No video

Ron | රොන් | Episode 04 - (2024-07-14) | ITN

  Рет қаралды 127,403

ITN Sri Lanka

ITN Sri Lanka

Ай бұрын

#ITN #ITNSriLanka #ITNDigital #Ron #episode04
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 81
@jkckasun
@jkckasun Ай бұрын
නිත්‍යා ඇත්තටම ලස්සනයි...❤❤❤❤
@yashodanimsarani1835
@yashodanimsarani1835 Ай бұрын
ශාශා නියමයි❤එයාගේ ටැලන්ට් එකෙන් තව වැඩ ගන්න පුලුවන් චරිතයක් දසුනි කියන්නේ ❤
@user-ru8mw7eo9o
@user-ru8mw7eo9o Ай бұрын
උම්මා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Ай бұрын
ඉන්න ඔක්කොම චරිත වලට උපරිම සාධාරණයක් කරනවා👌👌👌
@kvidu1237
@kvidu1237 Ай бұрын
දසුනි හොද පයිටින් කෙල්ලක් ♥️එයා කැලුම් ශ්‍රි උන්නු කතාවේ පියුම් අක්කට තිබුන ගහගන්න කොටසේ අපිට දුන්නා දුවන්න.ඇත්තටම වගේ ෂුට් එකක් උනත්.එයා මාරම ටැලන්ට් කෙල්ලෙක්.එයාගෙන් මේ කතාවට ලොකු දෙයක් අරගන්න පුළුවන් ❤සුබ පතනවා සියලුම දෙනාට ❤
@user-wg9yg5fs3t
@user-wg9yg5fs3t Ай бұрын
ඒ කතාවේ නම මොකක්ද
@user-ru8mw7eo9o
@user-ru8mw7eo9o Ай бұрын
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Ай бұрын
Today Episode superb no 01 💖💖💖🐝🐝රෝමියෝ නිත්‍යට අහුවෙලා නෑ.නිත්‍යා තමයි රෝමියෝට අහුවෙලා තියෙන්නෙ.රෝමියෝව එහෙම කාටවත් ලේසියෙන් රවට්ටගන්න බෑ.ඒකත් රෝමියෝගෙ එක්තරා ප්ලෑන් එකක් වගේ..ඒක රෝමියෝගෙ මූනෙන්ම පේනවා....ප්‍රදීප් අයියා රෝමියෝගෙ චරිතෙට සුපිරියටම තාත්විකව පණ දෙනවා 🐝🐝🐝❤❤අධ්‍යක්ෂණය,පිටපත,ගීත රචනය වගේම නලුනිලියන් පවා ,හැමදේම විශිෂ්ටතම සම්මිශ්‍රණයක එකතුවේ සාර්තකව ය විදහාපාන කතාවක් වශයෙන් මේ වෙනකොට පෙන්වාදෙන්න පුලුවන්.මේ තුලින් රටේ සිදුවන දූෂණ,වංචා, දේශපාලන තත්වය වගේ ගොඩක් දේ ජනතාව වෙත ගම්‍යමාන කිරීමට දරන සුපිරි නිර්මාණයක්..අවසානය දක්වා මේ සාර්තකත්වය මේ අයුරින්ම පවත්වාගෙන යාමට සුබ පතනවා......නියමයි ❤රොන් 🐝🐝කෲ All the Best ❤❤
@everythingwillbeok363
@everythingwillbeok363 Ай бұрын
හෑලි ලියන්නෙප හුත්තෝ..😂😂😂
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Ай бұрын
රෝමියෝ ලග ඉන්න මාලන් වගෙ උන් අද කාලේ චැඩිපුර ඉන්නව හැමතැනම😂 මේව බලලවත් කවුරැ කවුරැත් පරිස්සමින් හිටපියව්😂 රෝමියෝ නිත්‍යාට අහුවෙලා නෑ. නිත්‍යා රෝමියෝට අහුවෙලා මට හිතෙන විදියට😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
මාලන් වෙනම ගේමක් play කරනවා වාගේ රෝමියෝ නෙවෙයි වාගේ පොලිස් ලොක්කා මැරුවේ මාලන්ගෙ වෙනම ගේමක් වාගේ ඒක
@chathu9170
@chathu9170 Ай бұрын
Oww ganu knk maranne romiyo wage idan
@dushivlogs4128
@dushivlogs4128 6 күн бұрын
Ow matath hithuna
@user-wg9yg5fs3t
@user-wg9yg5fs3t Ай бұрын
දසුනි ❤අසංකී ❤ දෙන්නම හරිම ලස්සනයි ♥️ රංගනයත් ලස්සනයි,❤
@user-ru8mw7eo9o
@user-ru8mw7eo9o Ай бұрын
ලස්සනයි ළමයෝ
@sadunipathirage8584
@sadunipathirage8584 Ай бұрын
'රොන්' මේ වෙනකොට, මේ කතාවට ආවේණික පාත් එක හදාගෙන යනවා කියලා පේනවා. මේක වෙනස් කතාවක්. මේ වගේ වෙලාවක සමාජෙ සිද්ධ වෙන ගොඩක් දේවල් මේ කතාව හරහා ප්‍රේක්ෂකයො අතරට ගෙනියන්න පුළුවන් වෙයි. හැමෝම හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරනවා. විශේෂයෙන් රෝමියෝ. දසුනි අලුත් පරපුරේ කෙනෙක් විදියට, ගොඩක් හොඳ ටැලන්ට් එකක් පෙන්නනවා. ඒ වගේම නිත්‍යා. දිව්‍යාන්. දැනට මේ පෙන්නපු කොටස් හතරෙන්, කතාව ලස්සනයි කියලා කියන්න පුළුවන්. අධ්‍යක්ෂණය, පිටපත, නළුනිළි පිරිස, උපරිම විදියට දායක වෙලා තියෙනවා කියලා පේනවා. මේ කතාව මේ තරමට ලස්සන කරගන්න. සුබපතනවා. මේ ලස්සන සහ කුතුහලය ඉදිරියටත් මේ විදියටම අපිට බලන්න ලැබෙන්න ඕනෙ.
@kvidu1237
@kvidu1237 Ай бұрын
අනිවාර්යයෙන්ම දසුනි හොද ටැලන්ට් එක්ක තියෙන කෙනෙක්❤
@Nicetour0
@Nicetour0 Ай бұрын
@user-ru8mw7eo9o
@user-ru8mw7eo9o Ай бұрын
උම්මා
@vinodhabeysekera2962
@vinodhabeysekera2962 Ай бұрын
Laccana saduniii
@user-ru8mw7eo9o
@user-ru8mw7eo9o Ай бұрын
උම්මා
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
මේ කතාව ගොඩක් දුරට යන එකක් නැතිවෙයි ඉක්මනට ඉවර වෙයි වගේ
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb Ай бұрын
ගයාන් හෙට්ටිආරච්චි තිර රචනෙ කල ICE (Rupavahini Tele Serial ) එක වගේ මේකත් ගොඩක් දුර යන්නෙ නෑ දිව්‍යාදරී වගේ
@rishi7857
@rishi7857 28 күн бұрын
ප්‍රදීප් ❤❤❤❤❤
@malimapa2006
@malimapa2006 Ай бұрын
මේ කාලෙටම ගැලපෙන කතාවක් වගේ .
@MalidanielAnthony
@MalidanielAnthony Ай бұрын
You are really super hiro romiyo
@Joanna-js7up
@Joanna-js7up Ай бұрын
MA. Katawa. Mama. Balanna.romiuo.nissa
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 6 күн бұрын
ඇයි බං උබ ජුලියට් ද?
@jennifergeorge8455
@jennifergeorge8455 Ай бұрын
Dasuni harima lassanai..cinamawata galapena penumak thiyenawa. Director Predeep ge drama nisa Dasuni ge rangana hakiyawa wardanaya wenawa.
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
හරිම ලස්සන කතාවක් සුපිරියි 👍👍❤❤💪
@user-dp8io8lq2n
@user-dp8io8lq2n Ай бұрын
මේ දිවියාන්ගේ අක්කා.සර්කස්කාරයෝ එකේ අනුකිද?
@user-yw8oo7tf1z
@user-yw8oo7tf1z Ай бұрын
ඔව් එයා අනුකි
@samanlalani1766
@samanlalani1766 Ай бұрын
ගොඩාක් දක්ශ නලු නිලිංයො.එත් ලස්සන නැහැ තවම.බලමු නේද ...
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Ай бұрын
Mama harima asa kenek thamai nithya kiyanna...puduma lassank tyenna..rash film eketh puduma lassani❤❤❤❤
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 21 күн бұрын
College කතාවක් ♥️♥️♥️♥️♥️♥️♥️තියෙනවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃😃😃😀😀😀
@hansinianurada632
@hansinianurada632 Ай бұрын
ගල්කිස්ස beach එක
@Pudumalokayak90
@Pudumalokayak90 Ай бұрын
අලුතෙන් ආව drama අතර තවත් ලස්සන කතාවක්...
@siwanthifranandoo5756
@siwanthifranandoo5756 Ай бұрын
Romiyoooo goood
@kumaradesmond6000
@kumaradesmond6000 Ай бұрын
Amila asanki hinda me kathawa balanne.
@Flavor-by-Madushan
@Flavor-by-Madushan Ай бұрын
Next level වැඩක් මේක😊😊😊
@everythingwillbeok363
@everythingwillbeok363 Ай бұрын
ශාශායි නිත්‍යයි එක්ක රැයක් ගත කරන්න ආසයි..😎😎 itn පුළුවංඳ සෙට් කරම්නම්☺️☺️
@KaushalyaManathunga
@KaushalyaManathunga Ай бұрын
ලස්සනයි music
@A_P_K_2003
@A_P_K_2003 Ай бұрын
මට නම් අසංකි ද සිල්වා පේන්නේම ඇන්ටි පාරක් වගේ😁😜
@user-ru8mw7eo9o
@user-ru8mw7eo9o Ай бұрын
උම්මා
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 Ай бұрын
Mat amilai Pradeep mahatai fasuni nisa balanne ane Ada amila putage kotasak lassanai puta eka beach awa neda ane asai theja mis ammata enne hodai diwyadaree eket Pradeep mataya upeksa eka charite Hari na meme asanki charite hodai lassanai asanki good
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 Ай бұрын
Lassanaii katawa ❤❤❤❤
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Attane me ammawa Ai hospital aran yanne natte. Gedara tiyan bet karanne natte
@user-lz8pq5wt7q
@user-lz8pq5wt7q Ай бұрын
මේකත් දිව්‍යාංජලී වගේ කරන්න එපා
@nishshankafernando
@nishshankafernando 28 күн бұрын
දිව්‍යාංජලී නෙවෙයි දිව්‍යාදරි මචන්
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
චමිලා පීරිස් ඒ චරිතෙට සෙට් නෑ වගේ.අමිලගෙ හැටියට.එයා වයස යි වෙන ලස්සන කෙනෙක් ගන්න තිබ්බෙ
@user-dp8io8lq2n
@user-dp8io8lq2n Ай бұрын
👍
@rhm7493
@rhm7493 Ай бұрын
Ow eya amma wage.
@sayumi_sayumi5549
@sayumi_sayumi5549 Ай бұрын
7:29
@pvdncthilakarathne5673
@pvdncthilakarathne5673 13 күн бұрын
දැන් කාලේ හැටියට වසයයි නේද....අවුරුදු 20 කට කලින් නේද තාත්තා මරලා තියෙන්නේ....
@sadaninethsha4198
@sadaninethsha4198 Ай бұрын
Anee ❤ thurksh drama ❤ ekak dennko
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Pradeep Dan hari asai. Turul Karan yanna.
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Ай бұрын
❤❤❤❤
@Jenshadlove
@Jenshadlove Ай бұрын
Diyange nngit inne sixpac eke nisali ned
@jennifergeorge8455
@jennifergeorge8455 Ай бұрын
Ron❤
@jennypathmaperuma9161
@jennypathmaperuma9161 Ай бұрын
Kathawa hoondai
@MilinaMahinda
@MilinaMahinda Ай бұрын
👌👌
@user-bc3zh9iw5y
@user-bc3zh9iw5y 7 күн бұрын
Ahipillamak,karapu,pradeepmada,me
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
😊
@somalatha1391
@somalatha1391 Ай бұрын
❤❤❤❤❤❤
@jnjayasinghe438
@jnjayasinghe438 Ай бұрын
Danna kenek mta replay krnnko meke 5ni kotasa kooooo????
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
❤❤❤
@rupikaatapatthu661
@rupikaatapatthu661 Ай бұрын
Puduma Add godakna.katawa apa wanawa
@sandunchamara3139
@sandunchamara3139 Ай бұрын
Icu එකේ ලෙඩ්ඩු ඉන්න අය පෝලිමට නගින්න 😂
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 Ай бұрын
👍👍
@amiladenipitiya3641
@amiladenipitiya3641 Ай бұрын
Aparade ITN eke hodama Belt eka?ekak 😢😢😢😢😢
@thusharamuthu1009
@thusharamuthu1009 Ай бұрын
ශාශා එව්වෙ කැමරාව දිහා බලාගෙන ගත්ත සෙල්ෆියක්. දිව්‍යාන්ට ආවෙ වෙන කෙනෙක් ඉස්සරහින් ගත්ත පොටෝ එකක් 😐
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Ape lankawa gana Dan hari bayai. Prabakaran hitapu Kaleta wada. Mokada Dan patale.. KUDU.. Karaya ngen lankawa beraganna kisi kenek na.
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Mehema. Pissuwak dakkamai.
@twentyabc2751
@twentyabc2751 Ай бұрын
Romiyoදැන් අලුත් බොලඳ පෙම්වතා දිව්‍යාදරි් වගෙ චොර වෙයිද දන්නෙ නැහැ
@littlehousebyaryanz4506
@littlehousebyaryanz4506 Ай бұрын
සාරංග නැති එක හොඳ යි
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Shasha Dan aga penna hodata adinawa
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 Ай бұрын
😂😂😂😂
@asunthaperera9869
@asunthaperera9869 Ай бұрын
අනුකි තමයි
@anitatissera4669
@anitatissera4669 Ай бұрын
lasana katawa
@user-ls3qn7mo6s
@user-ls3qn7mo6s Ай бұрын
Ko.ithuru.kotas
@HettigeRangani
@HettigeRangani Ай бұрын
❤❤❤❤
Ron | රොන් | Episode 05 - (2024-07-20) | ITN
19:13
ITN Sri Lanka
Рет қаралды 126 М.
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 40 МЛН
Ron | රොන් | Episode 13 - (2024-08-17) | ITN
18:22
ITN Sri Lanka
Рет қаралды 67 М.