Salalihiniyo (සැළලිහිණියෝ නුඹ දන්නෙ නැ ) | Hector Dias | Cover |

  Рет қаралды 1,751,774

Hector Dias Dmajor

Hector Dias Dmajor

2 жыл бұрын

Originally sung by : Amara ranathunga
Original music by Dayarathne ranathunga
Lyrics by Ajantha RANASINGHE
New Music rearranged & Composed by : Shalindra De Silva
Mixed & Mastered by : Ashen Chakrawarthi
Voice recorded at Dmajor Studio by : Lahiru Chanaka

Пікірлер: 1 000
@HectorDiasDmajor
@HectorDiasDmajor 2 жыл бұрын
Thank you everyone for your comments, views and love…. Hector Dias
@anushalasanthi2300
@anushalasanthi2300 2 жыл бұрын
feeling loved ❤️😍😍🥰 nice voice hector ❤️
@dimashiroshanika1925
@dimashiroshanika1925 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@artxartx6498
@artxartx6498 2 жыл бұрын
Nice voice nice smile totally amazing 😍 love u hector sir🔥
@sabeethasudarshani3481
@sabeethasudarshani3481 2 жыл бұрын
Nice voice ....
@aselapriyanga
@aselapriyanga 2 жыл бұрын
Yoo…. Man that’s nice 😊
@mangalaperera4698
@mangalaperera4698 Жыл бұрын
හැමදාම අහනවා. හැම සැරේම ලයික් කරන්න බැරිද? 😄😄😄😄😄
@imant_ism
@imant_ism Жыл бұрын
Puluwn. Like eka deparak touch kalama like eka ain wenwa. Itapasse apahu like krnna puluwn.
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
ආදරෙයි අගස්ති ඔයා නම් මල්ටි ටැලන්ඩට්. ඒ වගේම මාරම කඩවසම් ලස්සන කටහඬක් තියෙන මනුස්සයෙක් .
@d.d.w.2464
@d.d.w.2464 2 жыл бұрын
මගේ අම්මි ආසම සින්දුවක්.. එයා කියනවා ඇහුන එකම ආදර ගීතය.. දැන් අම්මා ජීවතුන් අතර නැහැ 😥❤
@roshiniaponso7978
@roshiniaponso7978 2 жыл бұрын
🙏🙏🙏❤
@kaushalyawijewardhana
@kaushalyawijewardhana 2 жыл бұрын
Mine too
@omalimunasinghe9628
@omalimunasinghe9628 Жыл бұрын
අනේ 😔😔😔❤️
@brightymuthukudaa138
@brightymuthukudaa138 Жыл бұрын
Ñ. mmm 7lĺⁿ0⁰00⁰0⁰p
@geethproduction3935
@geethproduction3935 Жыл бұрын
😥💖💖💖
@priyankachandani9929
@priyankachandani9929 2 жыл бұрын
වෙනසක ලස්සන .... ඔබ ට ආදර රැජින ක් ඉන්න බව දන්න්වා. තව ලස්සන සින්දු ඕන.ඔබ අපි කැමති ගායකයෙක් .හැඩ ගැයීම්‍යි. කට හඩේ ලස්සනයි.
@ravindrakumara924
@ravindrakumara924 2 жыл бұрын
හෙක්ටර් අයියා කියන්නේ ඉතින් තනිකරම පිස්සුවක් තමයි සුපිරි ♥️ජය වේවා ✌️👍🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
මේ ගීතය ලියූ.. තනු හැදූ.. ගැයූ.. නිර්මාණකරුවන් පිළිබඳව සටහනක් නොමැති වීම කණගාටුයි.. ඔබේ නැවත ගැයුම ලස්සනයි.. ඔබේ හඬට මා බොහොම ප්‍රිය කරමි.. ස්වතන්ත්‍ර ගීත කරන්න.. හදවතින්ම සුබ පතමි..
@HectorDiasDmajor
@HectorDiasDmajor 2 жыл бұрын
For your concern, check the description box for the original artist . Thank you
@78626sura
@78626sura 2 жыл бұрын
ඇත්ත. සංගීතය දයාරත්න රනතුංග, පද රචනය - අජන්තා රණසිංහ . ඒ දෙදෙනා ගැනත් සඳහනක් තිබුනානම් ගොඩක් හොඳයි.
@Amithliyanage
@Amithliyanage 2 жыл бұрын
එයමයි මමත් කල්පනා කළේ. මේ ගැයුම ගැන කිසිදු අහිතක් නැතත් මුල් නිර්මාණකරුවන්ගේ නම්වත් සඳහන් කිරීමට අප නිහතමානී විය යුතුයි. බුද්ධිමය දේපල නීතිය අනුව රචකයා සහ සංගීතකරුවාගේ නිසි අවසරයකින් පමණයි ගීයක් ප්‍රතිනිර්මාණය කළ හැක්කේ. මේ ගැයුම ගැන කිසිදු තරහකින් හෝ ඊර්ෂ්‍යාවකින් පළ කරන ලද්දක් නොවන බව සළකන්න.
@moringaoleifera4407
@moringaoleifera4407 2 жыл бұрын
@@78626sura sinduwa originally kiyanne kauda?
@darkangel-ht6kl
@darkangel-ht6kl 2 жыл бұрын
@@78626sura ඉංග්‍රීසි තේරෙන්නේ නැද්ද? මේ හෙක්ටර් අයියා කියලා තියෙනවා එයා original singer, musician ව මෙන්ශන් කරලා තියෙනවා කියලා මේ description box එකේ?? Description box එකවත් බලන්න දන්නේ නැත්නම් නිකං කෑ නොගහ ඉන්න.. වැද්දෝ වගේ උං තාමත් ඉන්නේ, මෙලෝ දෙයක් ගැන update එකක් නෑ ඔහේ කියවනවා.
@HemalPathirana
@HemalPathirana Жыл бұрын
මේ කටහඩ ඇහෙනකොට මට වෙන පුද්ගලයෙක් චිත්‍රණය උනේ.......ඒත් සිංදුව හොයන් අහනකොට මේ කටහඩ ඔබ තුමාගේ හරීම ලයාන්විතයි ❤❤❤❤❤❤
@ajwathsala
@ajwathsala 2 жыл бұрын
ඔයාගේ කටහඩ, හිනාව නම් පිස්සුවක් තමයි..සෑහෙන කාලෙකට පස්සෙ සුපුරුදු හිනාවෙන් සිංදුවක් කියලා..ලස්සනයි..❤❤❤❤❤❤❤❤❤
@Visualize84
@Visualize84 2 жыл бұрын
❤️❤️❤️❤️
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
I wish you all the best good luck
@sajanipeiris1912
@sajanipeiris1912 2 жыл бұрын
@@Visualize84 1q11qqqq11qq1qqq1qqqqqa
@sajanipeiris1912
@sajanipeiris1912 2 жыл бұрын
@@Visualize84 a
@sajanipeiris1912
@sajanipeiris1912 2 жыл бұрын
@@kanthimenike2683 aaAa
@nishanthawijerathna730
@nishanthawijerathna730 2 жыл бұрын
අමරා රණතුංග මහත්මියගේ ලස්සන ගීතයක් ....යට යා නොදී නව පරපුර අතරට ගෙනයෑම හොඳයි ...මුල් නිර්මාණය සහ එම පිරිස අගය කරන්න ..ඔබ තුමාට ජය..🙏
@chaleennissanka303
@chaleennissanka303 2 жыл бұрын
හරිම ලස්සනයි හෙක්ටර්. හොද පෞරුෂයක් ඔබගේ කටහඬට තියනවා. මේ ගීතය නව ආරෙකින්. මාරයි. සුබ පැතුම් ඔබටත් පවුලේ සැමටත්
@chathurangawickramasinghe6070
@chathurangawickramasinghe6070 2 жыл бұрын
ඒ Voice එකෙන් මොකක් කිව්වත් ලස්සනයි..good luck hector..ur awesome...💐
@sadeeshadewmini7476
@sadeeshadewmini7476 Жыл бұрын
නියමයි..ඔබගේ කටහඩින් මේ ගීතයට නව ජීවයක් ලැබෙනවා.. මේ කාලයට ගැලපෙන විදියට ලස්සන cover එකක් කලාට ඔබට බොහොම ස්තූතියි... මෙය අති විශිෂ්ටයි..ජයෙන් ජයම ලැබේවා!!!♥️
@rathambalagesakunthala257
@rathambalagesakunthala257 Жыл бұрын
ඇත්තටම අපි ජීවත් වෙන ටිකෙ ආදරෙන් ඉන්න ඕනි .අපිත් එහෙම තමා ඉතින් .👍👍👍
@sajanijayakody6376
@sajanijayakody6376 Жыл бұрын
පිස්සුවක් දැන්නම් මේක. අහනවා අහනවා ඉවරයක් නෑ❤❤
@sunilalgama1846
@sunilalgama1846 2 жыл бұрын
විශිෂ්ටයි. කොපමණ වාර ගණනක් ඇහුවත් එපා වෙන්නේ නැහැ. මිහිරි පියැනෝ වාදනය ද අනර්ඝයි
@sarasileelarathne
@sarasileelarathne 2 ай бұрын
Really danuth ahanawa
@user-zt1vl4lu6q
@user-zt1vl4lu6q 11 ай бұрын
මමනම් සිංදුවට වගේම මෙයාටත් දන්න දවසෙ ඉදන්ම පුදුම ආදරෙයි...❤
@ireshasewwandi3516
@ireshasewwandi3516 2 жыл бұрын
ඇත්තමයි ඔයාගේ හිනාව නම් ඉනාවක්.❤️❤️☺️☺️
@sonalifernando8796
@sonalifernando8796 Жыл бұрын
ගොඩක් ලස්සනයි නව වෙනසක් .තව තව ලස්සන නිර්මාණ කිරීමට දේවාශිර්වාදය නිබද ලැබේවා .ජේසු පිහිටයි පවුලේ හැමෝටම.
@ruvindu3781
@ruvindu3781 2 жыл бұрын
ආපහු අතීතය වර්තමානයට අරන් ආවට ස්තුතියි 😘😘අහන්න අහන්න ආස කරපු ගීතයක්..ඔබේ හඩින් තවත් රසවත්...😘😘ඒක රැජිනක් කිව්වම හරිම ලස්සනයි
@aditharaawanka8828
@aditharaawanka8828 2 жыл бұрын
ජාතියේ උමතුව....රංගනය ගායනය.... සුපිරිම සුපිරි තරුවක්
@dilrukshirathnayaka9860
@dilrukshirathnayaka9860 2 жыл бұрын
මේ සිංදුව හිතට දැනුනෙ ඔයාගේ කටහඩින් ඇහුවට පස්සෙ.පුදුම ලස්සනයි.ගොඩක් මගේ යාළුවන්ට share කළා මේක
@dhammikaherath3297
@dhammikaherath3297 2 жыл бұрын
Mamath
@shalinashehaniperera
@shalinashehaniperera Жыл бұрын
ආදරණීය අක්කි රැජිණවත් ළඟ තියන් මේ ආඩම්බරකාර ආදරණීය සිනහවෙන්ම ආයෙ කියමු අයියෙ "සැළලිහිණියෝ" දවසක ❤❤❤❤❤❤❤!!!!!!
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 Жыл бұрын
සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ// පෙම් හිතක සුවෙ හඳුනන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩුවේ ඉන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩුවේ ඉන්නෙ නෑ වෙන කාටවත් හේම නොකියන් හොඳේ මං උඹට රහසක් කියන්නම්// මං ආදරේ කියන මට ආදරේ කරන කුමරෙක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා... සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ// පෙම් හිතක සුවෙ හඳුනන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩුවේ ඉන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩුවේ ඉන්නෙ නෑ වෙන කාටවත් හේම නොකියන් හොඳේ මං උඹට රහසක් කියන්නම්// අහසෙන් පියා සරන ආදර හැඟුම් මහිම දැන් නම් අපිත් දන්නවා අපි ආදරෙන් ඉන්නවා... සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ// පෙම් හිතක සුවෙ හඳුනන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩුවේ ඉන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩුවේ ඉන්නෙ නෑ
@gothsri
@gothsri Жыл бұрын
ආලෙන් පියා සරන ආදර හැඟුම් මහිම**
@himalichathurangani4444
@himalichathurangani4444 Жыл бұрын
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 2 жыл бұрын
Hactor Dais....යුගයේ අමරණිය හඩක්.....සදා නොමැකෙන හිත් වල ලැගුමි ගත් හඩක්....තෙරැවන් සරණයි 🌹🌹🌹🌹👌👌
@tharinduliyanage1405
@tharinduliyanage1405 Жыл бұрын
හරිම ලස්සනයි . හොද පෞරුෂයක් ඔබගේ කටහඬට තියනවා. මේ ගීතය නව ආරෙකින්. මාරයි. සුබ පැතුම් ඔබටත් පවුලේ සැමටත්
@damayanthiherath5679
@damayanthiherath5679 2 жыл бұрын
Selalihiniyo obata lassana kedellak thiyenawa. A kedelle sundara rejinak ekka aadaraneeya petaw keepadenekuth innawa. Obata mihiri katahandakuth thiyenawa. Puthe oba Hari waasanawanthai good luck
@christinapeiris200
@christinapeiris200 2 жыл бұрын
මගේ ආසම චරිතය අම්මෝ මන් මුලින්ම දැකපු දවසේ හුස්ම ගන්නත් අමතක උනා
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 2 жыл бұрын
පැරණි ගීතයක් ,,,වෙනස් හඬකින් ,,,,ලස්සනයි ,,,🎶🎶🌷🌷🌹🌹
@sandyasuriyawaththa1020
@sandyasuriyawaththa1020 Жыл бұрын
God Blessed❤️
@chandrikapeiris5602
@chandrikapeiris5602 2 жыл бұрын
හෙක්ටර් ගෙ කටහඩ ඇහුවෙ පිස්සුවෙන් වගේ.ඒ කියන්නේ එකම සිංදුවම අහන්නේ.අහලා බලන්න *අදුර ගලා යන හොරාවෙ සිංදුව.මෙ වගේම හිත සතුටින් පීරෙනවා
@shashikanimodani3947
@shashikanimodani3947 2 жыл бұрын
හානාවෙන්නත් පුළුවන්නෙ ඔබතුමාට.. that laughter is unique.. 😍😍😍
@mangalamanike6874
@mangalamanike6874 10 ай бұрын
මම ආසම සින්දුව ක්.නව තාවයකින් පදපෙළ වෙනස් කරලා.අපූරු රිද්මයකට ගායන කරන මේ ගීතය සැබවින්ම හැගීම් බරයි.ස්තූතියි ගීතයට නව අරුතක් එක්කළාට ගීතයට හානියක් නොවන ලෙස.ආදරය ලස්සනට ගීතය තුළ ජීවත් කරනවා.👌👌
@dilkakasthurishiromi7258
@dilkakasthurishiromi7258 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි.හෙක්ටර් ඔයා නම් සුපිරියි
@user-ul8xt4je7g
@user-ul8xt4je7g 10 ай бұрын
හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤.
@rishanisandarenu5291
@rishanisandarenu5291 Жыл бұрын
මාරම ලස්සනයි කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නෑ ❤❤❤❤
@christinapeiris200
@christinapeiris200 2 жыл бұрын
Aiyo hektor ඔයා නම් පිස්සුවක්
@dilinimadushani5373
@dilinimadushani5373 Жыл бұрын
ඒ කටහඬ ගීතය ට අමුතුම මිහිර ක් එක් කරලා...🥺❤❤ අහන් ඉන්න ආසයි කොච්චර උනත්..
@m.a7562
@m.a7562 2 жыл бұрын
my.mom s favourite song ..and she's no more ....with tears listened ...gorgeous voice ..stay blessed Hector
@chandranimaputugala5695
@chandranimaputugala5695 Жыл бұрын
Matanam me siduwa කොච්චර බැලුවත් epa වෙන්නේ na හරිම ලස්සනයි හෙක්ට ge akchen
@chamindasenevi3605
@chamindasenevi3605 2 жыл бұрын
මාරම සංවේදී කට හඬක් ,,ඇත්තටම පිස්සුවක්, මේක කලින් අහලා තිබුණට මෙච්චර ම ආදරණීය , හැඟුම් බර ගීතයක් බව දැන ගත්තේ හෙක්ටර් අයියා ඔයාගෙ ගායනයෙන්.ආචාර‌්‍යය අමරා රණතුංග මහත්මියත් මම ගොඩක් ම ආදරය කරන කලාකාරිනියක්.
@rohinisenanayake313
@rohinisenanayake313 Жыл бұрын
I Like your voice very much. And you are very handsome.
@medhaweerakoon5410
@medhaweerakoon5410 10 ай бұрын
Ekenam aththethamai
@pathmakanthi6787
@pathmakanthi6787 10 ай бұрын
Harima lasshanai lasshana katahadak adarei hamadamath api obata budu saranai good luck
@chathunichamathsara9783
@chathunichamathsara9783 Жыл бұрын
සැලළිහිණි යෝ නුබ දන්නේ නෑ ලස්සන යි
@TravelNurseSubha
@TravelNurseSubha 2 жыл бұрын
ආසම ගායකයාගෙන් , රංගන ශිල්පියාගෙන් ආසම සිංදුවක් ❤️❤️❤️
@senarathsmup9828
@senarathsmup9828 9 ай бұрын
මගේ අම්මගෙත් ආසාම සින්දුව.එයා ⁣7වසරේ ඉද්දින් ඉස්කොලෙන් කුරුල්ලෙක් ගැන සිංදුවක් ලියන් එන්න කියලා..අම්මා මේ සිංදුව ලියන් ගිහින් ලොකු මාමා අම්මට ගහලා හොදටම බැනලා...❤ලොකු මාමා අද අපි අතර නැහැ.සිංදුව ඇහෙද්දින් අම්මා වැඩියෙන්ම ආදරේ කරපු ලොකුමාමා අම්මට මතක්වෙනවා❤❤❤
@niusethu9358
@niusethu9358 2 жыл бұрын
අය්යෙ හරිම ලස්සනයි . අපි ඔයගෙ songs වලට කොහොමත් love and like very much. Good luck .
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 2 жыл бұрын
ආදරණීය ආදරය ❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි .🌹🌹🌹🌹🌹🌹
@dhanushkiayesha7285
@dhanushkiayesha7285 2 жыл бұрын
මං ආසකරපු සිංදුවක්.....ආයෙත් අතීතයට ගියා...
@Dilransi
@Dilransi 2 жыл бұрын
මේ song එකට කිසි දවසක ආස කරේ නැහැ. ඒත් ඊයෙ දවසෙම සිය පාරකට වඩා ඇහුවා. ඒ voice එක සිංදුවට මාර matching. දැනෙනව ඒක. වචන නැහැ කියන්න. Love your heart touching voice. God bless you and your queen 🫅 from Switzerland 🇨🇭
@medhaweerakoon5410
@medhaweerakoon5410 9 ай бұрын
Atteme thamai
@nalakaweerasuriya9412
@nalakaweerasuriya9412 Жыл бұрын
අතිශය ප්‍රේමනීය ගීතයක්♥️
@shanirifaya8517
@shanirifaya8517 2 жыл бұрын
මේක නම් ඇබ්බැහි වීමක් දෙයියනේ 😍😍
@aashie9750
@aashie9750 2 жыл бұрын
He is my fav actor & singer and also I love his family. They are very humble 💗😘
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 8 ай бұрын
වෙනම රහක් , වෙනම හඬක් , මේ හඩේ හැගිම් පිරිලා නියම ගැඹුරු පිරිමි හඬ. Face expressions , පිස්සු හැදෙනවා . දෙවියන්වහන්සේගේන් අතිශයින්ම ආශිර්වාදලත් සොඳුරු හිතක් ඇත්තා. 💛
@kanchanaperera6895
@kanchanaperera6895 2 жыл бұрын
Ambooooo pisuuuui hadenwa oya katahadata adare karana tharam😘😘😘😘😘
@samanthiakmeemana5622
@samanthiakmeemana5622 2 жыл бұрын
කොච්චර රසවින්දත් ඇතිවෙන්නේ නැහැ. හරිම ලස්සනයි. තව තවත් පැරණි ගීත අලුත් තාලෙකින් කියන්න.සුබ අනාගතයක් වේවා !!!!!
@dinekamadu5529
@dinekamadu5529 2 жыл бұрын
ඇත්තටම අපිව සංගීත ලෝකයේ වෙනම පැත්තකට ගෙනයන ඔබට....හදවතින් සුබපතමි.
@AsangaBandara1975
@AsangaBandara1975 5 ай бұрын
Superb Cover. Love it ❤
@xtrxtr2151
@xtrxtr2151 2 жыл бұрын
Esinduva danune adai Good job
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
ඔබේ සුන්දර සිනහව වගේම කටහඬත් හරිම ලස්සනයි..සුබපැතුම්...
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
One of my favourite songs of childhood sung by late Mrs amara ranatunge, "Hector dias, the sweetest melodious voice" ❤️❤️❤️❤️👍
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 2 жыл бұрын
Harima lassanai hector.aiya.oya katahadata godak adarey.
@malindriseneviratne2531
@malindriseneviratne2531 11 ай бұрын
Wonderful piece of work.. You have done 100% justice to this song. Keep up the good work. All the best for your future endeavors..
@Liyah76261
@Liyah76261 Жыл бұрын
Oh my God I love this cover version of Hector 😍😍 It's like a meditation and sounds sooooo melodious, just out of this world!! great job 👏👏👏👍
@vidyawijesinghe7615
@vidyawijesinghe7615 2 жыл бұрын
I just can't stop listening to this ❤❤❤❤❤ Mesmerising voice.
@rameigap
@rameigap Жыл бұрын
මගේ ආසම ගීතයක් . ඔබත් ලස්සනට ගැයුවා. ❤❤❤
@malikaperera852
@malikaperera852 Жыл бұрын
නිදහස් හැමවේලේම අහනවා හරිම ලයාන්ව්තයි හැගීම් බරයි.....Good luck ..
@-hardasanvada-hearttalks3860
@-hardasanvada-hearttalks3860 2 жыл бұрын
ගීතය ගැන ඉතිං කියන්න දෙයක් නෑ . පරිපූර්ණයි. ගීතයට ඔබ දුනන අලුත් හඬ , තාල , වෙනස් කම් , මේ ගීතයේ ඔබේ version එකට නැවත ආදරෙන් බැඳෙන්න පොලඹවනවා . හරිම අපූරැයි !;
@sandyasuriyawaththa1020
@sandyasuriyawaththa1020 Жыл бұрын
Mama Hamadama Dawasata Kiepa Sarayak Ahanawa Harima Adaraniyaie God Bless
@subodhanie
@subodhanie 2 жыл бұрын
I always feel that this song can only be sung by people who really live their lives on the real vitues n beauty,. Your energy n softness during the song amazing. Another beautiful one..congratulations
@itfgamer7932
@itfgamer7932 2 жыл бұрын
harima lassanai ayye, hugak wenas widiyata ada ahuna me sinduwa.mama godak asawen divithura balanawa.godak lassanata ragapanawa.god bless you.
@NoName-zs6by
@NoName-zs6by Жыл бұрын
Hector brother, your are great keep up
@roshanifernando5766
@roshanifernando5766 2 жыл бұрын
I never heard such an amazing voice before.
@curdntrickle
@curdntrickle 2 жыл бұрын
Absolutely marvelous. Loved this rendition. 🎤🎷👏👏👏
@chandimamadhusanka1602
@chandimamadhusanka1602 2 жыл бұрын
Godaak lassanay mame
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 2 жыл бұрын
සිංදුවට අළුත්ම ආදරණීය අරුතක් දීමට කටහඩත් මුහුණේ හැඟීම්බර පෙනුමත් සමත් වී ඇත.
@ruwiniindu8110
@ruwiniindu8110 2 жыл бұрын
Lots of love for your heart touching voice Agasthi...🙏
@shnv999
@shnv999 2 жыл бұрын
Beautiful singing.. love this 👌🏻👌🏻☺️
@sandunisithumini1983
@sandunisithumini1983 11 ай бұрын
Salalihiniyoo nuba danne naa♥️♥️♥️
@sakindimusic9528
@sakindimusic9528 2 жыл бұрын
මට මේ සින්දුව මේ තරම් දැනුනේ ඔයාගේ කට හඩින් කිව්වට පස්සේ. Wow,,,, මාරයි. Addicted...
@shanfernando458
@shanfernando458 2 жыл бұрын
තව මේ වගේ ඒවා කරලා යූටියුබ් දාන්න අයියෝ.... 😁
@30nadie
@30nadie 2 жыл бұрын
Beautiful Song❤️ Great Singing from you. Simply Beautiful ❤️
@rodrigolahiru72
@rodrigolahiru72 Жыл бұрын
Holy moly... 😍😍😍😍
@nalinchandrasekara5017
@nalinchandrasekara5017 2 жыл бұрын
ඔබේ හඩින් එක් රැජිනක්‌ යන වචනයත් සමග ගීතයට අලුත් හැඩයක් අවා ආසයි
@thamodyapathirana1352
@thamodyapathirana1352 2 жыл бұрын
Beautiful and calm cover❤️👌
@surangeebandara4667
@surangeebandara4667 2 жыл бұрын
Such a beautiful cover ❤❤👏👏👏
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 2 жыл бұрын
අන්න වොයිස් ආදරෙයි ලොක්කා
@manelrodrigo4636
@manelrodrigo4636 2 жыл бұрын
Excellent 👍 Mr. Hector Dias ...You live with it...😌 I love it. 💖 xx
@HGGLP
@HGGLP 2 жыл бұрын
ආසම voice එක....Good luck...🙏
@shamasamaraweera6314
@shamasamaraweera6314 2 жыл бұрын
God bless u ..හරිම ලස්සනයි ❤️
@ruwankumara6999
@ruwankumara6999 Жыл бұрын
Super අයියා ❤️❤️
@upekshaimali5648
@upekshaimali5648 Жыл бұрын
අනෙ ඇත්තටම ලස්සන හිනාවක්,ඉනාවක් ව⁣ගේමයි. ආදරෙය් අගස්ති සර්
@nooranwer3059
@nooranwer3059 2 жыл бұрын
Your voice is so jazzy like a saxophone! Beautiful, unique and raspy voice! Long live Hector!
@nirupasamaranayaka1605
@nirupasamaranayaka1605 2 жыл бұрын
Heart touching voice.its amazing Hector.good luck!❤
@achinandasena6548
@achinandasena6548 2 жыл бұрын
ammoooh මේ කටහඩ පිස්සුවක් ❤️❤️
@aishwaryapatali972
@aishwaryapatali972 2 жыл бұрын
😍😍😍eka pttaaaaaaaaaa
@claudioumesh1781
@claudioumesh1781 2 жыл бұрын
What a lovely voice ❤️ Your mesmerizing voice can touch the depth of many hearts. May God bless you abundantly
@bluemoon2625
@bluemoon2625 2 жыл бұрын
What a beautiful voice ♥️
@shansani8183
@shansani8183 2 жыл бұрын
woooow❤️❤️
@nishaniuthpala2358
@nishaniuthpala2358 Жыл бұрын
Actually super soooo nice tone and voice.i like very much .thanks for remake to prevent orginal song flaver......
@gayathreejayasekara99
@gayathreejayasekara99 2 жыл бұрын
Love it as always ...felt it better than the original 🌹🌹🌹🌹
@prabapraba3178
@prabapraba3178 2 жыл бұрын
නිල්වන් මුහුදු තීරෙන් පස්සේ තමයි මම හෙක්ටර් ඩයස් කියන ගායකයා දැනගත්තේ...song එක ලස්සනයි 🌹🌹🌹🌹
@dilusahmaheshi4335
@dilusahmaheshi4335 2 жыл бұрын
Beautiful song good luck
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 2 жыл бұрын
Wow හරිම ලස්සනයි ... ඒ වෙනස් විදියට
Tribute To Milton Mallawarachchi | Cover from D Major
6:37
Hector Dias Dmajor
Рет қаралды 7 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 86 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 58 МЛН
Maage Mathake (මාගෙ මතකේ) Cover by D MAJOR with Hector Dias
4:01
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )
1:26:56
TV Derana
Рет қаралды 400 М.
Hero..දඟකාර Mashup Cover | Hector Dias
5:48
Hector Dias Dmajor
Рет қаралды 1,7 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 172 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 13 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 640 М.
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 1,9 МЛН
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,7 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 11 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 63 МЛН