KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රුවන්වැලි මහා සෑය Ruwanweli maha seya අනුරාධපුර 07 කොටස Anuradapura Episode 07
11:59
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
24:37
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
黑天使被操控了#short #angel #clown
00:40
රුවන්වැලි මහා සැයේ නාග විමාන ඇති ප්‍රදේශය 🙏🙏 ruwanwalimahasaya 🌺🏵️🙏
Рет қаралды 79,478
Facebook
Twitter
Жүктеу
1
Жазылу 35 М.
Seerambagama
Күн бұрын
Пікірлер: 95
@oshaditharaka6401
29 күн бұрын
🙏🙏🙏 උතුම් ස්වර්ණමාලි මහා සෑරජුන්ට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@niroshani3932
Күн бұрын
🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 උතුම් වු ස්වර්ණමාලී මහා සෑ සමිදුන් හට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@ashanikaushalya6010
10 күн бұрын
ඊයේ දිනයේත් ගිහින් වන්දනා කලා... පුළුවන් හැම වේලාවකම යනවා .....🙏🙏🌼❤ අනුරාධපුර ඉපදීම මා කල පිනක්....🙏🙏🙏🙏
@rathnajayaweera211
Ай бұрын
Maha saraunge pihita arakshawa nirathuruwama samata labewa.
@dayanimalkanthi4652
Ай бұрын
🙏🙏🙏🙏.සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@BabaBaba-gp9io
16 күн бұрын
sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu
@shadow_gaming_99-e14
8 күн бұрын
අපි නොදන්නා දෙය කියලා පෙන්වා දෙනවාට ගොඩක් පින් ❤❤
@chandanabandara7701
7 күн бұрын
@@shadow_gaming_99-e14 ඇස් දෙකට පේන්න වැඩ ඉන්න ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳ අවබෝධය මගහරවලා, නොදැක්ක නාගයෝ මවල පෙන්නනවාටද ඔය පින් දෙන්නේ...?
@DulikaDamayanthi-yc5zt
Ай бұрын
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@Upulvan
22 күн бұрын
මගේ කල්‍යාණ මිත්‍රයෙක් දවසක් මට කිව් කතාවක්. කැළණි විහාරයේදී දවසක රාත්‍රියේදී ඔහුට ඉතාමත් ලස්සන කාන්තාවක් මුණගැසී තිබෙනවා. දැක්කහම මනුෂ්‍ය ස්ත්‍රියක් වුවත්, අමුත්තක් දැනී තිබෙනවා කතා කිරීමෙීදී, කතාව අවසන් කිරීමෙන් පසු එක්වරම අතුරුදන් වී තිබෙනවා. ඔහු මනස දියුණු කළ අයෙක්, දේශීය වෛද්‍යවරයෙක්,බොහෝ දුරට මාර්ගඵලලාභියෙක්. ඔහුගේ අත්දැකීම්වලට අනුව නාග ලෝකයේ යැයි ඔහු සැක කරනවා නමුත් නාග ලෝකයේ අයලු හඳුනාගන්න,දකින්න අපහසුම සහ අභිරහස්ම
@tharukadissanayaka3992
12 күн бұрын
Ahema dakapu Aya innawa,kalani pansalata rathri wandanamana kirimata giyapu kenek dakala thiyenawa.apita wada eyalage muhune podi wenaskamak thiyenawa lu.
@chandanabandara7701
7 күн бұрын
@@Upulvan දැන් ඔය නාගයෝ දැක්කහම සෝවාන්, සකෘදාගාමී වගේ මාර්ග ඵල ලැබෙනවද..? එහෙම නැත්නම් නාග මැනික් ලැබෙනවද..? නාගර් ලෝකෙට යන්න වීසා ලැබෙනවද... එක්කන් ගිහිල්ලා පෙන්නලා ආපහු එක්කන් එනවද...? නාග කන්‍යාවක් කසාද බන්ධලා දෙනවද...? මිනිහෙක් මාර්ගඵලලාභී නම්, කවදාවත් ඒ බව තව කෙනෙකුට දැනගන්ඩ කියන්නේ නැත. එය සත්‍යයි. මට උනත් පුළුවන් "දැන් මම සෝවාන් වෙලා ඉන්නේ" කියන්න. ඊට පස්සේ ඔය එන්නේ බත් කන හරක් හැත්ත බොරුද සේරම රොද බැඳගෙන තෑගි අරගෙන... හැලි වලං මාධ්‍ය කාරයෝ එන්නේ කැමරාව උස්සගෙන... interview ගන්ඩ මාර්ගඵල ලැබූ හැටි ගැන. මෙහෙමත් අනුවනයෝ ඉන්න රටක බුදුගුණයක් වඩන සැබෑ බෞද්ධයෝ..?????👀
@Nilanthiperera-t6c
Күн бұрын
Aththa mamath.e.haha.hodinma.dannawa
@chandanabandara7701
22 сағат бұрын
@Nilanthiperera-t6c ඔයා හොඳින්ම දන්නෙ මොනවද.... නාගයෝ ගැනද..? ලස්සන නාග කන්‍යාවක් ඔයාටත් මුණගැහුණද..? දුටුගැමුණු රජතුමාට දෂ්ට කරපු විදිහ එහෙම කිව්වද..?
@SadunAbeykoon
5 күн бұрын
සාදූ 🎉
@ranjiniperera5402
5 күн бұрын
SADU SADU SADU
@ManjulaSudarshani-b3h
29 күн бұрын
hari pudumai
@GayanKumara-u7f
16 күн бұрын
Sadu sadu sadu
@YamunaAmarathunga-qw3ki
12 күн бұрын
Sadසාදූසාදූ
@gamingnike4138
29 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@modernbride-o3r
Ай бұрын
Me ape lakbime nodekapu...wenda nogath pudabim kopamana thibeda obata pin ...
@ChathurangikaKumudu
26 күн бұрын
මට මේ ගැන බලන්න වුවමනාවක් තිබුනු නිසා ලගදි මහා සෑයේ බටහිර දොරටුව පැත්තට යන්න පාරක් සෙව්වා..නමුත් යන්න තැනක් හොයාගන්න බැරි වුනා.ඒත් ඔබ ඒ අවට ප්‍රදේශය හොදින්ම වීඩියෝ කරලා තිබුනා..ඒකට බොහොම පින් ඔබට..මම ඒ වීඩියෝවෙ යම් යම් තැන් හොදින් නැරබුවා.මම ගොඩක් දේ දැක්කා...ඇත්තටම ඔබ කව්ද....🤔🙏🙏🙏🙏🙏
@damayanthikumari6621
15 күн бұрын
ඇත්ත ඇතැම් ස්ථාන මටද දැණුනා.ඒ ස්ථාන වලට නොයන තරමටම නුවණට හුරුයි.ඒ අයව සීමා කර තිබෙන්නෙ.පරිස්සමෙන් තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏
@ChathurangikaKumudu
15 күн бұрын
@damayanthikumari6621 ස්තූතියි සහෝදරිය 👍🙏🙏
@chandanabandara7701
7 күн бұрын
@@ChathurangikaKumudu මම මේ මහා සෑය අබියස ස්වර්ණමාලී චෛත්‍ය වර්ණනාව නම් පොත් වහන්සේ විසි එක්දහස (21,000) ක් ධර්ම දානය කරලා තියෙනවා. හැබැයි ඔය නාග විකාර නම් බලන්න ගියේ නෑ කවදාවත්. දුටුගැමුණු මහරජතුමාට තුන්වරක් දෂ්ට කරපු නාගයෝ, වර්තමානයේ මේ පහල වෙලා ඉන්න නූගත් බෞද්ධයෝ මොනවද මේ හොයන්නේ? මේ අය බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුද්ධගුණ දවසට එක සැරයක්වත් සිහිපත් කරනවාදද කියලා අපට නම් සැක සහිතයි. එහෙම සිහිකරනවානම් බුදුගුණ අනිවාර්යෙන්ම නුවණ පහළ වෙනවා සැබෑ තත්වය තේරුම් ගන්න. නැති නාගයෝ ඉන්නවා කියලා මවලා පෙන්නන මේ පට්ටපල් බොරු වීඩියෝ හදන අහිගුන් ටිකයෝ online නයි නටවන්නන් බවට පත්වෙලා. ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ ඉන්නවා මේ මහා සෑ භූමියේ. අනූ හය කෝටියක් මහරහතන් වහන්සේලා වැඩ හිඳපු භූමිය. සතර මහා බුදුරජාණන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සම වැදුණු භූමිය. මේ අහිගුන් ටිකයෝ දන්නේ නයිනටවන්න. මෝඩ බෞද්ධයොත් අඩුවක් නැතුව ඒවට උඩ ගෙඩි දෙනවා.😊
@chandanabandara7701
6 күн бұрын
@@ChathurangikaKumudu ඔයාට වියදම් කරන්න හැකිනම් දවසකක එන්න... නාග විමානෙ බලන්න යන්න. මම දන්න තැනක ෂෝක් නාගරාජයෙක් ඉන්නවා... දෝතින්ම නාගයාගේ හිස අතගාලා, දණගහලා ආදරයෙන් වැදගන්න...! විහිළුවට නෙමෙයි ඇත්තටමයි කියන්නේ කැමතිනම් එන්න.🪶😃👀💎
@hmesha-m4c
6 күн бұрын
H@@chandanabandara7701කැමතියි
@promodshehan4628
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@ChandrasiriChandrasiriSilva
4 күн бұрын
🙏🙏🙏🙏🙏
@NilakshaDushara-vk9sk
Ай бұрын
🙏🙏🙏❤
@nilanthikumarithalangamaku4029
Ай бұрын
🙏🙏🙏
@iranganirajapakse7157
14 сағат бұрын
Naga vimany nai nadda innawada
@nadeekademayanthi1737
22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Anuruddhika.M
23 күн бұрын
🙏🙏🙏🙏
@darshninadeeka8568
14 күн бұрын
සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු`
@DushiGamage-vi2pm
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandranipussella201
Күн бұрын
nayek aralaaa😀😀
@shagi1994
16 күн бұрын
නාගයින් සත්‍යයි❤.නාග කොට්ඨාස 4ක් ඉන්නවා . රාත්‍රි කාලයට පමණක් නාගයෙක් බවට පත්වෙන නාගයින්,දිවා රාත්‍රී ඕනෑම අවස්ථාවක වෙස් මාරු කරන්න පුළුවන් අය,දවල්ට පමණක් වෙස් මාරු කරන්න පුළුවන් අය,ඒ වගේම නාග ලෝකවල ජීවත් වෙන ගෝත්‍රික නාගයින්,ඔය හතරවෙනි කොටස තමා ඔය දොරටුවෙන් එන්නෙ.අනිත් කොටස් තුනම අපි අතරම ඉන්නවා ❤
@MNOmath
15 күн бұрын
එතකොට සාමාන්‍යයෙන් ප්‍රදේශවල ඉන්න නාගයින් මොන කොට්ටාසයද
@vishmitharasanjana6874
14 күн бұрын
එතකොට ඒ නයි අපිට පේන්නේ නැද්ද මොන වෙලාවටද එයාලා එන්නේ
@ChinthakaAlahakoon-c3d
11 күн бұрын
ඒයලා නඟයෝ කියල හෝයන්න බැ ඒයලා එන්නේ මනුස්ස රුපෙන් අපි වගේම අපි අතරේම යිදන් වන්දනා කරනවා
@ThiliniSandakumari
10 күн бұрын
හරිම පුදුමයි අහන්නත් අාසයි
@deepikasapuge6422
10 күн бұрын
Ow man wiswasa karanawa Saha mata danenawa... theruwan saranai 🙏🙏❤️
@rawanaonline2697
17 күн бұрын
Naga lowa adatath pawathee...eya sathyakeee.. budda poojawakadi na Lowe maniakkitha rajunta aradana kala haka..owing arkshawa lebiya haka. Hela deshaye Rawana parapura adath ese wandanamana karai ...sathyaki
@kalpanaathukorala5068
Ай бұрын
Camera eka hemin move karanna.oluwa ridenawa..speed wedi
@rinorino3635
29 күн бұрын
කෝ බන් නයි.
@SRathnasinghe-bz9kz
20 күн бұрын
නයා පෙන්නුවා විතරයි😂
@priyamalifernando8208
3 күн бұрын
Pişsin ekak epinam ekak dakkama boru dannaepa ruwenwelisayata garu
@madushani34348
28 күн бұрын
දන්න කෙනෙක් කියන්නකෝ ඇයි මේ දොරටුව වහල තියෙන්නේ.නාගලෝකේ අය මහ සෑරදුන් වදින්න එනවානම් ඒ දොරටුව විවර කර තියේනම් නේද සුදුසු
@samithrasanjana9312
28 күн бұрын
ඒ නාගලෝකයෙ නාගයින් ඉර්දි බලසම්පන්න නිසා දොරටුව විව්ර්ත කරන්න අවශ්‍යය නෑ
@madushani34348
28 күн бұрын
@samithrasanjana9312 එයාලා මිනිස්වෙස් අරන්ලුනෙ එනවා කියන්නෙ.අපිට කොහෙත්ම අදුනගන්න බැරිද?
@NimmiPriyadarshani-w1m
22 күн бұрын
🙏🙏🙏🙏
@gdhgfhfd4831
21 күн бұрын
Rata 10 passelu nagayo wadinne. Ekai Mona utsawe tibunat 10 gate eka wahanne
@PriyanthiUdagedra
19 күн бұрын
Nagain kuwata wes ganna puluwan manussa.
@pushparamyalatha7392
20 күн бұрын
කෝ නයි😂😂
@shyamalishyamali2918
6 күн бұрын
Ekane.Mun darmayath wikunanawa.
@rumaproductions9677
12 күн бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@helawansajayabhoomi9459
Ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@sachindramihindukula9208
24 күн бұрын
Jatiyak janmayak nati ekek
@helawansajayabhoomi9459
24 күн бұрын
@sachindramihindukula9208 නයි අරින ජාතිය ද නයි ප#වන ජන්ම යද. මෝඩ බෞද්ධ රැල. ඔබ මොන්ටිසෝරි යන බබෙක් ද. එහෙම නම් Very sorry
@sachindramihindukula9208
24 күн бұрын
@@helawansajayabhoomi9459 ow Montessori eke inne hutto
@CHANDRANIRAJAPAKSHA-ep7ed
3 күн бұрын
Ko nya penne ne
@sharadaganganatha
15 күн бұрын
ඔය දොර වහලා තියෙන එකේ තේරුම මොකද්ද වැඩක් නැනෙ ,නයින්ට එන්න පුලුවන් නෙ අනිත් දොරටු වලිනුත්
@sandudissanayake-s3k
15 күн бұрын
එන්න පුුලුවන් හැබැයි ඔය දොරටුව වහලා තියෙන්නේ නයි එන නිසා නෙවේ.ඒ දොරටුව නයින්ට වන්දනාමාන කරන්න වෙන් කරලා තියෙන්නෙ
@NashaliPerera-x3y
4 күн бұрын
😊😊 වටිනා අදහසක්
@nishanthivijebandara3435
29 күн бұрын
උඹට දැන් නයි හම්බ උනාද 😯
@sachindramihindukula9208
24 күн бұрын
Uba hituwe sarpa wimanekata giya kiyalada
@nishanthivijebandara3435
24 күн бұрын
@sachindramihindukula9208 ඔව්නේ නයා කියන්නෙත් සර්පයෙක් කියලා උඹ දන්නැද්ද බන් 😯😁
@sachindramihindukula9208
24 күн бұрын
@@nishanthivijebandara3435 nahane bn..sarpayekda
@yamunachandrasinghe9438
4 күн бұрын
මොන පිස්සු vedio එකක්ද මේ...?? හරියට නාගයා vedio කර ගෙන සෑය වඳින්න යනව වගේ. කාලය කන vedio ekak ..මොන නාගයෙක් වත් අපි නම් දැක්කෙ නෑ
@vishu438
4 күн бұрын
Naagayo kiyanne methana bada gaagena yana uragayo gana newei.. naaga kiyana asura kotasa jeewath wena thana
@NashaliPerera-x3y
4 күн бұрын
අනේ ඉතිං මොළේ මොළේ හොදයි ඇළේ ඔබන්න...😅😅😅😅😅 වටින්නෙ නැත්නම් නොබලා ඉන්න...
@travalsari
3 күн бұрын
😂😂😂😂
@DayaGarusinghe
5 күн бұрын
Sadu sadu sadu
@thilakkumara4704
15 күн бұрын
Sadu sadu sadu🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@DinuDinusha-pq6ih
28 күн бұрын
🙏🙏🙏
@priyanganiweerasooriya9085
5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷
@ramaniperera4993
4 күн бұрын
Sadu sadu sadu
@MadhaoMadhao
20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@travelwiththaluka9008
2 күн бұрын
🌼🪔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dananjaniyapa195
2 күн бұрын
Sadu sadu sadu
11:59
රුවන්වැලි මහා සෑය Ruwanweli maha seya අනුරාධපුර 07 කොටස Anuradapura Episode 07
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 843 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 270 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 86 М.
1:36:04
මනුස්සයෙක්ව පිටකවරෙන් මනින්න එපා | Yureni Noshika | Mirror Arts
Mirror Arts
Рет қаралды 284 М.
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 464 М.
8:29
රුවන්වැලි මහා සෑයේ අත්භූත සිදුවීමක් | A mysterious event in Ruwanweli Mahasai
Amuthu
Рет қаралды 515 М.
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 70 М.
18:36
Unlocking the Secrets of Ruwanwali Maha Seya | රුවන්වැලිසෑය ඔබ නොඇසු පුදුම හිතෙන රහස් |Anuradhapura
iamHesha
Рет қаралды 359 М.
14:39
අදටත් අද්භූත නාග බලවේග තිබෙන මහියංගනයේ නාග වනය - The Mystic Nagadeepa at Mahiyanganaya
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 864 М.
17:04
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය - Dhamma Sathima Meheninwahanse
Nilame
Рет қаралды 834 М.
6:42
ලොවක් මවිත කළ රුවන්වැලි මහා සෑයේ හාස්කම් ගැන භාරකාර හිමි හෙළි කරයි | History of Ruwanwali Maha saya
Naifm
Рет қаралды 481 М.
28:26
ආයෙත් මහා සෑය ලගට ගිහින් මෙහෙම හිතලා වදින්න,එදා ඉදන් හරියන්න ගන්නවා | Welimada Saddaseela Himi Bana
Budu Guna Suwada
Рет қаралды 293 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН