No video

'Salelu Warama'- (සළෙලු වරම')- Sinhala Movie (Full )..

  Рет қаралды 165,209

Mike Anthony Fernando

Mike Anthony Fernando

7 жыл бұрын

Director : Mr.Wasantha Obesekara.
Producer : Mrs.Soma Edirisinghe (E.A.P. Films)
*Tony Ranasinghe / Kamal Addaraarachchi / Sangeetha Weerarathna.
(1:21:06.)

Пікірлер: 70
@raveendradeshantha5648
@raveendradeshantha5648 2 жыл бұрын
මුලු මහත් සමාජයටම ආදර්ශයක්,මෙය නැරඹිමට ඉදිරිපත් කල අයටත් ස්තූතිය පුද කරමි
@chamodyawarnakula2433
@chamodyawarnakula2433 Жыл бұрын
මේක සත්‍ය කතාවක්. මදුවන්ති ගම්පහ ,උඩුගම්පල ජීවත් වුන ගැහැණු ළමයෙක්.
@tkpchandanachandana5039
@tkpchandanachandana5039 Жыл бұрын
2023.01.17 අද දිනත් බැලුවා.....
@dilupamanori637
@dilupamanori637 15 күн бұрын
මේ චිතුපටයේ සමහර දේ මධුවන්තිට ඇත්තට වුවාද මම දන්නෑ.ඒ කාලේ පුවත්පත් වල සදහන් වූයේ ඇය විවාහකයි,සැමියා පිටරට සිටියා.නමුත් ඇයව කැන්දන් ගිහිං තිබුනේ නෑ. ඒ කියන්නේ mariage එක Register කරලා තිබිලා. අය විශ්ව විද්‍යාලයේ තරුණයකු සමග සම්බන්ධතාවයක් පැවැත්වූවා.ඒත් ඇය විවාහ වෙලා කියලා හගවලාවත් නෑ.පස්සේ wedding එක ගන්න මහත්තයා ලංකාවට එන්න ලං වුනාම ඇය තරුණයා මග හැරියා ,විශ්ව ව්ද්‍යාලයට එන එකත් අඩු කරනවා.දැඩි වෛරයෙන් පසුවූ තරුණයා ඇය විභාගයට එන දවසේ ඇයට පිහියෙන් ඇනලා මරා දැම්මා. ඔහුත් වස බීවා .හැබැයි ඔහු මැරුණේ නෑ. පස්සේ කාලෙක මම පුවත්පතක දැක්කා ඔහු විදේශ ගත වෙලා සැගවී සිටින අතර තරුණියක් සමග පේුම සම්බන්ධතාවයක් පවත්වා ඇයටත් පහර දීම නිසා පුශ්න ඇති කරගත් බව. දැං මට හරියට කාලය නම් මතක නෑ.මෙවැනි අය මනෝ ⁣වෛද්‍යවරයෙකු ළගට ගෙන ගොස් පුතිකාර ලබා ගන්න උනන්දු කරවන්න.එය දෙමව්පියන් ,ගුරුවරු ,යහළුවෝ සියල්ලන්ගේම වගකීමක්.
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
මේක ඇත්තම කතාවක් අවුරුදු 30 පමන කලින් අපේ කැලණිය කැම්පස් එකේ දර්මාලෝක ශාලාව ඉදිරියෙ සිදුවුනු
@wardana2
@wardana2 2 ай бұрын
Ahama da ලස්සනයි කතා wa
@dilupamanori637
@dilupamanori637 14 күн бұрын
1993 මට මතක විධියට.
@user-tf1ii2kv8z
@user-tf1ii2kv8z Жыл бұрын
තුරගතරග පිහි ඇනුමට පස්සේ මතක් වෙලා ඇවිත් බලන උන් ඉන්නවද😥
@user-yh4sx3so1c
@user-yh4sx3so1c Жыл бұрын
මේක ඇත්තටම සිද්ධවෙච්ච එකක් ලංකාවෙ.. කැළණි කැම්පස්..කෙල්ල සිනියර්.. කොල්ලව රැග් කරන්නේ.. කෙල්ලව පිහියෙන් ඇනල මරලා කොල්ල වහ බිව්වා.. ඒත් කොල්ල මැරුනෙ නෑ..මෑතක් වෙනකන් කොල්ල පිටරටක ජීවත් වෙලා හිටියා..
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
ou atta...e denna ape mamage batch ekelu...dan hitiyanam sehena wayasai...
@sandayakumari8445
@sandayakumari8445 Жыл бұрын
ඊයේ කොළඹ කැම්පස් එකේ සිදුවිම මතක් වෙනවා
@user-vs6kw4gl1h
@user-vs6kw4gl1h 3 күн бұрын
සත්‍ය කතාවක් කැලනි සරසවියේ අවසන් වසර මදුවන්ති ගාතනය
@auror8762
@auror8762 Жыл бұрын
ඇයි මේ වගේ ෆිල්ම් හදන්නෙ නැත්තෙ දැන්😒
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
Sirawatama. Dan hadena katha hena gobbai
@dilupamanori637
@dilupamanori637 14 күн бұрын
මෙච්චර හොද අම්මා ,තාත්තා ඉද්දී මේ දුව කර තිබෙන වැරදාි ගොඩ.
@methumlakvindu481
@methumlakvindu481 3 жыл бұрын
Good story 😊😊😊😊
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 9 күн бұрын
මෙහෙම හරි මේ වගෙ චිත්‍රපටි නැරඹෙන්න ලැබෙන එකත් ලොකු දෙයක්..
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 6 ай бұрын
කතා ව ගොඩක් ලස්සනයි සප්ත කන්‍ය movie එක දාන්න
@u.g....9819
@u.g....9819 26 күн бұрын
මම.මේක්ක.දෙවණි.වතාවට.බලන්නේ.❤
@CDIL
@CDIL Жыл бұрын
කැම්පස් ගිහින් වේස වැඩ කරන වේස කෙල්ලන්ට උපහාරයක් වේවා.😂
@GFx-hf5oo
@GFx-hf5oo 21 күн бұрын
Godak asawen beluwa
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor Ай бұрын
අපේ දුවව අපට විස්වාසයි
@dilupamanori637
@dilupamanori637 14 күн бұрын
😴😴😴😴😴
@TestTest-jx7rg
@TestTest-jx7rg 18 күн бұрын
කතාවෙ පනිවිඩය හොන්ද නරක දෙකම මනස මහ පුදුම්‍යි කරුම මුනගැසීම් වෙන්නෙම හොන්ද හො නරක වෙන්නම්‍යි ආගම තුලින් අවබොදය තුලින් මෙවන් ප්‍රස්න ජය ගන්න හැමොටම මාන්සිකත්වයක් හොන්දට නැ ප්‍රස්නෙ විනිවිද දැක ජය ගන්නො බොහොම්‍යි දෙමාපියො පත්තකින් අසරන්‍යි තරුනියගෙ ජීවිතය අසරන්‍යි පිරිමි හිත් රලුයි මුදුයි අරක්ශාව
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 5 ай бұрын
❤❤sangeeta lasanae 🎉🎉🎉I love
@nalikapathirana9148
@nalikapathirana9148 7 ай бұрын
Lassanai
@wardana2
@wardana2 2 ай бұрын
ලස්සනයි atta කතා k නේද මේක
@achinijayawardhana1446
@achinijayawardhana1446 6 жыл бұрын
Nice movie
@MikeAnthonyFernando
@MikeAnthonyFernando 6 жыл бұрын
Thank you Achini ..
@charithakalupahana1532
@charithakalupahana1532 6 жыл бұрын
15:25 play karana Sinhala song eke nama dannawada?
@MikeAnthonyFernando
@MikeAnthonyFernando 6 жыл бұрын
එම ගීතය, 'සඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට'- අතුල අධිකාරි සමඟ සමිතා මුදුන්කොටුව..
@charithakalupahana1532
@charithakalupahana1532 6 жыл бұрын
Bohoma sthuthi
@gajabamanawadu6567
@gajabamanawadu6567 18 күн бұрын
Film location university එක මොකක්ද ?
@nathaliyakurera5062
@nathaliyakurera5062 8 ай бұрын
methana kisi kenekta baninna bah kolla me film eke hatiyata passen giyata ba kiyaddith aththa kathawe kella wadimal kolla balai kellata thamai unanduwa dakkwala thiyenne kollage mulin unanduwak thibila nah campuse eke hamoma athara janapriya wela thiyanawa akka malli nisa th magariddi thamai kiyala thiyenne ratin proposal ekak awa nisa kiyala eka danagana thamai pihiyen anala thiyenne me film eke hatiyata nam apita padamak genawa iwasima thamai lokuma de ikman thirana ganna epa kiyala ee kollage awuruddai kal yanne exam eka iwasuwanam eyata kellath innawa exam thiyanawa araya ratath giya ne ikman wela kopa wela manasata mula wela karapu dein eyata ona ekak wath nah habay iwasuwanam eyata hama dema athe durin thibbe laba ganna iwasima tharam apita awashaya hama dema laba dena deyak me loke thawath nah iwasimen balan hitiyoth apita ona hama dema apita labenawa mona badawa thibbath ❤
@charithakalupahana1532
@charithakalupahana1532 6 жыл бұрын
15:25 play karana Sinhala song eke nama dannawada?
@MikeAnthonyFernando
@MikeAnthonyFernando 6 жыл бұрын
එම ගීතය, 'සඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට'- අතුල අධිකාරි සමඟ සමිතා මුදුන්කොටුව..
@charithakalupahana1532
@charithakalupahana1532 6 жыл бұрын
Bohoma sthuthi
@mylove2692
@mylove2692 Жыл бұрын
සදපානක් සෙ ඇව්දින්
@cinemastuntactorsfoundatio3184
@cinemastuntactorsfoundatio3184 3 жыл бұрын
A good film but end of this last seen covered by bogus advertisement which can prevent film taste.
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
💗
@mahasohona966
@mahasohona966 Ай бұрын
quality jmadi wutto. 720p wath daapan danakota
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor Ай бұрын
අමිබො... සංගීතා
@charithakalupahana1532
@charithakalupahana1532 6 жыл бұрын
Mata ei thale ahala purudui. Habai sindhuwe nama mathak wenne naha. Godak prasidda sinduwak. Danna kenek kiyanna
@MikeAnthonyFernando
@MikeAnthonyFernando 6 жыл бұрын
එම ගීතය, 'සඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට'- අතුල අධිකාරි සමඟ සමිතා මුදුන්කොටුව..
@charithakalupahana1532
@charithakalupahana1532 6 жыл бұрын
Bohoma sthuthi
@dilinithusharika5975
@dilinithusharika5975 9 күн бұрын
❤❤❤
@saarithamalithi1711
@saarithamalithi1711 Жыл бұрын
Sapta kannya film eka dennko
@anushkadilhani3733
@anushkadilhani3733 5 ай бұрын
ප්‍රේමලාල් නඩුව මේකට සම්බන්ධය් කියන්නේ ඇත්තද
@vinushiruwanka3472
@vinushiruwanka3472 21 күн бұрын
Premalal vs state
@user-vs6kw4gl1h
@user-vs6kw4gl1h 3 күн бұрын
ඇත්ත කතාවේ සමන් මදුවන්තිට පිහි පාරවල් 25 ඇන්න කියලා ඔප්පු උනා
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 5 ай бұрын
Lankawe hitapu hodama director kenek 😢
@ireshadaniel1957
@ireshadaniel1957 3 жыл бұрын
This a real criminal case in Sri Lanka
@rashadhisingh9318
@rashadhisingh9318 2 жыл бұрын
Is this a real story?
@prasadsameeraAK
@prasadsameeraAK 2 жыл бұрын
@@rashadhisingh9318 yes
@dilupamanori637
@dilupamanori637 13 күн бұрын
​@@rashadhisingh9318Yes
@user-gj1sx8fs7h
@user-gj1sx8fs7h 9 күн бұрын
@@prasadsameeraAK HK
@priyanthinagoda5236
@priyanthinagoda5236 7 күн бұрын
තමන් අසරණ උණු වෙලාවේ පිහිට උණු මිනිහා එක්ක හිටියනම් ඕක වෙන්නෙ නෑ මේක ඇත්ත සිද්දියක් නෙ
@DIYcreations.744
@DIYcreations.744 12 күн бұрын
matath campas eke adarayak thibuna...eya wena kenek banda..matath wena kenek hamba una...givithe ohoma thamai...
@sugathsuriya5524
@sugathsuriya5524 4 жыл бұрын
ගමිමි
@kdramahaishi1398
@kdramahaishi1398 13 күн бұрын
University of kelaniya incident still that gate not open and they have ghost story
@dinusandu2986
@dinusandu2986 3 жыл бұрын
අපෙ කැම්පස් එකේ උනු සිද්දියක්😭
@user-lx1ji4jb4c
@user-lx1ji4jb4c 3 жыл бұрын
ඇත්ත කතාවක්??
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
@@user-lx1ji4jb4c ouu
@indikadesilva2873
@indikadesilva2873 Жыл бұрын
Maduwanthi gaathanaya 91 91 wasara wala
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
ඔන්න ayeth una එහෙම දෙයක්...😩
@user-ux4ci6mv9i
@user-ux4ci6mv9i Жыл бұрын
@@tharushirajapaksha2869 owwww🥺
@wardana2
@wardana2 2 ай бұрын
Mike anthony kiyanna සිංහල කෙනකු නමේ da
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor Ай бұрын
සාධාරණ මරණයක් 😢
@NuwanthikaFernando
@NuwanthikaFernando 16 күн бұрын
අධිකරණයෙන් නියම කරන මරණයක් හැර එහෙම බල්ලො බලල්ලු වගේ මිනිස්සු මැරෙන්න ඕනෙ නෑ. ලෝකෙ ඉන්න නරකම මිනිහටත් අදාලයි
@dilupamanori637
@dilupamanori637 15 күн бұрын
මරන්න පුළුවන්ද ආදරේ කළ ගැහැණු ළමයව.😪😪
Iranama Napurui (ඉරණම නපුරුයි) Sinhala Movie
1:00:59
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 46 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 23 МЛН
WEEDURU MAALIGA ll වීදුරු මාළිගා
37:22
Swarnavahini TV
Рет қаралды 303 М.
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 670 М.
Kurullo Drama Season 01 Episode 02
18:25
Kurullo
Рет қаралды 6 М.
DASE MAL PIPILA -HIGHLIGHTS
18:45
WE TV
Рет қаралды 241 М.
පුරහඳ කළුවර (Death on a Full Moon Day)
1:08:27
Prasanna Vithanage
Рет қаралды 97 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 46 МЛН