මුස්ලිම් Style උම්බලකඩ සම්බල් එකක් පහසුවෙන්ම හදාගමු

  Рет қаралды 136,546

Saida’s Vlogs

Saida’s Vlogs

Күн бұрын

Ingredients:
Onion-400g
Curry leaves-
Coconut- 1 / Desiccated coconut- 400g
Maldive fish-200g
Chili flakes- 1 tbspn
Oil-2tbspn
Soy sauce-1 1/2 tbspn
Salt to taste
Lime juice-2 tspn

Пікірлер: 310
@Madhu-yz1iw
@Madhu-yz1iw 4 ай бұрын
ලගදි මුස්ලිම් යාලුවෙක්ගේ වෙඩින් එකක මේ සම්බල් එක තිබ්බා.මං ගෙදර ඇවිල්ලත් කල්පනා කරා ඒක කොහොම හදන කෑමක්ද කියල.පස්සෙ එක එක විදියට youtube එකෙ බැලුවා මේ සම්බල් එක හොයාගන්න.ගොඩක්ම ආව වීඩියෝ තේරුනේ නෑ හරියටම .ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් අද දැක්කේ.මේකනම් හොදටම තේරුනා හදන විදිය.ඒ රසම රස සම්බල් එක ආයෙම කන්න පුලුවන් මට හරිම සතුටුයි ...thank you❤
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘
@randil7935
@randil7935 3 ай бұрын
ow mamath lagadi kawa wedding ekakadi
@Madhu-yz1iw
@Madhu-yz1iw 3 ай бұрын
@@randil7935 hi randil...Insaf ge wedding ekedi.man kewata wadaa eka gena pariksanayak karaa.🤭 hadala thiyenne kohomada kiyala hithuwa.eth hithaa ganna beri unaa hariyatama kohomada kiyala.mee video eken thamai hariyatama denagaththee.☺️
@ladiuk
@ladiuk 3 ай бұрын
​@@saidasvlogs meka dawas koyak wage thiyaganna puluwanda ?
@PiyalWickramarathna
@PiyalWickramarathna 22 күн бұрын
ඇත්තටම හොඳ රෙසිපි එකක් දුන්නා ,,පැහැදිලිව කියලා දුන්නා ඔබට ස්තුතියි දුව,,ජයවේවා ඔබට
@cutework3896
@cutework3896 4 ай бұрын
😍Wow.. ඒක රස පාටයි👌.. අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන. Thank you 🥹🫶💖
@chathu6890
@chathu6890 3 ай бұрын
අද තමයි දැන ගත්තේ පොල් තමයි ඒ රස සම්බලට දාන්නේ කියලා.බොහෝම ස්තුතියි ❤️
@ChamilaPriyadarshanee-y3o
@ChamilaPriyadarshanee-y3o 3 ай бұрын
ඔයාගේ කෑම කිහිපයක් මම හදලා බැලුවා...හරි රසයි...Thank you...go ahead...
@uthpalaherath7014
@uthpalaherath7014 3 ай бұрын
අපි පොඩි කාලෙ ඉඳන් මුස්ලිම් ඇන්ටි කෙනෙක් එයාලගෙ අවුරුදු වලට අපිට කෑම දෙනවා.මේ සම්බල් එක අවුරුද්දකට පාරක් අපි කනවා.මාරම රසයි.ඒත් හදන විදිය දන්නෙ අද.thanks ❤
@ayomaperera6669
@ayomaperera6669 3 ай бұрын
Thak uduwa❤
@priyantha19452
@priyantha19452 4 ай бұрын
හරිම රසවත් කෑමක් හදලා බැලුවා බොහොම ස්තුතියි දෝනි
@pushpithashamal7663
@pushpithashamal7663 Ай бұрын
❤ ලස්සන කටහඩ 😊
@chandinishanthi9048
@chandinishanthi9048 3 ай бұрын
පාටනම් මාරම ලස්සනයි රසත් ඇති හදල බලන්න ඕනෙ
@kamalinilanka6959
@kamalinilanka6959 4 ай бұрын
අලුත්ම දෙයක් හදන්න ඉගෙන ගත්තා..ස්තූතියි ඔයාට ❤
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 4 ай бұрын
අහගෙන ඉන්නත් ආසයි ..love from 🇺🇸
@judyferdinando1222
@judyferdinando1222 4 ай бұрын
හොඳ රස පාටයී සුබ පැතුම් දුව❤
@eigochat
@eigochat 4 ай бұрын
Great!!! Beauty and harmony of SriLanka!!!!!and Sri Lankans !!!!
@thusharasanjeewani4912
@thusharasanjeewani4912 4 ай бұрын
රසට පේනවා.. හදන්නම ඕනා දරුවෝ මේ සම්බල් එක.. බොහොම ස්තුතියි ❤
@nandaniwijerathne3256
@nandaniwijerathne3256 3 ай бұрын
නියමයි දුව
@ruwimedis8288
@ruwimedis8288 3 ай бұрын
I made this yesterday and it came out sensational ❤ Thank you so much for your recipe 😊❤️😊❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Dear I never heard before adding dry coconut thus is the 1st time so awesome absolutely amazing darling 🙏💯👌👍🤩😋🤗
@DewCh
@DewCh 3 ай бұрын
රස පාටයි 👌
@wasanaboxing
@wasanaboxing 4 ай бұрын
ඇත්තටම ලස්සනයි ❤ Thank for sharing my friend good job ....
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
Thank you so much Lots of love ❤️🥰😘
@wasanaboxing
@wasanaboxing 4 ай бұрын
ඇත්තටම ... කල් තියාගන්න... පුලුවන් එකත් හොදයි ❤... Thank for sharing good job ...
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
Thank you so much Lots of love ❤️❤️❤️
@chathucreations5176
@chathucreations5176 3 ай бұрын
හරිම පැහැදිලියි..... 👌 Superb 👌
@anushaudayarathna5563
@anushaudayarathna5563 4 ай бұрын
ammooo. Rasa pataiiii 😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋 thanks you very much akki
@buddhimmi
@buddhimmi 26 күн бұрын
කාල තියන සුපිරිම කෑමක් තමා
@sunethragodakubura7601
@sunethragodakubura7601 4 ай бұрын
දිගටම wediyo කරන්න ❤❤❤
@leezakrisha5415
@leezakrisha5415 3 ай бұрын
ඔබගේ kama ජාති මම හදනවා. Rasai. වෙනසක් අපිට. ඉතින් ගොඩක් පිං. ඉස්තුති. ජය වේවා හැමදාමත් සතුටින් ඉන්න
@monicarodrigo4083
@monicarodrigo4083 4 ай бұрын
Waw nice vedeyo thanks daughter
@janakashamila1805
@janakashamila1805 4 ай бұрын
අම්මෝ මේකෙ රස මතක නිසා හදල බැලුව ❤❤
@tharindrakurera2305
@tharindrakurera2305 3 ай бұрын
Mamath ada meka haduwa rasai. Thanks Saida❤❤❤❤
@ranmaliratnayake2486
@ranmaliratnayake2486 3 ай бұрын
Looks yummy, there will be a new dish on the table
@Nino-sm1bh
@Nino-sm1bh 3 ай бұрын
වටිනා කමක් තියෙන විඩියෝ එකක් දුව❤
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 ай бұрын
Looks delicious keep it up dear.♥️😍😋
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
Stay connected Lots of love 😍😘😘
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 3 ай бұрын
හම්මේ අහම්බෙන් දැක්කෙ ...හෙටම හදනව මේක 😊
@DikshanDimuthu-h8f
@DikshanDimuthu-h8f 4 ай бұрын
ලූණු ගෙඩිය කැපුවට පස්සෙ පෙති වෙන වෙනම අහක් වෙන්නනම්, ලූනු ගෙඩිය සුද්ද කරලා පිහියෙ තුඩ පැත්ත ලූණූ ගෙඩියෙ මුල් තිබ්බ පැත්තට පිහියෙ තුඩ පැත්ත තියලා ඒක වටේට ඇතුලට ටිකක් හාරලා අයින් කර ගන්න .එතකොට ඉබේම පෙත්ත වෙන් වෙනවා👍
@rathnakumaridissanayaka14
@rathnakumaridissanayaka14 3 ай бұрын
❤❤❤❤❤
@disniekanayaka7917
@disniekanayaka7917 Ай бұрын
Thanks oyata duwa❤
@DamayanthiBalasooriya-kd4on
@DamayanthiBalasooriya-kd4on 2 ай бұрын
Wow emaising
@haridusrimal3880
@haridusrimal3880 3 ай бұрын
ඒක සුපිරි
@judefernando9508
@judefernando9508 Ай бұрын
බොහොම ස්තූතියි .සරළව දැණුවත්කලාට.සලාම් අලෙක්කුම්.
@SadhdhammaChala-vd4bn
@SadhdhammaChala-vd4bn 4 ай бұрын
කෑවා වගේ දැනුනා ස්තුතියි ❤❤❤
@asanthajayarathna8719
@asanthajayarathna8719 Ай бұрын
Nicely explained . Thanks
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 4 ай бұрын
Ow ow math kala tiyenwa..oulyalage wedding waladi.. loba natuwa oyala Maldive fish danwa.. harima rasai
@pramodhahansika3311
@pramodhahansika3311 3 ай бұрын
Thank u හරිම රසායි වගේ ඒක ❤😊
@music_music5049
@music_music5049 Ай бұрын
Mmmmmm......rasa paatayi. Hadhanna oni. Thnx.🙏
@udeshidissanayake7455
@udeshidissanayake7455 3 ай бұрын
Mouth watering 🤤 Tnq so much darling. 💐✨️ Gonna try....
@mainikanarthani6792
@mainikanarthani6792 4 күн бұрын
@purelankan
@purelankan 2 ай бұрын
Oya lassanata sinhala katha karanawa.😊
@jayanthimenike7804
@jayanthimenike7804 4 ай бұрын
Looks great 👍
@jawaheerabbas4442
@jawaheerabbas4442 4 ай бұрын
Masha Allah නංගි මාර ලස්සනයි ඔයාගෙ video එක. ඔයාගෙ camara එක මොකද්ද නංගි
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
Iphone 12 pro sis Lots of love ❤️😘🥰
@maryfranciscananayakkara9508
@maryfranciscananayakkara9508 4 ай бұрын
Seems to be nice. Definitely I’ll make and let you know. Thanks
@cecilfernando4203
@cecilfernando4203 4 ай бұрын
Great job looks beautiful. Thanks
@Pathirana23456
@Pathirana23456 4 ай бұрын
Nice vedio even you are muslim you explain in sinhala ❤ god bless you
@charmaddinda1225
@charmaddinda1225 4 ай бұрын
Thank you so much for sharing with us your lovely recipe , am gonna make it soon ❤❤❤
@gallegalle3448
@gallegalle3448 3 ай бұрын
Never eat or heard before I definitely make this samball.❤
@bandulagunawardena623
@bandulagunawardena623 4 ай бұрын
Thanks for the great job and your lovely presentation.❤️❤️❤️❤️
@BeyondLensMFB
@BeyondLensMFB 2 ай бұрын
I am going to try it today. Hope it will come well.👍
@saidasvlogs
@saidasvlogs 2 ай бұрын
❤️❤️❤️
@BeyondLensMFB
@BeyondLensMFB 2 ай бұрын
@@saidasvlogs came very well. Credit should go to you. Thanks again.
@SunethraGunasekara-ee5lx
@SunethraGunasekara-ee5lx 4 ай бұрын
Thank you for sharing this video it's very useful thank you daughter
@lifewithlatha710
@lifewithlatha710 3 ай бұрын
නියමයි නියමයි ඈ
@nishanthirenuka9717
@nishanthirenuka9717 3 ай бұрын
Looks so Yummy ❤️❤️❤️❤️❤️👌👌👌
@gayansenadera6090
@gayansenadera6090 2 ай бұрын
Mamath harima asawen hitiye me sambole hadana vidiya hoya ganne kohomada kiyala oba me sambole hadana vidiya harima pahadiliwa kiyala denawa godak sthuthi
@sitharamihirani3001
@sitharamihirani3001 4 ай бұрын
Meka kochchra kal thiyaganna puluvanda?
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 25 күн бұрын
Kema nam rasai. Katahanda thamai pehedili neththe...
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 4 ай бұрын
Nicely explained. Looks so yummy!
@amharriyas5041
@amharriyas5041 4 ай бұрын
Nice ❤❤❤❤
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
Many many thanks Lots of love ❤️
@NethuliSulakma
@NethuliSulakma 3 ай бұрын
සුපිරි ඇ 👌👌👌👌👌❤️🥰
@kww2102
@kww2102 3 ай бұрын
හදල බලන්න ඕන ❤❤❤
@kamubomu
@kamubomu Ай бұрын
niyamayi !
@sadalitv210
@sadalitv210 3 ай бұрын
Godak hodai thanks godak rasai wage
@sunithaGovinnage
@sunithaGovinnage 4 ай бұрын
Thank you duwa I love your programe
@ruvininisansala3420
@ruvininisansala3420 4 ай бұрын
ආදරෙයි දිගටම Video ගේමු ❤
@gangagunarathna7667
@gangagunarathna7667 4 ай бұрын
කොච්චර kal thiyaganna puluwanda
@ZilmiyaRifky
@ZilmiyaRifky 4 ай бұрын
I want to try this dear. I, ll let you know the result soon ok.
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
Sure 😊😘 Lots of love ❤️🥰😘
@sajanidhanushika7469
@sajanidhanushika7469 Ай бұрын
Godaak hewwa ❤️
@sudu3601
@sudu3601 4 ай бұрын
Wow
@dilipgallage7438
@dilipgallage7438 4 ай бұрын
Very nice 🎉
@apelakbima4755
@apelakbima4755 4 ай бұрын
Good day Food ❤❤❤❤❤❤❤❤❤
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 3 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤ අපි කොට්ට පොල් සම්බොලෙ හදන්නෙත් මෙහෙමයි.
@maheshiperera-p9c
@maheshiperera-p9c 4 ай бұрын
Looks yummy
@DilhaniKumara
@DilhaniKumara 4 ай бұрын
Wow 👍
@jreducation1083
@jreducation1083 4 ай бұрын
හොයපු recipe එකක්❤
@sadalitv210
@sadalitv210 3 ай бұрын
Godak watinawa api Dan Dannawa hariyatama sambole hadana vidiha
@JDissanayake312
@JDissanayake312 3 ай бұрын
Thank you hadala balanawa
@Monarch9432
@Monarch9432 4 ай бұрын
Nice 👍 video How many days can use this ? God bless you ❤❤❤❤ Thank you
@SiyaniHadori
@SiyaniHadori 4 ай бұрын
Lassanai....nange ❤
@NisansalaSandarenu-y4w
@NisansalaSandarenu-y4w 3 ай бұрын
❤meka hadala balanna ona.❤thank you sis
@UdaniJayawardhane
@UdaniJayawardhane Күн бұрын
Ane oagen deyk illnnda...oala suduwta lssnta inn monwd krnne knne bonne monwd kiyl vlog ekk krnnko nngi.. Oalge hame pata harima lassanai ..kwrth ahuwta kiyla ne ekaii😢😢
@lochanaish
@lochanaish 4 ай бұрын
Thank you .. i must try this , looks yum 🌹❤️
@silviyablackett585
@silviyablackett585 3 ай бұрын
රස පාටයි අයෙරස කැමක් හදන්න කියගා දෙන්න
@kumarirodrigo6726
@kumarirodrigo6726 4 ай бұрын
Superb
@pradeepabesekara6764
@pradeepabesekara6764 3 ай бұрын
Good 👍
@thanuradineshwanigasekara4315
@thanuradineshwanigasekara4315 4 ай бұрын
සයිදා බදාද අඩුකු රොටි, බ්‍රහස්පතින්දාට මාසි. ස්තූතියි.
@UpulchamindaChaminda-x6x
@UpulchamindaChaminda-x6x 24 күн бұрын
Rasa patai hadala balanna oni
@donaranasinghe4822
@donaranasinghe4822 3 ай бұрын
Thank you dear ❤love you Godbless you
@mangalikajay1092
@mangalikajay1092 2 ай бұрын
Thanks duwa ❤❤❤
@dimukidz
@dimukidz 4 ай бұрын
👌 මරැ
@dammipathi8991
@dammipathi8991 4 ай бұрын
Mama aurudu 18 vithara edan hoyapu kama godak godak sthuthe.💪💪💪💪💪
@deepaperera8762
@deepaperera8762 2 ай бұрын
ගොඩක් .ස්තුතිය ❤
@SurangiSilva-e8k
@SurangiSilva-e8k 4 ай бұрын
Api sinhala oyalage recipes walata kamathi
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Godak Rasa patai.hadannama ona.❤
@saidasvlogs
@saidasvlogs 4 ай бұрын
🥰🥰🥰❤️😘
@nikinikavindaya8070
@nikinikavindaya8070 4 ай бұрын
ඔයා හරි කියුට් බබෝ 🙈❤️🤗
@judosenarathjudosen2336
@judosenarathjudosen2336 Ай бұрын
GREAT
@sujeewawicramasinghe2841
@sujeewawicramasinghe2841 4 ай бұрын
හොඳයි නංගී ❤❤❤
@sinhani5basnayaka
@sinhani5basnayaka 4 ай бұрын
Thanks ❤ Yummy 😋 ❤👌
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 70 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 51 МЛН
මේ සතියෙ Meal prep | සතියටම උයමු
33:26
Lankan in Melbourne
Рет қаралды 102 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12