasinghe552 Жыл бұрын
මේ වගේ තමයි හොරණ තියන neture lovers inn.. ලස්සන වීව් එකක් තුයන ලොකු පූල් එකක්. හැබැයි ඉස්ගෙඩි ඉන්නවා.. කිසිම පිරිසිදුකමක් නෑ.. කෑම බල්ලෙකුට වත් කන්න බෑ. වැඩකරන එවුන්ගෙ නොසැලකිල්ල නිසා වැහෙන්න හේතු හදන සුන්දර තැන් ඒවා..💔
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@chathunidinusha1003
@chathunidinusha1003 Жыл бұрын
Kiyana eka hodai okata minisunta gihin rasthayadu vennee nane thanks ridmaa
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@dulangidu5008
@dulangidu5008 Жыл бұрын
මෙහෙම විස්තර කියනවාට ස්තුති. ආදරෙයි ඔයාලාට❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
😭😭😭 මදැයි මම ත් දරු පව්ළ සමඟ අනුරාධපුරය යේ ඔය හෝටළයට යන්න හිටියා දෙවියෝ බේරුවා විසිළ් විතරයි බළ්ටි නෑ
@ashanchamara8415
@ashanchamara8415 Жыл бұрын
මගේ වයිස්ගෙ ආසම චැනල් එක. Thank you මේ දේවල් කියනවට.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🙏
@dinushabandara4107
@dinushabandara4107 Жыл бұрын
අපි honeymoon හිටියෙ මේ hotel එකේ bathroom වල වතුර අවෙ නැ.ගොඩක්ම අපහසුතාවයට පත් වුනා makeup හොද ගන්න විදියක් නැතුව. හරීම හිමින් අවෙ වතුර.ඇහුවම කිව්වා එහෙම තමයි කියල ඒ හැටි කිව්වා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව් කියන හැම එකටම එයාලා ගාව උත්තර තියෙනවා සල්ලි නම් ආපු ගමන් ගන්නවා ඊට පස්සේ එන මනුස්සයා උන්නත් මලත් ගානක් නෑ .
@mangalamadusanka8459
@mangalamadusanka8459 Жыл бұрын
අර ගොනා ගෙන් අයින් උන එක නම් ලොකු දෙයක් රොශා. ඔයාට දැන් හමුවෙලා ඉන්නෙ ගුන යහපත් බිරිඳක් . සුබ අනාගතයක්
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
ඒක ගෑනියෙක් යැ උඩැක්කියක් නේ...ඒකටම හරි යන ළමයි ත් දාලා ආපු ගොන් නාම්බෙක් සෙට් වෙලා තියෙන්නෙ..
@Divine-id8do2zz1i
@Divine-id8do2zz1i 4 ай бұрын
සුපිරි කතාව 👍👍👍👍👍
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 2 ай бұрын
අනිවාර්යයෙන් ​@@shanisassenarathne9652
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 2 ай бұрын
Ow man podi kale ඉඳලම danna naluwek unata wedi kemaththak thibune ne.namuth me youtube channel eken රොෂාන් ayyage wife nisama eyage acting teledramas balanna gaththa.😅lassana family life ekak ❤suba pathanawa bs darling
@bekyney
@bekyney Жыл бұрын
Thank you for the honest review ! It’s very hard to find a realistic KZbinr these days. All of them are just sponsored ones. Thank you again
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@thilini777
@thilini777 Жыл бұрын
It’s a beautiful place, in vain if they maintain it, it would be a good place. Thank you Ridma nangi for the real review 👍👍👍❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@saheli8510
@saheli8510 Жыл бұрын
@@ridmapilapitiya akke meka hadawathinmai kiyanne oya godaak hondha kenek akke mama oyata godaaaak adarei budu saranai 😘😘
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ඔයාල ලංකාවේ හුගාක් hotels වල යන නිසා වෙනස හොදට දැනෙනවා. දැනුවත් කිරීම යන කෙනෙකුට වටිනවා. අපි නම් කවදාවත් ගිහින් නෑ. අයිති අයත් මේ නිසා හොද සේවයක් දෙයිනේ ඉදිරියට.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤🙏
@gangaganga9187
@gangaganga9187 4 ай бұрын
Ane akke math badala awith inne Anuradhapura town ekata,mnnam e hotel eka danne naha,ayenam danna katawath yanna kiyanneth naha,akki awa kiyala dannawanam aththamai awith balala yanawa ,vinadi 10kwath yanna Sri Maha bodiya gawata Enna ,aye Enna kalin kiyanna ,hamadama adarei❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
🥰❤️👍
@Saaraa237
@Saaraa237 Жыл бұрын
අනුරාධපුර හොද හොටෙල් තියෙනවා අක්කේ...ඔයාලාගේ වෙලාවට ද මන්දා ඔයාලා මේකටම ඇවිත් තියෙන්නේ මේක නම් එච්චර හොද තැනක් නෙවෙයි තමයි අපරදේ ඔයාලාගේ කාලේ මුදල් සේරම 🥺 අනුරාධපුර ආවා සංගීත් අයියා දීනී අක්කා නම් හොද හොටෙල් තෝරන් තිබ්බා 🙂
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@pasimai3083
@pasimai3083 Жыл бұрын
Ha
@nalikadilhani488
@nalikadilhani488 Жыл бұрын
හොද නැත්නම් ගියගමන් එන්න එපැයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@@nalikadilhani488එන්න කලින් 10000 ඇඩ්වාන්ස් ආපු ගමන්ම ඉතුරු මුදලත් ගන්නවා රූම්ස් වලට යන්න කලින්, දවස් 2 ඉන්න ගිය අපි එක දවසෙන් ආවා
@KanthiLanka-h6d
@KanthiLanka-h6d Жыл бұрын
Koi hariyeda meeka anuradhapura. hotel eka pihitala thiyenne.
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Hetin labana nawa aurudda oyalage family ekata hitanna Patanawa Hama yahapath deyakma emavidiyatama ituwenna prartana karanawa 💞💞💞🥰🥰🥰💐💐 Budu saranai 🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔබටත් එසේම වේවා❤️🙏
@chaturajayasekara4433
@chaturajayasekara4433 Жыл бұрын
​@@ridmapilapitiya දන්න අය මේකෙ වැඩට වත් යන් නෑ හෝටෙල් එක විනාස උනේ හරි ස්ටාෆ් නොගන්න සහ නොඑන නිසා 2012 ජාත්‍යන්තර සම්මාන හිමි උන හොටෙල් එකක් හොටේලියර් කෙනෙක් විදිහට ලැජ්ජා වෙනව ❤
@nilminimarambe6217
@nilminimarambe6217 Жыл бұрын
Apitath oyadema una. Anuradapura palm garden Village hotel.kisima pahasu kamak nathi kalawA madde thiyena cottages. AC Wada karannaha water leaking. Buffet ekata kilo meter ekak wage yanna one. Apith eka night ekenma check out una.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥲
@nadeeshalakmali3875
@nadeeshalakmali3875 Жыл бұрын
දෙකම එක්කෙනෙක් ගේ 😂
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
මේ වගේ හෝටල් රජයට හෝ වෙනත් හොඳ ආයතනයකට පවරාගෙන හොඳ තත්වයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන්නේනම් ඉතා වටිනවා.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@ireshaperera5195
@ireshaperera5195 Жыл бұрын
රජය..... Ha haaa, sure ekata meka karanenma ehma kenk වෙන්න ඇති, හොර කාපු සල්ලි laundering karannth one ne
@chamidisithara6148
@chamidisithara6148 Жыл бұрын
White House, Alakamandawa wage hoda hotels anuradhapura thiyanawa. Habai dukama hithune loku gaanak deela mehema una ekata. Akki aththatama othenta chuttak pallehata wenna podi hotel room thiyana thanak thiyanawa ethanin oita wada hodatama kanna denawa. තව ඔතනින් අනුරාධපුර පැත්තට ටිකක් යද්දි තව හොටෙල් එකක් හම්බවෙනවා එතනත් හොඳයි. අනුරාධපුරය town එකේම ගොඩක්ම හොද ඒවත් තියනවා. මං කලින් කිව්වේ ඒවා ඔච්චරටම ගනන් නෑ ඒවගේ
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි දැනුවත් කිරීමට ❤️🙏
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 but seemed like one of the most beautiful peaceful places, beautiful nature........very sad to here about there poor service. Should be improved to give better service.
@kamalgunasekara5758
@kamalgunasekara5758 Жыл бұрын
Api yanna plane karan hitiye...mama hari aasa una image dekala..welawata me video eka beluwe....thank you
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@Binistudio347
@Binistudio347 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත , half board දාගෙන ගියා.service එක අන්තිම සවුත්තුයි.හිටපු room එක තෙමෙනවා.wifi වැඩ කලෙත් නෑ.restaurant එකට රිලව් පැනලා කන කෑම එක උදුරගෙන දුවනවා.හැමතැනම වවුල් ගදයි.ඒ ඔක්කොටම වැඩිය උදේ පාන්දරම රුවන්මැලි සෑ රදුන්ව වදින්න කියල පිටත්වුනා 5.30 ට විතර hotel එකේ lights ඔක්කොම off කරලා staff එකේ කවුරුවත් නෑ ටෝච් ගහගෙන බොහොම අමාරුවෙන් එලියට ආවෙ.🤮🤮🤮
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@shyamalidilrukshi6796
@shyamalidilrukshi6796 Жыл бұрын
පරිසරය විනාශ කරලා මේ වගේ කොන්ක්‍රීට් වනාන්තර හැදුවම කාලයක් යනකොට ඔහොම වෙනවා. ඒ කාලේ නම් ටොයිලට් වලකවත් හාරන්ඩ දීලා තිබුනේ නෑ.
@annpeiris8203
@annpeiris8203 Жыл бұрын
මම ආසම කරන family එකක් .ආදරේයි හැමදාමත්❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@prasadijayathunga1924
@prasadijayathunga1924 Жыл бұрын
ආපහු අනුරාධපුර යනවා නම් කුඔුරට යන්න. එතන හරිම ලස්සනයි පිරිසිදුයි. කැම එහෙම සුපිරි Customer Service එහෙම ගොඩක් හොදයි.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
රාජ කුමාරයා අශ්ව කරත්තෙන් ...............................................
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@samadaralakmali4196
@samadaralakmali4196 Жыл бұрын
Service eke tamai problem eka tiyenne....aparade kochchara lassana place ekak da😮
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@roshanweerathunga5031
@roshanweerathunga5031 Жыл бұрын
Anuradhapura යනව නම් අනුරාධපුර රජරට හොටෙල් එකේ or අනුරාධපුර රජරට බන්ගලෝ එකේ ඉන්න. කියන්න කිසිම අඩුපාඩුවක් නැ. සුපිරි.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@tharangapremasiri2395
@tharangapremasiri2395 Жыл бұрын
යතාර්ථය පෙන්නපු එකට බොහොම ස්තූති ..........
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@thisurilakshika4576
@thisurilakshika4576 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොද දැනුවත් කිරීමක් . බොහොම ස්තූතිය ඔයාට❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@harshanikumari3116
@harshanikumari3116 Жыл бұрын
ඔයාලගෙ ඉවසීමනම් ..... ඇත්තමයි අපිටත් ඔහොම ජරා වැඩක් උනා වෙඩින්ග් එකක. රඹුක්කන ග්‍රීන් පාර්ක් කියලා මහා ජරා හොටෙල් එකක.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for Ur great video 🙏 U ur so straightforward girl well done
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@Upekshaekanayake1563
@Upekshaekanayake1563 Жыл бұрын
අපිත් මේ ළගදි ගියා hotel එක්කට. ඒකේ ඉන්න අය water glass එකක්වත් අල්ලන්න දන් නෑ. කට තියන තැනින්ම අල්ලලා table එකෙන් තිබ්බා. ඇගිලි පාරත් හොදට හිටිලා තිබුණා කට ලග. කෑමත් මෙලෝ රහක් නෑ. ගෙදර ඇවිත් වතුර බිව්වා කෑවට වැඩිය. පිටින් නම් මාර ලස්සනයි. ඒ නිසාමයි ආසාවට ගියේ. අන්තිමේ අයියෝ සල්ලි කියලා ගෙදර ආවා.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඒක ඇත්ත හැදි ගෑරප්පු පලී ගදයි❤️
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
අපරාදෙ ලස්සන තැනක් .නමුත් හරි පාලනයක් නැතිකම තියෙන්නෙ .විදෙස් සංචාරකයන් ආවොත් අපේ රටටම ලැජ්ජාවක්
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 Жыл бұрын
මම ලඟදි ගියා Grand Kandyan Hotel එකට. තියෙන්නේ නම් Kandy town එකේ. හරිම ලස්සනයි. ඒක හරිම අමුතු හෝටලයක්. හැමදේම gold පාටයි . හැම බඩුවක්ම හරිම වටින ඒවා . හිතාගන්න බැරි තරම් මුදලක් වියදම් කරලා හදපු හෝටලයක් . Service එකත් හරිම හොඳයි . කෑමත් රසයි. හොඳ buffet එකක් තිබුනා . Absolutely Grand.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
එ්කේ අයකිරිම කොහොමද
@thilinilakshika7526
@thilinilakshika7526 Жыл бұрын
Thank's දැනුවත් කලාට
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Lassana parisarayak thiyena thanak aparade gewana mudalata pahasukam naththan wadak ne thanks akke danuwath kalata❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@ISHELART2016
@ISHELART2016 Жыл бұрын
තාම video 1එක බලන මං.. swimming pool දැකලා 😂😂 chance 1k දෙමු.. සල්ලි ඉල්ලන්න තිබ්බේ.. එවලා තිබ්බ කෑම දැක්කම ඊට වඩා හොද කෑම අනුරාධපුර ටවුන් කන්න තිබ්බා.. ♥️♥️ මේ වගේ හොරුන් නිසා තමයි ලංකාවේ හෙන ගහලා තියෙන්නේ.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අපි එයාලට දිගින් දිගටම කිව්වා මෙහෙම එන අයට සලකන්න එපා කියලා මේක වීඩියෝ කරලා දානවා කියලත් කිව්වා ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා ඔය මිනිස්සු හිතුවේ නෑ . බලද්දි අපිට වගේම එන හැමෝටම මේ වැඩේ කරලා තියෙන්නේ.❤️
@mihirikumarasinghe2638
@mihirikumarasinghe2638 Жыл бұрын
විශ්‍රාම ශාලාවක නැවතුනා නම් මීට වඩා හොදට ඉන්න තිබුණා. තැන්ක් යූ ඔයාලාට දැනුවත් කරාට.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@sachininilakshika
@sachininilakshika Жыл бұрын
Apoooo kisima clean ekak ne. Kisima nadaththuwakuth nethi hotel ekak monama athakinwath set ne thanks ridma nangi share karagaththata apith hotels walata yanawa me wage ekak dekkamai.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 53 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,5 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН