No video

කවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදමු | How to make Ambarella Chutney

  Рет қаралды 404,002

Roo Eats

Roo Eats

Күн бұрын

කවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදන විදිය අද වීඩියෝ එකෙන්.
Subscribe to my KZbin Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.co...
Follow me on:
Facebook : www.facebook.c....
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 512
@rooeats
@rooeats Жыл бұрын
මෙහිදී ලුණු චුට්ටක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. මට ඒක කියන්න අමතක වෙලෝ😁🥰 දකුණේ දෙහි ආනම kzbin.info/www/bejne/bquQep6ao9KdZrM දකුණේ පදමට හරියටම මාළු ඇඹුල් තියල් හදමු kzbin.info/www/bejne/eYrJnmWZl9Wcb6c අපෙන් ගිලිහී යන දේශීය කෑමක් වන රයිස් කුකර් එකේ හදන දකුණේ දෙල් බත kzbin.info/www/bejne/gquplKF6lKennac සැර බාල කරලා හදන දකුණේ මිරිස් මාලු හොද්ද සමඟ සුපිරි කෑම වේලක් kzbin.info/www/bejne/h5_QnYOtbZecic0 සීනිවඩිච්චි, දකුණු පලාතට ආවේණික ශක්තිජනක පානය kzbin.info/www/bejne/r3jCc5Saot6dntU මෙහිදී ලුණු ස්වල්පයක් එක් කරන්න ඒක වීඩියෝ එකේ කියන්න අමතක උනානේ මට😁
@thakshilakumari422
@thakshilakumari422 Жыл бұрын
Eka thama math baluwe lunu danna one nadda kiyl 😜
@kadasuridunirathnayake3315
@kadasuridunirathnayake3315 Жыл бұрын
Thenks apiwa denuwath karata තෙරුවන් සරණයි
@champastephan7395
@champastephan7395 11 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි හොදයි .ඒකත් එක්ක .විතරක් බත් කන්න පුළුවන් ස්තුතියි
@kumudikasamanmali3916
@kumudikasamanmali3916 10 ай бұрын
@chamodisanjula2859
@chamodisanjula2859 10 ай бұрын
මාත් දෙපාරක් බැලුවා😂 මට ලුනු කියන එක ඇහුනේ නැද්ද බලන්න😂
@SuraweeraJeewani-ef2rm
@SuraweeraJeewani-ef2rm 6 ай бұрын
හරිම පහසුවෙන් හදන්න වැඩි ආටෝප නැතුව කියලා දුන්නා.මම වීඩියෝ එක දෙපාරක් බැලුවා.කටහඩ අහන්න😊.❤❤❤❤
@rooeats
@rooeats 6 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔබට😍❤️😘
@lalithherath2877
@lalithherath2877 3 күн бұрын
.මමත් හදලා බැලුවා ඒක හරිම රසවත්
@chamilarasangika5813
@chamilarasangika5813 Жыл бұрын
අනේ එක රස ඇති පාටත් ලස්සනයි , හරිම කේටියෙන් පැහැදිලිව කිව්වා ,💞💞💞 එත් මම නම් එච්චර සිනි දාලා කන්න කැමති නැ😛
@rooeats
@rooeats Жыл бұрын
❤️😍❤️
@h.kdayarathne3488
@h.kdayarathne3488 Жыл бұрын
ගොඩක් ස්තුති i දුවේ හදලා බලන්න oni budusarani පරිස්සමින් inne .
@rooeats
@rooeats 11 ай бұрын
බොහොම ස්තූතියි ආන්ටි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@sandunii
@sandunii 4 ай бұрын
මම ඇබරැල්ලා වෙනුවට අඹ දාල හැදුවා.. හරිම රසට ආවා. Thank youu ❤❤❤❤
@rooeats
@rooeats 8 күн бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@mayuriwathsala118
@mayuriwathsala118 9 ай бұрын
මේ විදියට හැදුවා . හරිම රසයි . ස්තූති ඔයාට❤
@rooeats
@rooeats 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@nalinrajapakse1523
@nalinrajapakse1523 Жыл бұрын
ඉතාමත් පියකරු කටහඬ පැහැදිලි කරදීම ගැන ස්තුති
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@nilushajayawardena520
@nilushajayawardena520 11 ай бұрын
❤️❤️💗💗💗💗💗💗😊
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 10 ай бұрын
Math Asama Hdak
@anujamadahapola6360
@anujamadahapola6360 10 ай бұрын
ඉදිරිපත් කිරීම හරිම රසවත් ❤
@rooeats
@rooeats 10 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@YasodiPathirana
@YasodiPathirana 3 сағат бұрын
මන් හැදුවා හරිම රහයි ❤
@Ash-od7sp
@Ash-od7sp 13 күн бұрын
ඔබගේ චැනල් එකෙන් බලලා අැඹරැල්ලා චට්නි හැදුවා. හරිම රසයි. ඔබට බොහොම ස්තුතියි. ❤❤
@rooeats
@rooeats 8 күн бұрын
හරිම සතුටුයි අපිට❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
@anushadilrukshi8395
@anushadilrukshi8395 10 ай бұрын
Math me widihata heduwa.. Rasata awa 😋❤ Thank you!
@rooeats
@rooeats 6 ай бұрын
Thank you dear❤️❤️❤️
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 11 ай бұрын
වැඩිපුර ආටක නාටක නැතිව බොහොම අපූරැවට කියාදීම අගය කරනවා බෙහෙවින්ම ස්තූතියි .❤
@rooeats
@rooeats 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍😍
@chandrikasilva245
@chandrikasilva245 Жыл бұрын
I prepared this for today's lunch. ගෑවුනු ගෑවුනු තැන කන්න පුලුවන් . නියම රසයි . Thanks for sharing such a simple but very tasty recipe ❤
@rooeats
@rooeats Жыл бұрын
Harima sathutui dear thank you sooo much❤️❤️❤️
@RanugaNethaka-jv8rk
@RanugaNethaka-jv8rk 5 күн бұрын
ඔවු ඔවු
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ලස්සන පාට ඒ වගේම රසත් ඇති කට ට කෙලත් එනවා මම ඉක්මනටම හදවා මම ආසම කෑමක්. ඔයාගෙ චැනල් එකට මම හරිම අසයි ගොඩක් ස්තුතියි ❤
@rooeats
@rooeats 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍😘
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි ❤ ලස්සන පාටයි කටට රස දැනෙනවා
@rooeats
@rooeats Жыл бұрын
❤️🥰🥰
@nilushajayawardena520
@nilushajayawardena520 11 ай бұрын
hmmmmm💗💗
@shavinduashen2172
@shavinduashen2172 Жыл бұрын
Thaks miss oya kiyapu විදිහට haduwa puduma suwadak awagema rasai
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍❤️😍
@anushanarangoda6097
@anushanarangoda6097 7 ай бұрын
කටහඩ හරිම මිහිරියී..අහගෙන ඉන්න ආසයී. ඉදිරිපත් කිරිම හොදයී..
@rooeats
@rooeats 8 күн бұрын
බොහොම ස්තූතියි මේ අගය කිරීමට🙏❤️😍
@freeeducation3587
@freeeducation3587 Ай бұрын
හරිම පැහැදිළිව කියලා දෙනවා ස්තූතියි ඔයාට❤
@rooeats
@rooeats Ай бұрын
❤️❤️❤️
@AsankaAnurudhdhika-nw1kv
@AsankaAnurudhdhika-nw1kv 2 ай бұрын
ඔයා ලස්සන පැහැදිලිව කියලා දෙනවා ස්තුති ඔයාට.හදන විදිය දන් නැතුව හිටිය
@rooeats
@rooeats 8 күн бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 10 ай бұрын
Ammo....niyamai ...danma gihin gedi tikak kadala hadanawa...katata kela unanawa....supiri dear ..lamaine lunu dann oni ..podi amathaka weemakwune ..❤🎉
@rooeats
@rooeats 10 ай бұрын
Thank you❤️❤️❤️
@madushanimmv2924
@madushanimmv2924 10 ай бұрын
ඇත්තමයි නියම රසයි.ගොඩක් ස්තූතියි.
@rooeats
@rooeats 10 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@piyumiwathsala7339
@piyumiwathsala7339 Ай бұрын
හොදට කියලා දුන්න ගොඩාක් ස්තුති ❤❤❤
@rooeats
@rooeats Ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@rosefernando98
@rosefernando98 Жыл бұрын
මම අදත් හැදුවා. පුදුම රසයි. අද නම් හොදට පාටට ආවා. මම ඔයා කිව්වා වගේම බය නැතුව සීනි කර කලා. මම මේ වගේම අන්නාසි චට්නි එකක් දානේ ගෙදරකින් කාලා ඇවිල්ලා හදන්න දන්නේ නැතුව හිටියේ. ගොඩක් ස්තුතියි ❤️
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට😍❤️😍
@irunifernando16
@irunifernando16 Жыл бұрын
​@@rooeatslunu danne nadda
@NilupuliKavindya
@NilupuliKavindya 9 ай бұрын
harima rasai eka.apith haduwa😘tnx akki.ekakawath pahadiliwa kiya dunne na.akkage video eka baluwata passe thama terune kohomada hadanne kiyla😘😘
@rooeats
@rooeats 8 күн бұрын
Thank you sooo much nangooo😍🥰❤️
@marianswarna3047
@marianswarna3047 2 ай бұрын
මම ත් හැදුවා ,හරිම රහයි. Thank u.
@rooeats
@rooeats 2 ай бұрын
❤️❤️❤️
@shashikalasanjeewani8865
@shashikalasanjeewani8865 5 ай бұрын
මම මේක හැදුවා dear..හරිම රසයි බත් එකට නැතුවම බැරි දෙයක් වුනා..
@rooeats
@rooeats 8 күн бұрын
ඒකනේ ගොඩාක් රසවත්❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@H.ASamankumara-mp7lf
@H.ASamankumara-mp7lf 6 ай бұрын
❤❤❤❤❤❤❤❤නෑ බොරු ආටොපේ ,සරලයි, හොදින්ම ඉදිරිපත් කලා.
@rooeats
@rooeats 8 күн бұрын
ගොඩාක් ස්තූතියි❤️❤️❤️
@user-gz1zz6pn8s
@user-gz1zz6pn8s 24 күн бұрын
ඔයා කියලා දෙන දේවල් හොදට තේරෙනවා
@rooeats
@rooeats 23 күн бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@NehanSenarathna
@NehanSenarathna 8 ай бұрын
මාත් හැදුවා, හරිම රසයි , ස්තුතියි බොහොමයක් ඔයාට
@rooeats
@rooeats 8 күн бұрын
ගොඩාක් සතුටුයි😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
@AAbaya2024
@AAbaya2024 5 ай бұрын
Very clear explanation, with a very pleasant voice. Thank you. I wish you all the best.
@rooeats
@rooeats 8 күн бұрын
Thank you sooo much❤️❤️❤️
@user-dr8ig5tp8g
@user-dr8ig5tp8g Ай бұрын
Aththatama nande kanna hithenava❤❤❤❤❤❤❤❤❤❤😊
@rooeats
@rooeats Ай бұрын
❤️❤️❤️
@ManjulaHarshkumara-vb4sk
@ManjulaHarshkumara-vb4sk 7 ай бұрын
Ane akki math Dan hadannayi yanne💖💖.mata hadanakan ewasillak Na .lassanata kiyala denawa.iyata godak thanks 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@rooeats
@rooeats 8 күн бұрын
Thank you sooo much nangooo❤️❤️❤️
@ChandradasaWasanthi-xi2ni
@ChandradasaWasanthi-xi2ni 11 ай бұрын
Rasama rasa patai thank you oyata. Good luck 👍 👍 👍 👍 👍
@rooeats
@rooeats 11 ай бұрын
Thank you😍😍😍
@salilasampath4700
@salilasampath4700 6 ай бұрын
මීඩියා කරලා තියෙනවා වගේ හඩ ලස්සනයි .චට්නිය හදන්න ඕනේ
@rooeats
@rooeats 8 күн бұрын
ඔව් පොඩි කාලේ ඉදන්ම❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@gayanasanka7312
@gayanasanka7312 Жыл бұрын
Oyage video balana man Hari asawen kema hadanawa akki .thenk you .akki bs
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi akki😍😍😍බුදු සරණයි🙏💐❤️
@ritamudalige5828
@ritamudalige5828 6 ай бұрын
Lassana පාට කන්න asa හිතෙනවා dakka ma isthuthi ඉදිරිපත් kerima ta
@rooeats
@rooeats 8 күн бұрын
බොහොමත්ම ස්තූතියි❤️❤️❤️ හරිම සතුටුයි අපිට😍❤️❤️
@takeshboron7957
@takeshboron7957 10 күн бұрын
Thank you
@rooeats
@rooeats 10 күн бұрын
❤️❤️❤️
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 Жыл бұрын
අදම හදනවා ස්තුතියි
@rooeats
@rooeats 11 ай бұрын
❤️❤️❤️
@NehanSenarathna
@NehanSenarathna 7 ай бұрын
මාත් හැදුවා, හරිම රසයි, ස්තුතියි ඔයාට, 🙏
@rooeats
@rooeats 8 күн бұрын
ගොඩාක් ස්තූතියි❤️❤️❤️
@nadinigamage5604
@nadinigamage5604 10 ай бұрын
බුදු අම්මෝ ඒකෙ රහ 👌
@rooeats
@rooeats 10 ай бұрын
❤️😍😍
@manjulaliyanage9551
@manjulaliyanage9551 Жыл бұрын
නියමයි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්‍තූතියි🥰🥰🥰
@wijesooriyamenike3885
@wijesooriyamenike3885 11 ай бұрын
Oya ladsanata pahadili kala. Thanks. ..
@rooeats
@rooeats 11 ай бұрын
❤️❤️❤️
@rasikadesilva9626
@rasikadesilva9626 Жыл бұрын
ඇත්තමට නියම රසක්,කිව්ව විදිහට ම හැදුවා .
@rooeats
@rooeats 11 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@Geographi.-yv1wx
@Geographi.-yv1wx 5 ай бұрын
නියමයි මාත් හැදුව👍තැන්කස් වැල් වටාරමි නැතුව සරලවම කියල දුන්න💕
@rooeats
@rooeats 8 күн бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Bohoma sthuthi obata theruvan saranai devi pihitai deergau labeva ❤
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata🥰❤️❤️
@user-tx8sw8tr1u
@user-tx8sw8tr1u 8 ай бұрын
Amma Heduwa e video eka balala, godak rasayiii❤ ,, thank you dr
@rooeats
@rooeats 8 күн бұрын
Thank you sooo much❤️😍😘
@user-dj3ig3ri5g
@user-dj3ig3ri5g 7 ай бұрын
මම අද හැදුවා හරිම රසයි❤❤
@rooeats
@rooeats 8 күн бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️ අපිට ගොඩාක් සතුටුයි😍😍😍
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
Thank you so much dear Clearly explained
@rooeats
@rooeats Жыл бұрын
Thank you💐💐💐
@user-xe7wf5vg8x
@user-xe7wf5vg8x Жыл бұрын
Niymai😊miss dammama kanna hithrnawa😊😊😊😊
@rooeats
@rooeats 11 ай бұрын
Ekane thank you dear😍😍😍
@swarnakirinde7894
@swarnakirinde7894 Жыл бұрын
Harima widiya kiya dunnata godak pin hadala balannam oyage vidio mama asawen balanawa theruwan saranai
@rooeats
@rooeats 11 ай бұрын
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
@kumarifernando7366
@kumarifernando7366 10 ай бұрын
Mamath ada haduwa harima rasata awa oyata godak istuthii
@kumarifernando7366
@kumarifernando7366 10 ай бұрын
❤❤❤❤❤
@rooeats
@rooeats 10 ай бұрын
Bohoma sthuthi obata😍😍😍
@rooeats
@rooeats 10 ай бұрын
😍😍😍
@lilianmatilda8154
@lilianmatilda8154 Жыл бұрын
Thank you.appreciated very much.
@rooeats
@rooeats Жыл бұрын
You are very welcome❤️❤️❤️
@creativeeye3102
@creativeeye3102 6 ай бұрын
Super..දිගටම වීඩීයෝ දාන්න❤
@rooeats
@rooeats 8 күн бұрын
අනිවාර්‍යෙන්ම❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
@deshaniagalawatta3378
@deshaniagalawatta3378 3 ай бұрын
Thank you madam .bs.❤❤
@rooeats
@rooeats 8 күн бұрын
🥰🥰🥰
@shashikalaanuruddhi5859
@shashikalaanuruddhi5859 8 күн бұрын
අද හැදුවා. නියමෙටම ආවා. කිසිම අඩුවක් නෑ. ඔයාගේ ප්‍රමාණය දෙගුන කරලා හැදුවේ. හරිම රසයි, ලස්සනයි . Thank u so much
@rooeats
@rooeats 8 күн бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️හරිම සතුටුයි අපිට😍🥰🥰
@RanugaNethaka-jv8rk
@RanugaNethaka-jv8rk 5 күн бұрын
පුක තමා
@shanalinanayakkara4036
@shanalinanayakkara4036 Жыл бұрын
ලස්සන කටහඬක්.
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@ftexdr
@ftexdr Жыл бұрын
Making "Ambaralla Chutney", Clear Episode 💯😋😍🔥👍
@rooeats
@rooeats Жыл бұрын
Thank you💐😍😍
@champikakumudini6139
@champikakumudini6139 11 ай бұрын
Mama meka haduwa harima rahai. Thank you
@rooeats
@rooeats 11 ай бұрын
Thank you sooo much dear😍😍😍
@nimaliperera7746
@nimaliperera7746 8 ай бұрын
Ow mata පෙනුණා .oya kiyala dena vidiya hari ලස්සනයි .but ambaralla හොඳ නැද්ද
@rooeats
@rooeats 8 күн бұрын
බට් ඇඹරැල්ලා ගෙඩිය ඉක්මනින් දිය වෙනවා ඒ නිසා පැණියෙන්ම තැම්බෙන්න දෙන්න වතුර නොදා බට් ඇඹරැල්ලා එක ඉක්මණට තැම්බෙනවාත් එක්කනේ හදලා බලන්න ඩියර්❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@kalyanijayasinghe6123
@kalyanijayasinghe6123 11 ай бұрын
Thanks harima lassanata kiyala dunna
@rooeats
@rooeats 10 ай бұрын
Thank you dear😍❤️❤️
@user-dz3yn2kk2b
@user-dz3yn2kk2b 7 ай бұрын
Harima rasai math haduva ❤
@rooeats
@rooeats 2 ай бұрын
❤️❤️❤️
@hasaru426
@hasaru426 21 күн бұрын
ගොඩක් ස්තූතියි
@rooeats
@rooeats 20 күн бұрын
😍🥰🥰
@sujathagunawardhana3749
@sujathagunawardhana3749 8 күн бұрын
Thanks visthara karala dunnata
@rooeats
@rooeats 7 күн бұрын
Thank you❤️❤️❤️
@priyanthiperera2418
@priyanthiperera2418 10 ай бұрын
විච්චූරන කතා නැහැ. ඇදගෙන ගියෙ නැහැ. ස්තුතියි ඔබට.
@rooeats
@rooeats 10 ай бұрын
❤️❤️❤️
@damsithmateesha6385
@damsithmateesha6385 10 ай бұрын
බලපු නියමු වීඩියෝ එක.පැහැදිලි..පිරිසිදුයි...ස්තුතියි ඔබට.🙏🏻🙏🌼🌼
@rooeats
@rooeats 10 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@ruvindunethmika8980
@ruvindunethmika8980 5 ай бұрын
Thanks. hoda pahadili kirimak
@rooeats
@rooeats 8 күн бұрын
Thank you🥰🥰🥰
@MadushaniWarnakulasooriy-dt8pw
@MadushaniWarnakulasooriy-dt8pw 11 ай бұрын
Mama hadanawa
@rooeats
@rooeats 10 ай бұрын
Niyamai😍😍😍
@anneihiniduma9485
@anneihiniduma9485 10 ай бұрын
මම මේ චට්නිය හැදුව හරිම රසයි❤
@rooeats
@rooeats 10 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@user-yl5ck5fz7o
@user-yl5ck5fz7o Жыл бұрын
❤eka maru
@rooeats
@rooeats Жыл бұрын
Thank you🥰🥰🥰
@bhagyamadhumali5086
@bhagyamadhumali5086 10 ай бұрын
Miss me jam bottle eka hodata welunata passe da api chutney eka daganne...?
@rooeats
@rooeats 10 ай бұрын
Ow dear😍oka ikmanta welenawa
@maheshmaduranga9184
@maheshmaduranga9184 8 ай бұрын
Ane ow kata abaruna...😄❤
@rooeats
@rooeats 6 ай бұрын
😁😁😁
@imashalak7572
@imashalak7572 8 ай бұрын
Thankyou akke
@rooeats
@rooeats 6 ай бұрын
Nanga❤️❤️❤️
@desilvasuranga262
@desilvasuranga262 Ай бұрын
Wow..Thank you
@rooeats
@rooeats Ай бұрын
Thank you❤️❤️❤️
@dasuninisanka5407
@dasuninisanka5407 4 ай бұрын
Man kipa marakma me widiyata haduaa. Harima rahai
@rooeats
@rooeats 8 күн бұрын
Godaak sthuthi obata❤️❤️❤️
@efrathakristos530
@efrathakristos530 6 ай бұрын
හරිම කෙටියි තැන්ක්‍යූ
@rooeats
@rooeats 8 күн бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 11 ай бұрын
ශා නියම පැහැදිලි කිරීමක්❤මිස් මේකට ලුණු දාන්නෙ නැද්ද ?
@rooeats
@rooeats 10 ай бұрын
ලුණු දාන්න මට ඒක කියන්න බැරි උනා වීඩියෝවේ නමුත් මම කමෙන්ටුවකින් පින් කරලා කියලා තියෙනවා ඩියර් බොහොම ස්තූතියි❤️❤️❤️
@digana3126
@digana3126 11 ай бұрын
Thank you very much.❤
@rooeats
@rooeats 11 ай бұрын
😍😍😍
@SunithaSunitha-pi3nf
@SunithaSunitha-pi3nf Жыл бұрын
Wow thanks oyata mama dan uyanawa God bless you ❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
@user-lo1zs5tj3c
@user-lo1zs5tj3c 10 күн бұрын
Super❤
@rooeats
@rooeats 10 күн бұрын
Thank you❤️❤️❤️
@nadeekadeepani7395
@nadeekadeepani7395 Жыл бұрын
මමත් හැදුවා පට්ටම රසයි
@rooeats
@rooeats Жыл бұрын
ශා🥰🥰🥰බොහොම ස්තූතියි❤️❤️❤️
@AchiniMihiri-ge2mb
@AchiniMihiri-ge2mb 11 ай бұрын
Mara rasay.math haduwa.thank you
@rooeats
@rooeats 10 ай бұрын
❤️❤️❤️
@shiranthimedagamage3888
@shiranthimedagamage3888 6 ай бұрын
Thanks oya pahadiliwa kiyadunnata.
@rooeats
@rooeats 8 күн бұрын
Thank you dear❤️❤️❤️
@anilindrasena130
@anilindrasena130 11 ай бұрын
අක්කි ඔයාගෙ කටහඩ you tube eke kathandara thiyena channel wala katha kiyana akkalage wage harima lassanai ❤
@rooeats
@rooeats 10 ай бұрын
Thank you soooo much nango😘😘😘
@surekaamarawansa6582
@surekaamarawansa6582 Жыл бұрын
Math haduwa godak rasata awa ....sthuthi oyata
@rooeats
@rooeats Жыл бұрын
Godak sathutui dear😍😍❤️bohoma sthuthi🥰💐💐
@shakthilakmal8156
@shakthilakmal8156 Жыл бұрын
ස්තුති ❤️☺️
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@user-MRS-BK
@user-MRS-BK 10 ай бұрын
මම මේ හදනගමන්🤭❤️
@rooeats
@rooeats 10 ай бұрын
ශා😍😍😍
@-MaheediAdhyathmika
@-MaheediAdhyathmika 10 ай бұрын
Thank you ❤❤😊 mamath heduwaa
@rooeats
@rooeats 10 ай бұрын
❤️❤️❤️
@Dinus_cooking_diary
@Dinus_cooking_diary 11 ай бұрын
Nice explanation akki ❤
@rooeats
@rooeats 11 ай бұрын
Thank you nango😍😍😍
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@rooeats
@rooeats 10 ай бұрын
😍😍😍
@asankajm2035
@asankajm2035 Жыл бұрын
Oya nm shok ekata kiyala dunna.thnx
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍😍😍
@chamilanayanajith7117
@chamilanayanajith7117 Жыл бұрын
Harima ketiyen,itha pehediliwa kiyala dunnata bohoma sthuthi.rasa patai,apith hadala balannam.
@rooeats
@rooeats 11 ай бұрын
Thank you❤️❤️
@chamilanayanajith7117
@chamilanayanajith7117 11 ай бұрын
@@rooeats Well come 🌹🌹🌹🌹
@poornimachathuragini1524
@poornimachathuragini1524 9 ай бұрын
ඇත්තටම මම අහලා තිබාට දැගෙන හිටියේ නෑ ජීවාහානූකරනය ගැන අද එක අද ඔයාගේ විඩියෝ එකෙන් තමා හරියටම කිව්වෙව්
@rooeats
@rooeats 8 күн бұрын
ගොඩාක් ස්‍තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@kamaniayagama5443
@kamaniayagama5443 Жыл бұрын
Bohoma isthuthi ❤
@rooeats
@rooeats Жыл бұрын
Thank you🥰🥰🥰
@swarnaioannou3892
@swarnaioannou3892 Жыл бұрын
godak.oday..tanks.dear.god.bless.u
@rooeats
@rooeats Жыл бұрын
Thank you too🥰🥰🥰
@ayeshamadushani807
@ayeshamadushani807 Жыл бұрын
ලස්සනට කියල දුන්නා❤ගොඩක් ස්තුතී
@rooeats
@rooeats 11 ай бұрын
බොහොම ස්‍තූතියි❤️❤️❤️
@ireshakumuduni7185
@ireshakumuduni7185 Жыл бұрын
oya hadana kama hri rasai ❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍💐
@LaddageWelcome
@LaddageWelcome 3 ай бұрын
Plastik kapp wala dala kal thiyaganna puluwanda
@rooeats
@rooeats 8 күн бұрын
Weeduru bothal use karanna dear
@ruwannamal615
@ruwannamal615 Ай бұрын
අක්කෙ ,බොතලෙ වෙලෙන්න තියන් ඔන නැද්ද
@rooeats
@rooeats 8 күн бұрын
ජීවානුහරණය කරපු ගමන් බෝතලේ එලියෙන් තියලා විනාඩියක් දෙකක් වගේ යද්දි බෝතලේ වේලෙනවා නංගා මහ දෙයක් නෑ
@user-gx7lh4vd7t
@user-gx7lh4vd7t 6 ай бұрын
Math hadawa hodata tribuna thank you
@rooeats
@rooeats 8 күн бұрын
Thank you❤️❤️❤️
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН