ජාතිවාදීන් විසින් නිහඬ කළ මැන්ඩලීනය | Royal Taprobanian

  Рет қаралды 679,968

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 1 800
@PRAMODEmusic
@PRAMODEmusic Жыл бұрын
ඇන්තනි සුරේන්ද්‍ර.. ලැබෙන්න ඕන ඇගයීම හරි විදියට නොලැබුන ජීවිතේ දැක්ක සුපිරිතම කලාකරුවෙක්. සන්නට ස්තූතිය
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්........
@dfhettiarachchige
@dfhettiarachchige Жыл бұрын
සිංහල බෞද්ධයන් තමයි
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
අනිවාර්යෙන්ම ❤
@sriyanichandrika305
@sriyanichandrika305 Жыл бұрын
ගොඩක් ඉස්සර මන් සුරේන්ද්‍ර එක්ක පොටෝ එකක් අරන් තියෙනවා එතකොට ගොඩක් තරුණ කෙනෙක් ලස්සන ක්‍රල් කොණ්ඩ යක් තිබුනා ඒ කාලේ
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
@@sriyanichandrika305 පුදුම දක්ශයෙක්........අනේ වටිනාකමක් දීල මිනිස්සු තියාගන්න වැඩපිලිවලක් නෑ..... දැන් නම් rights තියන නිසා අවුලක් නෑ.......
@harshanabandara2006
@harshanabandara2006 Жыл бұрын
මේ මනුස්සයා තරම් නිහතමානි වෙන්න තිබ්බනන් ඇති ! ප්ලේ කරද්දි මූනෙ තියෙන හිනාව ❤
@Newsmixpro
@Newsmixpro Жыл бұрын
@kumarakdc2631
@kumarakdc2631 Ай бұрын
❤❤❤
@sampathkvlogs4233
@sampathkvlogs4233 Жыл бұрын
යකෝ පට්ට චරිතනේ මේ අපි මොන ලබ්බක්වත් දන්නැ සුපිරිම චරිතනේ හැන්ගිලා ඉන්න වැඩකාරයෝනේ නිහතමානී සරල කම ❤❤❤❤❤❤❤
@SararthSilva
@SararthSilva 11 ай бұрын
Super artist N a LEGEND AT. MUSIC.
@darshanaruwan1449
@darshanaruwan1449 Жыл бұрын
සින්හලයෙකුටත් වඩා සින්හල සන්ගීතයට ඉමහත් සේවාවක් කල ආදරනීය දමිළ හිතවතා.... ස්තුතිය් දෙපලට ම...
@indikakarunarathne8414
@indikakarunarathne8414 10 ай бұрын
ඇයි මෙයා මලයාසියානු වෙක් ද
@Veniziadukgnna2479
@Veniziadukgnna2479 Жыл бұрын
හෙළයේ පිනට උපන් , නිහතමානි වූ අති විශිෂ්ථ සංගීත කලා ගාන්ධර්ය ඇන්තනි සුරේන්ද්‍ර මහතාණෙනි ඹබ තුමාහට දීර්ඝායුෂ පතමු .❤️💐🙏🏽
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
මම දවසක් ඔබව බෙල්ලන්විල හන්දියේදී දැක්කා සුරේන්ද්‍ර ඔබ හොඳ මහත්තයෙක් ඔබට සුබ පතනවා
@babyrithmin
@babyrithmin Жыл бұрын
Aniwaryen 🙏🏻🙏🏻❤️❤️
@jayanthaseneviratne477
@jayanthaseneviratne477 Жыл бұрын
පිරුණු කලේ දිය නොසැලේ... අති දක්ෂයෙක්, විශිෂ්ඨයෙක් ශ්‍රේෂ්ඨයෙක්. ගොබ්බ මීඩියා කාරයින්ට අගේ නැති වුණාට ලංකාවේ සන්නාමයක්. ජයවේවා සුරේන්ද්‍ර මහත්මයාණෙනි ...👍👍👍
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz Жыл бұрын
දල ඇතෙක්,නමුත් නිශ්ශබ්ද ග්‍රහ ලෝකයක්❤️❤️❤️
@robinsanjeewa6133
@robinsanjeewa6133 Жыл бұрын
Supiri
@leslymadampage5595
@leslymadampage5595 9 ай бұрын
​@@robinsanjeewa6133a00009
@anandawethana4044
@anandawethana4044 2 ай бұрын
ඇගයීමට ලක්කලයුතු ආදරණීයම කලාකරු . සුරේන්ද්‍ර අයියා ඔයාට දීර්ඝායුෂ ලැබේවා .
@nera456
@nera456 Жыл бұрын
මල් තියලා අදහන්න වටින කලාකරුවෙක්.අපි ⁣කුඩා කාලයේ ඉඳන් අහපු දැවැන්ත ගීත වලට වාදනය කරලා තියෙන්නේ මෙතුමා කියලා දැනගත්තේ අද.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.බුදුසරණයි🙏🙏❤️
@shenofficial8663
@shenofficial8663 Жыл бұрын
🙏🙏🙏🙏
@pets-jl4bl
@pets-jl4bl 10 ай бұрын
අනිවාර්යයෙන්ම.පොඩි කාලේ ඇහුව සිංදු ☺️
@pets-jl4bl
@pets-jl4bl 10 ай бұрын
🙏❤️
@dineshprashanth2408
@dineshprashanth2408 Жыл бұрын
සින්දු කෑල්ලක් ගහන හැම වෙලාවෙම මේ මනුස්සයගෙ මූනෙ ඇදෙන හිනාව ❤❤ සන්නා සර් ට ස්තුතිය, ඇන්‍තනී සූරේන්ද්‍රයන් සමඟ කතිකාවතක් ගොඩ නගා අනාගතයට ඉතුරු කලාට ❤ 👍👍👍
@sanathjayasinghe7567
@sanathjayasinghe7567 Жыл бұрын
රූපවාහිනී චැනල වලින් ගොබ්බ ජ්‍යෝතිෂ කාරයො ගෙනල්ලා වැඩසටහන් කරන වෙලාවේ මේ වගේ වටිනා මිනිසුන් ගෙනත් වැඩසටහනක් කරනවා නම් කොච්චර වටිනවද. ස්තුතියි සන්නා.
@arunanishanthawithanapathi1051
@arunanishanthawithanapathi1051 Жыл бұрын
අපි ටීවී බලන එක නවතා ගොඩක් කල්😂😂
@nilangunawashan9425
@nilangunawashan9425 Жыл бұрын
බාවනාවක්..හොද දර්මදෙශනාවක් වගෙ අහගෙන ඉන්නවා...
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
බොහෝ දෙනෙකුගේ සංගීත දැණුම ඇත්තේ අතේ ඇඟිලි තුඩුවල.අතේ හුරුවට සංගීත භාණ්ඩය වයනවා.තනුව තිබෙන්නේත් ඇඟිලිවල.අතේ-සිතේ-සහ-ගතේ සංගීතය ඇති අය ඇත්තේ ස්වල්පයක්.ආචාර්ය අමරදේවයන් සහ සුරිදු හෙවත් සුරේන්ද්‍ර එබඳු දෙදෙනෙක්.
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
පැහැදිලිවම .......
@Withanage684
@Withanage684 9 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏
@hbw20412
@hbw20412 Жыл бұрын
ලංකාවේ අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන ඒවට ගොඩක් පිං නාකි රැවුලො.. කවුරු බැන්නත් අපි ආදරෙයි .❤
@heartbeat-tl4xg
@heartbeat-tl4xg Жыл бұрын
😂
@nilangadias281
@nilangadias281 Жыл бұрын
2016 අප්‍රියෙල් මාසෙ 04 ඉතාලියෙ රෝම නගරයෙ නන්දා මාලනී මහත්මියගේ සංගීත වැඩසටහනක් තිබුනා . ඒඅවස්තාවට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත ශිල්පීන් සමග සුරේන්ද්‍ර අයියාත් හිටියා. දේශගුණික බලපෑම් හේතුවෙන් නන්දා මාලනී මහත්මිය යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් නෙමේ හිටියෙ. වැඩසටහන පවත්වගෙන යන්න අවශ්‍ය නිසා ගීත කීපයක් සුරේන්ද්‍ර අයියට බාරදුන්නා. එදා තමයි මම සජීවිව ඒ ගීත රසවින්දෙ. අපිව අමුතුම ලෝකෙකට ගෙනිච්චා. නිම් හිම් සෙව්වා....... , ගීතයෙන් තමයි පටන් ගත්තෙ. අපිට හිතුනා නන්දා මාලනී මහත්මියගේ අසනීප තත්වය නිසා ( මෙතුමියට දීර්ඝායුෂ පතනවා ) අපිව වෙනම සොඳුරු ඉසව්වකට ගෙනිච්චද කියලා. කිසිම ඇගයීමකට ලක් නොවෙච්ව (සරත් දසනායක වගෙ ) නිහතමානී කලාකරුවෙක්. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුරේන්ද්‍ර අයියට .
@indikanik9929
@indikanik9929 Жыл бұрын
සන්නස්ගල එක්ක මට විවේචන තියෙනවා හැබැයි අද නම් පට්ට..සුපිරි චරිතයක් ඒ වගේම සන්නස්ගල අහන්න ඕනේ දේවල් හරිම වෙලාවට අහලා හරිම ආන්සර් එක ගත්තා දෙන්නටම සුභපතනව ..❤❤
@amilaindunil934
@amilaindunil934 Жыл бұрын
යස්
@onthewaytravel
@onthewaytravel Жыл бұрын
සින්දු කෑල්ලක් ගහන හැම වෙලාවෙම මේ මනුස්සයගෙ මූනෙ ඇදෙන හිනාව ❤❤
@hwlasantha
@hwlasantha Жыл бұрын
කාලෙන් කාලෙට තාල වෙනස්ලු සංගීතය දැන් හරි දියුනුයුලු කෙරුවත් සමහරු ඉඳහිට විහුළු දන්න අයට බොරු කරන්න බැරිලූ Now realized the real meaning behind the said lyrics One of legend ❤❤❤❤❤
@melodyofsl8546
@melodyofsl8546 Жыл бұрын
අති දැවැන්ත වාදකයෙක් සන්නා සර් ට ස්තුතිය, ඇන්‍තනී සූරේන්ද්‍රයන් සමඟ කතිකාවතක් ගොඩ නගා අනාගතයට ඉතුරු කලාට ❤
@සදහම්සිතුවිලි-ඛ6ණ
@සදහම්සිතුවිලි-ඛ6ණ Жыл бұрын
බලන්න නිහතමානී බව...ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා ..අවංක හිනාව...❤❤
@ct3049
@ct3049 Жыл бұрын
සිංදුවක් දෙකක් කරලා තරු වැඩසටහන් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන එවුන් පව්! තත්පරයක්වත් skip කරන්න හිතුනේ නෑ❤
@thilinadissanayaka5684
@thilinadissanayaka5684 Жыл бұрын
Sirawata
@merlyabegunawardene8298
@merlyabegunawardene8298 Жыл бұрын
TRANSLATED TO ENGLISH. "I DIDN'T WANT TO SKIP OR LOOSE EVEN A SINGLE SECOND OF THIS PROGRAMME.I WAS SO MUCH ABSORBED AND TIED TO THAT.FELT SO MUCH PITY ABOUT SO CALLED STARS WHO ARE JUST ONLY GOOD AT BOASTING RATHER PERFORMING.
@VihangaUdana-wt1mz
@VihangaUdana-wt1mz Жыл бұрын
ඇත්ත ❤️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
😁😁😁😁😁😀😀😀😋😋
@sanjayasilva-tx3zl
@sanjayasilva-tx3zl Жыл бұрын
Akenma Harima sundara katabahak..
@shineisle2263
@shineisle2263 Жыл бұрын
කාලයක් තිස්සේ අපේ හදවත තුල සිටින ආදරණීය සංගීතඥයෙක්, කලාකරුවෙක් වන ඇන්තනී සුරේන්ද්‍ර ඇගයිමට තරම් වටිනා වචන සිතට එන්නේ නැති තරම්ය. ඔබ තුමාට හා සන්නස්ගල සර්ට දීර්ඝායුෂ හා නිරෝගී සුවය පතනවා.🙏
@sumithperera6619
@sumithperera6619 Жыл бұрын
මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් සමග පැය හතර පහක program එකක් කළත් අපිට බලන්න හිතෙනවා....අතිශය දුර්ලභ වටිනා කලාකරුවෙක් ........... ස්තුතියි Sannata.
@tamarajayathilake725
@tamarajayathilake725 Жыл бұрын
මගෙ "ක්‍රෂ්" එක ඒ කාලෙ. ❤️ එක ෂෝ එකක් මිස් කළේ නෑ. ඒ කාලෙ හැටියට සුරේන් හිටියෙ තව අවුරුදු 20 කට විතර ඉස්සරහින් The style,the rhythm , performing . He.ia a legend . බොහොම ස්තූතියි උපුල් සුරේන්.ගෙනාවට
@BongoStyle
@BongoStyle Жыл бұрын
ලැබිය යුතු තැන ලැබිලා නෑ කිවුවට ගොඩක් අය ලැබිය යුතු සියල්ල මෙයාට හම්බෙලා තියෙන්නේ..දන්න මිනිස්සු පණ වගේ ආදරෙයි මෙයාට..ඒ ඇති...
@sanjayam6266
@sanjayam6266 Жыл бұрын
සුරිඳු ඇන්තනී ජාතික වස්තුවක් අගැයීමක් නැති අපේ වගේ කුහක ර⁣ටක...❤❤
@prabhathniroshan7722
@prabhathniroshan7722 11 ай бұрын
Ayyo shik tamai mechchra loku porak weddek
@Rupasinghe-e4l
@Rupasinghe-e4l Жыл бұрын
අති විශිෂ්ට වාදකයෙක්.., ස්තුතියි සහෝදරයා මේවගේ උතුම් මිනිසුන් අපට නිරාවරණය කිරීමට දායකත්වය දැක්වීම පිලිබ්ඳව..
@NishHewage-k2p
@NishHewage-k2p Жыл бұрын
දිනේශ්.. උබ මේක බලන්නම ඕනෙ.. මෙන්න මෙහෙමයි මිනිස්සු අපිට පියො සංගීතය හදලා දුන්නෙ.. ඇවිත් මේක බලහන් මෙන්න මෙහෙමයි මෙලඩි ඔලුවෙ තියාගෙන ඉන්නෙ... ❤❤❤❤ ඔබට ආදරෙයි
@Ruwanbandara-w6f
@Ruwanbandara-w6f Жыл бұрын
සුන්දරම තැන්ටික අව්ස්සලා දීලා, සන්නත් කටයි පුකයි වහගෙන වින්ද සුපිරිම විනාඩි කීපයක් ..... ආදරෙයි සුරේ.......
@nadeeshdisanayake6289
@nadeeshdisanayake6289 Жыл бұрын
ඇගයීමට ලක් වීය යුතු හරිම නිහතමානී දක්ෂ කලාකරුවේක්👍👍👍👍👍👍👍😘❤️
@pathmasirikariyawasam2025
@pathmasirikariyawasam2025 Жыл бұрын
මානව හිතවාදී ,නිහතමානී, සරල ශ්‍රේෂ්ඨ කලාකරුවාට ගෞරවනීය ආචාරය ❤☸️✝️🕉☪️
@shiranfernando6539
@shiranfernando6539 Жыл бұрын
ආදරනීය මිනිස්සු ❤❤❤
@ජෛවලෝකය
@ජෛවලෝකය Жыл бұрын
දළ ඇත්තු රගන්නෙ නෑ හරිම සන්සුන් කනට පුදුම මිහිරියි ඔබතුමාගේ ගිටාර් වාදන ඔබ රටට සම්පතක් දීර්ඝායුෂ නුඹට ❤
@lahirumihiran9658
@lahirumihiran9658 Жыл бұрын
දේශීය සංගීත කලාකෙත අස්වැද්දීම උදෙසා නිහඬව මහා මෙහෙවරක් සිදුකල ශ්‍රේෂ්ඨ ඝාන්ධර්වයෙක්. දීර්ඝායුෂ ඔබතුමන්ට!
@nisalaniwasahouseplan2538
@nisalaniwasahouseplan2538 Жыл бұрын
කුනු මාකට් කරන රූපවාහිනී නාලිකා වල මේ වගේ නිහතමානී දැවන්ත කලාකරුවන් ගේන්න තරම් කාලයක් නැති කාලයක, ඉතාම වටිනා රසවත් වැඩසටහනක් ගෙන ඒමට දායක වූ ඔබ දෙපලට බොහොම ස්තුතියි
@ThusithaGamlath
@ThusithaGamlath 11 ай бұрын
Clearance wage thama mohuta agayeemak lebune ne
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
අම්මො මෙ තමා අපේ ව්රයා සුරෙන්ද්‍ර...මෙහම රහට කවුරුවත් ප්ලේ කරනවා මම නම් දැකලා..❤❤❤සන්නස්ගල සර් ඔයාට බොහොම ස්තුතියි මෙ වගේ දෙව්වරු සමග වැඩසටහන් ඉදිරිපත් කරනවට..🙏
@dhanu0002001
@dhanu0002001 Жыл бұрын
මාව මවිත කරපු වාදකයෙක්...ශක්ති කියන්නෙ අපේ 90 දශකයේ ජනප්‍රියම band එක. වෙනසක් කරපු band එක. ශක්ති , සිහශක්ති නොවුනානම් මරු. සුරේ අයියව ගෙනාපු එක මේ වැඩසටහනට ඉස්තරම් 🔥
@geethansameera2985
@geethansameera2985 Жыл бұрын
ලංකාවෙ මැන්ඩලින් සහ බැන්ජො වාදන කලාවෙ Legend එක. බොහොමත්ම ස්තූතියි ඔබ දෙපළටම මෙවැනි වැඩසටහනක් ප්‍රේක්ෂකයො වෙත රැගෙන ඒම ගැන.
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
ඉතාම ගරුකල යුතුම ශ්‍රේෂ්ට නිහතමානී කලාකරුවෙක්.මේවි අය ඉතාම විරලයි.ඔබට ඉත සිතින් සුබ පතනවා.
@BuddhikaPereraGuitar
@BuddhikaPereraGuitar Жыл бұрын
සන්නස්ගල සර් ඔබගේ අගය කිරීම මට ගොඩක් වටිනවා ස්තූති වන්ත වනවා හදවතින්ම. ඒ වගේම අපගේ ප්‍රවීන වාදක මා බෙහෙවින් ආදරය කරන ගරු කරන ඇන්තනී සුරේන්ද්‍ර අයියාගේ මෙම වැඩසටහන කිර්‍ර්ම වෙනුවෙන් නැවතත් මාගේ ප්‍රණාමය පුද කරනවා ❤️🙏🏼
@clarencefernando3968
@clarencefernando3968 Жыл бұрын
You are one of the best guitarist.Good luck and all the best.
@nalinrathnayake172
@nalinrathnayake172 Жыл бұрын
ඔබ වෙනුවෙනුත් දවසක මේ වගේ වැඩසටහන් කෙරේවි.❤️
@clarencefernando3968
@clarencefernando3968 Жыл бұрын
Thanks 👍
@violoncellosam
@violoncellosam Жыл бұрын
කාලෙකින්... මුල සිට අවසානය තෙක්ම මහත් ආශාවෙන් බලපු වැඩසටහනක්‌....විශිෂ්ටයි...( ඔය නොකියූ කතාවක් හොඳ හැටිම අපිත් දන්නාවා... ) ජයවේවා ඔබ දෙපලටම❤ 🙏
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
මෙම කලා ශිල්පියාට ලංකාවෙ ඉහලම කලා සම්මානයට එහා දෙයක් ලැබිය යුතුමයි.... ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@danukabalasooriya4005
@danukabalasooriya4005 Жыл бұрын
Yes..❤
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
අනිවාර්යයෙන්
@indikasamarasiri3916
@indikasamarasiri3916 Жыл бұрын
Lankawe ahema wen na Mini kata yata gihin Goma riti uda anne
@mpradeepperera8742
@mpradeepperera8742 Жыл бұрын
තමන් ගැන ලොකුවට කතානොකරපු ඉතා විශාල චරිතයක්.ඇත්තටම මරන්න බැරි ලොකු චරිතයක් ඔබ.ඔබට ජයවේවා 🙏🙏🙏
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv Жыл бұрын
ලෝකයේ ඉන්න දුර්ලභ ගණයේ වාදකයෝ අතරින් එකකි.. මටත් වාසනාවක් ලැබුනා .. සර්.. එක්ක වාදනයන් කරන්න..❤.. නිහතමානි හොද හදවතක් නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමදාම
@GihanPasinduBandara
@GihanPasinduBandara Жыл бұрын
බොහෝම ස්තුතියි සන්නස්ගල සර්. ආදරණීය සුරේන්ඳ්‍ර අයියා සමඟ Audio Engineering වලට Music වලට ආදරේ කරන සැමටම ඉගෙන ගන්න දේවල් ඇති, අතීතයේ රසමුසු තැන් අවුස්සන ගමන් Tutorial Book එකක් දිගෑරියා වගේ වැඩසටහනක් මේ විදිහට ගෙන ආවට. මේ තමයි ලංකාවේ New Music Recording Technology ඇරඹුමේ SLBC Studios වල technique වල මුල. Media Channel එකකින්වත් කෙරෙන්නේ නැති ඇගයීමක් මේ. වටිනාකම් වලට හරි වටිනාකමක් දීම ❤👍
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
මනස ලෙඩ උනාම ගන්නොනි බෙහෙත් තමා මේ... ඒ බෙහෙත් ලියන එක්තරා වෛද්‍යවරයක් තමා මේ විශිෂ්ඨ කලාකරුවත්...❤❤❤❤❤❤🙏🙏🙏🙏
@amilakariyawasam4263
@amilakariyawasam4263 Жыл бұрын
තව අවුරැදු 100ක්වත් ජීවත්වෙන්න ඕන අති දක්ශයෝ...❤❤
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 Жыл бұрын
අපූරු සුන්දර මනුස්සයෙක් ,සරල චරිතයක් , සුවිශේෂී මැන්ඩලින් වාදකයෙක් ඇන්තනී සුරේන්ද්‍ර 👍 ස්තුතියි උපුල් අයියේ
@npsweet2455
@npsweet2455 Жыл бұрын
දක්ෂයන් අතර සුපිරිම දක්ෂයක් අහලා තිබුනට පොඩි කාලේ ඉඳලා දැක්කෙ නෑ බොහොම ස්තූතියි සන්නස්ගල සර්❤❤❤❤❤❤❤
@Prav33n_A
@Prav33n_A Жыл бұрын
සුපිරි වාදකයෙක් කියලා විතරයි දැනගෙන හිටියේ. ඊටත් එහා ගිය නියම වැඩ්ඩෙක්. මෙච්චර විස්තර දැනගෙන හිටියේ නෑ. බොහෝම ඉස්තූතී ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයා ❤❤❤
@ssanjeewa1979
@ssanjeewa1979 Жыл бұрын
අපි ගිටාර් අතට ගත්තේ සුරේන්ද්‍ර. අයියා දිහා බලාගෙන ආසාවෙන්.. දීර්ඝායුෂ ලොකු අයියා...❤❤❤❤
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
අති විශිෂ්ඨ කලා කරුවෙක් ඇගයීමට ලක්උනා මදි නමුත් නොමියන මතක රැසක හිමි කරුවෙක් ජයවේවා දීඝායු වේවා 🙏🙏
@shyamasam16
@shyamasam16 Жыл бұрын
රස මවන්නෙක් එක්ක රස පිරුණු සාකච්ඡාවක් ! තව තව අගනා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා! ❤
@dushmanthasenarathna6693
@dushmanthasenarathna6693 Жыл бұрын
70 -80 කියන්නේ ආස හිතෙන කාලයක්..! ලී ක්වාන් යූ සිංගප්පූරුව ලංකාව වගේ කරන්න හිතන් හිටපු එක පුදුමයක් නෙමෙයි.ඒ කාලේ හරි දියුණු මිනිස්සු හිටියා අපේ රටේ..
@Tresure41
@Tresure41 11 ай бұрын
පොඩි අවුලකට තියෙන්නේ ලීක්වාන්යූ සහ මහතීර් මොහොමඩ් කියන දෙන්නම ඒකතු වුනානේ 2019 පොහොට්ටුවට
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 Жыл бұрын
වටිනා කලාකරුවෙක්. කිසිම ඇගයීමක් නොලැබුනු. රෝමයේදී හදුනාගැන්මට ලැබුණා. හරිම නිහතමානී. පුද්ගලයෙක් .
@thenext934
@thenext934 Жыл бұрын
😊
@Adi2025G
@Adi2025G Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ පැයයි විනාඩි හතලිස් ගානක් බැලුවා දැනුනේවත් නෑ.. ශක්ති බැන්ඩ් එකේ ආසම චරිතේ. මෙතුමාගේ වාදනය අති විශිෂ්ඨයි... එතුමාගේ කතවට බදා නොකර සිටිම ගැන වගේම මේ program එක කලාට ගොඩක් ස්තුතියි සර්! ❤️
@chanakaranaweera1682
@chanakaranaweera1682 Жыл бұрын
මං හිතනවා සන්නස්ගල සර්ට, මිල්ලේ සොයා.. චිත්‍රපටයේ.. රෝහිත් ගේ චරිතේ ❤️අමතක උනා කියලා.. Legends ලා බිහිවුණු යුගයක එක් පොරක්, චරිතයක් ඇන්තනි සුරේන්ද්‍ර.. කලාකරුවා.. ❤
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 Жыл бұрын
ශක්ති band එකේ නියම Original founder. Legendry. ❤❤❤❤❤❤ Thanks සන්නස්ගල සර්. 🙏🙏🙏
@singhamuni
@singhamuni Жыл бұрын
He was the leader of Shakthi Band
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 Жыл бұрын
ජාතිවාදීන් විසින් නිහඬ කළ මැන්ඩලීනය this tital because of Ethic mentality members changed the name as SIHASHAKTHI - Means Sinhala shakthi.. Ananda perera take leader ship after Surendra and wijendra kicked off from the group due to Ethical Absolutism.
@Prav33n_A
@Prav33n_A Жыл бұрын
Seriously what happened to Shakthi? Some needs to share the real story
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
​@@cecilabayasinghe8717💯 True.
@tharakaperera3361
@tharakaperera3361 Жыл бұрын
ඇත්ත නොදැන සමාජයට බොරු පතුරවන්න එපා. ආනන්ද පෙරේරා කියලා නම මෙතන තියන නිසයි මෙහෙම රිප්ලයි එකක් දාන්නේ. ශක්ති- සිහශක්ති වීමට බලපෑවේ ජාති වාදි ප්‍රශ්නයක් නෙමෙයි. බෑන්ඩ් එකට සම්බන්ද නැති පිටින් ඉඳගෙන මෙතුමගේ ඔලුව කාපු සංගීතය පිලිබඳ කිසිම දැනුමක් නැති පිස්සු යක්කු කීප දෙනෙක්ගේ මෝඩ උපදෙස් පිලිපැදිම. SLBC එකේ එකට හිටපු යලුවො සෙට් එක කව්ද. රොක්සාමියි යක්කු හතරයි කිව්වෙ කාටද. ඇන්තනී සුරේන්ද්‍ර ආනන්ද පෙරේරා හේමපාල ගාල්ලගේ අශෝක පෙරේරා ර්‍ඊට අමතරව හිටියා ස්ටැන්ලි ජෝශප් 83 කලබල කාලේ මෙතුමා යාලුවෙක්ගේ ගෙදර හිටියා කිව්වට කොහෙද කියලා කිව්වේ නෑ. ගියේ අශෝක ජයවර්ධන සමග වුනාට, ගියේ ස්ටැන්ලි ජෝශප්ගෙ ගෙදර. එහෙ තමා හංගගෙන තියාගෙන හිටියේ. පස්සේ එතන ආරක්ශාව මදි කියලා වෙන්නප්පුවේම හිටපු කැනී කොස්තා (එතුමා දැන් ජීවතුන් අතර නෑ) ගේ ගෙදර නැවැත්තුවා. ජතිවාදියෝ නම් එහෙම හංගගෙන ඉන්නෙ නෑ නෑනෙද? කතාව නොදැන සාරාංශ ලියන්න එපා 😂
@UvinduPushpitha
@UvinduPushpitha Жыл бұрын
පැයයි විනාඩි හතලිස් දෙකක් විශ්වවිද්‍යාල දේශනයකට සවන්දුන්නා... ස්තුතියි සර්..
@madushanashanamp
@madushanashanamp Жыл бұрын
කැමතිම සිනහව, අතුල සහ ඇන්තනි සුරේන්ද්‍ර, අවංක තවකෙක්ගේ සිත නොරිදවා ඇතිවන සිනහව මේ දෙන්නගෙ විතරමයි.., He has magical fingers ❤❤❤❤❤
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@chandanaudaya9134
@chandanaudaya9134 Жыл бұрын
පැහැණු ගොයම් බිමට නැවෙනවා බර වැඩි කමට..❤ බොල් පෙනුමට වැනුනට😢
@oshaliweerathunga7680
@oshaliweerathunga7680 Жыл бұрын
👍👍
@henrysaparamadu6330
@henrysaparamadu6330 Жыл бұрын
Ekanam. Aththa🎉❤
@henrysaparamadu6330
@henrysaparamadu6330 Жыл бұрын
Image. Nama. Mokadda❤
@sureshnilantha7467
@sureshnilantha7467 Жыл бұрын
සංගීත ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක්....ලාංකීය සංගීතය පෝෂණය කරන්න කොයිතරම් නම් දායකත්වයක් ලබා ගන්න පුළුවන් මිනිසෙක්ද...ආදරෙයි සුරේන්ද්‍ර අයියා..❤❤
@මියැසිතටාකය
@මියැසිතටාකය Жыл бұрын
ඇඟ හිරිගඩු පිපුණා මේ පාට්ස් දැකලා... කියන්න බැරි තරමේ ගෞරවණීය ආදරයක් දැනෙනවා ❤❤❤❤❤❤❤❤❤❤
@dulas4614
@dulas4614 Жыл бұрын
ගොඩක් අය කියල තියනව සන්නස්ගල රුචි මනුස්සයෙක් නෙවේ.මේ වැඩේ උතුම් කියල.ඒක ඇත්ත.ඒ මැන්ඩලින් වාදනය නම් අසම සමයි.අති විශිෂ්ටම දුර්ලභ හැකියාවක් දක්ෂතාවයක් මොහු සතුයි.අපේ රටේ අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් මැන්ඩලින් රජු ඔහුයි❤❤❤
@indikapriyadarshana6574
@indikapriyadarshana6574 Жыл бұрын
සුරේ අයියේ , මම කැමති ම වාදකයා ඔයා ඒ වගේම සන්නස්ගල අයියා ඔබටත් ගොඩාක් ස්තුතියි මේ වගේ නිහතමානී සුන්දර කලාකරුවෙක් මේ සමාජයත් එක්ක බද්ද වන වැඩසටහක් කරපු එක ගැන. මචං ලා දෙන්නටම මාගේ ගෞරවය !
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
❤ස්තුතියි මේ උපහාරය ට....කලා ලෝකයේ හමු වූ විශිෂ්ටතම හදවතක් ඇති අපූරු මිනිසා ......
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
ගරුත්වය ලැබිය යුතුම චරිතයක් ❤ ඇත්තටම අදයි හරියටම අදුනා ගත්තෙ
@rajam6203
@rajam6203 Жыл бұрын
ඇන්තනි සුරේන්ද්‍ර කියන්නේ අපිට ඉන්න ජාතික සම්පතක් නිහඬ චරිතයක් අතිදක්ෂ වාදකයෙක් කියන්න වචන නෑ ලස්සන කෑලි අරගල නෑ කරනවානම් දවසක්ම මේ program එක කරන්ඩ ඕනේ ඔබ දෙපලටම ජයෙන් ජය
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
මේ ලංකාවේ මැන්ඩලීන් Legend නෙවෙයිනම්, අපි මෙච්චර වෙලාවක්, පැයයි විනාඩි හතලිස් දෙකක් ඇස් අහකට ගන්නේ නැතුව මෙහෙම බලයිද ❤💪
@lasanthaperera9525
@lasanthaperera9525 Жыл бұрын
ඇන්තනි සුරේන්ද්‍ර මම ගොඩක් කැමති සංගීත වේදියෙක් ලස්සන චරිතයක් ස්තුතියි සන්න
@upulbaddegamage5037
@upulbaddegamage5037 Жыл бұрын
Instruments play කරනකොට හරිම ලස්සනයි. අහන්න අහන්න ආසයි. දිගටම තිබ්බනම් කියලා හිතුනා. සම්පුර්ණ සින්දුවක් KZbin එකට දැම්මනම් millions ගනන් like එනවා.
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
නියතමානී චරිතයක් ....ඒ හිනාවම මාරයි. ....❤❤❤❤❤❤❤
@sathsarafernando1352
@sathsarafernando1352 Жыл бұрын
සුරිදු මහතානනි, ඔබ දුර දක්නා ණුවනින් යුතු වු පියෙකු මහන්සියෙන් සදා දුන් සවිමත් අත්තිවාරමක, ආරක්ෂිත සහ අමිල වු නිවෙසක් සදා අනාගත පරපුරට දායාද කල වටිනා මිනිසෙකි. ඔබට අපේ උත්තමාචාරය!
@senadb1976
@senadb1976 Жыл бұрын
පුද්ගලිකව ඉතාම ප්‍රියකරන ඉතාම නිහහමානි ලංකාවේ බිහිවූ අතිදක්ෂ . . . විශිෂ්ඨ සංගීතඥයෙක් කළා කරුවෙක්. කනගාටුවට කරුණ නම් මෙවැනි කලාකරුවන් කිසිදු ඇගයීමකට ලක් නොවීමයි .
@hmbjayasiri7785
@hmbjayasiri7785 12 күн бұрын
සුපිරි කතාබහක්. කියන්න වචන නෑ. විශිෂ්ඨයෙක්, නිදුක් නිරෝගී දිවියක් ලැබේවා. බුදු සරණයි, දෙවි පිහිටයි ❤❤
@123iresh
@123iresh Жыл бұрын
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නේ නමක් නෙමෙයි භාවනාවක්..❤
@sulochanatharindu
@sulochanatharindu Жыл бұрын
Programme එක තව පැයක් තිබ්බත් අහගෙන ඉන්න පුළුවන්. එච්චර රහයි, ලස්සනයි. ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා !
@wijayathungasuraweera
@wijayathungasuraweera Жыл бұрын
ඇත්තටම ඔව්
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
නිහතමානී සන්සුන් කළාකරුවාට සදාා නිරෝගිත්වය ජය සතුට ප්‍රාර්ථනා කරමි .......නිරෝගිත්වය තරම් වටිනා කිසිත් ලොවෙහි නොමැත ජයවේවා ....
@ravijayasekara8249
@ravijayasekara8249 Жыл бұрын
ඇන්තනි සුරේන්ද්‍ තත්පරයක් වත් skip කරන්න හිතුනේ නැති වැඩසටහනක් . නිදුක් නිරෝගී සුවය ඔබට... තවත් සුවහසක් සිත් සතුටු කිරීමට ශක්තිය ලැබීව
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
කොච්චර දැණුමක්ද🙏 අපි සිංදු අහනවා නම් තමයි මෙලෝ දැනුමක් නැතිව වීඩියෝ එක නම් ඉවර වෙනකම් බැලුව දැණුම බෙදාගත්තාට දෙන්න ටම ස්තුතියි 🙏බුදුසරණයි 🙏
@C424c424
@C424c424 Жыл бұрын
ඉස්සර ජාතික රූපවාහිනියෙන් ගියා සoගීත වැඩසටහනක් මනෝහාරි කියල ඒ වැඩසටහන නොවරදවාම බැලුවෙ ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයාගෙ මැන්ඩලීන් ගහනව බලන්න ආස නිසාමයි ❤❤❤
@amiltharinda8806
@amiltharinda8806 Жыл бұрын
Matath mathakay program eka nm
@chandanawimalaweera5715
@chandanawimalaweera5715 Жыл бұрын
සමන් අතාවුද මහත්මයා තමයි නිවෙිිදකතුමා මතක හැටියට♥️
@tharindugunawardane4443
@tharindugunawardane4443 Жыл бұрын
ඔව් මනෝහාරි තමා ලස්සනම මියුසික්
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
1998දි❤❤😢
@AsankaUdaraDissanayake
@AsankaUdaraDissanayake Жыл бұрын
රාජු බණ්ඩාරගේ "මා ආදරෙයි" සින්දුවට ගහපු ලීඩ් සෝලෝ එක තිබ්බේ මනෝහාරී එකේ නේද
@expatriate2477
@expatriate2477 Жыл бұрын
After M.K. Rocksamy Master, I see Anthony Surendra as a player who transcended the racial boundaries in Sri Lankan music. Best of luck & God Bless!
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 Жыл бұрын
සංගීත ලෝකයේ නිහඩ දැවැන්තයෙක්,අසමසම වැඩ්ඩෙක්❤❤❤
@adoldon
@adoldon Жыл бұрын
මෙවැනි ජාතිය වටනා පුද්ගලයෙක් ඔබගේ සාකච්චා මණ්ඩපයට ගෙන ඒම ගැන ස්තුතිවන්ත වෙමි.
@karunathilakajayawardhana1585
@karunathilakajayawardhana1585 Жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුනේ ❤ අති විශීෂ්ඨයි. මුල සිටම අවසන් වනතුරු නීදිවරා ගෙන බැලුවා. සුභ පාර්ථනා කරනවා ඔබ දෙපලට.. ❤❤❤❤
@janakachaminda4837
@janakachaminda4837 Жыл бұрын
අපේ රටේ දැනටට ඉන්න සුපිරිම කලාකරුවෙක් ඔබතුමා ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු සුව ලෑබේවා❤❤❤❤❤❤
@Chandrajith100
@Chandrajith100 Жыл бұрын
මෙන්න වාදකයෝ.මම පුන්චි කාලේ ඉදන් අවු 25 ට කලින් ඉදන් අහපූ හඩ,ඒ වාදනය ඒ විදිහමයි ❤ thanks a lot මේකට.මේක තමා හොදම video එක මම දැකපු කරපු සාකච්චා වලින් මේ channel එකේ 😊
@mdsperera86
@mdsperera86 Жыл бұрын
දැකපු නිහතමානී කලාකරුවෙක්. ප්‍රණීත සංගීතය අපිට දිගටම දෙන්න අයිය....... වැඩකරුට බොරු බැහැ. නලවනවා. ජය
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
බොහොම සතුටින් සැනසීමෙන් ආඩම්බරයක් ඇතිව බලන්න පුළුවන් වුණා ඔබ දෙපලගේ වැඩසටහන. හරිම කලාත්මක ලෙසින් ඒ දේ සුපිරියටම කළා. ජය වේවා ඔබ දෙපලටම.
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
මෙතුමා ITN එකට තීම් මියිසික් එකක් හැදුවා.සුපිරියක් අවුරුදු ගානකට කලින්..මම කුඩා කාලේ මෙතුමා ශක්ති බෑන්ඩ් එකේ ප්ලේ කරා..මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා ..පුලුවන් තරම් ගෝලයන් බිහිහරන්න ලැබේවා..
@kalthotagethilantharindu4864
@kalthotagethilantharindu4864 2 ай бұрын
සන්නස්ගල සර්ගෙ හොඳම ඉන්ටව් එක..ඒ වගෙ චරිත හැමදාටම සුන්දරයි ..🙏🙏💚💚👌👌🌹🌹❤️❤️
@damiprasa5290
@damiprasa5290 Жыл бұрын
මා දුටු ඉතාමත් නිහතමානී සංවේදී අතිශයින්ම දක්ෂ දැවැන්තයෙක් මොහු❤ surendra anthony මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි....🎉❤❤❤❤❤❤❤❤❤ ආදරණීය සන්නස්ගල ගුරු පියාණන්ට ද අතිශයින් ම ස්තුතියි මෙවැනි සැඟවුණු දක්ෂයන් සමාජගත කරනවාට ගොඩාක් ස්තුතියි ❤🎉🙏💐
@indikaranathunga5433
@indikaranathunga5433 Жыл бұрын
මෙතුමව දැකල තියෙනවා අහල තියනවා ,,,එත් කියව ගත්තෙ අද....සන්නා සර් ස්තුතිය ..❤
@tharumadushan3744
@tharumadushan3744 Жыл бұрын
මම දැක්පු දෙවල් වලින් ලස්සනම දේ පිරිසිදුව ලස්සනට ළමයි හදපු පිංවන්ත තාත්තෙක්..❤️ ඒ තාත්තාකියපු විදියටම හැදුන දරුවෙක්..❤️
@hemalg7864
@hemalg7864 Жыл бұрын
මතක ඇති කාලෙක පාස්පෝවඩ් නොකර වැඩසටහනක් බැලුවා මයි... දෙයිම්පල්ල ❤
@lahiruedirisinghe6601
@lahiruedirisinghe6601 Жыл бұрын
පුදුම ආසාවකින් එක තත්පරයක්වත් එහාට මෙ⁣හාට නොකර බැලුවේ සම්පූර්න වැඩසටහනම.අද කාලේ මෙලඩි හදන අයගෙ පම්පෝරි අහලා මේ කතා අහනකොට ඇඟ හිරිවැටිලා යනවා..මල් තියලා දවසගානේ ගරු කරන්න වටින කලාකරුවන්ට අද රටේ තියන තැන ගැන ඇත්තටම දුකක් කලකිරීමක් තමයි දැනෙන්නෙ..සන්නා සර් ගොඩක් පින් මෙහෙම හරි අපිට අතීතය රසවිඳින්න සලස්වන එකට..🙏❤️
@TrendyPenny
@TrendyPenny Жыл бұрын
As a fellow Pathanian, that feeling when you see two legends from the Brother schools in a single frame and the way they conduct this program! Loved every second of this episode!
@ashenfernando2806
@ashenfernando2806 Жыл бұрын
දැක්ක ගමන් මතක් වෙන්නෙ පුන් සද රෑට සින්දුවෙ පාට් එක❤
@dr.rohanaweerasinghe8177
@dr.rohanaweerasinghe8177 Жыл бұрын
මචං සුරේ, මම හරිම ආසාවෙන් නැරඹුවා මේ සාකච්ඡාව .අතීතය ගොඩාක් දේවල් සිහියට ආවා.උඹ මගේ මොනතරම් ගීත ගණනක් රසවත් කරල ඇද්ද? මගේ ගෞරවණීය ප්‍රණාමය 🙏සන්නාටත් මගේ හදපිරි කෘතවේදීත්වය 🙏
@thilinasanjaya964
@thilinasanjaya964 Жыл бұрын
@gurugegdk6826
@gurugegdk6826 Жыл бұрын
රෝහන අයියෙ ඔයත් රටක් වටින චරිතයක් හොඳේ
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj Жыл бұрын
❤❤❤❤❤❤
@KasunJayaweera-fq1zx
@KasunJayaweera-fq1zx 8 ай бұрын
❤❤❤
@waguregamage6863
@waguregamage6863 8 ай бұрын
රාජපක්ෂලට පුපු නොඩුන්න නම් රත්තරන් හොදේ
@sarathwijayarathna1180
@sarathwijayarathna1180 Жыл бұрын
වටිනා ගිතරුවක් එක්ක ,ලාංකික ගිතය ගිය ගමන්මග ගැන ,කරපු වැඩසටහනට සනස්ගල ට ස්තුතියි කරන්න වචන මදි.
@vimukthideshapriya2448
@vimukthideshapriya2448 Жыл бұрын
මානව හිතවාදී මිනිසෙක් ආදරෙයි ඒ සුන්දර හිනහවට , අදහස්වලට ,සගීතයට ❤❤❤
@sanjunarendra-tn6so
@sanjunarendra-tn6so Жыл бұрын
පට්ට රසවත්. අපිට අහන්න තියෙන දේවල් සන්නා ඇහුවා. සුරේන්ද්‍ර ඔබ සැබැ අභිමානයක්.
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
නිහඬ කලාකරුවෙක් ගේ හදවත දැනගන්න දුන්.. සන්නාහ සන්නද්ධ සන්න සර්... සුරිඳු ගැන කියා දුන් ඔබ‍ට පිං ❤️
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,8 МЛН