Runnnn!!!! Colombo to Dubai vlog with

  Рет қаралды 235,481

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 335
@mansaranna
@mansaranna 7 ай бұрын
මං හිතුවේ නෑ අශේන් මෙච්චර ආතල් එකේ ඉන්න Dial එකක් කියලා 😁
@Chocola8
@Chocola8 7 ай бұрын
😂
@WikumKumara
@WikumKumara 7 ай бұрын
😁❤️
@jinukachanmira
@jinukachanmira 7 ай бұрын
😂
@Lucky_girl372
@Lucky_girl372 7 ай бұрын
😄😄😄
@dimuutharaka-7210
@dimuutharaka-7210 7 ай бұрын
😊
@AshenSenarathna
@AshenSenarathna 7 ай бұрын
ආතල් තව ගොඩායි මග මග මග😘😘
@mansaranna
@mansaranna 7 ай бұрын
Coming sooooon 😁
@NKGBoy
@NKGBoy 7 ай бұрын
❤❤
@Sadiya99999
@Sadiya99999 7 ай бұрын
❤❤❤❤
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 7 ай бұрын
Ow ow ewa danne ubala tama.ubala seen ekene😅😅
@denethshakila7656
@denethshakila7656 7 ай бұрын
එක මහින්ද මහත්තයා 😂😂💔
@kbztube
@kbztube 7 ай бұрын
අශේන් කියන්නෙ වචනේ පරිසමාප්තියෙන්ම පට්ටම හිත හොද කොල්ලෙක්. මං සරන්නාටත් තියෙන්නෙ මාරම ලස්සන පෙනුමක්.
@michellelakshitha9803
@michellelakshitha9803 7 ай бұрын
Math innwane ❤❤❤ Thank you @මං සරන්නා❤
@SahanNethmina-rk2ke
@SahanNethmina-rk2ke 7 ай бұрын
@sanjanajeewanthi4547
@sanjanajeewanthi4547 4 ай бұрын
oya neda salli maru karanne moko wenne oya paththe wadada
@michellelakshitha9803
@michellelakshitha9803 2 ай бұрын
@@sanjanajeewanthi4547wada hodai 😊
@ShehashiPilapitiyage
@ShehashiPilapitiyage 7 ай бұрын
අයියාගේ චැනල් එකත් එක්ක මුල ඉදලම එකතු උන කෙනෙක් විදිහට, ඇත්තටම අයියගේ සාර්ථකත්වය ගැන මම හදවතින්ම සතුටු වෙනවා වගේම අයියගේ ඉදිරි වැඩ කටයුතුත් තව තවත් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා අයියේ !!! 💐🍃 Good bless you ඉදුනිල් අයියේ !!!🤗❤️
@malithrashmika5615
@malithrashmika5615 7 ай бұрын
පොඩි තැනින් පටන් අරන් අද ඔයා ඉන්න තැන පට්ට සතුටුයි අයියෙ❤❤
@traveling739
@traveling739 7 ай бұрын
ඇත්තටම අයියෙ super වැඩක්. මරෙ මරු💪 ගැම්මක් තමයි. ඊ්ලග vlog එක ත් අනිවාරෙන් බලනවා☑️. All the best💪 💯.
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 7 ай бұрын
වීඩියෝ එක දකිද්දි මතක් උනේ ඉස්සෙල්ලම කටුනායකින් රට ආපු විදිය..ඒ හැගීම වචන වලින් විස්තර කරන්න බෑ.රට එන්න හීන දකින ඒ හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉටු වේවා ..වීඩියෝ එක සුපිරි ....❤❤❤❤❤❤විපරම පරිස්සමෙන් ❤❤❤❤
@user-ko9fb2pt5k
@user-ko9fb2pt5k 5 ай бұрын
මමත් රට යන්න ගොඩක් ආසයි... පොඩිකාලේ ඉදන් තිබ්බ එකම හීනය තමා මේ කාලකන්නි රටෙන් පිට වෙලා හොද රටකට යන එක.
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 5 ай бұрын
@@user-ko9fb2pt5k උත්සහය අත් හරින්න එපා .අනිවාර්යයෙන් දවසක හරියයි .🌹🌹
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
ආසම දෙනම එක වගෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@user-wr6dh7df6r
@user-wr6dh7df6r 7 ай бұрын
එක දවසක් tik tok එකේ හෝව් හොව් පහලටද යන්නේ කියලා විඩියෝ එකක් දාලා තිබ්බා දැක්කා.. 🤭🤭😁 ඒ දවසෙ ඉදලා මේ වෙනකම් අයියගේ විඩියෝ බලනවා ඒදා හිටපු තැනයි දැන් ඉන්න තැනයි දැක්කම ගොඩක් සතුටුයි අයියේ. Gdluck ❤❤😍😍
@Shenudezoysa177
@Shenudezoysa177 7 ай бұрын
මන්සරන්නා ashen ayyge wedding එකේ කෝ කියල බැලුවා 🤔
@user-ld5xf3wm7n
@user-ld5xf3wm7n 4 ай бұрын
Hi oy lassii
@randunuytrandunu
@randunuytrandunu 7 ай бұрын
Weldone ayye...🙂💙👍 ටිකෙන් ටිකෙන් වෙනස් දෙවල් කරමු...🙂❤️🌼🤝
@user-rl2qw4yt2k
@user-rl2qw4yt2k 7 ай бұрын
අනේ මන් ඔය දෙන්නටම මාරම ආසයි ❤ දෙන්නවම එකම වීඩියො එකේ දකිනකොටනම් මාරම සතුටුයි...❤
@jinukachanmira
@jinukachanmira 7 ай бұрын
මෙ විඩියෝ එනකන් බලන් හිටියේ ❤❤❤❤❤😮
@1xbetwinner111
@1xbetwinner111 7 ай бұрын
මෙහෙමයි ඉතින් අපි ආසම් එවුන් දෙන්නෙක් එකට ඉන්න ව්ලොග් එකක් කියන්නෙ, ඒක මරු 😍😍
@user-jl6op8kf3i
@user-jl6op8kf3i 7 ай бұрын
වාවු සුපිරි ජය වේවා දිගටම සෙට් වෙමු මං සරන්නටයි අශේන්ටයි ජය 💖💖💖💖💖💖💖💖💖💖💖
@JourneyWithAlwis31
@JourneyWithAlwis31 3 ай бұрын
මේ channel eke තියෙන හැම වීඩියෝ එකක්ම skip නොකර බලලා තියෙනවා 🥰🤍💪
@SandaliUpeka-qm3pm
@SandaliUpeka-qm3pm 7 ай бұрын
Wow... sure ❤🤗
@geek_sLc
@geek_sLc 6 ай бұрын
සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා 😎💙
@dimuutharaka-7210
@dimuutharaka-7210 7 ай бұрын
මං සරන්නා❤️
@user-yr7mg3jt2x
@user-yr7mg3jt2x 7 ай бұрын
අයියලා දෙන්නා shooyi😁♥️🙈
@krishan5973
@krishan5973 7 ай бұрын
අඩෝ ඔය flight එකේ තමයි මාත් ආවෙ dubai ❤ fz 570 මට මතක විදිහට
@godagamarupanandameheninwa6785
@godagamarupanandameheninwa6785 7 ай бұрын
Ane මරු ඩබල 😂 හිනා වෙලා පනයනවා ❤ මරු ane 😊❤❤❤❤❤❤❤🎉😂
@ayeshudayasiri716
@ayeshudayasiri716 7 ай бұрын
පුලුවන් ඉක්මනට මෙකෙන් යන්න ඔයාලත්..❤
@user-ranindu
@user-ranindu 7 ай бұрын
බලපු හොදම video එක😍❤
@user-rn1xw1lk7c
@user-rn1xw1lk7c 7 ай бұрын
අශේන් අයියගේ traka පැන්නා dubai වලට ආපු ගමන්.😂😂❤❤❤❤❤❤❤❤❤❤
@sandaliimasha4681
@sandaliimasha4681 7 ай бұрын
Ashen hoda kolla😊😊
@-lx94_GIMA_
@-lx94_GIMA_ 7 ай бұрын
අඩෝ අපේ මන් සරන්නා..... අඩෝ සුපිරියක් ඇ... ආදරෙයි ඈ 💞
@mohamadashraf5257
@mohamadashraf5257 7 ай бұрын
Oya tiken Tika udata enava ayye.. sathutui pattama vidiyata .. ❤ ohoma Yan
@RASHMIKASANDEEPA19839
@RASHMIKASANDEEPA19839 7 ай бұрын
ඉක්මනට camping video එකක් ඕනේ 🤗
@WikumKumara
@WikumKumara 7 ай бұрын
Supiri 😁❤️
@Ceylonwalkers
@Ceylonwalkers 7 ай бұрын
ඩුබායි යන්න කලින් නේද අලුත් Gopro එක ගත්තෙ 😍😍 අශේන් ආතල් එකේ තමයි ඉන්නෙ දැන් ආතල් කුඩු හැබැයි කොල්ලා බැන්ඳනෙ 😌😌
@dineshpriyadarshana4674
@dineshpriyadarshana4674 7 ай бұрын
තව vedeo ටිකක් ඕනෙ ඔහෙ ඉන්නවා❤❤❤😊😊
@user-zv7qj8wt5k
@user-zv7qj8wt5k 7 ай бұрын
අඩෝ පට්ට බන්❤❤❤
@DeELaKa2004
@DeELaKa2004 2 ай бұрын
කවුරු මොනවා කීවත් Ashen අයියා කියන්නේ සුපිරි චරිතයක්🎉
@mohariyas9825
@mohariyas9825 7 ай бұрын
Maru චරිත
@reshanirajapaksha
@reshanirajapaksha 7 ай бұрын
මං සරන්නා❤️❤😘
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 7 ай бұрын
Ashen hari..Fly dubai..colombo departure flight ekt foods and beverage supply kranne Srilankan Catering
@Nature32135
@Nature32135 7 ай бұрын
ඊලග vlog ටිකත් ඉක්මනට දාන්නෝ 😍❤️.
@nawarathnaniduka1826
@nawarathnaniduka1826 7 ай бұрын
😊big fan❤
@kavee1605
@kavee1605 7 ай бұрын
සුපිරියක් අයියේ 😍👌
@_c_h_i_k_u__
@_c_h_i_k_u__ 7 ай бұрын
Wow💙
@kavindamunasingha
@kavindamunasingha 7 ай бұрын
Superb malli Jayawewa journey 1kata
@user-vc3go4if7h
@user-vc3go4if7h 7 ай бұрын
Man Saranna❤🔥
@user-ei6cm1gn1q
@user-ei6cm1gn1q 7 ай бұрын
මං සරන්නා my fv ❤👀
@nilanthikumari329
@nilanthikumari329 7 ай бұрын
❤ good luck 🤞 man saranna ❤❤
@Maliwelikala123
@Maliwelikala123 7 ай бұрын
Mea daruwo deanna nam full Athal eake yanawa .❤❤
@h.l.presentation
@h.l.presentation 7 ай бұрын
Rasaida Golden biriyani 🤪
@ajanikaweesha9189
@ajanikaweesha9189 7 ай бұрын
අශේන් මාර funny අනේ 😁🖤💫
@Leo.pasindu
@Leo.pasindu 7 ай бұрын
මං සරන්නට car එකට ආස හිතුන 😌❤
@user-ii4hi9ee7t
@user-ii4hi9ee7t 7 ай бұрын
Eka mama ❤❤
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 7 ай бұрын
Niyamai Man saranna malli ❤❤
@lisal_chandeepa
@lisal_chandeepa 7 ай бұрын
First ❤️
@Selfsuccess12
@Selfsuccess12 7 ай бұрын
Harima lassanai ada vlog ekath.😊
@user-ok3dl5wo5h
@user-ok3dl5wo5h 7 ай бұрын
සුභ ගමන් ❤පරිස්සමින්
@virujarisin4230
@virujarisin4230 7 ай бұрын
supiriyak thama👍😊
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 7 ай бұрын
සුපිරි ඔයාල අපේ ගමේ ja ela .. අද දැන ගත් එ සුපිරි 👍👍👍👍👍👍 ලස්සන video ඔන ජ්සු පිහිට ඔයාල 2 ට ....💐❤✝️
@m.s.lajithkareendra
@m.s.lajithkareendra 7 ай бұрын
අශේන් අයියයි මං සරන්න අයියයි කියන්නේ කිරි පැණි වගේ සුපිරි ආතල් ඩයල් දෙකක්
@KithuminaEsath-pl7uh
@KithuminaEsath-pl7uh 7 ай бұрын
Asama චරිතයක්
@nethmilakshani494
@nethmilakshani494 7 ай бұрын
Dubai vlog ekak enakm balan hitiye ❤🌝 dream country
@Mr.DemonEditor
@Mr.DemonEditor 7 ай бұрын
අම්මෝ මේ වගේ videos දානවනම් දෙන්නම් views බඩ පැලෙන්න.
@sew7749
@sew7749 7 ай бұрын
ආසම චරිත දෙකක් ❤❤
@udanthabro3518
@udanthabro3518 7 ай бұрын
First man
@devminsenevirathna3662
@devminsenevirathna3662 7 ай бұрын
Nice ❤❤
@dananjayadasun6890
@dananjayadasun6890 7 ай бұрын
Supiri ayye ❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 7 ай бұрын
niyamai malli tour eka supiri vloge tikak dannko ashen ekka patta ...
@MrTravel-gm1ly
@MrTravel-gm1ly 7 ай бұрын
ගැම්මක් තම අයියේ එහෙනම් ඔයත් කොහම හරි ගියා
@kushansanjeewa3182
@kushansanjeewa3182 7 ай бұрын
ඩබල 😍
@IsuriGamage888
@IsuriGamage888 6 ай бұрын
ආසම ඩබලක් එකම vlog එකේ...😍❤ ආතල් කෝටියයි😂
@user-yl6pf1pc2o
@user-yl6pf1pc2o 7 ай бұрын
Asama denek ❤❤❤😍
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 7 ай бұрын
Bika akka wada karadde parissamin aya koi detath joke ne.. akai man saranna ahisakai buddimath... paressamen Anna dennama adarei api ❤❤❤❤❤❤love bs
@anlyng7147
@anlyng7147 7 ай бұрын
Nice කොල්ලා
@gihansanthusha1314
@gihansanthusha1314 7 ай бұрын
Superb ❤
@sahl_vlogs2445
@sahl_vlogs2445 7 ай бұрын
❤ man saranna
@danushkadenuwan7184
@danushkadenuwan7184 7 ай бұрын
මං සරන්නා ජයවේවා අයියේ 🤍
@seminipraveena6125
@seminipraveena6125 7 ай бұрын
Wishing you all the best for an amazing journey ahead❤
@user-xo9bj5ni9q
@user-xo9bj5ni9q 7 ай бұрын
Niyamai malli....oyage video balanna asai.parissamin gihin enna budusaranai
@nivisadimindilya5411
@nivisadimindilya5411 7 ай бұрын
❤🙈🌚
@risimikulathunga4888
@risimikulathunga4888 7 ай бұрын
You are so cute 🥺
@Fizzy309
@Fizzy309 7 ай бұрын
Thawa vlog akak ona dubai wala
@thejan_vlogs
@thejan_vlogs 7 ай бұрын
Balaporuthuwen hitapu video ekak❤❤❤
@isankaekanayaka8097
@isankaekanayaka8097 7 ай бұрын
Congratulations bro
@user-nj8gx7ti7m
@user-nj8gx7ti7m 7 ай бұрын
ජය වේවා 👍නියමයි අයියා❤
@ranilpriyantha2830
@ranilpriyantha2830 7 ай бұрын
ෆස්ට් කමෙන්ට් ❤
@ranilpriyantha2830
@ranilpriyantha2830 7 ай бұрын
ආදරෙයි ඉඳුනිල් විජය කෝන් ❤❤
@sayurumadhubhasha2466
@sayurumadhubhasha2466 7 ай бұрын
cupiriyak💕
@lakshanrashi1414
@lakshanrashi1414 3 ай бұрын
this video is best ..😍
@TwinningTales22
@TwinningTales22 7 ай бұрын
All the best malli 🎉 ❤❤
@user-zw7nj7fl2s
@user-zw7nj7fl2s 7 ай бұрын
You know, bro, the country is beautiful 🤟😎😁❤
@SadeepaSadeepa-qt7bq
@SadeepaSadeepa-qt7bq 7 ай бұрын
Man saranna ❤ ❤ ❤
@sd7389
@sd7389 7 ай бұрын
Wow, my favorite traveler ❤❤❤ mn saranna😘
@shehanC
@shehanC 7 ай бұрын
ආසම චරිත දෙකක්❤😊
@adeesha_nethsara
@adeesha_nethsara 7 ай бұрын
Superb
@mansaranna
@mansaranna 7 ай бұрын
Thank you! Cheers!
@Nathashdeusith
@Nathashdeusith 7 ай бұрын
Naththal dawas wala nam meya rata giye mechchara kal ynn kohomda video ekk dnna ehema hithuna aya kiyan yan balanna 😵‍💫
@thilininsg3175
@thilininsg3175 7 ай бұрын
Wow❤ indunil aiye jaya wewa oyata ❤❤❤❤
@travelwiththarusha2526
@travelwiththarusha2526 7 ай бұрын
Beautiful Vlog Brother ..Dubai ♥️🔥🙌
@yakdessalk
@yakdessalk 7 ай бұрын
Supiriii 💚💚
@BandaKorea
@BandaKorea 7 ай бұрын
🇰🇷අශේන්ගෙ Vlog එකෙත් දැක්කා Man Saranna🔥🔥🔥
@bhagyakodagoda4654
@bhagyakodagoda4654 7 ай бұрын
Supirii❤️🔥
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 7 ай бұрын
Ammo Tesla ❤
@NawodaNethmini-hu3jz
@NawodaNethmini-hu3jz 7 ай бұрын
Wow ,A lot of fun your vedio is forced to..💕🤗
Dubai Shopping | අඩුවටම laptop දෙන Dubai කඩේ! Ft @AshenSenarathna
13:40
Man Saranna මං සරන්නා
Рет қаралды 138 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 323 М.
අඩුවට Camera | Dubai Shopping | ft ​⁠@AshenSenarathna
13:44
Man Saranna මං සරන්නා
Рет қаралды 40 М.
Camper van conversion full build timelapse | vw crafter
20:07
Murat Tuncer
Рет қаралды 18 МЛН
ක්‍රිකට් අභියෝගයක් 🏏
8:30
Ashen Senarathna
Рет қаралды 116 М.
සප්රායිස් !!!!!!!! 🎂| SharaDh
8:21
SharaDh
Рет қаралды 280 М.