Raththaran Manik Muthu Srimathi Thilakarathne SANDA PAHAN RA SIYATHA TV

  Рет қаралды 116,722

Roshan Jayakody

Roshan Jayakody

Күн бұрын

Пікірлер: 135
@senarathnesenarathne5918
@senarathnesenarathne5918 Жыл бұрын
මෙම ගීතය රචනා කල අති දක්ෂ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට නිවන් සුව!
@sampath6581
@sampath6581 11 ай бұрын
මාරම ලස්සනයි මෙතුමියගේ කටහඩ සින්දුවේ අර්ථය අද කාලේ සින්දු මොනද මේ අද කාලේ දරුවන්ට ඇහෙන්නේ නැහැ
@saman2245
@saman2245 8 ай бұрын
සදා මිලින නොවන ආදරණීය කටහඬ, දීර්ඝායුෂ ලැබේවා.
@senarathnesenarathne5918
@senarathnesenarathne5918 Жыл бұрын
ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා
@hectorperera1080
@hectorperera1080 Жыл бұрын
සංතෝසයි ශ්‍රීමතී මහත්මිය ඔබව මෙහෙමවත් දකින්න අහන්න ලැබීම. කට හඬ ඉස්සර වගේමයි. සතුටුයි
@chamindasir
@chamindasir 2 ай бұрын
මේවා කොහොම ලියවෙනවද කියලා හිතාගන්නවත් අමාරුයි..මෙම ගීත රස විදින්න අපේ දරුවෝ පිං කරලා නෑ...ගායනය සංගීතය සියල්ලම සුපිරි.. ප්‍රේමකීර්ති ඔබට නිවන් සුව..
@moon.1111.
@moon.1111. 13 күн бұрын
🧡
@asankajayanathruwanpathira6069
@asankajayanathruwanpathira6069 2 жыл бұрын
තාමත් ඒ ආදරණීය හඩ එආ වගේමයි. දීර්ඝායුෂ ලැබේවා
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ආදරනිය අක්කෙ
@senarathsenarath3523
@senarathsenarath3523 7 ай бұрын
ගීත කෝකිලාවන්ගේ කෙනක්
@arthurmall4688
@arthurmall4688 Жыл бұрын
Real songs. She was so good. මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ... මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ.... මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ... මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ.... මිණි මුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ... ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ...
@upul1684
@upul1684 2 жыл бұрын
දීර්ඝායුශ වේවා ඔබ තුමියට
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 3 жыл бұрын
අපි තරුන කාලෙ අහපු ප්‍රේමනීය ගීත .අද හායි හූයී තමයි
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
ඔබතුමියගෙ කටහඩ එදා වග්ම අදත් ලස්සනයි. දීර්ඝායුෂ පාර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻
@nimalgunatunga961
@nimalgunatunga961 4 ай бұрын
ඔගේ.මහත්තයා.මගේ යාලුවා.මොනවා.කරන්නද අපට.අහිමි.උනා .ඔයාට බුදුසරණයි
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Eda waghema adath e hada layanwethai mama asama sinduwak❤❤❤
@Srimalee.v
@Srimalee.v 3 жыл бұрын
ඒ කටහඩේ මිහිර . ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන .ශ්‍රීමතී තිලකරත්න මහත්මිය ඔබට දීර්ගායුශ පතමි❤️🌷
@kumeeperera1898
@kumeeperera1898 7 ай бұрын
අමරණීය ගීත.. ආදරණීය ප්‍රේමකීර්ති මහත්මයා.. ඔබව අපේ හිත් වලින් කවමදාවත් මරලා දාන්න බෑ.. ශ්‍රීමතී මහත්මියගෙ හැසිරීම , හික්මීම ඇය ජීවිතය ගැන තේරුම් අරන් තියෙන කැඩපතක් වගේ.. ඇගේ ගායනය පෙර සේම අති විශිෂ්ටයි.. වික්ටර් රත්නායක මහත්මයා මෙච්චර ලස්සන තනු නිර්මාණය කිරීම ප්‍රශංසණීයයි.. ඔබ තිදෙනා එකතුවෙලා අපිව වෙනත් ලස්සන ලෝකයකට ගෙන ගියා.. බොහෝම පින්..
@kpaprimali6631
@kpaprimali6631 8 ай бұрын
රත්තරං මැනික් මුතු වලට වඩා වටිනා කටහඬක්
@dulangayal4156
@dulangayal4156 4 ай бұрын
ඔබ තුමියට නිරොගි සම්පත සෙමදකම ලෙබෙවා සම්ම සම්බුදු සරනයි ❤🙏🙏🙏
@indikaindika5115
@indikaindika5115 3 жыл бұрын
රත්තරන් සිංදු.රත්තරන් රචකයො.කෝ.අද
@ashanfernando3589
@ashanfernando3589 4 жыл бұрын
හරිම ලස්සනයි. මේවා රත්තරන් ගීත අහන්න ආසයි
@savinduyapa5270
@savinduyapa5270 28 күн бұрын
හරිම රසයි .අද මේ ආරයඒ ගේත අහන්න නොලැබේම වත්මන් සමාජයේ අවාසනාවක් .
@moon.1111.
@moon.1111. 13 күн бұрын
@kendaregaweshaka
@kendaregaweshaka Жыл бұрын
අතිව්ශිස්ටයි❤❤❤❤❤
@kosalawijetunga3160
@kosalawijetunga3160 Жыл бұрын
Aruthak athi lassana githa...🙏🎉❤👍
@AnushaNilanthi-zp5jx
@AnushaNilanthi-zp5jx Ай бұрын
සිංහල ගායන ලෝකයේ සොදුරු යුගය ,,
@manuelferando1203
@manuelferando1203 3 жыл бұрын
ශාආආආආ......කටහඩේ මිහිරි බව කියන්න වචන නැහැ. ගීතය ගායනා කිරීමේදී ඒ තුල තියෙන හික්මීම විශිෂ්ටයි.....
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 4 ай бұрын
පුංචි කාලෙ ඉඳලම ඇහුවත් කිසිදු රසයේ වෙනසක් නෑ. සදාකාලික සුමිහිරි ගීත ❤❤❤
@rekhasamarasinghe4840
@rekhasamarasinghe4840 11 ай бұрын
අර්ථවත් පද මාලාවක් මිහිරි හඩින් ගයන ඔබ තුමියට දීගායු
@prasannalanka4839
@prasannalanka4839 2 жыл бұрын
Puduma lassanaii.. Ape prem liwa sindu
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 3 ай бұрын
එතුමියට.ස්තූතියි. හරිම ලස්සනයි ❤❤❤
@vitaegeneppars5205
@vitaegeneppars5205 5 жыл бұрын
නැවත අපහු කවදා මේ වගේ නිර්මාණ අසන්නද? අපේ දරුවන් ගැන පුදුම දුකක් ඇතිවන්නේ. අපිට අසන්නට තිබුන මේ නිර්මාන දැන් දරුවන්ට අසන්නට නැහැනේ.
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 Жыл бұрын
සහතික ඇත්ත
@moon.1111.
@moon.1111. 13 күн бұрын
අපිත් අහනවා ♥️😍
@PathmasiriHannadige
@PathmasiriHannadige 11 күн бұрын
මෙම ගීතය පූරාම තියෙන්නෙ සැබෑ ආදරය.ආදරය. ආදරය.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲
@Darshanauswatta
@Darshanauswatta 2 жыл бұрын
Ammo ada wagemaii harima ලස්සනයි ❤
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 3 ай бұрын
එ රසය ඇති ගිත අද බිහිවන්නෙ නැත අපි රසවිදි ආදරනිය ගිත❤❤❤
@nelsongamini7681
@nelsongamini7681 7 ай бұрын
Riyal voice old is gold . Very nice song i.m somuch like ...thanks .
@mawathagepriyantha7253
@mawathagepriyantha7253 Жыл бұрын
චිරං ජයතු
@kumsjob3655
@kumsjob3655 3 жыл бұрын
lassana katahada koitharam ahuwatha apanananama nnaaa budusaranaii
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 2 жыл бұрын
Super 👌 👍, Obathumiyata Deerga Aausha Lebeewa!!!
@kapilaweerakoon4755
@kapilaweerakoon4755 8 ай бұрын
දීර්ගායුශ ලැබේවා ඔබතුමියට
@sunethperera4853
@sunethperera4853 3 жыл бұрын
What a song! Lyrics, Music and Voice... all EVEGREEN and never DIES. Thank you.
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
Anee asawen ahanam oba thumiyata dirgau wewa. Budusaranai
@KrishaniKumari-sq2bq
@KrishaniKumari-sq2bq 12 күн бұрын
හරිම ආසයි අහන්න... ..❤❤❤❤❤❤❤❤❤❤
@dadabaimusic
@dadabaimusic 7 ай бұрын
Shrimthi akka edha wagemai adath, gayanayath edha wagemai. Akkata deerga ayusha lebewa dhashaka gananawak apiwa rasawidhewwata!!
@dayanthananda6155
@dayanthananda6155 10 ай бұрын
Oba.wiyapath unata.handa theewrai deegayu wewa
@donvincent8592
@donvincent8592 3 жыл бұрын
Wow!! What a wonderful song!! 🇱🇰🙏👍👏💐
@nishikurukulasuriya7293
@nishikurukulasuriya7293 5 жыл бұрын
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ ..♥️♥️
@kumeeperera1898
@kumeeperera1898 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. දැනට කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ.. එච්චරටම ලස්සනයි..
@maplefairy1277
@maplefairy1277 4 жыл бұрын
She is the best vocalist for this song 🌹
@thejaekanayake790
@thejaekanayake790 3 жыл бұрын
Beautiful voice . Beautiful song! Song is more valuable than gold .❤️
@WarakaheneIndasaraHimi-em6vn
@WarakaheneIndasaraHimi-em6vn 3 ай бұрын
තෙරැවන් සරනයි
@sooriyakumarperera8593
@sooriyakumarperera8593 8 ай бұрын
Immortal songs of greatest singer Srimathie
@georgeheila1692
@georgeheila1692 3 жыл бұрын
harima lasdana geetha oba thumiyata deergayu budusaranai.!!
@dammirrodrigo9083
@dammirrodrigo9083 9 ай бұрын
🙏❤️❤️ බුදුසරණයි!!
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....
@JanakaRathnayaka-e9q
@JanakaRathnayaka-e9q 2 ай бұрын
Athtatama lassanai ❤❤❤🙏👍👌
@keaanton
@keaanton 10 ай бұрын
Mewala,thiyana rasaswada,vidinna api paramada,una,ada monada ,mewala,thiyena arthawath,kathu,harima pudumai Obathumiyata,dalada samidu pihitai ,🙏🙏🙏👑️👑️👑️❤❤❤✋
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 7 ай бұрын
Beautiful song 🎵❤😍💕♥💖🎵❤
@asankawickramasinghe443
@asankawickramasinghe443 2 жыл бұрын
Superb !!!
@nishantharodrigo6381
@nishantharodrigo6381 Жыл бұрын
රත්තරං මුතු මැනික් වලට වඩා වටින ආදරනීය ප්‍රේමකීර්ති මහත්මයගෙ නිර්මාන කොච්චර රසවත්ද.
@sandyamukkadan8528
@sandyamukkadan8528 Жыл бұрын
Danvage Nemei Issere Naveke yaneva kiyanne ltasulu premanyak tamai Hitiye Mage godac yaluvo Tamai hitiye.mame etekote Navale gillanaa.May yaluvo Shin offvella Appuveme Appi ekke tamai inne.loke vatte vistere kiyene kote .mageth Ekemea bala porthuune Naveke yanne ekkeme viterai45 years Ego ..grate people world wide
@chinthakakothalawala
@chinthakakothalawala 6 ай бұрын
අපේ කාලේ නියම සුපර් ස්ටාර්ස්ලා ❤❤❤❤❤❤❤
@moon.1111.
@moon.1111. 17 күн бұрын
අපිත් අහනවා 😌
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 6 ай бұрын
මම ආසම ගායිකාවක් ❤❤❤❤
@ECareInstituteofEnglish
@ECareInstituteofEnglish 3 жыл бұрын
GREAT
@darshanakumara2089
@darshanakumara2089 2 ай бұрын
premakirthi kalakaruwa athin me sabediya nirmanga kathawa ithama lassana kathawak
@gamunu2420
@gamunu2420 Ай бұрын
ප්‍රේමකිර්ති අල්විස් මහා කවියානෙනි. ඔබට අපි ණය ගැතිවෙයි.
@moon.1111.
@moon.1111. 13 күн бұрын
😢❤
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 Жыл бұрын
Nice
@ගජමෑන්123
@ගජමෑන්123 Ай бұрын
Beutiful voice ❤
@designdepartment2948
@designdepartment2948 6 ай бұрын
Very beautiful
@ThushariPriyangika-i7k
@ThushariPriyangika-i7k 28 күн бұрын
මරමලස්සනයි
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
2023 අහන අය කෝ ❤️❤️❤️
@Ajithnanayakkara-gm2cv
@Ajithnanayakkara-gm2cv 7 ай бұрын
@chinthakakothalawala
@chinthakakothalawala 6 ай бұрын
2024 දී මේත් අහනවා. අවු 40ක් තිස්සේ අහනවා ❤❤❤❤
@sajeewalakmal775
@sajeewalakmal775 3 ай бұрын
koko
@nihalphilippenge5625
@nihalphilippenge5625 3 ай бұрын
Victor & prem susanyogaya❤❤❤❤
@shamikasandaral
@shamikasandaral Жыл бұрын
Nice 😥😥😥
@kalpanifernando8572
@kalpanifernando8572 5 жыл бұрын
Lassanai.
@serendibboysrilanka
@serendibboysrilanka Жыл бұрын
❤❤❤
@antonperera1436
@antonperera1436 28 күн бұрын
Madam great
@kanthydeshapria4870
@kanthydeshapria4870 5 жыл бұрын
Lsssanai
@ajithamunugama385
@ajithamunugama385 3 жыл бұрын
Godak lassanai
@shalinikaveesha1732
@shalinikaveesha1732 5 жыл бұрын
I love her....
@dinushapraba9000
@dinushapraba9000 Жыл бұрын
My good 😢❤
@kosalawijetunga3160
@kosalawijetunga3160 Жыл бұрын
🙏👍♥️♥️
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
❤👌❤👌❤👌❤
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
Hadawatha adaren pirena geetha
@shiromilg7794
@shiromilg7794 4 жыл бұрын
srimathi oba thumiya hari lassani katahdath lassani apage uththamacharya mage asama gikawa
@ThmMubarak-xr1if-q6p
@ThmMubarak-xr1if-q6p 4 жыл бұрын
පරණ කලාකරුවන් මුදල් වලට දක්ෂතා වික්නලා නැහැ . නිහතමානී . තමගේ ආවේණික කටහඬක් තියෙනවා . දැන් ඉන්න අය කියන්නේ මොනවාද කවුද කියන්නේ කියලා හොයන්න බැහැ . 🤔🤔🤔🤔🤔
@pubudiniper5301
@pubudiniper5301 Жыл бұрын
🌹🌹💞😊😘💞🌹🌹🙏🙏
@sisirakumara4682
@sisirakumara4682 2 жыл бұрын
👍👍👍👍👍👍😍😍😍😍😍😍
@rehanzoysa1622
@rehanzoysa1622 3 ай бұрын
Immortal character
@smusic677
@smusic677 2 ай бұрын
Ai prasnayakda. ...mama wagene.tawath monawatada nali achchila th nadda.
@mahindarodrigo4144
@mahindarodrigo4144 Ай бұрын
Pretty performance ???
@isuruchanaka1739
@isuruchanaka1739 5 жыл бұрын
👍👍👍👍
@sudheeraasith4417
@sudheeraasith4417 5 жыл бұрын
😍😍
@purnimaariyawansa9479
@purnimaariyawansa9479 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@laksirigunasena4868
@laksirigunasena4868 5 жыл бұрын
👌💯❤️
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Amaraniya.minisune Amaaraaniya nirmana....
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jeevanirasika7247
@jeevanirasika7247 8 ай бұрын
Raththran Man in muthu mokatada awa One hemadamath sathutin nirogiwa jeewath wenawanam srimathi akke.❤❤❤
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN Жыл бұрын
2023🥰🥰
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤
@kapilaweerakoon4755
@kapilaweerakoon4755 8 ай бұрын
කට හඩ වයස 18 ක වගේ තරුනයි
@ajweere9903
@ajweere9903 6 жыл бұрын
Is this written by Premakeerthi de Alwis?
@roshanjayakody2005
@roshanjayakody2005 6 жыл бұрын
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව හා සංගීතය: වික්ටර් රත්නායක ගායනය: ශ්‍රීමතී තිලකරත්න
@tharangajeewantha8910
@tharangajeewantha8910 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😥😥😥
@ThusithaSadew
@ThusithaSadew 6 ай бұрын
හනා,අංජලී කහනවල ඔයගොල්ලෝ මේ වටිනා ගීත සිංදු වලට හරවලා වේදිකාවේ කියන්න එපා .මෙය නියෝගයක් නොවේ .කාරුනික ඉල්ලීමකි.
@moon.1111.
@moon.1111. 13 күн бұрын
ඔව් 😢
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 99 МЛН
සුවඳට මල මෙන් යස හැඩට කැපේ
3:44
Rathna Lanka Abeywickrama
Рет қаралды 138 М.
Arrow Star Live Show 2013 Kahatuduwa-009
15:00
anura frnando
Рет қаралды 283 М.
sihinayaki re 3
22:27
musix&chat
Рет қаралды 17 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН