ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලට මම ගිනි තිබ්බා | Royal Taprobanian

  Рет қаралды 93,985

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 236
@shehanbg-pl5dc
@shehanbg-pl5dc 9 ай бұрын
ආසම සංවාදයක්. ඔබට දීර්ඝායු. ❤️
@chamilathejana2101
@chamilathejana2101 Жыл бұрын
මම කැමතියි මේ මනුස්සයගෙ රතුපාට පපුකැවුත්ත ට. ඒකෙ කුනු ලේ පාටේ අව්‍යාජ්‍යත්වය ට. සන්නස්ගලට ත් හික් ගෑවුන සකච්චාවක්. ජය වේවා. බොහොම ස්තූතිය් ඇදුරුතුමනි.
@nilmaneltk
@nilmaneltk Жыл бұрын
දොඩම් ගෙඩි දෙකක් උස නැති උනත්..... මාරම, මාරම, මාරම උගතෙක් සහ වැඩ කරුවෙක්. ඔබට ජයවේවා සහෝදරයා!
@chandrapanditharathne2217
@chandrapanditharathne2217 11 ай бұрын
සන්නා.පුළුවන් නමි ජයමිපතීගේ අවසන ඉල්ලීම හනීකව ඉටුකරන්න.🎉🎉🎉❤❤ ඔබට බොහෝම තෞති.
@thusaramadusanka6319
@thusaramadusanka6319 Жыл бұрын
සර්පයා, මාරයා , මලයාලම් ජයසිංහ , ජයම්පති බලපු හොදම වැඩසටහන් ❤️❤️
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 Жыл бұрын
එකගයි
@pasindumadushan3048
@pasindumadushan3048 Жыл бұрын
Yes ❤
@janiya3384
@janiya3384 11 ай бұрын
පුස්තකාලයක් 🤝
@SadeepMadusanka-h5z
@SadeepMadusanka-h5z Жыл бұрын
හොද වැඩසටහනක්, හොද අදහස් ටිකක් අහගෙන හිටියා. හැටේ දශකයේ ඉපදුන අය පට්ට පොරවල් කියලා හිතෙනවා. පාලකයොත් එක්ක කෙලින්ම ගේම ඉල්ලපු චරිත. අන්තිමේ සියලුම චරිත පැත්තකට වෙලා සැදෑ සමය ගෙවනවා. බලා පොරොත්තු උන කිසිම දෙයක් ලැබිලා නෑ වගේ කලකිරීමෙන්, කොහෙන් හරි මර්ධනය වෙනවා. පවු මේ මිනිස්සු..කලාවට සාහිත්‍යට කල සේවයට ස්තූතියි .....🎉
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා Ай бұрын
පට්ට සුපිරි සාකච්ඡාවක්. Thank you දෙන්නටම.
@sarathdasanayake7557
@sarathdasanayake7557 Жыл бұрын
ස්තුති ජයම්පති සහෝදරයා සත්‍ය හා නිවැරදි දේ කතා කලාට
@talkwithsumedha
@talkwithsumedha Жыл бұрын
KZbin එකේ මම ආසාවෙන්ම බලන program එක මේක බවට ඉබේම පත්වුනා. ලංකාවට අපුවාම සර්පයා, මාරයා, ජයම්පති , මලයාලම් අයියා වැනි චරිත සමග තේ එකක් බීලා වචනයක් කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න සර්. මේක පිස්සු හැදෙන program එකක් 😎👍 සන්නස්ගල කියන්නේ brand එකක් . එදත් එහෙමයි .අද ඊට හපන් 😁. ඔබට ජය !! සර් 🙏
@srilankavillagecricket8512
@srilankavillagecricket8512 Жыл бұрын
ලංකාවේ බොහෝ දෙනෙක් දේශපාලනය කරන්නේ මොනවා දැනගෙනද කියලාහිතුනා..ලැජ්ජයි අපි ගැන 😢
@loljigen2704
@loljigen2704 Жыл бұрын
හොද දැනුම්වත් කිරිමත් ලොකු අවබෝධයක් ලබාගත්තා බෙහෙවින්ම ස්තුතියි
@samanchandana7549
@samanchandana7549 Жыл бұрын
සන්නා තව ටිකක් නිහත මානි වන්න පාරේ මග තොටේදි, සියල්ලෝම විවිද මිනිසුන් , 🎉🎉❤❤❤
@sanathrosa5960
@sanathrosa5960 Жыл бұрын
සර්පයා. මලයාලම්. මාරයා ජයම්පති මේ ඔක්කොම බැලුව නියමයි සර් 🙏❤️
@janakarajapaksha8478
@janakarajapaksha8478 Жыл бұрын
ළදරු වලිප්පුව... පට්ටයි සර්ගේ බලපු සම්මුඛ වීම් වල බලපු මාරම.. මාව උස්සල කරකල පොලොවේ ගහපු මාරම සම්මුඛයක් ආදරෙයි... ඔබ සැමට දීඝායු...❤❤❤
@nuwansuranga8737
@nuwansuranga8737 Жыл бұрын
ආසාවෙන් බලපු වැඩසටහනක්.ස්තුතී සර්...
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
පොර මරු 🥰 හිතුනා හදවතම එකඟනම් කරා 😵‍💫
@naushardgaffoor3426
@naushardgaffoor3426 Жыл бұрын
ජයම්පතිge අවසාන අදහස නම් නියමයි
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
එක සැරේ දෙසරයක් බැලුව.....පට්ට බං....මේ අමුතු ඇටේට මුං genuine වැඩිද මන්ද.
@pyramidgalewela3049
@pyramidgalewela3049 Жыл бұрын
"සුනන්දගෙ මල්ලි මහින්ද දේශප්‍රිය" වටිනා අර්ථවත් කියමනක්.
@tharuparami8691
@tharuparami8691 4 ай бұрын
මෙන්න මිනිස්සු උපුල් සර් ගොඩක් ස්තුතියි
@attanayakasudas4353
@attanayakasudas4353 Жыл бұрын
❤ දැකල නැති දන්නෙ නැති විශිෂ්ඨයෙක්.
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
සිත හොද වැඩිඩෙක්. නිරෝගීසුවය ලැබේවා!
@kalananimalka7326
@kalananimalka7326 Жыл бұрын
මගෙ ගමට ආසන්න සුපිරියෙක්❤
@sandaruwans
@sandaruwans Жыл бұрын
කාලෙකින් මචං උඹව දැක්කෙ ජයම්පති උඹ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ ජය වේවා
@lockdownstudio6079
@lockdownstudio6079 5 ай бұрын
සර් අන්තිමට කිව්ව දේ සර් කරොත් මේ රට බේර ගන්න උදව්වක් දෙන සමහර විට සර් වෙයි❤
@MariyenFernando
@MariyenFernando Жыл бұрын
මිනිස්සු කියන්නෙ මේ අයට තමයි මිනිස්කමේ ස්වහවය වැරදි ගොඩයි හරිත් ගොඩයි ප්‍රකෘති වැඩසටහනක්
@prosperabeywardene2701
@prosperabeywardene2701 Жыл бұрын
I frankly enjoyed this chat , simple and open freedom chat, lovely,
@luckydesilva2467
@luckydesilva2467 Жыл бұрын
මොන දේ උනත් පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් මිනිස්සු ❤
@ChandikaBomiriyage
@ChandikaBomiriyage 2 ай бұрын
මු නම් යකෙක් මෙන්න මිනිස්සු ❤❤❤❤
@SadSajithceb
@SadSajithceb 9 ай бұрын
මම තවම හිනා වෙනව. සර්පයා ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් ගෙ කතාවට.
@unity22221
@unity22221 Жыл бұрын
When you said one of your video your in a work now i realized what was it and hat's Off to you and May GOD give long life for everyone of those writers you interviewed...Awesome...
@bdbigfoot
@bdbigfoot Жыл бұрын
සර් වැඩසටහන ගෙනියනව හරියට පොතක් ලියනව වගේ෴
@ChamathNisansalaPushpaka
@ChamathNisansalaPushpaka Жыл бұрын
මොලේ තියන ඕනම මිනිහෙකුට පිස්සු හැදෙන්න පුලුවන්
@sadewgimhanasadewgimhana4841
@sadewgimhanasadewgimhana4841 9 ай бұрын
Patta ගැඹුරු හරවත් සංවාදයක් .
@janakasirinanda2258
@janakasirinanda2258 Жыл бұрын
මාර ඩයල්නෙ මුන් අපි මොනාද කරන්නෙ මුන් කරන ඒව එක්ක වාව් චරිත මේව🔥
@Chamziboy
@Chamziboy Жыл бұрын
උබ නිකමෙක් නේද? තාම හරියට ආදායමක්වත් නෑ නේද?එහෙම තිබුනනම් මේ සොකඩයෝ පොරවල් විදියට ලොවෙත් පේන්නෙ නෑ.
@kuwenisfather6436
@kuwenisfather6436 Жыл бұрын
​@@Chamziboyතොපි හිතන් ඉන්නෙ කීයක් හරි හොයා ගත්තහම පොරවල් කියලද?,නූතන ලින්මැඩිය.
@Chamziboy
@Chamziboy Жыл бұрын
සල්ලි හම්බකරන්නනම් හරි ලේසියි කියල හිතන එකම තොපි වගේ තැන් තැන් වල පිනට බිබී ඉන්න එවුන්ට හිතෙන වැඩක් . ගිහින් සන්නස්ගලයට පුක දීපන් . දුපතක ඉපදිලා ,කටින් බතල හිටවල කාලකන්නි වගේ ජීවත්වෙලා මැරිලා යන සත්තු .බොලාට ඔය මහා සංස්කෘතික මිනිහෙක් කියල හිතාගෙන ඉන්න ගොබ්බ සන්නස්ගලයමයි හරියන්නේ . තමන්ගේ යාලුවන්ගේ දුවල දුවල විදියට දැකල පීඩිත සමාජ මට්ටම් වලින් ආපු ළමයින්ට හුකන්න හදන කැරියා.
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
@@Chamziboy ඉරිදට පොපිට් තියේද බ්ම් ඉතිම් 🤣🤣
@Chamziboy
@Chamziboy Жыл бұрын
ඒව අහන්න ඕනෙ මේ වගේ ග්‍රාම්‍ය කැරියන්ගෙන් තමා.
@Samanmali_Perera
@Samanmali_Perera Жыл бұрын
සන්නත් පදිරි ජයම්පතිට.. සුපිරි මිනිස්සු ❤
@AnuradhaBandara-mz6ze
@AnuradhaBandara-mz6ze Жыл бұрын
බයිල චැම්පියන් ගෙනාව හොදම කෙනා ❤ ආදරෙයි ඈ බයිල චැම්පියන්ට
@දුප්පත්ශ්රීලාංකිකයා
@දුප්පත්ශ්රීලාංකිකයා Жыл бұрын
අවුරුදු 50 පැනලත් ජීවිතය යනු කුමක්දැයි හඳුනා නොගත් මිනිසෙක්ගේ සිතුවමයි ඔහු මවන්නේ. ජීවිතය හඳුනා ගැනීමට ඇවැසි ඉසව්වන් තුල බොහෝ සේ රස්තියාදු ගසා ඇති මුත් ජීවිතය යනු කුමක්දැයි තවම තමන් නොදන්නා බව කදිමට කැටයම් කරන ජයම්පති බුලත්සිංහල අතරමං වූ මිනිසෙකි.
@lalithhenagama9225
@lalithhenagama9225 6 ай бұрын
Good program, boss . Well done. 👍
@SadSajithceb
@SadSajithceb 9 ай бұрын
සන්න වුන වැරදි සමා කරගන්නවාද... ඒ වුනාට ඒක මරු.
@nireshferdinando8751
@nireshferdinando8751 Жыл бұрын
මරු සර්🙏🙏 ❤❤
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
නියමයි ඒ සරල කමට ❤❤❤❤❤
@ipanurasiri2854
@ipanurasiri2854 Жыл бұрын
අද නම් සුපිරි
@kanishkawijerathne
@kanishkawijerathne Жыл бұрын
සාකච්ඡව තුල ජයම්පතිට සිටි මස්සිනාල ගණන නිවැරදිව සටහන් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනාගන්න.😌✌️
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
Current bill eka wadi..e nisa thyagaya wenas karanna..🤗😋
@kanishkawijerathne
@kanishkawijerathne Жыл бұрын
@@alwissemini7628 Solar panel frige එකක්. මිදුලේ තියන්න.😒❤️
@sampathsenavirathne7303
@sampathsenavirathne7303 Жыл бұрын
අපරාදේ සන්නස්ගලට ඒ දවල් වල හිතින් බැන්නේ... 😮😮 වෙනස් ජාතියේ මිනිස්සු අදහස් 🫡🫡🫡🫡
@SaliyaSamarakoon
@SaliyaSamarakoon Жыл бұрын
නියමයිනේ සර්....❤❤❤
@chamindathuduwage1863
@chamindathuduwage1863 Жыл бұрын
යතර්තයෙන් ඔබ්බට.... ඔබට ජය......😮❤😮
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
What a great people's Jayawayvaa N.N.P
@Louve333
@Louve333 Жыл бұрын
මට මැවිල පේනවා මූයි සර්පයයි ගහගන්නවා....😂😂😂
@40s19
@40s19 Жыл бұрын
මගෙ හිතේ මුගටියා දිනුම්
@KiruluMonarawila
@KiruluMonarawila 5 ай бұрын
මරු..
@tissagunawardana2603
@tissagunawardana2603 Жыл бұрын
මෑත කාලීනව අහපු බලපු හොඳම අදහස් දැක්වීම, මීට එහා ගිය එකක් අහන්න දකින්න ලැබෙයි කියලනම් හිතන්න අමාරුයි, මේ කතාවම මහාචාර්‍ය කෙනෙක් කලානම් කිසිම රසක් දැනෙන එකක්වත් තේරෙන එකක්වත් නොවේවි. මේ වගේ අමුවෙන් කියනකොට තමා රහ දැනෙන්නේ, ජයම්පති සමග අඩියක් ගහන්න ලැබෙනවානම් !!!
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.......
@SarathSarath-ro3jb
@SarathSarath-ro3jb Жыл бұрын
තවපාරක් අහමු
@bagyamalshan8043
@bagyamalshan8043 Жыл бұрын
නිති විරෝදි සමාජයක නිතිය වෙනුවෙන් පෙනි සිටින මිනිසුන් නිතිවිරෝදි මිනිසුන්වේ🫂
@Wikums1
@Wikums1 Жыл бұрын
අමුතු පොරක් ඔබ ගැන ආඩම්බරයි
@salwasalwa8733
@salwasalwa8733 Жыл бұрын
මලයාලම් ජයසිංහ තමයි කැමතිම program ඒක
@asnakasenadeera
@asnakasenadeera Жыл бұрын
මු නම් නියමම පොරක් ම්න් ආසාම අවසාන විනාඩි කිහිපයට, ඔලුවෙ තියෙන දෙශපාලන ඇනයක් ගලවලා අනික් පැත්තට හයි කරා❤️❤️❤️❤️❤️
@sanathpriyantha6893
@sanathpriyantha6893 Жыл бұрын
අරමුනක් අැතිව ගමනක් ගියානමි මිනිසෙක් තමයි.
@theozoe1197
@theozoe1197 Жыл бұрын
ෂා...මරු..
@kapilawelivita741
@kapilawelivita741 Жыл бұрын
අඩා..මාර ⁣⁣විශිෂ්ට මිනිසෙක් නේ...ජීවිතය තමන්ම තලාගෙන පන්නරය තියාගත් යකඩයෙක් !
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
මොහු නම් විරල චරිතයක්. නොදන්න කට්ටියට කියන්නෙ, ස්ටාලින් , ට්‍රොට්ස්කි ව මැරුව කියල කියනව, ඔහු දේෂ ද්‍රෝහියෙක් ලෙසත් නම් කලා .
@kevinfernando5546
@kevinfernando5546 Жыл бұрын
සන්නා ආදරෙයි උබට... ජයම්පති...ජය වේවා උබට..
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 8 ай бұрын
අම්මෝ සුපිරි ඩයල් එක ආයේ සු පි රි❤❤😂😂😂😂මේ දනේස්වර දේසපාලනෙන් ලංකාව මුදවන එක ලේසි නැ ගමේ ඉන්න දනේස්වරයොනෙ පාර්ලිමේන්තුවේ ඉන්නෙ උන්ගෙ උගත්කමක් විනයක් නැ ඉගනගෙන හෝ මනුස්සකම් පිරිච්ච එව්න් දේසපාලනේට එන්න හැදුවොත් මර්දනය කරනවා කවදා හරියයිද රටට අනේ මන්ද හිතාගන්න බැ එන්කො කියුබන් විප්ලවයක් කරන්න වෙනව ඒකෙනුත් මිනිස්සුන්ටමයි කරදරේ පිලිතුරැ නැති ප්‍රස්න😂😂😂😂
@dimanthahemal2007
@dimanthahemal2007 11 ай бұрын
Different personality with self courage and motivation.
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 8 ай бұрын
අම්මෝ ජයම්පති මාමාට සෑහෙන වැරදි ගොඩක් තියෙන්නෙ.වැරදි සේරම ජයම්පතිට😂😂😂😂සන්නත් ජයම්පතිව වැරදිකාරයෙක් විදියට ප්‍රස්න කරන්නෙ❤❤😂😂😂😂
@MadanayakeRuwan
@MadanayakeRuwan 6 ай бұрын
ජයම්පති මම මදයා..උබ මට චින්තකයාගෙ ගෙදරදි හමුවෙලා මාව සහෘදයෙක් විදිහට වැලදගන්නකොට.මට උබව ගොඩාක් ඈතයි මචෝ.ඒත් මම අද උබව පිළිගැනීම සහ වැලදගැනීමට හිතනකොට උබ මට වඩා ගොඩක් දුරයි මචෝ.
@binoymataraarachchi7735
@binoymataraarachchi7735 Жыл бұрын
Jayampathi tell the truth ❤❤❤
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
Great upul ser me wage programme degatama karanna ❤jaya wewa ❤
@ADNissanka5429
@ADNissanka5429 Жыл бұрын
සමාජ මාධ්‍ය නොතිබෙන්න මෙ experience එක කොහෙන් ගන්න ද
@dil-oc9cs
@dil-oc9cs 10 ай бұрын
sanna supiri...
@SanduliGeethma
@SanduliGeethma 3 ай бұрын
හැකිනම් චාල්ස් දයානන්ද ගැන තොරතුරු ටිකක් දෙන්න
@Vali_music_production
@Vali_music_production Жыл бұрын
ඇත්ත අරගල කාරයෝ එදත් ඉදලා
@BhanukaMaheshan-d5k
@BhanukaMaheshan-d5k Жыл бұрын
එදා විතරයි අද නෑ
@pransenehas2190
@pransenehas2190 12 күн бұрын
අමන තිරිසණ් අවලං හෝ කුහක පක්කුමයි සන්න එක්ක ඉඳල තියෙන්නෙම.
@djgamaya745
@djgamaya745 Жыл бұрын
2nd Comment, supiri bullet ekak ne meya.............
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
මාර පොරක් 👌👌
@manuperera
@manuperera Жыл бұрын
ආසාවෙන්ම බලපු එපියක් ❤
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
මරු Bullet එකක් sir ටත් මාර යාලුවො නෙ ඉන්නෙ තව ඕනි මේ වගේ program sir !!!❤
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
රැඩිකල් චරිතයක් .හදුන්වා දුන්න සන්නට තැන්කිව්
@Were04vihanga
@Were04vihanga 11 ай бұрын
වාදය..
@DESH791
@DESH791 Жыл бұрын
අන්තිම විනාඩි පහ මරැ, මොනව උනත් මනුස්සය පවි..
@hemakandamullage3828
@hemakandamullage3828 Жыл бұрын
ආලොකමත් පුංචි තරුවක්
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
Politics is a game..👍
@Ssnjev-cr2uw
@Ssnjev-cr2uw Жыл бұрын
නිහතමානී මිනිසා මා හොඳින් දන්න අපේ සහොදරයා එදා සංහිඳ හමු උණ ජයන්පති අයියා අදත් ආදරෙයි
@jpSL
@jpSL Жыл бұрын
මරු චරිත.ගෝර්කි මතක් වෙනවා.
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 Жыл бұрын
ලස්සන වැඩක්...❤
@digaarr7598
@digaarr7598 Жыл бұрын
Sir. ඉන්ද්‍රචාප ලියනගේ ගේමු සර්‍ර්
@nuwanbandaranayake-no6rd
@nuwanbandaranayake-no6rd Жыл бұрын
Aththamai,, meyage kathawa asawen beluwe,, mama hemadama sannage matheta hemadama wiruddai, hebei muwa genapu ekata nam kemathie
@wishmitharamanayaka7243
@wishmitharamanayaka7243 Жыл бұрын
සමාජයේ අදුරට විරුද්දව පහන් දල්වපු සොදුරු මිනිහෙක්....
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Interesting person good luck to both of you
@chandanaliyanage6656
@chandanaliyanage6656 Жыл бұрын
Great character........
@XBoodi-qb6mn
@XBoodi-qb6mn 11 ай бұрын
Menna minissu❤❤❤❤❤
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
I should have met you all in my younger days
@indikaprasanna3900
@indikaprasanna3900 Жыл бұрын
කුරුණෑගල ❤
@sumindafernando4184
@sumindafernando4184 Жыл бұрын
ඔබතුමා ලස්සන වචනයක් කිව්වා ප්‍රභූ දේශපාලනය වගේම තමයි සමාජ ක්‍රියාකාරිකයෙකින් සහතික ඇත්ත සමාජ ක්‍රියාකාරී සංවිධාන කියාගන්නා ඒවා තනිකරම කරන්නේ මුදල් ඉපයීම සමහර වෙලාවට දේශපාලඥයන් ටත් වඩා අවංකව හදවතින් සමාජ සේවය කරන්න හදන සංවිධාන වලට ඔවුන් නිසා ඉදිරියට එන්න බෑ ලංකාවේ අහිංසක මිනිස්සු අසරණයි ජනමාධ්‍ය සිවිල් සංවිධාන දේශපාලඥයෝ නිසා ඔළුව විකාර වෙලා කරන්න ඕන මොනවද කරන්නේ මොනාද කියාගන්න බැරුව ඉන්නෙ
@titusboteju2580
@titusboteju2580 11 ай бұрын
My mind has gone to the past with JVP from 1965-1971.
@gihanvithana9952
@gihanvithana9952 Жыл бұрын
මහාභාරතය වගේ කතාව අහගෙන හිටියා. කුකුල් ෆාම් කොරෝනා කතාවෙන් හෑවා. පරණ ලොරි ටෝක් අහල වීරයෝ පූජාසනයට නග්ගන්න කලින් හිතන්න වෙයි
@upulkumara2818
@upulkumara2818 Жыл бұрын
Pattamai
@sur...d....
@sur...d.... Жыл бұрын
T.v වල යන්න ඕන වැඩසටහන් මේ
@upalimaddumahewa7002
@upalimaddumahewa7002 Жыл бұрын
මරු
@ravinduwanninayaka7238
@ravinduwanninayaka7238 Жыл бұрын
මමත් වාරියපොල එත් මෙයාව දන්නෙ අද.මෙයාව සම්බන්ධ කරගන්න බැරි ද
' පොලීසියේ  O.I.C - මිනීමරුවෙක් ! '
1:20:00
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН