සන්නාට කීර්ති ධර්මසිරි සමඟ ලැම්බොගිනි චුල්ලසෙට්ටියා සම්මුඛ වීම | Royal Taprobanian

  Рет қаралды 106,846

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 208
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
අම්මෝ කීර්ති සර්.. Class එක මාරු කරේ සර්ගෙ කතා ටික අහගන්න. Next level Experience එකක් තියෙන ගුරුවරයෙක්!
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 2 жыл бұрын
ප්‍රියා අයියත් කිර්ති සර් ගේ ගෝලයෙක් එහෙනම්.
@saumyedileep768
@saumyedileep768 2 жыл бұрын
යෙක, ප්‍රියදර්ශන අයියා...
@nipunkaluarachchi4697
@nipunkaluarachchi4697 2 жыл бұрын
@@sandeepaviduranga8192 Harsha priyadarshanada me ayyage nama
@sagarikaranpatidewage5713
@sagarikaranpatidewage5713 3 жыл бұрын
මමත් keerthi sir ge ගෝලයෙක්. 2001 Biology kurunegala class awa. Exam ගොඩ දාගන්න බැරි උනා. Dan london ඉන්නේ. 🇬🇧 PR ගත්තා. අවුරුදු 12 k මෙහෙ. මමත් මගේ business එකේ Director. UK company registered. Beauty salon company limited. Sir ගෙන් physics ඉගෙන ගත්තට වඩා හර්ෂ කිව්වා වගේ ලෝකය ගැන අපි කවදාවත් දැකල නැති දේවල් දැන ගත්ත. Sir ට ගොඩක් පින්. ස්තූතියි
@crishanthadissanayake6013
@crishanthadissanayake6013 2 жыл бұрын
පිටරට ගිය ගොඩක් අය කියන්නේම පිටරට බැංකු වලින් ඉතාම ලේසියෙන් ණය ගන්න පුළුවන් කියල. හර්ෂට ගොඩක් ස්තූතියි, ලංකාවට මඩක් ගහන්න ඕනෙ නිසාවට බොරු නොකියා ඇත්තම කීව එකට.
@AppleThink
@AppleThink 3 жыл бұрын
43:54 apple ලව බේරගත්තෙ මයික්‍රෝසොෆ්ට් ❤️ අන්න ඒ සම්පූර්ණ කතාව මීට සති දෙකකට කලින් මං දැම්ම චැනල් එකේ. (Video - ලෝකයක් වෙනස් කල කොපි කිරීම) Great interview - thank you for this great think tank type interviews පාන්දර 1ට බලන්න ගත්තෙ එක දිගට සම්පූර්ණ පැයම බැලුව ❤️❤️❤️
@priyankarawimalarathna5996
@priyankarawimalarathna5996 3 жыл бұрын
Dear Sir Keerthi Dharmasiri. i am your student in 1984 at peradeniya_Kurunegala (Followed bio subjects). Realy i studied lot of things over physics from you and loved specially electrical because of you... After long path, i became a marine chief engineer at electrical propulsion dregers with heavy machineries. After then became an engineer superintendent at Gulf dredging and general contracting company - Kuwait then Manager Engineering at Mackwoods Energy PLC and now i am running my own engineering company as RICOTECH (PVT) LTD for all kind of engineering services, specially generator supplier and services.
@nuwansirisena4722
@nuwansirisena4722 3 жыл бұрын
ඔව් ඔව් කීර්ති සර් දැනට අවුරුදු 20 කට කලින් දැක්ක වගේමයි, තිදෙනාටම දීර්ගායුශ 🥰🥰🥰😍😍😍🙏🙏
@vidu-l4g
@vidu-l4g 3 жыл бұрын
කීර්ති සර්, දැකීමත් සතුටුයි. සන්න සර්ගේ ප්‍රොග්‍රැම්ස් විශිෂ්ඨයි
@rohiniherath4510
@rohiniherath4510 3 жыл бұрын
නුවර කොල්ලෙක්... හර්ශ ජයෙන් ජය ..... සන්නා සර් ,කීර්ති සර් ...මේ වාගේ ධනාත්මක පූර්වාදර්ශයක් පෙන්වා අපේ දරු පරම්පරාවට ලොකු පිටුවහලක් ලබා දීම පිළිබඳ ස්තුතිය . හර්ෂ ගේ අප්‍රතිහත ධෛර්යය ට ප්‍රණාමය .මමත් මගේ පුතාට මේ විඩියෝව ෂෙ යාර් කරනවා.ඔහුත් ඔටොමෝබයිල් වලින් NVQ Level 5 කරලා යුනිවෝ ටෙක් එකෙන් ඩිග්‍රිය කිරීමට බලා සිටිනවා සර්ලා දෙන්නාගේ කතාව... ( වහල්ලු ,ඩේටා බිස්නස් )බොහෝ නෙත් විවර කිරිමට බුද්ධිමත් ලෙස සිතිමට සමත් වේවා!
@TheUthmaxer
@TheUthmaxer 3 жыл бұрын
පට්ට ආදරෙන් බලපු වීඩියෝවක්....මගේ සර් කීර්ති ධර්මසිරි අපේ ආදි ශිෂ්‍ය හර්ෂ...ජයවේවා..
@anuruddhalekamge3310
@anuruddhalekamge3310 3 жыл бұрын
කීර්ති -- සන්නා... හොඳ සන්නාමයක් වෙයි. ස්තූතියි සර් ඔබ දෙපලට
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
හැදෙන දරුවන් මේ වැඩ සටහන බලනවානම් වටී. ඔබ තිදෙනටම දීර්ඝායුෂ වේවා !
@bsl5496
@bsl5496 3 жыл бұрын
අපි හැමෝගෙම ආදරනීය ගුරුවරු දෙදෙනක්. තෙරුවන් සරනයි. එදා මෙන්ම අදටත් හෙටටත් ඔබතුමන්ලාගෙන් සෙවන අපිට ලැබේවා
@krishanthaudayakumara6214
@krishanthaudayakumara6214 3 жыл бұрын
කීර්ති සර්ගෙන් ආකල්ප ඉගෙනගත්ත ශිෂයයෙක් වුන එක ගැන ලොකු සතුටක් මට තියනව....... තමන්ගෙ passion එක follow කරන්න කියන advice එක ක්‍රියාත්මක කරපු එක ගැන මම තාම සතුටු වෙනව.. 🙏🙏🙏 I'm also a student who follows my passion and I'm so glad to be like that..
@nuwanpeiris
@nuwanpeiris 3 жыл бұрын
ඌරු කටයි, බූරු පිටයි, උකුසු ඇසයි තිබුනොත් හර්ෂ වගේ දියුනු වෙන්න පුළුවන්. ආඩම්බරයි හර්ෂ....
@sahan6939
@sahan6939 3 жыл бұрын
කීර්ති වගේ සර්ලා ඉන්න ඕනේ දිගටම
@l.r.nlekamge7462
@l.r.nlekamge7462 2 жыл бұрын
කිර්ති සර්ගේ කතාව එදාවගේමයි. ලෝකය නොදුටු අපිට ලෝකය පෙන්නපු අපේ ලෝකයේ පොරක් උන වගේම ඇත්තටම පොරක්වුනු කීර්ති සර් ඔබට දීර්ගායුශවේවා.
@chamindajanakakodithuwakku1373
@chamindajanakakodithuwakku1373 3 жыл бұрын
මමත් කීර්ති සර් ගෙ 96 කණ්ඩායමේ නුවර සාමාජිකයෙක්. කියන්න දේවල් ගොඩක් තිබුනත් එක දෙයක් කිව යුතුමයි. පත් වූයේ අන්තිමදා සර් අපිට කියපු දේ. එදා උපදෙස් දුන්නේ මෙහෙමයි."මම අද කතා කරන්නේ විභාගය පාස් වන අයට නොවේ. අසමත් වන අයටයි.. සමත් වන අයට තියෙන්නේ අනිත් අය කියන දේ අහන් ඉන්නයි. ඒත් අසමත් වන අයට සිදුවන්නේ අයට උත්තර දෙන්නයි..... තාත්තාගේ පුතා විතරක් නෙවෙයි තව තාත්තා දහස් ගාණක පුතාලා විභාගේ අසමත්.. හැබැයි එයාලා ලෝකෙ ජයගෙන තියෙනවා"... තව ගොඩක් දේවල්. ආදරෙයි සර්. නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ වගේ දේවල් අපිට ගෙනෙනවාට සන්නස්ගල සර් ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
ගොඩක් ශ්‍රී ලාංකිකයෝ කියනවා මේ වගේ රටවලට ගිහිල්ලා කට්ට කන්න ඕන කියලා. ඔව්, හරි විදියට කට්ට කෑවොත් ගොඩ යන්න පුලුවන්. එහෙම කරපු මේ වගේ අය ඕන තරම් ඉන්නවා. ලංකාවෙ ගොඩක් අයට ඕන හැම දේම ලේසියෙන් ලබා ගන්න. එහෙම උන්ට ඉතින් හැම එකම කට්ටක් තමයි. ඒවගේ අය කවදාවත් ලෞකිකවත් අධ්‍යාත්මිකවත් දියුණුවක් ලබන්නෙ නෑ.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 3 жыл бұрын
එංගලන්තයේ ගොඩ යන්න ඉතින් හර්ෂ කෙනෙක්ම වෙන්න ඕන.🤣🤣🤣
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
@@gimhanadasanayake9562 🤣🤣🤣 එහෙම නෙවෙයි bro. ඕනම කෙනෙකුට පුලුවන්. 😊
@thusithakariyawasam5411
@thusithakariyawasam5411 Жыл бұрын
වැදගත් අතිෂයින්ම වැදගත් වැඩසටහනක්.කීර්ති මගේ physics සර්. ආදරේයි අපි දැකපු දෙවිවරු.සන්නස්ගල සර් ලොකු සේවයක් මේ වැඩ සටහන දීර්ඝායුස 3 නටම
@kosalawijekoon5733
@kosalawijekoon5733 3 жыл бұрын
බූරුවෝ කියලා ඉස්සර අපට බනින්නේ. එදා දැක්කා වගේමයි කීර්ති සර්. 🙏🙏🙏🙏
@kavindurathnayake9126
@kavindurathnayake9126 3 жыл бұрын
කීර්ති sir සන්නස්ගල sir හර්ෂ මාමෙ Thanks. Me කතාව harim වැදගත් wei mat.
@seanvictor736
@seanvictor736 3 жыл бұрын
ඔබලා සියලු දෙනාම තව තවත් දියුණුවට පත් වේවා, මේ වැඩ සටහන නරඹන අයත් තව තවත් ධෛර්යමත් වී දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏.
@9-xty138
@9-xty138 2 жыл бұрын
💚
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 3 жыл бұрын
ඹ්යවගෙ වාසනාවන්ත දරුවො කොපමණ සිටීද.හොද ආදර්ශය ක් ඹබතුමා...එදා ඹබගෙන් මුදල් ඉල්ලූ පාසල ඒ ගුරු වරු අද ....ඹබ දකිනවා ඇද්ද......ඹිය සර්ල දෙන්නාටත් ඹ්බටත් තෙරුවන් සරණයි දීර්ගායු පතනවා.මෙවැනි ගුරුවරු.ශිශ්‍යන් දැකීමත් වාසනාවක්.මෙරටෙ දරුවන්ට ඉතාම වටිනා වැඩසටහන් බලයි..මෙවැනි ගුරුවරු න් තමයි ගුරුවරු න් වියයුත්තෙ
@shyamasam16
@shyamasam16 3 жыл бұрын
Nelum ගෙ අයියා. උත්සහවන්තයා ජයගනී කියන එකට හොඳ උදාහරණයක්. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා!
@user-pw1hn9mr5o
@user-pw1hn9mr5o 2 жыл бұрын
One of the best teacher and most knowledegable person i met in my life...good to see Keerthi Sir after 21 years
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 3 жыл бұрын
කීර්ති සර්ගේ වයසට නොයෑමේ රහස කුමක්ද ??? Evergreen everyoung great sir
@mahazona_
@mahazona_ 2 жыл бұрын
පැයක් ගියා දැනුන්නෑ🧡 කීර්ති සර් එක්ක තව එපිසෝඩ් ඔනෙ🤩
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 жыл бұрын
මාර මොල ටිකක් ❤️❤️❤️ සමහරු රස්සාවල් කරන්නෙ තානාන්තර බලාගෙන තමං කැමතිදේ කරන්න
@sriyangikakumarihamy8749
@sriyangikakumarihamy8749 3 жыл бұрын
So happy to see you Keerthi sir after 33yrs. I did A/L in 1988. Now I am practicing in national hospital Colombo as a medical officer. I got through A/L in 1st attempt. Still I can remember your teaching. How was interesting. That time I tried to sit in front bench. And also to give answers 1st of all. That was the secret of my success. Thank you very much sir.
@amila_pathirana
@amila_pathirana 3 жыл бұрын
ජීව විද්‍යාව ඉගෙනගත්ත මම සන්නස්ගල සර්ගෙන් සිංහල ඉගෙනගත්තේ නෑ කියල කියන්නත් බෑ දැන්. ඒත් කීර්ති ධර්මසිරි සර්ව හමුවෙලා කතා කරල ඉස්සරහ පේලියක ඉඳන් අකුණු සන්නායක, ජපානයේ කෝච්චි වගේ හිත ඇදල යන තකා අහන්න මම වාසනාවන්ත උනා. ඒත් මම මේක කියන්නේ සන්නස්ගල සර්ට. වැඩකරන වෙලාවට, හිතට අලුත් යමක් ඕනෙ හැම වෙලාවකම සර්ගෙ මේවගේ ඒව අහන එක නිකන් බේතක් වගේ එකක් වෙලා. පුලුවන්නම් සර් හොඳ පොඩ්කාස්ට් එකක් පටන්ගන්න. මාසෙකට ගානක් දීල අහන්නහරි කමක් නෑ. පුලුවන් තරම් දිග සාකච්ඡා කරන්න. අපි ආසයි අහගෙන ඉන්න
@buddhikaherath572
@buddhikaherath572 3 жыл бұрын
It is really happy to see a one of the best physics teachers keerthi Dharmasiri.sir. Sir looks young as earlier. I also in the same class in Kandy. Currently I am working as a doctor in Australia. Wish you to have a long life. Wishing Harsha to have a successful future.
@ANURADHADB
@ANURADHADB 2 жыл бұрын
2013 ප්‍රන්ශයේ ගිය වෙලාවේ අයිෆල් යන්න හරි ටිකට් එක ගත්තේ 2004 සර් ගේ class කතාවක් අහගෙන ඉඳල සර් හැමදාම කියනවා වගේ " මේවා බයිලා නෙවෙයි ජිවිතේ කවදා හරි මම මේ කියන දේවල් තමුන්ලට වැදගත් වෙනවා“ "දැනුම එකතු කරන්න මහන්සි වෙනවට වඩා දැනුම තියෙන්නේ කොහෙද කියලා හොයන්න මහන්සි වෙන්න වැදගත්ම දේ තමන්ට අවශ්‍ය දැනුම හරියට තින්නේ කොහෙද කියලා තමන් දැනගන්න ඉන්න එක " ජීවිතය වෙනස් කල වචන වර්තමානයේ සිට අනාගතය දුටු ගුරුතුමා ❤️❤️❤️
@wptrpriyadarshana6587
@wptrpriyadarshana6587 3 жыл бұрын
ඉතා වැදගත් කතාබහක්...කීර්ති සර්❤
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
Film එකක් ගහන්න පුලුවන් ජීවිත කතාවක්
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 3 жыл бұрын
"ලැම්බොගිනි චුල්ලසෙට්ඨියා" 👍
@volexengineering4627
@volexengineering4627 3 жыл бұрын
සර් දිරිය දරැවන්ට හොද වැඩසටහනක්. ලංකාව තුලදී මෙවැනි පියවරින් පියවර දිරියක් ලැබෙන්නේ නෑ. එයට මූලික හේතුව මේ චූංලන්තයේ ඉහලින්ම වැජඹෙන්නේ දිරිය මිනිසුන් නොවීමයි, එවැනි අය සිටියත් ඔවුන් නිහඩ යි. වයසේ ස්වර්ණමය කාලය හරයක් නැති අධ්‍යාපන රස්තියාදුවේ යනවා. එයින් හෙම්බත් වන විට ආදර්ශයට ගන්නට තියෙන්නේ වංචාවෙන් මුදල් සෙවීම පමණයි. සර් සිතන විදිහට, අපේ අධ්‍යාපන ක්‍රමය පෙල ගස්වා ගැනීමට සුදුසු පාලන ක්‍රමයක් ඉදිරියේදි වත් ස්ථාපනය ගැනීමට අපි සැම දිරි දෙමු. මේ තුල භාෂාමය වරදක් සිදු වූවානම් සමාවන්න.
@anuruddhalekamge3310
@anuruddhalekamge3310 3 жыл бұрын
2001 නුවර කණ්ඩායම.. සර්ව දකින්නත් ආසයි.💗💗
@akilamalith9827
@akilamalith9827 3 жыл бұрын
මේ වගේ කතාවක් පැයෙන් නවත්තන්න හදිස්සි වෙන්න එපා සර්.. පැය දෙකක් ගියත් අහන්න මිනිස්සු ඉන්නවා
@heshansathyajith
@heshansathyajith 2 жыл бұрын
අතිශය වැදගත් කතිකාවක් 👍👍👍
@madhukalekamge428
@madhukalekamge428 2 жыл бұрын
මම කීර්ති ස'ර්ගෙ 2010 කුරුණෑගල class එකේ.. අපිට පන්තියෙදි මේ කතාව ස'ර් කියල තියෙනව..
@asanthanamal150
@asanthanamal150 3 жыл бұрын
Kerthi sir ...සම්මා සම්බුදු සරණයි ...
@krishanlakmal8130
@krishanlakmal8130 3 жыл бұрын
අග හොඳ වැඩසටහනක් ,! ඒත් වැදගත්ම දේ කියවුනේ නෑ . තමන්ගේ පැෂන් එකට දියුණු වෙන්ඩ පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන් , ඒ එංගලන්තෙට ගිය හැටි , ගැන කියවුණේ නැහැ
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Lakmal aiye🙋🙋🙋
@udeniwijerathne3740
@udeniwijerathne3740 3 жыл бұрын
Student visa.
@dasunzstore8716
@dasunzstore8716 3 жыл бұрын
Matath prashne ekai
@wishwapropro507
@wishwapropro507 3 жыл бұрын
එන්ගලන්තයේ ලද අත්දැකීම් මිහිරියී. එ ලබපු පන්නරය වචනයෙන් කියා නිම කල නොහැකි, අදටත් එ ලබපු පන්නරය අගනේය.
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@charithanadunge5338
@charithanadunge5338 3 жыл бұрын
Thank you legendary teachers. Learnt physics from Keerthi sir and broaden the vision from Upul sir's programs. Appreciate the service you both doing to the community. Best wishes to Harsha. Very happy to hear about entrepreneur like you. May your dreams come true soon.
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
ඔබ කරන වැඩ සටහන් හැම එකක් ඇතුලෙම මැණික් කැටවන් අදහස් හමුවෙන වෙනවා.
@ravinduharshajith999
@ravinduharshajith999 Жыл бұрын
Physics legend 😻💥💗
@kawshiwee8579
@kawshiwee8579 2 жыл бұрын
Thank you Sir සන්නස්ගල for arranging such wonderful discussion for lankans❤️ HATS OFF💐
@vlixstudio2758
@vlixstudio2758 3 жыл бұрын
මාර Interesting Conversation එකක් 😎🔥
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
🌹❤🌹❤හර්ෂට😍😍එක තැනක වැරදුනා මලේ...දොඩම්වල ඉස්කෝලේ මගේ මතකේ හැටියට හොඳම රිසාල්ට්ස් අරගෙන තියෙන්නේ පුස්සපිටිය අයියා (බස් හරවන තැන)එයාදැං මම හිතන විදිහට ඇමරිකාවේ නාසා වැඩකරන්නේ,තව ඉන්නවා ජගත් අයියා එයා දැං ප්‍රොක්ටර් කෙනෙක්.ඒ වගේ ගොඩක් ..නමුත් ඔය⁣ාට සුභ පතනවා.ජය වේවා මලේ.❤මමත් පොඩි ඉස්කෝලෙකට ගිහිංතමයි අද මෙතන ඉන්නේ.
@ෆොග්ලයිට්
@ෆොග්ලයිට් 2 жыл бұрын
හැමෝටම වැදගත් වෙයී" අපි නොදන්න ඩේටා බිස්නස්" ඒක ගැන කවුරු හරි හෝ සන්නා සර්ගෙන් වැඩසටහනක් කරන්න පුලුවන්නම්
@nalawattagepinto3939
@nalawattagepinto3939 2 жыл бұрын
දන්නවාද ? අපි තමයි වසර 2500ක ඉතිසාහයක් ඇති පැහැදිලි ඉරිසියාව කියන ලොකේ එකම ඡාතියයි තේරැනාද👍❤️
@rumesgayan2699
@rumesgayan2699 2 жыл бұрын
ඔය ට්‍රක් එකේ කතාව අපේ ක්ලාස් එකේ කිව්වා... 2010 😍😍
@sureshranasinghe1743
@sureshranasinghe1743 3 жыл бұрын
කීර්ති Sir 💜️
@sineshprasanna5049
@sineshprasanna5049 3 жыл бұрын
කීර්ති සර් වයසට යන්නේ නැද්ද..🤔
@lasikasanjeewa9207
@lasikasanjeewa9207 3 жыл бұрын
Grate Interview & Extraordinary Motivational video
@sahan6939
@sahan6939 3 жыл бұрын
කීර්ති සර්ලා නිමල් හෙට්ටිආරච්චි සර්ලා තමයි නියම සර්ලා
@amilakarunarathna6223
@amilakarunarathna6223 3 жыл бұрын
අනිවා
@shagikolla822
@shagikolla822 3 жыл бұрын
Aththamai
@madhukalekamge428
@madhukalekamge428 2 жыл бұрын
කතාවෙ පොඩි හිඩැසක් තියෙනව ස'ර්. මේ චුල්ලසෙට්ඨි ගේ A/L මොකද වුණේ සහ ඊටපස්සෙ එංගලන්තෙ ගියෙ කොහොමද?
@Mr-xc2ru
@Mr-xc2ru 3 жыл бұрын
බයො නිශ්ශන්ක සර් ලගෙ සැට් එකෙ.
@thilinaprasad1898
@thilinaprasad1898 3 жыл бұрын
🔥 Keerthi SIR
@chamithmadusanka2162
@chamithmadusanka2162 3 жыл бұрын
කීර්ති සර්ත් සන්නාමයක් තමා අහන් ඉන්නත් ආසයි කතා
@Ethigebernard
@Ethigebernard 3 жыл бұрын
Thank for the sharing experience honesty. It is very helpful to Sri Lanka young generation. I am also living away from Sri Lanka and no studied at any Lanka university. But studied in abroad leading universities. Sri Lanka people heart has full of jelousy. Other think is politicians control everything.
@ruwanharshperera216
@ruwanharshperera216 3 жыл бұрын
ඉතිං ඒ data business එක නැත්නම් අපි කොහොමද මේ programme එක බලන්නේ. ඔබතුමන්ලා කොහොමද ඕක telecast කරන්නේ?
@virajliyanage95
@virajliyanage95 3 жыл бұрын
Jivithe hama athinma kiyala dena guruthuma ❤️🙏...
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 3 жыл бұрын
Great motivation discussion thanks mr sannasgala thanks for my physics teacher mr Keerthi Dharmasiri 🙏
@ratnasirigunawardena30
@ratnasirigunawardena30 3 жыл бұрын
Upul: Truth is that Sri Lanka has no opportunities for field like art. Ratnasiri Gunawardena MD, Virginia Beach, USA.
@indikamaura6811
@indikamaura6811 3 жыл бұрын
වැඩ්ඩෙක් තමයි... ජයවේවා 💐💐💐
@villagechenahut7801
@villagechenahut7801 3 жыл бұрын
කීර්ති සර් ගෙ කතාවට සන්නා බාධා කරද්දි බය හිතෙනවා පර බල්ලා කියලා සන්නට ගහයි කියලත් 😀🙈🙏
@samwijekoon8048
@samwijekoon8048 2 жыл бұрын
95 A/L Physics... what a remarkable lessons
@Wajira_Buddhika
@Wajira_Buddhika 3 жыл бұрын
Anthima vinadiya wenakalma, hena gahana atta kathawa... ❤👍 keerthi sir, chullasettiya..
@djbsocialtec755
@djbsocialtec755 3 жыл бұрын
Keerthi sir dakke awrudu 15 ta passé e wagemaiii Theruwan saranaiii sirla dennatama
@saliyasathyajith7837
@saliyasathyajith7837 10 ай бұрын
keerthi sir my humble request. If you can start yt channel and give the things behalf of academic things that you gave us. I did a/l in 2012 and result is FFF. But you teach us lots of things than studies. Today I am very successful person who made by own path. I think there are lots of people who need your encourage. Waiting for it sir.
@indeewaraya
@indeewaraya 2 жыл бұрын
ඉන්ටවිව් එකේදි චුල්ලසෙට්ඨියගේ කතාව එළියට ආවා මදි වගේ කියලා හිතුනා... චුල්ලසෙට්ඨියට තව ටිකක් කතා කරන්න දෙන්නයි තිබුනෙ.. එහෙම වුනානම් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා
@chanakajayamal2347
@chanakajayamal2347 3 жыл бұрын
ඇත්තටම චුල්ලසෙට්ඨියෙක්❤
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
our physics sir, you have changed a lot
@thusithherath4788
@thusithherath4788 3 жыл бұрын
කීර්ති ධර්මසිරි සන්නාට සම්මුඛ වීමේ Series එකක් එයි ද ? 😍😍
@sidu-gq5tl
@sidu-gq5tl 3 жыл бұрын
Ehema vedio ekak thiyanawa
@kamal3224
@kamal3224 3 жыл бұрын
Thanks your Physics sir
@kaveenridmal2429
@kaveenridmal2429 3 жыл бұрын
කීර්ති සර් ❤️
@prasannakumarasinghe6263
@prasannakumarasinghe6263 2 жыл бұрын
sir, I was very happy about u, sir, I am a student o your 2004 a/l batch kandy class, all the best sir!!!!
@chamilakuruppuarachi
@chamilakuruppuarachi 3 жыл бұрын
Love to see, Sanna take Kiththa back to track when he go all overhead place
@chamilakuruppuarachi
@chamilakuruppuarachi 3 жыл бұрын
How he got student visa, that would be helpful to young Sri Lankans
@mandrinavaratne179
@mandrinavaratne179 Жыл бұрын
Keerthi sir maath physics igenagaththa, Peradeniya university giya dan physics teacher kenek,kandy
@aspdotnet
@aspdotnet 3 жыл бұрын
මටත් කැම්පස් ගියෙ නැතත් අනිවාර්යයෙන්ම උපාධියක් ගන්න ඕන කියන එක ඔළුවට ආවේ කීර්ති සර් කියපු දේවල් වලින්.
@shagikolla822
@shagikolla822 3 жыл бұрын
Keerthi sirge 2005 kandy batch eka. Sir thama e wagemai.
@manojadikari6869
@manojadikari6869 5 ай бұрын
Niyamai sanna ube wada.
@praveenkarunarathne9007
@praveenkarunarathne9007 3 жыл бұрын
අපි ඒ දවස් වල කීර්ති සර්ට කියන්නෙ Around the world in 99 seconds කියලා.ලෝකෙම තිබ්බ වටිනාම අපි නොදැකපු නොවිඳපු දේවල් ගැන කියලා දුන්නේ කීර්ති සර් තමා.ගොඩක් දේවල් physics වලට සම්බන්ධයි.අදටත් මගේ role model එක කීර්ති සර්.
@mybussiness4863
@mybussiness4863 5 ай бұрын
කීර්තියා බොක්ක පන ආදරෙයි හදවතේ අඩියෙන්ම හුත්තෝ❤
@sanathridiyagamagamage7318
@sanathridiyagamagamage7318 2 жыл бұрын
upul sir harsha kiyanne venas vidiyata kirthi sir kiyanne samanya vidiyata ehema kiyanne upul sir ge ekthara panthiyak pennannada makatinda
@ruwandsonutube
@ruwandsonutube 3 жыл бұрын
Better if keerthi sir also can do some programs like this specially with his past students....!
@sanjayamanoj2178
@sanjayamanoj2178 3 жыл бұрын
Very important discussion
@madhawalakshan4025
@madhawalakshan4025 2 жыл бұрын
maaath sirge panthi awilla thamai igena ganna aasa hithune.. mama medicine aawata, moratuwa campus eke engineering karana ayath samahara electronics parts thawama apen ahanne.. ee tharam sir apita hodata electronics igannuwa thank you sir.
@flyguy953
@flyguy953 3 жыл бұрын
What does Success means?It has different meanings for every single person.
@jeewanthadissanayake697
@jeewanthadissanayake697 2 жыл бұрын
Puluwannm maasate serayak hari keerthi sir ekka programe ekk krnna maaarama asawen balanne
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
Amazing program sir!!
@chinthanathennakoon6065
@chinthanathennakoon6065 3 жыл бұрын
Wish you all the best for your future, Keerthi Sir, Sannasgala Sir and Harsha
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Encouraging story, nice three men,properly conducted.public can learn and get usefull lessons.this businessman must upgrade the quality of personality,should upgrade his clothing.
@kmh1512
@kmh1512 3 жыл бұрын
Keerthi Sir❤️❤️❤️
@sasinduprasad4216
@sasinduprasad4216 3 жыл бұрын
A kathawa, kiyanna wachana ne ❤💪❤ Role model karaganna niyama kenek.
@KatukendaHome
@KatukendaHome 3 жыл бұрын
start to watch.
@sidu-gq5tl
@sidu-gq5tl 3 жыл бұрын
Sillican valley me kathawa giya sathiyeth clz eke kiwwa sir🥰🥰
@Xavierjayasuriya
@Xavierjayasuriya 2 жыл бұрын
Ammo ape keerthi sir, deyyo dakka wage thama🙏
@prabathpriyanga6455
@prabathpriyanga6455 3 жыл бұрын
Teruwan saranai Obasemata
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 30 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 116 МЛН
සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian
1:44:30
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 30 МЛН