No video

සඳ පහන් රැයේ හිත මනමාලකම් කරයි | Royal Taprobanian

  Рет қаралды 65,832

Royal Taprobanian

Royal Taprobanian

Жыл бұрын

සඳ පහන් රැයේ හිත මනමාලකම් කරයි | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #samanthaPerera #SriLankanMusic

Пікірлер: 191
@rohiniherath4510
@rohiniherath4510 Жыл бұрын
රූකා ගේ ප්‍රෝග්‍රෑම් එක බලලා ලිව්වා සර් කරපු හොඳම එක කියලා...ඒත් මේක ...ඒකත් හොඳම එක. සමන්ත පෙරේරා මිල කල නොහැකි මිණක් පලමු ගීතයේ පටන්ම අප හද බැඳගත්.ප්‍රේමසිරි කේමදාසයන්ගේ සුපිරි ශිෂ්‍යයෙක්. හැමදාමත් පිට ඔපයෙන් තොරව දක්ෂතාවය, මතම වු දක්ෂයෙක් . සුපිරියි ප්‍රෝග්‍රෑම් එක .
@roshanmadubashana30
@roshanmadubashana30 Жыл бұрын
මිනිස්සු නිදහසේ මතක බෙදා ගනිද්දි කොච්චර ලස්සනද❤️
@harshidesilva8650
@harshidesilva8650 Жыл бұрын
Yes. It's true ❤
@noelranasinghe3
@noelranasinghe3 Жыл бұрын
සද පහන් රැයේ ගීතය තමයි මම අහපු ලස්සනම ප්‍රේම ගීතය, ඔබට බොහොම ස්තූති එවැනි සුන්දර විශිෂ්ඨ නිර්මාණ ලබා දීම ගැන ඔබට දීර්ඝායුෂ ලැබේවා
@gamagedanushcika9716
@gamagedanushcika9716 Жыл бұрын
මගේ මතකය හරිනම් 1992/93 වසරවල කවුඩාන පාරේ ශාස්ත්‍රානන්ද විදුහලේ සංගීත ගුරුවරයෙක් ලෙස ලස්සන වෙසක් භක්තිගීත ප්‍රසංගයක් පැවත්වූ අති දක්ශ සංගීත ගුරුවරයෙක් ❤
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
ඇත්තටම මම අද තමයි දැනගත්තෙ සර් ටියුෂන් කරන කාලේ කාර්යබහුල ජීවිතයක් ගතකරද්දිත් මෙතරම් ගීත සංඛ්‍යාවක් ලිවීම.
@darshanaruwan1449
@darshanaruwan1449 Жыл бұрын
රූකාන්ත ගේ program එකය් මේකය් දෙකම එක හුස්මට බැලුවා... පට්ට...
@rohiniherath4510
@rohiniherath4510 Жыл бұрын
ඒක ඇත්ත ....රූකා ගේ ප්‍රෝග්‍රෑම් එක බලලා ලිව්වා සර් කරපු හොඳම එක කියලා...ඒත් මේක ...ඒකත් හොඳම එක
@archerdkj
@archerdkj Жыл бұрын
Math ehemai. Supiriyawal dekak
@kasunchathurapriya4083
@kasunchathurapriya4083 Жыл бұрын
තටු ඇවිල්ලා ගීතය සර් ලියපු එකක් කියලා දැනගත්තාම ඇස් නලලට ගියා. සමන්ත මහතා මම ආසම තවත් විශිෂ්ඨ ඝනයේ සංගීත වේදියෙක්. තවත් සොදුරුම වැඩසටහනක්. දෙදෙනාටම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ❤️
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 Жыл бұрын
උපුල් ලියපු සමන්ත තනුව හඳපු මාලිනී බුලත්සිංහල කියන මම කැමතිම ගීයක් මේ වැඩ සටහනට අමතක උනා. ගීතය "මා යනෙනා මඟ සරණා"
@dilipprasanna5196
@dilipprasanna5196 Жыл бұрын
ඔබතුමා කරන වැඩ සටහන් හරිම ආසාවෙන් රස විදිනවා ඔබට නිරෝගිමත් හෙට දිනකට ආසිරි ජයවේවා
@ranukaperera3301
@ranukaperera3301 Жыл бұрын
Thurstan eke 😍❤️
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 Жыл бұрын
රූකාන්තගේ වැඩසටහන වගේ ම මේ විඩියෝ එකත් පට්ට රහයි ❤
@bravenimeshe642
@bravenimeshe642 Жыл бұрын
Ow aniwaaryenma 🥂
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
මොහොතකටවත් ඇස් කන් අහකට නොගෙන බලාන හිටියේ අපි මේ පරම්පරාවට හිමිකම් නොකීවත් මේ මතක වලට මාර ලව් ❤
@menakatharangapremachandra4765
@menakatharangapremachandra4765 Жыл бұрын
තටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්තන්නට බෑ ප්‍රේම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ ❤
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
රජවරුන්ට නැත තහනම් ... අපිටම විතරද තහනම් ...👍💪
@amandaperera4172
@amandaperera4172 Жыл бұрын
Goosebumps ආපු වැඩසටහනක්. legendary artists of Sri Lanka. real වැඩ්ඩෝ..❤️❤️❤️
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
මම ආසම සිංදු.ඒ කාලෙ මට සමන්ත අළුත් ගායකයෙක් .නමුත් සිංදු දෙක තුනක් අහනකොට සදාකාලික මතකයක් ආවා.මේ සංකලන මහා පුදුමයි.
@user-lq1me8ur5w
@user-lq1me8ur5w Жыл бұрын
මමත් අද දන්නේ තටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා..... සන්නා ලියපු එකක් කියලා. ප්‍රේම ආලින්දයේ... ❤️
@hemanthadesilva101
@hemanthadesilva101 Жыл бұрын
අපූරු සුසංයෝගය ♥️♥️♥️ ජය නිබඳ සන්නස්ගල සර් 🙏🙏🙏
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@indulanka7524
@indulanka7524 Жыл бұрын
My ears are lucky to hear you both. Sanna is an university.
@shan-bj1ik
@shan-bj1ik Жыл бұрын
සන්නා කියන්නෙ සබ්ජෙක්ට් එකෙ වැඩ්ඩෙල් ❤️
@achalavimukthi8507
@achalavimukthi8507 Жыл бұрын
සුපිරියක්, පද පේලි දෙක දෙක අහුවට concert එකක් බැලුවා වගේ 😍
@nandanibogahalanda2054
@nandanibogahalanda2054 Жыл бұрын
සුපිරි
@madhurangagunawardhane2081
@madhurangagunawardhane2081 Жыл бұрын
පට්ට සන්නා. වෙලාවක මහේන්ද්‍ර අයියාවත් කයියක් ගහන්න එක්කන්එන්න 👌👌❤❤❤❤
@sagaramadushanka5383
@sagaramadushanka5383 Жыл бұрын
මේ වචන මේ music වෙනම feeling එකක් වචනෙන් කියලා ඉවරකරන්න බැරි තරං
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 2 ай бұрын
Good samantha
@tisaraperera2476
@tisaraperera2476 10 ай бұрын
සොදුරු මනුෂ්‍යත්වය
@ranukaperera3301
@ranukaperera3301 Жыл бұрын
සපුමල්....... සුවඳ වගේ......... හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින් මේ පාලු ....... රැ යාමේ........ හෙමින් හෙමින් හෙමින් හෙමින් ඇවිදින්.... ❤️😍👌14:20
@thelion9918
@thelion9918 Жыл бұрын
අයුබෝවෙවා!!! ඔබ දෙපලටම🙏🙏🙏 මට කියන්න වෙන වචන නහ .හරිම හර්දයන්ගමඉ මමත් සන්නස්ගල සර්ගෙන් ඉගෙනග්ට්ට කෙනෙක් මතක හටියට් 97 -98 නුවර .දන්නන් ඉන්නෙ එන්ග්ලන්ඩ් .මම සර්ගෙ හම විඩියෝ එකක්ම බලනවා .හිනයක් යටියෙනවා දවසක අවිත් අයෙමත් හම්බවෙන්න මගේ පව්ලෙ අයත් එක්ක. අයෙමත් ඔයට දීර්ගයුශ පතමි.මම අරුන එන්ග්ලන්ඩ් සිට.
@ruchitharasanga4812
@ruchitharasanga4812 Жыл бұрын
සර් පුලුවන්නම් සර්ගෙ පුතාල දෙන්නවයි බිරිදවයි වැඩසටහනකට එකතු කර ගන්නකො ❤️
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 Жыл бұрын
එතකොට රටාව වෙනස් වෙනව එපා
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Eka hodai !❣️
@sararodrigo4710
@sararodrigo4710 Жыл бұрын
Api ආසයි ඒ අයත් සර් වගෙda කියලා දැනගන්න...
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Aththenma Apith dakinna asai ounwath. Nidi mathak awema na.. Thawath dirgawa thibuna nam.. Sthuthi godak Oba depala tama 🙏💐💐❤️❤️👍
@nuwanbandara4506
@nuwanbandara4506 Жыл бұрын
@@sararodrigo4710 අනිවාර්යෙන් මූ වගේම පිස්සු වෙන්නැති
@vasanthaperera197
@vasanthaperera197 Жыл бұрын
ඒ කතා බහ මරු බං!
@vfxhealing
@vfxhealing Жыл бұрын
ඉඩ තියෙන හැම වෙලාවකම මෙ වැඩ සටහන් මම බලනවා. ඉගෙන්න ගන්න ගොඩාක් දෙවල් තියෙනවා ජිවිතයට.. ස්තූති මතක අවදිකලාට.....
@neilperies8225
@neilperies8225 Жыл бұрын
නැවතත් ඇහැව්ව. හරිම රසයි ඔය දෙන්න ගෙ කථාබහ ! සොඳුරු මිනිසුන් දෙදෙනෙක් 👍👍 ❤❤❤
@IIE-JO-
@IIE-JO- Жыл бұрын
සමන්ත පෙරේරා මා දැකපු තවත් එක් දක්ශයෙකි❤
@chelycakebake6732
@chelycakebake6732 Жыл бұрын
Mata mathaki sir years 2000 poth pardarshayedr obathamage watsanseehen samaga oyage sindu tika mama gatta adatath ewa malaga thiyenwa mama a sindu ahanwa mama dekka pudumakara rachakyek ❤
@mageammo1971
@mageammo1971 Жыл бұрын
අතිවිශිෂ්ඨයි.
@samith1986
@samith1986 Жыл бұрын
වැඩකරුවෙක් ❤🙏
@sudalk
@sudalk Жыл бұрын
දෙන්නෙක් දෙන්නගේ පිට කහ ගද්දී එන සද්දේ අහන් ඉන්න ආස නිසාම පුදුම රහකින් අහන් හිටියේ...
@terronsolomons7100
@terronsolomons7100 Жыл бұрын
Sanasgala + Samantha = SUPPERP VIDEO 📹 ❤ 💖
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 Жыл бұрын
ඔව් ජීවිතෙ සැදැසමයෙ දි අතීතය ආවර්ජනය කිරීම අපටත් අත්දැකීමක්
@donmadhawa
@donmadhawa Жыл бұрын
අපූරුයි ❣️🙏
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya Жыл бұрын
නියමයි ❤
@mudithagayan809
@mudithagayan809 Жыл бұрын
රසවින්දන ගීත පද රචකයා සහ සංගීතඥයා දැනගැනීමත් සතුටක්..
@udaratharanga6878
@udaratharanga6878 Жыл бұрын
පුදුම ආදරණීය අති සුන්දර හමු වීමක් බෝහෝම ස්තූතියි අපටත් සවන් යොමු කරන්න අවස්තාවක් දුන්නට
@Na-xh7oq
@Na-xh7oq Жыл бұрын
රහයි සර් ❤
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 Жыл бұрын
සමන්ත you are a real legend. The voice controling & music.
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
මේ මතක දිගහැරීම ගලාගෙන ගියපු රිද්මය තමයි තවත් ලස්සන ❤💪
@mahindaguruge9926
@mahindaguruge9926 Жыл бұрын
ඉතාමත්ම සොඳුරැ කතාබහක්. හරියට ගීතයක් වගේ. එක දිගට රස විඳිය හැකියි. ජයවේවා! 👍👍👍❤️❤️❤️
@nilakume4143
@nilakume4143 Жыл бұрын
අතීත මතක අපිටත් awa
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Жыл бұрын
Waddek thamai සමන්ත සර්..
@kalanasamarasingheformathe6871
@kalanasamarasingheformathe6871 Жыл бұрын
sanda pahan raye, kumaranane ......adare hitata mawapu geetha..... bohoma sthutiy oba depalatath gayikawantath.... weldone
@thusithsamarathunga7348
@thusithsamarathunga7348 Жыл бұрын
සන්න පඩයක් ඇරියත් ඒකත් හැඩයි, වෙලාව ගියා දන්නෙත් නෑ, ආසම ගායකයෙක් නියම වැඩ කරුවන් දෙපලක්
@anasbadurdeen6746
@anasbadurdeen6746 Жыл бұрын
A unknown character with multi talented Samanatha ❤ Love you both 💓
@nishanthifernando8245
@nishanthifernando8245 Жыл бұрын
හරිම අපූරුයි ,සුබ පතුම් ❤️
@thamidunipun8826
@thamidunipun8826 Жыл бұрын
ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ❤
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
සන්නනස්ගල වියත ලස්සනයි අද වැඩ සටහන ලස්සනයි ඉතලි ඉදන් බලන්නෙ .❤
@SupremGeogrAphy
@SupremGeogrAphy Жыл бұрын
Thanks උපුල් සමන්ත
@dilhankarunanayaka9055
@dilhankarunanayaka9055 Жыл бұрын
තටු ඇවිල්ලා......නොමැකෙන මතක ..♥️
@srilankanmusicclub
@srilankanmusicclub Жыл бұрын
පට්ට 😍
@sujithwadanambi5061
@sujithwadanambi5061 Жыл бұрын
සංගීතඥයකුට වඩා ඉහළට ගිය මනුස්සකම මා හඳුනා ගත් මිනිසා සමන්ත පෙරේරා
@edirisinghemonika912
@edirisinghemonika912 Жыл бұрын
Harima asai me wada satahana balanna jaya wewa🎉
@jhaperer9929
@jhaperer9929 Жыл бұрын
Good double 👏 appreciated 👏 🍸
@dhanushkay1
@dhanushkay1 Жыл бұрын
හිතාගන්න බැරි සම්බන්ධකම් හරිම ආදරණීයයි
@indikamaura6811
@indikamaura6811 Жыл бұрын
අම්මෝ ඒ වොයිස් එක..👍👍👍
@ranjannishantha234
@ranjannishantha234 Жыл бұрын
හරිම ලස්සනයි
@pavilab09
@pavilab09 Жыл бұрын
ගැලපුම මාරයි, ලස්සනයි 💙
@asiriariyarathna7893
@asiriariyarathna7893 Жыл бұрын
ඒ හඩට මාරම ආසයි.ගොඩක් ස්තූතියි සන්න සර්.හිත මනමලකම් කරයී
@neilperies8225
@neilperies8225 Жыл бұрын
I thank both of u. Samantha n Sanasgala Sir. Very valuable program. Enjoyed every minute it. Superb singing n piano playing Samantha. U both are assets to Sri Lanka. Keep it up. 👍👍👍
@kanakkahewageniroshanaprad6150
@kanakkahewageniroshanaprad6150 Жыл бұрын
Great 👍
@walisundara69
@walisundara69 Жыл бұрын
සර් ස්ටෝරේජ් ෆුල් වගේ දැන්නම් ❤❤ පියෝ ප්ලෑන් නැති ප්‍රෝග්‍රෑම්
@samindajayasena1192
@samindajayasena1192 Жыл бұрын
ආසම ගායකයෙක් ..ඒ හඩ මොකක්දෝ කියනවා වගේ ..විශිෂ්ටතම හඩක්..ස්තුතිය සර් මෙතුමා එක්ක ප්‍ර්‍රොග්‍රම් එකක් ගෙනාවට ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@emdissanayaka5037
@emdissanayaka5037 Жыл бұрын
Excellent 👍🎼🎼🎵
@wijesirimahaduragepadma9948
@wijesirimahaduragepadma9948 Жыл бұрын
අනේ මන්දා සිත ප්‍රිය කරන මේ ආදරණිය කලාකරුවන් මේ විධියට සුහද සංවාද පැවත්වීම අපේ සිත් අප්‍රමාණව නිවී පහන් කරනබව නොකියාම බැරි ය.
@senavirathneigpc
@senavirathneigpc Жыл бұрын
මරේ මරු., රහම program එකක්... ස්තුතියි සර්
@maheshsenadeera8011
@maheshsenadeera8011 Жыл бұрын
Upul Sir. Another fantastic job. Actually i didn't close my eyes even five minutes in my break time. Thank you once again. Thank you Mr. Samantha too.
@sannasgalaupdate5416
@sannasgalaupdate5416 Жыл бұрын
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
මං හිතන් හිටියෙ සන්නස්ගල සර් අවිවාහකයි කියල.🙏 .අපි මොනාද දන්නෙ නේද .රසවත් කතාබහක්.💓🙏
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
hari lassana programe ekak ,love this !!
@kdnperera78
@kdnperera78 Жыл бұрын
මෙවැනි වැඩසටහන් ඉදිරියටම කරගෙන යන්න සර් . තෙරුවන් සරනයි 🙏❤️
@roceylon35
@roceylon35 Жыл бұрын
2011 නුවර අවන්හල...❤❤❤ ලස්සනම කාලයක්..
@prasannasanjeewa546
@prasannasanjeewa546 Жыл бұрын
This story is nice memories. So beautiful college life. 😍 good luck brothers.
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 Жыл бұрын
මේ වැඩ සටහන 😍
@dimanthahemal2007
@dimanthahemal2007 Жыл бұрын
Dear sir, recently I stared to follow your programs and even it happened accidentally. I really enjoyed the programs I have followed so far. Out of few I have watched this is the best one and I believe it’s a complete program with many value adding. Thanks to great Samantha Perera too. I personally believe that this is one of the best field which suits u well apart from your teaching ability. Though I’m not your student during my school time you are one of my admired character with lots of respect. All the very best to your future with this new profession
@user-lq1me8ur5w
@user-lq1me8ur5w Жыл бұрын
සපු මල් සුවඳ වගේ
@jayanchamal01
@jayanchamal01 Жыл бұрын
Agni dahaya film eka man balanakota man school yanava man oya sinduva asa vadi kamata kata padam kala aurudu ganak
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Жыл бұрын
Pleasant memory of Pleasant characters.
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 Жыл бұрын
සුන්දර මතක...
@chanakalakmal8012
@chanakalakmal8012 Жыл бұрын
Thawa e wage artist kenek genwanna. Maru
@tharakadilshan486
@tharakadilshan486 Жыл бұрын
Supiri
@chathur100
@chathur100 Жыл бұрын
Lassana sindu...👍
@coolworldforyou..3565
@coolworldforyou..3565 Жыл бұрын
Sada Pathan Raye....unusumak hoyagena...❤❤❤
@sanaaindikamunasinghe4637
@sanaaindikamunasinghe4637 10 ай бұрын
❤❤❤
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
දැන් මම අහන්නෙ ප්‍රේමය ,ආදරය හෝ ඊට සමාන වචනයක් නැති ගීතයක් සන්නා ගේ ගීත අතර තියෙනවාද කියලා .
@harshasrijayampathi8745
@harshasrijayampathi8745 Жыл бұрын
රෙස්පෙක්ට්... 🫡 ❤ Nice program ❤... කාලය ඉගිලිනා.... දැනුනෙ නෑ... සොදුරුයී...
@sagarasiriwardana2237
@sagarasiriwardana2237 Жыл бұрын
❤❤❤❤❤❤
@udarawilamuna5905
@udarawilamuna5905 11 ай бұрын
Pudumakara jewitha❤❤❤❤
@DuminduHarshanagiovanni
@DuminduHarshanagiovanni Жыл бұрын
ලහිරු මුදලිගේ එක්ක කරපු interview එකේ සන්නා සර් කියන කතාවක් ,මන් මාර success මිනිහෙක්නෙ ලහිරු !! සමහරුන්ට මෙහෙම කියන්න confidence නෑ !සන්නා සර් total package එකක් ටියුශන් නොකර කලාව කරනම් මීටවඩා කලා ලෝකෙ තැනක ඉන්න තිබ්බා නමුත් ටියුශන් නැත්තන් සන්නා සර් අපි දන්නෙත් නෑ !!
@miyuruthathsara7899
@miyuruthathsara7899 Жыл бұрын
රස ගුහාවක් ❤️❤️❤️
@sriyafernando4470
@sriyafernando4470 Жыл бұрын
ඔබ දෙදෙනාටම ස්තුතිය
@walisundara69
@walisundara69 Жыл бұрын
හරි රහයි
@tharakadilshan486
@tharakadilshan486 Жыл бұрын
Super
@damithchathurangagalagoda2278
@damithchathurangagalagoda2278 Жыл бұрын
හරිම රහයි... රුවන් බන්දුජීව එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න සන්නා සර්...ප්ලීස්.
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 24 МЛН
තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala
57:02
Upul Shantha Sannasgala
Рет қаралды 50 М.
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
විරිත් කැටි කළ චරිත් | Ape Sinhala Panthiya
39:12
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 392 М.
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН