Sina Thotak Wiya (Cover Song)| සිනා තොටක් විය | Nuwandhika Senarathne | Piyum Neela Vila | Roo Tunes

  Рет қаралды 54,980

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 76
@hs____99
@hs____99 2 ай бұрын
නුවන්ධිකා සේනාරත්න ...❤ මිහිරි හඬ හැකියාව ...🔥 රියැලිටි එකකින් ආපු අලුත් පරපුරේ දක්ෂතම ගායිකාව ❤
@asokasl
@asokasl 9 күн бұрын
Again ..that beautiful voice of Nuwandhika! Beautiful!
@keshu906
@keshu906 2 ай бұрын
සිංදූ කියන්න ගොඩක් අයට පුළුවන් ඇති.ඒත් හිතට දැනෙන මිහිරිතම කටහඩක් තමන්ටම ආවේණිකව පිහිටන්නෙ කලාතුරකින් ❤ නුවන්දිකා ඒවගෙ හඩක්❤
@YasasniManage
@YasasniManage 2 ай бұрын
නු ව න් ධි කා ❤ ඔයාගෙම සිංදු විතරක් නෙමේ ඔයා වෙන කාගෙහරි සිංදු කිව්වත් අපි හොයාගෙන ඇවිල්ලා අහනවා.. මේ කටහඬට ඒ තරම්ම ආදරෙයි ❤
@Sanuka.Nawanjana
@Sanuka.Nawanjana 2 ай бұрын
මාරම ආකර්ශණීය හඬක්. සිංදුව එයාගෙම එකක් වගෙ දැනුණේ . සුපිරි!!! 😍
@ishanerandika5687
@ishanerandika5687 2 ай бұрын
Crystal clear voice ❤
@MalshaGammanpila
@MalshaGammanpila 2 ай бұрын
ඇයටම අනන්‍ය සුපැහැදිලි මිහිරිම හඬක් . හඬටම රුවත් ලැබිලා. පිංවන්තියක් 😇❤
@AIAttanayake
@AIAttanayake 3 күн бұрын
ගොඩක් ලස්සනයි දුව.
@s.madhawa
@s.madhawa 2 ай бұрын
ගිය ආත්ම වල පිං විතරක්ම කරපු මිනිස්සු.රිටන් එක ඇවිත් තියෙන්නෙ එකට දෙක ගානෙ❤😘😍
@slclassicroxclassicenterta1005
@slclassicroxclassicenterta1005 Ай бұрын
Just close ur eyes n listen ❤ tremendous voice ❤
@Sarat_weththasingha
@Sarat_weththasingha 2 ай бұрын
ඉතාම රසවත් ගායනයක් අපූරුයි නුවන්දිකා. ගීතයේ රසයට සාධාරණයක් වෙනවනම් එපමණයි. ඔබ එය ඉහළින්ම සාධාරණයක් ඉටු කලා දියණිය සුබ පැතුම්
@KalpanaAthukorala
@KalpanaAthukorala 2 ай бұрын
මේ නං පෙර පිං..... ගායන හැකියාව මෙන්ම ඒ මිහිරි හඬ... කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නෑ.... ❤ අතිදක්ෂ ගායනයක් 💯
@RaviEdyMindBodyCoaching
@RaviEdyMindBodyCoaching Ай бұрын
Dear Ms. Nuwandhika has an angelic voice, which can be said about almost any song she sings. The band is fabulous, and accompanied Ms. Nuwandhika extremely well. The song is very meaningful, and it is about a husband or a boyfriend mistreating his wife or girlfriend, and the girlfriend still expresses compassion towards him. I wish somebody will write the male version of this song since it happens both ways. I have listen to this song many times, and thank you Ms. Nuwandhika, Rupavahini, and Roo Tunes, appreciate you all. 🙏🙏🙏
@shansenanayake4616
@shansenanayake4616 Ай бұрын
Her voice.....❤❤
@WikumChamara
@WikumChamara 2 ай бұрын
මුල් ගායනයට නොදෙවෙනි කටහඬ, නුවන්දිකා...
@kavinda2003
@kavinda2003 2 ай бұрын
එයා සිංදුවට අලුත් රහක් දුන්නා..😍
@RamyaMenike
@RamyaMenike Ай бұрын
ගොඩක් ලස්සනයි සුපිරි .👌👌👌
@HeshanPrabhashwara-f7h
@HeshanPrabhashwara-f7h 2 ай бұрын
Tiktok දැකල මාත් ආවෙ.❤
@dilki6525
@dilki6525 2 ай бұрын
Tik tok eken dkala awe... Pissu hadenawa akkaaa.... 💝 niyamai 🤩
@akiladasantha8666
@akiladasantha8666 2 ай бұрын
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි එවන් ලොවක මේ හමුවීමත් වහවනු නොහැකි.❤
@Ashani.w
@Ashani.w 2 ай бұрын
කොච්චර ඇහුවත් තව තවත් අහන්න හිතෙන ගායනයක් ❤
@SajeevanMuringode
@SajeevanMuringode 2 ай бұрын
Hello hi sir and madam all the best and Good luck sir jai Jai Sri Lanka 🇱🇰 ❤🙏✨️
@dineshpeiris1485
@dineshpeiris1485 2 ай бұрын
No words ......superb...
@dilumax1150
@dilumax1150 24 күн бұрын
❤Nice Voice
@kasun.p
@kasun.p 2 ай бұрын
කනට මී පැණි දානෝ වගේ 🥰 හොඳම cover එක 🔥
@lalithsumanarathne2325
@lalithsumanarathne2325 Ай бұрын
Excellent ! ❤️
@MaheshikaMadhuwanthi-i9t
@MaheshikaMadhuwanthi-i9t 2 ай бұрын
මාරම ලස්සනයි අක්කේ ❤❤❤❤❤❤
@DinushaDisanayaka-jx8dp
@DinushaDisanayaka-jx8dp Ай бұрын
Eka තනි පිස්සු wak❤❤❤❤❤
@minusenarathna8699
@minusenarathna8699 2 ай бұрын
Favourite voice ❤❤
@ShehanDilusha341
@ShehanDilusha341 2 ай бұрын
හදවතට දැනෙන කටහඬක්..❤️
@ruwiraravi8452
@ruwiraravi8452 3 күн бұрын
Excellent
@balannaepa9873
@balannaepa9873 2 ай бұрын
පිස්සුවක් ඒක🙏🙏
@prasanlahiru2773
@prasanlahiru2773 Ай бұрын
පට්ටයි ආ.....👌 අක්කේ ❤️❤️
@AkilaChamal-fc4my
@AkilaChamal-fc4my 2 ай бұрын
Pin katahadak..aswahnam wadinna epa.theruwan saranai oyata
@namalsilva8181
@namalsilva8181 2 ай бұрын
Pissu hadanawa meya mata hamadama man kochara sindu hanawada meyaga mata dan pissu ❤❤❤
@T.wijesinghe
@T.wijesinghe 2 ай бұрын
භාවනාවක් අනේ ❤
@chathuraniranjan346
@chathuraniranjan346 2 ай бұрын
Voice 😢😢😢😢😢 andenawaaa oi
@tharaka5598
@tharaka5598 2 ай бұрын
Bass ගහන මේ දෑතට 🖤
@sithiralandage5269
@sithiralandage5269 2 ай бұрын
Perfect backing ❤
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 ай бұрын
Wow ❤️
@prabathbuddika9005
@prabathbuddika9005 Ай бұрын
pissuwak❤
@kavinda2003
@kavinda2003 2 ай бұрын
නුවන්ධිකා ❤
@ireshlakmal9831
@ireshlakmal9831 2 ай бұрын
❤Felt it ❤️
@asokasl
@asokasl 9 күн бұрын
Too bad she did not win the crown at the contest.Her voice and talent is farrrr superior than Fallon!
@waruniekanayake2227
@waruniekanayake2227 23 күн бұрын
❤️💐
@erandi_hm
@erandi_hm 2 ай бұрын
Wow ❤🥺
@sanojdhanuka6790
@sanojdhanuka6790 2 ай бұрын
නූවන්දීකා ❤🫂❤
@sudarshanapriyasadsuda3863
@sudarshanapriyasadsuda3863 2 ай бұрын
Nuwandika❤
@ChathuraPresanna
@ChathuraPresanna 2 ай бұрын
👌👌👌👌
@nadeeshakahawaththa5440
@nadeeshakahawaththa5440 2 ай бұрын
❤❤❤
@Allupdate-zl6il
@Allupdate-zl6il 2 ай бұрын
💥
@eagleeyesl2466
@eagleeyesl2466 2 ай бұрын
Oi Akke masterpiece hlo🥺❤️‍🩹 shashika missgen passe hadawathe gaikawa oym thmy❤️‍🩹
@chathumina1234
@chathumina1234 2 ай бұрын
❤️
@herathh7634
@herathh7634 2 ай бұрын
Neyamye
@nalinranasinghe4910
@nalinranasinghe4910 11 күн бұрын
👌👌👌👌👌👌👌👌👌👌💝💝💝💝💝💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏Congratulations🎉🎉🎉🎉🎉❤❤❤❤
@prasannasenanayake6985
@prasannasenanayake6985 Ай бұрын
First I heard (live) this song at a Live show performed by Nirosha at Nelum Pokuna theatre few yrs ago. Not much difference here by Nuwandika . Credit to Master Rohana W and Lyricks by Bandula N too. All the Best!
@madushanka7859
@madushanka7859 12 күн бұрын
Way better than Nirosha's high pitched voice and tone imho.
@gayanonis
@gayanonis 2 ай бұрын
Please correct this as Nuwandika Senarathna
@jinendradesilva
@jinendradesilva 2 ай бұрын
මෙමෙ ගීතය අයිති ය ඇති කලාකරniya අතිවිශිෂ්ට බව මනාව අවබෝධ කරගත හැකි ය
@MalshaGammanpila
@MalshaGammanpila 2 ай бұрын
නිරෝෂාට ඔපෙරාවක් කියන්න දෙමුකො එහෙනම් 😅
@darshanwarusavithana5635
@darshanwarusavithana5635 Ай бұрын
නිරෝශා නුවන්දිකා හඩවල් දෙකක් දෙදෙනාම මිහිරි හඩට ගයන්නට හදවත් පිනවීමට හැකි
@sameeraudayanga5579
@sameeraudayanga5579 2 ай бұрын
දිමංකගේ කවර් එකටනම් ගහන්න බෑ ඉතින්......අහල බලන්න ඒක මල් හතයි❤❤❤❤
@kasun.p
@kasun.p 2 ай бұрын
ඊට වඩා මේක සුපිරි
@erandi_hm
@erandi_hm 2 ай бұрын
Ahuwa . Habai meka lassanai
@darshanwarusavithana5635
@darshanwarusavithana5635 Ай бұрын
එයා male මෙ female වෙනස එතනයි
@devikasriyani1351
@devikasriyani1351 2 күн бұрын
Wow ❤❤
@nalinranasinghe4910
@nalinranasinghe4910 11 күн бұрын
👌
@namalprasad1452
@namalprasad1452 2 ай бұрын
❤❤❤
@hasithasampath7689
@hasithasampath7689 2 ай бұрын
❤❤❤❤❤
@janithherath8409
@janithherath8409 2 ай бұрын
@PathumKarunathilake
@PathumKarunathilake 2 ай бұрын
❤❤❤
@nethmiranjuna1174
@nethmiranjuna1174 2 ай бұрын
❤❤❤
@wasanthavcc
@wasanthavcc 17 күн бұрын
❤❤❤❤
@RaviAsoka-o1m
@RaviAsoka-o1m 19 күн бұрын
@nayana7924
@nayana7924 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@nawodikarasnayaka2341
@nawodikarasnayaka2341 13 күн бұрын
❤❤❤
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 11 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 30 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 5 МЛН
Sanda Eliya X Sina Thotak Wiya - Prabasha Nethmi Official Cover Song
5:03
Shadow Shine Studios
Рет қаралды 79 М.
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН