සල්ගාදු කමිං සූන් | Salgadu | Comming Soon

  Рет қаралды 41,875

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම
077693256

Пікірлер: 312
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
හත්තලාමේ ඉවසිල්ලක් නැතුව හිටියේ ඔයාලගෙ වීඩියෝ එකක් බලන්න අම්මපා ශාන්ත අයියේ..😁
@Vidurangaproduct9302
@Vidurangaproduct9302 Жыл бұрын
හාකො
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 Жыл бұрын
එනකම් බලාගෙන ඉන්නේ, සම්මාන නැති වුනත් ජනතා සම්මානයෙ නළු නිළි කැල,❤
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 Жыл бұрын
එනකල් පිස්සු .ආවම ඊටවඩා පිස්සු ..❤❤ හරප්පා 🎉🎉🎉 උබල තමයි මිනිස්සු බන් ❤
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 Жыл бұрын
ගහන එක ගහනවා රෙදි විසිවෙන්න..මේවා නොතේරෙනවා නම් මොල නැති හරක්..සම්මාන නැති නියම නලුවෝ❤
@anuruddhalogin
@anuruddhalogin Жыл бұрын
ලොකු ලොකු සම්මාන නැතත් , අපේ හදවතේ සම්මානය...සදා ඔබට හිමිවේ...! ❤️
@samanthanayanajith3840
@samanthanayanajith3840 Жыл бұрын
වලාමෙ බොලාට වීඩියෝ එකක් දාන්න හත් අවුරුද්දක් යනවනෙ 😢
@everything927
@everything927 Жыл бұрын
❤❤❤❤ ඉක්මනට දාපල්ලා.. හැමදාම බලනවා පරණ ටික බලන්න ඒවා නැතුව..❤❤❤❤🎉
@090851n
@090851n Жыл бұрын
E kathwa nam attha😂.
@Minindu123.....
@Minindu123..... Жыл бұрын
ඒක නම් ඇත්ත . මාත් එහෙමයි ❤ඒවගේ ඩයලොග් කටපාඩම්😊
@Bulletone29
@Bulletone29 Жыл бұрын
නියමයි නියමයි. ඔහොම ලඟ ලඟ වීඩියෝ දාන්න. ඔයාල අංක එක වෙනවා අනිවාර්යයෙන්ම. 💐❤️👍
@everything927
@everything927 Жыл бұрын
සිරාවටම සතියට එකක් දැම්මනං හොදටම ඇති කොච්චර බැලුවත් එපාවෙන්නෑ..🔥🔥😍
@Bulletone29
@Bulletone29 Жыл бұрын
@@everything927 එකෙන්ම. 👍
@asiriwardena9083
@asiriwardena9083 Жыл бұрын
❤පුළුවන් තරම් මෙයාලගේ වීඩියෝ share කරලා මෙයාලට පබ්ලිසිටි එකක් අරන් දෙන්ඩ
@easytech313
@easytech313 Жыл бұрын
Coming soon kiyala dapu eke oyamade ithin, thawath kal gaththoth mekath palathpalana methiwarane wage wenawa nowa
@sanjayajayasinghe1108
@sanjayajayasinghe1108 Жыл бұрын
සුපිරි නළුවෝ ටික .කවුද ඔය දෙබස් හදන්නේ .ඇත්ත ඇත්ත ඇති සැටියෙන්❤️
@israelsamaje
@israelsamaje Жыл бұрын
විනි ලා කැලේ මේ රංගනය ඉස්සරහා❤ඒ තරම් තාත්විකයි
@Minindu123.....
@Minindu123..... Жыл бұрын
වලාමේ.....❤ ඉක්මණට දාහල්ලා අපි නොඉවසිල්ලෙන් මඟ බලාගෙන ඉන්නෝ.....❤❤
@kasunkemal8256
@kasunkemal8256 Жыл бұрын
ලොකු අයියලා ඉක්මනටම ඕනේ❤
@abraham.SLWisdom
@abraham.SLWisdom Жыл бұрын
දිගටම කරගෙන යන්න.ඇත්තටම බලන්න ආසා හිතෙනවා.ලොකේෂන්ස් එහෙම වෙනස් කරන්න ගමේ හේනේ ඒවාම නැතුව.
@ruwanrathnayaka9963
@ruwanrathnayaka9963 Жыл бұрын
Comedy video එකක් එක පාරකට වඩා බලන එකම chanel එක 🖤🖤
@chamikarukshan5077
@chamikarukshan5077 Жыл бұрын
වලාමෙ කවද්ද දාන්නේ....අපි බලාගෙනනො ඉන්නෙ...ඉක්ම්නට දාන්න හොදෙ.❤
@funwithskorea5035
@funwithskorea5035 Жыл бұрын
හත්වලාමේ ඉක්මනට video එක දාපල්ලා 😂😂
@Sudubole8959
@Sudubole8959 Жыл бұрын
එහෙමයි නේ ඉක්මනට ඕනේ එනකම් බලන් ඉන්නේ අම්මපා හෝදේ ශාන්ත අයියේ❤❤❤
@cdnaboy2001
@cdnaboy2001 Жыл бұрын
ඉක්මනින් ඕනි.අම්මප හොඳේ.ආදරෙයි කට්ටියටම.සුභ ගමන්.🎉🎉🎉❤❤❤
@somasiriguruge3889
@somasiriguruge3889 Жыл бұрын
ඔබලා හැරෙන්නෙ වෙන මොකක් හරි කුණු සබ්බෙකටද කියල මට පොඩි සැකයක් ආව කොල්ලනේ. කල්පනාවෙන් කරන දෙයක් කරපල්ලා පරිස්සමින් වටේට හතුරො. හැබැයි යාලුවො වගේ ලෙවකාගෙන ඉන්න පුලුවන් .
@අසේලසම්පත්
@අසේලසම්පත් Жыл бұрын
අයියන්ඩි ලා උබලගේ වැඩේ එල
@amilabandara-s5t
@amilabandara-s5t Жыл бұрын
හත්වලාමෙ ඉක්මනින් දාන්නෙ නැතෙයි .....❤
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 Жыл бұрын
ඉක්මනට දාපිය වීඩියෝ එක සාන්තයියේ ... බොලැයි චනල් එක විතරයි බලන්නේ ... බොලා සිංදු කිය කිය ඉන්නවා අපි අනාතයි
@pcilandarige4233
@pcilandarige4233 Жыл бұрын
ඉක්මනට දාන්න. ඔහේලගෙ ඒව විතරයි තියන පොඩි වෙලාවෙ බලන්නෙ.💐
@SashiWeerasinghe-sb3bg
@SashiWeerasinghe-sb3bg Жыл бұрын
සුපිරිම you tube channel එක හරප්පා ❤️
@ishandimurhu1682
@ishandimurhu1682 Жыл бұрын
ඉක්මනට දානවකෝ හත්වලාමේ🤣
@dunhidagarden1579
@dunhidagarden1579 Жыл бұрын
සුදු යකඩ පිත්තල තඹ ලෝහ කෑලි සම්මාන මොකටද අප්පා මේවගේ සැබැ නළුවන්ට.😂😂😂 ඔබලාට ජනතා සම්මානය නියතවශයෙන්ම ලැබෙනවා. විශිෂ්ටතම නළුවන් ඔබ සියලු දෙනා.🙏🙏🙏🙏
@amilakariyawasam4263
@amilakariyawasam4263 Жыл бұрын
දැකපු හොඳම චැනල් එක..හැම අතින්ම 100% යි..
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
මේ ටෙලිවිෂන් ඉවත්කරන කාලයයි... එල... එල... ඉක්මනට දානවයි...
@pulasthirawan8555
@pulasthirawan8555 Жыл бұрын
වලාමේ ඉක්මනින් ඕනි❤
@whsamarasinghe556
@whsamarasinghe556 Жыл бұрын
ශොක් මල්ලි...ඉක්මනට දාන්න විඩියො එක හොන්දෙ....
@s.l8813
@s.l8813 Жыл бұрын
සුපිරි එනකම් බල බල හිටියේ
@sameerasampath6155
@sameerasampath6155 Жыл бұрын
සුපිරි weddo tikka harappa සිනමා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@pradeepkumara4753
@pradeepkumara4753 Жыл бұрын
ඉක්මනට ඕනේ........
@SrinathWelgama
@SrinathWelgama Жыл бұрын
එහෙමයි සාන්ත අයියේ ඉක්මනට දානෝ වීඩියෝ එක 🤘🤘💞👈
@lalanrajendra6358
@lalanrajendra6358 Жыл бұрын
කවුරුත් ශෙයා කරන් අපේ එඋට ගැම්මක් දෙමු❤❤
@lakmallandas7332
@lakmallandas7332 Жыл бұрын
ඉක්මනට හරප්පා❤
@nlkperera5937
@nlkperera5937 Жыл бұрын
එල එල හැමදාම වගේ comedy වලට එහාට ගිහින් සමාජයට හිතන්න දේවල් දෙනවා ප්‍රධාන වශයෙන් දේශපාලන හිරකරුවන් ගැන.. සුපරිම තමයි.... 👍
@yrandee305
@yrandee305 Жыл бұрын
අනිත් ගොඩක් ජෝක් චැනල් එක්ක බලද්දි දෙබස් තියනවා සුපිරියටම..ජය❤
@kavindraganearachchiappuha6525
@kavindraganearachchiappuha6525 Жыл бұрын
එල මේ පාර සම්මා රඩර් ගැන .😂😂
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
සුපිරි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
@chaminda7575
@chaminda7575 Жыл бұрын
හොදම channel එක නියම නළුවෝ ,තිර රචනය,කැමරා,ශබ්ද පරිපාලනය ඉතා ඉහලයි ජය වෙිවා🎉🎉🎉🎉🎉
@nuwanpathirage6860
@nuwanpathirage6860 Жыл бұрын
කෝ දැන් දවස් 7ක් වෙනවා කමිං සූන් කියන්නෙ මාසෙකින්ද වලාමෙ
@mano83501
@mano83501 Жыл бұрын
සම්මාන නැති ජනතා නලුවො ❤❤❤
@nimeshaperera857
@nimeshaperera857 Жыл бұрын
Waiting 😁😁
@redhummer8166
@redhummer8166 Жыл бұрын
ඉක්කනට ඕනාආආ
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
😂😂😂😂😂 හත්වලාමෙ මක්කැයි මෙ දොඩන්නෙ
@MaheshRoopasinghe-z8s
@MaheshRoopasinghe-z8s Жыл бұрын
ආදරෙයි අම්මපා හොදේ 😊😊😁😃
@merilkurera7815
@merilkurera7815 Жыл бұрын
හත් වලාමේ ඉක්මන් කොරහං....
@ajithkothalawalage3219
@ajithkothalawalage3219 Жыл бұрын
Always doing gread work
@nishansumudu2387
@nishansumudu2387 Жыл бұрын
අම්බෝ 😂😂 ෆට්ට ආතල් සෙට් එකක් 🌝
@madhawaprabodith2587
@madhawaprabodith2587 Жыл бұрын
ඉක්මනින්ම ඕනේ හොදෙයි අම්මපා හොදේ
@dimuthug
@dimuthug Жыл бұрын
ඉක්මනට දාන්ඩෝ....... Waiting
@anuradhaprabath4296
@anuradhaprabath4296 Жыл бұрын
වචන ටික නම් තියෙනව ඇඩෙන්න. එල
@DinulasenumithaDissanaya-os7re
@DinulasenumithaDissanaya-os7re Жыл бұрын
විඩ්යො ගොඩක් දානය 🎉🎉
@SASIYA__92
@SASIYA__92 Жыл бұрын
ලංකාවෙ අන්ක එකෙ නළුවන් .නියමයි
@dineshdananjaya4245
@dineshdananjaya4245 Жыл бұрын
සුපිරියක් වගේ ඉක්මනින් දාමු
@gayanmadushanka5496
@gayanmadushanka5496 Жыл бұрын
💖💖💖👍👍👍ගෙමක් ගහමු
@hasithamaduranga8652
@hasithamaduranga8652 Жыл бұрын
ඉක්මන්ට දාපා........ංම් 😊💛🖤
@indikasandaruvan3385
@indikasandaruvan3385 Жыл бұрын
ඉක්මනට ඕක දපල්ලකෝ 😂😂😂
@tharangasaman3667
@tharangasaman3667 Жыл бұрын
දැන්නම් බලං හිටියා ඇති 😂😂😂
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
හරප්පා සිනමා කියන්නේ ඉතින් පිස්සුවක් තමයි, ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ බං❤😂
@bokka9668
@bokka9668 Жыл бұрын
Ammoo balan inne❤
@buddhikanuwan7814
@buddhikanuwan7814 Жыл бұрын
ශාන්තයානම් නියම බයියා 😁🤣
@somasiriguruge3889
@somasiriguruge3889 Жыл бұрын
පසුව ලියමි ඔබලගෙ දස්ස බාවයට ආදරෙයි
@amilanuwan6185
@amilanuwan6185 Жыл бұрын
ඉක්මට දෙන්න .රසවිදින්න❤❤
@asankasadakelum8168
@asankasadakelum8168 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින්
@ruwanwijesingha5454
@ruwanwijesingha5454 Жыл бұрын
වෙන මොනා නොබැලුත් මේවානම් බලනවා ....නොවරදවාම😂😂😂😂 ජයවේවා... ❤
@chandanakumara9671
@chandanakumara9671 Жыл бұрын
මම බලන video වලින් like එකක් දාන්නෙ ඔයාලට විතරයි. ඉක්මනට දාන්න video එක. සුපිරි video
@dulahiru-bq8qj
@dulahiru-bq8qj Жыл бұрын
මම ලගකදි මේ videos බලන්න පටන්ගත්තෙ. මෙයාලා KZbin කරන්න කලින් professional නලුවොද? මරු 👍👍👍
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අපේ මල්ලිලා සෙට් එක💪 පරක්කු වෙන්න බෑ
@Suryasinghewanshe
@Suryasinghewanshe Жыл бұрын
කිව්වාට තරහ වෙන්න එපා ,,ඔය බීඩි බොන සීන් නැතුව වීඩියෝ හදන්න,,,අරක්කු බොන සීන් එකේ නම් බොරු ඒවා කියලා හරි හිතන්න පුළුවන් ,,,බීඩිය සජීවීව බොනකොට හරිම අප්‍රසන්නයි,,,,😢😢
@gallappaththidimuthu9980
@gallappaththidimuthu9980 Жыл бұрын
මක්කයි බං බොලා මෙි කොරන්නේ හනික දාපල්ලකෝ බං ⁣අනේ විසි වලාමෙි බඩුහාතගල වෙන්න යන්නේ..
@lanka622
@lanka622 Жыл бұрын
ඔයාලා නම් නියමයි
@Hirukitchen123
@Hirukitchen123 Жыл бұрын
ඇක්ශන් නම් පට්ට හොදෙ 😇
@walkingLife.
@walkingLife. Жыл бұрын
වලාමේ මේ.... බොලා තමයි අඩේ යූටියුබ් එකේ ඉන්න හොදම වැඩ්ඩො.. ඒත් උබලට subscribe එන speed මදි.... මම පොඩ්ඩක් හොයල බැලුව.. උබ මේ වෙනකොට මීට වැඩිය උඩින් ඕන ඉන්න... විඩීයෝ එකේ අන්තිමට එකෙක් කතා කරලා හරි නැත්නම් වීඩියෝ එකා දාලා දවස් දෙක තුනකින් short වීඩියෝ එකක් දාලා හරි කියපල්ලා share කරලා support එකක් දෙන්න කියලා... රටේ ඇත්ත පෙන්නලා දීලා.. පක්ෂ බේදෙකින් තොරව වැරදි දේ වැරදි විදියට විවේචනය කරන්නේ උබල විතරයි හොඳේ. . ගේමක් ගහමු ඇ....❤❤❤
@dananjayaabeyrathne4555
@dananjayaabeyrathne4555 Жыл бұрын
යකෝ ඉක්මනට දාපල්ලා.... දැන් දවස් දෙකක් ගියා, කෝ වීඩියෝ එක ...
@ruchiradamindathilakawarda3314
@ruchiradamindathilakawarda3314 Жыл бұрын
මේච්චර කල් අඳින්නෙ සෞභාග්‍යය උදා වෙන කන්ද හරිප්පා නෙමේ පදිරිප්ප කියල ඕක හොද නැකතකින් දාපන් අපටත් බලන්න.
@harshakadinesh7544
@harshakadinesh7544 Жыл бұрын
ඉක්මනට ඕක දාපං වලාමේ ආයේ මක්කටෙයි පරක්කු කොර කොර ඉන්නේ t🙏😁😁
@herathbandara9447
@herathbandara9447 Жыл бұрын
ගැම්මක් හොදේ😍😍
@athulanishantha3667
@athulanishantha3667 Жыл бұрын
😂පට්ට යකෝ❤
@ShiromiHk
@ShiromiHk Жыл бұрын
හත්වලාමේ කොයි බං. දවස් තුනක් තිස්සේ බලාගෙන ඉන්නේ
@ThePzr
@ThePzr Жыл бұрын
සැරටම..
@georgelloyedpereraperera6061
@georgelloyedpereraperera6061 Жыл бұрын
කෝ යකෝ මේක ..ඔහෙල මක්කැයි කරන්නෙ.උබල තමයි හොදටම කරෙ ..හරිය..
@saMpubudu89
@saMpubudu89 Жыл бұрын
සුපරි පරි ඉතිං...❤🎉 🎊🎊💞
@අලුත්විස්තර
@අලුත්විස්තර Жыл бұрын
බිඩිය පත්තූ කලා විතරයි ඉවර වෙන්න අමර ඇදිල්ලක්නෙ එක 😂
@duminda270
@duminda270 Жыл бұрын
යකො ට්‍රේල ඒක දාල සතියක් වෙනවා..කො විඩීයො ඒක...
@ruchiradamindathilakawarda3314
@ruchiradamindathilakawarda3314 Жыл бұрын
හත්වලාමෙ මුන්ට තේරෙන්නෙ නෑ අලුත් එකක් එනැවැයි කියල අපට කියල පරන ඒවම රිපිට් කරනව ශෝක් මල්ලි. ගෑනි ඇත්තටම ගහන්න කලින් එනවැයි කිව්ව එක දානවනම්
@chandanaprasad5618
@chandanaprasad5618 Жыл бұрын
මම නම් උබලට කැමතිම ඔන්න ඔය නිසා.... ගහන්න ඕනේ තැනට රිදෙන්නම ගහනවා.😂
@saumyalakmal3084
@saumyalakmal3084 Жыл бұрын
වලාමෙ සම්පූර්ණ වීඩියෝව නැද්ද 😂
@somikota6523
@somikota6523 Жыл бұрын
ඉකමනට දාපල්ලා විනීලගෙන් පස්සේ උබලගෙ ඒවා බලන්නේ
@tribelife7650
@tribelife7650 Жыл бұрын
පෙරටුගාමීන් සෙමෙන් ගගනගාමීන් වීමට උත්සාහ කරයි
@kasunnethadara1861
@kasunnethadara1861 Жыл бұрын
කෝ හත්වලාමේ. මේක තාම නෑ.. දැන්නම් ඉවසන්න බෑ අම්මප හොදේ
@chamikamadhushani3290
@chamikamadhushani3290 Жыл бұрын
ඇති බං ඔය ⁣දේශපාලන ලබ්බ. එපා වෙනෝ😂
@chamindamunaweera3432
@chamindamunaweera3432 Жыл бұрын
පට්ට පට්ට ඒක මරු කරන්න්න ඔනෙම වැඩක් මෙකනම් 👍❤
@nilwankularathna5710
@nilwankularathna5710 Жыл бұрын
Dapalla ban ikmanatama. Asawen balan inne Ubalage video balanna❤❤
@udayashantha6804
@udayashantha6804 Жыл бұрын
හත්තලාමේ ඉවසිල්ලක් නැතුව හිටියේ llll
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 Жыл бұрын
මලපනිනවා සාන්තයියේ වීඩියෝ පරක්කුයි
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 Жыл бұрын
Ko yakkune soon කියලා damme ko🥵🥵🥵🤯🤯🤯
@dileepnuwankumarasinghe9881
@dileepnuwankumarasinghe9881 Жыл бұрын
ජයවේවා
ණයාධීපති  | Nayadipathi  | ජාතියට විහිලු සපයන්නෝ
16:56
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 55 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 423 М.
මේ වෙලාවෙ කොල්ල තමයි  ‍| ME WELAWE KOLLA THAMAI
16:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 261 М.
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 241 М.
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
ගල්බාගේ දැක්ම Gal Bage Dakma
6:13
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
පරණ දෙයියා  02 - හාස්කම්  - Parana Deyya 02
16:34
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 131 М.
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 686 М.