රෝස මලේ නටුවෙ කටූහෝඩි පොතේ තිබුන පිටූ Rosa Male Natuwe Katu

  Рет қаралды 774

Chiran Windsor

Chiran Windsor

3 жыл бұрын

රෝස මලේ නටුවෙ කටූ
හෝඩි පොතේ තිබුන පිටූ
මම ළමයෝ කටු නොඇනී
මල නෙළනා හැටි දනිමී...//
ලොවේ ළඳුන් බොහොම ඇතා ///
සිනාසුනෝතින් රවටා
මගේ ළඳා එහෙම නැතා ///
දැස් කොනින් කරයි කතා
රෝස මලේ නටුවෙ කටූ...
මුද්දක රැඳි ගල විලසේ ///
නෙත් දෙක තරඟෙට දිළිසේ
සත්තක ඇගෙ රුව එලෙසේ ///
ඉත්තක පිපි මල විලසේ
රෝස මලේ නටුවෙ කටූ...
ඇහි බැම දේදුණු සේමා
තොල් පෙති නා දළු සේමා
මුව මදහස දෙයි බෝමා
කිරි සයුරේ රැල් සේමා
බාධා ඇති පමණින් නේ
ප්‍රේමය රසවත් වන්නේ
ඒවා ජයගනිමින්නේ
සුපෙම්වතුන් එක්වන්නේ
පද රචනය:?
තනුව සහ සංගීතය:?
ගායනය: ?

Пікірлер: 1
@amilaindika9049
@amilaindika9049 3 жыл бұрын
Maru aa
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 166 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 23 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 22 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,6 МЛН
රත්න ශ්‍රී විජේසිංහ ගී රසවින්දන​
21:08
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 466 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.