Muni Siripa Sibiminne W D Amaradewa

  Рет қаралды 1,217,459

Ruchira Bandara

Ruchira Bandara

12 жыл бұрын

Пікірлер: 326
@1993dana15
@1993dana15 2 жыл бұрын
This song is the very first memory i have about my mother. She used to sing this song as a lullaby. Today Im living thousands of miles away from home in a small european city where no other sri lankan lives. I still listen to this song when I cant sleep at night nd it eases my homesick. I feel like im in my mothers warmth. Thank you SMahinda thero and master Amaradewa!!
@kaspkumarasinghe3675
@kaspkumarasinghe3675 2 жыл бұрын
උඹට ආදරෙයි පුතේ! - මම උ⁣ඹේ මවු බිමේ උඹ නන්නාදුනන පියෙක්.
@mandakiniviswa1668
@mandakiniviswa1668 Жыл бұрын
Stay strong malli..
@indraninawarathna1234
@indraninawarathna1234 Жыл бұрын
@@mandakiniviswa1668 qzqw
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Жыл бұрын
💐
@mayuritricksika99
@mayuritricksika99 Жыл бұрын
Ai lankawata enne natte itin ?
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 5 жыл бұрын
මගේ දරුවෙක් ඉපදුන දිනයට, එදාට මං අනිවාර්යයෙන් මගේ දරුවාව මේ ගීතය කියලා නලවනවා... ජාතිය රන් විමනක් වේ.... ආගම මිණි පහනක් වේ....... මගේ දරුවා නැළවෙන්නේ... කුසේ ඉන්නවා කියා දැනගත් දවසේම පටන් මහාවංශය කියවනවා මගේ දරුවට ඇහෙන්න... කුසේ ඉදිද්දීම ඔහුව හෝ ඇයව බුදුරජානන් වහන්සේට පූජා කරනවා... උතුම් තිසරණය ගැන, සීලය ගැන, දානය ගැන, කියලා දෙනවා... මේ උතුම් සිංහල දිපයේත්, උතුම් සිංහල ජාතියෙත්, උතුම් බුද්ධ ශාසනයේත් අහිමානවත් හිමිකරුවෙක් වෙන හැටි මං මගේ දරුවට කියලා දෙනවා... අන්න ඒ විධිහට මං මගේ දරුවට හොදම අම්මා කෙනෙක් වෙනවා...
@erangaudugampola170
@erangaudugampola170 4 жыл бұрын
බුදු සරණයි නංගිට
@ThilinaRajinda
@ThilinaRajinda 4 жыл бұрын
You might be one of the few brave mothers who live among us.!
@minukarodrigo
@minukarodrigo 4 жыл бұрын
Eyata sure ekatama ehenam ithihasayai sahithyayai padam wei
@nuwanaselaliyanage2709
@nuwanaselaliyanage2709 4 жыл бұрын
Good අපි පොඩි කාලෙ අහපු නියම .සින්දු.මං අපේ අක්කගෙ දුවව පොඩි කාලෙ නලවනකොට මේ සිංදුව කියුව.දං මගේ පුතාලා දෙන්න නිදාගන්න ගියාම රෑට කියනවා.🥰🥰🥰🥰
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මහාවංශය කියල දෙන එක නම් හොඳයි... ඒත් එහි ආරම්භයේ තියෙන විජය කියන හොර දාමරිකයාගෙන් සිංහල ජාතිය ඇතිවූ බව වැරදි දෙයක් කියන එක අනිවාර්යයෙන් කියල දෙන්න......
@ThilinaRajinda
@ThilinaRajinda 5 жыл бұрын
ඉස්සර ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ උදේ 6:00 ප්‍රවෘති විකාශයට කලින් පැයක විතර කාලයක් ප්‍රචාරය උනේ දෙස-බස-ආගම ගැන සුභාවිත දේශාභිමානි ගීත. උදේ නැගිටලා අපි ඉස්කෝලේ හා වැඩට යන්න කලින් අපි ප්‍රබෝධමත් උනේ අම්මගේ තේ එකෙන් හා ගුවන් විදුලියෙන්. ඒ තිබිච්ච හැගීම පටු දේශපාලන හා වෙළද තරගකාරීත්වය නිසා බලධාරීන් විසින් අපට නැති කළා. මේ ගීය මෙන්ම බොහෝ ප්‍රවීණයින්ගේ මුල්කාලේ ගීත ගුවන් විදුලියෙන් උදේ පාන්දර සහ රාත්‍රියේදී ගුවනට මුසු කරන්න. ඒවායේ ඇති ජීව ගුණය නව සංගීත රටාවන්ට නැවත සැකසූ පැරණි ගීතවලත් නැහැ. කරුණා කරලා කව්රු හරි ඉස්කෝලේ යන දරු පැටවුන්ගෙන් පටන් අරන් තරුණයින් දක්වා දේශාභිමානි හැගීමක් ගොඩ නගන්න උත්සුක වීම අගය කරනවා. මේ රට තියෙන්නේ අරාජික පසුබිමකයි.
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 4 жыл бұрын
ඔව් මටත් මතකයි 😔
@mangalgurusinha4394
@mangalgurusinha4394 4 жыл бұрын
Thilina Rajinda oba thumanga wachan walata man boho sain akaga wami.watina adahas dakwimak..
@hsjfskba
@hsjfskba Жыл бұрын
ඔව් ඇත්ත තමයි 😊😊
@MA-tl5nd
@MA-tl5nd Жыл бұрын
අනිවාර්යයෙන්ම ඉස්සර අහපු ඒ සිංදු තවමත් මතකයි.
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 6 ай бұрын
ඔව් ⁣ඉස්සර මමත් ⁣ඉස්කොලේ යන්න උදේ පාන්දර නැගිටිනකොට මෙි ගීතය ඇහෙනවා.❤ තාත්තා උදේ පාන්දරම රෙඩියෝ එක දානවා. අනේ ඒ ලස්සන අතීතය
@nandanajayasooriya4921
@nandanajayasooriya4921 6 жыл бұрын
අපේ රටේ අමරණිය රන් ස්වරය ....හා මුසු වූ රිදී සීනු හඬ මාලනී ...සදා අමරණිය යතිවරයාණෝ එස්. මහින්ද හිමිගේ ගී සංකල්පනා ... ජාතිය අවදි කරන්නට යලි යලිත් මේ දෙරණේ ඉපදේවා .......
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
මුනි සිරිපා සිඹිමින්නේ සමනළ ගල පෙදෙසින්නේ මද සුළගයි මේ එන්නේ ... මගේ පුතා නැළැවෙන්නේ...🌷🌷🌷 පුදුම ආඩම්බරයක් හිතට එන්නේ .. අපේ දරුවන්ට ..අපේ අහිමානය කියා දෙමු.. එස් මහින්ද හාමුදුරුවන්ට අදත් දොහොත් මුදුන් දී වදිමි .. මේ උදාර කවි ලියා ජාතියට දායාද කලේ උන් වහන්සේ ...
@-dharmagaveshaka9204
@-dharmagaveshaka9204 6 жыл бұрын
මව්බිමින් වෙන්වී සිටියත් ඇසට කඳුලක් ගෙන ආ ගීතයකි..
@sisirakarunaratne3428
@sisirakarunaratne3428 5 жыл бұрын
ධර්ම ගවේශක - Dharma rathnadeepa janmabhumi
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 3 жыл бұрын
අල්ලන්නෙ දුක... අත හැරියොත් අත හරින්නෙත් දුක... වේදනාව අවබෝධය ලබන තුරු නොව ...අවබෝධයෙන් අතහරින තුරුයි.. තෙරුවණ සරණයි!!.
@DNwijesinghe2023
@DNwijesinghe2023 Жыл бұрын
සිංදුව නම් පට්ට ලස්සනයි අහන් ඉන්න හරිම ආසයි හරිම තාලයට කියනවා👊👊
@sadevchandrabharatha2445
@sadevchandrabharatha2445 Ай бұрын
මෙම ගීතය අසමින් නැලවෙන සුවහසක් ලදරුවන් තුලින් ජාතිආලයෙන් ඔද වැඩුනු සත්පුරුෂයින් බිහිවේවා❤
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
අපේ රට වෙනුවෙන් අකාලයේ මිය ගිය සියලුම ජාතික විරුවන් හා රණවිරු පුතුන් හට,දිව්‍ය විමාන මැවේවා..
@dineshsilva8862
@dineshsilva8862 3 жыл бұрын
කැප්පෙටිපොළ සෙනෙවිසුරු කල රුපු සෙන් මන්දැදුරු ❤️❤️❤️
@sameerasooriyapatabendi9299
@sameerasooriyapatabendi9299 3 жыл бұрын
මාගෙ පන sri lanka .🇱🇰godaak ආදරයෙන් 🇱🇰
@chamodyawijerathne
@chamodyawijerathne 3 жыл бұрын
සිංහල සාහිත්‍ය පොතේ😍
@dilanirandika4599
@dilanirandika4599 2 жыл бұрын
ජාතීය ආගම ගැන හොදින් අවබෝධ කරගන්න පුලුවන් ගීතයක් මේ බෝම ස්තුති ඔයට 👍👍👍👍👍
@vijinianuruddhika582
@vijinianuruddhika582 2 жыл бұрын
හිමිදිරියේ ඇසුණු අර්ථවත් ගීත...💐👍🏻💐👍🏻💐👍🏻💐👍🏻
@Milesh1992
@Milesh1992 4 жыл бұрын
මේ ගීතය කනට ඇහෙද්දි පුදුම ආදරයක් ඇතිවෙන්නේ මගේ ලක්මැණියෝ ගැන..
@user-rh6ij1ox7s
@user-rh6ij1ox7s 3 жыл бұрын
හැන්දෑවට අහන සින්දු ❤️❤️❤️කවදාවත් එපා වෙන්නෙනම් නෑ සිංහල බෞද්ධ යෙක් වීම ගැන අප්‍රමාණ ව ම සතුටු වෙනවා නොපමාව කුසල් වඩන්න මේ ආත්මය බුදුන් වැඩ හිදි සමය හා සමානයි මේ රට මගෙ රට මා ඉපදුන රට මේ රටට ජාතියට ආගමට සෙවය කොට සිංහල ජාතිය බේරාගන්න සම්බුද්ධ ශාසනය බබලවන්න පුළුවන් දරුපැටව් වී මහ සෑයට වඩින අකනිටාවේ සිට තුසිතය දක්කවා බබු ලොව සිට දිව්‍ය ලෝකයන්ගේන් පැමිනෙන දෙව් බභුන්ට සියලු ආගමික ජාතික ආලය ඇති මව් වරුන් වසරකට වරක් හෝ රුවන්වැලි මහසෑයට ගොස් පටමද්වාර යේ පාදම හිස තබා ආරාධනා කරන්න මෙ හෙලදීපය බබලුවන්න ජාතික ආලය ඇති මව් කුසවල් සොයන ගන්දබ්බ ආත්ම සැරිසරනවා ගුරුත්වාකර්ශනය අඩුම තැන මහසෑය ශ්‍රි මහ බෝ සමිදුන් අභියස ප්‍රාර්ථනා කොට ආරාධනා කරන්න 2050වෙනකොට මේ රට බබලවන්න ඒ පුත්‍රයන් බිහිකරන අම්මා වරු වෙන්න නොමපාව ප්‍රාර්ථනා වඩන්න මේ වගේ සිංදුවකින් මයිලක් හෝ කෙලින් වෙන්නෙ ජාත්‍යාලය ඇති උන් පමනයි එහෙම එව්න් මම මේකේ දකිනවා එහෙම තැනකට පමනයි රැකවරණය තිබෙන්නෙ දියසේන කෙනෙකුට බුදුසරණ ❤️🙏🙏🙏
@sumindafernando6387
@sumindafernando6387 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 6 ай бұрын
💛
@techtubesl8930
@techtubesl8930 3 жыл бұрын
මාර ලස්සන සින්දුවක් ම්ම්ම් .........
@rohinijayasooriyajayasuriy9252
@rohinijayasooriyajayasuriy9252 6 жыл бұрын
පියෙකුගේත් මවකගේත් තම දරුවන් කෙරෙහි ඇති ආදරයත් එවගේම ඔවුන්වෙත තබා ඇති බලාපොරොත්තු පිළිබඳවත් කියැවෙන අතීතයටත්වර්තමානයටත් අනාගතයටත් එකසේ ගැලපෙන නිර්මාණයක්.
@nishonishi6405
@nishonishi6405 5 жыл бұрын
අයියෝ අයියෝ ඔයාගේ තේරුම් ගැනීම නම් අන්තිම දුර්වලයි. අපේ රටේ සුන්දරත්වය ගැනත් අපේ රටේ අභිමානය ගැනත් සහ ලක් මෑණියන්ගේ දරුවෝ හැටියට ලක් මෑණියන් රැකගැනීම අපගේ යුතු කමයි
@leo861
@leo861 10 ай бұрын
I still remember how achchi amma and seeya used to sing this as a lullaby for us ❤️ Such a nice song!
@lakkanamanditha5536
@lakkanamanditha5536 6 жыл бұрын
I feel sorry about the 56 people who unliked this song.
@h.kdayarathne3488
@h.kdayarathne3488 11 ай бұрын
හරි ලස්සනයි අහන්න සැලසුම් kala te බොහෝම pin .බුදුසරණ වේවා .
@darmasirisenarathyapa6623
@darmasirisenarathyapa6623 2 жыл бұрын
Mage මල්ලි ee sinduva අහලාම නිදාගත්තා
@bigtonyj1
@bigtonyj1 9 жыл бұрын
Jathiya agama panase rakimu... Amaradewa sir athulu sambanda okkotama godak pin
@hirunakularatne8867
@hirunakularatne8867 8 жыл бұрын
Thanks Mr.Ruchira for uploading these lovely songs.
@dilshanauranga164
@dilshanauranga164 2 жыл бұрын
Most beautiful .great . විශිෂ්ඨයි .
@dammikamadumali997
@dammikamadumali997 4 жыл бұрын
ජාතිය රන්ව්නක්වෙ ආගම මිනිපහනක් වේ❤🙏
@user-hc4mm8bp8s
@user-hc4mm8bp8s 2 жыл бұрын
awihinsa wadhi budu dhmin poshitha mea lnka mathwth sinhlaynth jayma wewa🙏🙏🙏
@lalithwanaguru2336
@lalithwanaguru2336 3 жыл бұрын
ලස්සන නිර්මාණයක් 😄😄😄😄
@ransaka
@ransaka 10 жыл бұрын
Thanks bro uploading such a masterpiece
@thamaradarshani513
@thamaradarshani513 4 жыл бұрын
තෙරුවන් සරනයි,පත්තිනි දෙවි පිහිටයි නංගියාට
@rasiakakularathna8766
@rasiakakularathna8766 3 жыл бұрын
මේ ගීතය කොච්චර හොඳයි ද
@rashmiirashmii7503
@rashmiirashmii7503 3 жыл бұрын
Ane ape amaradewayn hitiya nm😔😔
@slsrilanka6144
@slsrilanka6144 3 жыл бұрын
Its good for children can you put more good songs tmmor
@georgemelder6082
@georgemelder6082 Жыл бұрын
I remember when i was very small ? This song was aired on National Rupavahini. Maestero zAmarafheva sing this song with Nandha malini. This a very powerful song.
@sudeshbandaranaike1943
@sudeshbandaranaike1943 3 жыл бұрын
Excellent Selection for True Sri Lankans
@ldoshan3
@ldoshan3 6 жыл бұрын
Great lyrics with great voice out come is great song
@neth414
@neth414 3 жыл бұрын
hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh)hh))hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh)hhhhhhhhh)hhhhhh))hhhhhhh))hhhhhhh))))h))hh)iihxp
@medagampolapannaseeha4514
@medagampolapannaseeha4514 3 жыл бұрын
Very great song following like this
@zarahjazmy8360
@zarahjazmy8360 5 жыл бұрын
Love my motherland Sri Lanka!!! 🇱🇰🇱🇰🇱🇰Proud to be Sri Lankan💪🏻💪🏻💪🏻
@savenytgamer6383
@savenytgamer6383 3 жыл бұрын
Zarah Jazmy yeah go Sri Lanka!🇱🇰 🇱🇰 🇱🇰 best country in the world! 💪 💪 💪
@dumindabandaranayake5545
@dumindabandaranayake5545 10 жыл бұрын
I want to click "Like" one million times
@ChathurangaBuddhikaKumara
@ChathurangaBuddhikaKumara 5 жыл бұрын
You mean "I like this"? ha ha click it... you will get nothing as one million is even ...
@isiramayakaduwa6564
@isiramayakaduwa6564 10 жыл бұрын
great song.....i love my nation !
@Ravindrabandara2019
@Ravindrabandara2019 4 жыл бұрын
දේශීය සංස්කෘතිය ආගම භාෂා සාහිත්‍ය ගැන නොදන්නා ජාතියක් දැන් දැන් අප ඉදිරියේ නිර්මාණය වෙමින් තිබේ; ඒ අන් හේත=වක් නිසා නොවේ සියල්ල පහත් වාණිජ අමුණුවලට යටවෙමින් පහත් දේ උසස් ලෙස සලකන සමාජයක් ගොඩනැගෙන පසුබිමක් බලය ධනය ඇත්තන් විසින් නිර්මානය කරණ නිසාය; වරක් ගාන්ධිට පෙඩඩ්රික් පින්කට් නැමති දාර්ශනිකයා කියා සිටියේ ඔබට හැබෑ මනුස්සයෙක් වෙන්ට ඔනෑ නම් ඔබ ඔබේ භාෂාව ඉතිහාසය ආගම ඉගනගනින් කියා ය; ඒ කරැන නිසාම ඒමගගිය ගාන්ධි මහා අවිහිංසාවාදියෙක් හා මහා මානව හිතවාදියෙක් විය; එහෙත් ඉතිහාසය බල්ලට දාන වනචාරි සාහිත්‍යයට සම්මාන දෙන ආගමට සංස්කෘතියට හිනැහෙන මේ රටේ ඇතැම් හිස් මිනිසුන් අපේ දරැ පරපුරේ සියලු දෙනාම විද්‍යඥයෝ ගනිතඥයෝ කරන අධ්‍යාපනයන් දෙන්න යෑමෙන් සහිත්‍යය රසයක් නැති ජාතික හැගීමක් නොතේරෙන තමන්ට තමන්වත් නැති ගන්ධබ්බයන් බිහි කරයි; එහූ මිනිස්සුන්ට අමරදේව විකාරයකි; උතම් සාහිත්‍ය වල්පල්ය; මේ උම්මත්තක භාවයෙන් අපේ දරැපරපුර බේරා නොගතහෙත් මේ ජාතියේ අවසානය අත ලගයි;
@user-se2qi8pm6b
@user-se2qi8pm6b 4 жыл бұрын
Oya kiyana kathawa attha.
@vindyaratne
@vindyaratne 3 жыл бұрын
Sthuthi ..
@susilhettiarachchi8117
@susilhettiarachchi8117 7 жыл бұрын
proud of a Nation. arousing an identity of a great nation
@sureshjayaweera7868
@sureshjayaweera7868 4 жыл бұрын
ආසම සින්දුවක්
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
Get together to SALUTE the our own Heroes fallen on the battlefield!!!!!
@darmasirisenarathyapa6623
@darmasirisenarathyapa6623 2 жыл бұрын
Harima lassanai
@Ayouma308
@Ayouma308 7 ай бұрын
මැරෙනව ඡිවිත නොව මුඵ අාත්මයම පුදන දෙනව මැරෙනව නැතිවෙනව මගේ පිං බිමවෙනුවට.මෙහෙම කිවුවට නාකි හරහට
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Suwapath wewa
@samjayasinghe1374
@samjayasinghe1374 9 жыл бұрын
ජාතිය රන් විමනක් වේ, ආගම මිණි පහනක් වේ.
@somapalasomapazzla5603
@somapalasomapazzla5603 8 жыл бұрын
'
@LilanDeSilva6738
@LilanDeSilva6738 5 жыл бұрын
එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ!
@nilushadilrukshi8396
@nilushadilrukshi8396 5 жыл бұрын
Mage amma me kawi api 3dena laga thiyena godak loku wenekam kiwa .budusaranai mage amma
@sadaruwandarshana5787
@sadaruwandarshana5787 4 жыл бұрын
Jathiya ran wimanak we... agama mini pahank we...
@chadaihstsu
@chadaihstsu 5 жыл бұрын
Harima Admbarai...Niwn suwa labewa....
@hansaniwanniarachchi8791
@hansaniwanniarachchi8791 3 жыл бұрын
කෙතරම් අලංකාරද?
@manurangas1
@manurangas1 10 жыл бұрын
Great song....
@JeevanDammika
@JeevanDammika 7 жыл бұрын
Namo namo Tibet S Mahinda Himi
@sandaliakarsha...5202
@sandaliakarsha...5202 Жыл бұрын
I lov my motherland....❤️❤️ i can give up my life to protect my country ❤️❤️😊
@achinthachamikara1989
@achinthachamikara1989 4 жыл бұрын
ගොඩක් ලස්සනයි
@sandaliprarthana1787
@sandaliprarthana1787 2 ай бұрын
ලාංකික හිමි නමක් නොවුනත් අපේ රට ගැන ජාතිය ගැන හරිම ජාතිකාබිමානි..දේශානුරාගී හැගීම් ඉස්මතු වෙන පරිද්දෙන් පද්‍ය නිර්මාන කරපු හිමි නමක් තමයි එස් මහින්ද හිමි කියන්නෙ...ලාංකිකයෝ විදිහට එක අතකට අපිට ආඩම්බර වෙන්න පුලුවන් ඒ ගැන..එත් තවත් අතකට දුක් වෙන්නත් සිද්ද වෙනවා ..මොකද වර්තමාන සමාජය ගත්තහම ආගමට ජාතියට මුල් තැනක් දෙන අය හරිම අඩු නිසා..❤
@YameeraKumara-wh2gr
@YameeraKumara-wh2gr 9 ай бұрын
Visarada malani bulathsiñhala manaram gayaña shaya
@manjuladharshana8945
@manjuladharshana8945 6 жыл бұрын
Proud to be a sri lanka
@nethukivihansi6971
@nethukivihansi6971 4 жыл бұрын
o/l apita godak importnt kavik hari raswath
@bandaranayakabandaranayaka9767
@bandaranayakabandaranayaka9767 7 жыл бұрын
hithata harima niwanak danenawa me wage sindu ahanakota
@nethukivihansi6971
@nethukivihansi6971 4 жыл бұрын
bandara nayaka bandara nayaka athmi
@SarathchandraSiyabalapit-tm4sm
@SarathchandraSiyabalapit-tm4sm Жыл бұрын
මරු ❤❤🎉
@SarathchandraSiyabalapit-tm4sm
@SarathchandraSiyabalapit-tm4sm Жыл бұрын
Husu
@fernandosandamali7774
@fernandosandamali7774 11 ай бұрын
Ape rate amaneeyama.hada harima lassanai
@user-rd7oz9qi6g
@user-rd7oz9qi6g 4 жыл бұрын
මගේ ආගම මගේ ජාතිය
@naleendemalaporuwa7967
@naleendemalaporuwa7967 8 жыл бұрын
Have you heard Amaradewa & Nanda Malini's version? This is Malini Bulathsinghala which is also not bad
@priyanthapremasiri8594
@priyanthapremasiri8594 7 жыл бұрын
ලාංකික අන්‍යතාවය
@yoshitecshow1239
@yoshitecshow1239 4 жыл бұрын
Proud to be Sri lanka
@sadrtitanpr
@sadrtitanpr 4 жыл бұрын
Dear Lakmini abekoon pathiraja, your thinking is very very great. you are a great girl.
@sanalhewage9045
@sanalhewage9045 8 ай бұрын
Beautiful song 😄❤❤❤❤❤
@premathileke
@premathileke 9 жыл бұрын
Thanks for uploading sir
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Ithama wishishtayiiiiii.......
@himandhiseneli1283
@himandhiseneli1283 2 жыл бұрын
Thank you😌😌😌😚😌😌😚😌😌😌😌❄🌼❤
@Nishanthahnpn
@Nishanthahnpn 10 жыл бұрын
thnx 4 uploading
@senakajayasinghe6758
@senakajayasinghe6758 5 жыл бұрын
Ape rata gana abimanayak athikarata oba wanseta pin mahinda hanuduruwane
@senadeerasl6672
@senadeerasl6672 4 жыл бұрын
Lassana kawee
@arandikamalani1195
@arandikamalani1195 8 жыл бұрын
great song
@sdpwithanage2251
@sdpwithanage2251 3 жыл бұрын
harima mathrawa.
@deepakumari6183
@deepakumari6183 2 жыл бұрын
Mage amathaka nowana atheethayak himi geethayak ❤️❤️❤️
@tharindugayanwickramasingh9616
@tharindugayanwickramasingh9616 4 жыл бұрын
GOOD LUCK ..THARINDU
@sanjeewamadusanka2046
@sanjeewamadusanka2046 4 жыл бұрын
Supiri
@hddlheme
@hddlheme 11 жыл бұрын
Dan me sindu radio eke yannema na.. Thanx for uploading this
@nirupakahavatta4956
@nirupakahavatta4956 2 жыл бұрын
ස්තූතියි
@sarasisavindaya7627
@sarasisavindaya7627 2 жыл бұрын
🙏🙏 sadu sadu ...
@wasanthakumara6011
@wasanthakumara6011 7 жыл бұрын
මේකට අන්ලයික් කරන පරයොත් ඉන්නවා
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
e thamayi anagarika darmapala thuma kiwwaa wage boowela inna kalu suddo unta jaathiyak agamak gana kisi hagimak naha
@sumithnilkamalsiriwardana6531
@sumithnilkamalsiriwardana6531 5 жыл бұрын
para demalu ban
@ChathurangaBuddhikaKumara
@ChathurangaBuddhikaKumara 5 жыл бұрын
එවුන් කැමති නැතුව ඇති බං...
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
අනුන්ගේ ක්‍රියාවකට තමන්ගේ සිතේ තරහව උපදවා ගැනීම අකුසලයක්....කැමති නැතිබව සඳහන් කිරීම ඒ මනුස්සයාගේ හිතේ තියෙන පහත් මානසිකත්වය පෙන්වීමයි.....බෞද්ධයන් හැටියට අපි ඒ අයට අනුකම්පා කල යුතු නොවේද?.........
@sanjeewarajakaruna8947
@sanjeewarajakaruna8947 4 жыл бұрын
Awun අවජාතක hetta. Apenam aga naliyanawa...mavil kelin wenawa.. mewa api rakinna ona..
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 6 ай бұрын
Good luck 🎉
@shyamaneelamanie9096
@shyamaneelamanie9096 6 жыл бұрын
Gud our country songs
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Ane Mahinda Hamuduruwane *** Apa Atharata Yali Wadinna***
@shanthichandrika8235
@shanthichandrika8235 7 жыл бұрын
good song....
@sahelikonara662
@sahelikonara662 2 жыл бұрын
Lankawa gana adambara hitenawa🩸❤
@premarathnadisanayaka1158
@premarathnadisanayaka1158 4 жыл бұрын
Dan kale tiyenne takaran baila me thiyenne aththatama sindu gdk arthawath ahann asai harima lassani
@ldoshan3
@ldoshan3 6 жыл бұрын
Love you my country
@sithumvinuwana7344
@sithumvinuwana7344 5 жыл бұрын
Actually this songs implies our nationality we must be thankful for all !!!
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e Ай бұрын
සුබ පැතුම් 🙏
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 7 жыл бұрын
ලස්සනයි ...ලස්සනයි ...ලස්සනයි ...
@savenytgamer6383
@savenytgamer6383 3 жыл бұрын
ඔව් ලස්සනයි...
@veebee3969
@veebee3969 5 жыл бұрын
Extremely beautiful song. Can someone please tell who is the female singer?
@ishanianuradhisiriwardhana7518
@ishanianuradhisiriwardhana7518 5 жыл бұрын
Malani Bulathsinhala
@sureshjayaweera7868
@sureshjayaweera7868 4 жыл бұрын
මාලනී බුලත්සිංහල
@dinudodamanwila4011
@dinudodamanwila4011 5 жыл бұрын
Mewa ape jathika urumayanya me dewal jathayantharayta pawa geniya yuthui
@suweninethni4795
@suweninethni4795 7 жыл бұрын
Nice 😊😘
@ashanmaduranga4279
@ashanmaduranga4279 7 жыл бұрын
niyamaine
@Milesh1992
@Milesh1992 4 жыл бұрын
මගේ රටට ඇති ආදරේ වැඩි කමට ඇස් වලට කදුලු පිරෙනවා... ආදරෙයි ලක් අම්මේ...
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 6 ай бұрын
💛 😌🙏
@noelranasinghe3
@noelranasinghe3 6 жыл бұрын
ange hirigadu pipena taramata danena sundara kisida nomiyena geeyak
@dilshanperera5775
@dilshanperera5775 5 жыл бұрын
S.mahinda himiyanta rata gena pawathi jathika hagima sama jathiyak thulama athikara me rata nawathath edawsa pawathi sreshta bawata nawathath pathkaramu
@hasithabandara4154
@hasithabandara4154 8 жыл бұрын
i love my nation
@upulpriyantha6335
@upulpriyantha6335 8 жыл бұрын
me wage watina sindu me kalakanni thahanam karai da dan na.
@kulasiriphg1690
@kulasiriphg1690 7 жыл бұрын
SITHA NIWENA GEETHAYAK GAYANAKALA DEPALATH PADA RACHAKAYA SNGEETHAYA SAPAU WANTATH BOHO PIN....!
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 357 М.
lak wasiyan kerehi nami arahath maha mihindu himi song lyrics
3:50
Ganna Deshiya De ගන්න දේශීය දේ
Рет қаралды 85 М.
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 36 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 64 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 827 М.
ඈත කඳුකර හිමව් අරණේ  Etha Kandukara Himaw Arane - පණ්ඩිත් අමරදේව WD Amaradeva (Mahagama Sekara).
3:57
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 273 М.
Katu Akule කටු අකුලේ Edward Jayakody
3:40
Torana Music
Рет қаралды 175 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,3 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН