ආදි සිංහලේ ගිගුම්මඩුවේ හාමුදුරුවෝ | Royal Taprobanian

  Рет қаралды 57,723

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

ආදි සිංහලේ ගිගුම්මඩුවේ හාමුදුරුවෝ | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #srilanka #sinhala

Пікірлер: 395
@sooriyabandara9786
@sooriyabandara9786 2 жыл бұрын
ඇත්තටම මං මේ හාමුදුරුවෝ දැක්කේ ඥාණසාර වගේ.වැඩසටහන නොබලා ඉන්නයි හිතුවේ. වටිනා අදහස් ටිකක්...ස්තුති Sir 🙏
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
😂😂🤦‍♂️
@sachinsumal9629
@sachinsumal9629 2 жыл бұрын
නානසාර වගේ ගොබිලෙක්ව සන්නස්ගල සර් වැඩසටහනකට ගෙන්නයි කියලා හිතන්න අමාරුයි
@sooriyabandara9786
@sooriyabandara9786 2 жыл бұрын
@@sachinsumal9629 ඒකම තමා මාත් හිතලා වැඩ සටහන නොබලා ඉන්න හැදුවේ. පස්සේ තමයි දැක්කේ වෙන හාමුදුරු කෙනෙක් කියලා..
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@sooriyabandara9786 ඔන්න ඕවට කියන්නේ සන්නිවේදන දෝෂ .ජාති යේ සිංහල ගුරුවරයා ට හිටපු ගමන් marketing වරදිනවා.
@sooriyabandara9786
@sooriyabandara9786 2 жыл бұрын
@@shanthidev1277 ඒක නම් ඇත්ත 😂
@mahindadharmaraja681
@mahindadharmaraja681 2 жыл бұрын
මම ඇත්ත ඇති සැටියෙන්.පැහැදිලි කිරීමක් දුටුවෙමි ඒ වගේම මෙන්න මේ අනවශ්‍ය වාරන වලින් තොරව තීරන ගැනීමේ අයිතියක් තිබිය යුතුමයි.නිකායන්ට බෙදී සහ දේශපාලනය ඔලුවේ දමාගෙන මේ ගෙනයන අමන බික්ශුවන්ද හෙලා දකිමි.මෙවැනි වැඩසටහනන් තවදුරටත් සමාජ ගතකලයුතු බව මාගේ මතයයි.සන්නා ඔබට ජය.!
@dheerawarshamana5664
@dheerawarshamana5664 2 жыл бұрын
කසාවතේ මුවා වෙන මුසාවට ඇත්ත ඇති සැටියේම ' සමාජයේ තර්කනයට ඉඩක්...✌️✌️සර්
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
ගල්කන්දෙ හාමුදුරුවො ගේන්න, සන්නගෙ අර කදුවල පන්සල් හදන කතාව නියමයි, මම ලංකාවෙ ඉන්න කාලෙ අපි සූස්තියක් ගහන්න ගියපු තැනක් තමයි මාතර පරෙයි දුපත, අද පන්සලක් හදල ඒක විනාශ කරල, මිනිහෙකුට සෞන්දර්ය දකින්න ඇසුරු කරන්න තිබුනු තැන් පූජනීය ස්ථාන කිරීමට මාගේ හදවතින්ම විරුද්ධයි ! බෞද්ධ දර්ශනයට අත් දෙකම ඔසවමි ! ගැටුම් ඇතිකරන බෞදධ ආගමට සම්පූර්නවම විරුද්ධ වෙමි !
@danushathasmeera
@danushathasmeera 2 жыл бұрын
හාමුදුරුවන් යටි සිත නිදි කරවා උඩු සිතෙන් සිතා කටින් වචන පිට කරා වගේ පොඩි එකක් දැනුනා. සන්නා යටි සිත අවදිකරවා ගැනීමට පොඩි උත්සහයක් දැරුවා නමුත් තැඹිලි පාට සිවුර නිසා උත්සාහයේ සාන්ද්‍රනය ටිකක් අඩු උනා වගේ දැනුනා. කොහොම උනත් ලස්සන වැඩ සටහනක් සර්❤️🙏
@Agxpo
@Agxpo 2 жыл бұрын
නියම කතාව...👌දැන් තියෙන ලොකුම පිස්සුව චෛත්‍යය පිස්සුව ...කන්දක් ගලක්,කැලයක් පේන්න බෑ..අහිංසක මිනිසුන් ගොනාට අන්දලා චෛත්‍යය හදන්වා..රාජ්‍ය අනුග්‍රහය ත් ඊටම..බුදු දහමට වෙච්ච දෙයක් ..😥
@pramodpriyanka1368
@pramodpriyanka1368 2 жыл бұрын
චෙත්‍ය සෑදීමේ වරද කුමක්ද බන්???
@sanjayamanoj2178
@sanjayamanoj2178 2 жыл бұрын
සන්නා කෙසේ කීවත් අ+සන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. නියම අදහස් ටිකක්. Thank you.
@nishadh1981
@nishadh1981 2 жыл бұрын
කියන්ඩ වචන නෑ අපේ හාමුදුරුවනේ. තුනුරුවන්ගේම සරනයි අපේ හාමුදුරුවනේ.
@dimeldesilva894
@dimeldesilva894 2 жыл бұрын
තේරෙන සිංහලෙන් මැටි මොලවලට...👍👍
@kithmiganegama8608
@kithmiganegama8608 2 жыл бұрын
මැටි මොළ තමා
@kavindagunasekara3009
@kavindagunasekara3009 2 жыл бұрын
සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ සමග සංවාදයකට එලැඹෙන්න සන්නා.. රහක් තියෙයි... KG©
@sasilowe.1731
@sasilowe.1731 2 жыл бұрын
ඒක ගොඩක් හොඳ අදහසක් bro
@kavindagunasekara3009
@kavindagunasekara3009 2 жыл бұрын
උන්වහන්සේ සාම්ප්‍රදායික මතවාදයන්ට පහර දුන්නෙ පන්න පන්නා... හරියට ගෞතමයානන් වහන්සේ එදා භාරතයේ සමාජය මැද්දට පැනලා කලා වගේ... KG©
@Cat-c2e
@Cat-c2e 2 жыл бұрын
මූ බයයි බං
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
මම සමන්තභද්‍ර හිමිට ගොඩාක් ගෞරව කරනවා.❤️
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
@@sadevabhiman3335 🤣🤣🤣🤣😁😁😁
@elondare8990
@elondare8990 2 жыл бұрын
කියලා වැඩක් නෑ . මෙන්න මගේ ජාතියේ බුද්ධ පුත්‍රයෙක්. හරි සන්තෝෂයි ඔබ වහන්සේ දැන හැඳින ගැනීම‍ට ලැබීම. මෙහෙම විවුර්ත මනසක් තියෙන බුද්ධ පුත්‍රයෝ ලංකාවේ හිටියනම් අද රට මෙච්චර පසු ගාමී වෙන්නේ නෑ .
@sameerarathnayaka9168
@sameerarathnayaka9168 2 жыл бұрын
නියම කතාවක්.කාලින මාතෘකාවක් හා වැඩිය කතා නොවන දෙවල් කතා කලා මෙ වගෙ තවත් වැඩසටහන් කරන්න උපුල් සර්
@bebikade4108
@bebikade4108 2 жыл бұрын
මම කමෙන්ට් ටික ඔක්කොම කියෙව්වා පට්ට සතුටුයි මම හිතුවේ අසපු අසනීප කාරයෝ වටවෙලා ගහයි කියලා අම්මෝ ඇති යන්තම් මේකේ මොලේ තියන උන් ටිකක් ඉන්නවා සර්ට පිංසිදුවේවා ...❤❤❤
@podda3015
@podda3015 2 жыл бұрын
සන්න ⁣මේ රටේ කව්රු ගෙන්නුවත් වැඩක් නෑ. සෙට් වෙන්නෙම සමන්තභද්‍ර 😂😂 ආන්න පුළුවන් නම් දවසක ගෙන්නලා එහෙයි නොකිය හිටියනම්. ශැහ් මැරෙන්ඩ කලින් දෙන්නගෙ සාකච්ඡාවක් බලාගන්ඩ තිබ්බනම් 😁 තකට තක කටට කට 😜
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 2 жыл бұрын
Warenk attha munenma ubalama thamai passe kunuharapen sannasgalata baninne??
@GK-kh4pz
@GK-kh4pz 2 жыл бұрын
සිරාවටම 😅
@pradeepin7661
@pradeepin7661 2 жыл бұрын
මු කවදාවත් සිරිදම්ම හමුදුරැවන්ට මෙකුත් කියන්නෙ නැ මු පටිට බයයි එයාට මු මැරෙනකන් එයා ගැන වැරැද්දක් කියන්නෙ නැ මොන දෙ කිවුවත්
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
කාලීනව කාලෝචිතව අපිට දකින්න පුළුවන් බොහොමත්ම වැදගත් විෂිස්ඨ විෂ්ලේෂණයන්....හා වියයුතු වෙනස්කම් රැසකට මුලපිරීමක්...!!!
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
රටට ඔනේ මේවගේ හමුදුවරුන් තමා මිත්‍යාවාදයෙන් පෙලෙන සිවුරු හොරුන් සාසනය ට සහ රටත් පිලිලයක්
@wruwan
@wruwan 2 жыл бұрын
සර් අත තිබ්බෙ නරක තැනකට ??? හාමුදුරු කෙනෙක් කියල ගනින්නාන්සෙ කෙනෙක් ගෙනල්ලා මේ විදියට සාසනේ කන්න එපා....... ඔබතුමා නිගාමනික උනාට රටේ බහුතරයක් කුමහෝ අගමක් අදහනව , හාමුදුරුවන් ගෙන් අහන්න තියන්නෙ මහනඋනේ ලවුකික සැප ගන්නද ලෝකොත්තර සැප ගන්නද ?? අල්පේච්ච ජීවිතය ????
@wewathennedhammalankarahim1962
@wewathennedhammalankarahim1962 2 жыл бұрын
සර් සුපිරිද?
@lasanthahettige7287
@lasanthahettige7287 2 жыл бұрын
කෝ අපේ සිංහල පන්තියේ හිටිය උපුල් ශාන්ත සන්නස්ගල සර්. එයා මාරම රෙස්පෙක්ට් කෙනෙක්. එයාව අපි අනුගමනය කළා අනුකරණය කළා. එයාගෙන් අපි තුන් කාලයම දැක්කා වැරැද්දක් නැතිව. ඒ තරම් පට්ටම චරිතයක් වුණා ඒ කාලේ සර් අපිට. ඒත් කියන්න කණගාටු වුණත් ඇත්ත කතාව නම්... මේ දැංනම් ඉන්නේ මොනවා හරි අහුලගෙන තවත් එක පෝග්‍රෑම් එකක් කොහොම හරි කරන තවත් එක යූටියුබ්කාරයෙක් විතරමයි.
@sandunmunasinghe9469
@sandunmunasinghe9469 2 жыл бұрын
බෞද්ධයෙක් විදියට සතුටුයි… ඇත්තටම හාමුදුරැවෝ කෙනෙක්…
@vivoktteleshop7452
@vivoktteleshop7452 2 жыл бұрын
මා වැඩි තර්කයක් ගේන්නේ නැත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අල්පේච්ඡ වෙන්න කිය.ඔබත් එක්ක ඔය කතා කරපු අනිත් පුද්ගලයාට ජීවිතයේ සැප සහ සියලු දේ පරිභෝජනය කිරීමට අවශ්‍යයි නම් ගිහි ජීවිතයෙහි ද එය පරිහරණය කිරීමට අවසරයි.මහා සිතන විට පැවිද්දක් අනුව සියල්ල අත හැරීමයි එතනට එයාැනට එයා හැක්කේ සිත දියුණු කරගත් පුද්ගලයෙකුට පමණයි නිවැරදි බුදු දහම නොදැන මිනිහෙක්වත් පැවිද්දෙකු වත් කතා කිරීමට අවශ්‍ය නැත මන්ද එයින් සමාජයට ගත වන්නේ ගත වන්නේ වැරදි අර්ථයකින් මහා බුද්ධිමතෙක් නොවෙයි නමුත් තේරෙන යම් දෙයක් ඇත්නම් මා සිතන විට ඉ පැවිදි ජීවිතය යනු ඇඩ්‍රස් නැති පුද්ගලයකු වීමයි සියලු බැදීම් අතහැර කෙලෙස් ලෝකයෙන් මිදි නිවන කරා යෑමයි ඔබත් එක්ක කතා කර අනිත් පුද්ගලයාට පැවිදි ජීවිතයේ යථාර්ථය කිසිම දිනක තේරුම් ගැනීමට නොහැක මා සිතන්නේ මා ද ගිහියෙක් ඔහුද ගිහියෙක් යනුවෙනි මේ මගේ අදහස
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
රට වනසන කාලකන්නි හම්පඩ නාකිය.
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
අපේ අම්ම කියන්නෙ මල්ලි මහණ උනේ පිනකට ලු. කාල බීල සැපේ ඉන්නව ලු. . මං නං කියන්නෙ හොඳ වටපිටාවක් දෙන්න බැරි නං දරුවො හදන්ඩ එපා උපත් පාලනය භාවිත කරන්ඩ. බුද්ධ දර්ශනය කියන්නෙ ගහක් යට හරි ඉදං ගස් කොළ අතු හරි කාල ඒ දර්ශනය අවබෝධයක් ලබා ගන්න කියල. එහෙම මහණ උනු ගොඩක් අය කරන්නෙ බිස්නස් .
@ajanthakumarasiri7583
@ajanthakumarasiri7583 2 жыл бұрын
සර්, වැඩසටහනක් පටන්ගමු රටකරවන තැන කියලා, ඕනෑතරම් උගතුන්, බුද්ධිමතුන් ඉන්නවා මේ රටට වෙලා තියෙන ප්‍රශ්නයෙන් ගොඩ එන්න අදහස් තියෙන ,හැබැයි ඒ කවුරුත් මේ දේශපාලන මඩ ගොහොරුවට එන්න කැමති නෑ.. ඒත් උපදෙස් දෙන්න අකමැති වෙන එකක් නෑ. අඩුම ගානේ ඒවගෙන්වත් මේ මරිමෝඩ දේශපාලුවෝ අදහසක් ගනියිනේ..
@ajanthakumarasiri7583
@ajanthakumarasiri7583 2 жыл бұрын
සාකච්ඡාවට ස්තුතියි 🙏.. රට වැටිලා තියෙන එක ගැන අපි හැමතැනම සාකච්ඡාවට ගන්නවා කතා කරනවා. හැබැයි ඒකට විසඳුම් අපි කතාකරන්න ඕනි. ඒකනිසා ඒකට අපි විශේෂත්වයක් දෙන්න ඕනි. මේ වෙලාවේ මේ තක්කඩි ආණ්ඩුවටවත්, විපක්ෂයටවත් දැක්මක් නෑ.. සර් අපි ඒකත් කරන්න ඕනි. මම යෝජනාවක් කරනවා මේ ආණ්ඩුවේ මහ උන් රට රටවල් වල ගිහින් සල්ලියි තෙලුයි, කෑමයි හිගාකන වෙලාවේ මුන් කරන්න ඕනි රාජතාන්ත්‍රික මට්ටමින් අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා කෝටා එකක් ඉල්ලන එක. ඕනෑම රටකට ගිහින් සල්ලි ටිකක් කෑම ටිකක් හිගාකනවට වැඩිය අපිට රැකියා ටිකක් දෙන්න කියන එක නම්බුයි. ඒත් එක්කම ඒක කීයකට හරි ඒජන්සි කාරයෙකුට විකුණලා කොමිස් ගහන්නේ නැතුව රජයෙන්ම සම්මුඛ පරීක්ෂණ තියලා තෝරගත් පිරිස කොන්ත්‍රාත් අත්සන් කරලා නොමිලේ යවන්න ඕනි NRFC accounts එක්ක කොන්ත්‍රාත් එක තමයි යවන්නේ නොමිලේ සල්ලි එවන්න ඕනි අවුරුදු දෙකක් NRFC එක හරහා විතරයි. එහෙම කරලා අඩුම රටකට 5000ක් ගානේ රටවල් 50කට යැව්වානම් ලක්ෂ 2.5ක් තරුණ තරුණියන් ඊලග මාසේ ඉඳලම ඩොලර් එවනවා.. උදාහරණයක් විදියට එක අයෙක් ඩොලර් 500ක් එව්වොත් ඩොලර් මිලියන 125ක් ලබන මාසේ ඉඳලම ලැබෙනවා. ඒවා ගැන මෙලෝ අදහසක් නැති මෝඩ දේශපාලුවෝ මිලියන 100ක් 200ක් ණය ගන්න බංගලාදේශයටත් යනවා. ඒ වගේම මැදපෙරදිගට අවශ්‍ය ආහාර ද්‍රවය එළවළු පළතුරු සපයන්න සාකච්ඡා කරන්න පුලුවන්, මේවා ගැන පුළුල්ව සාකච්ඡා කරන්න ඕනි. හැමදාම මුන්ට බනින එකනේ අපි කරන්නේ දැන් ඒක නවත්තලා මුන්ට මොළේ පෑදෙන්න උපදෙස් දෙන්න ඕනි සර්.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
සහතික ඇත්ත .
@indikaudithsiri523
@indikaudithsiri523 2 жыл бұрын
ඒක නියම අදහසක් සහ කියමනක්,මේක කරන්න පුළුවන් නම් අපිට ඉක්මනින් යථා තත්වයට එන්න පුළුවන් වෙයි,අඩුපාඩු තියෙයි ඒත් මේ වේලාවෙ අපෙ පුහුණු මානව සම්පත නිත්‍යානුකූලව අලෙවි කරන්න ම වෙනවා.
@sahanmanage5670
@sahanmanage5670 2 жыл бұрын
ඕකොටම කලියෙන් හාමුදුරුවරුන්ට බුද්ධ දර්ශනය පැහැදිලි කරන්න වෙනව සර්...💩 හාමුදුරුවන්ට අන්තිමට තිබ්බ අවුල වාහනේ පැදගෙන යන්න බැරි එක.. මුන්ට දණගහලා වඳින උන්ට අඹ සරණයි😂
@danukaranasinghe7883
@danukaranasinghe7883 2 жыл бұрын
සියයට සියයක් උත්තම ඇත්ත ... සාකච්ඡාවේ සෑම අකුරකටම වචනයකටම අදහසකටම එකගයි...
@Hoffmenn
@Hoffmenn 2 жыл бұрын
❤️🙏🏾
@nilanthachandrasiri2622
@nilanthachandrasiri2622 2 жыл бұрын
අනේ ඔයා මොනවා දන්නවද
@loveyoutomorrow3309
@loveyoutomorrow3309 2 жыл бұрын
හාමුදුරුවරුන්ට ලයිසන් දීම සම්බන්ධව මට තියෙන්නෙ මෙහෙම අදහසක් රටේ සැමට එකම අයිතියක් තිබ්බත් ජීවත්වෙන්න සහ නිදහසින් ඉන්න. ලයිසන් එක නිසා හාමුදුරුවන්ට නිදහස නැතිවෙයි වාගේ එකක්. නිදහස යන්නෙන් අදහස් කරේ මානසික නිදහස. ලයිසන් නැති කම එක්තරා බැරියර් එකක් වගෙත් පේනවා.
@TharangaSudesh
@TharangaSudesh 2 жыл бұрын
දැන් මෙහෙම එකක් තියෙනව, ගලබොඩ අත්තෙ යාළුවෙක් නිසා කිසිවක් ප්‍රකාශ නොකරමි කියන එකේම සමාන්තර යාළුකම නේද රනිල් සහ මහින්ද අතර තියෙන්නෙ, ව්‍යාංගාර්ථයෙන් ගලබොඩ අසික්ෂිතයි කියන එක කියන්නත් පුලුවන් කිසිවක් නොකියමි කියන ප්‍රකාශයේ, සන්නත් ඒ අසික්ෂිත කෑල්ල උඩට ගන්න හයිලයිට් පාරක් දැම්ම, මොනව වුනත් රටක් වෙනස් වෙන්න ඕනේ කියල දැන් හාමුදුරුවන්ට ඇතිවෙලා තිබෙන සිතිවිල්ලටම සමාන සිතිවිල්ලක් මහින්දට සහ රනිල්ට උන් තරුණ කාලෙ තියෙන්න ඇති, රංජගෙ කතාව සමහර විට මේ හාමුදුරුවන්ට එරෙහිව එන්නත් තිබුනා මහින්ද ඉන්න තැන මේ හාමුදුරුවො හිටෝලා, රනිල් ඉන්න තැන ගලබොඩ අත්තෙ හිටියනම්, කතාවෙ චරිත එකයි, නලුවො විතරයි වෙනස් වෙන්නෙ.
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Budusaranai ape hamuduruvane sannas gala mahattayo.tava keepa sapayakma me vadasatahana karanna.
@linux_oparation3644
@linux_oparation3644 2 жыл бұрын
ඔයාගේ අතින් රාජපක්ෂ කෝලම ලියන්න ඕන ✌️❤️
@rattnapuredammakusalahimi6
@rattnapuredammakusalahimi6 2 жыл бұрын
Kohomat himi namak gihiyekuta sir kiyana eka හරිම වැරදි sir කියන්නේ ස්වාමීනි යන්න viya hakine
@asokadasanayaka4378
@asokadasanayaka4378 2 жыл бұрын
නැත්තෙ බුද්ධ සාසනය පමණි ...ජයවේවා සන්නාට .👍
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
ඔය ගොඩක් ස්වාමින්වහන්සේලා අසපු සහ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාට පහර ගසනවා .මම නම් ඒ සම්බන්ධයෙන් දකින්නේ මොකද්දෝ කුහකත්වයක් .ඒ ආරණ්‍ය අසපු වලට ගිහාම අපි දකින්නෙ හරිම සුන්දර පරිසරයක්. මනුෂ්‍ය සිත් සුවපත් කරවන.නමුත් අපිට ගොඩක් පන්සල්වලින් ඒක දකින්න අමාරුයි.
@royalceylonien9853
@royalceylonien9853 2 жыл бұрын
සිරිධම්ම හාමුදුරුවෝ ❤️ ගිගුම්මඩුවෙ හාමුදුරුවෝ ❤️
@lakshanfernando2137
@lakshanfernando2137 2 жыл бұрын
ගන්න දේවල් තිබ්බා අත අරින්න දේවල් තිබ්බා ඕන දේවල් ඇහුවා අනිත් ඒවා අත ඇරියා.
@nandasiribalasuriya76
@nandasiribalasuriya76 2 жыл бұрын
සින්හළ බව්ද්ධ ජනසමාජයේ මුල් සින්ද බින්ද දමා සින්හල බව්ද්ධ සමාජය විසුරුවා හැරීමේ සාහසික ප්‍රයත්නයක යෙදෙන මෙවන් සාකච්චා බුද්දිමත් ජනතාව හෙලා දැකිය යුතුයි . ගනින් වහන්සේලාට සුදු රෙදි නොදැම්මත් ගරුතර සංඝයා වහන්සේට අපි බව්ද්දයෝ සුදුරෙද්දක් දැමීම අතිශය සුදුසු බව නොමග නොයන ජනතාව දනී.
@damsisila3464
@damsisila3464 2 жыл бұрын
විනය පිටකෙ එකක් කියල⁣ා තිබේ ⁣වෙලාවක් තිබ්බොත් කියවන්න හාමුදුරුවනේ
@pathumkerner
@pathumkerner 2 жыл бұрын
ෂහ් කාලෙකින් මරු කතාවක්.... 👏👏
@kalpamadhusanka7623
@kalpamadhusanka7623 2 жыл бұрын
සර් මටත් ඔහොම සංවාදයක් කරන්න ආසයි . ඔබ එකගනම්. 🙏👍
@dharmayenpagngnawata
@dharmayenpagngnawata 2 жыл бұрын
පුලුවන් නම් ඥාණසාර හාමුදුරුවෝ වඩම්මනන්න උන් වහන්සේගේ අදහස් විමසන්න
@samith1986
@samith1986 2 жыл бұрын
සර්ගෙම ගෝලයෙක් කියලා ස්ථීරයි 😁🙏
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
ගිගුම්ගමුවේ හාමුදුරුවෝ පිටිදුවේ හාමුදුරුවෝ සමන්තබද්‍ර හාමුදුරුවෝ ❤🔥
@RogueLegend999
@RogueLegend999 2 жыл бұрын
පැපිලියානේ අරියදේව රතන හාමුදුරුවෝ, බණ්ඩාරවෙල වංගීස හාමුදුරුවෝ
@RandomClicksAsia
@RandomClicksAsia 2 жыл бұрын
සිවුර පොරව ගත්තු ධර්මය හරියට නොදන්න අවබෝධ කර නොගත්, පිස්සො සරණ ගිය...ගිහි ශ්‍රමණ වේශධාරියෝ ඉස්සරත් හිටියා..🤣🤣🤣
@sumilism
@sumilism 2 жыл бұрын
මට මේ හාමුදුරු සම්බන්ධයෙන් උභතෝටික ගැටලු මතු වෙනවා.සමලිංගික අයිතියක් සුරකින්න ඕනලු අනිත් අතට කියනව සම්ප්‍රදාය රකින්න පොඩි අය මහන කරාට කමක් නෑ ලු. අලි ජගහනය කොයි කාලෙද ලන්කාවේ වැඩි උනේ.අනිත් සත්තුත් ජනගහනය වැඩියි කියල ගෙවල් වල හදන්න ගන්නවාද. තමන්ගේ යාලුවා ගැන කෙලින් අදහසක් ප්‍රකාශ කරගන්න බැහැ. මෙයත් තමන්ගේ කණ්නාඩියෙන් ලෝකය දකින කෙනෙක් මිසක් වෙන කිසිවෙක් නෙමේ.සමන්ත්‍රබද්‍ර ,ඥාන සාර ටයිප් එකේම නිවිච්ච වර්ෂන් එක.
@thusivlogs9199
@thusivlogs9199 2 жыл бұрын
ශ්‍රී ලාංකේය බෞද්ධ වංශයේ නව්‍යවාදයක් ලෙස මම මෙය දකිමි. චීනය, ජපානය වගේ අපේ බෞද්ධ දර්ශනයත් වෙනස් විය යුතුය. මා හිතනවා එසේ වුවහොත් ව්‍යජ බුද්ධාලම්භනය ට වඩා අව්‍යාජ භික්ෂූන් ශාසනය රැකගැනීමට පෙර., බෞද්ධ දර්ශනය රැක ගනීවි.
@nilanthachandrasiri2622
@nilanthachandrasiri2622 2 жыл бұрын
ඔයාට හිතෙන දෙ නෙවි දන්න දෙයක් කියවන්න
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 жыл бұрын
Thusi vlogs ඒ ඔබ‍ට හිතෙන විදිය.ඒ ඔබගේ බුද්දියේ තරම 😂😂😂
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
@@newfilmtrailer7733 අනේද කියන්නේ සහෝදරයා මේ සන්නස්ගලයා කියන්නේ අබ්බගාත මොංගල් පොරක් මූ නිරයේ යන්නෙ මළ ගමන් ඒ තරම් මෝඩ පවුකාර තිරිසනෙක්.
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
සන්නා "කෑ කෝ සාදුලා" කියලා ප්‍රෝගෑම් එකක් කරන්නකෝ රාජපක්ෂලාට අසීමිතව කාඩේ යන සෙට් එක දාලා
@chamilajeewanthaatapattu9939
@chamilajeewanthaatapattu9939 2 жыл бұрын
ඔය කියන විදියට ‘ නිදහසේ ඉන්න fun 🤩 ගන්න වාහනයක් driving කරගෙන තමන් කැමති දිහාවක යන්න ඹය බුද්ධ චීවරයේ අයින් කරලා කොන්ඩේ වවාගෙන ගන්න fun 🤩 එකක් ගන්න තියෙන්නේ “ මේ කන්නවත් නැති කාලේ අහිංසක මිනිස්සු දෙන දාන පතට කෙලින්නේ නැතිව😡
@samankumar1474
@samankumar1474 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත .
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
මේක පට්ට ❤️‍🔥❤️‍🔥✌🏻
@nelumprabodha2006
@nelumprabodha2006 2 жыл бұрын
හොද අදහසක්.
@mevinut.v4025
@mevinut.v4025 2 жыл бұрын
ආතල් ගන්න ඕනනම් ඔය සිවුර දාගන්නෙ නැතිව ඉන්න ඕන.සිවුර දාගත්තට පස්සෙ කන්න ටික දෙපතුල ලගට ගෙනත් දෙනවනෙ.හොයාගෙන කන්නෙ නෑනෙ.ඔබල හොයන නිදහස ඕනනම් සාසනෙන් අයින් වෙලා එක කරගන්න.ඒකෙ ඇතුලෙ ඉදල කරන දෙය්ස්ක් කරල මැරිල ගිහින් ඒව විදවයි.බුදුදහම ගැන කතා කරන්නනම් මාන්කඩවල සුදස්සන හිමි නමක් ගේන්න.මේ අය ආතල් ගන්න විදිය ගැන කතාකරන්නෙ.
@upulwaanigasuriya1142
@upulwaanigasuriya1142 2 жыл бұрын
සෑම සංස්කෘතික බැඳීමක් ම සංස්කෘතික නීතියක් රීතියක් හැම එකක්ම සන්නට බරියර් තමා එය කඩා බීද දැමීමෙන් වීරයෙක්වීමට අරඅදී සමහරැන්ට ඔහු වීරයෙක්
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
රටේ ඉදිරියට එන පාලකයන්ට හිතාගන්න බැරි අන්සබාග රටක් දීමට මේ ඊරිස්සියා කාර නාකී දේශපාලුවන්ගේ පැලෑන
@HarshanAbeysooriya
@HarshanAbeysooriya 2 жыл бұрын
කන්ද මුදුනේ පන්සලක් හදනවා. එතන දුරකථන කුළුණකට බදු දෙනවා . සර්ට ඕවා තේරෙන්නෙ නෑ ..
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
ශාසනික ව්‍යාපාර නැතුව ශාසනය ට පැවැත්ම ක් නැහැ .සිව්පසයෙන් උපස්ථාන කරන්න කෝ දායකයො කඳු මුදුන් වල.පහල ඉන්න අය කඳු නැගගෙන යනකොට බැරියැ .පහල හැදුවත් එහෙම තමයි .එක්කො වාහන දාන්න නැත්නම් tution ගුරුවරුන් ට බදු දෙන වා.ශක්තිමත් දායක සභාවක් ඉන්නවානම් ගැටලුව ක් නැහැ .
@aselakandewatta1865
@aselakandewatta1865 2 жыл бұрын
පට්ට 100% ඇග්‍රි ❤️👊👊👊👍✌️🙏
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
පටන්ගැන්මේදී කියපු සුදු රෙද්දක් ආසනයට එලීම නම් විශේෂත්වයක් නෙමේ තමා. මොකද හාමුදුරුවන් බස් එකට නගිද්දී ආසනයට කවුරුත් සුදුරෙදි එලන්නැහැනේ.. පිරිසිදුකම බලනවානම් ගෙදරක පුටුවට වඩා වාහනේක සීට් එක අපිරිසිදු යි.
@cricketerlives125
@cricketerlives125 2 жыл бұрын
මට සමාවන්න. මම ඉගෙනගත් කරුණු අනුව පැවිදි වීම, ලෞකික සියලු දේ පිළිබඳ කළකීරීම නිසා මානසික සුවය සොයා යාමට සොයා ගන්නා මාර්ගයකි. පරිභෝජනවාදය තුලදී හිමිකම් ඇති වීම නිසා එය පැවැදි මාර්ගයට එය බාධාවක් නෙවේද
@jeewanthaudk3502
@jeewanthaudk3502 2 жыл бұрын
eka nawattanna ona nm paribojana wade seroma widala mahana weyna... ethkt ai ubta amuthuwen widinna deyak ne....ethkt pewadi unama magic ne...eka eka dukai kiwata api duka ath windala nethi hindai oya prshna...issella windala waren....ethkt practically denei girawa dapuwage etta netta....
@cricketerlives125
@cricketerlives125 2 жыл бұрын
මම මහණ වෙලා නෑ. මට පැවැදි නීති රීතී සිරිත් විරිත් ගැන ලොකු විස්තරයක් දන්නේ නෑ. මම හිතන්නේ ගිහි අපට ඇතිවන දුකට හේතුව අප සතු හිමිකම් බැදීම්, පැවැදි දිවියේදී ඒවා සියල්ල අත් හරිනකොට ලැබෙන මානසික නිදහස මතින් අපට නිවන කරා උත්සහ කරන්න පුළුවන් නේද
@jeewanthaudk3502
@jeewanthaudk3502 2 жыл бұрын
@@cricketerlives125 bendim adu wenakta nm wagakim adui...ethkt sirawata oluwata nidahs....man eka pili gannwa.... Rahath unama monwa wenwa edda...aii uba rahath wennama hoyanne???
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@cricketerlives125පරිභෝජනය කරන්න එපා කියලා බුදුන්වහන්සේ කොහේවත් කියලා නෑනේ.ඒවා ට වහල් වෙලා බැඳීම් ඇති කර ගන්න හොඳ නැහැ කියලා නෙ කියන්නේ .
@jeewanthaudk3502
@jeewanthaudk3502 2 жыл бұрын
@@shanthidev1277 ❤❤
@sasiruvinuth7874
@sasiruvinuth7874 2 жыл бұрын
මාගේ අදහස නම් අසපුවේ බණ මිලියන ගණන් ශ්‍රවණය කරනවා කියන්නේ ලංකාවේ බහුතරය මෝඩයි කියන එක.
@pramodpriyanka1368
@pramodpriyanka1368 2 жыл бұрын
එතෝට ගංජ ගහන එක,සිගරැට් බොන එක,ජොයින්ට් ගහන එක ශ්‍රේෂ්ඨාකමක් කිව්ව ඩයල් එකක් දෙන විචාර අහන එවුන් බුද්ධිමතුන්ද???😂😂😂 ගොනා කියල ආතල් දෙන්න එපා බන්.
@pradeepin7661
@pradeepin7661 2 жыл бұрын
මෙයා කරන්නෙ මිලින්ද මොරගොඩ path finder එකෙ job එක මෙකත් එකෙ කොටසක් දැන් ජංගි අරගලෙ නැ මු අවුස්සලා දලා ගාන කඩලා හෙමින් missing වුනා මු සිරිදමිම හමුදුරැවන් එක්ක නමි වචනයකින් වත් පැටලෙන්නෙ නැ මු කාට ගෙම ඉල්ලුවත් එයාගෙන් නම් ගෙම ඉල්ලන්නෙ නැ මු පටිට බයයි එයාට
@shan8185
@shan8185 2 жыл бұрын
අපෙ හාමුදුරුවෝ 😍 බුදුසරණයි ❤
@arunaperera6339
@arunaperera6339 2 жыл бұрын
මොකා මොනවා කිව්වත් බොහොමයක් දේ හරි මචෝ. වෙලාවක ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ එක්ක කතා කරලා බලපන්. ඒ ගැන මොකද උඹ හිතන්නේ..
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
හාමුදුරුවෝ වාහන පැද්දට කිසි අවුලක් නෑ....මොකද හුඟක් හාමුදුරුවන් කරන වැරදි වලට සාපේක්ෂව වාහනයක් පැදීම වරදක් නෙවෙයි
@gayan369
@gayan369 2 жыл бұрын
Pissuda ban ubata? Uba budu hamuduruwoda?🤣🤣🤣🤣 Koo Angoda wahalada?🤪🤔
@nilanthachandrasiri2622
@nilanthachandrasiri2622 2 жыл бұрын
උබ බෞද්දයෙක්ද ක්‍රිස්තියානි කාරයෙක් හැටියටද ඔහොම කියන්නෙ.. අන්යාගමිකයෙක්නම් ඔය කිව්ව කතාව අවුලක් නැ..බෞද්දයෙක් නම් උබ වගෙ ගොන් හරකෙක්
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
@@gayan369 ඒ කීවේ?
@sunethrapushpika8393
@sunethrapushpika8393 2 жыл бұрын
Aksidank akak unama anith ayata vagema salakannath puluna da? Barida ?
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
@@sunethrapushpika8393 ශිෂ්ට සම්පන්න නැති සහ තාම ගල් යුගයක ජීවත් වෙන මිනිසුන් සිටින රටක නීතිය සාමාන්‍ය ජනයා අතට ගත්ත ට වෙන රටවල accident වුණා ම එහෙම වෙන්නේ නැ
@japanwithsk5996
@japanwithsk5996 2 жыл бұрын
සුදු රෙද්දක් නොදැම්මට කමක් නෑ මේ වීඩියෝ එක යූ ටියුබ් දාන්නෙ නැත්නම් මේ වැඩසටහන සමාජ ගත කරන්න කරන නිසා භික්ෂූන් වහනසේට සුදු රෙද්දක් දැම්මනම් වටිනව යාළු කමට නොදා හිටියනම් ඒක නොකිය ඉන්න තිබ්බ. මෙය තර්කයක් නොවන නිසා වාද විවාද උවමනා නැත.
@isurukashyapaudawatta7974
@isurukashyapaudawatta7974 2 жыл бұрын
දෙදෙනාටම ජය! ❤️✌️
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
නාමල් රාජපක්ෂව අපි ගේනවා
@ChandanaLiyanagamage
@ChandanaLiyanagamage 2 жыл бұрын
අත්ත කියන හාමුදුරු ස්වමින් වහන්සේ. තෙරුවන් සරණයි
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
ඔයා බුදුන් සරන ගිය බෞද්ධයෙක් ද 🤣🤣🤣
@kapilathnakoon337
@kapilathnakoon337 2 жыл бұрын
Thanks for your help.
@danthanarayanagarnt6924
@danthanarayanagarnt6924 2 жыл бұрын
පාට පක්ෂ භේද ගැන ලොකුවට kata unath නිකාය භේද ගැන කතා නොකර ඉන්න පරිස්සම් වුනා දෙන්නම
@ravidissanayake7634
@ravidissanayake7634 2 жыл бұрын
මම රවී excellent
@nawodnuwanhettiyarachchi9229
@nawodnuwanhettiyarachchi9229 2 жыл бұрын
කාරනා කිහිපයක් සම්බන්ධයෙන් ලියන්න හිතෙනවා එක්කො ඔන්නැ නොලියා ඉන්නම්
@buddhimunasinghe1838
@buddhimunasinghe1838 2 жыл бұрын
විවෘත්ත අදහස් එකම තැනක.
@bandusena7444
@bandusena7444 2 жыл бұрын
සාකචාව හොදයි. හැබැයි හාමුදුරු කෙනෙක්ට ඒ ගෞරවය දෙන්න. සුදු රෙද්දක් දන්න රෙද්දක් නත්තන්ග් එක නොකියා ඉන්න . සුදු රෙද්ද නිදහස් සාකච්චාවට එක බාදාවක් වෙන්නේ නෑ . බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උනත්, නිදහස් සාකච්චාවට කවදත් ඒ ඉඩ කඩ තිබිල තිනවා . එක වෙන තැන වල නොතිබූ දෙයක් . ඒ නිසා ඕනවට වඩා රැඩිකල් වෙලා කියල පෙන්නන්න එපා . මෙහෙම යන කොට ටික දවසකින් සන්නා හාමුදුරු කෙනෙක් ගෙනත් මචන් කිව්වොත් මම පුදුම වෙන්නේ නෑ .
@nilanthachandrasiri2622
@nilanthachandrasiri2622 2 жыл бұрын
වෙලාවකට මුගෙ ඔලුව කචල්
@menakagunawickrama5309
@menakagunawickrama5309 2 жыл бұрын
සර් පුලුවන්නම් සමන්තබද්‍ර හිමි සමගත් සංවාදයක් කරන්න
@pradeepin7661
@pradeepin7661 2 жыл бұрын
කවදාවත් එක වෙන්නෙ නැ මොකද මෙකාගෙ මෙ තියන ප්‍රතිරැපය තැතිම කරලා බිමටම දලා ඔය ගුබිබැටමටම බෙල්ලෙ වැල දා ගන්න තරමි මු මොඩ නැ
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 2 жыл бұрын
හොඳ සංවාදයක් 👍👍👍
@වීරවර්ධන
@වීරවර්ධන 2 жыл бұрын
කොලපාට අමතක උනාද☺ගොබ්බ සජිත් මන්දබුද්දික ය අමතක කරන්න එපා සර්
@chamathyapasumana8572
@chamathyapasumana8572 2 жыл бұрын
සන්නා සියුම් විදියට අනාගත පරම්පරාව පන්සලෙන් ඈත් කරවනවා...හැබැයි බලාගෙන පුතෝ මිනිස්සු තේරුම් ගත්තු වෙලාවට සර්ගේ විනාසේ වෙන්නත් පුලුවන්....භෞතික විනාසයක් නෙවෙයි...ආධ්‍යාත්මික විනාසයක්...❤️❤️❤️
@sameeragamage7594
@sameeragamage7594 2 жыл бұрын
නියමයි සර්. ගිගුම් මඩුවෙ හාමුදුරුවෝ. පිටිදූවෙ හාමුදුරුවෝ. ❤❤❤❤❤
@pradeepin7661
@pradeepin7661 2 жыл бұрын
මු මැරෙනනකන් පිටිදුවෙ හමුදුරැවෝ එක්ක ගෙමක් ඉල්ලන්න නැ මු පට්ට බයයි
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp 2 жыл бұрын
සන්නා සර් නියමයි
@akashgamage4105
@akashgamage4105 2 жыл бұрын
තිස්ස සර් වගෙ සදාචරවත් ගුරුවරු රටට ආඩම්බරයක්. මේ මිනිහ බැරිවෙලාවත් විද්‍යාව සම්බන්ද ගුරුවරයෙක් උනානම් කුනුහරුප තමයි අහන්න වෙන්නෙ ලමයින්ට.
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Pora kiyana boru hodai lamainta. Anduwata kade yana eka clz wala promote karana eka maru ne. 🤣🤣
@shiranitimbiripolanovelin2115
@shiranitimbiripolanovelin2115 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@gamikaprasanga3314
@gamikaprasanga3314 2 жыл бұрын
Okkom hodai habai Kandak Kandak gaane pansal penunata parak parak gaane thiyena palli, speaker pene na nh 🤔
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
වැඩිකරන අපේ විරුවා - මවුබිමට හෙමින් ඇරියා
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
එහෙනං ඔබවහන්සේ ට take care 😅😅 ඒක මරු 😀
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
ඒක අසංස්කෘතික යි .මම එකඟ නැහැ .
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
@@shanthidev1277 සංස්කෘතිය සාපේක්ෂයි....සහ සියල්ල කාලෙන් කාලෙට වෙනස් වෙමින් පවතියි මොකද අවුරුදු 100 ට කලින් ලෝකය ද අද තියෙන්නේ?
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@stardustindigo වඩා හොඳ ,එහෙම නම් අවසරයි හාමුදුරුවනේ කියන එක.
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
@@shanthidev1277 අවසරයි කියන එකට වඩා take care හොද නැද්ද
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
@@shanthidev1277 හරි.. අවසරයි කියන එකේ තේරුම මොකක්ද?
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
ඇත්ත කාතාව හැම කන්දක් උඩම බෙට්ටක් වාගේ හැම තැනම
@attapathujanaka5926
@attapathujanaka5926 2 жыл бұрын
කොහොමහරි driver licence එකත් අරගමු... තව 5000 අලි ඉන්නේ උන්වත් පන්සල් වලට දාල ඉවරයක් කරමු බුද්දාගම නැති වෙච්ච දවසට තමයි ලංකාව ගොඩ එන්නේ.
@pathmarohini9923
@pathmarohini9923 2 жыл бұрын
අවංක හාමුදුරුවන් ඉන්නේ අතේ ඇගිලි ගානට
@vedioblog1111
@vedioblog1111 2 жыл бұрын
Talk with samantha badra thero ❤🙏🙏🙏wait to see
@sasilowe.1731
@sasilowe.1731 2 жыл бұрын
🤝
@tharangadniroshan
@tharangadniroshan 2 жыл бұрын
මෙවා තමා අඩේ සම්මුඛ සකච්චා... විනය බලන්නකෝ.. කතා කරන විලාසේ කරුණු.... Tv වල මෙවා දැම්මා නම් කොච්චර ශෝක්ද
@senakedharmasena7949
@senakedharmasena7949 2 жыл бұрын
ගලගොඩ ඥානසාර හිමිගේ හොඳ යාළුවෙක් කිය සැනෙන් වැඩසටහන බැලීම නිමාවට පත් කළා.. ! 🤣 කියලා වැඩක් නෑ සංසාරේ..!! 🤪
@thusithamahanama4753
@thusithamahanama4753 2 жыл бұрын
කතා කරද්දි ටිකක් කසුන් කල්හාරත් වගේ🙂. විචාර බුද්ධිය සහ commonsense අමු වචන වලින් එළියට එද්දි රහයි..!!
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 2 жыл бұрын
Super Program nice
@malumaluyrf5013
@malumaluyrf5013 2 жыл бұрын
කතාවට ගත් කරනවා හරියට වෙසක් පොසොන් තොරණක කථාව වගේ. නැගල යන්න තෝරන්වල අදින්නෙත් කොටු පැනපු ජාතක කතානේ එතකොටනේ මානසික රෝගීන් කට අරන් තෝරන් බලන්න එන්නේ, ලස්සන සිඋර දැක්කේ අදමයි 😂 ලැජ්ජයි දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ආගමික නායකඉන් දැක්කම අපි කොතනද කියලා ඒ වගේම අපේ අනාගත ආගමික දැක්ම සම්බන්දව.
@Kimchi_Vlogs
@Kimchi_Vlogs 2 жыл бұрын
නානාසාරයා වගේ දැක්කෙ එක පාරටම 😅 කල්ලි වාදය තියන්නෙ පරණ සාම්ප්‍රදායික පක්ෂ දෙකේ සහ උන්⁣ට එකතු වෙලා ඉන්න කුඩා කල්ලි වල, හැමොටම එකඟ වෙන්න පුළුවන් පොදු වේදිකාව තමයි npp
@globalcitizen3413
@globalcitizen3413 2 жыл бұрын
Math dakke Gnasara wage
@lovatas
@lovatas 2 жыл бұрын
ඇමරිකාවේ නම් හාමුදුරුවරු කාර් එලවනවා. පවක් නෙවෙයි. මගේ බිරිඳ ජිවතුන් අතර ඉන්න කාලේ අපි පන්සලට කාර් එකක් පුජා කළා.
@brandurself3427
@brandurself3427 2 жыл бұрын
කදු කැලෑ කීයක් කපල හොටල් , නිවාඩු නිකේතන හදල තියෙනවද , ඒවයින් සුන්දරත්වයට හානි වෙලා නැද්ද ? පන්සලක් චෛත්‍යයක් හදපුවම විතරද පරිසරයට හන්නි වෙන්නෙ , අනිත් එක මෙයා කියන විදිහට සුන්දර කදු තියෙන්නෙ බියර් ගහල සූස්ති අදින්න ගියාම එතකොට ඒකෙ සුන්දරත්වයට හානිවෙන්නෙ නැද්ද ? එතන ගිහිල්ල බියර් කෑන් ටිකය් ජරාව ටිකය් එතනම දාල එනකොට පරිසරය තවත් ලස්සන වෙනව ඇති මෙයා කියන විදිහට 🤔
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
Brand Urself .ඔය දෙකම නියාමනය ට ලක්වෙන්න ඕන .
@malumaluyrf5013
@malumaluyrf5013 2 жыл бұрын
Athatamagaman mama rupe dakka gaman hithuwe ara balalobi chiwara dariya kiyala. .methanath samalingika gathiyak thiyanWa e wagema mewa vitharada kathakaranna thiyenne sannasgalath me wage vidiyo dalanam views ganna yanne ape lateka thiyannawa badagininam
@chamindathuduwage1863
@chamindathuduwage1863 2 жыл бұрын
Niyama vedal...
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
අදහස් හොඳයි.නමුත් බුදු දහම සහ සම්ප්‍රදාය සමග මේ පුද්ගලයාගෙ අදහස් සමග එකඟ වන්න බැහැ.🤚 ඇත්තෙන්ම සුදු රෙදි නොදා වාඩිවෙන්න පුලුවන්නම්(බැරියර් ),,,,වාහන පදවන්නත් අවශ්‍යනම් ඔබට පුලුවන් ගිහියෙක් ලෙසම ජීවත් වන්න.
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
😂
@sanjeewa530
@sanjeewa530 2 жыл бұрын
අපෝ සර් මේ ලෝක හොරෙක්නෙ...සියුර ගලවල ශෝට් ටීෂර්ට් ගහල අඩියක් ගහන ෆොටෝ ලීක් වුනා දැක්කෙ නැද්ද ?
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
මමත් හිතුවෙ මෝඩ සාර කියලා හැබැයි නියම බුද්ධ පුතෙක්
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН